ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පංච මහා පුරුෂ යෝගරුචක යෝගයth-cam.com/video/1d6bgYeIYGU/w-d-xo.htmlභද්‍ර යෝගයth-cam.com/video/98Hglncgyis/w-d-xo.htmlගුරු හංස යෝගයth-cam.com/video/reAOsLhiKkY/w-d-xo.htmlමාලවී යෝගයth-cam.com/video/-7heK7XadfQ/w-d-xo.htmlශශ යෝගයth-cam.com/video/QzCE3Ba0sMc/w-d-xo.htmlධර්ම කර්මාධිපති යෝගයth-cam.com/video/zG97cVlJzGA/w-d-xo.htmlඕනෑම ග්‍රහ අපලයකින් බේරෙන හොඳම විදිහth-cam.com/video/4MHkmqIXtwc/w-d-xo.html
ඔබ තුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ පැහැදිලි කිරීමට. මට තියෙන්නේ අර්ඩ කාල සර්ප යෝගය කියලා තෙරෙනවා. චන්ඩ්‍රයා ඉන්නේ රාහුට දකුණේ. මට තව ඩුරටත් මෙහි පතිපල ලබා ගැනීමට ඔබ්ස් තුමා online මාර්ගයෙන් සම්බන්ධ කර ගත හැකි ආකාරය කියනවනම් ගොඩාක් අගය කරන්ස්වා.🙏
Kiyana vidiyatanam baluwa..etharam therumak naha.5he shani -kethu-sikuru..11rahu-kuja..Nawanshakaye kethu1 -rahu guru 7...danuwath kalata sthuthi...oba thumata pin..theruvan saranayi🙏🙏🙏🙏t p no. Nathida..
මගේ කේන්ද්‍රයත් කාලසර්ප යෝගය රාහු 1 කේතු ,බුධ, චන්ඳ 7ශනි, ගුරු4 කුජ ශුක්ර 5 රවි 6
Thank you for your advice.
Taruwansaranai obatumata! ! ! Dawamaniyan atulu wishwaya siyalu asirwada nirantarayanma ayurakkantu ayubohowewa! ! !
මගේ ලග්න කේන්දරයේ හා නවාංශක කේන්දරය දේකේම කාලසර්ප යෝගය තියෙනවා ..
චරිත ලක්ෂණමේෂ ලග්නයth-cam.com/video/O_ugYRZm3nE/w-d-xo.htmlවෘෂභ ලග්නයth-cam.com/video/NDKdcTF6RhU/w-d-xo.htmlමිථුන ලග්නයth-cam.com/video/fpBPuAJXqXo/w-d-xo.html කටක ලග්නයth-cam.com/video/JYpJJpaczJY/w-d-xo.html සිංහ ලග්නයth-cam.com/video/PWo2dfxj6CM/w-d-xo.htmlකන්‍යා ලග්නයth-cam.com/video/o6-mJ6u29yc/w-d-xo.html තුලා ලග්නයth-cam.com/video/3lm3hqkp9qs/w-d-xo.htmlවෘශ්චික ලග්නයth-cam.com/video/qurzd_XVJqQ/w-d-xo.html ධනු ලග්නයth-cam.com/video/pNQVQrXwU9k/w-d-xo.htmlමකර ලග්නයth-cam.com/video/Ee76PNsOu_s/w-d-xo.htmlth-cam.com/video/_lgIsbMH5XI/w-d-xo.html කුම්භ ලග්නයth-cam.com/video/aV5OB41FeDE/w-d-xo.htmlමීන ලග්නයth-cam.com/video/epByZDIu7As/w-d-xo.htmlයටි පතුල් පැලෙනවට සාර්ථක විසඳුමක්th-cam.com/video/lXIp8jPNSbs/w-d-xo.htmlසුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුමth-cam.com/video/ajSChssLhsQ/w-d-xo.htmlඇලුමිනියම් භාජනවල ද උයන්නේ භයානකයි..th-cam.com/video/6SSqPK54jxY/w-d-xo.htmlමතක ශක්තිය වැඩි කරන ප්‍රබල බුද්ධ මන්ත්‍රයth-cam.com/video/vqVfoDUxhlE/w-d-xo.htmlදත් සුදු කරගන්න සාර්ථකම ක්‍රමයth-cam.com/video/F8eEA3D2IRg/w-d-xo.html
මනුෂ්‍යයෙක් වෙලා ඉපදෙන්න ලොකු පිනක් ඕනිනම් ඉපදුනාට පස්සෙ ඕව අහල මැරෙන්නද හිතන්නෙ ජෝතිශය 50% ඉතිරිය අපේ අතේ පින් කරන්න උත්සහය උනන්දුව තියෙන තැන කර්මයත් පරාදයි යකෝ එතකොට බුදු පියානන් වහන්සේ බුදු වුනේ එක රැයෙන්ද නෑ අවුරුදු 6ක් දුක් විදල කුසට අහරක් නැතුව අනේක දුක් විදල ආත්ම කලප ලක්ශ ගානක් පාරමී පුරල අපිතවත්මත් සැප හොය හොයා කේන්දරය බල බලා හූල්ලනව මිනිසත් බවයක් ලැබුනු මේ වටිනා අවස්ථාව මග නොහැර මේ සසරින් මිදෙන්න උත්සහ කරන්න මොන දේ තිබුනත් නැති උනත් ජීවිතය අනිත්‍යෛයි සියල්ල අත් හරින්න පුරුදු වන්න.එතකොට සර්ප යෝගත් නෑ ධන යෝගත් නෑ කොච්චර ලේසිද
ගොඩාක් පින් ඔයාගෙ වචනව වලට
Aththama kathawa
Ane guruthumani mage duwata kala amritha yogaya thiyanawa 2018/1/10 welawa11.33p.m
විජය කුමාරතුංග , රුක්මණී දේවිය , ඩෙන්සිල් කොබ්බෑකඩුව , සරදියෙල් , මහින්ද රාජපක්ෂ
කාල සර්ප යෝග ය අර්ධ වශයෙන් තියෙනවා එතකොට මොකද වෙන්නේ
මගේ ලග්නය කටක මගෙ හදහනෙ තියෙනව කාල සර්ප යෝගය මගේ විවාහ ජීවිත දෙකක් කැඩුන සම්බන්ද තුනක් කැඩුන මට දැන් තියෙන සම්බන්දයවත් හරියයිද ගුරුතුමනි 🙏🙏🙏
mahththyoo mge duwa kataka laghnaye ..rahu 10 ..kethu 4 ..meke kala sarpayogya yedi thiyenawa...daruwa Ol vibhgaya dawase hdisy shlya krmaykata lakuna...me wasare Al vibhgaya liynawa..mata loku bayak denenawa denenawa ..vibgeta bada athiweayd kiyla ..apy hemoma mabasikawawetila inne ane phdala denna ..laghnyeravi ...sadu ...kuja ...buda ...11 sikuru innawa mta phdla denna obthumata godhk pin
මට කාල සර්ප යෝගය තියනවා😔වෙන්න ඕන ඒවා ඔක්කොම උනා..මැරෙන්න විතරයි තියෙන්නෙ .
Mokada une
මටත්
ගොඩක් හිතලා මානසිකව කඩා වැටෙන්න එපා..එක කාලෙකදි සියල්ල උදුර ගන්නවා වගෙම ඊට පස්සෙ එන්නෙ සියල්ලම ලබා දෙන කාලයයි.ජිවිත ගමන වරින් වර උස් පහත් වීමම මෙහි ප්‍රතිපලයයි.හැකි තරම් පින් කටයුතු කරන්න.ඔබේ අසාර්ථකත්වය පිටුපස සාර්තකත්වය එනවා 🤜🤛👍
සැලෙන්න එපා ..මමත් ඇසිඩන්ට් වෙලා කුඩු වෙලා ,ඕක තියනව මටත්,,ඒත් ඇවිදගන්න බැරි උනත් ස්වාභාවික ව මැරෙනකම් මම අත් අරින්නෙ නෑ..අදටත් වාහනයක්,සල්ලි,ඉන්න තැන්,කන්න බොන්න ,මිනිස්සු ට උදවු කරන්න මම හොයාගන්නව...අත අරින්නෙ නෑ..ඔයත් එහෙම වෙන්න ..වෙදනා දාරාගන්න බෑ තමයි දන්නව...ඒත් වේදනාව ,අපහසු දරාගන්න එකම විනෝදය ක් කරගන්න..බොරු නෙමෙයි කියන්නෙ..අත් අරින්න එපා..හරි නොගියත් ඒකම කරන්න..ස්වාභාවික ව මැරෙනකම් සටන් කරන්න..🙏🙏
@@niroshalasanthi2222oyata mokada une
Mageth kala sarpa yagaya thiyewa kiyala qwa mata kohoma balapaida kiyala kauruth pahadiliwa kiyan nane kala sarpa yogaya thiywa kiyla withrai kiyanne
Meena lagnaya, Rahu 6, kethu guru 12, makara nawanshakaya kethu 1, rahu 7
දුරකථන අංකයක් නැද්ද
Mithuna lagnaya. Guru 1, sandu kethu 2, kuja,,buda, ravi 4 sikru 5 sani 7 Rahu 8. Mama yogaya thiyebawada
Ne
rahu kethu wena grahayo ekka thibboth?
මට කාලසර්ප යෝගය තියන තරැණියක් මගේ වයස 23 විවාහය හරියන එකක් නැද්ද...කරුණාකර පහදා දෙන්නගොඩක් පින්
Mage rahu samaga senasuru 11 inne.eka paththaka his kotuwak samaga anith grrahayo.mata kalasarpa yogaya balapanawada.
Mage lagnaya kataka mage senasuru gurui inne 7weni kotuwe
Janma paththraya parakeesha kara ganeemata obathumage jothishya karyalaye lipinaya ha durakathana ankaya laba diya hakida
මගෙ හදහනේ සියලු ග්‍රහයන් කේතු රාහුට 4-7 රේඛාව තුල පහල කොටු තුල ඉන්නවා.කේතු සමග රවි ඉන්නවා.ඒ අනුව මට කාලසර්ප යෝගයක් නැතිද?
මහත්මයා මගෙ කේන්දරේ රාහු සහ සිකුරු පලමු කොටුවේත් කේතු සහ ශනි හත කොටුවේත්123456 කොටු හිස්වත් තියනවාමගේ ලග්නය කටක..මේ පිහිටීම මට නරකට බලපානවාද? මහත්තයගෙත්මේ විදියටයි.වෙනස් වෙලා තියෙන්නෙඑකේ කුජ සමග රාහු. හතරෙ සිකුරැ
3.rahu. 9.shani,kethu. Innawa ethakota mata kala sarpayogaya thiyenawada?danna kenek kiyannako
Viwaha wenna okkoma thiyeddi peni,penima eyala mawa dala yanawa.
Godak pin obathumata.wasuki kiyana kala sarpayogaya hedenne kohomada,eka pihitana vidiha,wena dewal,ekata karanna puluwan wath piliweth.vidio ekak karanna puluwannam watinawa.
Obawa hamuvimata awssai
🙏
Mata denaganna puluwanda sir jiwita kale keti wenwda
මට්ත් දැනගන්න ඔනේ
සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුමth-cam.com/video/ajSChssLhsQ/w-d-xo.html
Mata kalasarpa yogayak thiyenawa.kethu 1,rahuy senasurui 7 eka peththata sampurna his.
මටත් එහෙමයි,ඒත් කද පිරිත අහන්න ශිව දෙවියන් අදහන්න
Kohomda meka ain wenne mage jiwithe godak dewal nathi una e me hanada dan na
රාහු 11 කේතු 5 එකපැත්තක කොටු හිස්
හූනන්ගෙන් යම්බලපෑමක් තියනවද...ලිත්වල හූනා ගැනකියවෙන්නේ ඇයි..?
Ane aththatama mata kala sarpa yogayen ipaduna kiyala thamai kiyanne mage mahaththaya adu wayasen meruna aththatama mata kiyala kisima deyak nehe gekuth nehe mata napuru nendamma kenek lebune jjeevitha kale a mata kiyalaisima deyak nehe
මගෙ කේන්දරේ රාහු ඉන්නෙ 10.යෙ.එකොලහ දොලහ එක හිස්.න0වාන්ශයෙ රාහු ඉන්නෙ 5.දෙක තුන හිස්.චන්ද්‍රය ඉන්නෙ 7.පැහැදිලි කරන්ඩ.ස්තුතියි
කේතු ඉන්නේ කොහෙද ?
කාල සර්ප යෝගය තියෙන කෙනෙකුට මේ වෙනකොට විශාල හානියක් වෙලා ඇත්නම් තව තවත් කරදර එන්න පුලුවන්ද
makata karana dyak nadda
සත්සතිය පට්ටපල් බොරුවක්th-cam.com/video/TNFKdWwu2Vg/w-d-xo.htmlමේක සිංහල බෞද්ධ රටක් නොවේth-cam.com/video/xxgKMBETzM8/w-d-xo.html
Mata kala.sarapa.yogaya thiyenawa ewata karanda oni monawaqa..
Oba thuma muna gasenne kohmada
matath mara mara yoga thiyanawa kiyanawa hambaneka data galawanawa un posath una man loka higannek una
Okata Pluto,urenus ,Neptune adalada?(rahu kethugen eliye hitiyoth).anith okkoma rahu kethu athara
grahayo 7 rahu kethu witharai
@@NCNCreation sthuthi ..ethakota Mata kalasarpa dosha thiyenawa ..
Mata wayasa 16(O/L) thawa prashna tikak thiyenawa kendare gana ahuwata kaman nadda?
මගෙත් කාලසර්ප යෝගය තියෙනවා .මට නම් ඕනේ ඉක්මනින්ම මැරෙන්න .ඒත් තවම ජිවත් වෙනවා .කරුමෙ තමා .😢
Mokak
මේක බලන්න
Mge kendare me kaala sarpa yogayak pihitala thiyenawa mekata mokada karanne
ජනාධිපති මහින්ද මහතාගේ කේන්ද්‍රයේ කාල ෂර්ප යෝගයට පිටුපස චන්ද්‍රයා සිටිනව නේද?
Kala amurtha yogaya kiyanne.eken wenneth mekamada.mage kethugen patangana rahugen iwara wenne
පලවෙනි කොටුවෙ කේතු හිටියට ඒක තීරණය කරන්න වෙන්නේ භාව කේන්ද්‍රයක් ඇඳලා.. ඒ කියන්නේ උපන් අංශකයක් කේතු පිහිටලා තියෙන අංශක යත් හඳුනාගන්න වෙනවා ඒ වගේම ්‍රහයින් ඉන්න පැත්තේ එක ස්ථානයක් වත් ිස් ව පැවතිය යුතුයි ග්‍රහයින්ගෙන් තොරව.
Hmm.mata eka therumak ne.kala sarpa yoga thiyeddi kasada badinakota danne nethiwa godak wedimal kenek / nodena wenath jathiyaka kenek lebendath idathiyenawada.
1 kethu.2 3 4 5 6 his.7 rahui,senasurui.
@@harshaniharshani8016 සෙනසුරු රාහු ට කලින් පිහිටියොත් මෙම කිසිම ග්‍රහයෝගයක් පිහිටන්න
@@NCNCreation 7weni kutuwe රා,ශ thiyenne.mata 1 කේ inne.mata prashnath nethuwama newei.shanayak ne.ekai msg kale.
Kalasarpa Yogaya ekka භද්‍ර යෝගය , ධර්ම කර්මාධිපති යෝගය wage ewa thibunoth wenasak wenawa da
ඔව් අනිටු පල ගොඩක් අඩුයි කියලස් හිතනවා මගෙත් තියනවා 🤜🤛👍
Kala amurtha yogaya kiyanne mokakda
Kala sarpa yogaya thiynawa
රාහුගේත් කේතුගේත් එක් පැත්තක අනිකිත් සියලු ග්‍රහයන් පිහිටලා ශනි සහ චන්ද්‍රයා අනිත් පැත්තේ තියෙනවිට කාල සර්ප දෝශය තිබේද
Naha
පලමු කොටුවේ රාහු හා චන්ද්‍රයා , හතේ කේතු මේ පිහිටීමත් කාල සර්පයෝගයට අයත් ද.... දෙකේ සිට හය දක්වා කිසිම ග්‍රහයෙක් නැහැ...
Ou.
rahu 11 , kethu 5 saha 7,1,2,4 kotu hiswa thiyenawanam eka balapanne kohomada?
Ane mage rahu 11 kethu 5
Viwaha dosha.pramadaya ha piliyam gana video ekak katana.
Kohmda bn ahema kiynne
Mage rahu2 kethui budai inne8
Fon no ekak laba ganna puluwanda.
Kethu 11 phitala tibunot mokada wenne
මගෙ කේන්ද්‍රයේ ලග්නයේ පළමු භාවයේ කේතු සහ සිකුරු සිටිනවා ..7 වෙනි භාවයේ රාහු තනිකඩව සිටිනවා ..11 .12.ඉස්ව තිබේ 10.8.5. ස්ථානයන් ද ඉස්ව තිබෙනවා ..එතකොට මගෙ කේන්දරය අනුව මට කාළ සර්ප යෝග්‍ය තිබේද
මහත්මයා , මම කාල සර්ප යෝගයේ , අවුරුදු 35 න් පස්සේ මේ යෝගය අවසන් වෙනව කියන්නෙ ඇත්තද , රාහු 2, කේතු 8, ශනි ශුක්‍ර 10, ගුරු 1 , අදහසක් බලාපොරොත්තු වෙම්
කාල සර්ප යෝගය පිහිටලා තියෙන පලියටම මනුස්සයකුට අයහපතක් වෙන්නේ නෑ.. ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ ග්‍රහයන් බලවත් නම් බොහෝදුරට අර බලපෑම අඩුයි.. හැබැයි ග්‍රහයන දුර්වල වෙලා දසාවත් දුර්වල වෙලා තිබුනොත් ඒ වගේම රාහු-කේතු වගේ දසාවක ගමන් කරනවා නම් අසුබ වෙන්න පුළුවන්.. මෙවැනි ගැටලුවලට දළ උත්තර දීලා හරියන්නෑ එකෙන් ඔයගොල්ලෝ වැරදියට තේරුම් ගන්නවා..
@@NCNCreation ස්තුතියි, පෞද්ගලිකව හමුවන්න ක්‍රමයක් තිබේද
Kala amurtha yogaya yanu pahadili karanna . Thanks
online contact please!
Dura katana ankayak tienawada
මගෙ කෙන්දරෙ ලග්නයෙ රාහු 3 කේතු 9 යේ නාවාංශකයේ කේතු 3 රාහු 9යේ ලග්නයේ 4,5,6,7,8, හිස් වෙන්න තියන දෙවල් ඔක්කොම වුනා . මැරෙන එක විතරයි තියෙන්නෙ.
මොනාද bn ඒ තරමටම වෙච්ච දේවල්
Ghayo dakinawanam mokada wenne
Kala sarpa yogaya tiyana dennek wiwaha unot mokada wennee
පංච මහා පුරුෂ යෝග
රුචක යෝගය
th-cam.com/video/1d6bgYeIYGU/w-d-xo.html
භද්‍ර යෝගය
th-cam.com/video/98Hglncgyis/w-d-xo.html
ගුරු හංස යෝගය
th-cam.com/video/reAOsLhiKkY/w-d-xo.html
මාලවී යෝගය
th-cam.com/video/-7heK7XadfQ/w-d-xo.html
ශශ යෝගය
th-cam.com/video/QzCE3Ba0sMc/w-d-xo.html
ධර්ම කර්මාධිපති යෝගය
th-cam.com/video/zG97cVlJzGA/w-d-xo.html
ඕනෑම ග්‍රහ අපලයකින් බේරෙන හොඳම විදිහ
th-cam.com/video/4MHkmqIXtwc/w-d-xo.html
ඔබ තුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ පැහැදිලි කිරීමට. මට තියෙන්නේ අර්ඩ කාල සර්ප යෝගය කියලා තෙරෙනවා. චන්ඩ්‍රයා ඉන්නේ රාහුට දකුණේ. මට තව ඩුරටත් මෙහි පතිපල ලබා ගැනීමට ඔබ්ස් තුමා online මාර්ගයෙන් සම්බන්ධ කර ගත හැකි ආකාරය කියනවනම් ගොඩාක් අගය කරන්ස්වා.🙏
Kiyana vidiyatanam baluwa..etharam therumak naha.5he shani -kethu-sikuru..11rahu-kuja..
Nawanshakaye kethu1 -rahu guru 7...danuwath kalata sthuthi...oba thumata pin..theruvan saranayi🙏🙏🙏🙏t p no. Nathida..
මගේ කේන්ද්‍රයත් කාලසර්ප යෝගය රාහු 1 කේතු ,බුධ, චන්ඳ 7ශනි, ගුරු4 කුජ ශුක්ර 5 රවි 6
Thank you for your advice.
Taruwansaranai obatumata! ! ! Dawamaniyan atulu wishwaya siyalu asirwada nirantarayanma ayurakkantu ayubohowewa! ! !
මගේ ලග්න කේන්දරයේ හා නවාංශක කේන්දරය දේකේම කාලසර්ප යෝගය තියෙනවා ..
චරිත ලක්ෂණ
මේෂ ලග්නය
th-cam.com/video/O_ugYRZm3nE/w-d-xo.html
වෘෂභ ලග්නය
th-cam.com/video/NDKdcTF6RhU/w-d-xo.html
මිථුන ලග්නය
th-cam.com/video/fpBPuAJXqXo/w-d-xo.html
කටක ලග්නය
th-cam.com/video/JYpJJpaczJY/w-d-xo.html
සිංහ ලග්නය
th-cam.com/video/PWo2dfxj6CM/w-d-xo.html
කන්‍යා ලග්නය
th-cam.com/video/o6-mJ6u29yc/w-d-xo.html
තුලා ලග්නය
th-cam.com/video/3lm3hqkp9qs/w-d-xo.html
වෘශ්චික ලග්නය
th-cam.com/video/qurzd_XVJqQ/w-d-xo.html
ධනු ලග්නය
th-cam.com/video/pNQVQrXwU9k/w-d-xo.html
මකර ලග්නය
th-cam.com/video/Ee76PNsOu_s/w-d-xo.html
th-cam.com/video/_lgIsbMH5XI/w-d-xo.html
කුම්භ ලග්නය
th-cam.com/video/aV5OB41FeDE/w-d-xo.html
මීන ලග්නය
th-cam.com/video/epByZDIu7As/w-d-xo.html
යටි පතුල් පැලෙනවට සාර්ථක විසඳුමක්
th-cam.com/video/lXIp8jPNSbs/w-d-xo.html
සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුම
th-cam.com/video/ajSChssLhsQ/w-d-xo.html
ඇලුමිනියම් භාජනවල ද උයන්නේ භයානකයි..
th-cam.com/video/6SSqPK54jxY/w-d-xo.html
මතක ශක්තිය වැඩි කරන ප්‍රබල බුද්ධ මන්ත්‍රය
th-cam.com/video/vqVfoDUxhlE/w-d-xo.html
දත් සුදු කරගන්න සාර්ථකම ක්‍රමය
th-cam.com/video/F8eEA3D2IRg/w-d-xo.html
මනුෂ්‍යයෙක් වෙලා ඉපදෙන්න ලොකු පිනක් ඕනිනම් ඉපදුනාට පස්සෙ ඕව අහල මැරෙන්නද හිතන්නෙ ජෝතිශය 50% ඉතිරිය අපේ අතේ පින් කරන්න උත්සහය උනන්දුව තියෙන තැන කර්මයත් පරාදයි යකෝ එතකොට බුදු පියානන් වහන්සේ බුදු වුනේ එක රැයෙන්ද නෑ අවුරුදු 6ක් දුක් විදල කුසට අහරක් නැතුව අනේක දුක් විදල ආත්ම කලප ලක්ශ ගානක් පාරමී පුරල අපිතවත්මත් සැප හොය හොයා කේන්දරය බල බලා හූල්ලනව මිනිසත් බවයක් ලැබුනු මේ වටිනා අවස්ථාව මග නොහැර මේ සසරින් මිදෙන්න උත්සහ කරන්න මොන දේ තිබුනත් නැති උනත් ජීවිතය අනිත්‍යෛයි සියල්ල අත් හරින්න පුරුදු වන්න.එතකොට සර්ප යෝගත් නෑ ධන යෝගත් නෑ කොච්චර ලේසිද
ගොඩාක් පින් ඔයාගෙ වචනව වලට
Aththama kathawa
Ane guruthumani mage duwata kala amritha yogaya thiyanawa 2018/1/10 welawa11.33p.m
විජය කුමාරතුංග , රුක්මණී දේවිය , ඩෙන්සිල් කොබ්බෑකඩුව , සරදියෙල් , මහින්ද රාජපක්ෂ
කාල සර්ප යෝග ය අර්ධ වශයෙන් තියෙනවා එතකොට මොකද වෙන්නේ
මගේ ලග්නය කටක මගෙ හදහනෙ තියෙනව කාල සර්ප යෝගය මගේ විවාහ ජීවිත දෙකක් කැඩුන සම්බන්ද තුනක් කැඩුන මට දැන් තියෙන සම්බන්දයවත් හරියයිද ගුරුතුමනි 🙏🙏🙏
mahththyoo mge duwa kataka laghnaye ..rahu 10 ..kethu 4 ..meke kala sarpayogya yedi thiyenawa...daruwa Ol vibhgaya dawase hdisy shlya krmaykata lakuna...me wasare Al vibhgaya liynawa..mata loku bayak denenawa denenawa ..vibgeta bada athiweayd kiyla ..apy hemoma mabasikawawetila inne ane phdala denna ..laghnyeravi ...sadu ...kuja ...buda ...11 sikuru innawa mta phdla denna obthumata godhk pin
මට කාල සර්ප යෝගය තියනවා😔වෙන්න ඕන ඒවා ඔක්කොම උනා..මැරෙන්න විතරයි තියෙන්නෙ .
Mokada une
මටත්
ගොඩක් හිතලා මානසිකව කඩා වැටෙන්න එපා..එක කාලෙකදි සියල්ල උදුර ගන්නවා වගෙම ඊට පස්සෙ එන්නෙ සියල්ලම ලබා දෙන කාලයයි.ජිවිත ගමන වරින් වර උස් පහත් වීමම මෙහි ප්‍රතිපලයයි.හැකි තරම් පින් කටයුතු කරන්න.ඔබේ අසාර්ථකත්වය පිටුපස සාර්තකත්වය එනවා 🤜🤛👍
සැලෙන්න එපා ..මමත් ඇසිඩන්ට් වෙලා කුඩු වෙලා ,ඕක තියනව මටත්,,ඒත් ඇවිදගන්න බැරි උනත් ස්වාභාවික ව මැරෙනකම් මම අත් අරින්නෙ නෑ..අදටත් වාහනයක්,සල්ලි,ඉන්න තැන්,කන්න බොන්න ,මිනිස්සු ට උදවු කරන්න මම හොයාගන්නව...අත අරින්නෙ නෑ..ඔයත් එහෙම වෙන්න ..වෙදනා දාරාගන්න බෑ තමයි දන්නව...ඒත් වේදනාව ,අපහසු දරාගන්න එකම විනෝදය ක් කරගන්න..බොරු නෙමෙයි කියන්නෙ..අත් අරින්න එපා..හරි නොගියත් ඒකම කරන්න..ස්වාභාවික ව මැරෙනකම් සටන් කරන්න..🙏🙏
@@niroshalasanthi2222oyata mokada une
Mageth kala sarpa yagaya thiyewa kiyala qwa mata kohoma balapaida kiyala kauruth pahadiliwa kiyan nane kala sarpa yogaya thiywa kiyla withrai kiyanne
Meena lagnaya, Rahu 6, kethu guru 12, makara nawanshakaya kethu 1, rahu 7
දුරකථන අංකයක් නැද්ද
Mithuna lagnaya. Guru 1, sandu kethu 2, kuja,,buda, ravi 4 sikru 5 sani 7 Rahu 8. Mama yogaya thiyebawada
Ne
rahu kethu wena grahayo ekka thibboth?
මට කාලසර්ප යෝගය තියන තරැණියක් මගේ වයස 23
විවාහය හරියන එකක් නැද්ද...
කරුණාකර පහදා දෙන්න
ගොඩක් පින්
Mage rahu samaga senasuru 11 inne.eka paththaka his kotuwak samaga anith grrahayo.mata kalasarpa yogaya balapanawada.
Mage lagnaya kataka mage senasuru gurui inne 7weni kotuwe
Janma paththraya parakeesha kara ganeemata obathumage jothishya karyalaye lipinaya ha durakathana ankaya laba diya hakida
මගෙ හදහනේ සියලු ග්‍රහයන් කේතු රාහුට 4-7 රේඛාව තුල පහල කොටු තුල ඉන්නවා.කේතු සමග රවි ඉන්නවා.ඒ අනුව මට කාලසර්ප යෝගයක් නැතිද?
මහත්මයා මගෙ කේන්දරේ රාහු සහ සිකුරු පලමු කොටුවේත් කේතු සහ ශනි හත කොටුවේත්123456 කොටු හිස්වත් තියනවාමගේ ලග්නය කටක..මේ පිහිටීම මට නරකට බලපානවාද? මහත්තයගෙත්මේ විදියටයි.වෙනස් වෙලා තියෙන්නෙඑකේ කුජ සමග රාහු. හතරෙ සිකුරැ
3.rahu. 9.shani,kethu. Innawa ethakota mata kala sarpayogaya thiyenawada?danna kenek kiyannako
Viwaha wenna okkoma thiyeddi peni,penima eyala mawa dala yanawa.
Godak pin obathumata.wasuki kiyana kala sarpayogaya hedenne kohomada,eka pihitana vidiha,wena dewal,ekata karanna puluwan wath piliweth.vidio ekak karanna puluwannam watinawa.
Obawa hamuvimata awssai
🙏
Mata denaganna puluwanda sir jiwita kale keti wenwda
මට්ත් දැනගන්න ඔනේ
සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුම
th-cam.com/video/ajSChssLhsQ/w-d-xo.html
Mata kalasarpa yogayak thiyenawa.kethu 1,rahuy senasurui 7 eka peththata sampurna his.
මටත් එහෙමයි,ඒත් කද පිරිත අහන්න ශිව දෙවියන් අදහන්න
Kohomda meka ain wenne mage jiwithe godak dewal nathi una e me hanada dan na
රාහු 11 කේතු 5 එකපැත්තක කොටු හිස්
හූනන්ගෙන් යම්බලපෑමක් තියනවද
...ලිත්වල හූනා ගැනකියවෙන්නේ ඇයි..?
Ane aththatama mata kala sarpa yogayen ipaduna kiyala thamai kiyanne mage mahaththaya adu wayasen meruna aththatama mata kiyala kisima deyak nehe gekuth nehe mata napuru nendamma kenek lebune jjeevitha kale a mata kiyalaisima deyak nehe
මගෙ කේන්දරේ රාහු ඉන්නෙ 10.යෙ.එකොලහ දොලහ එක හිස්.න0වාන්ශයෙ රාහු ඉන්නෙ 5.දෙක තුන හිස්.චන්ද්‍රය ඉන්නෙ 7.පැහැදිලි කරන්ඩ.ස්තුතියි
කේතු ඉන්නේ කොහෙද ?
කාල සර්ප යෝගය තියෙන කෙනෙකුට මේ වෙනකොට විශාල හානියක් වෙලා ඇත්නම් තව තවත් කරදර එන්න පුලුවන්ද
makata karana dyak nadda
සත්සතිය පට්ටපල් බොරුවක්
th-cam.com/video/TNFKdWwu2Vg/w-d-xo.html
මේක සිංහල බෞද්ධ රටක් නොවේ
th-cam.com/video/xxgKMBETzM8/w-d-xo.html
Mata kala.sarapa.yogaya thiyenawa ewata karanda oni monawaqa..
Oba thuma muna gasenne kohmada
matath mara mara yoga thiyanawa kiyanawa hambaneka data galawanawa un posath una man loka higannek una
Okata Pluto,urenus ,Neptune adalada?(rahu kethugen eliye hitiyoth).anith okkoma rahu kethu athara
grahayo 7 rahu kethu witharai
@@NCNCreation sthuthi ..ethakota Mata kalasarpa dosha thiyenawa ..
Mata wayasa 16(O/L) thawa prashna tikak thiyenawa kendare gana ahuwata kaman nadda?
මගෙත් කාලසර්ප යෝගය තියෙනවා .මට නම් ඕනේ ඉක්මනින්ම මැරෙන්න .ඒත් තවම ජිවත් වෙනවා .කරුමෙ තමා .😢
Mokak
මේක බලන්න
Mge kendare me kaala sarpa yogayak pihitala thiyenawa mekata mokada karanne
ජනාධිපති මහින්ද මහතාගේ කේන්ද්‍රයේ කාල ෂර්ප යෝගයට
පිටුපස චන්ද්‍රයා සිටිනව නේද?