‌හෙළ ගොවිතැන...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @edirisinghesubodhi2210
    @edirisinghesubodhi2210 4 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පිං... නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා..

  • @gayanmadusanka6910
    @gayanmadusanka6910 4 ปีที่แล้ว +1

    ඔබතුමා වැනි සිහලුන් අප රට තුල බිහිවේවා තිසරණ සරණයි !!!

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 ปีที่แล้ว

    ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏තේරුවන් සරන්‍යි ජයවේවා

  • @chandimaarachchi2328
    @chandimaarachchi2328 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @buddikaprasanna9566
    @buddikaprasanna9566 5 ปีที่แล้ว

    api ade jiwatha wenna ..oba tuma .nishai..oba tumata..Budu saranai..!mhatteyoo..obatuma apita .ape ratata loku sampathak..

  • @nevilsusantha6191
    @nevilsusantha6191 5 ปีที่แล้ว +1

    ☸️ තෙරුවන් සරණයි

  • @chathilawaduge9690
    @chathilawaduge9690 5 ปีที่แล้ว +1

    Niyamai

  • @ranjanishanika536
    @ranjanishanika536 7 ปีที่แล้ว +1

    ස්තූතියි ඔඛ තුමා ට තෙරුවන් සරණයි

  • @nimalinimali6624
    @nimalinimali6624 5 ปีที่แล้ว +1

    Budusaranai

  • @sudubandarabandarasudu7516
    @sudubandarabandarasudu7516 5 ปีที่แล้ว +1

    Oba thumata teruwan saranay

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 4 ปีที่แล้ว +2

    වක්කඩ ළඟ තිත්ත පැටව් උඩ පනින්නෙ නෑ
    වෙලේ තියා වැව්වලවත් දණ්ඩි පැටව් නෑ
    පෙතිය, කනය, අංකුට්ටා අද දකින්න නෑ
    වස විස ගොවිතැනට යොදල ගත් අස්වනු නෑ
    වැස්සට ගල් ළි⁣ඳේ මාළු ගොඩ පීනන්නෑ
    ලස්සන හඳනළය දොළේ අද පෙනෙන්න නෑ
    ඉස්ගෙඩියෙක්වත් දකින්න පොඩි එවුන්ට නෑ
    ඉස්සර තිබු පරිසරයට වෙච්ච දෙයක් නෑ
    ලස්සන සමනළ රෑනක් දැකපු දොහක් නෑ
    බත්කූරා එහෙට මෙහෙට පියාඹන්නෙ නෑ
    කණාමැදිරි එළි පෙරදා මෙන් දිස්වෙන්නෑ
    වහින වෙලේ ගෙම්බන්ගේ බක බක හඬ නෑ
    පිපාසයට වැවකින් දිය බිව්ව මතක නෑ
    අද බිව්වොත් බිව්ව කෙනා ජීවත්වෙන්නෑ
    ඉස්සර නම් කොතැනකවත් වතුරේ වස නෑ
    කුඹුරෙ ලියද්දේ වතුරත් බිව්වට ලෙඩ නෑ
    වකුගඩු රෝගින්ගෙන් නම් කිසි අඩුවක් නෑ
    ඒ වුණාට වස විස උන් නවත්වන්නෙ නෑ
    රටට හිතැති නායකයින් අපට ඇත්තෙ නෑ
    ගියපු නුවණ අද්දවන්න ජගතෙක් අද නෑ

  • @rawanalanka4842
    @rawanalanka4842 5 ปีที่แล้ว

    බුදුසරණයි

  • @dinushkakularathna1079
    @dinushkakularathna1079 5 ปีที่แล้ว

    Teruwan saranai mahaththayo

  • @kumaripriyanka6200
    @kumaripriyanka6200 4 ปีที่แล้ว

    Theruwan saranay weda mahathtayata diragaayusa lebawa

  • @n.kgunawardhana6666
    @n.kgunawardhana6666 7 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @kasunudayanga4799
    @kasunudayanga4799 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rodleyperera9377
    @rodleyperera9377 5 ปีที่แล้ว

    වෛද්‍යතුමනි මට ඔබව හමුවීමට වශ්‍ය ය බැවින් කරුණාකර

  • @නුවන්ගිසේනාධීර
    @නුවන්ගිසේනාධීර ปีที่แล้ว

    ❤🙏🙏🙏

  • @gayanishara5601
    @gayanishara5601 7 ปีที่แล้ว

    බුදු සරනයි ඔබට

  • @gayangeeth5166
    @gayangeeth5166 6 ปีที่แล้ว +1

    obata bohoma pin!!!

  • @pathmapathma9583
    @pathmapathma9583 7 ปีที่แล้ว

    obathumata theruwan saranai

  • @sampathlahiru1643
    @sampathlahiru1643 6 ปีที่แล้ว

    ලස්සනයි

  • @rashidsaad1062
    @rashidsaad1062 7 ปีที่แล้ว

    hodai. THERUWAN SARANAI OBA THUMATA.

  • @sisilasenarathna1255
    @sisilasenarathna1255 6 ปีที่แล้ว +1

    කුමාරොදය බෙහෙත් හදන ආකාරය දන්න කෙනෙක් කියන්න

  • @dinushakumara321
    @dinushakumara321 6 ปีที่แล้ว

    Kotuwa sada ganna akaraye video eka update karanawada

  • @chamindherath4585
    @chamindherath4585 6 ปีที่แล้ว

    ඔබ තුමා හමුවෙන්න පුලුවන් විදිහක් දුරකථන අංකයක් තිබෙනවා නම් ලබාදෙන්න

  • @sanandroid7178
    @sanandroid7178 5 ปีที่แล้ว +2

    Lord of the ring ‍ Film එ‍කේ Music ‍එ‍කක්‍ ‍නේ‍..ද ‍අ‍පේ ෙ‍ෙව‍ද‍ය‍තු‍මා ‍නි‍ය‍ම‍යි ‍ඔ‍බ‍තු‍මා ‍මේ ‍ර‍ටේ ‍නා‍ය‍ක‍යා ‍උ‍නොත්‍ ‍සින්‍‍හ‍ල‍යා ‍මේ ‍ලෝ‍කෙ‍ම ‍හො‍ද‍ම ‍ජා‍ති‍ය ‍වෙ‍යි ‍දීර්‍ගා‍යු‍ශ ‍ඔ‍බ‍තු‍මා‍ට ‍තෙ‍රු‍වන්‍ ‍ස‍ර‍න‍යි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 5 ปีที่แล้ว

    හෙල ගොවිතැනට උදව්කරන මහත්මයෙක් රනිල් සේනානායක මහතා. එතුමා නාගානන්ද මහතාවෙනුවෙන් කටයුතු කරනුලබයි. තෙරුවන්සරනයි !!🙏🙏🙏🙏🙏

  • @varunalrasanna2585
    @varunalrasanna2585 6 ปีที่แล้ว

    Obaiape raja ielaga qiyasen kumaraya

  • @rodleyperera9377
    @rodleyperera9377 5 ปีที่แล้ว

    ඔබතුමාට කතා කර හැකියි ටෙලිෆෝන් නම්බර් එක මට ලැබීමට සලස්වන්න

  • @sudarshanachathuranga3146
    @sudarshanachathuranga3146 7 ปีที่แล้ว

    බුදු සරණයි

  • @dammikakumara5920
    @dammikakumara5920 6 ปีที่แล้ว

    බුදුසරනයි