ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උමංදාව නිසා දැන් ටික ටික රටේ ජනතාවත් අවදිවෙමින් සිටිනවා උමංදාවේ නිර්මාතෘ පිටිදූවේ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ඇතුළු කාර්යමණ්ඩලයටත් මේ රට දියුණු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
බයියො අවදිවෙනවා රටේ ජනතාව කෙසේ වෙතත්
අනිවාර්යයෙන්
@@kghjjay4360oyala wage bayyo innakam kohomath rata ochchara tamai .. out of the box hithanna Lin madiyo wage hithanne natuwa
@@HHewage999 ලිං මැඩි කමයි මන් දාපු Comment එකෙයි සමානාත්මතාවයත් කියන්නකො
Meyat.esemese.porak. neme😂 me Oklahoma. Wasiyata malli owa wagaga karanna.meyalata taram.rate.purawasiyetta.badui.arawai. mewwai..antimata.t....hik..tama idam kawda.danna. dunne😂
නිධානයක් උඩ හිඟා කන ජාතියකට මඟ පෙන්වන ඔබ වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.🙏🙏🙏❤❤❤
I believe same thing too
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪
😅😂Tu@@ruchikamastiyagedona5587
😅😅 my mom no my plli8kkjnm8iiïo I'mL
Pissu😂
ශිකෘකර්ම වශයෙන් ඔබ වහන්සේ අති ඉහලත්වයේ සිටිනවා.. අපි ඒකට ගොඩක් කැමතියි .. තෙරුවන් සරණයි
උමන්දාව දිනෙන් දින දියුණුවට පත්වේවා. ❤️❤️q🙏🙏🙏
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
රටට සේවයක් වෙනවනම්. සමාජට කරදරයක් නැත්නම් අපිට මොකටද කාගෙවත් කුණු.
❤කරගෙන යන වගා ව්‍යාපාරය ඉතාමත් අගය කොට සලකනවා ඔබ වහන්සේට බොහොම පින්
මුලු ශ්‍රී ලංකා දීපයම උමන්දාවක්ම වේවා ...මා දම් මම හරිම ආස පලතුරක් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ ...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම භික්ෂු භික්ෂුනීයන් ඇතුළු කාර්ය මන්ඩලයට .උමන්දාවට ජයවේවා ....
SHATHIKE ATHTHE
I
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
මම හරිම කැමතියි උමංදාවේ වැඩ සටහන් වලට රටට ජාතියට වැඩ ඇති උමංදාවේ වැඩ තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්වභාවධර්මය අපට ලබා දෙන එකිනෙකට වෙනස් රසයන්! ඒ ලෙසින්ම රස විඳින්න ලැබෙන අවස්ථා බොහෝ දුර්ලභ යි.ඒ ස්වභාව ධර්මයේ ashirwada ලත් පුණ්‍ය වන්ත අයට පමණයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘💙💖🙏වර්තමානයේ අප දුටු මහා පුණ්‍ය වන්ත උතුම් ගුරු දේවයන් වහන්ස ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🙏
දැක්කත් හිත පිරෙනවා❤️❤️🧚
අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ඔය දෙන මොටිවෙශන් එක බොහොම අගෙයි රටක්, ලොකයක් ගොඩ යනව නියතයි🙏💖
කතාව සහතික ඇත්ත
අපූරුයි! විශ්මය ජනකයි ඔබ වහන්සේ!
ඇත්තෙන්ම මේ රටට වටිනා වස්තුවක් ඵකෙන් ප්‍රයෝජනයක් ගන්න ස්තූති යි ස්වාමීන් වහන්සේ ට ගරු කරන්න ඕන
දිවියලොකය උමන්දාව හාමුදුරුවනේ 🙏🙏🙏 බොහොමයක් පින් දැකිමද පිනක් තෙරුවන් සරණියි
සැමදා නොදන්නා දේ රටට කියා දෙන ඔබවහන්සේට දීර්ගායු වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
වතුරකුඹුරේ ඉදන් අපිත් උමංදාව බලන්න ගියා.හරිම පිලිවෙලයි.ලස්සනයි.ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.
සුවාමීන් වහන්ස ඔබ වහන්සේගේ දර්ශනය මුලු රටටම ආදර්ශයක්
බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ යහපතක් වේවා හැමෝටම
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ පිස්සෙක්. දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි
ඔබ වහන්සේ මේ රටට ජාතියට ඉමහත් වටිනා සවාමින් වහන්සේ නමක් ඇත්තටම හරීම වටිනව වඩ පිලිවෙල 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ප්‍රර්තනා කරනව නිරෝගීව සතුටින් ඉන්න
උමන්දාවට පින් සිද්ධ වෙන්න ඇත්තටම දැන් මිනිසුන්ට ටිකක් 👀 ඇස් ඇරෙමින් පවති
ඔබ වභන්සෙට ජාතියේ ප්‍රණාමය 🎉🎉🎉🎉
ස්වභාදහමේ රසය...❤
අපේපිනට බිහිවුනේ මෙිහාමුදුරැවො,,
උමං දාව, බලන්න,ගියා,හරිම ලස්සනයි, ඉගෙන ගන්නටබොහොමයක් දේ... කවුරු, කවුරුත්, ගිහින් බලන්න යාලුවනේ..පිං වත් හිමි ට, තෙරුවන් සරණ වේ වා..🙏🙏🙏
අනෙ තියන තැනක් කියන්නකො එඩ්රස් එක දන්නෑනෙ
@@dulanjanikumari-ho1ru කුරුණෑගල දිස්ත්‍රික්කයේ,මැල්සිරිපුර....... මඩහපොල,. උමං දාව මහා විහාරය,
මෙී හාමුදුරුවෝ දේශිය දේවල් මාකටින් කරනවා ඒක හරිම වැදගත් නමුත් රජයක් විසින් කලයුතු දේවල් වසර 75 තිස්සේ පාලකයන් මෙී දෙවල් කලේ නෑබුද්ධිමත් ජනතාවක් රටෙ බුද්ධිමත් පාලකයන් රටකරවන පාර්ලිමේන්තු වට යවපු දවසට රටෙ හැමතැනම මෙීවා දැකිය හැකියි.
ඇත්තටම ඔබතුමාගේ කතාව හරියට හරි. මේ ක්‍රමයට හරියන මේවට උදව් කරන ආණ්ඩුවකුත්අපි බුද්ධිමත් වෙලා පිහිටව ගත්තොත් රට නිකම්ම ගොඩ.
ලංකාව ගොඩ ගන්න උමන්දාවට බාරදෙමු ලෝකයේම සිටින ජනතාව ලංකාව වෙනුවෙන් සිටගනීයි 🙏🙏🙏
Seemingly, comments makers are Theo e henchmen
අපේ දේ අපට වටිනවා ☝️☝️☝️☝️🙏🙏🙏🙏
මමත් පොඩි කාලේ ගොඩක් කාලා තියෙනවා .දැන්නම් දරුවෙකුට පෙන්නන්නවත් ගහක් නැහැ .කපලා විනාශ කරලා.ඔබ වහන්සේට පින් මේ වගේ යටපත් වෙලා යන දේවල්වල අගය වටහා දෙනවාට.🙏🙏🙏
අපිත් ගියා බලන්න උමංදාව බලන්න ඇත්තටම පොඩි කාලයකින් මාර විදියට දුවුනු වෙලා මාරම ලස්සනයි
හරිම ලස්සනයි තෙරුවන් සරනයි
ස්වාමින් වහන්සේ රටට ලොකු සේවයක් කරන වීරයෙක් ෴බුදු සරනයි෴
හාමුදුරුවෝ නිදුක් නිරෝගී සුවපත් වේවා ❤
ඉතාමත් වටීනා අදහස් ගොඩක් .... 🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඇත්තටම ලස්සනයි තෙරැවන් සරණයි
අති.පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Pujaniya kiynne me wage ayatada.buduhamuduruwanata apahasa karana බිස්මන් කෙනෙක් නේ මෙ
Doramadalawen handunagath widwath lisiwara ma adahana garukarana obawanseta sunhala jatiyama nayagetiyi matu buduwewa🎉🎉@@HarshaniGamage-z6c
නිධානයක් උඩ හිගා කන ජාතියකට මග පෙන්වන ඔබ වහන්සේට නමස්කාර කරමි....🙏🙏🙏🙏🙏🙏🙏🙏
උමංදාව නිසා දැන් ටික ටික රටේ ජනතාවත් අවදිවෙමින් සිටිනවා උමංදාවේ නිර්මාතෘ පිටිදූවේ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ඇතුළු කාර්යමණ්ඩලයටත් මේ රට දියුණු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺181
හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
මේ හාමුදුරුවොන්ගේ දේශපාලනෙ ගැනවත් හාමුදුරුවො ගැනවත් මං දන්නෙ නෑ... ඒත් මේ කියන කතාවටනම් 100% එකගයි.
උමන්දාව Greenhut එකේ කෑම සුපිරි👌🏼 🙏🏼🙏🏼🙏🏼🇱🇰
ජාතිය අවදි කරන නූතනයේ අනගාරික දර්මපාල තුමා .
දේශීයත්වය වියැකී යන කාලෙක කෘතීම දේවල් වැඩි වෙන කාලෙක මේ දේවල් මෙහෙම කරන එක නම් ගොඩාක් හොදයි ❤️
ඔබවහන්සේ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි වැඩක් හාමුදුරුවනේ 🔥
මං ආසම කෑමක් ඒ වගේම උන්වහන්සේගේ බණත් ආසාවෙන් අහනවා
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏
වැටෙන එකෙක් වැටෙයි ඒක.නිසා දම් වැටුනොත් කරන දෙයක් කරන්න.උබ වැටුනොත් අපි මෙ දුක් විදින තැනට එන්න..මොකද මාත් රබුටන් ගහකින් වැටිලා ඇදක් උඩ දුක් විදිනවා...ගස් නගින්න ලේසියි වැටුනම විදවන්න අමාරුයි..කකුලක් කැඩුනොත් තෙල්.බැදලා හොද කරහැකී ඒත් කොන්දෙන පහල දැනෙන්නෙ.නැතුව.ගියාම ඒ.විදවිම අමරුයි අයේ යාළුවනේ ගස්.නගිද්දි බලාගෙන🥺🥺🙏🙏🙏🙏
Desapaluwo අනුන්ගේ කුණු හොයා ගෙන අපහාස කරන කුහක යන්ට මෙහෙම Deawal බලාගෙන වත් හැදියාව හොඳින් දියුණු කර ගැනීමට හැකි වේවා 🥲🥲🥲🥲🥲🥲🥲😗😗🥲
සත්තකින්ම ඔබවහන්සේ හරි
Hoda govi mahathek theruwan saranai
දැන් හැමෝම ගෙදර වවනවා ගම් කිකිළියන් තාරවන් වටුවන් එළුවන්කිරි ගවයින් වැනි ප්‍රයෝජනවත් එක සතෙක් හරි හදනවා දැන්. ඇත්තටම ආඩම්බර ජාතියක් බවට පත්වෙමින් තිබෙනවා. හාමුදුරුවන්ගෙ ආදර්ශය ව්යප්තවෙලා. ඇත්තටම සතුටුයි.🙏🙏🙏🙏🙏
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏... Satunta Kanna denna hadapu waththak Umandawa.. Hari Aganai... Budusaranai Deviphitai 🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
Thank you For umandawa doing good job
Aththa thamai 👍👌💐💘💘🙏
Ape hamuduruwane lankawe hama thanama nikan thiyene idamata aran hadanna budusaranai parissamin wada karagana rata hadamu budusaranai
මමත් ප්‍රාර්ථනා කරන්නෙ මුළු ශ්‍රී 🇱🇰 උමංදාවක් වේවා 🙏🙏🙏🙏🙏🙏
Obawahanse විශිෂ්ටයි .
ඔබ වහන්සේ කරන සේවය අගය කරන අතරඔබ වහන්සේ මිනිසුන්ගේ ආත්ම ගරුත්වය රකින ලස්සනට කත කරන දවසක් දකින්න ආසයි අපේ හාමුදුරුවනේ
කොච්චර කෑවත් ඒඅ නොවෙන කෑමක්. පොඩි කාලේ මතකයි දන් ගස් වලමයි... ❤️❤️❤️❤️
❤theruwansaranai
වාසනාවන්❤️❤️❤️🙏🙏🙏🙏👌
Obawahansa mulu lokatama adarshyak mama hadama garukarana swameen wahasa namak obawahansata deergausha labawa 🙏🙏🙏❤️🌹
Aethatam harima sathutui...theruwan saranai.
අනිවාර්යෙන් 🙏🙏🙏
අපිත් ගිය මාසේ ගියා.ඇත්තටම හරිම පුදුම හිතෙන තැනක්❤
Oba wahanseta namaskara wewa
ඔක්කොම හොදයි . දැන් සිවුරු වසන්වෙලා කථාව හරිම හරිම අශෝභන විදිහට තමයි සිදුවෙන්නේ . ශෝචනීය ඉරණම තීරණය කිරීම අනාගතය තීරණය වේවා .😢😢😢❤❤❤
Excellent. Good motivation.
හොද දේ අපි අගය කල යුතුයි.
Obawhanseta pin
Hamuduruwan wahanseta me kaarya akandawa kireematath rt panaganweematath siyalu shakthiya labewa 🙏
Sahatika atta ape hamuduruwanee obawahanseta tawa tawat auasa wadiwewa teruwan saranai 🙏🙏🙏
Obawahanseta deergayu wewa.Teruwansaranai.
ඔබ වහන්සේ ජාතියට සක්විති රජ කෙනෙක් ඔබ වහන්සේට ගහන උන්ගේ NGO මගඩිය මිනිසුන්ට තේරෙන් නෑ
♥♥
සත්තකින්ම
ගූ ටිකක් කාල බුදියගනින් ගොං මී හරකා
You are an expert in food and technology. That education is very important to do these things
ගොඩක් පිං❤බුදු සරණයි!
Me siyalu de karagena yanna obawahanselata thawa thawath. Diriya sakthiya labewa..... budusaranai.
මම මේ හාමුදුරුවන්ට නම් පවුද්ගලිකව ඇත්තටම අකමැතී ධර්මය විකෘති කරන නිසා... හැබැයි මේ වැඩේ නම් නියමයි. ඇත්තටම අපේ රටේ කන්න බොන්න ඕන තරම්. මිනිස්සුන්ට උවමනාවක් නෑ.. හැමදේම පිට රටින් ලොකු ලොකු ගනන් වලට කෑම ගේනවා.. ඒක නිසා රට දියුණු කරන්න බෑ. ධර්මය කෙසේ වෙතත් මේ වැඩේ නම් අගය කරන්න ඕනෙ 👍
ආසයි kann
Budu saranayi api podi kale kapu රස රැසක්
This is one of our nation's greatest venerable theras. My sincere hommage and tribute to this proud venerable Thera ! Budusaranai ! 🇱🇰🙏💐🍀🐞🌏🎊🌱💯🏆👍😍
රට පුරා දේශීය පලතුරු අපි අපට සිටවා ගනිමු.ඔබවහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏
අනේ ස්වාමින් වහන්ස අපි පුත්තලමෙ අපේ ගේදරත් ලොකු මාදං ගසක් තියෙනවා ගොඞක් ගෙඩි හැදේනවා ඔබවහන්සේ අපේ රටට සම්පතක් අරිම ආසයි
Apith issara hariyata kewa❤❤
කතාව ඇත්ත
Godak vatenwa adarsamath ape pinwath suvamin wahansha dergayusha sapptya labewa oba wahanseta budusaranaye 🌸🌼🙏🌸🌼🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇰🇼🇰🇼🇰🇼🇰🇼
☸️☸️☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽apa atharenna ape rata hadanna oba wahanseta puluwan budusaranai
Mage rate thawa oba wahansela wage aya pahala wewa!!!🙏🙏🙏
හෙලය නැවත පුණ්‍ය භුමියක් බව ලොවට පෙන්වමු❤❤❤උමංදාව යනු ප්‍රාතිහාර්යයෙන් සපිරි පුණ්‍ය භුමියකි❤❤❤අපි සෙංකඩගලත් උමංදාවක් නිර්මාණය කරමු❤❤❤ අපි නැවත දෙපයින් හිටගනිමු❤❤❤ දෙලොව ජය විජයක් ග්‍රහනයට මෙහෙයවන භාග්‍යවතුන් වහන්සේට❤❤❤ සෙංකඩගල රාජකිය ශ්‍රි දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාධු❤❤❤සාධු❤❤❤සාධු❤❤❤
මටත් ආසයි උමංදාව බලන්න යන්න
Waw niyamai
අපේ රටේ කිසිම පන්සලක නොකරපු දේවල් කරන අපේ සමන්ත භද්‍ර හාමදුරුවොන්ට ගොඩාක් පිං.රටේ නායකය උනොත් ලංකාවම ගොඩ...එසේමවේවා...සාදු..සාදු බුදුසරනය්...
Superb ape hamuduruvane ........dirgau
දෙසපාලකයන් ස්ටේජ් ගහා ගෙන මයික් පලනවා ඔබවහන්සේ රටේ සමෘද්ධිමත් කරන්නේ කොහොමද කියා පෙන්වනවා
Jayawewa ape hamuduruwane
දේශීය බ්ලූබේරී...
So beautiful😃
Diwuyaloke ❤❤❤
නමස්කාර වේවා හිමියණි ...කියන්න වචන නැහැ ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිස්සෙක්.
උමංදාව නිසා දැන් ටික ටික රටේ ජනතාවත් අවදිවෙමින් සිටිනවා උමංදාවේ නිර්මාතෘ පිටිදූවේ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ඇතුළු කාර්යමණ්ඩලයටත් මේ රට දියුණු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
බයියො අවදිවෙනවා රටේ ජනතාව කෙසේ වෙතත්
අනිවාර්යයෙන්
@@kghjjay4360oyala wage bayyo innakam kohomath rata ochchara tamai .. out of the box hithanna Lin madiyo wage hithanne natuwa
@@HHewage999 ලිං මැඩි කමයි මන් දාපු Comment එකෙයි සමානාත්මතාවයත් කියන්නකො
Meyat.esemese.porak. neme😂 me Oklahoma. Wasiyata malli owa wagaga karanna.meyalata taram.rate.purawasiyetta.badui.arawai. mewwai..antimata.t....hik..tama idam kawda.danna. dunne😂
නිධානයක් උඩ හිඟා කන ජාතියකට මඟ පෙන්වන ඔබ වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.🙏🙏🙏❤❤❤
I believe same thing too
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪
😅😂Tu@@ruchikamastiyagedona5587
😅😅 my mom no my plli8kkjnm8iiïo I'm
L
Pissu😂
ශිකෘකර්ම වශයෙන් ඔබ වහන්සේ අති ඉහලත්වයේ සිටිනවා.. අපි ඒකට ගොඩක් කැමතියි .. තෙරුවන් සරණයි
උමන්දාව දිනෙන් දින දියුණුවට පත්වේවා. ❤️❤️q🙏🙏🙏
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
රටට සේවයක් වෙනවනම්. සමාජට කරදරයක් නැත්නම් අපිට මොකටද කාගෙවත් කුණු.
❤කරගෙන යන වගා ව්‍යාපාරය ඉතාමත් අගය කොට සලකනවා ඔබ වහන්සේට බොහොම පින්
මුලු ශ්‍රී ලංකා දීපයම උමන්දාවක්ම වේවා ...මා දම් මම හරිම ආස පලතුරක් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ ...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම භික්ෂු භික්ෂුනීයන් ඇතුළු කාර්ය මන්ඩලයට .
උමන්දාවට ජයවේවා ....
SHATHIKE ATHTHE
I
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
මම හරිම කැමතියි උමංදාවේ වැඩ සටහන් වලට රටට ජාතියට වැඩ ඇති උමංදාවේ වැඩ තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්වභාවධර්මය අපට ලබා දෙන එකිනෙකට වෙනස් රසයන්! ඒ ලෙසින්ම රස විඳින්න ලැබෙන අවස්ථා බොහෝ දුර්ලභ යි.
ඒ ස්වභාව ධර්මයේ ashirwada ලත් පුණ්‍ය වන්ත අයට පමණයි.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘💙💖🙏
වර්තමානයේ අප දුටු මහා පුණ්‍ය වන්ත උතුම් ගුරු දේවයන් වහන්ස ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🙏
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
දැක්කත් හිත පිරෙනවා❤️❤️🧚
අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ඔය දෙන මොටිවෙශන් එක බොහොම අගෙයි රටක්, ලොකයක් ගොඩ යනව නියතයි🙏💖
කතාව සහතික ඇත්ත
අපූරුයි! විශ්මය ජනකයි ඔබ වහන්සේ!
ඇත්තෙන්ම මේ රටට වටිනා වස්තුවක් ඵකෙන් ප්‍රයෝජනයක් ගන්න ස්තූති යි ස්වාමීන් වහන්සේ ට ගරු කරන්න ඕන
දිවියලොකය උමන්දාව හාමුදුරුවනේ 🙏🙏🙏 බොහොමයක් පින් දැකිමද පිනක් තෙරුවන් සරණියි
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
සැමදා නොදන්නා දේ රටට කියා දෙන ඔබවහන්සේට දීර්ගායු වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
වතුරකුඹුරේ ඉදන් අපිත් උමංදාව බලන්න ගියා.හරිම පිලිවෙලයි.ලස්සනයි.ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.
සුවාමීන් වහන්ස ඔබ වහන්සේගේ දර්ශනය මුලු රටටම ආදර්ශයක්
බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ යහපතක් වේවා හැමෝටම
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ පිස්සෙක්. දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි
ඔබ වහන්සේ මේ රටට ජාතියට ඉමහත් වටිනා සවාමින් වහන්සේ නමක් ඇත්තටම හරීම වටිනව වඩ පිලිවෙල 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ප්‍රර්තනා කරනව නිරෝගීව සතුටින් ඉන්න
උමන්දාවට පින් සිද්ධ වෙන්න ඇත්තටම දැන් මිනිසුන්ට ටිකක් 👀 ඇස් ඇරෙමින් පවති
ඔබ වභන්සෙට ජාතියේ ප්‍රණාමය 🎉🎉🎉🎉
ස්වභාදහමේ රසය...❤
අපේපිනට බිහිවුනේ මෙිහාමුදුරැවො,,
උමං දාව, බලන්න,ගියා,
හරිම ලස්සනයි, ඉගෙන ගන්නට
බොහොමයක් දේ... කවුරු, කවුරුත්, ගිහින් බලන්න යාලුවනේ..
පිං වත් හිමි ට, තෙරුවන් සරණ වේ වා..🙏🙏🙏
අනෙ තියන තැනක් කියන්නකො එඩ්රස් එක දන්නෑනෙ
@@dulanjanikumari-ho1ru
කුරුණෑගල දිස්ත්‍රික්කයේ,
මැල්සිරිපුර....... මඩහපොල,. උමං දාව මහා විහාරය,
මෙී හාමුදුරුවෝ දේශිය දේවල් මාකටින් කරනවා
ඒක හරිම වැදගත්
නමුත් රජයක් විසින් කලයුතු දේවල් වසර 75 තිස්සේ පාලකයන් මෙී දෙවල් කලේ නෑ
බුද්ධිමත් ජනතාවක් රටෙ බුද්ධිමත් පාලකයන් රටකරවන පාර්ලිමේන්තු වට යවපු දවසට රටෙ හැමතැනම මෙීවා දැකිය හැකියි.
ඇත්තටම ඔබතුමාගේ කතාව හරියට හරි. මේ ක්‍රමයට හරියන මේවට උදව් කරන ආණ්ඩුවකුත්
අපි බුද්ධිමත් වෙලා පිහිටව ගත්තොත් රට නිකම්ම ගොඩ.
ලංකාව ගොඩ ගන්න උමන්දාවට බාරදෙමු ලෝකයේම සිටින ජනතාව ලංකාව වෙනුවෙන් සිටගනීයි 🙏🙏🙏
Seemingly, comments makers are Theo e henchmen
අපේ දේ අපට වටිනවා ☝️☝️☝️☝️🙏🙏🙏🙏
මමත් පොඩි කාලේ ගොඩක් කාලා තියෙනවා .දැන්නම් දරුවෙකුට පෙන්නන්නවත් ගහක් නැහැ .කපලා විනාශ කරලා.ඔබ වහන්සේට පින් මේ වගේ යටපත් වෙලා යන දේවල්වල අගය වටහා දෙනවාට.🙏🙏🙏
අපිත් ගියා බලන්න උමංදාව බලන්න ඇත්තටම පොඩි කාලයකින් මාර විදියට දුවුනු වෙලා මාරම ලස්සනයි
හරිම ලස්සනයි තෙරුවන් සරනයි
ස්වාමින් වහන්සේ රටට ලොකු සේවයක් කරන වීරයෙක් ෴බුදු සරනයි෴
හාමුදුරුවෝ නිදුක් නිරෝගී සුවපත් වේවා ❤
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ පිස්සෙක්. දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
ඉතාමත් වටීනා අදහස් ගොඩක් .... 🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඇත්තටම ලස්සනයි තෙරැවන් සරණයි
අති.පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Pujaniya kiynne me wage ayatada.buduhamuduruwanata apahasa karana බිස්මන් කෙනෙක් නේ මෙ
Doramadalawen handunagath widwath lisiwara ma adahana garukarana obawanseta sunhala jatiyama nayagetiyi matu buduwewa🎉🎉@@HarshaniGamage-z6c
නිධානයක් උඩ හිගා කන ජාතියකට මග පෙන්වන ඔබ වහන්සේට නමස්කාර කරමි....🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
උමංදාව නිසා දැන් ටික ටික රටේ ජනතාවත් අවදිවෙමින් සිටිනවා උමංදාවේ නිර්මාතෘ පිටිදූවේ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ඇතුළු කාර්යමණ්ඩලයටත් මේ රට දියුණු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
181
පිටිදූවේ සිරිධම්ම කියන්නෙ පිස්සෙක්. දෙබිඩි ජීවිතයක් ගත කරන අමන චීවර දාරියෙක්
හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
මේ හාමුදුරුවොන්ගේ දේශපාලනෙ ගැනවත් හාමුදුරුවො ගැනවත් මං දන්නෙ නෑ... ඒත් මේ කියන කතාවටනම් 100% එකගයි.
උමන්දාව Greenhut එකේ කෑම සුපිරි👌🏼 🙏🏼🙏🏼🙏🏼🇱🇰
ජාතිය අවදි කරන නූතනයේ අනගාරික දර්මපාල තුමා .
දේශීයත්වය වියැකී යන කාලෙක කෘතීම දේවල් වැඩි වෙන කාලෙක මේ දේවල් මෙහෙම කරන එක නම් ගොඩාක් හොදයි ❤️
ඔබවහන්සේ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි වැඩක් හාමුදුරුවනේ 🔥
මං ආසම කෑමක් ඒ වගේම උන්වහන්සේගේ බණත් ආසාවෙන් අහනවා
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏
වැටෙන එකෙක් වැටෙයි ඒක.නිසා දම් වැටුනොත් කරන දෙයක් කරන්න.උබ වැටුනොත් අපි මෙ දුක් විදින තැනට එන්න..මොකද මාත් රබුටන් ගහකින් වැටිලා ඇදක් උඩ දුක් විදිනවා...ගස් නගින්න ලේසියි වැටුනම විදවන්න අමාරුයි..කකුලක් කැඩුනොත් තෙල්.බැදලා හොද කරහැකී ඒත් කොන්දෙන පහල දැනෙන්නෙ.නැතුව.ගියාම ඒ.විදවිම අමරුයි අයේ යාළුවනේ ගස්.නගිද්දි බලාගෙන🥺🥺🙏🙏🙏🙏
Desapaluwo අනුන්ගේ කුණු හොයා ගෙන අපහාස කරන කුහක යන්ට මෙහෙම Deawal බලාගෙන වත් හැදියාව හොඳින් දියුණු කර ගැනීමට හැකි වේවා 🥲🥲🥲🥲🥲🥲🥲😗😗🥲
සත්තකින්ම ඔබවහන්සේ හරි
Hoda govi mahathek theruwan saranai
දැන් හැමෝම ගෙදර වවනවා ගම් කිකිළියන් තාරවන් වටුවන් එළුවන්
කිරි ගවයින් වැනි ප්‍රයෝජනවත් එක සතෙක් හරි හදනවා දැන්. ඇත්තටම ආඩම්බර ජාතියක් බවට පත්වෙමින් තිබෙනවා. හාමුදුරුවන්ගෙ ආදර්ශය ව්‍යප්ත
වෙලා. ඇත්තටම සතුටුයි.
🙏🙏🙏🙏🙏
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏... Satunta Kanna denna hadapu waththak Umandawa.. Hari Aganai... Budusaranai Deviphitai 🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
Thank you For umandawa doing good job
Aththa thamai 👍👌💐💘💘🙏
Ape hamuduruwane lankawe hama thanama nikan thiyene idamata aran hadanna budusaranai parissamin wada karagana rata hadamu budusaranai
මමත් ප්‍රාර්ථනා කරන්නෙ මුළු ශ්‍රී 🇱🇰 උමංදාවක් වේවා 🙏🙏🙏🙏🙏🙏
Obawahanse විශිෂ්ටයි .
ඔබ වහන්සේ කරන සේවය අගය කරන අතර
ඔබ වහන්සේ මිනිසුන්ගේ ආත්ම ගරුත්වය රකින ලස්සනට කත කරන දවසක් දකින්න ආසයි අපේ හාමුදුරුවනේ
කොච්චර කෑවත් ඒඅ නොවෙන කෑමක්. පොඩි කාලේ මතකයි දන් ගස් වලමයි... ❤️❤️❤️❤️
❤theruwansaranai
වාසනාවන්❤️❤️❤️🙏🙏🙏🙏👌
Obawahansa mulu lokatama adarshyak mama hadama garukarana swameen wahasa namak obawahansata deergausha labawa 🙏🙏🙏❤️🌹
Aethatam harima sathutui...theruwan saranai.
අනිවාර්යෙන් 🙏🙏🙏
අපිත් ගිය මාසේ ගියා.ඇත්තටම හරිම පුදුම හිතෙන තැනක්❤
Oba wahanseta namaskara wewa
ඔක්කොම හොදයි . දැන් සිවුරු වසන්වෙලා කථාව හරිම හරිම අශෝභන විදිහට තමයි සිදුවෙන්නේ . ශෝචනීය ඉරණම තීරණය කිරීම අනාගතය තීරණය වේවා .😢😢😢❤❤❤
Excellent. Good motivation.
හොද දේ අපි අගය කල යුතුයි.
Obawhanseta pin
Hamuduruwan wahanseta me kaarya akandawa kireematath rt panaganweematath siyalu shakthiya labewa 🙏
Sahatika atta ape hamuduruwanee obawahanseta tawa tawat auasa wadiwewa teruwan saranai 🙏🙏🙏
Obawahanseta deergayu wewa.Teruwansaranai.
ඔබ වහන්සේ ජාතියට සක්විති රජ කෙනෙක් ඔබ වහන්සේට ගහන උන්ගේ NGO මගඩිය මිනිසුන්ට තේරෙන් නෑ
♥♥
සත්තකින්ම
ගූ ටිකක් කාල බුදියගනින් ගොං මී හරකා
You are an expert in food and technology. That education is very important to do these things
ගොඩක් පිං❤බුදු සරණයි!
Me siyalu de karagena yanna obawahanselata thawa thawath. Diriya sakthiya labewa..... budusaranai.
මම මේ හාමුදුරුවන්ට නම් පවුද්ගලිකව ඇත්තටම අකමැතී ධර්මය විකෘති කරන නිසා... හැබැයි මේ වැඩේ නම් නියමයි. ඇත්තටම අපේ රටේ කන්න බොන්න ඕන තරම්. මිනිස්සුන්ට උවමනාවක් නෑ.. හැමදේම පිට රටින් ලොකු ලොකු ගනන් වලට කෑම ගේනවා.. ඒක නිසා රට දියුණු කරන්න බෑ. ධර්මය කෙසේ වෙතත් මේ වැඩේ නම් අගය කරන්න ඕනෙ 👍
ආසයි kann
Budu saranayi api podi kale kapu රස රැසක්
This is one of our nation's greatest venerable theras. My sincere hommage and tribute to this proud venerable Thera ! Budusaranai ! 🇱🇰🙏💐🍀🐞🌏🎊🌱💯🏆👍😍
රට පුරා දේශීය පලතුරු අපි අපට සිටවා ගනිමු.
ඔබවහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏
අනේ ස්වාමින් වහන්ස අපි පුත්තලමෙ අපේ ගේදරත් ලොකු මාදං ගසක් තියෙනවා ගොඞක් ගෙඩි හැදේනවා ඔබවහන්සේ අපේ රටට සම්පතක් අරිම ආසයි
Apith issara hariyata kewa❤❤
කතාව ඇත්ත
Godak vatenwa adarsamath ape pinwath suvamin wahansha dergayusha sapptya labewa oba wahanseta budusaranaye 🌸🌼🙏🌸🌼🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇰🇼🇰🇼🇰🇼🇰🇼
☸️☸️☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽apa atharenna ape rata hadanna oba wahanseta puluwan budusaranai
Mage rate thawa oba wahansela wage aya pahala wewa!!!🙏🙏🙏
හෙලය නැවත පුණ්‍ය භුමියක් බව ලොවට පෙන්වමු❤❤❤උමංදාව යනු ප්‍රාතිහාර්යයෙන් සපිරි පුණ්‍ය භුමියකි❤❤❤අපි සෙංකඩගලත් උමංදාවක් නිර්මාණය කරමු❤❤❤ අපි නැවත දෙපයින් හිටගනිමු❤❤❤ දෙලොව ජය විජයක් ග්‍රහනයට මෙහෙයවන භාග්‍යවතුන් වහන්සේට❤❤❤ සෙංකඩගල රාජකිය ශ්‍රි දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාධු❤❤❤සාධු❤❤❤සාධු❤❤❤
මටත් ආසයි උමංදාව බලන්න යන්න
Waw niyamai
අපේ රටේ කිසිම පන්සලක නොකරපු දේවල් කරන අපේ සමන්ත භද්‍ර හාමදුරුවොන්ට ගොඩාක් පිං.රටේ නායකය උනොත් ලංකාවම ගොඩ...එසේමවේවා...සාදු..සාදු බුදුසරනය්...
Superb ape hamuduruvane ........dirgau
දෙසපාලකයන් ස්ටේජ් ගහා ගෙන මයික් පලනවා ඔබවහන්සේ රටේ සමෘද්ධිමත් කරන්නේ කොහොමද කියා පෙන්වනවා
Jayawewa ape hamuduruwane
දේශීය බ්ලූබේරී...
So beautiful😃
Diwuyaloke ❤❤❤
නමස්කාර වේවා හිමියණි ...
කියන්න වචන නැහැ ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිස්සෙක්.