ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවා මේ වරදින් මුදවලා යහමගට අරන් දෙන්න මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා දෙන්න අපිව පිහිටවෙන්න 🙏🙏🙏
ගම්බාර සුනියම් දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාටත් මටත්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ගමිභාරසුනියන් දේවියන්ගේ පිහිට ආරකෂා ලබාදේනු මැඅප සියලුදේනාට සියලු පාර්තනාවන් ඉස්ට සිද්ද කරදේන දේවියනේ සාදු සාදුසාදු
සිද්ද සුනියන්දේවයන් වහන්සෙට මාගේ නමස්කාරය වෙිවා මාගේපුතා මැලේසියා රටෙිඉන්නේවැඩකරනවා දැන්වෙනතැනකවැඩකරන්න බලාපෝරෝතු වෙනවා ඔබවහාන්සේගේ පිහිට ලබා දේන්වන මගේපුතාට එරෂ්සා ලබාදේන ්න සාදු සාදු සාදු
මාගේ සිද්ද සූනියම් අප්පච්චී මතු බුදු වේවා 🙏🙏
ගම්භාර සිද්ද සුනීයන් දේවතාවුන් වහන්සේ ගේ පිහිට ත් ආරක්ෂා වත් ලැබී ඉක්මනින් මගේ අසනීප තත්වය සුව අතට පත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා පින් දෙනවා බුදු සරණයි ඔබවහන්සේ ට බුදු බව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා පින් දෙනවා
මතු බුදුවන මගෙ ගමිබාරඅප්පචිඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා මාගේ හර්ෂ පුතාට ඔබ වහාසේගේ පිහිට ලබාදේන්න අප්පචි සාදු සාදු සාදු
Suniyan dewiyan wahansege pihiten athurudahan we sitina mage buula namin hadun wana mage pusa haki ikmanin soya ganna labewa,mage satha araksha wewa ,oba wahanseta pinsidda wenawa mage illeema itukara denna .pinsiddama wenawa,sadu sadu sadu.
සාදු සාදු සාදු සාදු සාදු
Gambara deviyane mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏🙏
ගමිබර සුනියමි දේවියන්ගෙ අසිරිවදය මගේ ග්‍රහ අපල දුරුවෙිවා මගේ අදරයට පිහිට අරක්ශාව නිරන්තරයෙන් ලැබේවා මගේ නමස්කාරය වෙිවා සදු සදු සදු
සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු 😊😊
ලයික්දපල්ලා😢
මහා බලගතු මාගේ සිද්ද සුනියම් දේව රාජෝත්තමයානන් වහන්සේට පින් අනුමෝදන් වේවා! තවද මාගේ සුනියම් දෙවි මැදුරට දිවැස් හෙලා මාගේ ගේදොර පවුලේ සැම අන වින බුත දෝශ ඇස්වහ කටවහ ලෙඩ දුක් වලින් ආරක්ෂා කර දෙත්වා! සියලු සුදන ලෝ වැසියන් ආරක්ෂා කර දෙත්වා පස්වාන් දහසකට ආයු බොහෝ වේවා!🙏
සූනියම් අප්පච්චි ඔබ වහන්සේ ගේ,පිහිට , ආරක්ෂා ව, ආශීර්වාද ය මාගේ පවුලට ලැබේවා
සූනියම් appachhi ඔබගේ pahitha ආරක්ෂාව mage පවුලේ lbewa sadu sadu sadu
හැඩකාර නම්බුකාර ගම්බාර දෙවියන් වහන්සේට මාගේ නමස්කාර වේවා .මාගේ ආරක්ෂාව ඔබ වහන්සේ ය.
සුනියම් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය අසරන මටත් නදුන් පුතාටද ලැබෙිවා.
ගම්බාර අප්පචිගෙ පිහිටෙන් මගේ මහත්තයාගේ සියලු රෝග සුව වේවා 🙏🙏ලෝවාසින්ගේ සියලු රෝග සුව වේවා මේ ප්‍රර්තනාවේ පින් බලයෙන් මගේ මහත්තයාගේ සියලු රෝග සුව වේවා 🙏🙏🙏
මතු බුදුවන මගෙ ගම්බාර අප්පච්චිගෙ පිහිටයි.🙏🙏🙏
ගමිභාර දෙවියන් ගේපිහිටලැබේවා මගේදුකබලා මට පිහිට වෙන්න සාදුසාදු සාදුසාදු ඔබවහන්සේ මතුබුදුබව පතන ඔබ වහන්සේ මගේ ජිවිතය ආරක්ෂක කරදෙන ්න
Yt. ක්
❤❤❤Sadu sadu sadu
මගේ පර්ථනවත් ඉටුවෙිවා මතු බුදු වන්න පෙරුම් පුරන සුනියමි දේවියන්ටද මෙි පිං අනුමෝදන් වෙිවා
මාගේ ගම්බාර අප්පච්චි ❤ පුරා වසර හයක් ඔබ වහන්සේගේ ආශිර්වාද මැද්දෙ මෙතෙක් දුර ආවා සත්‍යයි 🙏 තාත්ත කෙනෙක් දරුවෙක් රකිනවා මෙන් ඔබ වහන්සේ මා රැක්කා සත්‍යයි 🙏 මම මේ ජීව්තය පුරාවට කරන්නා වූ සියලුම පින් ඔබවහන්සේ වෙනුවෙන් අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏❣️මතු බුදු වෙන්නට පෙරුම් පුරන මගෙ අප්පච්චී ❤ ඔබවහන්සේ දිශ්ටි දිවැස් හෙලා මේ ලෝක් තලයේ දුකින් ඉන්න සියල්ලන්ටම සෙත් කරත්වා....🙏අනුමෝදම් කල පින් සාදු කාර දිදී සතුටින් අනුමොදම් කර ගනිත්වා 🙏❣️🙏
නමස්කාර වේවා 🙏🙏🙏
ගම්බාර සූනියම් දෙවියනේ මගේ දනුස්ක අයියට ඉක්මන් සුවය ලැබේවා..සාදු සාදු සාදු
Sadu, sadu mathu budubava pathana obavahanseta ma siyalu pin anumodan vethva!!!
Sudda suniyam dewatha wahansaga pihitai apa paula araksha karathwa...
Gambara.didda.suniyam.dewaths.un.wahanseta.mage.namas.karayawewa
මගේ හිතේ තිබෙන බලාපොරොත්තු ඉටු වෙිවා.
සූනියම් දෙවියන් වහන්සේගේ පිට මට ලැබේවා
සාදූ සාදූ සාදූ
දේ වියන්ගෙ පිහිට ලැබේවා. 🙏🙏🙏🙏🪻🪻🪻
ගම්බාර සූනියම් දේවයන් වහන්සේට නමස්කාර වේවා ,මට දැන ගන්න ඕනි ගම්බාර දේවයන් වහන්සේට තම නිවස තුල පහන්,හදුන්කුරු සුවදදුම් තබා වන්දන කිරීම හොදයිද කියන එක,සාදු සාදු සාදු
මගේ සියලු දුක් කරදර නැති කරලා දෙන්න මගේ දෙවියනේ
🌷🌷🙏🙏🙏🌷🌷🙏🙏🙏Sadu Sadu sadu sadu
අනේසූනියම්දේවීයනිඅප්පවී.මගේඅපලදොෂදුරුවේවා
ගමබාර දෙවියනි සියලු පාර්ථනා ඉස්ට වේවා👏👏👏👏👏
ගම්භාර සිද්ධ සූනියම් දිවිය්‍ය රාජ උත්තමයානන් වහන්සේ ගේ පිහිටයි ආරක්ෂාවයි. 🙏🏻🙏🏻🙏🏻
මට ඉක්මනින් කුවෙටි එකට යන්න ලැබෙවා දෙවියනි🙏🙏🙏🙏
අපේ සියලු කරදර දුරුවේවා
මාගේඇස්වහාකටවාහාදුරුවේවාදෙවීයනේ
අපෙ සියලු දුක් කරදර අවසන් කර දෙන්න.සිද්ද සුනුයම් ගම්බර අප්පච්ච්.සදු සදු සදු.🙏🙏🙏
සූනියම් දෙවියන් වහන්සේ මට තියන කරදර නැති කෙරෙදෙන්න පවු ජිවිතය පවා නැති උන සූනියම් දෙවියන්ට පිං සිද්ධ වෙන්න
ගාම්බාර සුනියම්දෙව බල යෙන් අපදෙන මෙපිo ඔබවහන්සේට ලැබෙවා 🙏🙏🙏 මගෙ ස්වාමිපුරුෂයා ඇති අපල දුරැර බලාපොරොත්තු සපලවෙවා🙏🙏🙏 කල්‍යාණමිත සෙවන ලැබෙවා 🙏🙏🙏
Gamba range appachige pihita labewa
සාදූසාදූසාදූදේවීයනේ
සුනියමි කොඩිවිණ එස්වහ කටවහ උුරැ වෙවා
ගම්බාර දෙවිදූන් වාහන්සේට මාකරන සැම කුසලකින්ම ඔබවහන්සේත් පිං ඇනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏මා ගේ ගෙදර සියළුම දෙනාටම පිහිටලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Balakara,thedakara,nambukara,gambara dewiyan hata sammaa sambuddathwaya labewa..........
බුදු සරණයි🌺🙏
Gambara appachchige pehiten pelikarogen suwa path wewa rohalwala enna anekith rogonda suwa path wewa
Sadu sadu sadu
බලකාර තෙදකාර හැඩකාර නම්බුකාර ගම්භාර අප්පච්චිට මාගේ නමස්කාර වේවා !...ඔඩ්ඩි සූනියම් දෙවියන් ටද මාගේ නමස්කාර වේවා !🙏🙏🙏
අනේ දෙවියනේ මගේ හිතේ සියලුම කරදර දුරු වෙන්න ඒ වගේම මගේ මුදල් ප්‍රශ්න දුරු වේවා
Mata mage adare labadenna me demma ayagen col mg gennala denna suniyam dewiyani mata pihita wenna🙏🙏🙏
සුනිම.දෙවිපිහිටලැාබව.අ
Maga amila aeyata apa labadanna daviyanga mata pihitai wanna daviyanga
ගම් බාර සුනියම් දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ දුක් කරදර දුරින් දුරු වේවා
Sadu sadusadu
Sidda suniyam appacchige pihita asirwada labi mama atulu mage demapiyantat mage abudaruwantat mage shodarayage abudaruwantat mage chutilokuammatat niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!! 🙏🙏🙏 teruwansaranin me devakannalawwa kiyana metumata niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!! 🙏🙏🙏
දෙවියනේ මට පිහිට වෙන්න
මාගේ විදේශ රැකියා සිහිනය ඔබ වහන්සේගේ තෙද බල ආනුභාවයෙන් සාර්ථක වේවා.සියලු ගැටලු නිරාකරණය වේවා. අසරණ අයට පිහිටක් වන්නට ඔබ වහන්සේගේ ඇල්ම බැල්ම ලැබේවා .
ගම්බාර දෙවියනේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු
Mage sidda suniyam appachchi mage aiyawa gedara genath denna
ගම්බාර අප්පච්චි අපට ඇති සියළුම කරදර බාධක දුරු කර අපට සතුට සැනසුම ලබා දෙනු මැනවි
🙏🙏🙏🙏🙏🙏
Davi yana mage patuma itukaradanina meduki mudawnina davi yana 🙏🙏🙏🙏
Obata siyalla siduwei
අපෙ හමුදුරුවනේ දෙවියන් විඩන් වඩින යහන් කවි ටිකක් දෙන්න
නය.ඉවර.කරගන්න..පහිට.වන්න..දෙවියනේ...සාදු.සදු.සදු
සුනියම් දේවතා වහන්ස මගේ කන්නලව්ව අසා මගේ ලොකු දරුවා ඉදිරි වන සෑම පාපැදි තරගවලින් ඔහුට ජයෙන් ජය ලැබේවා . . සදු ! සදු! සදු!
බොහෝම පිං සර්ට දේව පිහිටම ලැබේවා....
Gambara.sidda.suniyam.deveyan.wahansege.piheten.matath.mage.daruwantath.karadarayak.ledak.dukak.nathuwa.hiden.enna.labewa
සාදු සාදු 🙏🏻
🌹🌹🌹🌹🌹🌹🌹🌹siyalu roga duru wewa
Mha suniyam deviyane mata vina karapu hetiriyata daduwan laba dila mawa hoda karala denna suniyan appchiye 🙏🙏🙏
ගම්භාර සූනියම් දෙවියන්ගේ පිහිට් ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
Suniyam deviyange gambaradeviyangeda pihita arakshawen mage siyalu prasna visage Deanna deviyani saadu saadu saadu
Gambara.dewiyane.mahadiha.balaPihitawennaMage.mahantayaHamadamaRandu..waraddak.nokara.
Gambara deweyeni mata pihitk wenna🙏🙏🙏🙏🙏🙏🙏
මම පහන් පත්තු කරන කෙනෙක මා හට වරම් පිහිය ලබා දෙන්න
මාහට ගම්බාරඅප්පොච්චි පිහිට ලබා දෙන්න මමහරියට සැම දෙකින් දුක්විදින කෙනෙක්
දිගටම වන්දනාමාන කරන්න බලාපොරෙත්තු ඉටුවනු නියතයි
සාදු සාදු සාදු . 🙏🙏🙏
සුනියමි දෙවියනේ මගේ දුකට මගේ හිතේ තීන දුකට පිහිට වේන්න මා ගැන අනුකමිපා කරලා මගේ දරැවන් රැක දෙවා සාදු සාදු සාදු මගේ නාමාස් කර වේවා 🙏🙏💐🇱🇰🇰🇼
ගම්භාර දෙවියන්ගේ පිහිට් ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
ගමීබාර සුනියමි දෙවියන්ගේ පිහීට ලැබේවා මගේ සීයඵම සිතුමි පැතුමී ඉටු වේවා මගේ ඇහැ ඉක්මනින් සුවය ලෑබේවා මගේ ලොකු පුතාටයි පොඩි පුතාටයි හෙද රටකට හෙද හෝටලයකට යන්න පිහීට ලැබේවා මගේ ලොකු පුතාට ඉක්මනින් වීස එක ලැබේවා මගේ පොඩී දුවගේ කනේ අසනිපය නිටිටවටම සුවය ලෑබේවා මගේ ලොකු මල්ලීගේ අමිමාගේ නාඩුවට පිහිට ලැබේවා මට සතුරුකම් කරන අය මිතුරන් වේවා මගේ නාමාස්කරය වේවා සාදු සාදු සාදු ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී වීශ්ව මාතාවට ඉස්තුතී 🙏🙏💐💐🔱🔱
අමිමා ගෙ ලෙඩසු වෙවා
mta pita wenna suniym deviyan vahansa hoda ransack soya denna obavahaseta mn brayak wenawa pujawak denwa kiyla.....mge siyluma nayabarin nidos kota nidahs kradenn suniym Dean vahansa
🙏🙏🙏🙏♥️♥️♥️♥️☸️☸️🕉️🕉️🕉️sadu sadu sadu
Sadu sadu saduuuu
gambara dewi pihitaei siyalu sthwaya hata .jayen jayama wewa.
ගම්භාර බලකාර නම්බූ කාර සූද්ද සූනියම් දෙවියන්ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 සූනියම් දෙවියන් ගෙ පිහිටෙන් මාගෙ සතූරැ කරදර දූරස්වි මටත් මගෙ පවූලේ සියලූම දෙනාට සෙතක් ශාන්තියක් උදා වේවා 🙏🙏🙏
❤❤
No@@sllegands3725❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Gambara.appaccigea.pihita.labeawa.magea.daruwanta
Gambara.Appahhe.petaie
🙏🏻🙏🏻🙏🏻🌻🌻
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Appachchige pihitai
සුනියදෙවියඅදහඅයටවරදින්නෙනැ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏
🙏🌷🙏🌷💛🙏💛🙏🌷🙏🌷❤💛🙏
හෂාන් චන්දිමාල් සුනිමි දෙවියමි ගෙ පිට ලෙබෙවා
සියලු දෙනාටම සැනසීම ලැබේවා
🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️💜️
😮
Gambara දෙවියන් pihiai
මගෙ රට යන සිහිනය සර්තකවේවා ලගදිම මෙඩිකල් එකට කතා කරන්න දෙව්යනෙ🙏🙏🙏🙏
කඩවර දෙවියන් වහන්සේගේ කොල්මූර කවි මාලාවක් දාන්න
අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවා මේ වරදින් මුදවලා යහමගට අරන් දෙන්න මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා දෙන්න අපිව පිහිටවෙන්න 🙏🙏🙏
ගම්බාර සුනියම් දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාටත් මටත්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ගමිභාරසුනියන් දේවියන්ගේ පිහිට ආරකෂා ලබාදේනු මැ
අප සියලුදේනාට සියලු පාර්තනාවන් ඉස්ට සිද්ද කරදේන දේවියනේ සාදු සාදුසාදු
සිද්ද සුනියන්දේවයන් වහන්සෙට මාගේ නමස්කාරය වෙිවා මාගේපුතා මැලේසියා රටෙිඉන්නේවැඩකරනවා දැන්වෙනතැනකවැඩකරන්න බලාපෝරෝතු වෙනවා ඔබවහාන්සේ
ගේ පිහිට ලබා දේන්වන මගේ
පුතාට එරෂ්සා ලබාදේන ්න සාදු සාදු සාදු
මාගේ සිද්ද සූනියම් අප්පච්චී මතු බුදු වේවා 🙏🙏
ගම්භාර සිද්ද සුනීයන් දේවතාවුන් වහන්සේ ගේ පිහිට ත් ආරක්ෂා වත් ලැබී ඉක්මනින් මගේ අසනීප තත්වය සුව අතට පත් වේවා කියා ප්‍රාර්ථනා කරනවා පින් දෙනවා බුදු සරණයි ඔබවහන්සේ ට බුදු බව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා පින් දෙනවා
මතු බුදුවන මගෙ ගමිබාර
අප්පචිඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා මාගේ හර්ෂ පුතාට ඔබ වහාසේගේ පිහිට ලබාදේන්න අප්පචි සාදු සාදු සාදු
Suniyan dewiyan wahansege pihiten athurudahan we sitina mage buula namin hadun wana mage pusa haki ikmanin soya ganna labewa,mage satha araksha wewa ,oba wahanseta pinsidda wenawa mage illeema itukara denna .pinsiddama wenawa,sadu sadu sadu.
සාදු සාදු සාදු සාදු සාදු
Gambara deviyane mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏🙏
ගමිබර සුනියමි දේවියන්ගෙ අසිරිවදය මගේ ග්‍රහ අපල දුරුවෙිවා මගේ අදරයට පිහිට අරක්ශාව නිරන්තරයෙන් ලැබේවා මගේ නමස්කාරය වෙිවා සදු සදු සදු
සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු සුදු 😊😊
ලයික්දපල්ලා😢
මහා බලගතු මාගේ සිද්ද සුනියම් දේව රාජෝත්තමයානන් වහන්සේට පින් අනුමෝදන් වේවා! තවද මාගේ සුනියම් දෙවි මැදුරට දිවැස් හෙලා මාගේ ගේදොර පවුලේ සැම අන වින බුත දෝශ ඇස්වහ කටවහ ලෙඩ දුක් වලින් ආරක්ෂා කර දෙත්වා! සියලු සුදන ලෝ වැසියන් ආරක්ෂා කර දෙත්වා පස්වාන් දහසකට ආයු බොහෝ වේවා!🙏
සූනියම් අප්පච්චි ඔබ වහන්සේ ගේ,පිහිට , ආරක්ෂා ව, ආශීර්වාද ය මාගේ පවුලට ලැබේවා
සූනියම් appachhi ඔබගේ pahitha ආරක්ෂාව mage පවුලේ lbewa sadu sadu sadu
හැඩකාර නම්බුකාර ගම්බාර දෙවියන් වහන්සේට මාගේ නමස්කාර වේවා .මාගේ ආරක්ෂාව ඔබ වහන්සේ ය.
සුනියම් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය අසරන මටත් නදුන් පුතාටද ලැබෙිවා.
ගම්බාර අප්පචිගෙ පිහිටෙන් මගේ මහත්තයාගේ සියලු රෝග සුව වේවා 🙏🙏ලෝවාසින්ගේ සියලු රෝග සුව වේවා මේ ප්‍රර්තනාවේ පින් බලයෙන් මගේ මහත්තයාගේ සියලු රෝග සුව වේවා 🙏🙏🙏
මතු බුදුවන මගෙ ගම්බාර අප්පච්චිගෙ පිහිටයි.🙏🙏🙏
ගමිභාර දෙවියන් ගේපිහිටලැබේවා මගේදුකබලා මට පිහිට වෙන්න සාදුසාදු සාදුසාදු ඔබවහන්සේ මතුබුදුබව පතන ඔබ වහන්සේ මගේ ජිවිතය ආරක්ෂක කරදෙන ්න
Yt. ක්
❤❤❤Sadu sadu sadu
මගේ පර්ථනවත් ඉටුවෙිවා මතු බුදු වන්න පෙරුම් පුරන සුනියමි දේවියන්ටද මෙි පිං අනුමෝදන් වෙිවා
මාගේ ගම්බාර අප්පච්චි ❤ පුරා වසර හයක් ඔබ වහන්සේගේ ආශිර්වාද මැද්දෙ මෙතෙක් දුර ආවා සත්‍යයි 🙏 තාත්ත කෙනෙක් දරුවෙක් රකිනවා මෙන් ඔබ වහන්සේ මා රැක්කා සත්‍යයි 🙏 මම මේ ජීව්තය පුරාවට කරන්නා වූ සියලුම පින් ඔබවහන්සේ වෙනුවෙන් අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏❣️
මතු බුදු වෙන්නට පෙරුම් පුරන මගෙ අප්පච්චී ❤ ඔබවහන්සේ දිශ්ටි දිවැස් හෙලා මේ ලෝක් තලයේ දුකින් ඉන්න සියල්ලන්ටම සෙත් කරත්වා....🙏
අනුමෝදම් කල පින් සාදු කාර දිදී සතුටින් අනුමොදම් කර ගනිත්වා 🙏❣️🙏
නමස්කාර වේවා 🙏🙏🙏
ගම්බාර සූනියම් දෙවියනේ මගේ දනුස්ක අයියට ඉක්මන් සුවය ලැබේවා..සාදු සාදු සාදු
Sadu, sadu mathu budubava pathana obavahanseta
ma siyalu pin anumodan vethva!!!
Sudda suniyam dewatha wahansaga pihitai apa paula araksha karathwa...
Gambara.didda.suniyam.dewaths.un.wahanseta.mage.namas.karayawewa
මගේ හිතේ තිබෙන බලාපොරොත්තු ඉටු වෙිවා.
සූනියම් දෙවියන් වහන්සේගේ පිට මට ලැබේවා
සාදූ සාදූ සාදූ
දේ වියන්ගෙ පිහිට ලැබේවා. 🙏🙏🙏🙏🪻🪻🪻
ගම්බාර සූනියම් දේවයන් වහන්සේට නමස්කාර වේවා ,
මට දැන ගන්න ඕනි ගම්බාර දේවයන් වහන්සේට තම නිවස තුල පහන්,හදුන්කුරු සුවදදුම් තබා වන්දන කිරීම හොදයිද කියන එක,සාදු සාදු සාදු
මගේ සියලු දුක් කරදර නැති කරලා දෙන්න මගේ දෙවියනේ
🌷🌷🙏🙏🙏🌷🌷🙏🙏🙏Sadu Sadu sadu sadu
අනේසූනියම්දේවීයනිඅප්පවී.මගේඅපලදොෂදුරුවේවා
ගමබාර දෙවියනි සියලු පාර්ථනා ඉස්ට වේවා👏👏👏👏👏
ගම්භාර සිද්ධ සූනියම් දිවිය්‍ය රාජ උත්තමයානන් වහන්සේ ගේ පිහිටයි ආරක්ෂාවයි. 🙏🏻🙏🏻🙏🏻
මට ඉක්මනින් කුවෙටි එකට යන්න ලැබෙවා දෙවියනි🙏🙏🙏🙏
අපේ සියලු කරදර දුරුවේවා
මාගේඇස්වහාකටවාහාදුරුවේවාදෙවීයනේ
අපෙ සියලු දුක් කරදර අවසන් කර දෙන්න.සිද්ද සුනුයම් ගම්බර අප්පච්ච්.සදු සදු සදු.🙏🙏🙏
සූනියම් දෙවියන් වහන්සේ මට තියන කරදර නැති කෙරෙදෙන්න පවු ජිවිතය පවා නැති උන සූනියම් දෙවියන්ට පිං සිද්ධ වෙන්න
ගාම්බාර සුනියම්දෙව බල යෙන් අපදෙන මෙපිo ඔබවහන්සේට ලැබෙවා 🙏🙏🙏 මගෙ ස්වාමිපුරුෂයා ඇති අපල දුරැර බලාපොරොත්තු සපලවෙවා🙏🙏🙏 කල්‍යාණමිත සෙවන ලැබෙවා 🙏🙏🙏
Gamba range appachige pihita labewa
සාදූසාදූසාදූදේවීයනේ
සුනියමි කොඩිවිණ එස්වහ කටවහ උුරැ වෙවා
ගම්බාර දෙවිදූන් වාහන්සේට මාකරන සැම කුසලකින්ම ඔබවහන්සේත් පිං ඇනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏මා ගේ ගෙදර සියළුම දෙනාටම පිහිට
ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Balakara,thedakara,nambukara,gambara dewiyan hata sammaa sambuddathwaya labewa..........
බුදු සරණයි🌺🙏
Gambara appachchige pehiten pelikarogen suwa path wewa rohalwala enna anekith rogonda suwa path wewa
Sadu sadu sadu
බලකාර තෙදකාර හැඩකාර නම්බුකාර ගම්භාර අප්පච්චිට මාගේ නමස්කාර වේවා !...ඔඩ්ඩි සූනියම් දෙවියන් ටද මාගේ නමස්කාර වේවා !🙏🙏🙏
අනේ දෙවියනේ මගේ හිතේ සියලුම කරදර දුරු වෙන්න ඒ වගේම මගේ මුදල් ප්‍රශ්න දුරු වේවා
Mata mage adare labadenna me demma ayagen col mg gennala denna suniyam dewiyani mata pihita wenna🙏🙏🙏
සුනිම.දෙවිපිහිටලැාබව.අ
Maga amila aeyata apa labadanna daviyanga mata pihitai wanna daviyanga
ගම් බාර සුනියම් දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ දුක් කරදර දුරින් දුරු වේවා
Sadu sadusadu
Sidda suniyam appacchige pihita asirwada labi mama atulu mage demapiyantat mage abudaruwantat mage shodarayage abudaruwantat mage chutilokuammatat niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!! 🙏🙏🙏 teruwansaranin me devakannalawwa kiyana metumata niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!! 🙏🙏🙏
දෙවියනේ මට පිහිට වෙන්න
මාගේ විදේශ රැකියා සිහිනය ඔබ වහන්සේගේ තෙද බල ආනුභාවයෙන් සාර්ථක වේවා.සියලු ගැටලු නිරාකරණය වේවා. අසරණ අයට පිහිටක් වන්නට ඔබ වහන්සේගේ ඇල්ම බැල්ම ලැබේවා .
ගම්බාර දෙවියනේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු
Mage sidda suniyam appachchi mage aiyawa gedara genath denna
ගම්බාර අප්පච්චි අපට ඇති සියළුම කරදර බාධක දුරු කර අපට සතුට සැනසුම ලබා දෙනු මැනවි
🙏🙏🙏🙏🙏🙏
Davi yana mage patuma itukaradanina meduki mudawnina davi yana 🙏🙏🙏🙏
Obata siyalla siduwei
අපෙ හමුදුරුවනේ දෙවියන් විඩන් වඩින යහන් කවි ටිකක් දෙන්න
නය.ඉවර.කරගන්න..පහිට.වන්න..දෙවියනේ...සාදු.සදු.සදු
සුනියම් දේවතා වහන්ස මගේ කන්නලව්ව අසා මගේ ලොකු දරුවා ඉදිරි වන සෑම පාපැදි තරගවලින් ඔහුට ජයෙන් ජය ලැබේවා . . සදු ! සදු! සදු!
බොහෝම පිං සර්ට දේව පිහිටම ලැබේවා....
Gambara.sidda.suniyam.deveyan.wahansege.piheten.matath.mage.daruwantath.karadarayak.ledak.dukak.nathuwa.hiden.enna.labewa
සාදු සාදු 🙏🏻
🌹🌹🌹🌹🌹🌹🌹🌹siyalu roga duru wewa
Mha suniyam deviyane mata vina karapu hetiriyata daduwan laba dila mawa hoda karala denna suniyan appchiye 🙏🙏🙏
ගම්භාර සූනියම් දෙවියන්ගේ පිහිට් ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
Suniyam deviyange gambaradeviyangeda pihita arakshawen mage siyalu prasna visage Deanna deviyani saadu saadu saadu
Gambara.dewiyane.mahadiha.bala
Pihitawenna
Mage.mahantaya
Hamadama
Randu..waraddak.nokara.
Gambara deweyeni mata pihitk wenna🙏🙏🙏🙏🙏🙏🙏
මම පහන් පත්තු කරන කෙනෙක
මා හට වරම් පිහිය ලබා දෙන්න
මාහට ගම්බාරඅප්පොච්චි පිහිට ලබා දෙන්න මමහරියට සැම දෙකින් දුක්විදින
කෙනෙක්
දිගටම වන්දනාමාන කරන්න බලාපොරෙත්තු ඉටුවනු නියතයි
සාදු සාදු සාදු . 🙏🙏🙏
සුනියමි දෙවියනේ මගේ දුකට මගේ හිතේ තීන දුකට පිහිට වේන්න මා ගැන අනුකමිපා කරලා මගේ දරැවන් රැක දෙවා සාදු සාදු සාදු මගේ නාමාස් කර වේවා 🙏🙏💐🇱🇰🇰🇼
ගම්භාර දෙවියන්ගේ පිහිට් ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
ගමීබාර සුනියමි දෙවියන්ගේ පිහීට ලැබේවා මගේ සීයඵම සිතුමි පැතුමී ඉටු වේවා මගේ ඇහැ ඉක්මනින් සුවය ලෑබේවා මගේ ලොකු පුතාටයි පොඩි පුතාටයි හෙද රටකට හෙද හෝටලයකට යන්න පිහීට ලැබේවා මගේ ලොකු පුතාට ඉක්මනින් වීස එක ලැබේවා මගේ පොඩී දුවගේ කනේ අසනිපය නිටිටවටම සුවය ලෑබේවා මගේ ලොකු මල්ලීගේ අමිමාගේ නාඩුවට පිහිට ලැබේවා මට සතුරුකම් කරන අය මිතුරන් වේවා මගේ නාමාස්කරය වේවා සාදු සාදු සාදු ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී වීශ්ව මාතාවට ඉස්තුතී 🙏🙏💐💐🔱🔱
අමිමා ගෙ ලෙඩසු වෙවා
mta pita wenna suniym deviyan vahansa hoda ransack soya denna obavahaseta mn brayak wenawa pujawak denwa kiyla.....
mge siyluma nayabarin nidos kota nidahs kradenn suniym Dean vahansa