ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවුරු හරි එවලා ගොං පාට් දාන්න..😅 නියමයි ලාල් අයියේ. අන්න එහෙම අවශ්‍ය තැන කතා කරන්න. 👍🏻
Thank you mr lal❤❤❤❤❤❤
👌🙏🏼🇱🇰
ලාල් මරු 😂😂 නියමයි 👍👍👍 ඌ කතාවෙන් තෙරුම් ගන්න පුලුවන් හොරා කාපු පක්ෂය එකෙක්
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Lal ඔයා හොඳ වැඩක් kara...බොහොමයක් ස්තුතිවන්ත වනවා ..💪✌👍
ඔව් බං, වැඩක් නැති වැඩ. බොරු සෝබන වැඩ දැන් ඉවරයි.ඒක නැවැත්තුව එක හරි. නියමයි ලාල් 👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්ත ලාල්.කාලය ධනය ඉතිරි කරමු. වටිනා වැඩක්ට යොදමු.
ලාල් ඔබ හරි ස්තූතියි මේ මනුස්සය මෝඩ පාටයි. පොඩ්ඩක් ලගට කරල පෙහෙදිලි කරානම් . තේරුම් ගන්න ගියා
ඔබේ ඉදිරිපත් වීම නියමයි
හරියටම හරි.... ✔ එලවලා දාන්න ඕනේ..
නියමයි රගන්න දෙන්න එපා කටවත්
මිනිස්සු ඉස්සර ඉදන් පුරුදුවෙලා හිටපු විදිහ අනුකම්පා කරමු❤
68 ලක්ෂයේ එකම ,"කේ" අමාරුකාරයා.සුපිරි ටෝක් ලාල්❤🎉
Niyamai Lal.ඔයා නියම මාධ්‍යවේදීයෙක්❤
ලාල් ඔය ගොතය කෞරු හරි එවලා
ලාල් මචං. කරට අත දාලා කනට කරල කියපං බං. පව් එ මනුස්සයා. ඒක ඒ මනුස්සයගේ අයිතිය. ඔයා මාලිමාවට ආදරෙයි වගේ ඒ මනුස්සයත් රටට වෙච්ච දේ ගැන ආසවෙන් ඉන්නේ.
❤පුනරුදයේ නැගිටිමු ලංකා . 🌾
අපේ වැඩිඩෝ ටිකට ජය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!!
හරියටම හරි ලාල් අයියෙ 👍👍👍
ලාල් ඔබතුමා නම් නියමයි රට වෙනුවෙන් මහන්සි වුනා🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
ඒ පුද්ගලයා කෙසේවෙතත් අපේ ගෞරවාන්විත ජාතික කොඩියට තැන දෙන්න ඕනේ.නිදහස් ආකාසේ ළෙලදෙනකොට අපේ රට ගැන පුදුම ආදරයක් හදවතින්ම දැනෙනවා මටනම්.ඒ අවස්ථාවේ එයට ඉඩ නොදුන් ඔබට ස්තූති 🇱🇰💐🙏
අනවශ්‍ය නොදියුනු වැඩ කිරීම පක්ෂයෙ නමට හොද නෑ. අනවශ්‍ය වියදම් එපා.
නියමයි ලාල්...නියමයි....සම්ප්‍රදායික දේශපාලනයට ජනතාව කැමති නැහැ
ලාල් තනියෙන් ම රට රකිනවා ..🎉🎉🎉🎉
ලාල් අයියා බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හැමදාමත් පරෙස්සමෙන් ඉන්න අපි ත් බලාන ඉන්නවා අපේ ආණ්ඩුවට කැලලක් එපා 🙏
Respect you putha ❤👍
එල එල බං. එල 👍
සමහර විට මේ මනුස්සය ඇත්තටම ජනපතිතුමා ඇතුලු ආන්ඩුවට ආදරෙ ඇති කෙනෙක් වෙන්නත් පුලුවන්නෙ නේද අපි වගේ.👍👍
Yes paw
ඔයවගේ ගොබ්බ වැඩ කරන්නත් එපා ඒව අනුමත කරල ගොබ්බයෙක් වෙන්නත් එපා
Athtenma munetiyena sathuta බලන්න lalge ඒවා බලනව methana කරපු wade harina
හරියට හරි ලාල්.කවුරු හරි එවපු ගොන් හරකෙක් වෙන්න ඇති ඕකා.ඔයා කියපු ටික හරි.👍🏼💚😁
ඇත්තටම ලස්සනයි,නීස්චල ජලය ගැබුරුයි
Super excellent Lal hariyata wedey karanawa oya ohoma ewith arakasha karana ekata big salute ❤
අපි මාලිමාවට ජයවේවාFirst time cabinet minister without Muslim members දුකයි අපිට
එහෙම හිතන්න එපා සහෝ... කවෘ පත් උනත් නැතත් වඩ කරන්නේ රටට. ජාති බේද නෑ.. මුස්ලිම් කෙනෙක් හිටියා කියලා මේ රජය යටතේ මුස්ලිම් අයට වැඩිපුර කරන්නෑ.. සින්හල කියලා අපිටත් එහෙමමය්. අපි එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ... ස්‍රී ලාන්කිකයෝ එච්චරයි ..
හොඳ වැඩක් කළා.බොරු රඟපෑමක්කළේ.එළවළා දාන්නම ඕනේ.
මිනිස්සුන්ට වටපඩයි කියන එකට අකමැතියි.මාධ්‍ය කාරයො එන්න ඕනෙත් නෑ නේද රඟදක්වන්නේ නැත්නම් ,නිකමට ඇහුවේ😅😅😅
ලාල් මල්ලී කඩාගෙන එන කහකඩයෝ ඔක්කොම හොද ට චෙක් කරලා ජනාදිපති සහෝදරයා ලගට යවන්න කියලා කියන්න .....සෝමාරාමලා ඉන්න පුලුවන්....දැනුවත් කරන්න ඔයාහරි.....
ඔයා මාලිමාවේ වගේ පෙන්නගෙන ඉන්න පොහොට්ටු,සජබ හෝ සිලින්ඩරයෙක් කියලා පේනවා. එහෙම නැත්නම් මොලේ කළඳක් නැති අනුවනයෙක්. මාලිමාවේ සංඝයාත් එක්ක තියෙන සමගිය බින්දට පස්සේ ඕගොල්ලන්ට රිසිසේ ආපහු බුද්ධ ශාසනය රකින්න කියලා පල් හොරු බලයට ගේන්න පුළුවන්නෙ. ඒක නේද ඔබගේ අදහස.
පවු හැබැයි ඒ මනුස්සයා...එයාගෙ සතුටට ඒ වගේ දෙයක් කළාට කමක් නෑ.NPP කියන්නේ හැඟීම් දැනීම් නැති අය නෙමෙයි.
Oba hari eyata ayithiyak thiyenawa kodiyak aran peni sitinna eeka waradak nemeyi kiyalayi mamath hithanne,npp hithawathunna ethane thanankara thibunada??
ජයවේවා 😍😍🩷
හිස් පිඟාන සහ කුසගින්නෙන් පෙළෙන රාත්‍රී අරගලය අවසන් කිරීමට මාලිමාවේ සහෝදරවරු මඟ පෙන්වන ආලෝකය වනු ඇතැයි අපි විශ්වාස කරමු.
බුද්ධිමත් විදිහට හිතන්න, වැඩකරන්න. නොතේරෙන අය දැනුවත් කරන්න. එයයි මදද්‍යයක වගකීම.
නියමය් ලාල් සහෝදරයා ...
❤❤❤❤❤සුබපතනවා.සියලුම.අැමතිවොරැන්ට
නියමයි...රගන්න එපා..
සහතික ඇත්ත ❤❤❤
නියමයි ලාල් සහෝදරයා.
මගේන් සුබ පැතුම් 🎂🎂🎂🎂🌹🌹🌹♥️♥️♥️♥️🇱🇰🇦🇪🎂🎂🎂🕹️🕹️🕹️👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ලාල් ගෙ වැඩේ හරි .ඒ වුනාට මිනිස්ස්න්ට ඒන්න ඒපා කියන්න බැනෙ
Ragannada?
ජයවේවා ❤🎉
අපේ ලාල් සහෝ එදා මෙදාතුර හැමදාම එඩිතරව වැඩ කලා බොහොම හොදයි මෙි කියාදිම දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤❤
රඟන්න අය දැන් සෑහෙන්න ඡන්ද දෙකෙන්පස්සෙ ඉන්නව ඊට කලින් නම් ආවෙත් නෑ මිණී මරැවෝ කියල ඡන්දෙ දීල ඇවිත් බලා හිටිය රනිල් තමයි එන්නෙ කියල කටක් නෑරපූ උන් අපි දූන්නෙ අනූරට කියල දිනූවට පහූවදා අපි දිනූම් නේද කියල දුන්න වගේ අය දැන් නම් මාලිමාවේ නමට. ඔය ඇත්ත කතාවලාල්.මල්ලි
ලාල් well done 👍👍👍
Good talking by lal
Lal sahodarayata bohoma esthuti jaya wewa ape Ratata yahapathak ma wewa jayama wewa ape janadepathi athulu kandayamat seyaluma saktheya dyreya nowaduwama lebewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤
Thank you මචං ❤❤
Lal aiya oya wage baya nathuwa katha karanna one minissu hamoma. Kage hari deal walata raganna ena ayata mathake hitinapadamak uganwanna one lal aiya. 🎉🎉
පශ්චාත් මැතිවරණ නාටක තිරගත කරන්න නැවත උත්සාහයක වගේ
Thanksssss so much LAL ❤that idiot must be some one did Lal u did great job 👍🇦🇺🇦🇺🇦🇺
Very nice your video
LAL...uba...niyama bokka..ban...
ලාල් අර අහිංසකයා පාවිච්චියට අරගෙන එයා ගේ වැඩේ හයිලයිට් කරගන්නවා npp kodiyak neme wananne jathika kodiya . Samakamiwa. Lal oniwata wada raganawa anith ayata raganna එපා kiya kiya aramanussayata kodiya wanuwata මොකුත් labenna .eunata large sakkuwa pirenawa
නියමයි ලාල්.😂😂 මේක කන්න හදන්නෙ
නියමයි අයියා
Lankawe Supirima Cabinet aka NPP❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤neyamai lal ayyi mokada ape hamoma malemawa ta adarei apeta raganna one ne ape hamoma akathu wela wada karamu
Lal aiye mama🎉 Qtar inna ekek oya ape janadi pathi athulu amaathya mandalayata godak adarei maath ehemai gonnunta dun tallk soi aiya adarei
අමිමටහුඩුමරැබෙඩිනේ❤❤ජයවෙිවාසවුදිමම
අරයේ ලස්සන කැබිනට් එකක් නේද දලායියා ඒ උනාට ඒ ලස්සනට තව එක අඩුපාඩුවක් තියෙනවා. පුළුවන් නම් ඔයාලම හොයාගන්න
Lal...👍👍💪💪💪💪
Budusaranai lal shavodarya ❤❤❤
Shodarayanta kawda ban sir kiyane?
මේවගේ වැඩ කරන අයගේ වග තුග සොයා බලා ප්‍රස්නකර තොරතුරු හෝ ලබා ගතයුතුයි. එවිට මොවුන් පිටිපස සිටින අය සොයා ගතහැක. එය ඉදිරියේදී එන බාදාවන් නැති කිරීමය ඉවහල්වෙයි.
Lall❤❤❤❤❤Neyamai
niyamai boruwata ragpanawa Jaya wawa aiye❤❤🎉🎉
ලාල් ඔබ කරන මාධ්‍ය සේවය ඉතා ඉහලයි බොරැව සෝබනය වැඩක් නැහැ ඔහොම යන්
ඔයා හරි ලාල් අනිත් පක්ෂ වල උන් සල්ලි දීල එක එක වට පඩයෝ එවනවා npp එකේ නම කැත කරන්න
ලාල් සහොදරයා ොද පැහැදිලි කිරීමක්❤🎉
Superrrr lal❤❤
පන්සල් ගියාට කමක් නැහැ ඒත් වාර්තාකාරයොත් ඒවා වොයිස්කට් දීලා චොර කරන්න එපා ඒවගේම ඒ අයත් චොරවෙන්න හදනවානම් ඒකට කරන්න දෙයක් නැහැ
Ganekuth avilla kodiyak aran😂. Elawanna lal..
Lal what you saying is right 👍🙏🏼But try to talk gently I know sometimes people don’t listen you have to talk ruff
දැන් තියෙන්නෙ කන්න..😂 කාපල්ලා ඔයටිකත්😂
මේකේ හැමෝම සාමකාමීව ජීවත්විය යුතුයි. කාටවත් රඟන්න දෙන්න එපා. . ඒ ගොංපාට් කාලෙ අපි ඉවර කරා
පව් අනේ අහිංසක මිනිහෙක්
Ahinsaka gu kariyek
Lal very good
🔥🔥🔥
❤❤ Lal aiya super
Lal brother great
කතා කරපු විලාශයෙන් හිතන්න පුලුවන් ඌ මොකාද කියල
Lal ayye e manussayage satutata nigaru karanna epa oya etana ranga pawa wadi wage
මේ කතා කරන කෙනා හරිද කොඩිය වැනුව කෙනා හරිද ?
අනිවාර්යයෙන් ලාල් එලවල දන්න
Malimawata jayawewa
Laal 💐
Lal is very Rude, Nasty & Annoying🤭
KodammageySalakellaMuslim apey ta❤❤❤
Lal thank you ❤
අනුර වෙනුවෙන් සින්දු ලියන්න දෙන්නත් එපා. ඒක jvp දර්ශනයට විරුද්දයි. මතකනේ මහරජාණනි කියල ඇරවගත්ත හැටි...
ලල් නියමෙට නියාමනය කලා
ලාල් අයියා මිනිස්සු විවිධයි නෙ ,පවු හෙමින් කියලා තේරුම් කරන්න
සුපිරි ලාල් සහෝදරයා.🎉❤
අනේ පලයන් බන් යන්න.. ඕන එකයි එපා එකයි හැම ලබ්බක් ම කියවනවා.. ඇයි අමත්යන්සෙක කිරිබත් කෑවම මොකෝ වෙන්නේ.. සුභ දවසක්.. එකෙන් කව්රුත් හිත රිද්දගන්නේ ඇයි ?
laal supiri
හැබැයි ඒක එයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය.
Eya nam awankawama sathutin awa kenek, boruwata raganna awa wenna ba, hama ekama judge karanna epa Lal
ලාල් කිරිබත් තියා මැල්ලුමක් මලවා ගන්නවත් පොල් නෑ බං.ඒකයි මේ සැරේ කිරිබත් නැත්තේ.මේ පලාතේවත් නාඩු නෑ
උබලා ඉදුල්නේ කැවෙ..උදෙන්ම ගිහින් රනිල්ට ,සජියට චන්දේ දුන්නු උන් නේ...අපි නම් බත් කන්නේ ..උබලාට වලව් වල ඉදුල් නැති උනාම හරි අමරු ඇති
Ubala somaliyaweda inne
කිරි බත් ඔන්නා දැන් දෙනනා මුලු රටටම ඒ වගේ ගොන් වැඩ අපේ කට්ටිය කරන්නේ නැහැ.තෝපි වගේ අපේ කට්ටිය මොඩ නැහැ
බලන්න අනුර කරන වැඩ🤣🤣
කවුරු හරි එවලා ගොං පාට් දාන්න..😅 නියමයි ලාල් අයියේ. අන්න එහෙම අවශ්‍ය තැන කතා කරන්න. 👍🏻
Thank you mr lal❤❤❤❤❤❤
👌🙏🏼🇱🇰
ලාල් මරු 😂😂 නියමයි 👍👍👍 ඌ කතාවෙන් තෙරුම් ගන්න පුලුවන් හොරා කාපු පක්ෂය එකෙක්
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Lal ඔයා හොඳ වැඩක් kara...බොහොමයක් ස්තුතිවන්ත වනවා ..💪✌👍
ඔව් බං, වැඩක් නැති වැඩ. බොරු සෝබන වැඩ දැන් ඉවරයි.
ඒක නැවැත්තුව එක හරි.
නියමයි ලාල් 👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්ත ලාල්.කාලය ධනය ඉතිරි කරමු. වටිනා වැඩක්ට යොදමු.
ලාල් ඔබ හරි ස්තූතියි මේ මනුස්සය මෝඩ පාටයි. පොඩ්ඩක් ලගට කරල පෙහෙදිලි කරානම් . තේරුම් ගන්න ගියා
ඔබේ ඉදිරිපත් වීම නියමයි
හරියටම හරි.... ✔ එලවලා දාන්න ඕනේ..
නියමයි රගන්න දෙන්න එපා කටවත්
මිනිස්සු ඉස්සර ඉදන් පුරුදුවෙලා හිටපු විදිහ අනුකම්පා කරමු❤
68 ලක්ෂයේ එකම ,"කේ" අමාරුකාරයා.
සුපිරි ටෝක් ලාල්❤🎉
Niyamai Lal.ඔයා නියම මාධ්‍යවේදීයෙක්❤
ලාල් ඔය ගොතය කෞරු හරි එවලා
ලාල් මචං. කරට අත දාලා කනට කරල කියපං බං. පව් එ මනුස්සයා. ඒක ඒ මනුස්සයගේ අයිතිය. ඔයා මාලිමාවට ආදරෙයි වගේ ඒ මනුස්සයත් රටට වෙච්ච දේ ගැන ආසවෙන් ඉන්නේ.
❤පුනරුදයේ නැගිටිමු ලංකා . 🌾
අපේ වැඩිඩෝ ටිකට ජය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!!
හරියටම හරි ලාල් අයියෙ 👍👍👍
ලාල් ඔබතුමා නම් නියමයි රට වෙනුවෙන් මහන්සි වුනා🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
ඒ පුද්ගලයා කෙසේවෙතත්
අපේ ගෞරවාන්විත ජාතික කොඩියට තැන දෙන්න ඕනේ.නිදහස් ආකාසේ ළෙලදෙනකොට අපේ රට ගැන පුදුම ආදරයක් හදවතින්ම දැනෙනවා මටනම්.ඒ අවස්ථාවේ එයට ඉඩ නොදුන් ඔබට ස්තූති 🇱🇰💐🙏
අනවශ්‍ය නොදියුනු වැඩ කිරීම පක්ෂයෙ නමට හොද නෑ. අනවශ්‍ය වියදම් එපා.
නියමයි ලාල්...නියමයි....සම්ප්‍රදායික දේශපාලනයට ජනතාව කැමති නැහැ
ලාල් තනියෙන් ම රට රකිනවා ..🎉🎉🎉🎉
ලාල් අයියා බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි හැමදාමත් පරෙස්සමෙන් ඉන්න අපි ත් බලාන ඉන්නවා අපේ ආණ්ඩුවට කැලලක් එපා 🙏
Respect you putha ❤👍
එල එල බං. එල 👍
සමහර විට මේ මනුස්සය ඇත්තටම ජනපතිතුමා ඇතුලු ආන්ඩුවට ආදරෙ ඇති කෙනෙක් වෙන්නත් පුලුවන්නෙ නේද අපි වගේ.👍👍
Yes paw
ඔයවගේ ගොබ්බ වැඩ කරන්නත් එපා ඒව අනුමත කරල ගොබ්බයෙක් වෙන්නත් එපා
Athtenma munetiyena sathuta බලන්න lalge ඒවා බලනව methana කරපු wade harina
හරියට හරි ලාල්.කවුරු හරි එවපු ගොන් හරකෙක් වෙන්න ඇති ඕකා.ඔයා කියපු ටික හරි.👍🏼💚😁
ඇත්තටම ලස්සනයි,නීස්චල ජලය ගැබුරුයි
Super excellent Lal hariyata wedey karanawa oya ohoma ewith arakasha karana ekata big salute ❤
අපි මාලිමාවට ජයවේවා
First time cabinet minister without Muslim members දුකයි අපිට
එහෙම හිතන්න එපා සහෝ... කවෘ පත් උනත් නැතත් වඩ කරන්නේ රටට. ජාති බේද නෑ.. මුස්ලිම් කෙනෙක් හිටියා කියලා මේ රජය යටතේ මුස්ලිම් අයට වැඩිපුර කරන්නෑ.. සින්හල කියලා අපිටත් එහෙමමය්. අපි එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නෑ... ස්‍රී ලාන්කිකයෝ එච්චරයි ..
හොඳ වැඩක් කළා.බොරු රඟපෑමක්
කළේ.එළවළා දාන්නම ඕනේ.
මිනිස්සුන්ට වටපඩයි කියන එකට අකමැතියි.මාධ්‍ය කාරයො එන්න ඕනෙත් නෑ නේද රඟදක්වන්නේ නැත්නම් ,නිකමට ඇහුවේ😅😅😅
ලාල් මල්ලී කඩාගෙන එන කහකඩයෝ ඔක්කොම හොද ට චෙක් කරලා ජනාදිපති සහෝදරයා ලගට යවන්න කියලා කියන්න .....සෝමාරාමලා ඉන්න පුලුවන්....දැනුවත් කරන්න ඔයාහරි.....
ඔයා මාලිමාවේ වගේ පෙන්නගෙන ඉන්න පොහොට්ටු,සජබ හෝ සිලින්ඩරයෙක් කියලා පේනවා. එහෙම නැත්නම් මොලේ කළඳක් නැති අනුවනයෙක්. මාලිමාවේ සංඝයාත් එක්ක තියෙන සමගිය බින්දට පස්සේ ඕගොල්ලන්ට රිසිසේ ආපහු බුද්ධ ශාසනය රකින්න කියලා පල් හොරු බලයට ගේන්න පුළුවන්නෙ. ඒක නේද ඔබගේ අදහස.
පවු හැබැයි ඒ මනුස්සයා...එයාගෙ සතුටට ඒ වගේ දෙයක් කළාට කමක් නෑ.NPP කියන්නේ හැඟීම් දැනීම් නැති අය නෙමෙයි.
Oba hari eyata ayithiyak thiyenawa kodiyak aran peni sitinna eeka waradak nemeyi kiyalayi mamath hithanne,npp hithawathunna ethane thanankara thibunada??
Yes paw
ජයවේවා 😍😍🩷
හිස් පිඟාන සහ කුසගින්නෙන් පෙළෙන රාත්‍රී අරගලය අවසන් කිරීමට මාලිමාවේ සහෝදරවරු මඟ පෙන්වන ආලෝකය වනු ඇතැයි අපි විශ්වාස කරමු.
බුද්ධිමත් විදිහට හිතන්න, වැඩකරන්න. නොතේරෙන අය දැනුවත් කරන්න. එයයි මදද්‍යයක වගකීම.
නියමය් ලාල් සහෝදරයා ...
❤❤❤❤❤සුබපතනවා.සියලුම.අැමතිවොරැන්ට
නියමයි...රගන්න එපා..
සහතික ඇත්ත ❤❤❤
නියමයි ලාල් සහෝදරයා.
මගේන් සුබ පැතුම් 🎂🎂🎂🎂🌹🌹🌹♥️♥️♥️♥️🇱🇰🇦🇪🎂🎂🎂🕹️🕹️🕹️👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ලාල් ගෙ වැඩේ හරි .ඒ වුනාට මිනිස්ස්න්ට ඒන්න ඒපා කියන්න බැනෙ
Ragannada?
ජයවේවා ❤🎉
අපේ ලාල් සහෝ එදා මෙදාතුර හැමදාම එඩිතරව වැඩ කලා බොහොම හොදයි මෙි කියාදිම දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤❤
රඟන්න අය දැන් සෑහෙන්න ඡන්ද දෙකෙන්
පස්සෙ ඉන්නව ඊට කලින් නම් ආවෙත් නෑ
මිණී මරැවෝ කියල ඡන්දෙ දීල ඇවිත් බලා හිටිය රනිල් තමයි එන්නෙ කියල කටක් නෑරපූ උන් අපි දූන්නෙ අනූරට කියල දිනූවට පහූවදා අපි දිනූම් නේද කියල දුන්න වගේ අය දැන් නම් මාලිමාවේ නමට. ඔය ඇත්ත කතාවලාල්.මල්ලි
ලාල් well done 👍👍👍
Good talking by lal
Lal sahodarayata bohoma esthuti jaya wewa ape Ratata yahapathak ma wewa jayama wewa ape janadepathi athulu kandayamat seyaluma saktheya dyreya nowaduwama lebewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤
Thank you මචං ❤❤
Lal aiya oya wage baya nathuwa katha karanna one minissu hamoma. Kage hari deal walata raganna ena ayata mathake hitinapadamak uganwanna one lal aiya. 🎉🎉
පශ්චාත් මැතිවරණ නාටක තිරගත කරන්න නැවත උත්සාහයක වගේ
Thanksssss so much LAL ❤that idiot must be some one did
Lal u did great job 👍🇦🇺🇦🇺🇦🇺
Very nice your video
LAL...uba...niyama bokka..ban...
ලාල් අර අහිංසකයා පාවිච්චියට අරගෙන එයා ගේ වැඩේ හයිලයිට් කරගන්නවා npp kodiyak neme wananne jathika kodiya . Samakamiwa. Lal oniwata wada raganawa anith ayata raganna එපා kiya kiya aramanussayata kodiya wanuwata මොකුත් labenna .eunata large sakkuwa pirenawa
නියමයි ලාල්.😂😂 මේක කන්න හදන්නෙ
නියමයි අයියා
Lankawe Supirima Cabinet aka NPP❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤neyamai lal ayyi mokada ape hamoma malemawa ta adarei apeta raganna one ne ape hamoma akathu wela wada karamu
Lal aiye mama🎉 Qtar inna ekek oya ape janadi pathi athulu amaathya mandalayata godak adarei maath ehemai gonnunta dun tallk soi aiya adarei
අමිමටහුඩුමරැබෙඩිනේ❤❤ජයවෙිවාසවුදිමම
අරයේ ලස්සන කැබිනට් එකක් නේද දලායියා ඒ උනාට ඒ ලස්සනට තව එක අඩුපාඩුවක් තියෙනවා. පුළුවන් නම් ඔයාලම හොයාගන්න
Lal...👍👍💪💪💪💪
Budusaranai lal shavodarya ❤❤❤
Shodarayanta kawda ban sir kiyane?
මේවගේ වැඩ කරන අයගේ වග තුග සොයා බලා ප්‍රස්නකර තොරතුරු හෝ ලබා ගතයුතුයි. එවිට මොවුන් පිටිපස සිටින අය සොයා ගතහැක. එය ඉදිරියේදී එන බාදාවන් නැති කිරීමය ඉවහල්වෙයි.
Lall❤❤❤❤❤
Neyamai
niyamai boruwata ragpanawa Jaya wawa aiye❤❤🎉🎉
ලාල් ඔබ කරන මාධ්‍ය සේවය ඉතා ඉහලයි බොරැව සෝබනය වැඩක් නැහැ ඔහොම යන්
ඔයා හරි ලාල් අනිත් පක්ෂ වල උන් සල්ලි දීල එක එක වට පඩයෝ එවනවා npp එකේ නම කැත කරන්න
ලාල් සහොදරයා ොද පැහැදිලි කිරීමක්❤🎉
Superrrr lal❤❤
පන්සල් ගියාට කමක් නැහැ ඒත් වාර්තාකාරයොත් ඒවා වොයිස්කට් දීලා චොර කරන්න එපා ඒවගේම ඒ අයත් චොරවෙන්න හදනවානම් ඒකට කරන්න දෙයක් නැහැ
Ganekuth avilla kodiyak aran😂. Elawanna lal..
Lal what you saying is right 👍🙏🏼But try to talk gently I know sometimes people don’t listen you have to talk ruff
දැන් තියෙන්නෙ කන්න..😂 කාපල්ලා ඔයටිකත්😂
මේකේ හැමෝම සාමකාමීව ජීවත්විය යුතුයි. කාටවත් රඟන්න දෙන්න එපා. . ඒ ගොංපාට් කාලෙ අපි ඉවර කරා
පව් අනේ අහිංසක මිනිහෙක්
Ahinsaka gu kariyek
Lal very good
🔥🔥🔥
❤❤ Lal aiya super
Lal brother great
කතා කරපු විලාශයෙන් හිතන්න පුලුවන් ඌ මොකාද කියල
Lal ayye e manussayage satutata nigaru karanna epa oya etana ranga pawa wadi wage
මේ කතා කරන කෙනා හරිද කොඩිය වැනුව කෙනා හරිද ?
අනිවාර්යයෙන් ලාල් එලවල දන්න
Malimawata jayawewa
Laal 💐
Lal is very Rude, Nasty & Annoying🤭
Kodammagey
Salakella
Muslim apey ta❤❤❤