විපක්ෂයේ සිට අනුර දිහා බලාගෙන ඉන්න මොරීන් නූර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 70

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 5 ชั่วโมงที่ผ่านมา +13

    අනාවාරයෙන් අවුරුදු 10 ත් ඉන්න එක ඉන්නවා අනුර සහෝදරයා දෙවියන්ගෙ පිහිටයි 🙏✅👉🙌👌💪🇱🇰🇫🇷

  • @athulaperera3025
    @athulaperera3025 6 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි ලාල් ඒ වගේම එඩිතර නූර් අගේ කරමි

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 7 ชั่วโมงที่ผ่านมา +9

    ඇත්ත නූර් ඔය කියන කතාව ට අපිත් එකගයි...ඔයා ලක් අම්මට වැඩියෙ ගොඩාක් හොද යි.

    • @sentapt8387
      @sentapt8387 4 ชั่วโมงที่ผ่านมา

      100% This is the real Lak Amma

  • @kumaragesamanchandanasilva5944
    @kumaragesamanchandanasilva5944 7 ชั่วโมงที่ผ่านมา +8

    ඇත්ත නූර් ඔය කියන කතාව ට අපිත් එකගයි...

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 31 นาทีที่ผ่านมา +1

    අම්බිකා වෙන්න හැකි නියම කෙල්ලක්.එදා ඉදලම රටට ජාතියට ආදරේ ගැහැනියක්...දෙව්පිහිටයි ....

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 8 ชั่วโมงที่ผ่านมา +7

    නූර් සහෝදරිය ඔබ ඉතාම හොද ගෑනු කෙනෙක් මුස්ලිම් උනාට .හොද අවබෝධයක් තියනවා ..ඔයාට අජයේ ක්‍රියා කාරිත්වයක් කරන්න පුලුවන් .

    • @JIMMY-sq3yc
      @JIMMY-sq3yc 5 ชั่วโมงที่ผ่านมา

      මුස්ලිම් වුණාට ? ජාතිවාදී වෙන්න එපා

  • @LalithFernando-j4x
    @LalithFernando-j4x 3 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි වදන්, ආදරෙයි ❤️🙏

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 8 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්ත නූර් ඔය කියන කතාව ට අපිත් එකගයි.

    • @thilakakwthilakakw2323
      @thilakakwthilakakw2323 7 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾6

  • @stevanmathew858
    @stevanmathew858 9 ชั่วโมงที่ผ่านมา +4

    Oya hari akkea❤,
    Thank you hogalloge kapavimata...

  • @channa7331
    @channa7331 9 ชั่วโมงที่ผ่านมา +4

    LAL RATTATAN SIR
    OBATA TUNURUWAN SARANAIE With
    Nuur Madam God bless 🙏

  • @channa7331
    @channa7331 9 ชั่วโมงที่ผ่านมา +3

    Nuur Madam God Bless 🙏🙏🙏❤️

  • @affordbay6700
    @affordbay6700 9 ชั่วโมงที่ผ่านมา +4

    ජනතාව ට ජය .

  • @sudanapoli6016
    @sudanapoli6016 7 ชั่วโมงที่ผ่านมา +2

    Budusaranai anura shavodarya presidente srilanka ❤❤❤

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 8 ชั่วโมงที่ผ่านมา +2

    Obe kathawa sahathika aththa noor ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Shakthifrando-p5c
    @Shakthifrando-p5c 9 ชั่วโมงที่ผ่านมา +5

    Janapathi ekka api innawa❤️❤️❤️❤️

  • @kelumnishantha6689
    @kelumnishantha6689 9 ชั่วโมงที่ผ่านมา +5

    Niyamai nuur akke

  • @ranjithrathna5690
    @ranjithrathna5690 9 ชั่วโมงที่ผ่านมา +4

    😂😂😂❤❤❤morin sahodari ❤❤❤ We love you ❤❤❤

  • @MazahiraFathima
    @MazahiraFathima 48 นาทีที่ผ่านมา

    ඇත්ත නූර් කියන්නේ අනුර ජනාධිපති තුමා අවුරුදු 20ක් ක් මේ රටේ ජනාධිපති වෙලා ඉන්නවා ඒක අනිවාරයයි මේ රට අවුරුදු 76ක් හොරා කාපු රට මාසෙන් දෙකෙන් හදන්න බෑ අවුරුදු 10වත් ඕනේ මොන අරගලද හැමෝම එකතුවෙලා රට හදන්න සහයෝගේ දෙන්න ඕනේ මාලිමාවට ජය වේවා

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 7 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa

  • @rexdesilva6687
    @rexdesilva6687 8 ชั่วโมงที่ผ่านมา +9

    ඉදිරි ප්‍රාදේශීය සභා සහා පලත්සභා. මැතිවරනයට (මාලීමාව දිනවිමට). සහයෝගය දක්වන්න.

  • @krishanthahmd2586
    @krishanthahmd2586 9 ชั่วโมงที่ผ่านมา +9

    නුර් ඔයා එඩිතරයි .ලොකු දෙයක් ඔයාට කරන්න පුලුවන්. එකින් එක හෙමින් විසදගන්න. පොඩි පොඩි ගෙවල් වලින් එයාලව තට්ටු නිවාස වල ප්දින්චි කරවන්න බලන්න.

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga 5 ชั่วโมงที่ผ่านมา

    All the best to Nur🌹courrage wins🇱🇰

  • @alessiacarte9763
    @alessiacarte9763 8 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewa❤️❤️❤️❤️❤️❤️

  • @mudithamuditha3339
    @mudithamuditha3339 7 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewa ❤️

  • @disnadilrukshi2812
    @disnadilrukshi2812 7 ชั่วโมงที่ผ่านมา +1

    Akd❤❤❤❤❤❤❤

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 8 ชั่วโมงที่ผ่านมา +1

    Apith ane ratawal wala awurudu 13 k ratawal wala duk vidinawa apith balagena inne rate minisunta hariyannai ape mawu bimata suba wennai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @asankadesilva3957
    @asankadesilva3957 9 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 ชั่วโมงที่ผ่านมา

    Colamba හැමෝටම malimawa gan keyala දෙන්න ..සහෝදරිය.🇮🇱🧭🇮🇱🙏❤️🧭🧭🧭

  • @morinnoor7867
    @morinnoor7867 8 ชั่วโมงที่ผ่านมา +2

    මම නුර් මොරින් මට ආසාවක් තිබුණා අනුර සහෝදරයාලාත් එකක් වෙඩ කරන්න මම මාලිමාවට ගියත් මාව දෙන්න ජනතාව මාව විවෙචන කරයි මම අරගලය ඉන්න එක තමයි හොඳ ඒහින්දයි ජන අරගල සන්ධානයට ගියෙ දෙකම සමාජවාදී පක්ෂ ඒකයි නෙත්නම් සහෝදරයාට කුහක කම කරනවා නැමෙයි

  • @krishanthahmd2586
    @krishanthahmd2586 9 ชั่วโมงที่ผ่านมา +3

  • @NassierMohamed
    @NassierMohamed 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 nooooor sister

  • @indeerasilva5814
    @indeerasilva5814 6 ชั่วโมงที่ผ่านมา

    නුර්ගේ අවංක එඩිතර බව මම තේරැම් ගත්තේ එදා එයා තනියමම බස් එකෙන් බැහලා විරැද්ධවාදින්ට දුන්න ගේමට.

  • @FathimaShafa-mv8up
    @FathimaShafa-mv8up 7 ชั่วโมงที่ผ่านมา

    I like 👍 👌 Akd prisedan ❤❤❤

  • @Mubarak.mubarak.mubarakmubarak
    @Mubarak.mubarak.mubarakmubarak 8 ชั่วโมงที่ผ่านมา +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 7 ชั่วโมงที่ผ่านมา

    Well done sister and well said sister

  • @PKLIWAN
    @PKLIWAN 4 ชั่วโมงที่ผ่านมา

    Respect Noor ❤❤❤❤❤❤❤❤❤

  • @mudithamuditha3339
    @mudithamuditha3339 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @gamakumara3525
    @gamakumara3525 4 ชั่วโมงที่ผ่านมา

    නූර් ඔයා නගර සභාවට ඉල්ලන්න ඔයා පදින්චි ප්‍රදේශයෙන්, මාලිමාව ප්‍රදාන කර්‍යාලයට ගිහින් කතා කරල සමාජිකත්වය ගන්න, ඔයාට යමක් කරන්න පුලුවන් ඔයාගේ පන්තියේ අයට, ලාල් එක්ක යන්න, අපි ෆුල් සපොර්ට් එක දෙන්නම්, අනික ඔයා NPP meeting වලට නගින්න ඉදිරි චන්දවලදි, එතකොට ඔයාට පාර හැදෙයි !!!
    Blessings from Newyork

  • @Brixty-x7c
    @Brixty-x7c 6 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මන්දා ලාල් !

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ชั่วโมงที่ผ่านมา

    නූර් කතා කරන්නේ හදවතින් මයි. දමිතා වගේ කපටි නෑ. 👍❤

  • @shafrassahabdeen7780
    @shafrassahabdeen7780 7 ชั่วโมงที่ผ่านมา

    Noor and aragala team ockama naduvalinga windrow venda onekiyala prathana karanava npp jayaveva

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 4 ชั่วโมงที่ผ่านมา

    NPP for ever

  • @NATURE-1M.
    @NATURE-1M. 8 ชั่วโมงที่ผ่านมา +1

    🌍 🌎 🌏 මට කොමිපංජ වීදිය කියල මට සාංහලෙන් අකුරැ කරන්න බෑ ලාල් අයියේ මෙි ඇප් එකෙන්. මම ජීවත් උනා ෆැලැටිවල මෙි අක්ක කියන කථාවනමි ඇත්ත මෙි අක්කලට සෙක්ස් කරන්නවත් තමන්ගෙ මනුෂ්‍යය එක්ක නිදහසක් නෑ මෙික මගේ අද්දැකීම මාව සමිබන්ද කරගන්න පුළුවන් මම කියන්කන බොරැනමි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 ชั่วโมงที่ผ่านมา

    Amooo colamba අපායක් ...ath dan ගොඩාක් අය ළඟ toilet dan teyanwa.❤️🙏🇮🇱🧭😊😊

  • @sarathranige8782
    @sarathranige8782 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @PKLIWAN
    @PKLIWAN 4 ชั่วโมงที่ผ่านมา

    NPP pradeseeya Sabawata Anna

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 9 ชั่วโมงที่ผ่านมา +2

    LAL..ubata karunu 2k ma Noor ekka kara ganna bari una...1k eyage chande npp ekata ganda bari una... Anika...nokiya innam...

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 7 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ kata kranna editra කෙල්ලක් කියන eva හරි 😂

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 8 ชั่วโมงที่ผ่านมา +1

    Colombo vala inna menessu hethan innay oyala prabu menessu keyala akai ayalata waradela teyennay

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 7 ชั่วโมงที่ผ่านมา +1

    😂

  • @sahurdhaYaaththrikaya
    @sahurdhaYaaththrikaya 8 ชั่วโมงที่ผ่านมา

    එකක් ඇනගන්න බෑ නෙ..😂😂

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 4 ชั่วโมงที่ผ่านมา

    Ha ha surprised

  • @affordbay6700
    @affordbay6700 8 ชั่วโมงที่ผ่านมา

    කොහොමද වෙච්ච විපර්යාස ය.

  • @charithabeynayake3701
    @charithabeynayake3701 3 ชั่วโมงที่ผ่านมา

    Kawda ban mun!!!😂😂

  • @charithabeynayake3701
    @charithabeynayake3701 3 ชั่วโมงที่ผ่านมา

    Mun denna me sare malimaven chande illuwanam sure parliament yanawa 😂😂😂

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 8 ชั่วโมงที่ผ่านมา

    Deviyane mudukku wala inneth ape sahodara sahodariyo thamai matanam eyala gana puduma dukai 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dohadoha8656
    @dohadoha8656 8 ชั่วโมงที่ผ่านมา

    Lal ubath ara anurata viruddawa boru kiyapu ganayo wage ubath ranjanta koti lebal eka alewwa bang ubath awastha wadiyek bang .ranjanta adare karana duppath janathawa godak innawa uba kade yanawa kiyala balu weda karanna epa .ubatath api adarei bang.

  • @SunilShantha-l8r
    @SunilShantha-l8r 7 ชั่วโมงที่ผ่านมา +1

    Noour.sahodareya.oya.col.cmc.nagarasabaeata.ellana.nagareka.manthreey.durayakata.mama.weyadamkaranm.mama.pinto.kandy.

  • @MohamedShihan-y3l
    @MohamedShihan-y3l 36 นาทีที่ผ่านมา

    Salli valata katha karannum..gon araku tikak

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 9 ชั่วโมงที่ผ่านมา

    Noor..uba Anura ta ho npp ekata chande dunne naththe ayi?

    • @morinnoor7867
      @morinnoor7867 9 ชั่วโมงที่ผ่านมา

      මුලින්ම මනුස්සයෙකුට ගරු කරලා කතා කරන්න තැන ගන්න වයසේ උඹ වගේ කාලකන්නි නෙමේ එන්.පී.පී. එකේ ඉන්නේ හොඳ වැදගත් මිනිස්සු උඹ වගේ හාල්පාරුවො හින්ද තමයි npp ඒකට කැත නම ඉන්නේ උඹ කවුද ලාල්ව හදන්න ලාල් මුලින්ම වීඩියෝ දැම්මේ මේ නූර්ගෙ ජින් එන්ටිගෙ උබ මතක තියාගනින් ඒක

  • @PriyanthiPerera-pz8ts
    @PriyanthiPerera-pz8ts 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤