රජයේ කාර්යසාධනය අඩුම දෙපාර්තමේන්තු 2ක - ''දෙපාර්තමේන්තුව වහන්න ඕනේ...විශ්‍රාම ගියත් කැඳවන්න''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    රජයේ කාර්යසාධනය අඩුම දෙපාර්තමේන්තු 2ක - ''දෙපාර්තමේන්තුව වහන්න ඕනේ...විශ්‍රාම ගියත් කැඳවන්න''
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 25

  • @sampath-kuruppu
    @sampath-kuruppu 2 หลายเดือนก่อน +12

    ත්‍රිවිධ හමුදාවත් මේ විදියට ප්‍රශ්න කරනවනම් වටිනවා.
    අපි නොහිතන තරම් වංචා දූශණ ඒවා ඇතුලේ ගොඩ ගැහිලා

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน

      මේ හොරු එක්ක NPP එක කරයි ද ??

    • @sampath-kuruppu
      @sampath-kuruppu 2 หลายเดือนก่อน

      @@barneycasting8331 එතන තමා ප්‍රශ්නේ 😬

  • @Justiceandlaw
    @Justiceandlaw 2 หลายเดือนก่อน +4

    වහයි වහයි ඇටේ තමයි....

  • @amiladissanayake8817
    @amiladissanayake8817 2 หลายเดือนก่อน +3

    ඕවා බාර ඇමතියා ගෙන්නන්නැද්ද😂

    • @denumataidak8894
      @denumataidak8894 2 หลายเดือนก่อน

      ඇමතිටත් හොරකම් කරන්න අවස්ථාව තියෙන්නේ මේ වගේ නිළධාරි නිසා

  • @mahendraadikari3013
    @mahendraadikari3013 2 หลายเดือนก่อน

    හිතුමතේ අවභාවිතා වන ජනතා මුදල්.

  • @Pushpikakumara-j2h
    @Pushpikakumara-j2h 2 หลายเดือนก่อน

    සමහර hospital වල doctor උදේ 8 ට ward round ගිහින් clinic එකට කෙලින්ම එන්නේ තේ බොන්න වත් දවල්ට කෑම කන්න වත් නැගිටින්නෙ නෑ
    4 ට off වෙන්න විදියක් නැහැ
    5:45 ට විතර off වෙන්නෙ clinic එකේ ලෙඩ්ඩු වැඩි නිසා.
    දවල්ට කෑවොත් 6 ට කලින් ලෙඩ්ඩු ඉවර කර ගන්න බෑ
    කිසිම සතයක වත් ගැලපෙන විදියෙ දීමනාවක් නැතුව රාත්‍රිය වැඩ, පෝය දවසෙ, ඉරිදට , වෙසක් පොසොන් දවසෙ, නත්තල් නිවාඩුවෙ හැම නිවාඩු දවසකම , අලුත් අවුරුද්දෙ වැඩ වෛද්‍යවරැ. ඒත් අඩුගානෙ අලුත් අවුරුද්දෙ රාත්‍රිය එලිවෙනකල් hospital එකේවැඩ කලාටවත් ආයුර්වේද වෛද්‍යවරැන්ට සතයක වත් දීමනාවක් දෙන්නෙ නෑ...
    පුරප්පාඩු 600 කට වැඩි.
    උපාධිධාරී වෛද්‍ය වරැ 2000 කට ආසන්නව රැකියාව නොදී අවුරුද්ද 6 ක් විතර ගෙදර සීමාවාසික පුහුණුව අවසන් වුනාට පස්සෙ.
    සමහර වෛද්‍යවරැ බෙහෙත් හදන ඒව බලන්නත් ඕනි.
    එදිනෙදා opd රෝගීන් බෙහෙත් දෙන්නත් ඕනි.
    හැම ward එකකම චීන කටු ප්‍රතිකාර අවශ්‍ය අයට ඒව කරන්නත් ඕන එකම වෛදයවරයා.
    ඒ තරම් අඩු සේවක සංඛ්‍යාවකින් මේ තරම් සේවයක් සපයලත් අවශ්‍යය සේවාව කරන්න සම්පූර්ණ කරන්න වෛද්‍යවරැ කියන්නෙ machine නෙවේ...
    අවශ්‍ය සියලු පහසුකම් සහිතව අවශ්‍ය සේවක සංඛ්‍යාව සිටින තැනක තරම් කාර්යය සාධනයක් මේ තරම් අවම පහසුකම් හා අවම සේවක සංඛ්‍යාවක් එක්ක පෙන්වන්නෙ කොහොමද මීටත් වඩා?
    ඉතින් ආයුර්වේද දෙපාර්තමේන්තුව කාර්ය සාධනය අවම දෙපාර්තමේන්තුව වෙන එක වලක්වන්න බෑ...

  • @sandaruwansudesh8231
    @sandaruwansudesh8231 2 หลายเดือนก่อน +1

    ආයුර්වේද දෙපාර්තමේන්තුව කියන්නෙ ඇත්‍තටම කාර්‍ය සාධනය අතින් අන්තිම ඉන්න දෙපාර්තමේන්තුවක්...ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ගේ හිඟය ,සේවක හිඟය නිසා රජයේ රෝහල් දුවන්නෙ පණ අදින ලෙඩ්ඩු වගේ...වැඩ කරන වෛද්‍ය වරුන්ගේ සහ සේවකයන්ගේ උවමනාව නොවෙන්න මේ වෙද්දි ලෙඩෙක්ට බෙහෙතක් ගන්න රෝහලක් හොයාගන්න නැති වෙනව...දැනටත් වෛද්‍යවරුන් 600 කට අධික ප්‍රමාණයක හිඟයක් තියෙනව...ඉන්න ඔක්කොම වෛද්‍යවරුන් සංඛ්‍යාවත් 2800 ක් විතර වෙන්නෙ...කිසිම අමතර දීමනාවක් ලබන්නෙ නැති වෛද්‍යවරුන් පැය ගණන් අමතර වැඩ කරනව..ඕනෙ තරම් රෝහල් තියෙනව වෛද්‍යවරුන් දෙන්නෙක් විතරක් වැඩ කරන...රටට සෑහෙන වැඩක් ගන්න පුලුවන් ක්ශේත්‍රයක්...අපරාදේ අකාර්යක්ෂමතාව නිසා විනාශ වෙලා යනවා..

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 2 หลายเดือนก่อน +1

    ඉන්නකෝ අපි වැඩ කරන හැටි කියලා දෙන්නම්

  • @NandaDissanayaka-hn4ro
    @NandaDissanayaka-hn4ro 2 หลายเดือนก่อน +1

    Dan athi nnp jayawewa

  • @Thilinaasiri-b2c
    @Thilinaasiri-b2c 2 หลายเดือนก่อน

    මුන් ඕක්කොම යාළුවෝ මල්ලි
    ගහන්න පුළුවන් මරිසි ඔක්කෝම ගහලා .....

  • @DineshMadanayake
    @DineshMadanayake 2 หลายเดือนก่อน

    මෙයට සභාපති ක්‍රම දුන්නෙ කව්ද ඇත්තටම

  • @spicymagic9390
    @spicymagic9390 2 หลายเดือนก่อน +1

    All government departments must convert into government owned company with private investors.

  • @sinerushantha9191
    @sinerushantha9191 2 หลายเดือนก่อน

    What about our parliament beggars

  • @NandaDissanayaka-hn4ro
    @NandaDissanayaka-hn4ro 2 หลายเดือนก่อน +1

    Mun okkoma horu kiyala dan therenawada

  • @pasindumadubashana7736
    @pasindumadubashana7736 2 หลายเดือนก่อน

    Akaryakshama dooshithama set eka tawa set ekakagen prashna karanwa lol

  • @EarthCircuits
    @EarthCircuits 2 หลายเดือนก่อน

    Kam a horu

  • @gayansadhikari9988
    @gayansadhikari9988 2 หลายเดือนก่อน

    Boru wata padi aran Inna ela aparade

  • @buddhikaprasannakumara9828
    @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

    තැපැල් දෙපාර්තමේන්තුව දැන් තියෙන්න ඕනෙද ?
    ලංකාවේ ඕනෙ තරම් පුද්ගලික කුරියර් සර්විස් තියෙනවා. කොළඹ නුවර මාතර ගාල්ල වගේ නගරයේ මැද තියෙන ගොඩනැගිලි ටික පුද්ගලික අංශයට දුන්නනම් රජයට බදු මුදලක් හෝ ලැබෙනවා.

    • @SachiraBhanu
      @SachiraBhanu 2 หลายเดือนก่อน

      Hama ratema Postal service eka thama tiyenawa. Koi rateda kiyannako purna shutdown kirimak karala tiyenne ?

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

      @@SachiraBhanu ඔයා ආන්ඩුවෙ පින්පඩි රස්සාවක් කරන එකෙක්ද😂😂😂 .
      රටේ ජනතාවගේ බදු මුදලින් සුදු අලි නඩත්තු කරන්න ඕනෙද ?
      වැඩියෙන් බදු ගෙවන්න ආස එකෙක්ද😂😂😂

    • @SachiraBhanu
      @SachiraBhanu 2 หลายเดือนก่อน

      @@buddhikaprasannakumara9828 Ahapu deta uththarayak denna bari ekek ekka mona kathada. owata kiyanne lontha gon logic kiyala.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

      @@SachiraBhanu අහපු දේට තමයි ගොනෝ උත්තර දුන්නේ. උඹ මොනවාද දන්නෙ කියපන් . උඹ අඩුතරමින් පෙට්ටිකඩයක්වත් කරලා තියෙන එකෙක්ද😂😂😂 . අනිවාර්යයෙන්ම රුපියල් 50000 පඩියට ආන්ඩුවෙ පින් පඩි රස්සාවක් කරන හිඟන කාලකන්නි අපතයෙක් කියලා තේරෙනවා . තැපැල් දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම වහලා දාන්න ඕනෙ . රටේ ප්‍රධාන නගරවල තියෙන තැපැල් කාර්‍යාල පුද්ගලික අංශයට දෙන්න ඕනේ.
      උඹට ආර්ථිකය ව්‍යාපාර කලමණාකරනය ගැන තියෙන දැනුම මොකක්ද .
      මීලඟ සැරේ රනිල් රටේ නායකයා උනොත් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයේ පින් පඩි ගන්න කාලකන්නි බල්ලො ලක්ශ 8 ක් ගෙදර යවනවා.
      හිඟන කාලකන්නි නඩත්තු කරන්න පිනට දෙන ඔක්කොම නවත්තලා දානවා.