කාල සර්ප යෝග හිමියාට විවාහයක් නැද්ද Kala Sarpa Yoga himiyata Wiwahayak Nedda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 27

  • @nikilnikil2589
    @nikilnikil2589 2 ปีที่แล้ว +4

    මේක ඇත්ත මට මේ යෝගය තියනවා ..විවාහා දෙකක් කැඩුනා.පසුව විවාහා නොවී ඉන්න තීරනය කලා..නමුත් නැවතත් මා විවාහා උනා ..දැන් නම් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බත් හොදින් ඉන්නවා .

    • @dhammikahenegama1696
      @dhammikahenegama1696 ปีที่แล้ว

      බොහෝම පිං දැනුවත් කිරීමට .ස්තුති

  • @thusharapradeep477
    @thusharapradeep477 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට.තෙරුවන් සරණයි

  • @vasantaaashirwad9569
    @vasantaaashirwad9569 2 ปีที่แล้ว +1

    ඔහු තමා කියන්නේ ඇත්ත මගේ දුවට දැන් අවුරුදු දහතුනයි මගෙ දුවට අවුරුදු 6 දී මගේ මහත්තයා වෙන්වුණා මම විදේශගත වුණා තාමත් මම ඉන්නේ විදේශගත වෙලා මගේ දරුවා මගේ අම්මා ගාව තනි උනා ලෙඩ දුක් කරදර වලින් ප්‍රශ්න වලින් ඉවරයක් වුණේ නෑ මම හිතනවා ඇයට ඉදිරියට ප්‍රශ්න වෙන එකක් නෑ කියලා

  • @batagodaharshani6186
    @batagodaharshani6186 2 ปีที่แล้ว

    ඔබතුමීය ඇත්ත කියුවේ.. ස්තුතියි 🙏

  • @d.h.dinushaerangika3204
    @d.h.dinushaerangika3204 ปีที่แล้ว

    ස්තුතියි

  • @sumudhutharanga7064
    @sumudhutharanga7064 3 ปีที่แล้ว +1

    Good job ok

  • @shanthibandara223
    @shanthibandara223 11 หลายเดือนก่อน

    Very correct mam

  • @MaduMadunisansala-fr2vs
    @MaduMadunisansala-fr2vs 10 หลายเดือนก่อน

    Meka etta mage kendaret me kala sarpa yogaya tiyanawa mage mahattaya neti una aka paratama hart atek akak avit

  • @sandanifernando2826
    @sandanifernando2826 2 ปีที่แล้ว +3

    Mata kalasarpa yogaya thiyenawa kiyla jothishya karana dennek kiwwa ane mn dan na eka mt kohoma balapaida kiyla mata bayai e gana mata mona unath kamak na mage kenekta karadarayak wei kiyla mata bayai man thama marry karalath na mata wayasa 25 marry karana eka gana isthawarayakuth na kenekuth na man awalassana kenekuth newei me kalasarpa yogaya mata kohoma balapaida kiyala mn kohomada hariytm dana ganne 😒

    • @wimalwanninayake7239
      @wimalwanninayake7239 2 ปีที่แล้ว

      ඔබට කාලසර්ප යෝගය තියනවද

    • @donmudit2257
      @donmudit2257 ปีที่แล้ว

      Mageth ehemai....math awalassna n'a, wivahayakuth n'a..

  • @dilinidilrukshi3899
    @dilinidilrukshi3899 ปีที่แล้ว

    Miss mage daruwata aurudu 2 I ayage thatha ayata masa 7 n rata giya ,mama vitharai ayata laga inne me yogaya gevaida daruwage thatha laga nathuwa hadena nisa

  • @sltouristchannel7172
    @sltouristchannel7172 10 หลายเดือนก่อน

    Oba thumiyagen kendare bala ganda puluwanda

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว

    Madam pin sidda wenawa mage duwata kalasarpa yogaya thiyanawa eyata kohomada 2018/1/10 welawa 11.33 p.m budusaranai

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 ปีที่แล้ว +1

    Miss dipthi yogayak thibunoth mokada wenne kendaraka

  • @shanthisanju9366
    @shanthisanju9366 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @inokaiokafarhan9051
    @inokaiokafarhan9051 2 ปีที่แล้ว +1

    Obathumiya නිවැරැදි .kuda කාලයේදී ගොඩක් duk winda.දෙවැනි කසාද yak sidu una.නමුත් dan ගොඩක් හොඳයි

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    මෙය කාල සර්පයොගය ගැන හොඳ විග්‍රහයක් නොවේ එය විවිධ අයට විවිධාකාරයි, නමුත් පහල ලින්ක් එක තරමක හොඳ විග්‍රහයක් තියනවා
    th-cam.com/video/jcn0wHnMjr8/w-d-xo.htmlsi=_EZpFAgF8IAngOUY

  • @IsuruAndry
    @IsuruAndry 10 หลายเดือนก่อน

    රාහු සිකුරු 2
    ගුරු 3
    රවි බුධ ශනි 4
    කුජ 5
    සදු 7
    කේතු 8
    මිතුන ලග්න, මුල නැකත 2 වෙනි පාද...

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 2 ปีที่แล้ว +1

    Stuti mis atta kiyanne oya

  • @jannimsarani415
    @jannimsarani415 ปีที่แล้ว

    අනේ මටත් කාලසර්ප යොගයක් තියේනවා,දැන් මං මැරිලා කරලා ඉන්නේ.අනේ මට බයයි 🥺

    • @sanduninimsara1204
      @sanduninimsara1204 ปีที่แล้ว

      Godak pin karsnn mtth thiyei shani doshaya😔

    • @thusithmadushan4878
      @thusithmadushan4878 ปีที่แล้ว

      Matath thinaw

    • @user-vn2tt4kt8k
      @user-vn2tt4kt8k 5 หลายเดือนก่อน

      Oyawa marry karanna inna kenatath me yogaya thinawada akke

    • @buddikanayomi-cl7ch
      @buddikanayomi-cl7ch 2 หลายเดือนก่อน

      Dennagema kalasarpa yogay thiyenawanam ok