எனக்கு மிகவும் பிடித்த பாடல் இது. நான் இந்த பாலை தினமும் கேட்பேன். இசைக்கு மொழி தேவையில்லை என்பதை இந்த பாடல் உணர்த்துகிறது. Love from Sri Lanka, Batticaloa🤗❤
@@SLMemeReview danata sathi gana kata kalin kollo denne nathi una eyalagen nusara kiyana kena asama song eka mge eka sachiraya 😢 eya thama anith kena uba hodin inna one inna thanaka sachira ❤
@@hbxneha7982ane hemada khohi kale wunu sin hekakda .heyage he fiunder heke photos nadda kage hari TH-cam hekaka.ane paw rest in peace. Thanks explain karata .adamai may sinduwath awwe
මේක අහනකෝට මතක් වෙන්නේ ඔයාව අනුසර අයියේ. නිවන් සුව
අනුසර අයියාව මතක කර කර මන් මේ වීඩියෝ එක බලන්නෙ දෙයියනේ 😭🙏
@@dinushihansika5275 matath ehemai ahana hama welawema mathak wenawa and
@@dinukichamathka8744 aduran nh mn e aiywa eth mge hitata lokuwtama waduna eka dan mge wage danenwa 😭
@@dinushihansika5275 😢
Aththa Dinuu .Apahu Kisima Bawayakadi Me wage Akal maranayak Nowewa Kiyala Prarthana Karanawa . Anusara Aiyatath Sachira Aiyatath Niwan Suwa . Inna Thanaka Dennama Hodin Athi . Kawuru Nathath Eyalage Yaluwo Eyala Ekka Hamadama Innawa Kiyala Eyala Dennage Yaluwo Oppu Karala Pennuwa .
නිවන් සුව අනුසර 🏳️🥺😖 කවදාවත් දැකලාවත් නෑ ඒත් පට්ටම දුකයි. සචිර මල්ලි ඔයාටත් නිවන් සුව🥺🏳️ ඔය දෙන්නම හොද තැනක ඉපදෙන්න🥺 කිසිමදාක ආයෙ මේ වගේ අකල් මරනයක් සිද්ද වෙන්න එපා ඔයාලා දෙන්නට🙂
2024 අහනවා කියන්නේ ඉතිමි කවර කතාද 🥺❤️
❤❤❤
🖤🖤🖤
සංසාරිනි නිසා සිංදුව හොයන් ආවා 2024
"අනුසර" එයාගෙ ආසම සෝන්ග් එක කියලා වීඩියෝ වල දැක්කා මේ සිංදුව හොයා ගන්න ට්‍රයි කරා ගොඩක් අන්තිමේදි හම්බුනා. නිවන් සුව අනුසර 🙏
🙂
Yeah same here
Same
Same🥺
Same here😞 නිවන්සුව 🙏🙏🙏
දැකලවත් නැති සහෝදරයා. යලි කිසි ආත්මයක ඔබට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා !!!
Hm🥺
Katada
ඊයෙ voice teen බලලා මේ සිංදුව අහන්න ආවේ 😊.අනුසර අයියාගේ යාළුවා මේ සිංදුව කියද්දී තමා දැන ගත්තේ මෙහෙම සින්දුව ක් තියෙනවා කියලා 🙂නිවන් සුව අනුසර අයියේ 😥
Me song eke Hindi version ekath ahanna .. maara lassanai..
@@rehshah8707 mkdd name eka
Math.,❤️
@@maleeshathathsarani4512 Haan hasi ban gaye.
😥😥😥
"අනුසරගෙ ආසම සිංදුව" වීඩියෝ ගොඩක දැක්කා.ඇත්තටම ලස්සනයි ❤️.අනුසර අයියෙ නිවන් සුව😔🙏.හොද තැනක ඉපදෙන්න බුදු සරණයි 😔
🥺💔
ඔයා අනුසර අයියාව දන්නවාද😰
Anusara oyaata නිවන් සුව. මේ සින්දුව අහනකොට matak වෙනවා. Pauu. 😭😭😭😭
අනුසර නිසයි මේ සින්දුව අහන්න ගත්තේ..දන්නේ නෑ එයා කවුද කියන්නවත්....ඒත් මේ සින්දුව ගොඩක් ජනප්‍රිය වෙයි දැන්....ඒකට එකම හේතුව අනුසර මල්ලි......
නිවන් සුව ලැබේවා මල්ලි ඔයාට 😥❤️🙏🙏🙏🙏🙏
❤Ow
Ow meka hit wenne anusara nisa.cmnt 90% kma anusarage aya
Mn meka mulin ahddi mechchra vive thibbe na.cmnt thibbeth na.
mamath dan ahuwr. E kolla nathi una video ekk dakala... uthum niwansuwa labewa🙏🏾🙏🏾🙏🏾
Ow mth e nisami sinduwa hoygen awe🥺 නිවන් සුව අනුසර අයියේ 🥺
අනුසර මල්ලි කැමතිම සින්දුව අද මුළු ලෝකයක්ම අහන්නයි යන්නේ එක සංසාරගත යාලුවෙක් නිසා.. Thank you චමිඳු කෞෂාල් මල්ලී ඔයාගේ යාලුවාගේ කැමතිම සිංදුව අදටත් එයා වෙනුවෙන් අපිට අහන්න සැලැස්සුවාට❣️ #TheVoiceSriLanka
තාමත් හිතාගන්න බෑ අනුසර මොකක්ද මේ උනෙ කියලා පට්ටම දුකයි නිවන් සුව මැණික💔😔😭
😭💔
🥺💔
මේ තරම් වටින ගීතයක් අපේ හිත්වලට අරන් ආපු අනුසර මල්ලි උබට නිවන් සුව😭
😥😥😥😥😥
උශාන් මේ ඩයල් එකගෙ සින්දු අපි අහන්නෙ මීට අවුරුදු 6කට කලින් ඉදන් අපි දිනේශ් ගෙ fans ලා . මගෙ ලොකු මාමගෙ පුතා දිනේශ් bro ගෙ මනමාල සිතක් වීඩියෝ එකේ music කරේ .. ඉතින් නැති උන අනුසර මල්ලිට නිවන් සුව 🙏..ඉතින් ඔහුගෙ නම කියලා . මේ සින්දුව විකුනන් කන්න එපා බන් ඒක ෆුල් අවුල් .. 👉🤐👈
@@Dileeshanfdoonline334 ඒ කවුද බන් අනුසර කියන්නෙ???🤔
@@MrABC-qh7gz ,අර බයික් ඇක්සිඩන්ට් එකෙන් නැති උන මල්ලි මචන්
මුට අනුන්ගේ ඔප දුප තමයි ඔන
මේ සින්දුවෙ හැම වීව්ස් එකකින්ම ලැබෙන ආදායම අනුසර මල්ලිගෙ දාන මාන කටයුතු වලට යොදවනව.... දිනේෂ් තරංග චැම්පියන් ස්ටාර් එකට ඇවිත් කියපු ප්‍රකාශය නම්....🔥🧡🙏
🌹
අනුසර අපිව දාලා යන කොට අවටින් ඇහුන සින්දුව. මගේ යහලුවට නිවන් සුව මැනික 😣💔💔
Anusara apiwa mee sinduwata abbahi kala .....
ආසම සින්දුව අනුසරගේ ඒනිසාමයි බලන්න ආවේ...🙏කිසිදු භවයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ,පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා..
මමත් ආසම සින්දුවක් 😥🙏
Any one 2024?? 💔
2024 December 😊❤
2024 december (today)😘
Yes,2024 december 8❤
Inno
December ❤
කලින් අහලා නොතිබුණාට ඇත්තටම ලස්සනයි මේක♥️හදවතට දැනුන සිංදුවක් 🥀...දැන් නම් ආසම සිංදුවක්😍
මා නුඹට පෙම් කලේ Without Voice
th-cam.com/video/wkjy2_IudX0/w-d-xo.html
Anusara nisa tihama😳
අද නම් මේ සින්දුව ඇහෙනකොට හරිම දුකයි.. අනුසර සචිර සහෝදරයින්ට නිවන්සුව පතමි..!!
Sachin nemei sachira 😞🏳️
Ane sachin newei...sachira...🥺
අනුසර සචින් කිගන්නෙ කව්ද
@@SLDYDirectors සමාවෙන්න මම එයාලාව නොදන්න නිසා නම වැරදුනා. ස්තූතියි වරද නිවැරදි කලා.
@@dilshanithambugala2048 සමාවෙන්න.. වරද නිවැරදි කලා.. ස්තූතියි !
මේ විදින වේදනා... පාරවයි චෝදනා...
මා දවයි රෑ දිවා... රවටන්නදෝ පෙම් කලේ... I felt it machan
මං මේ සින්දුව ඇහුවේ අදමයි.. කවදාවත් දැකල නැති උනත් අනුසර උබට නිවන් සුව සහෝ ♥️😪 ඇත්තටම සින්දුව ලස්සනයි ♥️
Kauda anusara ai me mkkda e
කවුද අනුසර කියන්නෙ
@@kasunmadhushan5140 anusara kiyna kena nathi una happila eyhwa walalana dawase kanaththe me song ekh damma ekai
මා නුඹට පෙම් කලේ Without Voice
th-cam.com/video/wkjy2_IudX0/w-d-xo.html
කවුද බ්න් ඌ
ඔය සින්දුව 1M ගැහුවේ අනුසර හින්දා ඒක හින්දා ඔය එක වියුස් එකක් ගානේ මගේ එකාට පින් සිද්ද වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරපල්ලා ..❤️
🥺❤️
❤
😔😔
😭😭😭😭
කවුද බ්න් ඌ
නිවන්සුව අනුසර අද ඔයා නිසා මේ තරම් ලස්සන සින්දුවක් අහන්නෙ🥺🥺 නිවන් සුව ලැබේවා ඔබට පින් 🥺❤️
ඇස් දෙකටවත් නොදැකපු "අනුසර
මල්ලී" මේ සිංදුවෙන් ඔයා අපේ ජීවිතවල ජීවත් වෙනවා.... හොද අම්මා කෙනෙක් ගාව යලි ඉපදේවා!!!♥️🙏🏻
මා නුඹට පෙම් කලේ Without Voice
th-cam.com/video/wkjy2_IudX0/w-d-xo.html
sapak gamuda
නිවන් සුව අනුසර අයියෙ .... 😔🙏🙏
Hi
ey mon weld nethi une
නිවන් සුව අනුසර අයියේ..🙏🙏🙏 ඔයා කවුද කියලා දන්නේ නැ ඒත් ඔයා ආසම සිංදුව.. හොද තැනක ඉපදෙන්න අයියේ 🙏🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ.Thank you අනුසර.👌😭
Addicted song.🎧🎧
අනුසර නිසා සිංදුව හොයන් ආවේ..නිවන් සුව ඔබට 😞💔
Oww..
Math
Maath
Math hoyam awe🤧
අපිත්🥺💔
අනුසර අයියට නිවන් සුව ලැබේවා ❤️✋
මේක එයාගෙ ආසම සිංදුව කියලා දාලා තිබුණා ... හදවතට පට්ටෙම වැදුනා ... ඒ නිසයි හොයාගෙන ඇහුවෙ 🥺💔
Mamath 😔
@@sujithamalfenendo491 🥺💔
Video වලින් අහලා තිබ්බට අද තමයි පලවෙනි පාරට බලන්නේ හදවතට දැනෙන සිංදුවක්..නිවන් සුව අනුසර අයියේ ඔයා නිසයි මේ සිංදුව හොයන් ආවේ....💜️🥺
අවුරුදු 4ක් පරණ සින්දුවක් අද තමයි අහන්නෙ... ❤️අනුසර මල්ලි නිසා මේක අද ජනප්‍රිය සින්දුව වෙලා.. අනුසර මල්ලි නිවන් සුව ලැබේවා ඔබට.😥😢 යළි කිසිඳු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා..😢😢
@Cricket with Adiya බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණ මල්ලි කෙනෙක් 😥😥
sirawata bn mekadan hit wei wage
@@-shanaka1584 ඔව්
M
Mamath adai ahuwe
අනුසර ❤️ මගෙ සෙහොදරයා. මන් ලන්කාවට ආපු ගමන් එන්නෙ උබව බලන්න සහො😔❤️ නිවන් සුව. මගේම සහොදරයෙක් වෙලා ඉපදියන්❤️
எனக்கு மிகவும் பிடித்த பாடல் இது. நான் இந்த பாலை தினமும் கேட்பேன். இசைக்கு மொழி தேவையில்லை என்பதை இந்த பாடல் உணர்த்துகிறது. Love from Sri Lanka, Batticaloa🤗❤
Kandippa brother semma feel
@@visionwise5275 🇱🇰💗
-
❤
අපේ අනුසර මල්ලිගේ ආසම සින්දුව🥺💔 ආයේ කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..ඉන්න තැනක සතුටින් හොදින් ඉන්න මගේ මල්ලී..නිවන් සුව ලැබේවා😭💔
මේ තියෙන්නෙ අනුසර කියන සහෝදරයගෙ ආසම ගීතය..ඔහු මීට දින ගනනාවකට පෙර ජිවිතයට සමුදුන්නා.ඔහුගෙ අවසාන කැමැත්ත වෙලා තිබුනේ ඔහුගේ මලගෙදර මේ සිංදුව ගොඩක් සද්දෙන් දාන්න කියන එකලූ..
ඉතින් එයාගෙ යාලුවෝ ඒ දේ ඔහු වෙනුවෙන් කරලා තියනවා.මෙය ඔහුගේ අවසාන කැමැත්ත වීමට හේතුවක් නම් මා දන්නේ නැත.හැබැයි ඔබට හැගෙන දේම මටත් හැගේ.
මේ සිංදුව අහන හැමෝම කමෙන්ට් එකක් දාල ඔහුට නිවන් සුව පතමු.🙏
ඒ සින්දුවට මන් දැන් ඇබ්බැහි වෙලා සහෝ හිතටම වැදුනා 😢💗 කාලෙකට පස්සෙ අහපු ලස්සනම සින්දුව ..
නිවන් සුව ලබනා තුරු ..❤🥺🌸 හොද තැනක උපදිත්වා
U mokak welada marune?
@@iamzamith හැප්පිලා
@@rapstadium6997 👍
නිවන් සුව ලැබෙවා අනුසර මල්ලි, හදවතටම දැනෙන ලස්සනම සින්දුවක් අද අපි අහන්නෙ උබ නිසා. 🥺
Me comment eka witharai 13h kalin kiyala dekke. anith okkoma 4month old. den nam sure mama time travel karala nehe.
අනුවා උබේ ආසම සිංදුව 😣💔උබ අයේ අපේ ලගටම වරෙන්😥😪❤️ ආදරෙයි උබට .මේ සිංදුව ඇහෙන කොට ඇස් වලින් කදුලු එනවා බන්😣🙏අනේ අපි ලගටම වරෙන් කෝ❤️🙏උබ හොද තැනකට යනවාමයි .උබගේ හිත හොද නිසායි මේච්චර කොල්ලෝ උබට ආදරේ😣😪❤️
අපේ එකා හොද ආත්මේක උබ දැන් ඇති බන් ❤️🙏..පරිස්සමෙන් ඉදපන් අපි අයෙ හම්බෙමු අනුසර ❤️🏳️ . ආදරෙයි
kaude anusara kiyanne godak aya dala thiyenawa
මා නුඹට පෙම් කලේ Without Voice
th-cam.com/video/wkjy2_IudX0/w-d-xo.html
Anusara kiynne kawda bro
@@SLMemeReview Anusara kiynne ඉසිපතන ස්කොලේ රග්බි ටිම් එකේ හිටපු කොල්ලෙක් .වයස 18 යි 🥺 අපෙ වයසේ කොල්ලෙක් බයික් accident එකක් උනා යාලුවෙක්ගේ b day party එකට ගිහින් 🥺 උපන්දින පාටිය දුන්නු එකත් මැරුනා අනුසරත් ගියා 😪❤️ නිවන් සුව අනුසර
@@nuwa9798 පල්ලෙහා comment එක කියවන්න brother 😪❤️ U gena kiyddi aul ekai.parissmin hemom inm bike wl yddi hiimit ynn
දුර අෑත අාකාසය්....
ඔබ පුංචි තරුවක් වගේ..
හිතට තදින් දැනුන ලස්සන සිංදුවක්..අනුසර...ඔයාට නිවන් සුව..
ඊයේ 3යි ගානේ ඉදලා තාම මේ සිංදුව අහන්නේ....වචනයක් ගානේ හිතට වැදුනා...අනුවා හින්දයි සිංදුව අහන්න ආවේ...සචියා අනුවා දෙන්නටම නිවන් සුව 😞
අනුසරව දැනගත්තේ ලගදි වැඩි ආශ්‍රයක් කරන්න බැරි උනා හැබැයි මේක අහනකොට කොල්ලව මතක් වෙනවා සමාදානයේ සැතපියන් මගේ එකා😥😥😥💔
Eya ai nethi une
@@SsT-ru3uc bike accident ekk💔
නිවන් සුව අනුසර අයියෙ🙏ඔයගෙ මෙ සින්දුව අපිටත් මොකක්දො කියනව❤️😐
මේ සින්දුව අහනකොට ලොකු දුකක් දැනෙනවා...😔😔 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. අනුසර අයියා නිසා වෙන්න ඇති. අනුසර අයියේ ඔයාට නිවන් සුව....
මේ සිංදුව අනුසර අයියාගේ ආසම සිංදුව ඒත් දැන් එයා අපිව දාලා යන්නම ගිහින් 💔
Ekane 😔💔🥀
Kwd anusara kynne. Gdk dkk comment wl a name ek tyi. Kwru unth niwan suwa labewa..
Kawuda anusara
@@prasadimadushika4438 accident ekakin maruna me langadi anusara,sachira kiyala yaaluwo dennek..etanin anusara kiyana ekknaage aasama sinduwalu meeka
Release වෙලා අවුරුදු 4ක් ගිහිල්ලා තිබ්බත්, අද තමයි මේ සින්දුව ඇහුවේ, අනුසර මල්ලි නිසා. ඔබට නිවන් සුව මල්ලි. ලබන කිසිම ආත්මයක මෙවන් අකල් විපතක් සිදු නොවේවා!!!
අනුසර අයියේ ඔයාගෙ ආසම සින්දුව දැන් ගොඩක් කට්ටියගෙ ආසම සින්දුව වෙලා ඒ ඔයා හින්දා ❤️ ජීවිතේටවත් දැකල නෑ ඔයාව ඒත් මාරම දුකයි නිවන් සුව අයියේ😔❤️
මා නුඹට පෙම් කලේ Without Voice
th-cam.com/video/wkjy2_IudX0/w-d-xo.html
නිවන් සුව යාලු දෙන්නටම යලිත් කිසිම භවයකදි මේ වගෙ අකල් මරණ සිදු නොවේවා..උතුම් නිවන කරා යන්න ශක්තිය පින ලැබේවා...❤️🙏🏻
Hasi ban gaye හිංදු සිංදුවෙ සිංහල වර්ශන් එක නේ මේ... 😘 දිනේශ් අයියා ඒ සිංදුවට හරියටම සාධාරණය ඉශ්ට කරලා.
හරිම ලස්සනයි 🤗❤️
මේ සිංදුව ඇහෙන හැම වෙලාවෙම අනුසර අයියා ව මතක් වෙන්නෙ 🥺😭 නිවන් සුව අනුසර අයියේ 🥺😓
අනුසර අය්ය කවුද කොහෙද කියලනම් දන්නෙ නැහැ..ඒත් අය්යගෙ ආසම සින්දුව නිසයි බලන්න ආවේ..නිවන් සුව අනුසර අය්යේ...කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් නොවේවා😔😥🙏🙏
🙂eya ayya nevei malli oyta ❤
Before I never watched Sinhala songs but now this is my favourite song ❤️
We love india🖤
@@Dilrukshi-uy8ui thank you and same to you dude❤️🤗✨
Love u our brother.❤❤
@@AliceyloN i know bro..i already watch it bro...
This one also good...
Good effort in sinhala version
@@vijaykumara3842 love you too bro....♥️🥰😘
නිවන් සුව අනුසර මල්ලි ඔයාට.. කවදාවත් දැකලත් නැ දන්නෙත් නෑ ඔයාව ඒ උනාට ගොඩක් දුකයි.. ඔයා වෙනුවෙන් ගොඩක් අය අඩනවා. ඔයාට ගොඩක් වටින යාළුවෝ ටිකක් ඉන්නවා. හොඳ තැනක ඉපදෙයි මල්ලි ඔය 🥺🙏🌼
😔😔😔
Du
මන් මේ සින්දුව අදමයි ඇහුවේ ඒකත් අනුසර අයියගේ funeral එකේ දාලා තිබ්බ හින්දා 🥺 Rest in peace aiya 😪😔💔
hm math ekay 🥺
Oww...
Rest In Peace anusara @ sachira malli 😒
ස්තූතී ❤❤❤
Mona welad e nti wel tynne
Thanku අනුසර😢😭
හැම වෙලේම අහනවා. මම ආසම සින්දුව ඕක ඇහෙනකොට පුදුම දුකක් හැඟීමක් හිතට එනවා😭🥺❤️
අනුසර අයියගෙ ආසම සින්දුව.මෙ සින්දුව ඇහෙන හැම වෙලාවෙම අනුසර අයියා ව මතක් වෙනවා. ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න.ඔබට නිවන් සුව.🙏🙏🙏🙏🙏සචිර අයියේ ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න මැණික 🙏 🙏🙏🙏🙏🙏
අනුසර අයියගෙ ආසම සිංදුව අමාරුවෙන් හොයා ගත්තා නිවන් සුව අයියේ ආයෙ හොද තැනක උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා
ජීවිතේ අහපු නැති සින්දුවක් අනුසර අයිය හිනද හොයාගෙන ආව.නිවන් සුව අනුසර අයියෙ හොද තැනක ඉපදෙන්න ඕන❤️
මෙච්චර ලස්සන සිංදුවක්,කොහොමද මගඇරුනේ,
අවුරුදු හතරක් පරණ සිංදුවක් දැන් තමයි අහන්නෙ,
❤😊
Anusara aiya nisa 😌
@@dinethsandeepa7720 ekanm eththa thamai
❤
Mamath😘
මට කව්රුහරි කියනවද මේ සින්දුව කියන කෙනාද අනුසරද කියලා 🙂
අනුසරගේ ආසම සින්දුව නිසා අහලා බැලුවා 😥 ඇත්තටම ලස්සනයි ඉන්න තැනක හොදින් ඉන්න් අනුසර මල්ලී 🏳️නිවන් සුව 🙏
"අනුසර මල්ලී" ඔයාටයි මේ සිංදුවටයි රටක් ආදරය කරන්න පටං අරං ඉවරයි..!❤️✊
සින්දුව රිලීස් වෙලා අවුරුදු 4කට පස්සේ තමා ඇහුවේ. ලස්සන පද රචනයක් ගායනයක්❤️😍
කලන් අනුසර හින්දා...
අනුසර කියන මල්ලිගෙ ආසම සිංදුව අහන්න ආවේ.💗 මල්ලි ලා දෙන්නටම නිවන් සුව ලැබේවා!💕
Dennekma marunada 🥺💔
@@dithmievenjiofficial8951 ouneh
@@thaaripallage ම්න් එච්චර දන්නෙ නෑ මන් අනුසර අයියව දන්නෙ ත් නෑ වීඩියෝ ශෙයා වෙනවා දැකල මාට්ජ් සින්දුව අහන්න ආවෙ කොහේ ඉදියත් දෙන්නටම නිවන් සුව 🏳️🥺💔🥺
මගෙ නමත් අනුසර 😣😣
@@pandagaming2882 🥺
99th time listening 🎶 ♥️
Telling lice😂
ගාන නම් මතක නැ සහෝ ❤️
999+ sago
1:07 1:10 1:11
අපරාදෙ 100😂😂😂
R. I.P Anusara malli..❤😢කවදාවත් දැකලා වත්, අදුරන්නේ වත් නෑ හැබයි ඔයා හොද තැනක ඉපදෙන්න ඕනේ මල්ලීයේ..❤God bless you මල්ලී ❤✝️ මේ සින්දුව අහද්දී ඔයාව මතක් වෙවී මල්ලී ❤🥺😢
අනුසර අයියා ඔයාව නම් දන්නේ නැහැ මොනා උනත් ඒ සිද්ධිය ගොඩක් හිතට දැනුනා. ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න .ඔයා හුගක් මනුස්සකම හම්බ කරපූ කෙනෙක් අයේ මේවැනි අකල් මරණයක් සිදු නොවේවා 😭🙏🙏🙏
මොකක්ද සිද්දිය කියන්නකෝ
@@thehasgamage596 eya bike eka happila nathi una pu neda 😭😭 eya nathi una wele godak aya aduwa 🥺
ඒ සිද්ධිය මම දැක්කේ ටික් ටොක් එකෙන් මාර දුකක් දැනෙන්නේ අනුසර අයියා ගැන 😭😭
@TH-cam podda මාත් හරියටම දන්නේ නැහැ.
මාත් දැක්කේ ටික් ටොක් එකන්
මා නුඹට පෙම් කලේ...
නෑ නුඹට තේරුනේ..
වෙන් වී ගියත් ඔයා ..
තාමත් මගේ ජීවිතේ..🥺❤🥀
මෙක අහද්දි ඔයාව හුගක් මතක් වෙනව අනුසර මල්ලි 😭😭😭
අනුසර අයියගෙ ආසම සිංදුව අමාරුවෙන් හොයා ගත්තා ඔන්න නිවන් සුව අයියේ හොද තැනක් උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා .😪🏳️🏳️
ජිවිතෙටවත් නොදැකපු අනුසර අයියා මෙ සින්දුවට එයාගෙ හුස්ම ටික දිලා ගියා...✋😪😭😢
මේ සින්දුවත් එක්කම අනුසර අයියගෙ මතකයත් හැමදාටම අපේ හිත් වල තියෙයි 🥺🙂💗
kauda anusara kiyanne godak aya dala thiyenawa
@@SLMemeReview danata sathi gana kata kalin kollo denne nathi una eyalagen nusara kiyana kena asama song eka mge eka sachiraya 😢 eya thama anith kena uba hodin inna one inna thanaka sachira ❤
මේ සින්දුව අහ්පු ගමන් ශොක් වෙනව....අනුසර අයියගේ ආසම සින්දුව🥺❤🙏
හිත ට්කක් නතර වෙනවා..
නිවන් සුව අනුසර..♥️
අනුසර නිසා තමයී මේ සින්දුව අහන්න ලැබුනේ....නිවන් සුව කොල්ලෝ....මොනවා උනත් හොද කොල්ලෙක් උබ....මන් දැක්කා කොල්ලෝ උඹේ සහොදරයෝ ඔයාට තියේන ආදර....❤🍃 හොද ආත්මෙක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....❤😔
ඒ කොල්ලගෙයි මේ සින්දුවෙයි තියන සීන් එක මොකද්ද බන්
@@dailytvshow3335 ඔයා මගේ comment එක විතරක් නෙවෙයිනේ නේ කියවන්න ඇත්තේ....සමහර විට ඒ අනිත් comment කියවන්න ඇතිනේ ඒහෙම කියෙවුවානන් මන් හිතන්නේ ඒක තෙරුම් කරන්න දෙයක්නෑ ගොඩක් දුරට නේද බන්✌️
@@sahanmadumadawa1030 මම ඇත්තට අහන්නේ.මට හිතාගන්න බෑ.කියන්න බැරිද බන්
😒 තෙරෙන්නේ නැද්ද...තෙරෙනවද කියලා මන් දන්නේ නෑ....හැබැයී මන් comment කලේ මට දැනුන දේ....මන් මේ සිංදුව අහන්න කලින් දැකපු මේ සින්දුව අහන්න ආස කොල්ලෙක් ජීවිතේන් සමුඅරන් තිබුනා...ඒ කොල්ලගේ මලගෙදර අන්තිම මොහොත වීඩියෝ හැම එකම වගේ මේ සීංදුව තිබුනා ඒ නිසයී මට මේක අහන්න ලැබුනේ...ඉතින් මන් ඒ ගැන තමයී comment කරලා තියෙන්නෙ බන්..🤘
@@sahanmadumadawa1030 tnx❤️🔥❤️🔥❤️🔥❤️🔥
දුර ඈත ආකාසේ
නුඹ පුංචි තරුවක් වගේ✨
නිවන් සුව අනුසර, සචිර 🏳️
කවදාවත් දැකලවත් නෑ ඒත් ඇස්වලට කදුලු ආවා 🥺🥺
යාලුවන්ගේ ඒ ආදරේ 🥺❤️ ගොඩක් හොඳ තැනක ඉපදෙයි ඔය දෙන්නම 🙏😢😢
😔😔
Mona welada nethi une anusara
@@irukathushan4121 bick එක Accident wela 💔
මේ සින්දුව දැන් නන් පිස්සුවක් 😢🥺❤️
@@kaveeshagimhani1614 hi
Voice teens එකේ අනුසරගෙ යාලුවා හින්ද මෙතනට ආපු කට්ටිය කෝ....🥺🥺😍😍
අනුසර අයියේ මේක ඔයාගෙ ආසම සින්දුව
නේ, 😣😫😫 නිවන් සුව අයියේ 😩😢😭😭
අනුසර අයියා නිසා සිංදුව හොයන් ආවෙ ඔයාට නිවන් සුව අයියෙ ඉන්න තැනක හොදින් ඉන්න ඔයාට නිවන් සුව ලැබේවා බුදුසරණයි 🙏🙏
ඩිහාන් උබ හින්දා මන් මේ සින්දුව අහුවේ .උබ නැති අඩුව දැන් හොදට තේරෙනවා බං.නිවන් සුව බං...♥️❤️
අනුසර අයියේ ඔයා හොද තැනක ඉපදෙන්න ඕනේ
උතුම් නිවන් සුව ලැබේවා අනුසර,සචීර මල්ලිලා දෙන්නටම..🙏🏻♥️
mokadda seen eka ? 🤔
මට දුක හිතුන හැම වෙලාවෙම මේ සින්දුව මම අහන්නෙ. මම අදත් මාරම විදිහට අඩනවා. මට දරා ගන්න බැරි තරම් වෙදනාවක් අද දැනෙන්නේ. 😭😭😭
මන් කැමතී ඔයාගෙ දුක නිවන්න
හොද තැනක ඉපදෙන්න කොල්ලෝ.. නිවන් සුව දෙන්නටම.. සිංදුව ඇහෙද්දි මතක් වෙන්නේ උබ නිසාම තමා, උබ හැමෝගෙම හිත් හොරාගෙන ගිහින් ඉවරයි.. ♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻
දෙන්නම මැරුනද🥺💔
Ane.mn me comment walin dakke..kawuda anusara kiyanne..dennek??? Monawa welada nathiunee?????😥😥☹️☹️☹️☹️hoda athmayak ipadewa e dennama..
@@sydneyfox8966 මේකයි වෙලා තියෙන්නේ BIKE ACCIDENT එකකින් 19 කොල්ලෙක් මැරිලා 😭😭 ඒ කොල්ලගේ ආසම සින්දුව මේක එකයි වෙලා තියෙන්නේ 😭
අනුසර KIYANNE අන්න ඒ කොල්ලා REST IN PEACE ❤
@@hbxneha7982 aaaa hri hri theruna...paww😥rest in peace
@@hbxneha7982ane hemada khohi kale wunu sin hekakda .heyage he fiunder heke photos nadda kage hari TH-cam hekaka.ane paw rest in peace. Thanks explain karata .adamai may sinduwath awwe
මේ සින්දුව නිසා අනුසර අයියා අපි එක්ක අපේ මතක වල හැමදාම ජීවත් වෙයි ❤ මගේ අයියා හොද තැනක ඉපදෙන්න ඕනේ
අනුසර අයියා හින්දා ආවේ නිවන් සුව ලැබේවා! 🙏🙏❣️❣️❤
අනුසර මල්ලි නිසා තමයි මම මේ සින්දුව ඇහුවෙත්... මම එයාව දැකලත් නෑ අදුරන්නෙත් නෑ හැබැයි දුකයි...rest in peace mlli💔😓
Rest in peace anusara, ආසම සිංදුව කියල දැක්ක, ඒකමයි බැලුවේ ඒ වගේම ආසම ගායකයෙක් තමා දිනේෂ් අයියා 👍 💯
අවු.4කට කලින් සින්දුවක්..වුණත්..අදත් (2022/03/23) අහනවා..හරිම ආසාවෙන්..😊😍💖💖
ඒත් ඒ..අනුසර නිසා තමයි..🤧😓..නිවන් සුව යාලුවා..💖
මා නුඹට පෙම් කලේ...💞🌼
දිනේශ් තරංග🎶
මා නුඹට පෙම් කලේ... නෑ නුඹට තේරුනේ...
වෙන් වී ගියත් ඔයා... තාමත් මගේ ජීවිතේ...//
දුර ඈත ආකාසයේ... නුඹ පුංචි තරුවක් වගේ...
හිත නැද්ද දැන් මා කෙරේ... අපි අපෙන් ඈතයි වගේ...//
මේ විදින වේදනා... පාරවයි චෝදනා...
මා දවයි රෑ දිවා... මා ඇයිද ආදරේ කලේ...
මා නුඹට පෙම් කලේ... නෑ නුඹට තේරුනේ...
වෙන් වී ගියත් ඔයා... තාමත් මගේ ජීවිතේ...
පහදන්න හැකිනම් ලදේ...
සතුටින්ද වෙන් වී ගියේ...
අඩුවක් උනාදෝ සෙනේ...
හැර යන්න ඇයි ලංවුනේ...//
මේ විදින වේදනා... පාරවයි චෝදනා...
මා දවයි රෑ දිවා... රවටන්නදෝ පෙම් කලේ...
මා නුඹට පෙම් කලේ... නෑ නුඹට තේරුනේ...
වෙන් වී ගියත් ඔයා... තාමත් මගේ ජීවිතේ...💯🎧
#MusicWorldOne 😊🤘🎶💯❤️
අනුසර මල්ලිගේ funaral එකේ තමයි මේ song එක ඇහුවේ...කවදාවත් දැකලා නෑ . ඒත් ගොඩාක් දුකයි.. හොද තැනක ඇති ඔයා.... ඒ වගේමයි සචිර මල්ලි... දෙන්නටම නිවන් සුව පතනවා😥😥😥😥
👀✨I normally don't love Sinhala songs but I really addicted to this song🙂❤️I don't know why!??🥺❤️I love this song very very much❤️❤️💯
කවුද කියලවත් දන්නේ නෑ අනුසර අයියේ ඔයා..ඒත් කවදාවත් අහලා නැති මේ සින්දුව අද අහන්නේ ඔයා නිසා..ඉන්න තැනක සතුටින් ඉන්න මෙවන් අකල් මරණයක් කිසිදු ආත්මයක හිමි නොවේවා 🥺 නිවන් සුව අයියේ
අනුසර අයියාගෙ ආසම සින්දුව කියලා තියනවා දැක්කා ..නිකමට ආවෙ මොකද්ද බලන්න ..හැමොගෙම කමෙන්ට වල තියෙන්නෙ එයගෙ නම ...හොද තැනක් ඉපදේන්න..එයාව දැකලවත් නැති අය අද ..එයාට ගොඩාක් ආදරෙයි ..R.I.P brother ..jp🤍🥺...
මං මේ සින්දුව දගෙන අහස දිහා බලගෙන හුල්ලන වර අනන්තයි😭💔
අනුසර අයියගෙ ආසම සිංදුව මේ සිංදුව අහන අහන සැරේට මතක් වෙනවා අයියව.😭 නිවන් සුව හොද තැනක ඉපදේවී අයියා.😭😭
අනුසර කියන්නේ කවුද කියලා දන්නේ වත් නැ.ඵයාගේ ආසම සින්දුව කියලා තිබ්බා ඵකයි බලන්න ආවේ...ඇත්තටම සින්දුව ගොඩාක් ලස්සනයි.....මතු උපදින කිසිම ආත්ම යක මෙවගේ අකල් මරණයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා අයියා......
අනුසර අයියා නැති අඩුව මෙ සිංදුව අහනකොට තෙරෙනවා අනුසර හින්දා මේ සිංදුව අහන්න ගත්තේ
අනුසර මල්ලි ඔයා නිසයි මේ සින්දුව අහන්න අවේ.අනුසර සචින් දෙන්නටම නිවන් සුව අත්වේවා....!!
මෙච්චර ලස්සන සින්දුවක් තියනවා කියලම දැන ගත්ත්‍ර නැති උනු අනුසර අයියා නිසා ❤😓 Rest in peace ayya ❤ ඉන්න තැනක සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන 😔❤
හිතට හෙන අමුතු විදිහට තමයි මේ song එක feel වෙන්නේ. ඒක කියන්න තේරෙන්නේ නැ, නිකන් අමුතුම, වෙනම ලෝකෙකට යනව වගේ. මනෝ පාරකට සුපිරි ඇ 👌
ලස්සන සින්දුවක් දුක හිතෙන කතාවක් එක්ක අහන්න ලැබුණේ😔😞🥀නිවන් සුව අයියලා දෙන්නටම, කිසිම ආත්මෙක නැවත මෙවන් විපතක් සිදුවන්න එපා..😢🙏😔
මගේ හොදම යාලුවෙක් කැමතිම සිංදුවක් මේක.අනුසර❤.ඒත් එයා අපිව දාලා යන්නම ගියා.
ඒක දැකලමයි බන් ආවේ මං 💔🥺 නිවන් සුව බන් අනුසරට 🙏🏻
Math 😥😥
@@facts2003-k5h math
නිවන් සුව අනුසර අයියේ💔🏳️
😥💔
අනුසර නිසා මේ සිංදුව අහන්න ගත්තෙ දැන් හැමදාම අහනව❤️ නිවන්සුව ලැබේවා මල්ලි කවුද කියල දන්නෙ දැකල නෑ ඒත් මාර දුකයි ඔයා යාලුවො හම්බ කරල තීනව ඒ යාලුවොත් නමට යාලුවො නෙවෙයි සැබෑ යාලුවො voice teen එකෙන් ඒක ඔප්පු උනා නිවන් සුව මල්ලි❤️😓
දුර ඈත ආකසයේ උබ පුංචි තරුවක් වගේ 😊❤️🙏.......
මෙක අහන අහන පාර ඔයාව මතක් වෙන්නේ 😓💔 ඔයා ආසම සිංදුව ❤️ ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න අනුසර ❤️🥺😓😭