Ane mahaththayo mata me loke wadiyenma adare karana kenata issara gedarin kamathi dan kamathi na .lokuuu manasika peedanayaka man inne . Udaw karannako puluwan nam
Oba thumata godak pin danuwath kalata.mage puthata kala sarpa yogaya thiyenawa. Puthata operation ekakuth thiyenawa.mata oba thumage contact number ekak denna puluvanda. Mata meyata piliyamak labaganna.theruwan saranai
දැනුවත් කලාට ඔබ තුමාට පිං තෙරුවන්සරනයි.❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං සර්. ජිවිතේ අතාරින්න තරම් අමාරුවෙන් ජීවත් වෙන්නෙ මන්. පිලියම් ලැබුනා ඔබ තුමාගෙන්.
බොහොම ස්තූතී ඔබ තුමාට.... ඒ සදහා පිළියම් ඉදිරිපත් කලාට......
බොහොම පිං ඔබතුමා ට
තෙරුවන් සරණයි.
පිලියම් ඉදිරිපත් කිරිම ගැන ස්තුතිය ඔබතුමාට ..🙏💐
👍❤..ඔයත් එහෙමද
Obathumata godak pinsidda wanawa piliyam kiyala dunnata budusaranai devi pihitai
Theruwan saranai !obathumaata.
ඔබතුමන් ට බෙහෙවින්ම ස්තුතියි මේ තොරතුරු ලබා දූන්නාට
ස්තුතියි ඔබතුමාට
jayama wewa obathumatath!
Taruwansaranai! Obatumata! ! ! Dawamaniyan atulu wishwaya siyalu asirwada nirantarayanma ayurakkantu ayubohowewa! ! !
Mata nam kalasarpayogaya thibbata kisi avulak na. Vivaha jeevithayath hodai sallith thiyenawa.
ඔයාගෙ කේන්දරෙට කියල නැත්ද විවිහ ජිවිතෙ අසාර්තක වෙනව කියල
@@asinivihara3619 ඇත්තටම සියයට සීයක් සාර්ථක විවාහ ජීවිතයක් තියෙන්නෙ.දෙවියෙක් වගේ මහත්තයෙක් ඉන්නෙ.
තෙරුවන් සරණයි ඔබ තුමාට
Thank you dun upadesvalata
Ane mahaththayo mata me loke wadiyenma adare karana kenata issara gedarin kamathi dan kamathi na .lokuuu manasika peedanayaka man inne . Udaw karannako puluwan nam
B.s❤❤❤
ස්තුති ඔබතුමාට. තෙරුවන් සරනඉ !
Baya venna .obathuma kiypu kthava aththa .mata thiyenv.eth mm lagadi dangttee mm vivhkii druvek innv .krn devl hriymv ethuma kiva vidiyta .mm godak pint dhmt ladi kenek .darmyta anuvii mm jivth vennee .nitrm ruwanvalimhseyt udmluvt ynv poojavan krnv msekt deprk vge ynv mt hithenne mm pin dhm nitrm krn nisa e balapama mata aduii .
Ane apiwa danuwath kalata godak pin mahaththayo.
supiri. kemadrama yogaya ganath video ekak dennako.
මගේත් ඔයදේමයි..මගේ ව්‍යායාපාරය ඉවරයි ...මෙි කියන සියලු දේ ඇත්ත..මෙි පෙර අකුසල්..මගේ ඡිවිතය බෙිරිලා තියෙන්නේ මම දර්මානු කුලව ඉන්න නිසා. මට ආයේ ඇතිවෙන්න දේකුත් නෑ නැතිවෙන්න දේකුත්නෑ..මගේ අරමුන පැවිදි වෙලා මෙි සංසාරෙන් ඵතරවිම..ඵ්කටත් බාදයි මහත්තයෝ...බුදුසරනයි
නියමයි 👌❤️
Oba tumage pehediliwa samasta samajayata therum kareema ithama watinawa siyaluma devi pihita lebewai pathami.
.z 16:15 16:15 16:15 16:15 16:15 16:15 16:15 16:15
ස්තුතිවන්ත wenawa ඔබතුමාට
Obathumata godak pin
ස්තුතියි මහත්තයෝ
ස්තූතියි මටත් ඔය කියපු දෝසය තිබෙනවා
ඔයාගෙ රාහු කේතු කොහොමද පිහිටා තියෙන්නේ
Godak pin sir...
පින් ඔබට
Sir matat Oye yogaya tiyenawa magi kethu 2 Rahu 12 inne meken mata balapamak tiyenawada
mamath obatuma kiyu kalasarpa yoga walin ekak tibena kenek. bohoma sthuthiyi obathumata.
Matath oya doshaya thiyenawa. Ardawa thamai thiyenne.
Mama badinna inna kenatath kala sarpa yogaya thiyenawa
Sthuthiyi obathumata
Me prashne nisa gewal walin kamathi na dan udaw karannako
Oba thumata godak pin danuwath kalata.mage puthata kala sarpa yogaya thiyenawa. Puthata operation ekakuth thiyenawa.mata oba thumage contact number ekak denna puluvanda. Mata meyata piliyamak labaganna.theruwan saranai
Kala sarpa yoga kalaya man den gewanne .Aurudu kiyak thiyanawada
පිහිටීම අනුව තමයි කියන්න පුළුවන් ..
Guruthumani mage duwage kala amurtha yogaya thiyanawa mokada guruthumani karanne 2018/1/10 11.33p.m
Bohoma stitii
මගේ 01 ගු.කේ
07 ච,රා
අනිත් ඔක්කොම වම් පස
දකුණු පස 11 කොටුවෙ පමණක් කුජ
මේ ගැන දැනගැනීම අවශ්‍ය
කාල සර්ප යෝගය නැත
මගෙ 1රාහු 7කේතු
සර් මගේ පුතා ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. ඒත් දැන් දුර්වල වෙලා මේ සැරේ පහේ ශිෂ්‍යත්වය ලියනවා මට පුළුවන් නම් උදව්වක් කරන්නට මේ ගැන මේ පිළිබඳව
Mage th duwageth තියෙනවා oba thuma හමුවීමට අවශ්‍ය i සතියේ කුමන dawas wala පැමිණි ya uthuda duwata wayasa 30 කිසිම diunuwak na
Mage.putage.rahu.11.ketu.5.he.habayi
Ketu.akka.Chandra.saha.kuja.ennawa.Mata.Nene
Akama putayi.23yi.kisima.deyak
Hariyanne.na.mokada.karanne.
අනේ සර්, මට උදව් කරන්න 😢
👌👍👍🥰🙏
Mt deyak danagnn thinw puluwan nm mt me de therum krnn.mn wayasa 22 kenek mt me yogaya thinw.rahu kethu depeththe edl mge margaya wahalalu thinne...eka wenas krnn puluwanda.
Meken gdk hithin watila enne mn...puluwan nm meka therum krnn
Mt oba thumage pon nomber ekk laba denn puluwanda
Mata awadhshama welawata oba thuma pihitata awaaaa. Budusaranai
Sr mge රාහු 2 කේතු 8 .හැබැයි ගුරු ශනි 11.මගෙ ලග්නෙ මිතුන.මටත් කාලසර්ප යෝගෙ තියෙන්වද
Ne
Oyata naha
කාලසර්ප යෝගය තියෙන කෙනෙක් විවහා විය යුත්තෙ කාලසර්ප යෝගය තියෙන කෙනෙක් එක්කමද ?
ගොඩක් ගොඩක් පිං
Ratin pita unath meka balapanawada mahaththayo
🙏🙏🙏🙏🙏
ගුරු හංස යෝගය ගැන දැනගන්න ඔනේ
Puluhannam මහත්තයො mage කේන්දර ediri anagataya gena පොඩ්ඩක් kiyanna,,,mama කීපදෙනෙකු genma ellimakkara,, mata උදව්වක් karanna kiyala,,,ayala 5000,,,15000ellanawa mata mudal nethi nisa mama kiwe
Oya baya wenda epa.oya gena widiya hithandath epa.
Ane mamath vidawanawa me kala sarapa yogaya handa hamdama pashna
මටත් තියෙනවා මට විවාහයක් නැ තාම පින් කරනවා
❤👍..😥
923
We have not seen Shiva. How to believe man ? Dont spread Mith.
sounds madi
එතකොට බෞද්ධයෙක් උදේ නැගිටිලා ශිව දෙවියෝ වඳින්න ඕනා?
Kada pirita kiyanna puluwan taruwansaranai!
මටත් මේ යෝගය තියෙනවා .හැබැයි එක පැත්තක ශනි විතරක් ඉන්නවා .මේක හොදයිද.
Mageth ehemai
Mage shani rahu ekata inne.thama viwahaya na.oyatath ehemada.
@@geethapriyangi4062 ow
Senasuru anik paththe innawa nam oyata kala sarpaya na neda?
Oyage hamakotuwema inna grahayo kiyanna.mama kiyannam hariyatama.
Meka ganan gnna oni deyak nemei lokuwata
ඇත්තමද අක්කෙ මට දන්න දෙයක් තියේ නම් කියන්නකෝ මන් ලොකු අව්ලකින් ඉන්නෙ
Eka waradi kathawak eka ekkenata balapana widiya wenas rahu mahadashawakadi jeewithaya unath nathi wenna uluwan
Obathumata godak pinsidda wanawa piliyam kiyala dunnata budusaranai devi pihitai
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏