ජපන් එන්න ඉන්න අයට හා එන්න හිතාගෙන ඉන්න අයට වැදගත් ටිප්ස් ටිකක් | LIFE IN JAPAN 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ජපන් එන්න ඉන්න අයට හා එන්න හිතාගෙන ඉන්න අයට වැදගත් ටිප්ස් ටිකක් | LIFE IN JAPAN 🇯🇵
    🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    ► Instagram :
    / _jana_weerasinghe_
    Contact for business inquiries : +94 78 43 49 439
    (Managed by Motif Digital)

ความคิดเห็น • 286

  • @dilrukshi355
    @dilrukshi355 9 หลายเดือนก่อน +6

    මම බලපු ජපානේ හොදම youtube channel එක ඔයාගේ ,හරිම වටිනවා

  • @lakhmiwasana719
    @lakhmiwasana719 10 หลายเดือนก่อน +5

    අක්කී අනේ ගොඩාක් පින් ඔයාට හරිද ගොඩාක් විස්තර දැනගන්නවා ඔයාගෙ හැම videos එකකින් ම 🤗💫❤️

  • @ravindumadushan3693
    @ravindumadushan3693 11 หลายเดือนก่อน +3

    හොඳට පැහැදිලි කරනවා අක්කේ ඔයා ගොඩක් වට්නවා වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න ♥️♥️

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      THANK YOU SO MUCH♥️☺️

  • @sarathhettiarachchi282
    @sarathhettiarachchi282 9 หลายเดือนก่อน +3

    Really appreciate your genuineness and sincerity and coming out with very useful information with beautiful video coverages, too.
    While appreciating your fine presentation with very valuable information ,special thanks should go to the one who does the fine video coverage too.
    Good luck.

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 10 หลายเดือนก่อน +1

    Thank you nangi.. Godak watina hoda vedio ekk.godak dewal danagaththa♥️♥️. Parissamin inna😊

  • @nerushn7376
    @nerushn7376 9 หลายเดือนก่อน +3

    ඔයා ගිය ඒජන්සි එක මොකක්ද දානවද අනේ පුතේ මගේ දුවත් එන්න ආසාවෙන් ඉන්නේ,ගොඩාක් වටිනවා ඔයාගේ වීඩියෝ බුදු සරණයි පුතේ ඔයාට

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga4234 8 หลายเดือนก่อน +1

    Great Video Akka❤️🇯🇵

  • @Bimsarakokila
    @Bimsarakokila 11 หลายเดือนก่อน +1

    මරු අක්කා ❤
    පුලුවන්නම් දයිගක්කු හරි සෙම්මොන්ගක්කු හරි ඉවර වෙලා යන්න පුලුවන් ජොබ් කැටකරි යී එවගේ සැලරිඑකයි ගැන කියන්නකො

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි 💥❤👍

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @thari-z8k
    @thari-z8k 6 หลายเดือนก่อน

    Thank you Akki 😍❤️

  • @isuspected
    @isuspected 10 หลายเดือนก่อน

    සතියකට වීඩියෝ 1ක් හරි 2ක් හරි දාන්න පුලුවන් නම් අපිටත් update wenna puluwan

  • @chamikasanjana30
    @chamikasanjana30 10 หลายเดือนก่อน +1

    Ada thamai akke oyage vedios balanna gaththr mn. Godak wadagath. Mn mee appril wala enna inne. Akke part time job wala payakata kiyak wage gewanawada.

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මම රස්සාව කරන තැන කියලා එකක් ඒක බලන්න ☺️☺️☺️

  • @PriyankaSubasinghe
    @PriyankaSubasinghe 7 หลายเดือนก่อน

    වීසා එක ආ දිනයෙ ඉදල යන්න තියෙන දිනය අතර කාලය කොයිතරම් වෙනවද ?

  • @isurikamatharaarachchi796
    @isurikamatharaarachchi796 9 หลายเดือนก่อน

    💙 thank you

  • @nilukapriyanthi8480
    @nilukapriyanthi8480 3 หลายเดือนก่อน

    Japan basha pasall yana kinekuta lankawan jaan anna kinekuta basha pasalakata ganna puluhamda please danuwath karanna me gana mata❤

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 2 หลายเดือนก่อน

    R u in Honshu island?when did u come to Japan?

  • @Amydharmasena
    @Amydharmasena 11 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @PiyumiSandarenu-o3h
    @PiyumiSandarenu-o3h ปีที่แล้ว

    Good luck dear

  • @umayanganirashmi2783
    @umayanganirashmi2783 8 หลายเดือนก่อน

    Nangi issella mama gihin passe mahaththayai babawai gannawanam processeka kiyanna puluwanda dennama ekapara gaththakida

  • @sanzzz___
    @sanzzz___ 7 หลายเดือนก่อน

    Student visa එන්න ඕන qualifications මොනවද? A/l pass වෙලා තියෙන්න ඕනද?

    • @Sanu_xx
      @Sanu_xx 5 หลายเดือนก่อน

      Sitting eka withrai one wenne, 12 years scl attendance balnwa,but O/l wlinuth yanna pulwn..

  • @DinithiBhagya-gb9oq
    @DinithiBhagya-gb9oq 8 หลายเดือนก่อน +2

    Oya japan wala inn village ek mokakd😊

    • @Daysofchathujay
      @Daysofchathujay  8 หลายเดือนก่อน +1

      Gifu වල තමයි මම ඉන්නේ

    • @DinithiBhagya-gb9oq
      @DinithiBhagya-gb9oq 8 หลายเดือนก่อน +1

      ❤️😘

  • @ThisariThisu-uu4ed
    @ThisariThisu-uu4ed 10 หลายเดือนก่อน +1

    Akke mamai bf awoth apita school apartment in natuwa wenama aran inna puluwanda apu gamanma. Eka prashnyak nadda. Api register wenna onida na neda.

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      Mulinma scl apart eke inna one. Ita passe wenama yanna puluwan dr.
      Oyala ena skoleth ehema nithiyak thiyanwada kiyala balanna poddak.

    • @ThisariThisu-uu4ed
      @ThisariThisu-uu4ed 10 หลายเดือนก่อน

      Thank you akki godak pin parissamin satutin innaa hamadama budu saranai oyata ❤️😘

  • @Princess_Tulip
    @Princess_Tulip 11 หลายเดือนก่อน +5

    අක්කේ ඇත්තටම අක්කා ජපන් එනකොට අක්කට හෝඩි දෙක විතරයිද පුලුවන්... අක්කා JlPT ලියන්නේ නැතිඅද ආවේ... අක්කේ තව අපි language school එකක කොච්චර කාලයක් ඉගෙන ගන්නවද?

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +5

      Man JLPT liuwe ne. Man liuwe JLCT eka. Eth man eka liyaddith mata lokuwata japan be. Hodi deka puluwan. Grammar lokuwata danne ne. Eth exam eka liuwa, ehema liyala thiyana eka honda nisa.
      Language scl ekata October intake eke awoth 1 year and 6 months scl yanna one. April awoth 2 years yanna one.

    • @navodasewwandi9807
      @navodasewwandi9807 11 หลายเดือนก่อน +1

      Akkee...studen visa walin japan enakota marry karala awoth 6 month walin thamange partner japan walata genna ganna puluwan kiyanawa....e kathawa aththada?🤭

    • @Princess_Tulip
      @Princess_Tulip 11 หลายเดือนก่อน +3

      @@navodasewwandi9807 නෑ මාස හයකින් ගන්න බෑ... student visa වලින් ගන්න පුලුවන් අපි school ගිහින් ඉවර වෙලා technical college හරි university හරි යනකොට depending visa වලින් partnerව ගන්න පුලුවන්... ඒකට අඩුම අවුරුදු දෙක පන්නන්න ඕනි... SSW Visa වලින් අවුරුදු පහ වැඩ කරාට පස්සෙයි පවුලේ අයව ගන්න පුලුවන්...

    • @madushikaranasingha5563
      @madushikaranasingha5563 10 หลายเดือนก่อน

      Akke aurudu 2k scl eke igena gena ita passe working visa ekakata maru wenna barida high scl ekaka cours ekk karann onamada

    • @harshasandaruwan2605
      @harshasandaruwan2605 10 หลายเดือนก่อน

      ​@@madushikaranasingha5563😊

  • @harshahemarathna1242
    @harshahemarathna1242 10 หลายเดือนก่อน

    Akke apartment eka kohomd ganne❤

  • @rhthenul
    @rhthenul 11 หลายเดือนก่อน

    hi akki කොහොමද ?❤🎉

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      Mama hondin.... ❤️😊

  • @NIMASHAHESHANI-l7d
    @NIMASHAHESHANI-l7d 11 หลายเดือนก่อน

    akke man me sare A/L karana kenek...A\l karapu gaman course eka karanna inne...ethakota okkoma wada tika karagena oheta enna kochchara kal yaida...tax eka ganath poddak kiyannako eka ganath man danne nh..thawa dewal wagayak danaganna one 🥺

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +1

      Samanyen masa 6k wagewath class yanna one. Iita wada giyath hondai. Oyage agency eken ahanna, e gena visthara. Tax eka gena qwoth, meheta awama tax gewanna one.

    • @NIMASHAHESHANI-l7d
      @NIMASHAHESHANI-l7d 11 หลายเดือนก่อน

      @@Daysofchathujay hari akki😘....man oyata fb massage ekak damma aniwaren rply karanna akka

  • @xvenu9406
    @xvenu9406 11 หลายเดือนก่อน

    25-30 athara ganak yanne ticket ekath ekkada akke . Mn yana agent 42lks gannwa ticket ekath ekkama

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      Ow. Mama apu kale thamai e gana giye. Den e ganata enna amarui

  • @hashinitharuka6830
    @hashinitharuka6830 7 หลายเดือนก่อน

    Japane gahanulamayekta atakshawa hodada ndd kiynnko akki

    • @Sanu_xx
      @Sanu_xx 5 หลายเดือนก่อน

      Japan wala girl knkta thyna security eka godak hodaii

  • @amandadharmadasa2945
    @amandadharmadasa2945 8 หลายเดือนก่อน

    Akke school eken part time ekak hoyala denne nedda

  • @dush6312
    @dush6312 8 หลายเดือนก่อน

    Japn enna al results eka blnwd akki science krl s2 ek sub ekk fail nn brid 😢

    • @Daysofchathujay
      @Daysofchathujay  8 หลายเดือนก่อน

      AL karala thiyenna one kiyala thamai mama danne.
      Results gena poddak agency ekakinuth ahala beluwa nan hondai neda

  • @sandalimuthugala1178
    @sandalimuthugala1178 10 หลายเดือนก่อน

    Akke apita mehen student loan ekak ganna puluwan bank ekak dnnwnm kiunnko

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      මං එහෙම දන්නෙ නෑනෙ....පොඩ්ඩක් බලන්නකො හොයලා🤝

  • @chandanadarmashiri7978
    @chandanadarmashiri7978 ปีที่แล้ว

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 10 หลายเดือนก่อน

    couple ekak vidiyta envnm kohomda kiyla video ekak genna puluvnda

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      Couple vidiyta awoth godak hondai. Dennek inna nisa hondata weda karagaththoth honda thenakata enna puluwan. Dennek iddi ලොකු හයියක්...

    • @nayanajithfernando5854
      @nayanajithfernando5854 10 หลายเดือนก่อน

      Thank you . @@Daysofchathujay

  • @dileepas2341
    @dileepas2341 11 หลายเดือนก่อน +1

    Student visa එකට කොච්චර ගානක් යනවද ❤

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      Dn rate wedi wela nisa kohoma weida kiyanna amarui. Poddak ganan wedi dn. Oya ena agency ekath ekka katha karala balanna poddak....

    • @dileepas2341
      @dileepas2341 11 หลายเดือนก่อน

      @@Daysofchathujay oya giya kale nearly කීයක් විතර වුනාද?

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +1

      Mata 25-30 athara wage giya.... Man awe giya awurudde April.... 😊

    • @productiondilru
      @productiondilru 11 หลายเดือนก่อน

      Scholarship opportunity aka gana kiyannako❤

    • @Sara.99522
      @Sara.99522 10 หลายเดือนก่อน

      ​@@Daysofchathujay අක්කා එතකොට අපේ කවුරුහරි ජපන් ඉන්නවනම් එයාගේ මාර්ගයෙන් ස්ටුඩන්ට් එනකොට ඒජන්සි එකකින් යන ගානට වඩා අඩු වෙනවද?

  • @chadimagamage4683
    @chadimagamage4683 11 หลายเดือนก่อน

    Akke OL karala japan enna puluwanda

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      AL balanawa....
      Eth poddak agency ekakata gihin chuttak ahala balanna mokak harj karala denna puluwanda kiyala😊

  • @ShehanAthauda
    @ShehanAthauda ปีที่แล้ว

    Akke oya inne shizuoka da?

  • @shashisamarasinghe4206
    @shashisamarasinghe4206 10 หลายเดือนก่อน

    Oyaw contact karganna puluwan widiyak kiyannko plzz

  • @PriyankaSubasinghe
    @PriyankaSubasinghe 7 หลายเดือนก่อน

    කොලයක් රුපියල් වලින් කීයද ?

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน +1

      Eka davasin davasa wenas wenava, kolayak රුපියල් 20000i 21000i atara dannam yanne ☺️❤️

    • @PriyankaSubasinghe
      @PriyankaSubasinghe 7 หลายเดือนก่อน

      thanks puthe

  • @chamikapathirana2390
    @chamikapathirana2390 9 หลายเดือนก่อน

    Ape akkit ohe inne ey taniyen hmdema krgnnw.😢 eytat sitisan hmdema lgdim.😊

  • @japanforeducation
    @japanforeducation ปีที่แล้ว

    akki oye exam level kiyak krda

    • @Daysofchathujay
      @Daysofchathujay  ปีที่แล้ว

      Man denata N4 vitharai. N3 apply karala inne.

  • @muthudinelka133
    @muthudinelka133 11 หลายเดือนก่อน

    අනේ ඔයාව fb contact කරගන්න පුලුවන් ද..🥺🙏

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +1

      Instargram....(chathushki jayanchana )

    • @muthudinelka133
      @muthudinelka133 11 หลายเดือนก่อน

      @@Daysofchathujay mama instagram නෑ..🥺 අනේ fb ඉන්නවද ඔයා..🥺

  • @rashinivimasha4632
    @rashinivimasha4632 9 หลายเดือนก่อน

    Nangi oyawa contact karaganna puluwan fb page ekak hari number ekak hari dannako

  • @variousvideos2351
    @variousvideos2351 11 หลายเดือนก่อน +7

    Thank very much අක්කේ...ඇත්තටම ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා. ❤😚

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +1

      Thank you😊❤️❤️

  • @KaviDu-ru9hp
    @KaviDu-ru9hp ปีที่แล้ว +6

    ❤අවංකව ඉස්සරහටත් ඔය විදිහට කතා කරන්න thnc y akkaa ❤

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +1

      😊 Thank you so much. Mama danna hamadema issarahatath ogollo ekka share karagannawa....❤️

  • @maleeshasadaruwan2635
    @maleeshasadaruwan2635 10 หลายเดือนก่อน +2

    අක්කෙ.ලොකු පස්නයක් 😒.මං ssw එන්න ඉන්නෙ .බැරිද හොරෙන්වත් party time කරන්න

  • @RuwiniJayalat
    @RuwiniJayalat 7 หลายเดือนก่อน +1

    තෙරුවන් .සරණයි..බොහෝම.පින්.ගොඩක් .හොද.පැහැදිලි කිරිමක් ..ඇත්ත.ඇතිසැටියෙන් .දැනුවත් .කිරීම .ගොඩක් .නොදන්නා .දේදැනුවත්.වුණා ..හදවතින්.මස්තුතියි .පරිස්සමින් ඉන්න බුදු සරණයි.❤❤

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 9 หลายเดือนก่อน +1

    අනේ පුතේ ඔයා හරිම පැහැදිලි ව කියලා දෙනවා....ඔය ගියේ ,olවලින්ද කොහොමද ලන්කාව්‍ර්න් ඒ ෆ්හේවල් කර ගත්‍ය්හ්‍ර්‍ර් මගේ පුත alකරනව මේ අවුරුද්ද ....එයා හටිම ආසයි ජපන් යන්න. මට කියලා දෙන්න පුලුවන්ද .

  • @LakviLLIIUE
    @LakviLLIIUE 3 หลายเดือนก่อน

    Technical college වලට ජපන් වලින් කියන්නෙ මොකක් කියලද අක්කෙ ❤

    • @Daysofchathujay
      @Daysofchathujay  3 หลายเดือนก่อน

      Senmon gakko....(せんもんがっこう)

  • @Ishuu-x9w
    @Ishuu-x9w 2 หลายเดือนก่อน

    Bank ekata gihin thaniyamada e dewal karaganna ona
    .kawuruth adurannathuwa awoth amaruine 😢

  • @kushanvimukthi1160
    @kushanvimukthi1160 9 หลายเดือนก่อน +2

    japan student visa enna puluwan uparima wayasak tiyenwada ? wayasa 32 ka wage kenekta enna puluwn widiya kohomda

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 9 หลายเดือนก่อน +1

    09:08 අක්කේ, අපි මෙහෙ පාවිච්චි කරන ෆෝන් එක, ජපානයේ දී පාවිච්චි කරන්න බැරි ද ?

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +1

      පුලුවන්, ප්‍රශේනේ තියෙන්නේ ෆෝන් එකේ නෙමෙයි ලංකාවෙ වගේ මෙහේ ඉක්මනින් සිම් ගන්න බෑ.

  • @krishanthikarannagoda1726
    @krishanthikarannagoda1726 2 หลายเดือนก่อน

    Duwa oheta awata passe insurance ekakata mudal gewanna oneda

  • @HopefulGreyElephant-nu5sy
    @HopefulGreyElephant-nu5sy 2 หลายเดือนก่อน

    Bisnas visa evith job 1 karanna berida

  • @Nadu.140
    @Nadu.140 8 หลายเดือนก่อน +2

    Wedi katha ne..kelinma uththara denawa..respect ❤🎉

    • @Daysofchathujay
      @Daysofchathujay  8 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤

  • @smalshi7174
    @smalshi7174 11 หลายเดือนก่อน +2

    Nangi japan eddi kulu badu warga ehema genna berida?Gifu gena vistara kiyannko .

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      Genna puluwan....
      Man idiriyedi gifu genath kiyannan....

  • @Jiang_Wan_Yin
    @Jiang_Wan_Yin 4 หลายเดือนก่อน

    මොකක්ද ඒ යෙන් එකේ ෆෝන් එකේ කතාව අක්කෙ 🥲 ඒක පොඩ්ඩක් පැහැදිලි නෑ. එතකොට අපිට ෆෝන් එකක් ගේන්න බැරිද? සිම් එකක් විතරක් නෙවෙයිද ඕන කරන්නෙ

  • @wdwdhb3274
    @wdwdhb3274 7 หลายเดือนก่อน

    නංගි plz මට මේකට answer එකක් දෙන්න. මන් මාස්ටර් වලට japan එන්න හිතන් ඉන්නෙ oct intake එකට. ඔයා හිතන විදිහට ගිඩක්ම හොද japanese school ඉදලා මාස්ටර් එකට යන එකද. නැත්තම් කෙලින්ම english mediam වලින් master apply කරලා එන එකද. ජැපනීස් school ඇවිත් master එකට සල්ලි හොයාගන්න පුලුවන් වෙයිද. මොකද මට ජැපනීස් scl එකට ඇරෙන්න අනිත් ඒවට ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්න විදුහක් නෑ

  • @prathibhasathyaji5972
    @prathibhasathyaji5972 10 หลายเดือนก่อน +1

    ලන්කාවෙන් එද්දිම 12 ප්‍රෝ වගේ එකක් ගෙනාවත් බිල වැඩිද

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ෆෝන් එකක් ගන්න එක නෙමේ ගැටලුව තියෙන්නේ සිම් එකක් ගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ.

  • @madhu1531
    @madhu1531 10 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි අක්කි ❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ☺️☺️☺️☺️☺️

  • @HiruPerera-xw4pb
    @HiruPerera-xw4pb 11 หลายเดือนก่อน +2

    අක්කියෝ ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා ❤️😍

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      Thank you dr ♥️☺️

    • @chanikanirmani-ux8jl
      @chanikanirmani-ux8jl 11 หลายเดือนก่อน

      Student awith depend wa ganna kochchara kal yanwada akke🙄

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 9 หลายเดือนก่อน

    අක්කේ, මම දැනට ලංකාවේ ජපන් ඉගෙන ගන්න පංතියේ, ජනවාරි අග විතර ඉන්ටවීව් දානවා කිව්වා, ඔක්තෝම්බර් ඉන්ටේක් එකට. ජපානයේ කොහෙට වගේ ඉල්ලුවොත් ද හොද ? ( kanagawa , shizuoka , kyoto ) මේ පැතිවලින් එකක් ද ? නැත්නම් වෙන පැත්තක් ද ?

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      Tokyo nan main city ekane. Eheth hondai. Visa reject wena lamainuth innawa, visa wadina ayath innawa Tokyo.
      Shizouka th hondai, nagoya, osaka pethith hondai....

  • @WaruniTharushika
    @WaruniTharushika 24 วันที่ผ่านมา

    ❤❤

  • @kanthikanthi358
    @kanthikanthi358 10 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි දුුව ...!

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 😊

  • @Pramucraft
    @Pramucraft 8 หลายเดือนก่อน

    කොහොමද apartment එකක් හොයාගන්නෙ

  • @yashbs1450
    @yashbs1450 3 หลายเดือนก่อน

    Mehen enkot lap ekk arn ena ekada hoda ohen ganna ekad

    • @Daysofchathujay
      @Daysofchathujay  3 หลายเดือนก่อน +1

      Samahara scl walin laps denawa. Neththan oyta one nan mehen gannath puluwan.

  • @e233su
    @e233su 11 หลายเดือนก่อน +1

    ඔයා AL මොනාද කරෙ❤

  • @malindut
    @malindut 8 หลายเดือนก่อน

    අක්කා ජපානෙට ආවෙ මොන ejent එකෙන් ද

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 9 หลายเดือนก่อน

    10:25 අක්කේ, පාර්ට් ටයිම් ජොබ් එකට IT ජොබ් තියෙනවා ද ? ( ඩේට එන්ට්‍රි වගේ )

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +1

      Eeka tikak hoyla balanna one☺️❤️

  • @damidusilva5665
    @damidusilva5665 10 หลายเดือนก่อน +1

    Akke api Lanka wen eddi aran ena phone ekata ohe sim ekka da gena hadaganna puluwan neda.ethokota api phone bill ekak aie pay karanne.phone eka gewanna gathoth da ohen phone bill pay karanna one

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ලංකාවෙන් එනකොට ගේන ෆෝන් එකට සිම් එකක් දාන්න පුලුවන්, ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ වගේ ලේසියෙන් මෙහේ සිම් එකක් ගන්න බැරි එක, අන්න ඒ ගැනයි මන් ඔය කියලා තියෙන්නේ.

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 10 หลายเดือนก่อน +1

    2nd time ekatath video eka blapu mama. Important ea godak. Thanks . 😎

  • @kucksadventures479
    @kucksadventures479 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි..

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ☺️☺️☺️☺️

  • @tharubhagya
    @tharubhagya 11 หลายเดือนก่อน +1

    SSW1 visa eken awith aurudu dekakin wg SSW2 visa ekata maru wenna puluwnd

  • @malkimadhushani595
    @malkimadhushani595 ปีที่แล้ว +1

    Ane akki mn inster na akkigen dewl tikk dengnna oni mesenger ndda akii

    • @Daysofchathujay
      @Daysofchathujay  ปีที่แล้ว

      Ah innawa. Msg ekak dala thiyanna nangi. (Jana weerasighe )

  • @ashadilhani6147
    @ashadilhani6147 11 หลายเดือนก่อน +1

    Japan awith apita hemadama inna puluwanda nangi wistara kiynnko.salary kiiyak witara gnna puluwanda

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +1

      Hemadama inna puluwan. Ekko PR apply karanna one, neththan citizen ganna one. Ehemath neththan visa eka aluth kara kara wunath inna puluwan kemathi tharan kalayak. Job visa inna ayata salary wedi student visa inna ayata wada....

    • @ashadilhani6147
      @ashadilhani6147 11 หลายเดือนก่อน

      @@Daysofchathujay thanks nangii wisthara kiuwata. ❤️

  • @WathsalaUpamali-ky1dp
    @WathsalaUpamali-ky1dp 7 หลายเดือนก่อน

    Akki bank ekedi sim ekak ganna giyama apartment ekak ganiddi oni wena wachana , conversations wala video ekak karanna puluwanda😊

  • @Waruninjp
    @Waruninjp 11 หลายเดือนก่อน +1

    Akki gatta sim eka mokkda...AU da

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +1

      Mage sim eka, Y Mobile.....

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 10 หลายเดือนก่อน +1

    girl kenekge safe eka gena ideakth kiynna puluvnda , settle venna puluvnda ? Safeda ? idea eka gena kiynna puluvnda ?

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      Ona tharan genu lamai thaniyama awith innawa. Safe eka gena nan baya wenna deyak ne. Maha රෑට wunath thaniyama yanna enna puluwan, lankawe wage nemei.
      Hebei ithin meheta ena අරමුණ amathaka nokara hitiyoth hari. Samahara genu lamai weradi පාරවල් වල yanawa. Ekai....
      E arenna safe eka gena baya wenna kisima deyk ne☺️

    • @nayanajithfernando5854
      @nayanajithfernando5854 10 หลายเดือนก่อน

      ok . Thanks . Me Karunu 2genath Video ekaka genna puluvanda, godak ayata vedgth vei . @@Daysofchathujay

  • @dew752
    @dew752 7 หลายเดือนก่อน

    අක්කේ..A/l නැතුව student visa එන්න පුලුවන්ද?

    • @Sanu_xx
      @Sanu_xx 5 หลายเดือนก่อน

      Ow ehema pulwn

  • @chathurikasenanayaka5752
    @chathurikasenanayaka5752 8 หลายเดือนก่อน

    Akke mn government degree ekak krnwa, dn second year. Eka iwra wela oheta enne කොහොමද. Mn ehema enn klin N5 exam eka krla enne. එතකොට ohen mta job ekak hoya gnna පුළුවන් weid. Ewa gana poddak kiynko.

  • @dileepmadushan8623
    @dileepmadushan8623 8 หลายเดือนก่อน

    අක්කෙ මේ පාර A/L ලිය්ලා ජපන් එන්න ආසාවෙන් ඉන්නෙ මට ඔයාගෙන් ලොකු දෙවල් ටිකක් දැනගත්ත.❤🥰 දිගටම අක්කෙ මේ වගේ වීඩියෝස් ඕනී,පරිස්සමෙන් ඉන්න අක්කේ,බුදුසරණයී.❤️❤️🤗

  • @lahirumadhusanka400
    @lahirumadhusanka400 11 หลายเดือนก่อน +1

    Akke mn Al biology walain S3k tiyanawa ethanin ehata japan awit study karan asai eth laksha 25k 30k hoyagan amarui e gana adahasak kiyan puluwnda mata karan puluwn mokadda kiyal

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      Insta ekata msg ekak danna..... Insta id eka (Chathushki Jayanchana)

    • @lahirumadhusanka400
      @lahirumadhusanka400 11 หลายเดือนก่อน

      Instagram ekatad akke ?

  • @kavindyapramarathna8361
    @kavindyapramarathna8361 9 หลายเดือนก่อน

    Akke english medium bachelor ekak lankawe titeddi japan awith master krnna beda

  • @nalakawanigasekara2066
    @nalakawanigasekara2066 11 หลายเดือนก่อน +1

    පුතේ මාගෙ දුව N5. N4 දෙකම pass

    • @nalakawanigasekara2066
      @nalakawanigasekara2066 11 หลายเดือนก่อน +1

      Eyata ජපන් ලේසි widihk කියන්න. මුදල් ප්‍රශ්න තියෙනවා

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      Hondai neh 😍
      Meheta enawa nan godakma watinawa exam pass nisa…

  • @SavithmaDulmini
    @SavithmaDulmini 11 หลายเดือนก่อน +1

    Akke oya japan wala enne koheda

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 10 หลายเดือนก่อน

    ඔයාට සිම් එකක් ගන්න මාස දෙකක් විතර ගියානම් එතකොට ඔයා ලංකාවට කතා කලේ කොහොමද

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      Mage lankwe phone ekta part eke wifi connect karagena

  • @udayamaladissanayake5180
    @udayamaladissanayake5180 11 หลายเดือนก่อน

    Phone එකක් ගත්තම බිල් එක ඒකට සමානව වැඩි වෙනව කිව්වෙ.. ඒක තේරුනෙ නෑ.. එයාලගෙ ගෙවන්න වගෙ දෙනවද සිම් කම්පැනි වලින් නැත්නම් අපෙ වගෙ කමියුනිකේශන් එක්කින් ගන්න පුළුවන් ද ගිහින්.. එහෙම උනාම මාසෙ කෝල් ඩේටා බිල් එකද අර ගාන කිව්වෙ..

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      එහෙම communication නැහැ මෙහෙ.
      මට ඔයා අහන දේ පැහැදිලි නෑ dr...

  • @lakshithahh60
    @lakshithahh60 11 หลายเดือนก่อน

    ගම් වල පහසුකම් නෑ කියන්නෙ අත්තද ලංකාවට වැඩිය පහසුකම් තියෙනවද

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +1

      මම ඉන්නෙ ගම් පැත්තක. ලංකාවෙ ගමක් වගේ නෙමෙයි. මම ඉන්නෙ පැත්තෙ නම් හැම පහසුකමක්ම තියනවා.

  • @JayanandaniSenanayake-yg4rg
    @JayanandaniSenanayake-yg4rg 10 หลายเดือนก่อน

    Dear,mta kiynnko bisnuss visa avith podi job krla refujee visa vlat ynn puluvnda plz.

  • @kavishkaprabhath7861
    @kavishkaprabhath7861 11 หลายเดือนก่อน

    ඔහෙට ආවම අනිවාර්යයෙන් 4න් එකක් ගන්න ඔනිද අක්කෙ. අපි මෙහෙ පාවිච්චි කරන එක ඔහෙ පාවිච්චි කරන්න බැරිද 🥲👉👈

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน

      Puluwan.... Eth mehe weda walata japan phone ekai sim ekai one. E nisa aduwata ekak balala ganna....

  • @mobilegaming7378
    @mobilegaming7378 10 หลายเดือนก่อน

    අක්කේ ඔයා AL japn කරාද, පොඩ්ඩක් විස්තර කියන්න කො 🙏, student visa ඔක්කොම වියදම කියක් යනවද,, අනිවාර්යෙන් reply ඔනිමයි,

    • @Daysofchathujay
      @Daysofchathujay  8 หลายเดือนก่อน

      Mn nam AL japan kare na, enna kalin mn Japan language eka igena gatta, matanam okkotama lakhs 26~27 witara giya☺️♥️

    • @mobilegaming7378
      @mobilegaming7378 8 หลายเดือนก่อน

      @@Daysofchathujay අක්කා එන කොට බාශාව කතා කරන්න පුළුවන් ද

  • @taniyadisanayeka5922
    @taniyadisanayeka5922 7 หลายเดือนก่อน +1

    watinawa❤

  • @gayanicharuni9153
    @gayanicharuni9153 8 หลายเดือนก่อน

    Akke student visa enna nm JLPT da JICT da krnna oni.plz akka reply💛

    • @Daysofchathujay
      @Daysofchathujay  8 หลายเดือนก่อน

      JLPT thamai samanyen karanne. Neththan JLCT eka

  • @heshanwickramanayaka4025
    @heshanwickramanayaka4025 7 หลายเดือนก่อน

    Senmon gakkod hoda akke

  • @sandalimuthugala1178
    @sandalimuthugala1178 10 หลายเดือนก่อน

    Man eka bank ekakata katha kara eyala degree ekak krnwnm withri loans denw kiwe

  • @MalkiEmashi
    @MalkiEmashi 7 หลายเดือนก่อน

    Akke yen kiyanne sri lanka mudal walin kochchara da.....kiyak wage genna ona da badu mila wage ewa gana vedios denna ko....adum mila kama wala ema❤️💗

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      Oya okkoma mama dala thiyenne video. Balanna....

  • @niroshadamayanthi1533
    @niroshadamayanthi1533 10 หลายเดือนก่อน

    අක්කාව සම්බන්ධ කර ගන්න මට පුලුවන්ද

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      Insta...
      Chathushki Jayanchana

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 9 หลายเดือนก่อน +8

    ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙනවා.. ඒක තමයි මන් කැමතිම චැනල් එකේ❤❤🤗

  • @hansikaupashani
    @hansikaupashani ปีที่แล้ว +1

    Akke oya student visa neda giye mona palateda akka inne.oyata yanna okkoma gana kiyak giyada

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +1

      Mama inne Gifu kiyana peththe.
      Mama ena kaledi mata hema detama mulu viyadama laksha 25-30 athara yanna athi. ( Ticket, scl fees, anith hemadema)

    • @hansikaupashani
      @hansikaupashani 11 หลายเดือนก่อน

      @@Daysofchathujay akke chiba patta hodaida kiyla poddak hoyala kiynnko

    • @Daysofchathujay
      @Daysofchathujay  11 หลายเดือนก่อน +1

      Ah chibath hondai. Tokyo walata kittuine. Jobs ehemath thiyanwa. Town peththak ne......

  • @githmihashara6043
    @githmihashara6043 10 หลายเดือนก่อน +1

    Thanks akke❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ☺️☺️☺️☺️

  • @Allinone-4463
    @Allinone-4463 ปีที่แล้ว

    Chathuu අක්කි වයස කියද දැන්