ඔබට මරණය පවා ගෙන දෙන කාල සර්ප යෝගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Welcome to our TH-cam channel! Don't forget to hit the subscribe button and turn on the notification bell to stay updated with our latest videos. Share this video with your loved ones and spread the knowledge!
    ✅ Let's stay connected:
    Facebook - vishwakarma.lk/
    For any copyright matters or inquiries, please feel free to reach out to us via email at vishwakarma.lk@outlook.com. We value your feedback and are committed to resolving any issues promptly.
    #Vishwakarma

ความคิดเห็น • 37

  • @nihalakmeemana1606
    @nihalakmeemana1606 2 หลายเดือนก่อน +1

    The best demonstration I ever heard about Kaala SarpaYoga. Thank you Sashenaka !

  • @sudharmagamage6329
    @sudharmagamage6329 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි, අර්ධ කාලසර්ප යෝගය ත් පැහැදිලි කලොත් හොදයි.

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f 11 วันที่ผ่านมา

    කාල සර්ප යෝගය කියන්නේ පෙර පවි මෙ ආත්මයේම පිලිසන් ⁣දිම පෙන්නුමි කරන යෝගයක් එ බව දැනගෙන නිතරම දැහැමිව සතුටින් ජිවත් වෙන්න අනුන්ගේ දෙවල් හෙයන්න යන්න එපා කෙටින්ම හිත පරිස්සමි කර ගන්න නිතරම මෛත්‍රීයේන් යුතුතුව මධ්‍යම ප්‍රතිපදාව තුළින් ජිවිතය අරගෙන යන්න

  • @kusumhewa720
    @kusumhewa720 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට
    ඉතාමත් පැහැදිලි යි.

  • @kumariherath2442
    @kumariherath2442 ปีที่แล้ว

    ඉතාමත්ම. වට්නා පැහැදිලි කිරීමක් . බෙහෙවින් ස්තුතියි

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +3

    හරි හොද පාඩමක්‌ 🙏🙏🙏🙏

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc หลายเดือนก่อน

    ස්තුතියි

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 ปีที่แล้ว +1

    Kala amurtha doshaya yeden wita athiwana prathipala genath hadinweemak karanna.....bohoma sthuthi oba thumata...

  • @thusharapradeep477
    @thusharapradeep477 5 หลายเดือนก่อน

    හරිම වටිනා දැනුවත් කිරීමක්. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම 👌👌👌🙏🙏🙏

  • @christopherperera4767
    @christopherperera4767 ปีที่แล้ว +2

    කාල සර්ප යෝග 12 හා ඒවායේ විස්තර පැහැදිලි කලාවගේ.කාලා අමුර්ත යෝගත් 12ක් තියෙනවද එසේනම් ඒ කාල අමුර්ත 12 ගැන පැහැදිලි කිරීමක් කලේ නෑනේ

  • @sadhanafernando7981
    @sadhanafernando7981 5 หลายเดือนก่อน

    Excellent explanation

  • @heshanmaduranga986
    @heshanmaduranga986 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක්

  • @dammikakumari2166
    @dammikakumari2166 ปีที่แล้ว +1

    මහත්තයෝ ගොඩාක් පිං මගෙත් කාල. සර්ප යෝගය. තියනවද 1979.11.28 උදේ 9.14 ට කියලා. දෙන්නකෝ තවත් දුක් විදින්න වෙනවද

  • @piyasomapalliyaguruge886
    @piyasomapalliyaguruge886 10 หลายเดือนก่อน

    @Vishwakarma කඩවර දෝෂය ලෙස හදුන්වන්නේ කුමක්ද? එහි ප්‍රතිඵල මොනවාද හා ඊට ඇති ප්‍රතිකර්ම මොනවාද මහත්මයාණෙනි.කරුණාකර පැහැදිලි කර දෙනමෙන් ඉල්ලමි.

  • @technicalguy6936
    @technicalguy6936 ปีที่แล้ว

    Mahathmayaneni, kala sarpa yogaya wasara gananak yana vita nethi wena awastha thibeda?

  • @dreampony1809
    @dreampony1809 5 หลายเดือนก่อน

    Budusarani

  • @krishanthasampath6517
    @krishanthasampath6517 8 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි පහැදිලි කිරීමට. මට ගානක යෝගය තිබේදැයි නිවරදිව දැනගත හැකිද?

  • @tharushichamika282
    @tharushichamika282 5 หลายเดือนก่อน

    මට තියෙන්නේ ගානක කාල සර්ප යෝගය. මම ඉපදිලා අවුරුදු 01 දවස් 29 යද්දි මගේ තාත්තා මිය ගියා.😭

  • @prasannajayasinghe8522
    @prasannajayasinghe8522 10 หลายเดือนก่อน

    Theruwan saranai sir

  • @Erandabuddika-vo4pz
    @Erandabuddika-vo4pz 2 หลายเดือนก่อน

    Kala amritha yogaya ta mokada karanne 2018/1/10 11.33pm

  • @daneshguruge5956
    @daneshguruge5956 ปีที่แล้ว +2

    Kala Amrutha dosayak yedunu wita e kenata kumak wenawada?

    • @user-sp3oh4qc5w
      @user-sp3oh4qc5w หลายเดือนก่อน

      Mageth kaala amurtha kiyala adai danagaththe

  • @jayakodianura4679
    @jayakodianura4679 ปีที่แล้ว

    Godak sthuthiyi denuwath kalata

  • @lushoo13599
    @lushoo13599 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @With__Me
    @With__Me ปีที่แล้ว

    budusaranai

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh 7 หลายเดือนก่อน

    Mage duwata kala amritha yogaya thiyanawada 11.33 pm
    2018/1/10

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 ปีที่แล้ว

    Magenan tiyanawa a monawada 12n kiyala danne naha

  • @Asiridananjaya
    @Asiridananjaya 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RenukaWijerathne-qr9nx
    @RenukaWijerathne-qr9nx ปีที่แล้ว

    ඔය් අන්ශක ගනන සොයා ගන්නේ කොහොමද

  • @krishanikulathunga4844
    @krishanikulathunga4844 9 หลายเดือนก่อน

    අර්දකාලසර්ප යෝගය කියන්නෙ එතකොට?

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 ปีที่แล้ว +1

    👍💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudusenevirathne575
    @kumudusenevirathne575 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @IsuruAndry
    @IsuruAndry 10 หลายเดือนก่อน

    රාහු සිකුරු 2
    ගුරු 3
    රවි බුධ ශනි 4
    කුජ 5
    සදු 7
    කේතු 8
    මා හට කුමන ලෙස බලපායිද

  • @navodyasandaru7485
    @navodyasandaru7485 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chandikapriyani4801
    @chandikapriyani4801 ปีที่แล้ว

    🙏🙏🙏🙏