ඉන්දියන් කෑම මෙච්චර රසද? | SipnBreww Premium | Food in India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ඉන්දියාවෙ පන්ජාබ් වලට අයත් නගරයක් වෙන අම්ටිට්සර් වල තියෙන සුපිරි රෙස්ටුරන්ට් එකක් ගැන විස්තර තමයි අද වීඩියෝ එකෙන් අපි අරන් එන්නෙ.
    SIPNBREWW Premium
    37, near Govt. College For Women, Rani Ka Bagh, Amritsar Cantonment, Amritsar, Punjab 143001, India
    +91 183 505 2581
    Google Map Location :
    maps.app.goo.g...
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog #Restaurant #Food

ความคิดเห็น • 581

  • @MagicCompass
    @MagicCompass  2 ปีที่แล้ว +43

    මේ රස කෑම ටික කාලා ඉවරවෙලා අපි ගියපු දුරම දුර ගමනෙ වීඩියෝ එක මෙන්න.
    th-cam.com/video/tqcpzt_wSA8/w-d-xo.html

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 ปีที่แล้ว +59

    දැන්නම් මෙහෙම video එකක් බලලා තමයි හිත හදා ගන්නේ.. ඇත්තටම ලංකාවේ නම් දැන් මෙහෙම කන්න බෑ.. 😞 ඇත්තටම දුකයි අපිට වෙලා තියන දේ ගැන

  • @senuthidissanayake7849
    @senuthidissanayake7849 2 ปีที่แล้ว +26

    Congratulations kuchi and buchi for surpassing 50k subscribers ❤❤
    දැන්නම් ඔයාලගෙ මේ indian vlog series එක බලන එක පිස්සුවක් වෙලා තියෙන්නේ 😁😁😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️😍

    • @harshnikelum2497
      @harshnikelum2497 2 ปีที่แล้ว +1

      කෙල ගිල්ලෝ....🤗🤗🤗❤❤❤🤣🤣

  • @himalichandima2976
    @himalichandima2976 2 ปีที่แล้ว +2

    රසම රස විඩියෝ එකක්. Chanel දෙකේම video දෙකම එකවැර බැලුවා.. ඒ තරම් ආසයි අයියාගෙයි අක්කගෙයි video වලට..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි නංගි 😍❤️😍

  • @hirunikahirunia6251
    @hirunikahirunia6251 2 ปีที่แล้ว +1

    Man kemathima you tube channel eka oyala dennama patta👍❤️ Thawa thawath apita lassana videos denna oyala dennatama ශක්තිය ධෛර්යය ලැබේවා!🙏 Theruwan Saranai Jaya wewa💪

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍❤️😍

  • @ireshamaduwanthi2218
    @ireshamaduwanthi2218 ปีที่แล้ว

    ඔයාලගෙ තායිලන්ත ස්වාරියෙ විඩියෝ බලලා තමයි මං මේක බැලුවෙ ඔයාලා දෙන්නම කෙට්ටුයි ඒකේ..😊

  • @upamaliadm4807
    @upamaliadm4807 2 ปีที่แล้ว +13

    මාත් චීස් පෙරේතියක් අක්කා ...මගේ බංඩියටත් බඩගිනි ආවා ඒක දැකලා...😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      😍😍❤️😍😍

  • @nishakaushalya7127
    @nishakaushalya7127 2 ปีที่แล้ว +2

    කොහොමහරි අහිම්සක ආශාව ඉෂ්ට උනානේ ළමයි...kuchi and buchi..50k subscribers. ඉක්මනින්ම 100k ගහමු හොදේ..🥳🥳. vlog එක ගැන නම් කියන්න වචන නැහැ. සුපිරිම සුපිරි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ. ❤️😍❤️😍

  • @savidyahasini3544
    @savidyahasini3544 2 ปีที่แล้ว +8

    ඒ කෑම ටික නම් රස පාටයි අනේ 🤤❤.Congratulations අක්කා & අයියා 😍❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thanx a lot 😍❤️😍

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    Akki mn ළඟදී තම video බලන්න ගත්තේ mn dan ඔයාලා video daanakm තම බලන් ඉන්නේ කතා විලාශය මාව අල්ලලා තියෙන්නේ අනේ ඔයාලා .ආදරෙයි දෙන්නට ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +6

    Vlog එකේ බීම එක ගත්තේ කොහෙන්ද කියලා දැනගන්න හිටියේ ඒකත් ඉක්මනින් ගෙනාපු එක හොදයි 😍😘 ආදරෙයි දෙන්නටම 😍🔥 අම්මෝ අර චීසි එකනම් කටට කෙලත් ආවා🤤🤤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      චැනල් දෙකම එකට සමගාමීව අරගෙන යන්නෙ. 😀
      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍

  • @niludarshi9275
    @niludarshi9275 2 ปีที่แล้ว +1

    Video එක දනකන් බලාගෙන හිටියේ ...අනේ ඉක්මනට ඉවර වුනා ...හැමදාම සතුටින් ඉන්න ...අාතල් එකේ ඉමු...😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @hashinithathsarani2769
    @hashinithathsarani2769 2 ปีที่แล้ว +2

    ඒ කෑම නම් රස පාටයි අනේ.බලාගෙන ඉඳලා බඩගිනිත් හැදුන.thank you aiya N akka.love you both ♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @gimhanigunarathna5737
    @gimhanigunarathna5737 2 ปีที่แล้ว +1

    Oyalage vedios hamadama balanawa... Godak lassanai. Mata podi help ekak karanna puluwanda? Colmbo shangril la eke lunch buffet price ekai, eke wisthara tikakui kiyannako

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +1

    මුලින්ම සුබ පතනවා අද 50k වුන නිසා❤💐 එ් වගේම ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ ගමනේ ලස්සන වීඩියෝ ගෙනාවට❤.. කෑම නම් ගානත් හොඳයි, බඩත් පිරෙනවා වගේ. 😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @hashininisansala9580
    @hashininisansala9580 2 ปีที่แล้ว +2

    ම්ම්ම්ම්ම්ම්.....රස පාටයි ගොඩාක්❤
    Congratulations akka and aiya

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරි..ඔයාලගෙ බඩ රිදෙයිද දන්නෑ..මාර රස පාටයි කෑම..හරිම ලස්සනයි වීඩියෝ එක..පරිස්සමෙන් දෙන්නම..බුදුසරණයි ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @nishu2645
    @nishu2645 2 ปีที่แล้ว +2

    ඔයාලා කෑම කනවා බලාගෙන බත් කෑවා ඉතිං ..😐😥 හැබැයි රස පාටයිනේ😋😋 .. කුච් බුචි චැනල් එකේ sucscriber 50k congratulations අයියා & අක්කා ..❤🤗🥰 ආදරේයි .❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sonalisilva3814
    @sonalisilva3814 2 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක ලස්සනයි ❤❤ congratulations 50k subcraibes kuchi and buchi ❤️❤❤❤ ඉස්සරහට ලස්සන ලස්සන වීඩියෝ බලන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @nishikaushalya2034
    @nishikaushalya2034 2 ปีที่แล้ว +1

    චීස්ස්ස්ස්....😋 video එක superbbbb..😍 ආදලෙයි...♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +2

    CONGRATULATIONS for the 50 k achievement akki-aiya ❤️❤️❤️
    අම්මෝ මහ රෑ 12 යි ගානකට හරිම අමාරුවෙන් බැලුවෙ මේ video එකනම්...
    රසම රස පාටයි 😋😋😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      රෑ 12 ට විතර බඩගිනි වෙනවා කියන්නෙ ලේසි නෑ. 😃😃
      ගොඩාක් ස්තූතියි සුභ පැතුමට 😍❤️😍❤️

  • @chamodya3331
    @chamodya3331 2 ปีที่แล้ว +2

    Meyalge methak dapu okkoma vidiyo balal thinna kattiya ko 🙈🙈❤️❤️❤️❤️❤️❤️ adaraiiiiiiii😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @nadeejayasiri8033
    @nadeejayasiri8033 2 ปีที่แล้ว

    චීස් කෑල්ලක් කකා චීස් කෑම බැලුවෙ. වීඩියෝ බැලුවට හැමදාම, කාලෙකට පස්සෙ අද තමා කමෙන්ට් එකක් දැම්මෙ.අනේ මේ වීඩියෝ වලට නම් ලෝබයි.අවුරුද්දක් විතර ඔය දෙන්න ඉන්ඩියාවෙ හිටියානම් කියලා හිතුනා ☺️🥰❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      සිරාවටම අනේ.. දවස් 12න් එන්න උන එක දැන් තමයි ලෝබ හිතෙන්නෙ. ❤️❤️❤️😍😍😍

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 ปีที่แล้ว +1

    Congratulations for 50k subscribers අයියා and අක්කා....❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 2 ปีที่แล้ว +2

    Mm issra akklge video wediya asawakim bluwe neeee . Hithunoth bluwa. Eth lagakadi idan akklge videos wlta waha watila inne 😍 . Video ekk enkm blnagena innwa. Video ekak demmata passe mona wade thibbath video eka blalanawa 😍 eee thrm asai dm videos wlta akklge 😍♥️♥️😙

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒ අවංක ප්‍රකාශය ගැන මාරම සතුටුයි නංගි. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ❤️😍❤️😍❤️

  • @sachithracharuni3494
    @sachithracharuni3494 2 ปีที่แล้ว +1

    හම්මෝ... හරිම අමාරුවෙන් ඉවර වෙනකන් video එක බැලුවේ 😁😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😃😃😃😍❤️😍❤️

  • @sachinthaniyasasmibandara2464
    @sachinthaniyasasmibandara2464 2 ปีที่แล้ว +1

    Hii..අදත් මරු වීඩියෝ එක අයියා අක්කී...congratulations 50k ගත්තට කුචි බුචී😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @bhagyaudawalawwe8703
    @bhagyaudawalawwe8703 2 ปีที่แล้ว +1

    Congratulations akka and aiya. Week day wala man asama dawas deka thmai oyalage video balanna puluwan wena. Eththamai ane patta joly.100k ikmanata ganna lebenna kiyala hadawathinma prarthana karanawa. Love you akka and aiya 😍😍😍😘🥳

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍

  • @oshadhisanjana1896
    @oshadhisanjana1896 2 ปีที่แล้ว +1

    මුලින්ම අක්කටයි අයියටයි congradulations for 50k subscribers...❤️
    ඉතින් මේ journey එක අපි හැමෝම යන් ....100k ඉක්මනටම බලාපොරොත්තු වෙමු නේද අපි...අදත් සුපිරි වීඩියො එකක්.....❤️🤝

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගී ❤️😍❤️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว +4

    අපිත් මාසෙකට පාරක් ඇවිදින්න යනවා ඒ ගහින් එළියෙන් කාල තමයි එන්නේ ඒත් දැන් එහෙම දේවල් හීනයක් වෙලා කන්න කඩයක් වත් නැහැ , අපිට කවදා ආයේ එහෙම වෙන්න දවසක් ,කාලයක් උදා වෙයිද

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඔව් අනේ... ඒ දවස් මතක් වෙද්දි ඇත්තටම දුකයි.

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว

    පට්ට ඔහොම යන් .budusaranai පරිස්සමෙන් සතුටින් ඉන්න

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️🙏❤️😍

  • @kawigamhewa6592
    @kawigamhewa6592 2 ปีที่แล้ว +1

    දුකින් ඉන්න වෙලාවක අක්කගෙයි අයියගෙයි පිස්සුවක් බලලා ප්‍රශ්න අමතක කරන මං 🥺💞🥺😞💝

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      දුක දුරස් වෙනවට අපිත් ආසයි ❤️❤️❤️😍😍😍

  • @anuwickramage8412
    @anuwickramage8412 2 ปีที่แล้ว

    Wow... nice.You are very lucky. How do you get the money & time for Traveling?

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว

    ඒ කෑම ටික නම් සස පාටයි
    ඔයාලගෙ ඉන්දියන් වීඩියෝ සෙට් එකට වහ වැටිල ඉන්නෙ
    ගානවල් නම් මාර සාදාරනයි
    ලස්සනයි වැඩේ අදත්
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ලංකාවෙ රුපියලට කෙලවුන නිසා අපිට මේ ගාන දැන් දැනෙනවා වැඩියි. එහෙම නැතුව තිබ්බනම් මෙහේට වඩා ලාබයි අපේ රුපියල් වලින් ගණන් හැදුවත්.
      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 2 ปีที่แล้ว +1

    Indian street food කියන්නේ අමුතුම අත්දැකීමක් ඒ අත්දැකීම ලොකු ෆෛය්න් ඩය්න් රෙස්ටොරන්ට් එකකින් ගන්න බෑ. ගොඩක් රස කෑම ගන්න පුලුවන් තැනක් තමා "කරෝල් භාග් " කියන්න්නේ ඒ අවටින් මොමෝ, විවිද අය්ස්ක්‍රීම් වර්ග ,පැස්ටා වර්ග ගන්න පුලුවන්
    උදේට හොද ලැසී එකක් පහර්ගාන්ජ් පාරෙන් බොන්න පුලුවන් ගනනත් ලාභය් රසත් හොදය්

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว

    මේ කෑම ටික දැකලා මාර බඩ ගින්නක් ආවා .. මොකද දැන් මම චීස් දාපු තෙල් දාපු කෑම කන්නේ නෑ .. 😭😭... මේවා දකිද්දින් නම් ඩයට් වලට බම්බු ගහගන්න කියලා කන්න හිතෙනවා .. 😁😁😁.. ආදරේයි ගොඩක් .. 😘😘😘😘😘.. බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ.... ඔන්න හිත පාලනය නියමෙට ප්‍රගුණ කරන්න පුලුවන් විදිය ඈ. 😃😃
      ආදරෙයි අම්බානෙක. ❤️😍😍❤️

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      @@MagicCompass මේකත් තව ටික දවසක් වෙයි... 😂😂😂😂... 😘😘😘😘

  • @asiniie
    @asiniie 2 ปีที่แล้ว +2

    දැන් ඉතින් වීඩියෝ බලලා තමයි හිත හදාගන්න වෙන්නේ අපි වැටිච්ච තැනක් 😌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒකනෙ අප්පා

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว

    Apith kawa wage thamai iten.ohe kema wala price meheta wada adui da.aththatama vegitarian kama try karana akath wenama experience ekak.thawa lassana vedio ekak aran ikmanata enna.budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2na tama

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එහේ මුදලින් බලනකොට ලාබයි. හැබැයි දැන් ලංකාවෙ මුදලත් එක්ක වැඩි කරලා බලද්දි අපිට ගණන් වැඩියි.
      ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @prabodashashi2102
    @prabodashashi2102 2 ปีที่แล้ว +17

    මෙහෙම කන එක හීනයක් .පාන් වාටියක්වත් ගන්න වෙන්න්නෙ නෑ.........❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +5

      කොහොම හරි ගොඩ දාගමු ආයෙ රට 😍❤️😍

  • @naddymarch
    @naddymarch 2 ปีที่แล้ว +7

    Thumbs Up කියන්නේ 92%ක් ම Coca Cola වලට සමාන බීමක්. ඉන්දියාවෙන් සල්ලි පිටරට සමාගමකට යන නිසා 1977 Coca Cola company එකෙන් recipe එක leak කරලා Coca Cola ඉන්දියාවෙන් පන්නලා දාන්න පටන් ගත්ත Multinational Brand එකක්. හැබයි 1993 Coca Cola company එකෙන් Thumbs Up Brand එක Chauhan Brothers ලගෙන් මිලදී ගන්නවා. දැන් Thumbs Up කියන්නේ Billion Dollar Brand එකක්.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      යකෝ... මූ තනිකර ඉතිහාස පොතක්නෙ. 😃😃😃
      වටිනවා ඈ ඒ විස්තර ටික 😍😍😍❤️❤️❤️

    • @naddymarch
      @naddymarch 2 ปีที่แล้ว

      @@MagicCompass හී හී research කොරගෙන යනකොට හොයාගත්ත එව්වා තමා.....

  • @nethibpblover377
    @nethibpblover377 2 ปีที่แล้ว +2

    eyeth ekama comment eka adath ekama comment eka parissamin inna budu saranai dewi phitai adarei aiya akka love you guys

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 2 ปีที่แล้ว

    ada vlog ekath niyamai ane shok video eka balala badginith haduna .ah mata amathak una ne congratulations akki and ayya for 50k subscribers ❤❤ adrei hamadamath 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @vidurangasathsarani9613
    @vidurangasathsarani9613 2 ปีที่แล้ว +1

    Wow aiyanam maru 💜️💜️ lassanai dennama💜️💜️ bs 💜️💜️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 2 ปีที่แล้ว +1

    Wow thanks apit aluth adakimk dunata .🍭🍭🌼🤩🤩 apith indiyawe inawa wage danuna

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️

  • @erandiwihansa33
    @erandiwihansa33 2 ปีที่แล้ว

    ඒ..😍 ඔයාලා එන්න එන්න තරුණ වෙනවද කොහෙද 😒😜 .. ලස්සනයි video ඔයාලගෙ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩ්ඩේ.... තැන්කු සෝ මච් වේවා. 😍❤️😍❤️😍

  • @shani-qw5xi
    @shani-qw5xi 2 ปีที่แล้ว

    මිනිස්සුන්ට මෙච්චර සමීප එකම යූ ටියුබ් චැනල් එක මේකද කොහේද 🖤🖤පොලවෙ පය ගහල ඉන්න ජෝඩ්ඩක් 💖💖ආදරෙයි දෙන්නටම හොදට කන්න හොදේ 💖💖😍😘🤩

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      පට්ටම ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

    • @shani-qw5xi
      @shani-qw5xi 2 ปีที่แล้ว

      😍😍😘😘

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Superb perfect lassanai video eka rasa patai perfect good luck 👍👍👍👍 jayawewa 💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @sasanidilharawickramasingh4341
    @sasanidilharawickramasingh4341 2 ปีที่แล้ว

    Indian තාලි එකක් ගැනත් දාන්නකෝ. අදත් මරු ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      තාලි එකකනම් වීඩියෝ එකක් කරන්න බැරි උනා. හැබැයි වෙනම විදියෙ වීඩියෝ සෙට් එකක් එනෝ ඉස්සරහට ❤️😍❤️

    • @sasanidilharawickramasingh4341
      @sasanidilharawickramasingh4341 2 ปีที่แล้ว

      @@MagicCompass ඒකට කමක් නැතෝ.... පුලුවන් දවසක දාන්නකෝ ලන්කාවේ හරි කමක් නෑ කට්ටිය කැමති වෙයි. 😘❤️💪

  • @piuminiwarthana8734
    @piuminiwarthana8734 2 ปีที่แล้ว +2

    මන් ඔක්කොටොම කලින් කල්පනා කරෙ කෑම ටික ලගින් තියාගෙන එච්චර දිග කතාවක් කරන්නෙ කොහොමද කියල 😁😉

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... දැන් ඉවසීම ප්‍රගුණ කරලා ඉන්නෙ ඒකට. 😃😃

  • @sandunidilrukshi3242
    @sandunidilrukshi3242 2 ปีที่แล้ว

    දෙන්නගේ කියවිල්ලට ඇබ්බැහි වෙලා අනේ දැන්😊❤️ආදරෙයි දෙන්නටම😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @Winterglare690
    @Winterglare690 2 ปีที่แล้ว +1

    Akki Mumbai paththe ehma yanne nadda? Yanawanm aniwaren hoda restaurants recommend karanna😋. Mn next year yannai inne

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      නෑනෙ අනේ... ඒ පැත්තෙ යැවුනේ නෑ මේ ටුවර් එකේදි.

  • @Sugandika.
    @Sugandika. 2 ปีที่แล้ว

    Ayeth ikmanatama ennooo.. gihin ennan kiyaddi video eka dik unanan kiyala hitenawa..💕💕💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @silvadesilva426
    @silvadesilva426 2 ปีที่แล้ว

    Congratulations 50k akka aiya theruwan saranai 😍❤️🎂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thanx a lot 😍❤️😍

  • @naman_gaming1951
    @naman_gaming1951 2 ปีที่แล้ว +10

    Love from India🇮🇳

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thank you so much for watching us bro!
      Stay connected & much love ❤️❤️

  • @ElectronicLokaya
    @ElectronicLokaya 2 ปีที่แล้ว +6

    අච්ච වලා කාන 😋😋 ආම් පාන්ච් මයින පෙහෙලේ දෝහා කටාර් කාම් කරන ටයිම්මෙ ඕ වල කාන පුරා කායා. බෝත් අච්ච ටේස්මෙ,, 😋😋 උදරේ හෑයි‍යෙ බෝත් ඉන්දියන් රෙස්ටූරන්ස්,,, කාවෝ කාවෝ පූරා කාවෝ.. බාත්මේ බෝත් බඩා වලා සේ ශ්‍රී ලංකා මේ ආවෝ...😁😁😁😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      අඩ්ඩේ.... මෙන්න හින්දි 😀😀❤️😍❤️😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya 2 ปีที่แล้ว

      @@MagicCompass 😁😁

    • @Amsimplegirl
      @Amsimplegirl 2 ปีที่แล้ว +1

      Hindi walt giyakka la . Matah asai original hindi igena ganna

    • @ElectronicLokaya
      @ElectronicLokaya 2 ปีที่แล้ว

      @@Amsimplegirl හී..හී..හරි ලේසියි ගොඩක් වචන සිංහල කිට්ටුවෙන්මයි යන්නෙ,,

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว

    අම්මෝ අයියා කන දිහා බලාගෙන ඉදලා පෝන් එකට කෙලත් වැටුනා🤣🤣🤣මරු ඈ👍👍👍👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... 😃😃😃😍

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +1

    ඒ කම වල රස 😋
    Thank you නංගී මල්ලි 😘😘🌷🌷
    බුදුසරණයි !!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @_himasha_
    @_himasha_ 2 ปีที่แล้ว +1

    කුචි බුචි චැනල් එකේ 103 vlog එක බලලා කෑවෙ මොනවද බලන්න මේකට ආවා 🙊🤍

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +1

    කෑම ටික නම් බෝහොත් අච්චා හේ ....😉😉😊🤗🤗❤️

  • @_malsha_.3797
    @_malsha_.3797 2 ปีที่แล้ว +3

    Indian vlogs walin akki sathitinma innwa dkk video eka 😂😂❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ෆුල් ඒසී එකේ කෑම ගොඩක් වට කරගෙනනෙ. 😃😃😍❤️

  • @hansikasandeepani246
    @hansikasandeepani246 2 ปีที่แล้ว +1

    අද video එක නම් මරු අනේ😍😍😍💖👌👌 ඒ කෑම ටික🤤🙊😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️😍❤️😍❤️😍

  • @samankumariwerakone416
    @samankumariwerakone416 2 ปีที่แล้ว

    Oyala denna mara wasanawanthai .akkata aiyawa hambennath aiyata akkawath hambennath .oyala lassanata ,sathutin jiwath wenawa .adarei sathutin inna

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඒ වගේම අපි දෙන්නම වාසනාවන්තයි අපිට ඔයාලව හම්බවෙන්න. ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว

    Yummy yummy 😋😋😋 maru kama warga tika 🤗❣️ niyamai honde ada video ekath

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @antdigifam
    @antdigifam 2 ปีที่แล้ว

    අදත් රසම රසම රස ව්ලොග් එකක් කුචී බුචී... 😋 ඔයාලගෙ අලුත් milestone එකට සුබ පැතුම් හොදේ 👌 💐

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

    Niyamai karant ekath Naha Kadi Kadi hari ithin oyalage video aka balanawa.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... කරන්ට් නැති වෙලාවට වීඩියෝ ප්ලේ වෙන්නෙ කැඩි කැඩිද? නෙට් අවුල් යනවද?
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️

    • @k.g.tharindumadusanka8712
      @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว

      @@MagicCompass signal aulak thama ithin

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว

    gelato divino italian ice cream parlor මේකෙ විඩියො එකක් කරන්නකො 😊

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    දෙන්නාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @MovieBazaarrrr
    @MovieBazaarrrr 2 ปีที่แล้ว

    Lassana video kak oya dennath lassanai 🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @luvromi
    @luvromi 2 ปีที่แล้ว

    Veg platter ekka dekkama matta Canadawe thiyana poutine mathak una.. google karala balanda Oyata pictures balanda puluwang:: basic eka French fries, cheese & gravy ekak ekka enne
    And paneer kiyanne cheese jathiyak thamai.. Indians godak use karanawa

  • @thechamusvoiceofsrilanka5423
    @thechamusvoiceofsrilanka5423 2 ปีที่แล้ว +1

    Eka Mary aaaa.mamath bangkok yanna inne 2 masayakata travel akka aiya .enm god bless you...♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ශා... මරුනෙ.. හොඳට එන්ජෝයි කරලා එන්න. ❤️😍❤️

    • @thechamusvoiceofsrilanka5423
      @thechamusvoiceofsrilanka5423 2 ปีที่แล้ว

      Owwv aniwaren .stay safe and god bless you akka aiya,❤

  • @Kalu_Lalla
    @Kalu_Lalla 2 ปีที่แล้ว +1

    අප්පටසිරි යකෝ මුලින්ම දැක්කේ අනුරාධ අයියා ලංකබෙල් ෆෝන් එකක් කනවා වගේ😂😂😂 super video ❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෑ ....... 🙈🙈🙈🙈🙈😃😃😃😃

    • @Kalu_Lalla
      @Kalu_Lalla 2 ปีที่แล้ว +1

      @@MagicCompass අර ගහපු ගෑරුප්පුවෙන් තමයි එහෙම දැක්කේ

  • @pawanthadineshan
    @pawanthadineshan 2 ปีที่แล้ว

    Congratulations for 50k subscribers..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thanx a lot ❤️😍❤️

  • @mgdlakmali4895
    @mgdlakmali4895 2 ปีที่แล้ว

    Vidio ekak enakam dam balan inne... parissamin inna adalei kuchi& buchi 💕💕💕💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @jayalakshmirathnayaka2321
    @jayalakshmirathnayaka2321 2 ปีที่แล้ว +3

    ලංකාවේ අය ඉන්දියාවේ කෑම ගැන තියෙන ආකල්පය වෙනස් කරන්න මේ video series එකෙන් පුළුවන් වුණා කියලා මම හිතනවා.දිගටම මේ වගේ video අරගෙන එන්න.❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හැම තැනකම හොඳ නරක දෙකම තියෙනවනෙ. හරියට තෝරගත්තම අවුලක් වෙන්නෙ නෑ. ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @shani9645
    @shani9645 2 ปีที่แล้ว

    Mulinma wish karanawa subscribe 50,000 pass kalata.congratulations.
    Rate wena dewal dakala gini ganna hith walata podi hari sahanayak genawa oyalage vidios.
    Ekata thank you

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @prabashipiyumi270
    @prabashipiyumi270 2 ปีที่แล้ว

    අයියා අක්කා ලනකාවේ කරන ජොබ් එක මොකක්ද මන් ආසම දෙන්නෙක් ඔයාල දෙන්නා

  • @nimashatananga8384
    @nimashatananga8384 2 ปีที่แล้ว

    Lassani akki ayya video okkoma....thawa godak tan walata yanna wasanawa labewa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @lakshashi1861
    @lakshashi1861 2 ปีที่แล้ว

    congratulations dabala Kiyanna wachana na oyala denna gana nam adarei akka&aiya❤️‍🔥😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️

  • @sachinishehara3893
    @sachinishehara3893 2 ปีที่แล้ว

    ලංකාවේ kadawal වලත් lndiyawa mila ganan tibbanam..............

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      දැන්නම් මෙහේ ගණන් අහස උසට ගිහින්නෙ.

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว

    ඉන්දියා වල අය වැඩි පුර කන්නේ වෙජිටේරියන් කෑම බලන්න කො එයාලගෙ ලස්සන

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @malshihirunya2850
    @malshihirunya2850 2 ปีที่แล้ว

    Akki , aiyee .....oylge videos nam pissuwak 🤤🤤❤️❤️🥰🥰

  • @amy1874
    @amy1874 2 ปีที่แล้ว

    Ammo පිස්සු hadenwa eiii kaama dkla 🙂❤️‍🔥oyla kaapu vidiyen apitath rasa danuna..😻..tawa ලස්සන video krnna shakthiya labewa kiyla wish krnwa ayye akke🌹

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @sandarudray
    @sandarudray 2 ปีที่แล้ว +2

    Thumbsup kiyne coca cola company ekema product ekak

  • @chutututu7176
    @chutututu7176 2 ปีที่แล้ว

    අක්කි අය්යයි කරන ජොබ් මොනාද.. අපි හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා 😘😘🍕🍕🍞😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      මම වැඩ කරන්නෙ කොතලාවල ආරක්ශක විශ්ව විද්‍යාලෙ. අක්කගෙ ජොබ් එක මේ වීඩියෝ එකෙන් දැනගන්න පුලුවන්.
      th-cam.com/video/kr2nKhYEPCg/w-d-xo.html

  • @ma_ya_11
    @ma_ya_11 2 ปีที่แล้ว +5

    First of all , warmly congratulations you guys for the 50k achievement on your kuchi and buchi channel 🦋 you guys deserve it. and hope it will be the 100k very soon. 🌸
    and this is not the time to watch anything to me..im busy 😭 🥺 but waiting for the time.. 🥺🌸🪄🪄

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      Thank you so much darling nanga 🥰❤️
      This means so much to us!
      Yeah first do your works, and come to see us whenever you are free. Videos will be there, so you can watch these whenever possible. Don’t miss your works. Good luck to you ❤️
      Stay connected & much love 😘

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว

    Ammo kema tika dakkama pissu hadeno ane.🥰😋 adarei akke aiye budusaranai oyala dennatama.❤❤🧚‍♂️🧚‍♀️🌞🌝❤❤🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️

  • @ninipinchi4351
    @ninipinchi4351 2 ปีที่แล้ว

    Congratulations akka & ayya ♡♤
    84K subs..
    Onna anith aya wage 100k una gaman comments walata reply karana eka nawaththanna epaa harida 😌😌❣❣❣🦜

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබර්ස් ගාන මත රිප්ලයි කරන එකනම් කීයටවත් තීරණය වෙන්නෙ නෑ. දාස් ගණන් කමෙන්ට්ස් එන්නෙ නැති නිසා අපිට වෙලාව හදාගන්න එකේ අවුලක් නෑ. ගොඩක් අයට රිප්ලයි දාන්න බැරි වෙන්නෙ දාස් ගණන් කමෙන්ට්ස් එන නිසානෙ. 😍❤️😍❤️

  • @awanthiakshala2910
    @awanthiakshala2910 2 ปีที่แล้ว

    Oya la godak godak wasanawathai akki ayya harima asawen balan inne bs

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️🙏🙏

  • @sachithradananjani7334
    @sachithradananjani7334 2 ปีที่แล้ว +3

    වෙජිටේරියන් අය්යත් එක්ක එන්න තිබුන තැනක් 😀😀😀 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      සිරාවටම ❤️😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    අද මගේ comment එක 300 අද මට වැඩ වැඩ් දවසක් සාමන්න පටියක් තිබුනා ඔයාලා 🍕 🍕🍕🍕 කද්දී මට කෙල ගිලුනා 😋😋😋😋 හොද වෙලවට විඩියෝ එක කලින් ගත්ත එකක් නිසා 😊😊😊😊 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      කොයි වෙලාවෙ ආවත් අක්කගෙ කමෙන්ට් එක අපිට මාරම වටිනවනෙ. 😍😍😍❤️❤️❤️🙏🙏🙏🙏

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

      @@MagicCompass 💚💚💜️💜️🎉️🎉️🎊️🎊️🎊️

  • @isharajayawardahana6851
    @isharajayawardahana6851 2 ปีที่แล้ว

    මාත් මේ ටිකේ ඔයාල දෙන්නා නිසා ඉන්දියා ගියා වගේ ඔන්නේ හුම්😁😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      මරුනෙ ❤️😍❤️😍❤️

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 2 ปีที่แล้ว +1

    Patta labai neee....badaginith haduna.....👌👌👌👌

  • @loshanideshika4776
    @loshanideshika4776 2 ปีที่แล้ว +2

    Congratulations 50k akki & aiya

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thanx a lot 😍❤️😍

  • @photoeditoryoutubechannel1626
    @photoeditoryoutubechannel1626 2 ปีที่แล้ว

    වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ මම හැම වීඩියෝ එකක්ම බලනවා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍

    • @photoeditoryoutubechannel1626
      @photoeditoryoutubechannel1626 2 ปีที่แล้ว

      මම ආසයි අයියයි අක්කයි එක්ක කතා කරන්න

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว

    නියමයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️😍

  • @hirushipunchihewa7864
    @hirushipunchihewa7864 2 ปีที่แล้ว +1

    ම්ම් සුපිරියි❤️🌝

  • @tharushithathsarani6390
    @tharushithathsarani6390 2 ปีที่แล้ว

    ඉන්දියන් ගාන මෙහෙ ගානින්නුත් කියන්නකො අක්කෙ ආයෙ බඩු ගන්නකොට ❤️ ayya akka bolaya soi ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒක කියලා තේරුමක් නෑ නංගි. මොකද රේට් එක දැන් දවසින් දවස වෙනස් වෙනවනෙ. එදා දවසෙ රේට් එක හොයන් වැඩි කරලා තමයි බලන්න වෙන්නෙ.

  • @sujanisewwandi7991
    @sujanisewwandi7991 2 ปีที่แล้ว

    ice cream ganath video ekak krnnkooooooo🙏❤

  • @sipperlk2606
    @sipperlk2606 2 ปีที่แล้ว

    Kema රස patai ,තව ඉක්මනට video s danna .

  • @narmadasilva1170
    @narmadasilva1170 2 ปีที่แล้ว

    Mulinma congratulations 50k

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Thanx a lot 😍❤️😍