Bhoomi Harendran & Ashan Dias | Uda Ire Sahurdaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 247

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +89

    උපතින් ගෑනු කියන උන ලග නැති ලස්සන ගෑනුකමක් තියනව භූමි කතා කරනකොට .. අහන් ඉන්ඩ ප්‍රියයි .. බුද්ධිමත් .. ලාලිත්‍යක් තියනව body language එකේ .

  • @pinkishanaya9532
    @pinkishanaya9532 ปีที่แล้ว +234

    පතිරාජ සෙනෙවි,එදා ඉදන් ආසයි අපි💛

    • @SM-pm8xi
      @SM-pm8xi ปีที่แล้ว +2

      ආසම චරිතයක්

    • @helloworld3933
      @helloworld3933 ปีที่แล้ว +3

      Owww

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 ปีที่แล้ว +19

    අශාන් අයියට මම පට්ටම කැමති.එයාගේ මාරම හැන්ඩ්සම් ලුක් එකක් තියෙනවා.එයා බලන විදිය කතා කරන විදිය හරිම ලස්සනයි.නරක සිතුවිල්ලකින් නෙවෙයි කීවේ.

  • @easycatch4980
    @easycatch4980 ปีที่แล้ว +142

    අශාන් ඩයස් කියන්නේ මට නම් ආගමක්. අාදරෙයි අශාන් අයියා. භූමි අක්කිටත් ලොකු ගමනක් තියෙනවා. ලස්සනයි

  • @rrj9166
    @rrj9166 ปีที่แล้ว +177

    අඩේ මේ නිවේදිකාව මරු ඈ...අහම්බෙන් අශාන් ඩයස් භූමි දැකලා ආවෙ...නිවේදිකාව සුපිරී❤️

    • @kasuniathauda4848
      @kasuniathauda4848 ปีที่แล้ว +1

      Agree. She's talented ❤️

    • @sachinirajapakse6193
      @sachinirajapakse6193 ปีที่แล้ว

      ඔව් මටත් හිතුණා එකනම්

    • @nadunigamage2163
      @nadunigamage2163 ปีที่แล้ว

      ow eyage program harima arthawath .eya hodata home work karala prepare wela program karanawa .

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana8824 ปีที่แล้ว +10

    ආශන් කියන්නේ කෙලින් කථා කරන කෙලින් වැඩ කරන බොලද පෙම්වතා වෙන්නේ නැති Brave චරිතයක් .එයා ඔලුවේ සිහින ගොඩාක් තියාගෙන ප්‍රසිද්ධිය පසුපස හබානොගිය කලා කරුවෙක් ඔබට ජේසුපිටයි ❤❤❤

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +151

    අශාන් වැඩ නැතුව ගෙදර ඉන්නව කියන්නෙ ‍රටේ කලාවෙ කාලකන්නිකම, වෙන මොකවත් නෙමෙයි .. මාර personality !! පට්ට talented

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +11

    තවම පණ තියෙන වා සින්දුවෙ මාර ලස්සන ට රගපානවා අනේ මේ දෙන්න.ගැලපෙනම දෙන්නව තෝරන් තියෙන්නෙ අභී..❤️❤️❤️අශාන් ඇස් වලින් ආදරේ පෙන්නන විදිය මාරයි..පතිරාජ...❤️🥰

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 2 หลายเดือนก่อน +1

    Mamara ලස්සනයි hodama akathuwak❤

  • @Jehanperera-c7y
    @Jehanperera-c7y หลายเดือนก่อน +1

    Song made me crying .....Boomi and Ashan great personalitys ❤❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +50

    අපිව පෙරේත කරවන අශාන් ඩයස් ..😍😍😍 කැමති ආසම චරිතයක් . ඒ හඩ ඔබේ ප්‍රතිරූපය ලස්සනයි. 💐💐🌟🌟🌟🌟 මටනම් ඔබ සැබැ තරුවක්. ❤❤❤❤❤❤❤❤❤❤ඔබ ජිවත් වෙන රටාව සොභාවික බව බොරු සොභන නැති මනුස්සයන්ට දක්වන ආදරය. ඔබ මහ පොලොවේ පය ගහලා ඉන්නේ කියලා පෙන්වන චරිතයක් . 👌

  • @praveenbalasooriya7650
    @praveenbalasooriya7650 ปีที่แล้ว +24

    ගීතයත් සමග අශාන්ගෙ සහ භූමිගෙ රංගනයෙන් ගොඩක් හිතට දැනුන ගීතයක්, ආසම චරිත තුනක එකතුවෙන් බලපු හොදම නිර්මාණයක් .❤️❤️❤️❤️❤️

  • @wasthuamaya4352
    @wasthuamaya4352 ปีที่แล้ว +181

    භුමි ඇත්තටම බුද්ධ්මත් කාන්තාවක් ❤️

    • @drl495
      @drl495 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @sashinibalasooriya8778
      @sashinibalasooriya8778 ปีที่แล้ว +1

      💯💯

    • @Thisara1424
      @Thisara1424 ปีที่แล้ว

      Aniwarayen!

    • @mudidasanayake2539
      @mudidasanayake2539 ปีที่แล้ว +3

      ඇගගේ දැනුම සහ සංවර කතා ශෛල්‍යත්වය අගයමි.

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 ปีที่แล้ว +21

    හරිම වැදගත් විදිහට නිවේදනය කරන ලමයෙක්....
    Highly appreciated

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +3

    නිවේදිකාව හරිම ලස්සනයි බලන්න ඉන්න ලස්සනයි ලස්සන රූපයක් ජෙසු පිහිටයි ♥️♥️♥️♥️🙏🙏

  • @rash890
    @rash890 6 หลายเดือนก่อน +3

    බූමි කතාකරන විදිය හරිම අව්‍යාජයි ❤️🌹😌

  • @Mahie12
    @Mahie12 ปีที่แล้ว +15

    (ගායනය-අභී, රංගනය-අශාන්, භූමි, නිවේදනය -මෙ නිවේදිකාව)ලංකාවෙ කලාවට තවම පන තියෙනවා. 💖

  • @drl495
    @drl495 ปีที่แล้ว +137

    භූමි හරේන්ද්‍රන් කියන්නේ ගෑනු කියලා කියා ගන්න සමහර හිස් ගැහැනු අතරේ ඉන්න බුද්ධිමත් කාන්තාවක් ❤

  • @roshanmadushanka9318
    @roshanmadushanka9318 ปีที่แล้ว +78

    අභිෂේකාගේ මේ සිංදුව ගොඩාක් මිනිස්සුන්ගේ හිත් වල තිබ්බ සංස්කීතෘති කියන රාමුව බිද දැම්මා ඒ් පද ඒ වීඩියෝව දකින දකින වාරක් ගානේ මාරම හැගීමක් දැනෙන්නේ ඒක මේ දේ කියන්න වචන නෑ මාරයි ඒක හදවත් කඩාගෙන යන වචන 😍

    • @chamikaishara3778
      @chamikaishara3778 ปีที่แล้ว

      There are people who are still caged with ideas...

  • @jithmiekanayake5005
    @jithmiekanayake5005 ปีที่แล้ว +22

    1.Presenter 🔥♥️
    2. Ashan Dias ❤️‍🔥& Boomi Harendra❤️‍🔥
    No Words….. Just Perfect✨❣️

  • @travelinglife2642
    @travelinglife2642 ปีที่แล้ว +7

    භූමි කියන්නේ හරිම ආදරණීය චරිතයක්.කතා කරන විදියට හරි ආස හිතෙනවා .ඒ දේවල් වලින් ඇත්තටම අපේ ජීවිතේට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා

  • @sptech2039
    @sptech2039 ปีที่แล้ว +24

    ඇත්තටම භූමිට මාරම බුද්ධියක් තියෙන්නේ........❤

  • @akilaumanga2263
    @akilaumanga2263 ปีที่แล้ว +3

    Ashan dias is one of the best character in my life. Amazing person. He's legend for me. Cookout kiyana wadasatahanath karanawa maruwata kiyanna deyak na. Tv derane balana akama program aka. Boomi also good character no daut about that.

  • @udayangaviraj221
    @udayangaviraj221 ปีที่แล้ว +5

    උදාඉරේ සහෘදයා දිගටම කරගෙන යන්න ඇත්තටම නිවේදිකාව අගයන්න ඕන එයා විශිෂ්ඨයි... භූමී සහා අශාන්ට ජය වේවා

  • @දම්මි-හ3ෆ
    @දම්මි-හ3ෆ ปีที่แล้ว +30

    අශාන් මහත්මයා ගොඩක් කැමතිම චරිතයක් .....☺️☺️☺️

  • @dianadisanayake2561
    @dianadisanayake2561 ปีที่แล้ว +6

    අශාන් අයියා...my favorite ❤️
    භූමි.. ආදරෙයි 😘

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana8824 ปีที่แล้ว +4

    අශාන් ඔයා තෝරාගත් බැරැරුම් චිත්‍රපට වල බෝහෝම ගැඹුරු චරිත වලට ඉරිපත් වෙන්නේ නළුවෙක්ට තිබියයුත්තේ එම අංඟ. ඔයාගේ කරන කියන වැඩ සාර්ථක වේවා බුදුසරණයි පුතා 👍👍👍💐

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 ปีที่แล้ว +16

    මගේ ජීවිතේ මම වැඩිපුරම කැමති චරිතය අශාන්❤️ ..... ආදරෙයි භූමි ❤️....

  • @thanujanu7546
    @thanujanu7546 16 วันที่ผ่านมา +2

    ❤ අශාන් ඩයස් 🥰 භූමි ❤ 💐 ඔයාලා දෙන්නම මං ආසම දෙන්නෙක් 🥰

  • @keshankavinda41
    @keshankavinda41 ปีที่แล้ว +39

    අශාන් ඩයස්...........සුපිරිම චරිතයක්

  • @historywithsm1814
    @historywithsm1814 ปีที่แล้ว +100

    අශාන් භූමි සහ නිවේදිකාව තුන්දෙනාම හොඳට කතාකළා

  • @BinuS441
    @BinuS441 ปีที่แล้ว +23

    භූමි මැඩම් ඔයාගේ ඒ හීනය ඉටු වේවා.... ජේසු පිහිටයි

  • @ishanichamarikawijesinghe7085
    @ishanichamarikawijesinghe7085 ปีที่แล้ว +4

    නිවේදිකාවත් මරු.. මං ආසයි ආදරෙයි හැමදාමත් අශාන් ඩයස් ❤️🌹 භූම් ඔයත් හොදයි දෙන්නගෙම වැඩ සාර්ථක වෙන්න ඕනි..❤️🌹🌼

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +16

    මම ආස නලුවෙක්. මොහු රඟපාන්නේ නෑ..ඒ චරිතයේ ජීවත් වෙනවා.(ගොඩක් අය රඟපානවා)ඇත්ත මේ නිවේදිකාවත් ෂෝක්.

  • @GangaDissanayaka-qz4ss
    @GangaDissanayaka-qz4ss 2 หลายเดือนก่อน +1

    භූමීගෙ උතුම් බලාපොරොත්තු ව ඉෂ්ට වේවා ...❤

  • @thanveerkumar5308
    @thanveerkumar5308 ปีที่แล้ว +9

    තුන් දෙනාම හරිම ලස්සනට වැඩසටහන ගෙනියනවා. කොපි චැට් වල හෙලිවැල්ලෙන් නටන නිවේදිකාවන්ට වඩා. ❤❤❤ වේදිකා වලට sampatha. මේ වගේ හැම රැක ගන්න ඕන. වගේම භූමි හෂාන් හරිම දක්ෂයි

  • @thusharihearth1605
    @thusharihearth1605 ปีที่แล้ว +4

    පතිරාජ සෙනවිගෙ චරිතය අදටත් අමතක නොවන චරිතයක්

  • @ShenyaKodi
    @ShenyaKodi ปีที่แล้ว +13

    මං මගේ,ජිවිතේ වැඩියෙන්ම ආස, ආදරේ චරිත තුන... භූමි, අභී, අශාන්...🤗🖤

  • @Lonelyplanet24
    @Lonelyplanet24 ปีที่แล้ว +18

    Bhoomi akka & ashan aiya perfect personality characters always 🔥❤love u both 🥺💗

  • @kawshalyacharunee6882
    @kawshalyacharunee6882 ปีที่แล้ว +29

    භූමි අක්කි අභී මිස් ඇතුළු ඔබට සහය දක්වන සියලුදෙනාටම ශක්තිය දෛර්‍ය ලැබේවා!!! අපෙ ලංකාවෙ මේ සමාජයේ තිබෙන තත්ත්වය වෙනස් කිරීමට.කියල ඉවර කල නොහැකි හැගීම් ගොඩක කෙටි අයැදීමකි.අපි හැමෝම සාමන්‍ය මිනිස්සු ❤️

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +24

    ආදරෙයි භූමි අක්කේ.ඔයා දවසින් දවස ලස්සනයි ❤❤❤❤🖤🖤🖤

  • @Chalani.94.
    @Chalani.94. ปีที่แล้ว +3

    Ashan Dias my lifetime crush ❤❤❤

  • @shyamalibandara434
    @shyamalibandara434 2 หลายเดือนก่อน +1

    Jayaba kollayee asama act eka

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +7

    ඔබ ලස්සනම සාරියට භූමි....

  • @hirushasandesh9344
    @hirushasandesh9344 ปีที่แล้ว +4

    මේ වැඩසටහන බලන දෙවෙනි පාර ඒ තරම් ලස්සනයි ❤️ භූමි

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 ปีที่แล้ว +21

    භූමි එකම තරහා මගෙ ක්‍රශ් එක ළඟට ගත්ත එක තමා😂😂
    ඈ.
    I am so proud of you භූමි.
    Love you so much.
    Ashan you are my ever crush අනේ ❤

  • @kalpananish1194
    @kalpananish1194 ปีที่แล้ว +6

    නිවේදිකාව ගොඩක් දක්ෂ කෙනෙක්. ආස හිතෙනව කතා කරන විදිහට. හරිම සිත් ඇදගන්නා සුලුයි. භූමි ආදරේ ගැන කරපු නිර්වචනයට මගෙ ඇස් වලින් ගොඩක් කඳුලු ආවා. කොයි තරම් ලස්සන ආදර හිත් විනාශ කරන රටක්ද මේක. කෙහෙල්මල් culture එක නිසා. මටත් ජීවිත කාලෙම තනියම ඉන්න සිද්ධ වෙලා මගෙ ආදරේ ලබා ගන්න බැරි නිසා. කොච්චර දුකක් ද මේ දේවල්. ඇයි මිනිස්සු මේ තරම් කුහක මේ රටේ.

  • @victorypereira68
    @victorypereira68 ปีที่แล้ว +12

    Ashan dias superb acting Sarigama movie . You & Pooja really matching couple in the movie. Your expressions excellent. We would like to see your future films . All the best.

  • @Topithecorgi123
    @Topithecorgi123 ปีที่แล้ว +5

    අශාන් 😘😍

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว +7

    Wooow man asam dennek bhumi kiyanne man godak garu karana kenek harima lassana wadasathanak lovely bhumi ❤👌

  • @gayanchinthaka1457
    @gayanchinthaka1457 ปีที่แล้ว +3

    අශාන් මම අාසම චරිතයක්..භුමි අක්කා සුපිරිම අාදරනීය චරිතයක්...අාදරෙයි..

  • @yasharahettiarachchi1837
    @yasharahettiarachchi1837 ปีที่แล้ว +13

    The announcer is great 🔥 Ashan is awesome 🔥 Bhoomi is just wow🔥 ....The program is so natural 👍

  • @sanjayathamel7730
    @sanjayathamel7730 ปีที่แล้ว +7

    Ashan is having very unique look. Can't believe that he is not busy much.

  • @anushaperera2147
    @anushaperera2147 8 หลายเดือนก่อน +1

    ආස ම චරිත දෙක ක් ❤

  • @tdn0708
    @tdn0708 ปีที่แล้ว +13

    Beautiful souls. ♥️❤
    Updated on 29.12.2022 after watching this interview many times.
    The number one reason why this production did not attract any negative comment is, Ashan. Every production he is a part of elevates by an unimaginable height. Ashan is Abhi’s and Bhoomi’s trump card to maintain the success this song has. Ashan is the ONLY world class actor this country has right now that a good director can use to creat an absolute masterpiece. The beauty of having him in a production is, as Bhoomi had stated in one of her interviews to a paper article - his ability, his humbleness and his willingness to have his co-stars level up. He is extreme. It’s the best for him or nothing at all and therefore his co-stars got no option but to level up.
    There have been productions done in this country to expose the harassments that the LGBTQ community experiences and to teach the society that every human being should be accepted unconditionally. Nothing changed.
    This song however could be a turning point.

  • @chathuriwickramasinghe5020
    @chathuriwickramasinghe5020 ปีที่แล้ว +7

    Hats off to the host. She knew what she’s talking. And these two beautiful souls, much love ❤❤❤❤❤

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 ปีที่แล้ว +9

    අශාන් ඩයස් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 😍

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 ปีที่แล้ว +45

    අශාන් ඩයස් ආදරනීය රංගන ශිල්පියෙක් ❤️❤️❤️

  • @dilisyd4717
    @dilisyd4717 ปีที่แล้ว +9

    අශාන් ❤

  • @eshanitharangika1469
    @eshanitharangika1469 ปีที่แล้ว +52

    භූමි අශාන් වෙන බ්‍රෑන්ඩ් දෙකක්.. නිවේදිකාව ගැන නම් නොකිය බැහැ.හරිම දක්ශයි.

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +15

    Bhoomi and Ashan perfect combination
    ❤️😍🌹

  • @kumariwattegedra156
    @kumariwattegedra156 ปีที่แล้ว +8

    Ashan harima Adaraniya kalakaruwek

  • @assa4238
    @assa4238 ปีที่แล้ว +13

    Ashan.....adare karana charithayak ...dakshayek

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +13

    අශේන් හරිම දක්ෂයි. ඒත් හුඟක් අධ්‍යක්ෂකවරු ඒ දක්ෂතාවය හඳුනාගෙන නැති බවයි පෙනෙන්නේ .
    භූමි ත් හුඟක් දක්ෂ
    දැනුම් සම්භාරයක් ඇති කෙනෙක්. භූමිගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වී අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +21

    ලස්සන මූනක් විතරක් කාගෙහරි පන්දමක් නොවන නිවේදිකාවක් !! බුද්ධිමත් විදියට අවබෝධයක් ඇතුව ප්‍රශ්න අහනව . දැන් කාලෙ දුර්ලභයි මෙහෙම අය .

  • @dammia5993
    @dammia5993 ปีที่แล้ว +38

    භුමිට ඉදිරි අනාගතය උදෙසා,දෙවියන් වහන්සේගේ මග පෙන්වීම නිතර ලැබේවා. සියලු බලාපොරොත්තු සාර්ථක වෙවා.

  • @anushadamayanthi6663
    @anushadamayanthi6663 ปีที่แล้ว +3

    හරිම හැගුම් බර ගීතයක් . හරිම ලස්සනයි . 🌷

  • @dileeparohan8281
    @dileeparohan8281 ปีที่แล้ว +9

    Love you too much ashan sir

  • @kareenabasu81
    @kareenabasu81 ปีที่แล้ว +2

    Me niwedikawa gana Mata kiyanna therenne na. But she have very strong confidence and beautyfull voice and awesome balancing her self. It's awesome. God bless you. Boomi Akka kiyanne itin mage favourite ne

  • @lakishruhith-ii9fs
    @lakishruhith-ii9fs ปีที่แล้ว +3

    සිත් ඇද ගන්නාසුලු කතා විලාශ 3ක්.බලන් ඉන්න ආසයි

  • @sachiniliyanage1125
    @sachiniliyanage1125 ปีที่แล้ว +2

    ashan dias ..that manly crush of mine😌❤️

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems ปีที่แล้ว +7

    නිහතමානී තාත්තෙක් අම්මෙක්ගේ පුතෙක්, ආඩම්බරයි. මම තාත්තාගේ යාලුවෙක්, ලොකු ගමනක් යන්න, සුභ පැතුම් .

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 ปีที่แล้ว +16

    Great Ashan...😍

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +18

    සෝක් මරු ලස්සනයි වැඩසටහන 💛😘

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +73

    හැච හැච ගාන කට හැකර නිවේදිකාවෝ අතරේ කාලෙකට පස්සේ හොද නිවේදිකාවක් දැක්කා!

    • @diliniprathibha
      @diliniprathibha ปีที่แล้ว +3

      ඒක ඇත්ත. මෑතකදි දැක්ක වැඩසටහන් බොහොමයක දී නිවේදිකාවන් කලාකරුවාව හෝ කලාකාරියව ගොඩක් අපහසුතාවයට ලක් කරනවා. එතරම් වැදගත් නොවන ප්‍රශ්න අහල. මෙම නිවේදිකාව බොහොම මිත්‍රශිලීව පරිනත හා සංවර ලෙසත් වැඩසටහනට පැමිනි පුද්ගලයන්ව අපහසුතාවයට පත් නොකර වැඩසටහන ඉදිරිපත් කරනව.

    • @nadunigamage2163
      @nadunigamage2163 ปีที่แล้ว

      පුර්නිකා පීරිස් එහෙම මෙ වැඩසටහන් බලන්නෙ නැද්ද දන්නෙ නැහැ .

    • @nadunigamage2163
      @nadunigamage2163 ปีที่แล้ว +1

      @@diliniprathibha පේශල මනෝජ් හොදම උදාහරණයක් 😅

  • @sandufernando2397
    @sandufernando2397 ปีที่แล้ว +3

    lv u bhumi...💜jaya❤‍🔥💯

  • @ud8661
    @ud8661 ปีที่แล้ว +5

    Thanks for bringing these type of young professional personalities for your programmes✌❤

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 ปีที่แล้ว +9

    💜💜
    Long cherished episode
    Wish you both all the very best!!!
    🌷🌷🌷🌷🌷

  • @chandrawijeyaratna9790
    @chandrawijeyaratna9790 ปีที่แล้ว +1

    Three of them are so blessed full of knowledge and wisdom proudly present 🙏✝️🙏✝️🙏✝️🙏✝️🙏✝️

  • @meladefonseka6204
    @meladefonseka6204 ปีที่แล้ว +4

    Bhoomi from the very first time I listened to you liked you and it's getting stronger now.

  • @Vickstdiary
    @Vickstdiary ปีที่แล้ว +1

    Bhoomi you are a blessing to all Sri Lankans ❤❤❤❤ All the very best.... Ashan aiyya is a Maristonian i already know how talented he is but you are damn talented and cute. May god bless you. ❤❤❤

  • @teenakalanka366
    @teenakalanka366 ปีที่แล้ว +18

    Who is this presenter? VERY WELL DONE, VERY PLEASANT TO SEE AND SHE KNOWS WHAT SHE DOES, EXCELLENT

  • @sashikadilshan4693
    @sashikadilshan4693 ปีที่แล้ว +1

    Ashan Dias 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @amilaandarage9734
    @amilaandarage9734 ปีที่แล้ว +8

    Bhomi. What a nice personality 💚

  • @Thisara1424
    @Thisara1424 ปีที่แล้ว +12

    Three of them are very comfortably doing this programme! It's like they are doing chit chat & we are watching them live! 😍😍😍

  • @sanjeewaweerasinghe6565
    @sanjeewaweerasinghe6565 ปีที่แล้ว +3

    භූමි .......නියමයි...👌👌

  • @pawaniAttanayake
    @pawaniAttanayake ปีที่แล้ว +11

    අශාන් ❤️❤️❤️❤️🙏

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว +1

    Ashan Niyemeta Kiwwa, Thanks All The Best 👍 👌

  • @rooricreations5497
    @rooricreations5497 ปีที่แล้ว +1

    Ashan super actor ❤

  • @buddikawikkramasigha464
    @buddikawikkramasigha464 ปีที่แล้ว +5

    Me presenter harima looking and perfect

  • @janakadivarathne3137
    @janakadivarathne3137 ปีที่แล้ว +2

    Thanks abisheka. My loving ashan mawalas bumee love you all. Thanks warns tv

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +1

    ❤ highly talented and intelligent characters❤ beautiful ppl

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +14

    කුමාරයාට අත තියන්න එපා💪🤗❤️

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 ปีที่แล้ว +15

    Two great personalities 🤗💐

  • @manojakularatne4684
    @manojakularatne4684 ปีที่แล้ว +5

    Thank you Abhisheka!😇💐❤️

  • @humaned99
    @humaned99 ปีที่แล้ว +64

    18:46 මේ සිංදුව භූමිව දැකලා අභී ලිව්වා කියන්නෙ භූමි ඇත්තටම වාසනාවන්තයි... ඇත්තටම භූමියට තාම පන තියෙනවා

  • @shiromichethana5531
    @shiromichethana5531 17 วันที่ผ่านมา

    Ashan Asama character ekak❤

  • @chathurikawijesingha7875
    @chathurikawijesingha7875 ปีที่แล้ว +7

    නිවේදිකාව මරු.හොද දක්ෂ අයට අද තැනක් නෑ.පුලුවන් නම් මෙයාව රැක ගන්න.

  • @lovesrilanka2010
    @lovesrilanka2010 ปีที่แล้ว +2

    Most underrated actor in sri Lankan cinema #ashandias

  • @NamalKumara-c5q
    @NamalKumara-c5q 10 หลายเดือนก่อน

    Godak aya hemalge dakshakam gana katha kalata mata nam dakapu palawenima dawase idala ashan dias kiyanne pattama naluwek.... Mage ekama crush eka.... Superb personality