මුද්දරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • DIG (All six episodes): bit.ly/3zpZtSQ
    The Familia - එකමවුලක්: bit.ly/TheFami...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 662

  • @thats_whatshesaid
    @thats_whatshesaid 4 หลายเดือนก่อน +182

    තරිදු කියන්නෙ අපේ generation එකේ ඉන්න ඉහලම investigative journalist. ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම ඉදන් පාස්කු ප්‍රහාරය දක්වා ගොඩක් පරීක්ෂණ ගැන හරියට sources එක්ක හිතලු නැතුව වාර්තා කරපු journalist කෙනෙක්. ඔහුගේ වාර්තාකරණය ගැන මෙහෙම පදනමක් නැති චෝදනා දාලා ඔහුව නිහඩ කරන්න හදන එකට මම විරුධයි. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත හෙලිකරනවා කියලා විශාල mandate එකක් එක්ක ආපු NPP රජයක් යටතේ වෙන විමර්ශන ගැන වාර්තා කිරීමේදී එතන තියන conflict of interest එකක් ගැන පෙන්නුවාම ඒක 'පරීක්ශනවලට බාදා වෙනවා' කියන එක විහිලුවක්.

    • @DasunChanaka-w3p
      @DasunChanaka-w3p 4 หลายเดือนก่อน +2

      😊Myn

    • @R-me5ey
      @R-me5ey 4 หลายเดือนก่อน

      36:31 ඊ තල u tube channel බලන්න.

    • @DammikaW48474
      @DammikaW48474 4 หลายเดือนก่อน

      මේ විදිහට තරිඳු ජයවර්ධනට විරුද්ධව පැමිණිලි කරල තියෙන්නෙ මාලිමා ආන්ඩුව නෙවෙයි. ඉස්සර ඉඳන් පොහොට්ටු රනිල් ආණ්ඩුවල කුක්කෙක් වූ පොලිස් කාරයෙක්.

    • @priyanthidias1731
      @priyanthidias1731 4 หลายเดือนก่อน

      Ll

    • @wrchanaka
      @wrchanaka 4 หลายเดือนก่อน +1

      දත්ත මත පදනම්ව කියල මේක විකුනන්න හරි සංචාරක ව්‍යාපාරයට හරි දුන්න නම් බලන්න් තිබ්බ උබල මෙතන රඟන හැටි.

  • @sk99-e1k
    @sk99-e1k 4 หลายเดือนก่อน +113

    නුවරඑළියෙ hotel ඕන තරන් තියෙනවා...හැබැයි සුද්දො ඔතනට එන්නෙ ඕක post office එකක් නිසා...නුවරඑළිය post office එක කියන්නෙ පොඩි museum එකක්...සුද්දො එන්නෙ hotel එකකට වෙලා ඉන්න නෙමෙයි තියෙන දේවල් බලන්න...

    • @freeminds6365
      @freeminds6365 4 หลายเดือนก่อน +13

      අනිවාර්යයෙන් බන් .මාත් නුවරඑළියේ .සුද්දොන්ට ඕනෙ තරම් හොටෙල් තියෙනවා .උන් ඒක බලන්න යන්නෙම ඒකේ තියෙන සංස්කෘතික වටිනාකම නිසා.

    • @SAbeysighe
      @SAbeysighe 4 หลายเดือนก่อน +2

      😂😂😂

    • @DulainPerera-od2xe
      @DulainPerera-od2xe 4 หลายเดือนก่อน +14

      ඔය හේතුව නිසා නුවර එළියෙ post office එක විකුණන්නෙ නෑ කියලා Npp එක කියල කිව්වා. ඒත් මුන් Npp එක කලින් එහෙම කිව්ව කියල මුන්ට මතක නෑ. ඕන කමින්ම Npp එක ඒ ගැන කියපු එක ගැන කියන්නෙ නැතුව සම්පූර්ණ වැරදි මතයක් සමාජගත කරනවා.

    • @randikadissanayake2052
      @randikadissanayake2052 4 หลายเดือนก่อน

      මුංගෙ ජරා ගතිය ඕක තමයි. මුන්ට වාසි ටික විතරයි කියන්නෙ මුලු කතාවම කියන්නෙ නෑ මුංගෙ ideology එකට වදියි කියල. ඕක සෑහෙන වෙලාවල් වල උනා news වල බාගයයි කියන්නෙ. හැම මගුලෙම මුං හිතන්නෙ direct financial impact එක විතරයි. Advocata එක ඔලුවෙ තියාගෙනනෙ ඉන්නෙ. Historical value එක පැත්තකින් තියල ඔක්කොම විකුණන්න කියල මුං නොකිය කියන්නෙ.

    • @neelrapiyael7898
      @neelrapiyael7898 4 หลายเดือนก่อน +5

      සීයා තව පොඩ්ඩෙන් ලන්කාවම විකුනනවා....

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 4 หลายเดือนก่อน +71

    අභිශේකා විජිතගේ කතාව විකුර්ති කලා. විජිත කිව්වේ අන්තර්වාර පාලනයක් තුල ලොකු වෙනස්කම් කරන්න බැහැ කියලා. කතාවේ කොටසක් විතරක් ඇහෙන්නේ ඇයි දන්නේ නැහැ. දැන් මේක නිකන් ලිඳලඟ සංගමය වගෙයි. අපිට out of the box හිතෙනවා අඩු නිසයි මේ වගේ programs බලන්නේ. ඉස්සර වගේ අලුත් දේවල් නැහැ. නිකං ඕපදූප විතරයි. ඔයාලට තාම JVP භාවිතාව තේරෙන්නේ නැහැ. එයාලා වැඩ කරන්නේ එක aim එකකට. දායක සභාව නෙවෙයි කවුරු කිව්වත් අනුරලා එයාලගේ plan එකටමයි වැඩ කරන්නේ.

    • @Tharidu_1224
      @Tharidu_1224 4 หลายเดือนก่อน +7

      අඩෝ ඔව්! තනිකරම පට්ටපල් බොරුවක් කීවෙ. කැබිනට් තීරණයක් කියලා හෙනම කෙබරක් කීවෙ.. අඩෝ මෙහෙමත් බොරු කියන්න පුලුවම්ද බං.. 😂

    • @wishwasl
      @wishwasl 4 หลายเดือนก่อน +4

      කියලා වැඩක් නෑ..😌

    • @sunwick6857
      @sunwick6857 4 หลายเดือนก่อน +11

      අහී කියන්නේ NPP එක ට මඩ ගහන්න ප්ලාන්ට් කරපු එකක්

    • @fim2699
      @fim2699 4 หลายเดือนก่อน +5

      ඇග පුරාම මොළය....😂😂😂

    • @DammikaW48474
      @DammikaW48474 4 หลายเดือนก่อน

      @@asankaabeysinghe3424 මුල ඉඳලම SL Vlog කරන්නෙ NPP එකට මඩ ගහන එක තමයි. මම නම් ජන්දෙට ඉස්සරම මේ channel එක unsubscribe කලා. බොහොම කාලෙකට පස්සෙ අද මේ බැලුවෙ. ආයෙ නම් මේ ලිඳ ලඟ gang එකේ පච බලන්න මගෙ කාලෙ නාස්ති කරගන්නෙ නෑ!

  • @inokaperera1
    @inokaperera1 4 หลายเดือนก่อน +60

    බෲනෝ,තරිදු ගැන කිව්ව කතාවට එකගයි.ස්තූතියි ඒ ගැන අපිව දැනුවත් කරාට.

    • @ChamoDiary
      @ChamoDiary 4 หลายเดือนก่อน

      1000%

  • @dilshanisuru5104
    @dilshanisuru5104 4 หลายเดือนก่อน +52

    අභිශේකා normal එකේ අර දෙරණ හිරැ එකේ ජඩ මාධ්‍ය ක්‍රමය run කරනවා DSA එක ගැන cabinet ministry කිව්ව එකයි අභිශේකා screen එකබලන් කියපු එකයි 2ක්

    • @MinolFernando-ue3lk
      @MinolFernando-ue3lk 4 หลายเดือนก่อน +5

      @@dilshanisuru5104 ඒ ගෑනිට වෙනම ඇජෙන්ඩා එකක් තියෙන්නේ දැන් ගස් නග්ගපු නිසා ටිකක් හරි හොදයි. චැනල් එක ගූ ගොඩක් කලේ ඔය ගෑනියි, කෙබර චාමරයයි තමයි.

    • @Tharidu_1224
      @Tharidu_1224 4 หลายเดือนก่อน +8

      ඔව් යකෝ..😂 කොහොමද අඩේ මෙහෙම තැරි බොරු කියන්නේ මෙවුන්..

    • @sameerasenaratne6739
      @sameerasenaratne6739 4 หลายเดือนก่อน +2

      19:07 225ම එපා කියන පිරිසෙ අනුරල හිටියා කියන්න තියන සාක්ෂි මොනවාද? 225ම එපා කියන campaign එක ගෙනාවෙ කවුද කියල ඔයාල දන්නෙම නැද්ද? 🤔🤔🤔

    • @sandyvlogssl1245
      @sandyvlogssl1245 4 หลายเดือนก่อน +4

      අපක්ෂපාතී කියල ලේබල් ගහගෙන ඉන්න එවුන් ඔක්කොම තක්කඩි තමයි😅

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 4 หลายเดือนก่อน +28

    ජනාදිපති අනුර ඔය මුද්දර කේස් එකට හොද උත්තරයක් දුන්න සියලුම රජයේ ආයතන වලට ඒක බලන්න❤❤

  • @LakmalRangika-o8z
    @LakmalRangika-o8z 4 หลายเดือนก่อน +4

    අබීගෙ පෙනුම පොශ් උනාට BEHAVIOR එක තනිකරම අර ගමකට එකක් දෙකක් ඉන්න නිතරම ආඩපාලි කියන ඇනුම්පද කියන කොයිවෙලේ බැලුවත් නාහෙන් අඬාගත්ත ගෑනු කෙනෙක්ගෙ වගේ😂😂😂

  • @fernandopriyanka9547
    @fernandopriyanka9547 4 หลายเดือนก่อน +27

    විජිත හේරත් කිව්වේ :- ඔබේ තැපැලේ සංකේතයක් තමයි නුවරඑළියෙ ඓතිහාසික ඒ තැපැල් ගොඩනැගිල්ල, පහුගිය කාලේ ඒ තැපැල් ගොඩනැගිල්ල බලහත්කාරයෙන් පවරගන්න තින්දු ගත්තා, අපි ඉතා වගකීමෙන් කියනවා ජාතික වස්තූවක් වශයෙන් තියෙන ඒ සංකේතවත් නුවරඑළියෙ තැපැල් කන්තෝරුව සහා එම භූමිය මින් මනතට තැපැල් දෙපාර්තමේන්තුවෙ කටයුතු සදහා පමනක් අප වෙන්කරනවා. එක වෙනකාටවත් ලබාදෙන්න නැහැ.
    කියලනේ

    • @GimVigg
      @GimVigg 4 หลายเดือนก่อน

      😂😂awuru 150 da😅😅 ammo ammo.
      Galu kotuwa ayeth balakotuwak karamu ehenam😅

    • @slanalytica1329
      @slanalytica1329 4 หลายเดือนก่อน

      අනුරට ඡන්ද දුන්නේ කොන්ද කෙලින් තබාගෙන කටයුතු කරන බව විශ්වාස
      කරලා. දැන් පේන්න තියෙන්නේ NPP එක වැඩ කරන්නේ පාදඩ union, දුෂිත රාජ්‍ය සේවකයන් වෙනුවෙන් බව.
      රටේ දියුණුව හෝ පුරවැසියන් වෙනුවෙන් නොවන බව.

  • @Dsuranjan
    @Dsuranjan 4 หลายเดือนก่อน +71

    මුද්දර නිවුස් එක උස්සලා ගත්තේ ආණ්ඩුවෙන් නෙවෙයි. තනිකරම වෙනත් පක්ෂවලින් තමා ඒ නිව්ස් එක උස්සලා ගත්තේ. එතනත් වැරදි රජයද ?අනේ මන්ද ..ඔයාලා විවේචනය හොඳයි. හැබැයි ඒක පාර්ශවීයව ඒකට ඇඟිල්ල දික් කරන එක තමා අවුල 🤏🏻
    අනේ මන්ද ඔබලගේ achievement එක මොකක්ද කියලා😮

    •  4 หลายเดือนก่อน +7

      මංජු නිස්සංකයානේ ඇචිව් කරන්නෙ 😅

    • @DammikaW48474
      @DammikaW48474 4 หลายเดือนก่อน +7

      මේ තුච්ඡ චැනල් එක මාලිමාව ට හැමදාම විරුද්ධයි. මුන්ව ගනන් ගන්න එපා!

    • @GimVigg
      @GimVigg 4 หลายเดือนก่อน

      muddare gahuwe ape salli walin ekai prashne. 😢😢

    • @DammikaW48474
      @DammikaW48474 4 หลายเดือนก่อน +2

      @@GimVigg ඒ වෙනුවෙන් වියදම් වුන රුපියල් හාරදාහ ගැන ඔය තරම් දුකයි නම් මීට කලින් එවුන් ගසා කාපු ඒව ගැන අඬන්න කඳුළුත් මදි නේද?

    • @susanthasamarawickrama7898
      @susanthasamarawickrama7898 3 หลายเดือนก่อน

      They are trying their level best to be UNPOPULAR...
      I told them many times....
      It's not the same daily dose we use to enjoy. They are trying to be advisors now... 😊😊😊

  • @WOXBUDDHIKALANKA85
    @WOXBUDDHIKALANKA85 4 หลายเดือนก่อน +37

    "අපි ජීවිතේට එච්චර වේගෙන් හැරිලා ගහන්නේ නෑ" Bruno මේක කිව්වේ කටින්ද නැත්තං වෙන කොහෙන්හරිද? උබලා මචං අනුර දිව්රුම් දීල පහුවෙනිදා ඉදන්ම ගහන්න පටන්ගත්ත ගැනිල්ල අමතක වෙලාද? උබලා මචං මේ දැන් සිල් ගත්තා වගේ program එක කරන්නේ උබලට ආපු resistance එක නිසා මිසක්, නැතුව උබලා මේ ආණ්ඩුවට කැමැත්තෙන් නොගහ ඉන්නවා නෙමෙයි. අර ආපු ගැම්මට ආවනං උබලත් ඔය මුද්දර කතාවට ගහන්නේ උඩ දාලා. 😂

    • @yashwinahasaldissanayaka5998
      @yashwinahasaldissanayaka5998 4 หลายเดือนก่อน +4

      ගහනවනම් ගහන්න ඕන තැන් තිබුනා. ඒත් නොකියා ඉන්න බැරි නිසා කිව්වා කියලා හිතෙන්නේ නැද්ද . ඔය හුරේ දාන අයම නෙමේද ගෝඨාට හුරේ දැම්මෙත්. සාදාරන භයක් තියෙනවා උන් එහෙම කලොත් ආන්ඩුවෙන් එළියේ ඉන්න වම නිකම් ඉදී කියලද හිතෙන්නේ අන්තරේ, පෙරටුගාමී. ඊට කළින් රිදෙන්න හරි කියන එක වැරදීද. නොහිතන පැත්තකුත් තියනවා. ඒකය් මැදින් බලන්න කියන්නේ

    • @nihalweheragoda8648
      @nihalweheragoda8648 4 หลายเดือนก่อน +1

      You are right,I just want to know why this SL VLOG people are so impatient. Are they having any underhand connection with anybody.

    • @isuruanuradha7230
      @isuruanuradha7230 3 หลายเดือนก่อน +3

      ​@@yashwinahasaldissanayaka5998 ලක්ෂ 69ක් හුරේ දැම්මා නේද ? මේ රටේ ඉන්න උන් තමා බං හුරේ දාන්නේ. මොකෝ ඉදියාවෙන් ගේන්නද?

    • @yashwinahasaldissanayaka5998
      @yashwinahasaldissanayaka5998 3 หลายเดือนก่อน

      @@isuruanuradha7230 හුරේ දාපු ඔක්කොම රටට ආදරේ අයම නෙවේනේ . තමන්ට වාසි බලාගෙන ඒ කැම්පේන් කරපු අය හිටියා . ඒ අයත් දැන් මෙතන ඉන්නවා. වාසි නැතිවෙනකොට ආන්ඩුවට විරුද්ධ වෙනවා. ආන්ඩුවේ අඩුපාඩු වැඩිපුර පෙන්වන්නෙත් ඒ අයමතමා. දැනට තියන අඩුපාඩු හදාගැනීම හොද නැද්ද . ඒක දැනෙන්න කීම වැරදිද. රට විරුවෝ ආපසු යනවා. බැටකන උන් ඉන්නේ ලංකාවේ . දැන් කණාමැදිරි එළියටත් බයවෙන්න වෙනවා. මිනිස්සු හැසිරෙන ආකාරයට . ජාත්‍යන්තර සහය උඩින් පෙන්නුවට ඒ අය ලංකාව දියුනුවෙනවට කැමති නෑ. ඒක ඉතිහාසයේ ඉදන් බැළුවාම පේනවා. අපි පාට කණ්නාඩි චන්දෙ දැම්මට පස්සෙ ගලවන්න කැමති නෑ ඒක රටට හොද දෙයක් නෙවේ. ඒක හොද පාලකයන්ට. එතකොට සීනි බෝල දීලා පොඩි අය රවටනවා වගේ පාලකයන්ට ලේසි ජනතාව හසුරුවන්න. මේකෙන් අදහස්කරන්නේ නෑ විරුද්ධ වාදී අදහස් ගේන්න ඕන කියනඑක. පක්ශය ඇතුලේ ස්වයං විවේචනය තියනවා. ඇය් ඒක චන්ද දායකයට කරන්න බැරි. රාජ්‍ය නිලදාරීන්ගෙ චන්ද ආන්ඩුවට ලැබෙය්. හැබැය් ප්‍රායෝගිකව හුගක් අය කැමතිනෑ වෙනස්වෙන්න. ඒ තැන්වලින් ජනතාව අපහසුතාවයට පත්කරන්න සැළසුම් නැතිව නෙවෙය්. ඒක වැල්පාලමේ යනවා වගේ නෙවෙය් රැහැන් දිගේ යනවා වගේ. අපේ මිනිස්සුන්ට ඕනේ හැමදේම ක්ෂණිකවම . එහෙම නොවුනොත් ආය නාමල් ගේන්න ට්‍රය්කරය්. මේක ලංකාවනේ

    • @susanthasamarawickrama7898
      @susanthasamarawickrama7898 3 หลายเดือนก่อน

      Good one. They are trying their best to be UNPOPULAR...

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 4 หลายเดือนก่อน +4

    මේහ් මේක බලන එක ටිකක් අඩු කරලා asian mirror එකේ podcast බැලුවනම් හොඳයි නේද😂

  • @AraNisa-t8x
    @AraNisa-t8x 4 หลายเดือนก่อน +10

    මුද්දරය සිද්ධියට හා එයට සමාන්තරව සිදුවිය හැකි සිද්ධි වලට අනුර සහෝදරයා නියම විධියට උත්තරය දී ඇත.

  • @mech-tech9599
    @mech-tech9599 4 หลายเดือนก่อน +8

    Post office එක ඒ විදියටම තියන්නෙ ඇයිද කියල දැනගන්න, tourist ලගෙ vlog ටිකක් බැපුවම ඇති, tourism කියන්නෙ experience එකක්, ඒකට ගාලු කොටු බැම්මට යන space එක වැඩි නිසා ඒ ඉඩත් use කරල Hotel ටිකක් හදල හරියන්නෙ නෑ.
    Tourist ල සෑහෙන කැමති නුවරඑළිය post office එකෙන් seal කරපු postcard තමන්ගෙ address එකට යවන්න. ඒවට තමයි tourist attraction එක ලැබෙන්නෙ.

  • @radikanethmina977
    @radikanethmina977 4 หลายเดือนก่อน +67

    මන් නම් කියන්නෙ npp එකට ඔය වගේ පොඩි පොඩි දේවල් වලටත් බනින්න ඔනෙ නැත්තම් එයලා ආපු එක ට්ක කාලකින් අමතක වෙන්න පුළුවන් හොද කියනවට වඩා හැමතිස්සෙම නරක පෙන්වන එකෙන් එයාලගෙ වැරදි හදාගන්න උදවුවක් වෙයි👌ජන්දෙ දුන්න අය කරන්න ඔනෙ ගුන වයනවට වඩා හැම වැරැද්ද කම පෙන්වන එක මොකද ඉස්සර ට වෙන හැමදෙකටම npp එකට ජන්ද දුන්න අය වගකියන්න ඔනෙ👌

    • @amaludayanga7259
      @amaludayanga7259 4 หลายเดือนก่อน

      th-cam.com/video/5r8PcKaA5Ow/w-d-xo.htmlsi=VNDKRwp98JpJoAmJ

    • @hirushamahanama
      @hirushamahanama 4 หลายเดือนก่อน +3

      මෙච්චර කල් මේකෙ රීපුවට තොපි වග කීවද, කැම්පස් වැහෙන්න යන එකවත් නවත්තගන්න බැරි ඔට්ටපාලුවො කියන කතානෙව , වගකියන්න ඔන හැබැයි කකුලෙන් අදින්න හොද නැ

    • @Anuththara745
      @Anuththara745 3 หลายเดือนก่อน

      ඔහොම කලිනුත් හිතන්න තිබ්බ නේ.. 😒 රටට කෙළවපු උන් රටට කෙළ වනවා පෙනී පෙනී... කට පියන් හිටපු උන් දැන් රට හදන්න කට්ටියක් ආවම.. උන්ගෙ වැරදි හොයනවා.. අති විශිෂ්ටයි.. 😊

  • @solito5717
    @solito5717 4 หลายเดือนก่อน +10

    නුවරඑළියේ තැපැල් කාර්‍යාලය පවුරානික වස්තුවක් ගනයට දාලා තියෙන්නේ.ඒක තිබ්බ ලෙසම අවශය කාලෙට අලුත්වැඩියා කර තබා ගැනීමෙන් තමා එහි වටිනාකම තියෙන්නේ.සීගිරිය උඩ හොටලයක් ගහන්න පුළුවන් ද ඒවගේ තමා ඕකත්.පවුරානික වටිනාකම හානි වෙනවා නම් යම් තැනක ඒ වගේ දෙයක් ආයේ ඇති කරගන්න බෑ.නැති උනොත් නැති උනාමයි.

  • @melisa1990ful
    @melisa1990ful 4 หลายเดือนก่อน +31

    තිවංක් , හසා , බෘනෝ විතරක් කරන්න බැරිද ඉස්සරහට …. අබිෂේකට වෙනම channel එකක් තියෙනවා නේද ?

    • @Hemanthi-xc8hj
      @Hemanthi-xc8hj 4 หลายเดือนก่อน +14

      හසා ඕනෙත් නැ.කොමඩි කරන උන් උන්ගේ ජොබ් එක කරන්න ඕනා.අභිශේකා කියන්නෙනම් ඇත්තටම විකාරයක්.

    • @MinolFernando-ue3lk
      @MinolFernando-ue3lk 4 หลายเดือนก่อน

      ඔව් මේ අභිශේකා ගෑනී චොර කරනවා මේ මුලු වැඩේම.මේ ගැනීමට තරිදු විජේවර්ධන ට කරන්න යන වැඩේ දන්නවා හැබැයි මේ ගෑනී වාචාලකමට හිතයට ගහන ගේම තේරෙන්නේ නෑ මේ ගෑනි බබා.

    • @melisa1990ful
      @melisa1990ful 4 หลายเดือนก่อน +7

      හසා ඉන්න එක හොඳයි …ඒක වෙනම කලර් එකක් ගේනවා මේකට … පොඩි විහිළුවක් කරගෙන …. වැඩේ යන්න …
      මම හිතන්නේ … තිවංක වගේ හොඳට facts දන්න තව අමුත්තන් සමග එක format එකකුයි …
      වෙන … නිකන් troll politics වගේ format එකට එකකුයි කලා නම් හරි …
      ඒ ඒ ඕඩියන්ස් එකට …
      මම මේකට සෙට් වුනේ facts අපි දන්නේ නැති දේවල් දැන ගන්න ..:

  • @JJK451
    @JJK451 4 หลายเดือนก่อน +4

    අභිශේකගෙ පස්සෙ ඉත්තෑවො දුවනවද කොහෙද සැරින් සැරේ පස්ස උස්සනව😂

  • @ChamoDiary
    @ChamoDiary 4 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන් බෲනෝ ඔයා කියන කතාව සහතික ඇත්ත ..තරිඳු නිසා නොදන්න දේවල් පාස්කුව ගැන ගොඩක් මිනිස්සු දැන ගත්තා .. තරිඳු ,ශානි අබේසේකර ,රවී සෙනවිරත්න යන මහත්වරුන්ගේ හෙළිදරව් කිරීම් ගැන අවධානයක් යොමු කිරීම තමයි වැදගත් ..මේ කට්ටියගේ කට වහන්න ,මෙයාලගේ හෙළිදරව් කිරීම් අහුරගන්න නෙවෙයි වීරත්වය ..investigation පටන් ගන්න කලින් මෙයාලව නවත්වන්න වරදක් කියලා මම නම් දකින්නේ . අනිවාර්යයෙන් පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ඕනී මිනිස්සු ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ අපිත් ..
    තව දෙයක් තරිඳු කියන්නේ උතුම් මනුස්සයෙක් ඒ මනුස්සයා අරක්ෂා කරන්න ඕනී ..බොරුවක් නම් ඇත්තක් කියන්න ඕනී

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +8

    ❤දේශපාලන විද්‍යාවේ කෙලවර,දේශපාලනයේ තියෙන වාදවල ගොඩක් තියෙන්නේ බුද්ධ වචනයේ සංකල්ප, ධර්මයේ විනයේ ගොඩක් කොටස්.උදා:කර්ම පල, හේතු ඵල, සමානාත්මතාවය,මුදිතාව, බෝදි සත්ව සංකල්ප, සාධාරණත්වය,යුක්තිය, සුදුස්සාට සුදුසු තැන දීම.😊🙏🧡

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 4 หลายเดือนก่อน +14

    මං හිතුවේ ජනාධිපති උපදේශක තනතුරු මේ ගෑනු එක්කෙනාටයි ,බෲනෝ ,අනිත් අයටයි දුන්නොත් මොකද
    අන්දරේගේ තනතුර හසාට දුන්නත් අනුර හරිනිට හිනා යයිද මංදා.

    • @M.D.P.1111
      @M.D.P.1111 4 หลายเดือนก่อน +1

      🤣🤣🤣

    • @JJK451
      @JJK451 4 หลายเดือนก่อน +1

      එකගයි

    • @chandanarathnayake529
      @chandanarathnayake529 4 หลายเดือนก่อน +2

      අම්මෝ එකෙන් ම.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 หลายเดือนก่อน +14

    අද Programme එක ඉතාමත් හරවත් Thanks Bruno n da Team ඔබ කියූලෙසින් Anura ඉතාමත් සංවේදී බුද්දිමත් සහ නිසියාකාරව දේවල් manupilate කරනවා ඒ ඔහුගේ විශ්වකෝශයක් මෙන් දැනුමත් නිහතමානීව කමත් නිසා යැයි සිතමි

  • @krishanthavidane2737
    @krishanthavidane2737 3 หลายเดือนก่อน +1

    "අපි ජීවිතේට එච්චර වේගෙන් හැරිලා ගහන්නේ නෑ. හැබැයි ඔයගොල්ලො ගහනව." Bruno
    මේ කතාවේ මුල කොටස හරිද කියන එක අනාගතේ ක්‍රියාවෙන් ඔප්‍පු කරන එක බ්රුනෝට බාරයි. නමුත් අවාසනාවට මේ කතාවේ අග කොටස හරියටම හරි.
    සමස්තයක් විදිහට ශ්‍රී ලාංකිකයන් කියන්නෙ ඉවසීම් අඩු, rational thinking අඩු, විශේෂයෙන් දේශපාලනය පිළිබඳව emotionally තීරණය කරන ප්‍රවණතාවය වැඩි culture එකක්.
    මේපාර මලිමාවට චන්දෙ දුන්න (43% - 3% = ) 40%යෙ සංයුතිය කල්පනා කරාම ඉතාම පැහැදිලියි ස්වයං පුනුරුත්ථාපනය වෙච්ච බයියො (excuse the language, but I find no better way to describe them), රනිල්-සජිත් වලිය නිසා තක්කු මුක්කු වෙලා ඉඳල පුරුද්ද නිසා චන්දෙ දාන්න චන්ද පොළට ගිහිල්ල මලිමවට චන්දෙ දාපු UNP ප්‍රවේණි වහල්ලු, රනිල්ට උදවු කරපු නිසා සහ මනින්ද චන්දෙ ඉල්ලන්නෙ නැතිනිසා පොහෝට්ටුව එපාවුණ මහින්දගෙ ප්‍රවේණි වහල්ලු, තමන්ගෙ පඩිය වැඩිකිරීම ගැන විතරක් හිතන රාජ්‍ය සේවක කිනිතුල්ලො හමුදාව, යන පිරිස තමයි වැඩි. මේ අයගේ පොදු ලක්ෂණ තමයි දේශපාලන අවබෝධය අඩු බව, ආර්ථික දැනුම නැතිකම, සහ ඉවසීම් ඉතාම අල්ප වීම. ඉතිං මේගොල්ලො අනුර කුමාරට සහ මාලිමා රජයට චන්දෙ දීල බලාපොරොත්තු වෙන්නෙ දීර්ඝ කාලීන ප්‍රශ්න වලට ක්ෂණික විසදුම්. වැඩිම උනොත් අවුරුදු 2 - 3ක් ඉවසයි. ශ්‍රී ලංකාව දැන් මුහුණදෙන ආර්ථික, දේශපාලනික (specially constitutional), සමාජීය ප්‍රශ්ණ අවුරුදු 76ක් තිස්සේ නිර්මාණය වු සංකීර්ණ ප්‍රශ්ණ වුනාට රටේ බහුතරයක් චන්ද දායකයන් බලාපොරොත්තු වෙන්නෙ ඒවට ක්ෂණික නූඩුල් වගේ උත්තර.
    මේ යථාර්තය මේ වෙනකොට තාවකාලිකව ප්‍රතික්ෂේප වෙලා ඉන්න පට්ට හොරු ටික දන්නවා. එබැවින් ඔවුන්ගේ උපාය වී ඇත්තේ මෙම මැතිවරණයේදී පැත්තකට වෙලා (lay low) වසර දෙකක් survive වීමයි.
    ~ මීට සමස්ත ලංකා හෑලි ලිවීමේ සංගමයේ සභාපති

  • @kavimx3698
    @kavimx3698 4 หลายเดือนก่อน +10

    මචං මචං ඒපාර නුවරඑළියෙ postoffice එක. හපොයි මේ රටේ ඔයිට වඩා ප්‍රශ්න ඇත්තෙම නැද්ද?? 😅 ඕක ඕනෙමනම් postoffice එකටම අරගෙන ඉඩ තියනම් postoffice museum එකක් කරහල්ල සුද්දොන්ට, කතාව ඇති. රටේ තියන දැවෙන ප්‍රශ්න කතාකරපල්ල please 🙏

    • @sunwick6857
      @sunwick6857 4 หลายเดือนก่อน +2

      පොඩ්ඩක් ඉදපං ආන්ඩුවට ගහන්න අවස්ථාව හරි අඩුයි, ඉතින් අහක යන ඒව අරගෙන කාලේ කනව

  • @tharindut6031
    @tharindut6031 4 หลายเดือนก่อน +23

    බෲනෝ...බොරු කතා කියන්න එපා. Investigation එකක් යනකොට ඒකේ දේවල් පිටට දෙන්න ගියාම, ඒ investigation එක success කරගන්න බැරිවෙනවා. තරිඳු කියන්නෙ වැරදි දේවල් නං , හරි එක ඔයාලට දැම්ම කියාගෙන මේක කරන්න බෑ. ඒ විස්තර එළියට දුන්නම, වෙන්නෙ එළියෙ ඉන්න වුන් බේරෙන්න plan එක ගහගන්න එක. තරිඳු කියන්නෙ ඇත්ත වුනත් බොරු වුනත්, ඒක වගකිවයුතු තැනකට ගිහින් කියන්න ඕනෙ. ඔයාල බබාල නෙවෙයිනේ...

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 4 หลายเดือนก่อน +5

      නීතිය , අධිකරනය ගැන ඇත්තටම ලොකු දැනුමක්නම් නැ බ්‍රෝ හැබැයි මට හිතෙනවා තරිදුලාට මේවා එලි කරමින් කතා කරන්න උනේම වගකිවයුතු ආයතන ඒ විමර්ශන කටයුතු හරියට සිදු නොකිරිම , මගහැරීම , කල්ඇරීම වගේ හේතු කියලා ..

  • @nipunafernando7759
    @nipunafernando7759 4 หลายเดือนก่อน +25

    චමුදිතත් ගෙනාවනම් හරි. එක වල්ලෙ පොල් බලන් යනකොට. බොරු ව්දිනව 😅 ගානක් නතුව

  • @MythicAura-g1z
    @MythicAura-g1z 4 หลายเดือนก่อน +1

    මන්ජුව ජනපති කරමු සහ පාටලී අගමැති කරමු 😂😂😂...එතකොට හරි නෙහ් SL vlog team 😂😂😂😂

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 4 หลายเดือนก่อน +5

    තරිඳු වෙනුවෙන් මුලුරටම ඉන්නවා..පොලිසියේ උවමනාව පැහැදිලියි..

  • @wishwasl
    @wishwasl 4 หลายเดือนก่อน +3

    කැකිල්ලේ කථා නේ මේවා.. ඊයෙ මුද්දර කථාව එළියට එන්නෙ අමාත්‍යංශ මාධ්‍ය මගුලක් නිසා නෙවි නේ.. හිරු ටීවීකාරයො තැපැල් දිනේට නිකුත් කරපු මුද්දර කියලා අර පොටෝ දෙක තියෙන මුද්දර පෙන්නලා කරපු ජඩ වැඩෙන්.. ඒ ගැන වචනයක් නෑ.. කොහේද ඉන්න උන්ව අල්ලන් හෙන හෑල්ලක් කියවනවා.. ඉස්සර වෙලා වෙච්ච දේ දැන ගෙන ඉමු නේද..

  • @user-rg3ui7xj9n
    @user-rg3ui7xj9n 3 หลายเดือนก่อน +1

    අෂේන්ට නොමිනේෂන් දුන්නැති වෙලාවේ එලියට ඇවිත් live කරන වෙලාවේ ගම්මන් පිලයා හිනාවෙවී ගිය එක ගැන හසාගෙන් අහන්න ආසයි එනේ plz ඒ හසාට කියන්න ඒ ගැන පෙන්නන කවුරැ හරි

  • @chandanarathnayake529
    @chandanarathnayake529 4 หลายเดือนก่อน +2

    මීළගට අපි රට භාර දෙන්නෙ, ඔයාලට,ඔයාල එන්න ම ඕන හොඳේ.

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 4 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන්ම තරිදු වෙනුවෙන් අපි හැමෝම පෙනී ඉන්න ඕනා .

    • @fireheart5004
      @fireheart5004 4 หลายเดือนก่อน

      විමලා වගේ උන් විසින් මහින්ද වැනි මහ රූස්ස ගස් පොලවට පස් කෙරුවා , හැබැයි මහින්ද කොරාපු එකම යහපත් දේ විමලා වගේ වහල් හිගන්නො ඇත්තටම මොක්කුද සහ උන්ගේ රෙදි ගලවා පාරේ යැව්වා . එක රටේ අනාගතයට යහපතක් වෙනවා.

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 4 หลายเดือนก่อน +6

    රට වටේ තියෙන ජනාධිපති මන්දිර ගොඩනැගිලි ඵලදායී වැඩකට යොදවන එකයි තැපැල් දෙපාර්තමේන්තුව සතු දේපළක් තමන් ගේ හිතවතෙකුට දෙන එකයි දෙකක්.පෞද්ගලීකරනය හොදදෙයක් වුවත් අතීතයේ සිටම රජය සතු දේපළ පැවති ආණ්ඩු විසින් බොහොමයක් තම හිතවතුන්ට ලබා දී ඇති බව විමර්ශනය කලහොත් දැක ගන්න පුළුවන්.

    • @SirimewanD
      @SirimewanD 4 หลายเดือนก่อน

      👌👍

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 4 หลายเดือนก่อน +2

      ඉතින් අනුරට පුලුවන් නේ.
      හොද කෙනෙක් ට දෙන්න 😂😂

    • @slanalytica1329
      @slanalytica1329 3 หลายเดือนก่อน

      Government akata puluwan hoda investor kenek ta denna.

    • @Prasaaaa
      @Prasaaaa 3 หลายเดือนก่อน

      ගාල්ලෙ එකත් විකුණුවා ඔීකා සුද්දෙක්ට..😡

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 3 หลายเดือนก่อน +2

    මොනයම් හේතුවකට හෝ ඔබලාට තියෙන කැමැත්ත නිසා මෙතෙක් කල් බලන Daily dose එක දැං දැං අපිට එපා කරවන්න පුදුම මහන්සියක් වෙන්නෙ කට්ටියම......
    පටන් ගැන්ම වගේ ලස්සනට කරගෙන යන්න. නැත්තං ඔය කට්ටිය චොර වෙන වීදිහ හිතාගන්න බැරි වෙයි.... ආන්ඩුවේ තීරණ ගැනීම් ගැන ඔය කට්ටිය කතා කරන විදිහ අජූතයි.
    බබා tone දාලා සමහර දේවල් ගැන කතා කරාට ඒ ගොං පාටි....
    මිනිස්සුන්ට තේරෙන්නේ නැ කියල හිතනවනං ඒක ඊටත් වඩා ගොං...
    ඔයිට වඩා ඔය program එක ගැන හිතන්න .....
    ලාවට මේ කමෙන්ට් එක දැම්මේ. වැඩි විස්තර නැතුව..
    👍

  • @randikadissanayake2052
    @randikadissanayake2052 4 หลายเดือนก่อน +80

    අපි හරි ආසයි මංජු දේශපාලනේට ආවම මෙයාලගෙ උර්තල් බලන්න. කොහෙද මෑන් එන්නෙ නෑනෙ

  • @TheSandaru24
    @TheSandaru24 4 หลายเดือนก่อน +16

    හෙන ගොන් බන් එ කාලේ මැරෙන්න හැදුවා දෙන්න එපා කියලා දැන් එක අතහැරියම දෙන්න කියනවා 😂

  • @umesharavinda119
    @umesharavinda119 4 หลายเดือนก่อน +3

    ඔය නුවරඑළිය post office එකේ තියෙනවා නිවාඩු නිකේතනය, ඒක ඒ පෞරාණික විදියටම තියෙනවා අවුරුදු 150කට වැඩී, මමත් ඒක book කරලා ගියා, ඒකේ වැඩ කරණ කෙනත් එක්ක කතා කලාම කිව්වේ මේක විකුණන්න නෙමෙයි මේකේ පහසුකම් අලුත් වැඩියා කරන්න පුරාවිද්‍යා එකෙන් අවසර ඕනෙලු.. ඉතිං සරලයිනේ තැපැල් කන්තෝරුව යට තිබ්බදෙන් මේ තියෙන නිවාඩු නිකේතනය වැඩිදියුණු කරලා දැන් කරන් යන විදියට වඩා හොදටම කරන්න පුලුවන් .. එහෙම තියෙද්දි ගෙඩිය පිටින් විකුණලා හරියන්නේ නෑනේ,, වැඩ දෙකම වෙනවා ඒක ඒ විදියට කලානම්,

  • @TharinduWijesinghe89
    @TharinduWijesinghe89 4 หลายเดือนก่อน +7

    32:11 මම ඉන්නෙ uk.. මෙහෙ තැපැල් දෙපාර්තමේන්තුව තාම විශාල කාර්‍යක් කරනවා.. මගේ අදහස නම් මේ තැපැල් කාර්යාලය museum එකක් කරන්න

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน +1

      Ai delivery මුනට pissi

  • @sudarshanawijesinghe1665
    @sudarshanawijesinghe1665 4 หลายเดือนก่อน +3

    මේක බලන එකත් දැන් එපාවේගෙන එන්නේ DIG එකේ ඇඩ් එක නිසා 😠😡

  • @dimitrikaru
    @dimitrikaru 4 หลายเดือนก่อน +6

    අර DSA එක ගැන කියපු කතාව පොඩ්ඩක් site එකෙන් බලන්නේ නැතුව cabinet breifing එක බැලුවනම්..
    මම මේ වෙලාවේ DSA එක වෙනස් කරනවාට විරුද්ධයි... ඒත් cebinet press එකේ කිව්වේ ඔය කියන කතාව වෙනස්..
    ඒකෙදි කිව්වේ මෙවර තිබුන් IMF සාකාච්ඡා කුඩා එකක් බවත්, එහිදී එම කතාව කලා නොකර බවත්, නමුද් මාස අන්තිමට නිලධාරී මට්ටමෙන් තියන සාකච්ඡා වලදී එය කිරීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව තමයි මම බලපු press එකේ කිව්වේ..

    • @Tharidu_1224
      @Tharidu_1224 4 หลายเดือนก่อน

      තනිකරම බොරු කතාවක් කීවේ මෙයාලා..

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 4 หลายเดือนก่อน +3

    මමත් පාස්කු ප්‍රහාරය ගැන ගොඩාක් දේවල් දැන ගත්තේ තරිඳු ගේ මේ දැනුවත් කිරීම් වලින්....පොලිසිය මේ කරපු එක නම් මම අනුමත කරන්නේ නෑ..කොහොමත් ජනාධිපති මාලිමාවේ උනාට පොලිසියේ උන් මාලිමාවේ වෙලා නෑනේ..බලමු මොකද වෙන්නේ කියලා

    • @DammikaW48474
      @DammikaW48474 4 หลายเดือนก่อน

      මේ පොලිස් කාරයා පොහොට්ටු ආන්ඩුව කාලෙ ඉදන්ම ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න ට වරද්දන්න උත්සාහ කරපු කාලකන්නියෙක්. එවැනි දූෂිත පොලිස් කාරයෙක් කරපු දෙයට දින 17 ක් වයස වර්තමාන ආන්ඩුව පලි නෑ. ආන්ඩුව කොහොමවත් දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්නෙ නෑ. SL Vlog එක තරිඳුට වූ අසාධාරණය ඉත්තා කරගෙන දැන දැනම මාලිමා ආන්ඩුව ට හීන් සැරේ මඩ ගහනවා. හරි ජරා යක්කු ටිකක් මුන් නං.

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 4 หลายเดือนก่อน

      මාලිමාවෙ උන් නේ ආන්ඩුව කරන්නෙ 😂😂

  • @stardustindigo
    @stardustindigo 4 หลายเดือนก่อน +1

    39:34 😅😅 ඕකට තමයි කියන්නේ ස්වයං ව ම මාධ්‍ය control වෙන අවස්ථාව ක් කියලා මොකද මේ රටේ ඉන්නවා පිරිසක් අසූචි වළඳන, ඉතිං දැං කාලා වරෙං 😂😂 දැං මුංදැලා ට වෙලා තියෙන්නේ මොනවද කියන්න ඕනේ නොකියන්න ඕනේ කියලා තේරුම් ගන්න එක ...😅 එහෙම නොවෙන කොට කෙල වෙනවා 😅😅 හරි සතුටුයි 😅😅

  • @LOCATION0096
    @LOCATION0096 4 หลายเดือนก่อน +4

    මංජු, දනනාත්,රසික,චතුරංග, පැතුම් කර්නර් එකට තියල ඩිස්කශන් එකක් බලන්න කැමතියි.

  • @asankakumara9426
    @asankakumara9426 4 หลายเดือนก่อน +2

    තැපැල් කාර්‍යාලෙ තීරනේ රිවස් කරපු එක හොදයි.. මං කියන්නෙ නොදන්න දේවල් නොකිය හිටියනම් හරි.. එතන හොටෙල් එකක් උනානම් ඔය තරම් ආකර්ශනයක් එන්නෙ නෑ එතනට ..කොයි සංචාරකය උනත් එතනට යන්නෙ ඒක පරන පෝස්ට් ඔෆිස් එකක් නිසත් එතන ගිහින් ගෙදරට කාඩ් එකක් දාන්න ඕනි නිසත් විතරයි..ඔයාල හිතනවද හොටෙල් එකක් උනොත් එතනට හැමෝම යයි කියල..අනිත් එක සංචාරකයන්ගෙ ඇති නැති දෙගොල්ලක් ඉන්නව අපි ඕක හොටෙල් එකක් කරොත් ඕකෙන් ටාගට් වෙන්නෙ එක කට්ටියක් විතරයි..ඒ උනට ඕක පෝස්ට් ඔෆිස් එකක් විදිහට තියන එකෙන් අපිට සෑම සංචාරකයෙක්ම ඕකට ආකර්ශනය කරගන්න පුලුවන් .ඇත්ත ඕක හොටෙල් එකක් උනොත් සමහර විට ඔතනින් මීට වඩ හම්බ කරන්න පුලුවන් වෙයි හැබැයි සමහර විට ඕකට තියන ආකර්ශනයත් නැතිවෙන්න පුලුවන්..මං නම් කියන්නෙ පොඩ්ඩක් හොයල බලල කතා කරානම් හරි..අපි සාමන්‍යෙන් අපි ටුවරිස් ගෲප් එකක් ඔතනට එක්කන් ගියොත් අඩුම එක්කෙන්ක්ගෙන් රුපියල් පන්සීයකට ආසන්න ගානක් වියදම් කරවනවා මගෙනම් මතේ හොටෙල් එකක් කරොත් වක්‍රාකාරෙන් ඔතනින් එන ආදායම අඩුවෙයි

  • @samangammeda3995
    @samangammeda3995 4 หลายเดือนก่อน

    76 වසරක් මුද්දරයක් වෙලා හිටපු ගව රැළ
    පන්නා දමන්න කටයුතු කලෙ සෙක ❤❤❤
    දැන් ඉතින්
    උරුලැවො ගිය පාර සුද්ද පවිත්‍ර කරලා දෙන්නම් ❤❤❤
    මාලිමාව ට ජය වෙවා

  • @MinolFernando-ue3lk
    @MinolFernando-ue3lk 4 หลายเดือนก่อน +11

    ඊට වඩා ආර්ථිකය අභිශේකා වගේ උන් විකුණලා හොයන්න පුලුවන්.

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 4 หลายเดือนก่อน +23

    දැන් ඉතින් පොලීසිය නීතිය ස්වාධීනයි කියලා දේශපාලන අතගැසීම් කරන්නෑ කිව්වහම ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නෙ ඇයි කියලා මං අහන්න කැමතියි

    • @yashwinahasaldissanayaka5998
      @yashwinahasaldissanayaka5998 4 หลายเดือนก่อน

      නිළදාරීන් පරණ සෙට්එකම තමය්. ඒකය් අවුල . එයාලා කාටද වැඩ කලේ , මෙච්චර කල් ඒ අය මොකද කලේ ප්‍රශ්නය ඒක තමය්

  • @SMMovieEntertainment
    @SMMovieEntertainment 4 หลายเดือนก่อน +6

    @amabisheka ,You Should have followed Anura Dissanayake 's Conversation with Kalindu Karunarathne before making statements, issuing suggestions. He was the responsible person at that time, He clearly mention about IMF DS. There is no argument.

  • @kanchanadissanayake5382
    @kanchanadissanayake5382 4 หลายเดือนก่อน +21

    අභීෂේකා හැම මගුලම දන්නවා වගේ හැසිරෙන්නේ ඇයි 😂

    • @AndyChat
      @AndyChat 4 หลายเดือนก่อน +3

      හැමදේම දන්න නිසා තමයි

    • @fim2699
      @fim2699 4 หลายเดือนก่อน +1

      එයා ට ලොකු මොළයක් තියනවා ශරීරය පුරාම පැතිරිලා ගිය 😂😂😂

    • @lasantha.r9478
      @lasantha.r9478 4 หลายเดือนก่อน +1

      ඇග පුරාම මොලේ😂

    • @MinolFernando-ue3lk
      @MinolFernando-ue3lk 4 หลายเดือนก่อน +1

      @@kanchanadissanayake5382 අභිශේකගේ තුන් පැත්තටම ප්ලාස්ටර් අලවන්න වෙයි රෙනවා රෙනවා ඉවරයක් නෑ.

    • @malithaify
      @malithaify 4 หลายเดือนก่อน +1

      Okkoma dannawa. Miniha paw 😂

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 4 หลายเดือนก่อน +4

    සුපිරි ම වැඩසටහනක් ❤✨

  • @upaliamaradasa1990
    @upaliamaradasa1990 3 หลายเดือนก่อน

    මේ අයට තියෙන්නෙ පොඩි මොල තමය් මේ අය කියන විදියටම, අපිට හැගෙන විදියට.
    These people’s perspective is the greatest thing is the achievement in the cooperate world. They don’t have any other interest and values.

  • @AsianHearts
    @AsianHearts 4 หลายเดือนก่อน +1

    25:24 අවස්ථික පිරිවැය 😊

  • @sisithajayamal
    @sisithajayamal 4 หลายเดือนก่อน +3

    මේ රට හදන්න කාටද පුලුවන් ආන්න එක කියපල්ලා මචං..උබලාවත් ජනාධිපති කරලා මේ කරදරෙන් නිදහස් වෙන්න අපිට..

  • @dineshmadhusankha3255
    @dineshmadhusankha3255 4 หลายเดือนก่อน +11

    ඕකෙ කියන ගෝඨාභය බේරන්න හදන නිලධාරීන් ටික එලියට දාන්න ඕන ඉස්සෙල්ලා උන්ට ඕක කරන්න දෙන්න හොඳ නෑ... මේක යන පැත්ත ගැන අපිට දැන් ප්‍රස්නයක්..😮

  • @chamoddulanjanbandara4424
    @chamoddulanjanbandara4424 4 หลายเดือนก่อน

    ලංකාවේ මිනිස්සු රාජ්‍ය සහ සම්පත් පිලිබදව, පූජනීය angle එකකින් නැතුව, බිස්නස් postmodern viewpoint එකකින් බලන්න DD එක බලපානවා, ඒක හොඳ දෙයක්...❤️

  • @worldhope-w9y
    @worldhope-w9y 4 หลายเดือนก่อน +2

    මේ සෙට් එකට 'උබලා ගිහින් රට කරපන්' කියන උන් මේක බලන්න එපා ඕයි රෙද්ද.politics podcast කියන්නෙ කාටවත් කඩේ යන්න තියෙන එකක් නෙවෙයි.හොඳ වගේම විවේචනයත් බලාපොරොත්තුවෙන් මේක බලපල්ලා හැමදාම වැලලෙන් නැතුව මෙකෙ 🥲

    • @soshiZen
      @soshiZen 4 หลายเดือนก่อน +1

      Kiyala wadak na bn. Mala wadayak . Mun set eka thamai gota ta chande dila 2019 hoda kiya kiya ghn me wage passe polin wala hitiye

    • @indunilhalambage1806
      @indunilhalambage1806 4 หลายเดือนก่อน +3

      වහල්ලු දෙන්නා තුන්දෙනෙක් ඉන්නවා.උන් අහනවා මොනවද සුදුසුකම් කියලා 😅.
      වහල් හැත්ත..

    • @soshiZen
      @soshiZen 4 หลายเดือนก่อน

      @@Lakshan_Viduranga api me oyala wage ada iye wama gaththa aya newei .3% kale idan jvp. Habai anura sahodarayagen hari balala igena ganna politics kiyanne mokakda kiyala.

    • @soshiZen
      @soshiZen 4 หลายเดือนก่อน

      @@Lakshan_Viduranga igena ganna anura sahodarayagen politics. Politics igena ganna hodama kena. Puluwan unoth munta munta meet wela katha karanna. Oyala politics athin kochchara durada kiyala threi ethkota

    • @soshiZen
      @soshiZen 4 หลายเดือนก่อน

      @@Lakshan_Viduranga oya dunne gota ta ne. Comment eken threnawa 😂

  • @sajeewakariyawasam9555
    @sajeewakariyawasam9555 4 หลายเดือนก่อน +2

    එම තැපැල් කාර්‍යාලය කොපමණ පැරණිද? එය ඉදිකිරීම සහ ඉදිකර ඇති නගරය සංචාරක වයාපාරය සදහා උපයෝගි කරගන්න පුලුවන්.
    මම ඉන්නෙ පෘතුගාලයෙ අල්කුබාසා නගරයේ එහි ඉතාම පැරණි ගොඩනැගිලි සහ පල්ලිය දැක බලා ගැනීමට ලෝකය පුරා සිටින සංචාරකයින් සතියට 5000 කට වඩා සංචාරකයන් පැමිණෙනවා. එය දැකබලා ගැනීමට එක් අයෙකුට යුරෝ 6 ක ගාස්තුවක් ගෙවීමටව සිදුවෙනවා

  • @epictetus-nicopolis
    @epictetus-nicopolis 3 หลายเดือนก่อน

    තරිදුගෙ full video එක: th-cam.com/video/DwxSJfCCa0w/w-d-xo.htmlsi=pmbuqHVs0Z9a4cLg
    ඒකෙ තියන විදිහට මේ චෝදනාව කරල තියෙන්නෙ ඉස්සර ඉඳන් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව බොරු චෝදනා එල්ල කරන්න උත්සහ කල, චෝදනා රැසකට ලක්වී ඇති, කලින් රජයට උදවු කල, දූෂිත නිලධාරියෙක්.
    CID එකෙන් මේ වගේ දූෂිත නිලධාරීන් ඉතාම ඉක්මනට ඉවත් නොකලොත් රජය ලොකු අමාරුවකට වැටෙනව.

  • @pasanhewavitharana7698
    @pasanhewavitharana7698 4 หลายเดือนก่อน +1

    ශ්‍රීලංකන් එකේ හෙඩ් එක්ක what if එකක් කරලා එයාගේ ප්ලෑන් එක අහන්න. එයාලටත් කියලා ත්යන්න ඕන මිනිස්සු මේ ගැන ලොකු අවධානයකින් ඉන්නේ කියලා. මුද්දර වලට එන සංවාදේ මේ වගේ මාතෘකා වලට දෙන්න ඕන. නැත්නම් තවත් අවුරැදු ගානකින් පාඩුව ඩබල් වෙලා තියෙයි.

  • @RosaryJayamaha
    @RosaryJayamaha 4 หลายเดือนก่อน +15

    මංජු වෙනුවෙන් මුන් විදින දුකක් සල්ලි වලට මංජුගෙ පුක හෙදිමෙ කලාව

  • @lasantha.r9478
    @lasantha.r9478 4 หลายเดือนก่อน +1

    අභීගෙ මහා දැනුම්සම්භාරය බලන්න, පුදුම හිතෙනවා 😂

  • @chamimusic1011
    @chamimusic1011 4 หลายเดือนก่อน +19

    Sl vlog උඩින් එකක් පෙන්නල යටින් රනිල්ට කඩේ ගිහින් වගේ 😊💔

    • @loga2343
      @loga2343 4 หลายเดือนก่อน +1

      අඩේ උබ හැමදාම comment එකක් දාන්න එනවා නේහ්😂😂 එල 👍

    • @chamimusic1011
      @chamimusic1011 4 หลายเดือนก่อน

      @@loga2343 ow bn🤭

    • @asimpleguy9667
      @asimpleguy9667 4 หลายเดือนก่อน +1

      man kiwwa eh kalema mun ranilta light allanawa kiyala

  • @Susantha-b5q
    @Susantha-b5q 4 หลายเดือนก่อน

    ඇත්තටම අද ගොඩක් සන්තෝසයි. ඔයාලගේ විග්‍රහය මාලි මාවට ඡන්දෙන් නොදුන්න දුන්න හැමෝටම ආදර්ශයක් ඔබ කියන කතාව ඇත්ත අනුර ජනාධිපතිතුමා මාර ගේමක් දෙනවා කියලා පේනවා මේ බැඳලා තියෙන පූසා ලෙහලා දාන්න ඉතිං අපිත් කරන්න ඕනේ එයාලට සහයෝගයක් දෙන එක මිස කරන කරන හැමදේම සාධාරණීයකරණය කරන්න හොඳ නැහැ ඇත්තටම අද ගොඩක් හොඳ වැඩසටහනක් මං බැලුවා සාධාරණ විවේචන අපිත් සාධාරණව භාරගන්න බොහොම සන්තෝසෙන් සතුටෙන් ඔබ අන්තගාමී නොවී මෙවැනි දෑ කිරීම ඇත්තටම අපේ රටට වගේම පවතින ආණ්ඩුවට ඉදිරියට ශක්තිමත්ව යන්න ජනතාව දැනුවත් කිරීම බෙහෙවින්ම වැදගත් ඉදිරියට යන්න යන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤

  • @rajithasandaruwan4711
    @rajithasandaruwan4711 4 หลายเดือนก่อน

    සරණගේ උදාහරණය ගැන තේරෙන්නේ නැති දේ තමා,හිත සන්තෝසෙන් දෙයක් දුන්නේ නැත්නම් බෙහෙත් දෙන්නේ නැති එක ප්‍රශ්නයක් කියන එක!.

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +3

    උබලාටත් ප්‍රඥාවන්ත අදහස් එන්නේ ගුරු දවසේ. 🤔☸️❤😇😊

  • @randikadissanayake2052
    @randikadissanayake2052 4 หลายเดือนก่อน +4

    ඔය post office එක දැනටත් tourism වලට use කරනව. Tourism කරන එකෙක්වත් ඕක විකුණනවට කැමති නෑ. ඕකෙ hotel ගහල historical value එක නැතිකරගන්න තරන් ගොංකමක් තවත් නෑ

  • @MSam-b4z
    @MSam-b4z 4 หลายเดือนก่อน

    Bhathiya Tennakoon has done a vedio on the same "Muddara" and it enlightens the people in a nice way. Actually he brings the people to the next level. That is social responsibility. He condemn the act, not the people. What you guys do always bring people forward. Thiwanka's double edged words, Abhi's low level sarcasm do not add expected standard to the program. Do not expect your fans to be higher level thinkers, instead bring them in to such level, that is what needed at the moment. 😊

  • @SureshKumar-pd4xz
    @SureshKumar-pd4xz 4 หลายเดือนก่อน +1

    NE Post office change of decision - Reason : Cost of renting of new post office or construction of new one. (Actuals vs inflated cost) vs current maintenance cost; Actual expected benefit by converting it as a hotel vs loss on hidden commissions ; The selection process of investor ; was the proces transparent?? Do we all know these for any discussion?

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 4 หลายเดือนก่อน +15

    32:37 මුන් මහා ගොන්...ඕක තැපැල් කාර්‍යලක් නිසා තමයි ඕකේවටිනාකම

    • @randikadissanayake2052
      @randikadissanayake2052 4 หลายเดือนก่อน

      මුංගෙ ගොං කම නෙවේ. තක්කඩිකම තියෙන්නෙ. මුං දන්නව ඇත්ත. ඒත් වහල ගහන්නෙ වෙන පදයක්

    • @yashwinahasaldissanayaka5998
      @yashwinahasaldissanayaka5998 4 หลายเดือนก่อน

      ඒක ඇතුලේ ඉඩ තියෙන්නේ ඒකටම විතරද?

    • @samare8002
      @samare8002 4 หลายเดือนก่อน +1

      ​@@yashwinahasaldissanayaka5998 ඒකටවත් ඉඩ නෑ.ඕක හොටෙල් කරනවා කියන්නේ ඕක කඩලා හදන්න වෙනවා.

  • @gayanwickramasinghe3293
    @gayanwickramasinghe3293 3 หลายเดือนก่อน

    ඔයාලට කියන්න ඕනි නෑ.. හරියට වැඩේ වෙන්නයි ඕනි... නමේ හැටියට හැසිරෙන්න එපා හලෝ... බලං ඉන්නවා.. උඩින් පල්ලෙන් ශෝ එක දැම්ම වගේ නෙමෙයි.. හරි අපරාධ කාරයො කොටු කරගන්න ඕනි බෙල්ලෙන් අල්ලලා.. ආයේ මරණ සහතිකය ලියවෙන විදියට.. නඩු කටයුත්තක් යන එකක මාධ්‍ය කරන එකක් නෙමෙයි.. අඩාල වෙලා තියෙන දේ ප්‍රශ්න කරන්න ඕනි.. හැබැයි නඩුවකදි කරන්න ඕනි දේවල් මාධ්‍ය තුළ නිතර නිතර කියවන එක කොහොමත් වෙලා නෑ.. වෙන්නේ නෑ... නතාෂා ගේ සීන් එකත් ඔයාලා ඇවිත් ඇවිත් කිව්වද මේක මෙහෙම කරන්න අරම කරන්න.. මේක මෙහෙමයි අරක මෙහෙමයි කියලා.. ඒක ඒ විදියට ගියා උසාවියෙන් නිදහස් වෙලා ආවා.. වෙච්ච දේ ගැන ලොකු හිතේ අමාරුවක් තියෙනවා.. ඒ නිසා තමයි කරපු එවුන් හැම එකාම නීතිය ඉදිරියේ වැරදි කාරයො වෙන්න ඕන.. දඬුවම් විඳින්න ඕනි..

  • @Travelwithkehel
    @Travelwithkehel 4 หลายเดือนก่อน +1

    We can use this building as a Museum.. Nuwara eliya post office.. A Museum for Postal History.. There are more than enough hotels in Nuwara Eliya and It is in the Center of the Town so thats why anyone wanted to sell and Buy.

  • @sgtxqsme
    @sgtxqsme 3 หลายเดือนก่อน

    1:04:45 මෙතනදි මේ ඇහෙන අමුතු සද්දෙ මොකද්ද ? මේ වීඩියෝ එකේ කීප තැනක ඇහුනා කලින් ඒවා කීපයකත් නෝට් උනා. වෙන කාටද නෝට් උනේ ?

  • @janakasampath3259
    @janakasampath3259 3 หลายเดือนก่อน

    දැන් කාලය ඇවිත් තියෙනවා කෙලින්ම ලොක්කව (Manju Nishshanka) ප්‍රොමෝට් කරන්න. වෙන එක එක දේවල් එක්ක NPP එකට ගහන එක නවත්වන්න.
    ඔයාලගේ Agenda එක මොකක්ද කියල්ලා මෙක බලන ඕනෑම අයෙකුට තේරුම් ගන්න පුලුවන්
    තරින්දු ජයවර්දනවත් මතු නොකරපු වෙනම ලයින් එකකට තමයි ඔයලා එන්නේ

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 4 หลายเดือนก่อน

    Probably you guys do not know that Post office is an iconic tourist place in Sri Lanka. Many people in Australia who has travelled to Sri Lanka go to see that place. That post office is a traditional post office which was in UK. I did not know this until some of my work friends told me about this ❤❤❤❤ To the tourists it’s a museum.

  • @sandy_2314
    @sandy_2314 4 หลายเดือนก่อน +1

    හැමඑකටම රෙදි හෝදන ඩෝබිලට අද භාරත හොද කතාවක් කිව්වා..😂😂 ඒක බලල වත් හැදෙන්න guys.. දේශපාලනය ඉස්සරහට යන්නෙ Constructive Criticism වලින්..

  • @sethisilva3094
    @sethisilva3094 4 หลายเดือนก่อน +1

    තරිඳුට එරෙහිව කවුරු හරි පමිනිල්ලක් දාලා තියනවා නම් එක විබාගකිරිම එගොල්ලන්ගෙ වඩක්, එ නිසා තරිඳු ගන බය ව්යයුතු නහ,මෙක පම්නිල්ලක් ව්‍තරයි.

  • @salindadissanayake5828
    @salindadissanayake5828 4 หลายเดือนก่อน +1

    කාලෙකින් නිකන් ඔලුව දාන්න ආවා....
    Video එක play කරේ නෑ....
    Comment බැලුවා....
    ගන්න දෙයක් නෑ.....
    ආණ්ඩුවට බනින එක විතරයි වගේ..
    පුදුම සමබර බවක් තියෙන්නෙ 😅

  • @hirushagimhan195
    @hirushagimhan195 3 หลายเดือนก่อน +2

    මෙතන talk දෙන්නේ නැතුව චන්දේ ඉල්ලලා parliament ඇවිල්ලා රට හදපන්කෝ මිනිස්සු තිරනය කරයි රට හදන හැටි තොපිව එලවන්න ඔනා රට හදන්න කලින්

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 3 หลายเดือนก่อน +1

    මංජු ඉල්ලන්නෙ ටැප් එකෙන්ද නැත්නම් බල්බ් එකෙන්ද අට්ටාලෙට නග්ගන්නෙ ඔගොල්ලන්ගෙ කාවද අට්ටාලෙට නග්ගන්නෙ කාවද කියලා දැන ගන්න

  • @roshanthilakarathna9707
    @roshanthilakarathna9707 4 หลายเดือนก่อน

    Program එක මරු..💪

  • @TheSandaru24
    @TheSandaru24 4 หลายเดือนก่อน +10

    මංජු ද මන්දා දැන් නම් මෙවට වියදම් කරන්නේ

    • @anukpandithage5740
      @anukpandithage5740 4 หลายเดือนก่อน +3

      U thamai ban eda indan😅 . Mulinma crypto currency gena kiya kiya ahasin awey

    • @sunwick6857
      @sunwick6857 4 หลายเดือนก่อน +1

      ඒක තමයි ජනාධිපතිවරණයට කලින් දවස් මංජුව ගෙනල්ල, කිව්වේ සජබේ තමයි හොදම,NPP එකට ඡන්දය දෙන්න එපා කියල. සජබේ වත් ඒ වගේ කුපාඩි වැඩක් කලේ නැහැ

  • @maheshsamarasinghe5933
    @maheshsamarasinghe5933 4 หลายเดือนก่อน +1

    ඒක හරි, අපි මාලිමාවෙ ආන්ඩුවක් ගේන්න උදව්කරන මිනිස්සු හැටියට අපිත් කැමතී මේපිලිබද රජයේ ස්තාවරය දැනගන්න.👍👍👍

  • @Dsuranjan
    @Dsuranjan 4 หลายเดือนก่อน +2

    Nuwaraeliye inna apita wagema oke athutta awith service ekak gaththa kanatka tirenawa oka onada nethda kiyala👏
    Sheet rathiarana miss la sir lath thawa e gana educat karala talks denna😊

  • @isurumsr9043
    @isurumsr9043 3 หลายเดือนก่อน

    Sl vlovg එක්කෝ අදහසක් කියන්න කලින් කැබිනට්‍ ප්‍රකාශක කියපු කතාව සම්‍පුර්ණයෙන් අහලා ව්‍වේ‍චනය කරන්න. විවේ‍නය කරාට කමක් නෑ අභි විකෘති කරන්න එපා😂 ❤

  • @atsum1664
    @atsum1664 4 หลายเดือนก่อน +21

    මට හිතෙන විදියට මංජු ද්විත්ව පුරවැසියෙක්ද?

    • @martinphillip2440
      @martinphillip2440 4 หลายเดือนก่อน +5

      Ewage Mata penne

    • @kosalajayarathne6326
      @kosalajayarathne6326 4 หลายเดือนก่อน +4

      තොට හිතෙන විදිය කොහොමද වුත්තො අපි දන්නෙ😂

    •  4 หลายเดือนก่อน +1

      දෙබිඩි චරිතයක්

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 4 หลายเดือนก่อน

      @@kosalajayarathne6326😂😂

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 4 หลายเดือนก่อน

      Kawuda ane me Manju kiyanne
      Kavuruhari kiyannako 🤔

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 4 หลายเดือนก่อน

    19:07 225ම එපා කියන පිරිසෙ අනුරල හිටියා කියන්න තියන සාක්ෂි මොනවාද? 225ම එපා කියන campaign එක ගෙනාවෙ කවුද කියල ඔයාල දන්නෙම නැද්ද? 🤔🤔🤔

    • @lucky_6199
      @lucky_6199 4 หลายเดือนก่อน

      225 kiyne anuralge e hitpu manthree asana 3t ekka...eka gana oya bruno kiyne..225m epa kiyddi e asana thunt athult wenwa kiyla..

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena 4 หลายเดือนก่อน

    තරිඳුගේ මේ වීඩියෝව බැලුවනම් තේරුම්ගන්න පුලුවන් මේක කොහෙන් ආපු එකක්ද කියලා.. මේක දේශපාලන කතන්දරයක් නෙවෙයි දැනට.. ඒ අදාල නිලධාරියාගේ හැසිරීම තරිඳු පැහැදිලි කරනවා පාලිත සිරිවර්ධන ගේ විස්තර සමඟම.. අනික සලේගේ නම එලියට ආවා දිගටම.. ඒවට රිදුන අය ගොඩක් ඉන්නවා වගේ..

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 4 หลายเดือนก่อน +1

    ආයුබොවන් kiyaddi , brunoo kiyaddi amuthu gammak thiynw . 😁💕👑🤭

  • @sasankakodagoda5695
    @sasankakodagoda5695 4 หลายเดือนก่อน

    අනේ මේ කවුරු හරි wijitha ට කියන්න කෝ ආණ්ඩුව ගන්න තිරණ වලට හේතුව මේ මළ honthuwata කියලා ඉවර වෙලා ඒ තිරණ රටට කියන්න කියලා 😂😂

  • @kumudu84
    @kumudu84 4 หลายเดือนก่อน

    SL Vlog වලට උපදෙස්..
    හනිමුන් එකේ ආණ්ඩුව ට ගහන්න එපා...
    තව අවුරුද්දක් යන කොට ආණ්ඩුව ටික ටික එපා වෙනවා
    එතකොට ආණ්ඩුව ට ගහන්න පටන් ගන්න හරියට වෙන මාධ්‍ය වගේ😂

  • @Sandaruwan993
    @Sandaruwan993 4 หลายเดือนก่อน +16

    අද නමි මරැ විවෙචනය අන්න නියම පොයින්ට් ඒකට කතා කලා 👍

    • @NGunawardhana
      @NGunawardhana 4 หลายเดือนก่อน +2

      වාඩි වෙලාද බැලුවෙ

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 3 หลายเดือนก่อน

    Probably you guys do not know that Post office is an iconic tourist place in Sri Lanka. Many people in Australia who has travelled to Sri Lanka go to see that place. That post office is a traditional post office which was in UK. I did not know this until some of my work friends told me about this ❤❤❤❤

  • @morinafernando3415
    @morinafernando3415 3 หลายเดือนก่อน

    මෙයාල මුලින් අනුර ඇතුළු NPP එකට අපහාස කෙරුව ජනාධිපතිවරනය ලංවෙද්දි අනුර දිනන බව දැනගෙන. ඒ. වෙනුවෙන් පෙනී හිටින බව පෙන්නුව. දැන් ආයෙ පටන් අරගෙන 😂😂😂😂

  • @MinolFernando-ue3lk
    @MinolFernando-ue3lk 4 หลายเดือนก่อน +1

    බෲනෝ ලස්සනට වැඩේ බැලන්ස් කරන් යනවා. ජියෝ පොලිටික් කතාව බෲනෝ තව මිනිස්සුන්ට කාවැදෙන්න කියන්නම ඕන. පක්ශ දේශපාලනයේ නෙමෙයි ගේම තියෙන්නේ අපි ඔතනින් ගැලවෙන්න ඕන. මිනිස්සු දැනුවත් නෑ.

  • @hashanbuddhikajayathunga9708
    @hashanbuddhikajayathunga9708 4 หลายเดือนก่อน +7

    මේක අහන්නෙ ඔෆීස් ඒකෙන් ඔෆ් වේලා බයික් ඒකට නගිනකොට ගෙදර ඒන පැයේ.. කලින් වගේ පොලිටිකල් ගේම් වලට ෆයර් නොවි ඉන්නත් හේතුවක්...

    • @chameelaliyanage1224
      @chameelaliyanage1224 3 หลายเดือนก่อน

      ඒක හොඳ වැඩක් නෙමේ. පාර ගැන අවදානය අත ඇරෙන්න පුළුවන්.

  • @BeekeepingSL
    @BeekeepingSL 4 หลายเดือนก่อน +3

    ඔයලගෙ හිනාව කිසිදු හේතුවක් නැහැ වගේ පෙන්නෙ නිකන් ගංජාගහල හිනාවෙනවා වගේ කොච්චර වැදගත් දේ කතා කළත් හිනාවෙන් වටිනකම අඩුවෙනවා

  • @dedunu7803
    @dedunu7803 4 หลายเดือนก่อน +15

    Post office එක ගැන කියපු ටික නම් හෙනම ගොන් හැබැයි....

  • @prabhath002
    @prabhath002 4 หลายเดือนก่อน +2

    මේ පොස්ට් ඔපිස් එක සුව්ශේහි එකක්. ගිහින් බලන්න. සංචාරක ආකර්ශනය ලොකුවට තියෙන එකක්. මේ ගැන තියෙන යුටියුබ් විඩියෝ බලන්න. හෝටලයකට දෙනවට වඩා මේක හොදයි කියලයි මට හිතෙන්නේ

    • @arunshavinda8053
      @arunshavinda8053 4 หลายเดือนก่อน

      සංචාරක ස්ථානයක් කරනව කියන්නෙ hotel 1k කරනව කියන එක නෙමේ නෙ.😂😂 දැන් සීගිරිය කියන්නෙ hotel 1k නෙමේනෙ. හැබැයි ඒක සංචාරක ව්‍යාපාරය එක්ක තියෙන්නේ.

  • @NirupikaDamayanthi-mv8sk
    @NirupikaDamayanthi-mv8sk 4 หลายเดือนก่อน

    රනිල් ඒ post office එක hotel එකක් කරන්න හදපු එක හොඳ වැඩක් .දැන් post office වල ලොකු වැඩක් කෙරෙන්නේ නැහැ .ඔය ගොඩ නැගිල්ල hotel එකක් කරා නම් ඒක ආර්ථිකයට වැදගත් වේවි.රනිල් දුරදිග බලලා ගත්ත තීරණයක් .

  • @m.sfernando1800
    @m.sfernando1800 3 หลายเดือนก่อน

    ජනාධිපති මන්දිර වෙනත් කාර්යකට ගැනීමට කැමැත්ත පලකරන්නේ, තනි පුත්ගලයකු වෙනුවෙන් විශාල නඩත්තු වියදමක් කරමින් මේවා වෙන්කර තියන්නේ ඇයි කියන ප්‍රශ්නය නිසා සහ ඒකත් මොකටද කියන ප්‍රශ්නය නිසායි.තැපැල් කාර්යාලය ඒවාට සමාන කරන්ඩ එපා.නමුත් එය ඒ ආකාරයෙන් වෙනස්වී වැඩි ආධායමක් ගන්ඩහැකි වෙනත් කාර්යකට යොදන්ඩ පුළුවන්ද කියල හිතන අය හිතුවට කමක්නැහැ.නමුත් එය විශාල තැනක් නෙමෙයි. ඉතාම කුඩා තැනක්. හෝටලයකට ගත්තොත් ඊට බාහිර ස්තාන කීපයක් රජයට පවරාගන්ඩ වෙයි. හොඳ සයිවර් හෝටලයක්නම් දාන්ඩ පුළුවන් දේශීය පාරිභෝගිකයන්ටත් එක්ක. මම හිතන්නේ අදට මෙය වටින්නේ තැපෑලට පමණයි.

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 4 หลายเดือนก่อน +2

    අද වැදගත් සාධාරණයි.

    • @M.D.P.1111
      @M.D.P.1111 4 หลายเดือนก่อน

      වැදගත් විදිහට ප්‍රෝග්‍රෑම් එක කරන්ඩ හිතිල ඇත්තෙ අර පරිප්පු කියන යූටියුබ් චැනල් එකේ පොඩි උං සෙට් එක මුන්ට නෙලුවට පස්සෙ බයටම වෙන්ඩත් ඇති 🤣🤣🤣