යශෝදරාටත් අපහාස කරපු මූට බවුද්දයෝ චන්දෙ දෙයිද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @GamageSomalatha
    @GamageSomalatha 6 วันที่ผ่านมา +149

    ඔබ තුමාට බොහොම ස්තූතියි මේ වනචාරියාගේ හෙලුව සමාජගත කිරීම බොහොම වැදගත් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @DeepsJaya
    @DeepsJaya 5 วันที่ผ่านมา +84

    හොදවැඩේ මේ වගේ කුපාඩියෙක්ට් චන්දෙ නොදීපු ජනතාවට මගේ හදපිරි ආචාරිය🙏🙏🙏 ඔබ තුමාට ගොඩක් පිං පැහැදිලිකරාට

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 6 วันที่ผ่านมา +112

    ස්තුතියි ඔබතුමාට මුංගේ හෙලුව ලංකාවට පෙන්නුවාට

  • @WarapitiyaGamage
    @WarapitiyaGamage 15 วันที่ผ่านมา +200

    හරියට හරි වෙදමහත්තයෝ ,අමු තිරිසන් මනුෂ්‍ය යෙක් , මටනම් අප්පිරියයි ,මුන්ට ඉන්න ඕන තැන තමයි අගුනකොලේ.

    • @MallikaDisanayaka-x3h
      @MallikaDisanayaka-x3h 4 วันที่ผ่านมา

      පරයෙක් ගම්පහින් මු රට ටින්ම පන්නා දමන්න හදපු අම්මා ටත් නින්දාකරනවා😢😢තිරිසනා🐄🐄🐄

  • @Nonametosavetoday
    @Nonametosavetoday 5 วันที่ผ่านมา +46

    ඇත්තටම ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි රට ජාතිය ආගම වෙනුවෙන් කල මෙහෙයට....

  • @NewUser-dl6wq
    @NewUser-dl6wq 15 วันที่ผ่านมา +145

    නලු නිලියෝ නම් පාර්ලිමේන්තු වට ගන්න මං එ පා

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl วันที่ผ่านมา

      නාලු නියෝ සෙරම කුපාඩිවුන්.. බෙරුවට කැටයම්. නාට්ටි පෙන්නලා ඔචචර බිල්ඩිම් ගහන්න බෑ.. ඉයා. ලැජ්ජයි. රන්ජාගෙන්ජා

  • @sagarikakumari4040
    @sagarikakumari4040 15 วันที่ผ่านมา +162

    අමු තිරිසනා ....මෙලොවදීම පල දෙනවා...ඕවා..හිරේම තමයි හොද.

  • @AndrasGraant
    @AndrasGraant 14 วันที่ผ่านมา +105

    මම නම් ගොංජට නළුවෙක් වශයෙන් වත් දේශපාලකයෙක් වශයෙන්වත් කිසිම කැමැත්තක් නෑ .උගේ නාළුකම් මං බලන්ඩ කිසිම ආසාවක් නෑ. ඌ ඇවිල්ලා කුණුහරප හඬ පටවල පියා

  • @seniorslexpat6903
    @seniorslexpat6903 6 วันที่ผ่านมา +69

    ඔබ තුමාට ඉස්තුති👍
    Ranjan වැනි දුෂිත, කුපාඩි, අමනයකුගේ පැටිකිරිය සමාජ ගත කලාට. අති උතුම් බුදුන්ගේ🙏 පරම්පරාව, දුෂිත සාටක Rajapaksa හැතිකරයට සමාන කල කලකුරුවෙක් දඩුවම් විදි ආකාරය ගතවූ කාලය තුල සමාජය හොදින් අවබෝද කර ගත්තා. මෙවැනි පාපතරයන්ට එය හොද ආදර්ශයක්!

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 15 วันที่ผ่านมา +131

    බෙහෙවින් ස්තුති ඔබතුමාට තෙරුවන් සරණයි

    • @indranichandra7458
      @indranichandra7458 5 วันที่ผ่านมา

      තොටයි ඔය ඉන්න බැල්ලිටයි හෙනගහපිය තො එකාලේ හිටියද ගොන්ජා චන්දෙටත් ආවා මුසලයා

  • @heenpalaYasananda
    @heenpalaYasananda 15 วันที่ผ่านมา +83

    ඇත්තටම ඔබ අදහන්න වටින මහත්තයයෙක් ***

  • @nimalgamage1425
    @nimalgamage1425 5 วันที่ผ่านมา +36

    ඔබ තුමාගේ අදහසට අපේ ප්‍රනාමය.

  • @r.rodrigo1150
    @r.rodrigo1150 16 วันที่ผ่านมา +154

    😮😮😮
    රන්ජන් මානසික රෝගියෙක් වගෙයි සම හර වෙලාවට කියන දේවල් ජයවේවා මාලිමාව

    • @thasleemfrank3690
      @thasleemfrank3690 15 วันที่ผ่านมา +2

      Yes

    • @dharmadasaathukorala8496
      @dharmadasaathukorala8496 11 วันที่ผ่านมา +4

      Amu kupadiyek

    • @wgpathmini8191
      @wgpathmini8191 6 วันที่ผ่านมา

      ​@@dharmadasaathukorala8496ma balla ula thiyana ona may balla maranna thiyanna ballai balli .maha ballo mu wadi kal inna na oya balla weyda mahathmata bs ranjan kupadiyaballa

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 4 วันที่ผ่านมา

      ❤❤❤

  • @robertgamage6220
    @robertgamage6220 7 วันที่ผ่านมา +69

    ස්තූතියි ඔබට,ඔය පාහරය ගැන ඇත්ත සොබාවය පෙන්නුම් කලාට

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 15 วันที่ผ่านมา +170

    ස්තුති .. වෙදමහත්තයා... මුගේ මුලු ඇගේම කුපාඩි වනචරකම් වලින් පිරිල....

    • @thasleemfrank3690
      @thasleemfrank3690 15 วันที่ผ่านมา +1

      😅

    • @Khaleefa-qu2so
      @Khaleefa-qu2so 10 วันที่ผ่านมา +1

      Ai galebba katawaha gan

    • @LiyanageRoshan-ok1db
      @LiyanageRoshan-ok1db 10 วันที่ผ่านมา

      @@Khaleefa-qu2so මොකද උබේ කවුරුහරි මුගේ ජැක්එකේ වාඩිවෙලා ඉන්නවද

    • @NimanthaMahesh-ti5ol
      @NimanthaMahesh-ti5ol 5 วันที่ผ่านมา +3

      Moo avilla pirimi ganikawak.

  • @Iranganie2023
    @Iranganie2023 15 วันที่ผ่านมา +91

    රන්ජන් වගේ වනචර මිනිහෙක්ට චන්දෙ දිලා පාර්ලිමේන්තුවට යවන්න හදන මිනිස්සුන්ට කියන්න වචන නැ .කිව්වා කියලා හිතා ගන්න .

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h วันที่ผ่านมา +11

    රංජන්ව පාර්ලිමේන්තු වට එව්වෙ නැති ගම්පහ බුද්ධිමත් ජනතාවට ගොඩාක් ස්තුතියි 👍

  • @jayshn-n9575
    @jayshn-n9575 7 วันที่ผ่านมา +107

    ඔබ තුමා හරි ,
    ඒ වගේම නිවැරදියි .
    රන්ජන් කියන්නෙ ජරා මිනිහෙක් . සමාජ දූෂිතයෙක් . මාලිමාවට නොගත්ත එක ගැන මාලිමාවෙ නායකයන්ට ගොඩාක්ම ස්තුතියි . අනුරලට අනාගතය හොදට පෙනෙනව .
    මිනිසුන් නොමිනිසුන් හොදින් හදුනනව . ඒ ගැන ඉතාමත්ම සතුටුයි .
    මේවා හෙලි කිරීම ගැන ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි .

    • @AntonWeerasinghe
      @AntonWeerasinghe 6 วันที่ผ่านมา

      වලත්තය අල්පොන්ස.

    • @rohinimallika9106
      @rohinimallika9106 2 วันที่ผ่านมา

      Ranjan,Kiyanne,Amu,Asahana
      Kari,Ganika,Thirisan,Ballek,
      Muta,Kisima,Ugath,Kamak,
      Neha,,Mun,Parliment,Ekata
      Ganna,Epa,,Niliyo,Tikak,Muta
      Ewarai,,🎉🦌👹
      Kadawatha,Wedamahaththa
      yata,Sthutie,Mewani,Dewal
      Samajayata,Ediripath,Kirima
      Gena,👍⭐

  • @SusanthaWimalasiri-g7y
    @SusanthaWimalasiri-g7y 15 วันที่ผ่านมา +86

    ඇත්තටම මුන් මිනිස්සුද තිරිසන්නු හොදයිනේ මුන් දිහා බලන කොට

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 5 วันที่ผ่านมา +14

    ස්තූතියි ඔබතුමාට , මේ video එක share කරනවා

  • @NavinduPerera-f4g
    @NavinduPerera-f4g 15 วันที่ผ่านมา +75

    කවුරු උනත් කිසිම ආගමකට අගෞරව කරන්න අයිතියක් නෑ

    • @Sasanka197
      @Sasanka197 15 วันที่ผ่านมา +1

      Yes.

  • @SriLankanFlavorsWorldwide
    @SriLankanFlavorsWorldwide 5 วันที่ผ่านมา +15

    ඔබතුමාට ගොඩක් පිං මේ දෙවල් සමාජයට හෙලිදරව් කරාට... කවදාවත් බුදු දහමට හෝ වෙනත් ආගමකට අපහාස කරපු උන්ට ඒ දේ අනිවාර්යයෙන් ඵල දෙනවා... කොහොම ත් රංජන් කියන්නේ විකෘති මනසක් ඇත්තෙක් .....

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 9 วันที่ผ่านมา +50

    මු දෙසපාලනයට තියා සිනමාවට වත් අපා

  • @PradeepMadusanka-j4u
    @PradeepMadusanka-j4u 5 วันที่ผ่านมา +15

    යශෝදරා කියන්නෙ රහත් මෙ⁣හෙණින් වහන්සේ නමක් ...🙏🙏🙏
    පිරිනිවන්පාන දවසේ ඉර හඳ පවා අතින් අල්ලපු සෘධිමත් රහතන් වහන්සේ නමක්...සාරාසංඛෙය්‍යය කල්ප ලක්ෂයක් සිතිවිලි මාත්‍රයකින්වත් ස්වාමියා හැර වෙන පිරිමියෙක් ප්‍රාර්ථනා නොකරපු උත්තමාවියක්...❤❤❤
    මේ වේස කුපාඩියට මේ උත්තමාවියට කියපු කතාවම ඇති කල්ප ගානක් අවිචියේ පැහෙන්න....ආර්යය උපාවාදය....

  • @ireshuddika615
    @ireshuddika615 วันที่ผ่านมา +6

    ඔබතුමාට පින් 🙏🙏 ඒ වගේම සර්ව ජන පක්ෂයේ නායක දිලිත් ජයවීර ගෙ විඩියෝ එකක් යනවා සිද්ධාර්ථ කුමාරයාට අපහාස වන අන්දමින් පරුෂ වචන භාවිතා කර විවෙචනය කරනවා ඔබතුමා මේ පිළිබඳවත් හොයලා බලලා මේ සමාජයට ඉදිරිපත් කරන්න මුන් ඔක්කොම එකයි මුන්ට මේ ආත්මයේම පලිසන් දෙන්න ඕනේ පුළුවන් නම් මුන් ඔක්කොම නීතිය හමුවට ගෙනියන්න ඕනේ ඔබතුමා ඒ පිළිබඳව කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න ඔබතුමාට මහ පිනක් 🙏🙏🙏🙏 15:53

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 15 วันที่ผ่านมา +226

    යශෝදරා දේවිය කියන්නේ රහත් තෙරනියක්,,ඕක ඔය කියපුවා ඕකටම සාප වෙනවා

    • @ChandralathaWepola
      @ChandralathaWepola 5 วันที่ผ่านมา +2

      l

    • @ChandawarnasuriyaWarnasuriyapa
      @ChandawarnasuriyaWarnasuriyapa 3 วันที่ผ่านมา

      Dedenik athara athiuna call ekak nisa oka ganan ganna epa natasha prasiddiye Kiyapuwa dakke nedda mu

    • @SleepyCroissant-ij2nn
      @SleepyCroissant-ij2nn 2 วันที่ผ่านมา

      එහැටි කාලයක් ඔය වනචරයා ඔයවිදියට රගන්නැ ඔයකර ගත්ත පාපයෙන් බලවත්ව විදවලා මැරෙන්නේ

    • @senawirathna6147
      @senawirathna6147 14 ชั่วโมงที่ผ่านมา

      මෙය සාක්සියක්..ජනතාව අතරට ගිහින්තියෙන්නෙ බෞද්ද අයගෙ හිත්කොපකරන වේදනාවක් ..
      මේ අපේ බුදුරජානන්වහන්සේට කරපු නිගාවක්..
      බුද්දසාසන ඇමතිතුමාගෙ වගකීමනම් මේ අසික්කිත මිනිහව හිරේදමන්න කටයුතුකරන්න ඕනි නැවත බුදුන්වහන්සෙගැන අල්පමාත්‍රක්වත් කතාකිරීම නොකරන්න..
      තහනම්කරල..

    • @SandikaLiyanage
      @SandikaLiyanage 14 ชั่วโมงที่ผ่านมา

      Ranjan kiyanne manasika ledek passe yana maheshila wage wesa ganu me thirisana ලංකාවට epa

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 15 วันที่ผ่านมา +61

    ඒකිත් පට්ටවෙිසියක්නෙ.

    • @GamageSomalatha
      @GamageSomalatha 6 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඒ කාලකන්නියා එක්ක ඉන්නෙම වේ......යෝ තමයි

    • @deejay909
      @deejay909 5 วันที่ผ่านมา

      සමිතගේ දුව

  • @Jayamanna-q5v
    @Jayamanna-q5v 15 วันที่ผ่านมา +89

    මේකත් එක්ක මේ වගේ දේවල් කථා කරන එවුනුත් වල් බැල්ලියෝම තමයි තිරිසන්නු මහ ලොකුවට එන්නෙ රට හදන්න

    • @deejay909
      @deejay909 5 วันที่ผ่านมา

      මේ සමිතා ගේ දුව ඵ්කිත් වල් වේසියෙක්

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 5 วันที่ผ่านมา +13

    ඔබතුමාට බෙහොම ඉස්තුතියි පැහැදිදිලි කිරිමගෙඩක් පිංසද්දවෙියි පරබල්ලයි පරබැල්ලියි අල්ලල හිරේට දන්න තුංනෙදෙකින් බල්ල😮😮😮

  • @chamindachaminda5748
    @chamindachaminda5748 13 วันที่ผ่านมา +45

    මෙි පාහරයා අදහන ආගමෙි මෙිවද තියෙන්නෙ.මු කුිස්තියානි .නෙද ඔය පාහරය හැදිගැවිලා පුපුරා විනාසවෙිවා.සාපවෙිවා අහන් ඉන්නත් බැ බොහොම ස්තුතියි දැනුවත් කරාට.

  • @vinithathirimanna5797
    @vinithathirimanna5797 15 วันที่ผ่านมา +74

    Muta ඡන්දය දෙන්න සිතන්න epa mu තිරිසන් මිනිහෙක් .

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 7 วันที่ผ่านมา +27

    අමු තිරිසනෙක්....

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 15 วันที่ผ่านมา +46

    කොහොමත් රන්ජන් ට චන්දේ දෙන්නේ නම් එඋන් කරනුයේ කොටින් ට උදව් කරන එක ..

  • @sriyaniVimalaweera
    @sriyaniVimalaweera 3 วันที่ผ่านมา +2

    ඔබ තුමාට ගොඩාක් පින් මේ වීඩියෝ ව demmata thanks

  • @haymaranwaka2899
    @haymaranwaka2899 6 วันที่ผ่านมา +21

    ඔය තිරිසනා ගෙදර යවපු එකනම් නියමයි. පින්වත් යශෝධරාවට කියන කැත කතාවට ඊලග ජීවිතේ කෙලින්ම නිරයේ

    • @GamageSomalatha
      @GamageSomalatha 6 วันที่ผ่านมา

      නැහැ නැහැ මේ භවයේදී ඌට විපාක ලැබෙනවා ඒකාන්තයෙන්

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 13 วันที่ผ่านมา +69

    අලිරාජා ගේ දිගු කාලීන අවශ්‍යතාවය ඉටු කරන පරයෝ

  • @UpekshaSaumini
    @UpekshaSaumini 15 วันที่ผ่านมา +19

    ආයුබෝවන් ❤🎉 ස්තුති යි ඔබ තුමාට

  • @Mangalika-m4i
    @Mangalika-m4i 13 วันที่ผ่านมา +65

    අහන්ඉන්නත් ලැජ්ජයි

  • @sumithrahl3507
    @sumithrahl3507 7 วันที่ผ่านมา +36

    වෙද මහත්තයෝ...ඔබගේ මේ හෙලිදරව්ව...ඉමහත් උදව්වක් වුනා...රන්ජන්ව අතුගාල දාන්න.ගම්පහ ජනතාවට රටේම ජාතියේම ප්‍රණාමය !

  • @iyanthiperera
    @iyanthiperera 15 วันที่ผ่านมา +78

    නටාෂාටයි, ජෙරම්ටයි නඩු දැම්මා. මේ මිනිහට බෞද්ධයෝ විරුද්ධව කව්රුත් වුනේ නැහැනේ.

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 6 วันที่ผ่านมา +2

      Api catholic Christian Aya heti yata mea wesawata chande dunne Naha eka parak wath 🤬

  • @sanjubay4341
    @sanjubay4341 15 วันที่ผ่านมา +53

    ගොංජාට කෙලවුනා නේද? එල වෙදමාතයා😀

  • @Rajayasekarajayasekara
    @Rajayasekarajayasekara 13 วันที่ผ่านมา +33

    ඕකට චන්දෙ දෙන එවුන්ටත් විපාක දෙනවා

    • @skularathne138
      @skularathne138 2 วันที่ผ่านมา

      අනේ දෙවියනේ මේ මොනවා ද කියන්නෙ .. සන්සාරේ අපි නම් කිසිම ආගමකට කිසිම දෙයක් කියන්නෙ නැ ...කොයී ආගමත් අතී උතුම් ...

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 7 วันที่ผ่านมา +24

    මානසික ලෙඩෙක් අප්පිරියයි මේ වගෙ එවුන් .

  • @SanAbey6851
    @SanAbey6851 7 วันที่ผ่านมา +44

    ඔන්න රංජන් ට ලැබිලා චන්ද ඉහලින්ම.... කර්මය ට පිටුපෑ නොහැක.

  • @PiyaratneGajanayake
    @PiyaratneGajanayake 14 วันที่ผ่านมา +15

    Very good thanks

  • @somawgk4778
    @somawgk4778 15 วันที่ผ่านมา +28

    රංජන් අැතුලු අය එපා එ් වගේ 😮

  • @PradeepMadusanka-j4u
    @PradeepMadusanka-j4u 5 วันที่ผ่านมา +6

    යශෝදරා රහත් මොහණින් වහන්සේ නමක් ...🙏🙏🙏
    පිරිනිවන්පානදවසේ ඉර හඳ පවා අතින් අල්ලපු සෘධිමත් රහතන් වහන්සේ නමක්...සාරාසංඛෙය්‍යය කල්ප ලක්ෂයක් සිතිවිලි මාත්‍රයකින්වත් ස්වාමියා හැර වෙන පිරිමියෙක් ප්‍රාර්ථනා නොකරපු උත්තමාවියක්...❤❤❤
    මේ වේස කුපාඩියට මේ උත්තමාවියට කියපු කතාවම ඇති කල්ප ගානක් අවිචියේ පැහෙන්න....ආර්යය උපාවාදය....

  • @VIHAGANAEKANAYAKA
    @VIHAGANAEKANAYAKA วันที่ผ่านมา +2

    හරිනෙ ඇපත් නැති උනා. හොද වැඩේ.

  • @Damithaalwis
    @Damithaalwis 9 วันที่ผ่านมา +19

    රන්ජන් රාමනායකට අන්තිමට ජොකත් නැතිව තමයි යන්න වෙන්නේ..😅😅😅

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 7 วันที่ผ่านมา +25

    මේක අමුසක්කිලියෙක් වෙදමහත්තයා මේක අමු පට්ටි ගොනා

  • @kalumdr
    @kalumdr 15 วันที่ผ่านมา +46

    මෙ records හැම හංදියක් හංදියක් ගානෙ ස්පිකර් ගස් බැදල මිනිස්සුන්ට අැහෙන්න සලස්වන්න ඔ්න වෙදමහත්තයා 😎😎😎😎😎😎😎😎😎

    • @arunipriyngika4557
      @arunipriyngika4557 15 วันที่ผ่านมา +3

      ඒක තමයි කරන්න ඕන

    • @ranjanik9774
      @ranjanik9774 15 วันที่ผ่านมา +2

      Sahatika atta

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 4 วันที่ผ่านมา

      Wadenam supiri namuth samarak ewa podilamaita gelapenne ne

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 14 วันที่ผ่านมา +16

    ඔබතුමා මේක මුලු රටේම ගෙනියන්න . ඔබතුමා ඒක කරන්න . මේ you tube හැමෝම බලන්නේ නැහැ . ගම්බද මිනිස්සු මේවා දන්නේ නැහැ . ඒ නිසා මේ වෙන මාර්ගයකින් ජනතාව දැනුවත් කරන්න . ඔබතුමාට පින් ඒක. කරුනාකරලා. මේක කරන්න මහත්තයා

    • @GamageSomalatha
      @GamageSomalatha 6 วันที่ผ่านมา

      සහතික ඇත්ත කතාව

  • @ගයාන්අබේකෝන්
    @ගයාන්අබේකෝන් 15 วันที่ผ่านมา +11

    100% True

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 7 วันที่ผ่านมา +23

    මටනම් අප්පිරියා මිනිහෙක් ගොන්ජන්...මහේශි බඩ්ඩ නම් ගොන්ජගේ back side එකනේ.. ඉස්සරාට පැනලා ආවා මෙතන චන්දේ ඉල්ලන්න.. ලෑජ්ජා නැති වේ...යෝ..

    • @MaduAdikari-h5y
      @MaduAdikari-h5y 5 วันที่ผ่านมา +1

      Agama dahamak hariyata danne nathi mewage kalakanni elawannama ona.

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 6 วันที่ผ่านมา +12

    හොදවැඩෙ ඕකට මිනිසුන් ට අනවශ්‍ය විදිහට ගරහපු ගැරහිල්ලට කෙලවෙලාම යන්න ඕනෙ හරිම සතුටුයි මුට වෙච්ච වැඩේ ට

  • @kamaljayanayaka9375
    @kamaljayanayaka9375 6 วันที่ผ่านมา +13

    ඔබ තුමා සියයට දාහක් නිවැරැදි .අපි ඌ ප්‍රතික්ෂේප කරල හුඟක් කල් ,,අමුම අමු ජරා සතෙක්....මේව මේවගේ රස කර කර කතා කරන අහන මේ ගැහනු කවුද ???????

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 15 วันที่ผ่านมา +26

    වෙද මැතිතුමනි මෙ විඩියෝ එක ප්‍රසිද්ද කරන්න මේක මහ අපරාදයාක් මීට වඩා මෙකගේ මෙ කතාවා ප්‍රසිද්ද කරන්න

  • @MegaStore-z8s
    @MegaStore-z8s 23 นาทีที่ผ่านมา

    එතුමාට බොහොම ස්තුතියි. ඔය යකාටත් ඕක පරිස්සන් දෙනවා බුදුන්ට අපහාසයට කරට

  • @janakamehara
    @janakamehara 8 วันที่ผ่านมา +25

    සංස්කෘතික හා බෞද්ධ කටයුතු පිළිබඳ ඇමැති තුමා ගේ අවධානය පිණිස යි 😂😂😂

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 6 วันที่ผ่านมา +6

    අහන්න බැහ මේ දේවල් ලැජ්ජයි පව් කාර්යා

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 5 วันที่ผ่านมา +6

    සියලු කෙලෙස් ප්‍රහීන කල මහ රහත් භික්ෂුනීන් වහන්සේ නමක් තමයි යශෝධරා දේවිය ....
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 9 วันที่ผ่านมา +19

    මුට චන්දෙ දෙනවුන් බවුද්දයො නෙවෙයි තිරිසන්නු

  • @mahindayatagama4131
    @mahindayatagama4131 15 วันที่ผ่านมา +31

    රන්ජට සුද්ධෝදන රජුගේ චරිතය දුන්න චිත්‍රපට නිශ්පාදකයෙක් ලන්කාවෙ හිටිය,ඒකා මේක දැක්කද?

  • @santisanti7789
    @santisanti7789 6 วันที่ผ่านมา +11

    නැත්තං.පවුලක්.පිලිවෙලක්.වෙලාඉදියිනෙ.අප්පිරියයි.ඔබතුමට.ගොඩාක්පිං.ඕවපහදල.දෙනවට.මෝඩමිනිස්සුන්‍ට.බුදුසරනයි

  • @DannieWinson
    @DannieWinson 7 วันที่ผ่านมา +8

    Thank you as u expose the real truth..

  • @mudithamathew161
    @mudithamathew161 6 วันที่ผ่านมา +6

    ඔබතුමන් ට ජය ❤ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Iranganie2023
    @Iranganie2023 15 วันที่ผ่านมา +26

    මෙි කතාව පුසිද්ද කරන්න

  • @wishvageneva3761
    @wishvageneva3761 7 วันที่ผ่านมา +18

    හරිම කනගාටුයි රන්ජන් වැනි පහත් මනුස්සයකු ගැන.බාවිතා කරන වචන චි ලැජ්ජයි

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 15 วันที่ผ่านมา +23

    ❤ ජය වේවා දොස්තර මහත්මයා ❤

  • @dianydiany5026
    @dianydiany5026 7 วันที่ผ่านมา +12

    නොදකින් මුන්ගේ ලැජ්ජයි කියලා ගෑවිලාවත් නැ 🤑🤑🤑

  • @samanthachandrasekara7780
    @samanthachandrasekara7780 6 วันที่ผ่านมา +23

    කතාව ඇත්ත මමත් හිතුවේ රංජන් මාලිමාවට සෙට් උනොත් හොදට දිනන්න පුලුවන් වෙයි කියලා.. බලන්න මාලිමා බුද්දිය කොහොමද කොච්චර දුරක් බලනවාද රංජන් හිතුවේ එයා තරම් මිනිහෙක් නෑ කියලා අනිත් උන්ගෙ වැරදිවගේම මූත් ගෑනු එක්ක ඉදලා ඒව රෙකෝඩ් කරලා එලියට දැම්ම පවුල් කීයක් කඩන්න ඇති ද අම්මෝ මාලිමා කාරයෝ කුනු ගොඩවල් ගාවගත්තේනෑ...කමල් අද්දර ආරච්චි උනත් හොද මිනිහෙක් නෙවෙයි ....මාලිමාවට ජය.

  • @warshadheera9813
    @warshadheera9813 4 วันที่ผ่านมา +2

    මහත්තයො ස්තුති ඔබතුමාට මු අමු සක්කිලි යෙක් අපි කිසිදාක මු වගෙ බල්ලො පර්ලිමෙන්තු එන්නබැ මුගෙ වෙසගැනූ ඒ ජාතියෙ බඩු මුව එලියට දාපු අයට ගහන්න ඕනි.

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 15 วันที่ผ่านมา +7

    Discipline is first the whole Sri Lankans highest salutation to Mr. Doctor

  • @priyanthakumara2033
    @priyanthakumara2033 14 วันที่ผ่านมา +17

    රංජා ඉවරායීඊඊඊඊඊඊ😂😂

    • @LakshmanPerera-t9u
      @LakshmanPerera-t9u 6 วันที่ผ่านมา

      Attatama ranjan wage ewnta chandaya denna apa.amu thirisan kupadiyo.oba samatama meka ahapuwama therum yai.

  • @sujathacreations5179
    @sujathacreations5179 5 วันที่ผ่านมา +6

    මහා ජනතාව ඒ වගේ කුපාඩින්ට නියම පිළිතුරු ලබාදී ඇත

  • @MattoPathi
    @MattoPathi 15 วันที่ผ่านมา +26

    ජින් ඇන්ටි ට ම හොදයි ඉතින් .
    බලන්න ජනාධිපතිතුමා මේ තැනට ආවේ කොයිතරම් දුක් විදලද ?
    එතුමා වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙන නැති තරම් 🎉
    මේ වගේ කාලකන්නි මිනිස්සු චන්දෙට එන්නේ මානසික රෝග වලින් .
    ආගම් වලට අපහාස කරලා මේ කාලකන්නින්ට සතුටක් ලබන හැටි😢
    ඉතින් මේවා අහන කොටත් උන් ගැන පුදුම අප්පිරියාවක් එන්නේ 😮
    මේ වීඩියෝ එකම ඇති උන් ප්‍රතික්ෂේප කරන්න .
    ස්තූති මේවා මිනිස්සුන්ට අහන්න සලස්වනවාට 🎉🎉🎉🎉

  • @SamuraUr
    @SamuraUr 16 วันที่ผ่านมา +24

    pimpy gonja

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 3 วันที่ผ่านมา

    බෙහෙවින්ම ස්තූතිය ඔබතුමාට . මෙවුන්ට ජ්න්දය දෙන්නෙත් ඒ වගේම අය තමයි.

  • @HeshaniGalhena
    @HeshaniGalhena 5 วันที่ผ่านมา +4

    මෙහෙම අයද පාරිලි මේන්තු යවන්නෙ...චික් විතරක්... වෙද මහත්තයට ගොඩක් පිං මේවා දාලා ජනතාව දැනුවත් නිරිමට...

  • @hfskarunarathna9352
    @hfskarunarathna9352 6 วันที่ผ่านมา +2

    ඔබ තුමාට තෙරැවන් සරණයි සියඵ දෙවියන් රැක දෙත්වා෴෴෴෴

  • @xr6hx1h
    @xr6hx1h 6 วันที่ผ่านมา +5

    ඉස්තුතියි

  • @Dhamma-y1q
    @Dhamma-y1q วันที่ผ่านมา

    ඔබ තුමාට ස්තුතියි මේ වගේ හොරු
    එලියට දානවට බුදුන්ට කරපු අපහාසයට එයාට ස්වබාව දර්මය ව්සින් ම පනිස්මන්ට් එක දේවි
    සත්‍යය එයමය

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 8 วันที่ผ่านมา +10

    ඔයා වේසා ගැනී අම්මෝ

  • @NesharaThejan-hu4mp
    @NesharaThejan-hu4mp 4 วันที่ผ่านมา +2

    මං හැමදාම පතනවා යශෝධරා උත්තමාවියක් වේවා කියලා.කල්ප කීයක් යයිද ...ඒත් පුලුවන් වෙයිද...ඒතරම් පතිභක්තිය ...මූ වගේ එවුන් බුදුන්ගේ දේශයේ ජීවත් වෙනවනෙ😢😢😢😢😢😢

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 11 วันที่ผ่านมา +5

    Weda mahathmaya,obata ape pranamaya. Thanks

  • @SirimaJayathnge
    @SirimaJayathnge 5 ชั่วโมงที่ผ่านมา

    Appiriyai mewa අහන්න ඔබ නිසා තමයි ඌට චන්දේ dunne nathe ජනතාව ඔබට ස්තුති ස්තුති ස්තුති

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 5 วันที่ผ่านมา +5

    හරිම ආදරේ කරපු චරිතයක් . අම්මෝ රන්ජව අප්පිරියම උනා🤮🤮🤮🤮🤮🤮🤮🤮හොද වෙලාවට පැරදුණා වෙදමහාත්තයට ගොඩක් ස්තුතියි මේකරපු හෙලිදරව් ට

  • @SaSs-o1n
    @SaSs-o1n 7 วันที่ผ่านมา +10

    ඌ ඉල්ලගෙන කෑව.

  • @rupapushpa9228
    @rupapushpa9228 15 วันที่ผ่านมา +15

    Hi sir this kind of people's must send to Heal not Parliament house,, sinners must chease out from country,thank you sir, God bless you 🙏🏼

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 6 วันที่ผ่านมา +6

    අද,නොවැ,16,මෙි වෙනකොට කැරියට අපි ඇපත් නැතිවෙන විදිහට වැඩෙිි දිිල ⁣ඉවරයි.

  • @Hemarathnadesilva
    @Hemarathnadesilva 7 วันที่ผ่านมา +4

    You are right thank you ❤❤❤❤❤

  • @mskalupahana374
    @mskalupahana374 14 วันที่ผ่านมา +19

    ඔය මේහෙ වන ගැනීත් වංචරියක් නැත්නම් ඔය වගේ වන්චරයින් සමග සාකච්චා පවත්වයිද

  • @WitharamalageSomalatha
    @WitharamalageSomalatha 15 วันที่ผ่านมา +16

    Kupaade waasa balla😮😮😮😮

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 13 ชั่วโมงที่ผ่านมา +1

    This is so funny 😂😂😂😂 what ever happens truth is truth

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 16 วันที่ผ่านมา +20

    Manasika ledek munam

  • @RANJITH-cs1we
    @RANJITH-cs1we 10 วันที่ผ่านมา +5

    RANJA PATTI. GONA (OBA THUMATA THANKS)

  • @SunilshanthaShantha-b4h
    @SunilshanthaShantha-b4h 7 วันที่ผ่านมา +18

    රංජා.වල්.පෙරෙතයා .ඕකට.හොද.වැඩෙ

    • @User100-p4c
      @User100-p4c 4 วันที่ผ่านมา

      Passage hombai 2ma anagathtane hodawede.gon wassa. Thanks Doctor.

  • @bs-dd6cu
    @bs-dd6cu 6 วันที่ผ่านมา +7

    මේ පරය නම් අමු කුපාඩියා. මට නම් මේ පරයව පෙන්නන්න බැහැ. මේ අපතයව මුළු රටම ප්‍රතික්ෂේප කල යුතුයි.

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 5 วันที่ผ่านมา +13

    ලංකාවේ අයට මාස 3 කින් අමතකව වෙනවා.
    වනචර පිස්සේක...

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 วันที่ผ่านมา

    ඔබ.තුමාටපිං.දැනුවත්කෙරැවට