Hard Talk | Bhoomi Harendran | Episode 20 | 2022 - 11 - 19 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Hard Talk | Bhoomi Harendran | Episode 20 | 2022 - 11 - 19 | Siyatha TV
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 126

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว +45

    😂😂😂hard talk කියල බුම්මගෙන ප්‍රශ්න අහන්න ඕනේ නෑ කියලා අර එළදෙනට කියල දෙන්න සියත ප්ලීස්

  • @gauthamnirodha7119
    @gauthamnirodha7119 ปีที่แล้ว +40

    භූමි මෙච්චර හිනාවෙලා කතා කරද්දිත් ඇයි නිවේදිකාව පර්වතයක් වගේ ඉන්නෙ...😖 අපරාදෙ

  • @thilakshimadushani7237
    @thilakshimadushani7237 ปีที่แล้ว +32

    කෙලින් කතාව නිසා වෙන්න ඇති නිවේදිකාව එහෙම ඉන්නෙ හෙල්ලෙන් නැතුව.. භූමී නම් මාර ලස්සනයි 🥰 වැඩසටහන ගොඩාක් හොදයි

  • @mayuriharshika4709
    @mayuriharshika4709 ปีที่แล้ว +45

    බූමිගේ කතාව හරි ලස්සනයි ..නිවේදිකාව නම් අන්තිමයි 😠

  • @nalakapushpakumaranalaka7807
    @nalakapushpakumaranalaka7807 ปีที่แล้ว +21

    භූමි අැත්තටම පුස්තකාලයක් වගේ.හරි වටින යාවත්කාලීන අදහස්.අැත්ත කතාකලා.

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 ปีที่แล้ว +65

    නිවේදිකාව නම් අන්තිම සවුත්තුයි.මූනෙ ලේ පොදක් නෑ. කිසිම සිරියාවක් හිනාවක් නෑ. භූමි නම් හරිම සිරියාවන්තයි..

    • @slguardian9984
      @slguardian9984 ปีที่แล้ว

      සිනා පොදක්

    • @tharindahimesh1109
      @tharindahimesh1109 ปีที่แล้ว

      E kenat eka gelapen ne

    • @rishmiraveena938
      @rishmiraveena938 ปีที่แล้ว +1

      Niwedikawa e widiyt inna nisa tikak interesting wagemt nm

    • @Koreankingart25
      @Koreankingart25 11 หลายเดือนก่อน

      Don’t think it please see the interview there got it’s the hard talk this titil shows people can not smiling

  • @chandichandima5072
    @chandichandima5072 ปีที่แล้ว +42

    අනිවාර්යයෙන් භුමි පපුවට දැනෙන විදිහට ජිවත් වෙන එකයි ජිවිතෙ තෘප්තිමත් ජිවිතයක් වෙන්නෙ.දරුවෙක්ට අම්මෙක් වෙන්න තමන්ගේ කුසින් වදන්නම ඔනෙ නැ.ආදරෙයි භුමි ❤❤❤❤

  • @sanduninethmini1105
    @sanduninethmini1105 ปีที่แล้ว +17

    නිවේදිකාව අපෝ..හිනා පොදක් නෑ..බුම්බගෙන.. ගල් වෙලා වගේ ප්‍රශ්න අහන හැටි .. 😒 කොච්චර හොද චරිතයක්ද භූමි එයා..😊❤️

  • @chandichandima5072
    @chandichandima5072 ปีที่แล้ว +27

    මේ නිවේදිකාවගෙ මුනෙ ලේ පොදක් නැනෙ

    • @PeekBoo2024
      @PeekBoo2024 ปีที่แล้ว +4

      මටත් ඕකම හිතුණා, මුලින් පොල් ලෙල්ලකින් ගහන්න වගේ හිතුණා...😡 ඒත් ටික වෙලාවක් යද්දී තමා තේරුම් ගියේ, ඒක ඒ වැඩසටහනේ ආවේණික Style එක කියලා...නම "Hard Talk" නේ...😊🤍

    • @villagelife5885
      @villagelife5885 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

  • @rash6311
    @rash6311 ปีที่แล้ว +19

    ඇත්තෙන්ම ලංකාව gena පුදුම යි. පහළ comments hema එක්කම වගේ භූමි ට ආදරෙයි kiyala comments කරලා thiyena. ඇත්තෙන්ම ඒක තමයි අපෙන් වෙන්න ඕනි වෙනස.

    • @vindikawickramathantrige7355
      @vindikawickramathantrige7355 ปีที่แล้ว +1

      කාලයක් කියන්න බෑ හැබැයි මේ කාලකණ්නි නාකි දේශපාලුවන් විසින් ඇතිකරපු ජරා සිස්ටම් එක වෙනස් වෙනවාමයි. ඒ සුභ ලකුණු තමයි ඔය..❤️🎊

  • @amaupeksha6193
    @amaupeksha6193 ปีที่แล้ว +12

    නිවේදිකාවගේ කතා විලාසය අපහසුතාවයට පත් කරන කතා බහක්, කෙතරම අාසාවෙන් මෙම වැඩසටහන බැලුවත් නිවේදිකාව නිසා එපා වෙනවා 😠😡

  • @ritaallen7694
    @ritaallen7694 ปีที่แล้ว +25

    දිරිය දියණිය කාන්තාවන්ට ආදර්ශයක්,දුව ගැන ආඩම්බරයි.
    අනාගතයට සුබ පැතුම්.
    දෙවි පිහිටයි.

  • @ruhiniabeykoon2663
    @ruhiniabeykoon2663 ปีที่แล้ว +29

    භූමිගේ කතා විලාසයට, එයාගෙ නිහතමානී බවට මම හරි ආසයි. එයාගෙ චරිතෙන් ගන්න ගොඩක් දේවක් තියෙනවා. මම හරිම ආස කෙනෙක්. ස්තූතියි සියත ඇයට ආරාධනා කිරීම වෙනුවෙන්.❤️❤️❤️

  • @rashmi1339
    @rashmi1339 ปีที่แล้ว +8

    නිවෙිදිකාවගෙ මුනෙ ලේ පොදක් නැ....

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +32

    භුමි අවංකයි ඔනවට වඩා මම පුද්ගලිකව දන්න දෙයක් ❤️

  • @sadunsaranga8587
    @sadunsaranga8587 ปีที่แล้ว +1

    නිවෙිදිකාවට අර්සස් අමාරැව හැදිලා වගේ....මුනේ සිරියාවක් නැ..නොදොකින්....එකට බුමි.....හිනාවුන ගමන්මයි...

  • @saumyasewwandi2968
    @saumyasewwandi2968 ปีที่แล้ว +12

    අහන් ඉන්න ආස හිතෙන විදියට භූමි කතාකරනව.තිත්ත උනත් ඇත්ත කතාකරනවා❤️❤️❤️❤️❤️❤️

  • @nalakapushpakumaranalaka7807
    @nalakapushpakumaranalaka7807 ปีที่แล้ว +10

    නිවෙිදිකාව වෙනස් වෙනවානමි හොදයි.

  • @rash6311
    @rash6311 ปีที่แล้ว +10

    තණ්හාකාරී මහල්ලන් 😅😅අම්මෝ

  • @thilakhettiarachchi9878
    @thilakhettiarachchi9878 ปีที่แล้ว +2

    කාන්තාවන්ට බුමි හරෙන්ද්‍ර ලොකු ආදර්ශයක් .
    මම හිතන්නෙ ලොකු සම්පතක්.
    ඔබට ජෙසු පිහිට්‍යි

  • @kavindusankalpafod6417
    @kavindusankalpafod6417 ปีที่แล้ว +7

    වටින මිනිස්සුන්ගෙ වටිනාකම් පළුදු කරන නිවේදිකාවක් 🥺

  • @nethmipabasara6273
    @nethmipabasara6273 ปีที่แล้ว +7

    භූමි කතා karan විදිය හරිම ලස්සනයි eya හරිම වැදගත් විදියට ජීවත් wen කෙනෙක් ❤️😘

  • @nipunifernando1637
    @nipunifernando1637 ปีที่แล้ว +1

    පිලිකුලෙං අහංකාරකමින් සමාජෙ දිහා බලන අතේ සතේ නැති කුමාරි හාමිනෙකෙනෙක් භුමිගෙන් ප්රශ්න කරනවා

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว +1

    භූමි මිස් නිසාමයි බැලුවෙ..නිවේදිකාව නම් ඊයා.ඒ වගේ වැදගත් චරිතයක් එක්ක ගෞරවයෙන් නිහතමානීව interview කරන්නවත් දන්නෙ නෑ.අඩුම ගානෙ හිනා උනා නම් ඇති

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි ปีที่แล้ว +4

    අමිමෝ නිවේදිකාව ඊයා,,ඒයාව කවුද තේරුවේ කිසිම භාව ප්‍රකාශනය ක් පෙන්නන බැරි එක, භාෂාව හසුරවන එක ගැන කණගාටුයි, මහා ලොකු උගත් ගෑනියෙක් නෙවෙයි කීවට ඒ දැනුම ගැන පුදුමාකාර සතුටක් දැනෙනවා..වචන ගලපන විදිහ දිහා බලනකොට නිවේදිකාව කැලේ..අපරාදේ මේක මිට වඩා වටිනා සංවාදයකට මුල පිරීමට තිබුනා හොද නිවිදක භුමිකාව තිබුනා නමි

  • @kaveeshagayanjala6216
    @kaveeshagayanjala6216 ปีที่แล้ว +4

    භූමි ගැන පැහැදීමක් ඇති වුනා.❤️❤️ නිවේදිකාව ගැන අපැහැදීමක් ඇති වුනා 😂😂

  • @sewwandiweerasinghe1010
    @sewwandiweerasinghe1010 ปีที่แล้ว +14

    බූමි ඉන්න වීඩොයෝ බලන්න හරි ආසයි.. හොදට කතා කරනවා එයා

  • @nipunifernando1637
    @nipunifernando1637 ปีที่แล้ว +1

    නිවේදිකාවක් ගද්දි වගකිව යුතු මාද්‍යක් විදිහට දැනුමක් තියන කෙනෙක් වගේම සමාජය පිලිබද දැනුමක් තියන මානවයට ගරු කරන මාද්යවෙදින් මෙවට ගන්න දැනගන්න ඔ්න..අඩුතරමෙ මහියංගනෙ අම්පාර පැත්තතෙ හිතන විදිහට නොහාතන අයවත්

  • @gaininadee
    @gaininadee ปีที่แล้ว +9

    ආසම චරිතයක් .. ලස්සනට කතාකලා.. සුභ පැතුම් . 💖

  • @poornimagamlath7297
    @poornimagamlath7297 ปีที่แล้ว +4

    කොන්ද කෙලින් තියන් කතා කරන,අව්‍යාජත්වයේ හිනිපෙත්තටම ගිය චරිතයක්.

  • @manjulasubashini791
    @manjulasubashini791 ปีที่แล้ว +3

    නිවේදිකාවගෙ හොම්බට දෙකක් අනින්න හිතුනෙ මට විතරද 🤮
    Hard talk උනාට කමක් නෑ. වැදගත් නිහතමානී මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු වෙන්න. භූමි කොච්චර හොද කෙනෙක්ද❤️

  • @geethakumari964
    @geethakumari964 ปีที่แล้ว +8

    ආසම චරිතයක් හරිම නිහතමානි කෙනෙක් සුභ අනාගතයක්

  • @hansamalilakhika7327
    @hansamalilakhika7327 ปีที่แล้ว +1

    ඒයියා මේ නිවේදිකාව හරියට ගහගන්න වගෙ කතාව...ලොකුකම ඔවුන්ටනම් හරියන් නැ ..ඒත් බූමී හරිලස්සනට ඉවසීමෙන් උත්තර දෙනවා...මන් එහෙමනම් ඔය නිවේදිකාව එක්ක talk එකක් තිබ්බොත් ඕකීගෙ දත් තිස් දෙක නැතිවෙනවා..සික්

  • @rash6311
    @rash6311 ปีที่แล้ว +7

    Fighting භූමි. ♥️ ♥️ We always support to you 👍❤️

  • @nipunbalasuriya2910
    @nipunbalasuriya2910 ปีที่แล้ว +3

    මම කැමති කෙනෙක් භූමි..එයාගෙන් ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් .මම එයාගෙ programs බලනවා.❤️

  • @kirankavinda7628
    @kirankavinda7628 ปีที่แล้ว +6

    නිවේදිකාවගේ අනන්‍යතාවය පට්ට ඒක වෙන්නම කලාවක් වෙනම ලස්සනක් සුබ පැතුම් අක්කේ බූමී අක්කා නම් කවදත් ගැම්මක් නේ ❤

  • @shamarahirushi7282
    @shamarahirushi7282 ปีที่แล้ว +2

    මේ නිවේදිකාවට මොනවා වෙලාද මේ...😡 කනවා වැඩසටහන

  • @Dhaeethi
    @Dhaeethi ปีที่แล้ว +9

    Niwedikawa monwd me ahanne hariyt kathakarann danne nadd😑

    • @PeekBoo2024
      @PeekBoo2024 ปีที่แล้ว +2

      මටත් ඕකම හිතුණා, මුලින් පොල් ලෙල්ලකින් ගහන්න වගේ හිතුණා...😡 ඒත් ටික වෙලාවක් යද්දී තමා තේරුම් ගියේ, ඒක ඒ වැඩසටහනේ ආවේණික Style එක කියලා...නම "Hard Talk" නේ...😊🤍

  • @kanishkachamani2737
    @kanishkachamani2737 ปีที่แล้ว +10

    Bhoomi my favorite as always❤️ thanks siyatha for inviting her…

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 ปีที่แล้ว +5

    වචන අවංකයි..ඔබ භූමියක්ම තමයි...

  • @rashmi1339
    @rashmi1339 ปีที่แล้ว +7

    ❤❤❤❤ඔබ දිරිය ගැහැනියක්...

  • @rash6311
    @rash6311 ปีที่แล้ว +8

    Respect භූමි ❤️❤️

  • @anushathavaramya3356
    @anushathavaramya3356 ปีที่แล้ว +6

    Boomi Akke
    I love to watch your interviews in English rather than Sinhala. I love the way you speak..... ❤️

  • @PeekBoo2024
    @PeekBoo2024 ปีที่แล้ว +8

    ආදරෙයි භූමී...🥰♥️

  • @chathusewwandi6653
    @chathusewwandi6653 ปีที่แล้ว +17

    මුලු දවසක් කතා කරත් අහන් ඉන්න පුලුවන් 😍😍😍😍

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +1

    Hard කියල පොල්ලෙන් ගහන්න වගේ ප්‍රශ්න අහන්න ඕනද.කට පාඩම් කරල වගේ.භූමි ඔයා හරිම සිරියාවයි.නිවේදිකාවනම් අන්තිමයි

  • @us1309
    @us1309 ปีที่แล้ว +2

    Me niwedikawa ubata kiyanne.. prashnayak ahanawa nam iwara wenna ahapan. Bageta prashne ahanne nathuwa

  • @us1309
    @us1309 ปีที่แล้ว +2

    අනේ ඔය ලග ඉන්න කවුරු හරි ඔය නිවේදිකාවගෙ හොම්බට දෙකක් අනින්නකො අප්පා...

  • @pathmarohini9923
    @pathmarohini9923 ปีที่แล้ว +1

    භුමි, අපිට කියන්න බැරි දේ ඔයා පාලකයින්ට කිව්වා නමුත් උන්ට ඇහෙන්නේ නැහැ.

  • @tharushiamanda3699
    @tharushiamanda3699 ปีที่แล้ว +1

    නිවේදිකාව හොල්මනක්ද මූනේ හිනා පොදක් නෑ

  • @MadaraNilmini
    @MadaraNilmini 4 หลายเดือนก่อน

    භූමි එක්ක කතා කරන්න හොඳ සිරියාවන්ත චතුර ලෙසව් වචන හසුරවන කෙනෙක් වෙන්න ඕනෑ

  • @achalankabandara1425
    @achalankabandara1425 ปีที่แล้ว +5

    Man respect karana charithayak. Harima adaraneeyai 😍😍

  • @jeonk765
    @jeonk765 5 หลายเดือนก่อน

    CID එකෙන් ප්‍රශ්න අහනවා වගේ.😂

  • @DeepaDeepa-c9g
    @DeepaDeepa-c9g หลายเดือนก่อน

    Bumi oya sastai kalin kathakirima වැදගත්

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +2

    Bhoomi harendran 😍❤♥️

  • @DinesH98
    @DinesH98 ปีที่แล้ว +7

    ආසම චරිතයක් ❤

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +1

    නිවේදිකාවක්ද, පොලිසියෙන් ප්‍රශ්න අහනවද මේ ? 🤔🤔🤔

  • @LalanthaMunasinghe
    @LalanthaMunasinghe 4 หลายเดือนก่อน

    නිවේදිකාව ඉදන් කෙලින්
    භූමි හරිම කෙලින්

  • @nisansaladilmini7820
    @nisansaladilmini7820 ปีที่แล้ว +1

    නිවේදිකාව තව ටිකක් සියුම් උනා නම් හොදයි..ගහ ගන්න වගේ කතා කරන්නෙ නැතුව .. ..talk with bhumi.....not fight with bhumi..🥲🙂

  • @DeepaDeepa-c9g
    @DeepaDeepa-c9g หลายเดือนก่อน

    Apith ආදරය karanawa oyata bumi

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +3

    Niyamae 😊❤ bumi 💪

  • @chethiyaabeyrathna3834
    @chethiyaabeyrathna3834 ปีที่แล้ว +5

    Strong girl

  • @diliniperera6755
    @diliniperera6755 ปีที่แล้ว +3

    භූමි ❤❤ man asaama,godak adare karana,godak garu karana, lassanama lassana charithayak. E hithe haiya thamai godakma age karanna watinama de. Wish karanawa boomi oyata thawa thawath strong wenna labenna kiyala.. api hari adarei.❤

  • @shenalputha9774
    @shenalputha9774 5 หลายเดือนก่อน

    මොකක්ද ඒ ප්‍රශ්න අහන විදිහ.

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +2

    Niwedikawa katapadam karalada prashna ahanne😂

  • @Lonelyplanet24
    @Lonelyplanet24 ปีที่แล้ว +2

    Bhoomi respct sister...💕🔥love u lot 😍

  • @Kaweesh465
    @Kaweesh465 7 หลายเดือนก่อน

    මරු නිවේදිකාව..කිසිම කමකට නැ 😂

  • @diretdisco
    @diretdisco ปีที่แล้ว

    තාම ඩීල් යන එක ගැනත් කියන්න😂

  • @chanikaperera7148
    @chanikaperera7148 ปีที่แล้ว +3

    භූමි ලගින්වත් තියන්න බෑ නිවේදිකාව. ඊයා

    • @navishkashamindi6833
      @navishkashamindi6833 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ....භූමි වගේ වැදගත් කෙනෙක් එක්ක කතා කරන්නවත් දන්නෙ නෑ.

  • @nethmisanjana1271
    @nethmisanjana1271 ปีที่แล้ว +1

    ඒ නිවේදිකාව දැක්කමත් එපා වෙනවා😒😂

  • @sandayakumari8445
    @sandayakumari8445 ปีที่แล้ว +1

    බූමි ❤

  • @madhumalikumaranayaka1990
    @madhumalikumaranayaka1990 ปีที่แล้ว +1

    Nivedikavath tikak vadagath una nam tava hondai programme eka

  • @darshi8375
    @darshi8375 ปีที่แล้ว +1

    Me Mona nivedikawoda ?? Ane siyatha TV mun wage nivedikavo pannala daanna.

  • @PiyumikaWijerama
    @PiyumikaWijerama ปีที่แล้ว +1

    Bhumigen igena ganna dewal godai. Dawasaka aththatama hamu vela katha karanna asa charithayak.

  • @araliyakawadycreation2208
    @araliyakawadycreation2208 ปีที่แล้ว +3

    Niwedikawa hard wadida mnda

  • @tharu8591
    @tharu8591 ปีที่แล้ว +3

    Abhishekawth gennannako plz

  • @kaviska5291
    @kaviska5291 ปีที่แล้ว +2

    Announcer ta monw welada 🤣🤣🤣🤣..ghnna wge ahnne

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว

    නිවේදීකාව😂

  • @sanjulasenanayaka1327
    @sanjulasenanayaka1327 ปีที่แล้ว +2

    Bhumi akka💗 a role model of mine👊

  • @udayangaprasath9967
    @udayangaprasath9967 ปีที่แล้ว +1

    නිවෙදිකාව නම් හරිම අව්ල්😒

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l ปีที่แล้ว

    Niwedikawa nm kisima තාත්වික bawak na.. robo ekenek thiyala wage.. adu padu hadaganna .ඉදිරියට yanna . භූමි ප්‍රබල භූමියක් ♥️

  • @KolithaPreara
    @KolithaPreara 4 หลายเดือนก่อน

    Excellent speechless bohumei

  • @avishkadilini4085
    @avishkadilini4085 ปีที่แล้ว

    මේක වෙනස්ම විදියේ ප්‍රෝග්‍රෑම් එකක්.අපි ගොඩක් වෙලාවට දකින්නේ බලන්නේ එකම විදියේ වැඩසටහන් ,interview වැල් වටාරම් නැති direct කතා කරන නිසා guest ගැන ගොඩක් දේවල් දැනගන්න පුලුවන් .recommend කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක හොදයි කියලා😘

  • @prasanthiravihari4183
    @prasanthiravihari4183 ปีที่แล้ว +2

    One of my favourite character ❤️

  • @deshaniagalawatta3378
    @deshaniagalawatta3378 ปีที่แล้ว +1

    Bumi ta Budu saranai

  • @Its_dew
    @Its_dew ปีที่แล้ว +7

    මාරම ලස්සනයි කතා කරන විදිහ 🙂

  • @tharushygamage9322
    @tharushygamage9322 ปีที่แล้ว

    ගොඩක් අය නිවේදිකාව ට බැනලා තියෙනවා නමුත් මගේ අදහස ඇය සුහද කතාබහකට වඩා hard talk තුළින් ඍජු සංවාදයක යෙදෙන්නේ....වැඩසටහන ලස්සනයි ❤️

  • @sachithrajayathilaka7250
    @sachithrajayathilaka7250 11 หลายเดือนก่อน

    Bhoomi ❤ Favorite ❤😊

  • @virajanikasunka3028
    @virajanikasunka3028 ปีที่แล้ว +1

    ඊයා නිවෙදිකාව

  • @pathmarohini9923
    @pathmarohini9923 ปีที่แล้ว

    භුමි ,ඔයාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @manmeefernando5744
    @manmeefernando5744 ปีที่แล้ว +1

    Who is this announcer ??? 🤮🤮🤮

  • @pawanipahasarani2472
    @pawanipahasarani2472 ปีที่แล้ว

    එයාගේ නිහත මානී කමට මන් හරිම ආසයි .❤❤

  • @GamingFF-gs3yz
    @GamingFF-gs3yz ปีที่แล้ว

    niyamai boomi

  • @indikaroshan785
    @indikaroshan785 ปีที่แล้ว +1

    Nodakin niwedika wesi

  • @milinaudayanga1956
    @milinaudayanga1956 ปีที่แล้ว +1

    Niwedikawa thula sarthaka interviewer kenek dakinnata nohaki weema kanagatui.guest kenek interview karaddi garuthwaya...saha nihathamanee iriyaw pawathwa ganimin wadasatahana paladai lesa idiripath kala yuthu bawa nuwedikawa nodanna bawa watahe.Boomi harendran sbohoma awanka adahas wiwrthawa prakasha karana kenek.niwedikawa asamath Boomiwa interview karanna....

  • @gayanadesilva2934
    @gayanadesilva2934 ปีที่แล้ว +1

    Hard wenna one talk karana widiha nemei,ahana prashna kiyala siyatha TV terum gattanam programme eka mita wada lassana wenna tibuna. presenter lassanai present karana widiha harima katai.

    • @MInuka-zv9yg
      @MInuka-zv9yg ปีที่แล้ว

      Niyami bumiii oyagodk daksai ahninna asi oyage wadastahn

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว

    Danathmaka Chinthnaya Igana Ganna, Eavita Dukata Thitha Thiyala , Thamanta Awashya Lokaya Hadaganna Puluwan, Sitha Meheyawana Aakaraya Denagaththama Me Lokaya Diviya Lokayak Karaganna Puluwan, All The best 👍 👌

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว

    Bhumi Harima Sundara, Buddimath Kaanthawak All The Best 👍 👌

  • @shashinibhagya1507
    @shashinibhagya1507 ปีที่แล้ว

    මන් ආසම චරිතයක් 🥺❤️

  • @madhumalikumaranayaka1990
    @madhumalikumaranayaka1990 ปีที่แล้ว

    Nivedikavath tikak vadagath una nam tava hondai programme eka