ගොවිතැන අලුත්ම බණ්ඩියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කොළ අරඹූන්න ගෙනා අලුත්ම බණ්ඩියා

ความคิดเห็น • 147

  • @accesstelecom1961
    @accesstelecom1961 2 ปีที่แล้ว +21

    ඉදිරියට යන්න ධෛර්ය ශක්තිය නිරොගි සුව ලැබේවා දැක්කාම හරිම සතුටුයි පුතා රටට දැයට අදර්ශමත් පුතෙක් මහා පොළොවට බරක් වෙලා ඉන්න අනිත්.තරුණයන්ට හොද අදර්ශයක් පුතෙ .ඔයට සියලු දෙවියන්ගේ පිහිට අරක්සව ලැබේවා තෙරැවන් සරණයි

    • @padminirupasinghea3715
      @padminirupasinghea3715 2 ปีที่แล้ว

      අපරටතුල කිදෙනෙක් දරැවන් නවනිපයුන් කරාද එකක්වත් ඉදිරියට ගත්තෙනැ මෙදෙස පලුවන් පලවා හැර එක දක්ස තරැනයෙක් රට පලනයට ගෙන වෙවා හදලා වෙන රටවලට අපනය කරහැක දෙසපලුවනි ඇස් ඇරපල්ලා

  • @Utubenil
    @Utubenil 2 ปีที่แล้ว +7

    හරීම බුද්ධිමත් දරුවෙක්. ඉදිරියටම යන්න පුතාට සියලු දෙවි පිහිටයි 👍

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 ปีที่แล้ว +13

    හරිම සතුටුයි පුතේ.ඔයාගෙ දක්ෂතාවය ගැන . ජාතියේ සම්පත් කියන්නෙ ඔයා වගෙ දරුවන්ටයි පුතේ.දෙවි පිහිටයි.

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +12

    හොද දහිරිය වන්ත පුතේක් ඔබට ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +12

    හොද දක්ස කොල්ලෙක් එල බ්‍රෝ ජයවේවා ඉදිරියට යමු රටට දෙයක් කරමු ඒක සුපිරි බ්‍රෝ💞💞🌷🌷🌷💞💞💞

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +8

    හොද පුතෙක්. බුදු සරණයි!

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 ปีที่แล้ว +6

    රටට වැඩක් ඇති දරුවෙක් .මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරන්න ඔයාට යෝධ ශක්තිය ආශිර්වාදය ලැබේවා .බුදු සරනයි දෙවි පිහිටයි ඹබට

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +7

    ඉදිරියටම යන්න ලැබේවා පුතේ බුදුසරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි පුතේ හොද දැක්මක් නිර්මානසීලි බව ඉතාම අගේ කරනවා ජයමවේවා රටට දැයට පලදායි සේවයක් වේවා පුතාගෙන් ❤️🌹🌹🌹🌹🌹🌹🌹❤️

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +2

    පුතාට ජය ඉදිරියාටම යන්න .පුතාට දෙවි පිහිටයි⭐⭐👏👏

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 2 ปีที่แล้ว

    පුතාට ජය වේවා ඉදිරියටම යන්න ජේසු පිහිටයි

  • @sugathbandara6680
    @sugathbandara6680 2 ปีที่แล้ว

    Budu saranay devi pihitay jayawewa puthe

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරි සතුටුයි මෙවා දකිද්දී අපේ දරුවෝ හරිම දක්ෂයි ජය වේවා පුතේ බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @nandanipusphalatha4887
    @nandanipusphalatha4887 2 ปีที่แล้ว

    බුදු සරණයි පුතාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว

    තවත් ඉදිරියටම යන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ජෙසු පිහිටයි

  • @bharanasathsara7910
    @bharanasathsara7910 2 ปีที่แล้ว

    තව තවත් මේවගේ නව නිර්මාණ කරන්නට ශක්තිය ධෙරිය ලබේවා!..

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว

    බුදුන්ගේ සරණයි පුතු පරිසාමොන් හැමදොමා සර්තකාව ගෙනියන්න දිරිය සක්තිය ලැබේවා පුතා බුදු සරණයි 🙏🌷❤🌷❤🌷❤🌷❤🌷❤🌷❤

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 2 ปีที่แล้ว +1

    HARIMA SATHUTUI.
    RAJAYEN MEVATA ANUMATHIYA LABEVIDA. EHEMA UNOTH HODAI.
    THERUWAN SARANAI !!!

  • @lucasandrew3750
    @lucasandrew3750 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว +1

    Putha Oya me Ratata honda weda dayaka daruwek...❤
    Me wage Aluth Nirmana thawa thawath Nipada weemata Obata Shakthiya, dhahiraya labewa!!! 🙏🙏🙏❤❤❤
    👍👍👍
    Theruwan Saranai!!!🙏🙏🙏

  • @yahoteki6533
    @yahoteki6533 2 ปีที่แล้ว +2

    අනේ වාසනාවන් රට‍ට වැඩදායක දරුවෝ බුදුසරණයි ඉදිරි වැඩ කටයුතු කරගන්න ශක්තිය ලැබේවා

  • @prasanranaweera9800
    @prasanranaweera9800 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!! 💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪🏁🏁🏁🏁

  • @manikamanika4967
    @manikamanika4967 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි පුතේඉදිරි කටයුතු සාර්තක වෙිවා

  • @chandrikafernando9419
    @chandrikafernando9419 2 ปีที่แล้ว

    Aniwarenma putha aththatama harima lassanai

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ.. ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @amilaniulpul5218
    @amilaniulpul5218 2 ปีที่แล้ว

    ඉදිරියටම යන්න පුතා තව තව නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනය කරමු ජය තෙරැවන්සරණයි පුතා

  • @nandaynanday9551
    @nandaynanday9551 2 ปีที่แล้ว

    Davi pihitai budu saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤

  • @sjfernando5851
    @sjfernando5851 2 ปีที่แล้ว +1

    නියමයි පුතේ ඔයාට ජයවේවා

  • @arunakumara2347
    @arunakumara2347 2 ปีที่แล้ว +3

    කොල්ලගේ වැඩෙිනමි සුුපිරි.අදහස් විමසිම ගැනනමි මගේ පැහැදිමක් නැත

    • @GAYAN04795
      @GAYAN04795 2 ปีที่แล้ว

      Sira bn eka aththa. kollanm supiri budu saranai komlo

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +7

    හොදයි පුතේ වැඩේනම් රසායනික පොහොර වලට වඩා වටිනවා .

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว

    තව ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ ඔයාට තෙරුවන් සරණයි

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 ปีที่แล้ว

    Excellent program

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 2 ปีที่แล้ว

    Super excellent and great may God bless you forever

  • @sakineero9053
    @sakineero9053 2 ปีที่แล้ว

    නියමයි කොල්ලො සුපිරි....😎😎😎😎

  • @chandrikadonald9170
    @chandrikadonald9170 2 ปีที่แล้ว

    Great.
    Good luck..

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +1

    රත්නත්තරේ පිහිටයි පුතේ ජයෙන් ජයම වේවා .... මේ දරැවට උදව් කරන්න බොහෝම පින්

  • @disanayakadisa1969
    @disanayakadisa1969 2 ปีที่แล้ว

    bohoma sathutui tawath ideriyatama hoda hoda nirmana karanna supire bs malliya

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතාට

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 ปีที่แล้ว

    Budusaranaiputhata

  • @renukasandamali9905
    @renukasandamali9905 2 ปีที่แล้ว

    Niyamai niyamai. Putha. Budusaranai 👍❤️💪❤️

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว

    තව නුවණ පහළ වේවා පුතේ ඔබ‍ට තෙරුවන් සරණයි

  • @isuradhananjaya9460
    @isuradhananjaya9460 2 ปีที่แล้ว +1

    Gawmak aiye

  • @sisiraengineering2664
    @sisiraengineering2664 ปีที่แล้ว

    good lak

  • @dammih.indrani3394
    @dammih.indrani3394 2 ปีที่แล้ว

    Iwara wenakanma godak asawen ehuwe puthe oyage kathawa

  • @kapilabandara6868
    @kapilabandara6868 2 ปีที่แล้ว +1

    Obata thawath nirmana kirimata saktiya dahiriya ladewa

  • @kaveeshajayani5154
    @kaveeshajayani5154 2 ปีที่แล้ว

    Niyamai Malli subapathum❤️❤️❤️❤️

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 2 ปีที่แล้ว

    Belt ehema wahenna covera hadala hayi karanna. Wiyahaki anathuru gana salakilimathwenna, sthuthiyi.

  • @raniyapa2702
    @raniyapa2702 2 ปีที่แล้ว

    Waasanawantha අනාගතයක් putha teruwan සරණයි

  • @sachithraperera2582
    @sachithraperera2582 2 ปีที่แล้ว

    නියමයි නේ

  • @nayanisilani529
    @nayanisilani529 2 ปีที่แล้ว

    බුදුසරණයි... 💕💕💕...

  • @pushpalongisland9824
    @pushpalongisland9824 2 ปีที่แล้ว

    පුතාට jayen ජය .සම්ම sambu sarani .good Luck .

  • @pethumsithum2552
    @pethumsithum2552 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතාට ජය පතමි ❤️

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Budusaranai

  • @bharanasathsara7910
    @bharanasathsara7910 2 ปีที่แล้ว

    මචන් උබට තව තවත් ඉදිරියට යන්න ජය!..💪👍

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 ปีที่แล้ว

    බුදු සරණයි ඔබේ දෑතට පුතේ

  • @kmgeethani4
    @kmgeethani4 2 ปีที่แล้ว

    Satharawaran Deviyangema pihitai puthe numata

  • @luxmansaman6725
    @luxmansaman6725 2 ปีที่แล้ว +1

    Ube kathawa adu karapan ban.

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 2 ปีที่แล้ว +1

    Good job 🙏🙏🙏🇱🇰

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 ปีที่แล้ว +3

    Oyage idiri කටයුතු සාර්ථක වේවා බුදු saranai පුතේ

  • @Gunak1234
    @Gunak1234 2 ปีที่แล้ว

    බන්ඩියට ජයවේවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    ඉතාම හොදයි

  • @dkkuwait5253
    @dkkuwait5253 2 ปีที่แล้ว

    බුදුසරනයි

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    Pute nirmanaya ati visistai ata parissamen hode idiri anagataya sartakawa sitana patum ituwewa shaktiya dirriya labewa putee jaya teruwan saranai🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @jananisumali1306
    @jananisumali1306 2 ปีที่แล้ว

    👍supiry

  • @kamaniramanayake4249
    @kamaniramanayake4249 2 ปีที่แล้ว

    ජය වේවා මල්ලී

  • @sat901
    @sat901 2 ปีที่แล้ว

    බුදුසරණ යි මල්ලි ඔයාට තවත් ඉදිරියට යන්න හදවතින්ම සුභපතනවා❤😍

  • @shantieshadormamoniqe3786
    @shantieshadormamoniqe3786 2 ปีที่แล้ว

    බුදු ,සරණයි ඔයාට

  • @kranjanie196
    @kranjanie196 9 หลายเดือนก่อน

    Good❤

  • @apkapk6416
    @apkapk6416 2 ปีที่แล้ว

    Budu.saranai. maneka

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว

    Arc ageta purudubwenne Naha as anda wenawa, giggles dala karanna please , as beraganna

  • @hashininawodayaperera5611
    @hashininawodayaperera5611 2 ปีที่แล้ว

    Anagataya saritaka wewaa

  • @kaveeshajayani5154
    @kaveeshajayani5154 2 ปีที่แล้ว

    Good luck malli

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 2 ปีที่แล้ว

    සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !!
    සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සියලු දෙව් පිහිටයි !!!!!

  • @ugunarathanaugunarathana1931
    @ugunarathanaugunarathana1931 2 ปีที่แล้ว

    දිරිය ලැබේවා රට බබළවන්න

  • @priyangawellappili1226
    @priyangawellappili1226 2 ปีที่แล้ว

    Idiriyatama yanna malli jayawewa....😘😘😘😘😘

  • @sujaniherath3105
    @sujaniherath3105 2 ปีที่แล้ว

    bohoma daksa daruvek. obata saktiya dahirya lebeva.tava nispadanaya karanna . sell karanna puluvan vei neda. jesupihitai

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +1

    Good voices good for of good fans good good fans good good fans good for

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    ❤❤❤❤👍

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 2 ปีที่แล้ว +1

    Oyata idiriyatama yanna saktiya labava

  • @nalaniserasingha3453
    @nalaniserasingha3453 2 ปีที่แล้ว

    Malli minisunta udawkalata eye watinakamak na oba kalakirila ewa athharala ow eththamai mewage dewal samajagathakaranna watinawa ewa kawru monawakiwwath oba hodawada kala budusaranai

  • @sandyad.6129
    @sandyad.6129 2 ปีที่แล้ว

    Theruwan saranai putthe 💞💖💝

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 ปีที่แล้ว

    Harema satutui puteee budu saranai edereyatama yanna

  • @amarasenasenage9643
    @amarasenasenage9643 2 ปีที่แล้ว

    පාලකයෝ මේ වගේ අයගෙන් වැඩ ගන්න දැන ගන්න,,,,,

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 ปีที่แล้ว

    කොහෙද මේ...?හරිම සතුටුයි...ජයෙන් ජයම වේවා...!තෙරුවන් සරණයි...!

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි පුතෙ

  • @milindamadushanka1109
    @milindamadushanka1109 2 ปีที่แล้ว

    👍

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @n.h.jeewani3102
    @n.h.jeewani3102 2 ปีที่แล้ว

    ඔබගේ අවසන් අරමුණ කරා ධෛර්යයෙන් ශක්තියෙන් ගමන් කරන්නට ආශිර්වාද කරමි.

    • @n.h.jeewani3102
      @n.h.jeewani3102 2 ปีที่แล้ว

      අපේ කම ගැන අපිටම ආඩම්බර විය හැකි අවස්ථාවක්. සෑම තරුණ දරුවෙකුටම ලබාදෙන මහඟු ආදර්ශයක්.

  • @lathahewage3528
    @lathahewage3528 2 ปีที่แล้ว

    Budu ssrnai putat ediriyt ynna saktiya lebewa

  • @janakinirosha7627
    @janakinirosha7627 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ceylonliyo1741
    @ceylonliyo1741 2 ปีที่แล้ว

    🖤🌿

  • @jayanthisahabandu
    @jayanthisahabandu 2 ปีที่แล้ว

    😍😍

  • @lakiyabro2533
    @lakiyabro2533 2 ปีที่แล้ว

    👍👍👍

  • @user-vy8wd3ow6l
    @user-vy8wd3ow6l 2 ปีที่แล้ว

    🌷🌷🌷🌷

  • @abisakbandara6359
    @abisakbandara6359 2 ปีที่แล้ว +1

    budusarani puta obata

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว

    බොහොම හොදයි සුභ පැතුම් පුතා

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 2 ปีที่แล้ว +1

    හරි ෂෝක් අනේ සුදු බෝලෙ කොයි.එයාලට මොකද උනේ

  • @sarathwickramarathna2849
    @sarathwickramarathna2849 2 ปีที่แล้ว

    Dasapaluwant

  • @ashanina7486
    @ashanina7486 2 ปีที่แล้ว +1

    Harry ageey mee kunu problem 1kka iwara weanawa .president gee mee compost sankallpaya nisa