මට මුල් කාලේ වීඩියෝ කරන්න Phone එකක්වත් තිබ්බේ නෑ | රටම ආදරය කරන iRO ගේ ජීව්ත කතාව මෙන්න | iRO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2022
  • මට මුල් කාලේ වීඩියෝ කරන්න Phone එකක්වත් තිබ්බේ නෑ | රටම ආදරය කරන iRO ගේ ජීව්ත කතාව මෙන්න | iRO
    iRO's TH-cam Channel Link - / @iroytofficial
    #iRO#Aharenna#youtube
  • บันเทิง

ความคิดเห็น • 749

  • @iroytofficial
    @iroytofficial ปีที่แล้ว +2209

    ඉස්සරහටම යන්න සුභ පතනවා සගෝ.ජය! ❤️💥

    • @prasadkrishantha3411
      @prasadkrishantha3411 ปีที่แล้ว +46

      😭😭🌚

    • @shorts-vl7zg
      @shorts-vl7zg ปีที่แล้ว +95

      Iro උබ පට්ට කට්ට කාලක් නෙ බන් කාලා තියෙන්නෙ 😪

    • @maniyayt841
      @maniyayt841 ปีที่แล้ว +44

      බොසා

    • @aharenna2975
      @aharenna2975  ปีที่แล้ว +136

      ආදරෙයි.ජය♥️

    • @Spk_1
      @Spk_1 ปีที่แล้ว +28

      Galenbidunu wewe kohed aiye oya

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial ปีที่แล้ว +45

    Iro හදවතින්ම සුභ පතනවා සුද්දාහ් ❤️ ඉදිරියටම යන්න ජයෙන් ජය පතනවා ❤

    • @aharenna2975
      @aharenna2975  ปีที่แล้ว +7

      ආදරෙයි සහෝ♥️😍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +7

      @@aharenna2975 ආදරෙයි අපිත් ❤️❤️

    • @aharenna2975
      @aharenna2975  ปีที่แล้ว +3

      @SHORTS SL aniwaren genwa😍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +3

      @SHORTS SL ආදරෙයි 🥰❤️❤️

    • @Sudda_editsz
      @Sudda_editsz ปีที่แล้ว +4

      @@boraluigalayaiofficial ආසම තවත් චරිත දෙකක් ❤️❤️

  • @frogd2701
    @frogd2701 ปีที่แล้ว +33

    පොඩ්ඩක් නැවතිලා ආපස්ස හැරිල බලනකොට දැන් ඉන්න තැන ගැන ගොඩක් ආඩම්බරයි .. හැමදාම කියනව වගේ " ගේමක් ගහමූ බං ❤️😌"

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +8

    මම වැඩිහිටියෙක් උනත් මේ කොල්ලාගේ කතාව මාරම වටිනවා ඕනම කෙනෙකුට 😍

  • @mrmathiya
    @mrmathiya ปีที่แล้ว +19

    මිනිස්සු බනින්නේ නැත්තෙ කාටද බං අද තැනක ඉන්නවා iro ආඩම්බරයි Much love ❤️😘

  • @chanuihalawaththa
    @chanuihalawaththa ปีที่แล้ว +28

    iRO ආසම චරිතයක්..
    KOTA ගෙන් තමා ඉරෝගෙ පැත්තට ආවේ🔥
    iRO දැන් සුපිරිම තැනක ඉන්නවා...✨❤️

  • @Tracka5425
    @Tracka5425 ปีที่แล้ว +15

    ඔය අයියා ඉන්නෙ අපෙ ගමේ. (ගම කිව්වට ගමක් නෙවෙයි. නගරයක්) ගලෙන්බිඳුනුවැව ❤️

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 ปีที่แล้ว +29

    මෙයාගේ අමුතු හිනාවකුයි බැල්මකුයි තියෙනවා අනික ඕනෙම කුනුහරපයක් ලස්සනට කියන්න පුලුවන් 😂
    🖤🌻 good luck iro

    • @KAWE_Bl
      @KAWE_Bl ปีที่แล้ว +4

      Hmmm..

  • @thilininelum7293
    @thilininelum7293 ปีที่แล้ว +13

    පොඩියට පටන්ගෙන ලොකුතැනකට එනකෙනෙක්ට හොද අනාගතයක් තියනවා.සුභපැතුම්

  • @Livingnz-
    @Livingnz- ปีที่แล้ว +25

    සුපිරී අයියේ 💔🥺 කට්ටක් කාලා තමා ඔයා ඔය තැනට ආවේ 💔🥺 මොනා උනත් ආතල් එකේ ඉන්න ඩයල් එකක් ❤️😹 අන්තිම වචන ටික හිතට මාර විදිහට් වැදුනා ❤️❤️❤️

  • @adeesha
    @adeesha ปีที่แล้ว +16

    අන්තිමට කිව්ව දේ නම් මරූ. මම maths කරේ. මම campus යන්න ඉන්නේ. ඒත් මම ගොඩාක් ඉන්න කැමති පොඩි මිනිස්සු එක්ක. මොකද එයාලගේ මනුස්සකම ගොඩාක් තියෙයි.ඒ මනුස්සකම තමා වටින්නේ.අනිත් කෙනාට ගරු කරන කෙනා තමා බුද්දිමතා

    • @KingLionVK
      @KingLionVK ปีที่แล้ว +1

      #adeesha Eka aththa ada kale minissu deyak thiyenawa nam inne manussakamin enna kiuwama ae aya එන්නේ wena dekata manussakamin wage..me O/L walata kohomada me masa kihipa hoda result ekak daganna one 🥺

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +9

    මම ආසාම චරිතයක් ... හිතන් උන්නේ නම් මම ඉරෝ කොළඹ පැත්තේ කියලා .. බලන්න යද්දින් අපේ පැත්තේ කොල්ලෙක්නේ....😘😘😘😘... සුබ පතනවා මිලියන් යන්න ඉක්මනින් .. බුදු සරණයි

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka ปีที่แล้ว +9

    ලොවෙන් එකෙක් එක් දෙකට වෙයි සමත කියන කතාව බොරුවක් කියන එකටනම් එකඟයි..කිව්ව ගොඩාක් දෙවල් ඇත්ත මල්ලි❤️

  • @nirmaladasun581
    @nirmaladasun581 ปีที่แล้ว +16

    මුල අමතක නැති 👍සුපිරි කොල්ලෙක් ❤️IRO

  • @rusirasashith3066
    @rusirasashith3066 ปีที่แล้ว +21

    අපිට ආඩම්බරයක් සහෝ ගලෙන්බිදුනුවැව ගැම්ම 😍

  • @dkhasantha608
    @dkhasantha608 ปีที่แล้ว +12

    මම ආසාවෙන් බලපු විඩියො කරන කෙනෙක් තාමා මෙ කොල්ලගෙ වෙඩියො

  • @Gihanmadusanka6625
    @Gihanmadusanka6625 ปีที่แล้ว +8

    උබ මාරම අදර්ශයක් බන් සමාජෙට respect 🤜😎

  • @B.pRaSaTh
    @B.pRaSaTh ปีที่แล้ว +24

    කොටා නිසා දැනගත්ත කොල්ලෙක් 🙂😁❤️

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +11

    ගෙදර පුටු මෙතන ජරා කර කර..... අනිත් පැත්ත හැරිලා බුදියගත්ත නං හොදයි..... අප්පෝ උබ නං අය්යා අපේ කාලේ සුපිරිම බ්‍රෑන්ඩ් එකක්..... දිගටම ඕනි ලස්සන එව්වා හරිත.... අනුරාධපුර හිටියට අය්යා නුවර කොල්ලෙක් වගෙ හැන්ඩ්සම් හැබැයි ✌️👊🏻

  • @kalanaprageeth1155
    @kalanaprageeth1155 ปีที่แล้ว +12

    ලොවෙන් එකෙක් වෙයි එක් දෙයකට උනන්දුවෙන්,කැපවීමෙන්,මහන්සියෙන්,උත්සාහයෙන් වැඩ කරොත් සමත් වෙයි❤️ ජය වේවා! ඉදිරියටම යන්න සුභ පතනවා....දෙදෙනාටම🤟

  • @chamidudilshan9420
    @chamidudilshan9420 ปีที่แล้ว +13

    "එහා පැත්ත හැරලා නිදා ගත්තානම් හරි"හරිනේ ආමාරුව අහ ගත්තනේ..😂😂

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +11

    ඔයාගේ නිහතමානීකම හදවතින්ම අගයකරනවා සහෝ..😇🖤මේ රටේ විවිධ ප්‍රශ්න නිසා සිත්තැවුලෙන් ඉන්න අයගේ මුවගට සිනහවක් ගේන්න උඹට පුළුවන් වුණ එකම අපිට ඇති බං...🤩උඹේ video එකක් බැලුවත් ඇති අපේ ලේ පිරිසිදු වෙනවා..🙂ඒ තරම් ආතල් 🙂කිසිම Double meaning නැතුව උඹ කරන Prank Videos ෆට්ට...🖤ඔය අහක යන කාලකන්නි කියන, කරන දේවල් එච්චර ගණන් ගන්න එපා iRO..🖤👍උඹේ ගමනට අපි හැමෝම හදවතින්ම සුභ පතනවා...♥️🙏♥️

  • @dilkidahamsa1932
    @dilkidahamsa1932 ปีที่แล้ว +11

    අඩෙ ගමෙ කොම්ලෙක්.ටව්න් එකෙන් දෙපාරක්ම දැක්කා.😁 සුභ පැතුම් මල්ලි ❤

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +8

    "මන් පාඩම් කරල ඒ ලෙවල් ගොඩ දැම්මා "❤😊🎉 ආදරෙයි වචන ටිකට iRO අයියේ .🎉 ජය වේවා .

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +10

    ඉරෝ අන්තිමට කියපු කතාව නම් බොක්කෙන්ම දැනුන බ්‍රෝ.❤️🙂👋👍

  • @Sadew646
    @Sadew646 8 หลายเดือนก่อน +16

    අනෙ අයියෙ විනිලාවත් ඉන්ටව් කරන්නකො

  • @dimuthuprasanna415
    @dimuthuprasanna415 ปีที่แล้ว +8

    අඩෝ පුරේ කොල්ලෙක් කියලා දන්නෙ අද බන් අඩෝ සුපිරි බන් අපි තබුත්තෙගම ❤️

  • @Top10-241
    @Top10-241 ปีที่แล้ว +10

    කොටා අයියත් සුපිරිම චරිතයක්.හැමෝටම උදව් කරනවා 👍👍👍. ඉරෝ අයියේ ගුඩ්ලක්. ජය වේවා

  • @janith_chamalka_dharmasiri8026
    @janith_chamalka_dharmasiri8026 ปีที่แล้ว +15

    දන්න මිනිස්සුන්ගෙ නොදන්න කතාව ගේන්න වෙර දරන අයියට ජය වේවා☺️❤️

  • @WonderToonzz
    @WonderToonzz ปีที่แล้ว +10

    Commerce කරන කොල්ලෙක්... ❤️

  • @mdhhsi4000
    @mdhhsi4000 ปีที่แล้ว +9

    iro පට්ටම චරිතේ ජයවේවා ..මේ වගේ වීඩියෝ ගේන අයියටත් ජය වේවා 🎉

  • @Stetushub2000
    @Stetushub2000 ปีที่แล้ว +7

    ඇත්තටම සතුටියි...අනුරාධපුර අපිටත් ආඩම්බරයක් බන්

  • @kavilovely613
    @kavilovely613 ปีที่แล้ว +9

    අනුරාධපුරේ 😲. ගැම්මක් තමා

  • @ai-rj9gh
    @ai-rj9gh 4 หลายเดือนก่อน +10

    Grate advices... Respect iro...!! 🙌❤

  • @chaminawoda6245
    @chaminawoda6245 ปีที่แล้ว +9

    කතාවෙන් තේරෙනවා උගත් අදහස් තියෙන්නේ ❤️

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +9

    TH-cam channel එකක් ගොඩ ගන්නවා කියන්නෙ මාර කට්ටක් අත්දැකීමෙන් කියන්නෙ.අතාරින්නෙ නැති අය තමයි ගොඩ යන්නෙ.නියමයි මල්ලි 1million subscribe වලට යමු ඉක්මනින්

  • @vihanga_dilshan598
    @vihanga_dilshan598 ปีที่แล้ว +9

    අඩෝ ගැම්මක් මුල අමතක කරලා නැ iro. *the kota* legend 💛✌️

  • @Artwithsandx
    @Artwithsandx ปีที่แล้ว +12

    අපෙ ගමෙ කොල්ලෙක් ගැම්මක් අයියා🤩❤️🥰ඕම්ම 1M ගහමු🤩❤️❤️❤️

  • @ikboii9514
    @ikboii9514 ปีที่แล้ว +6

    ඒ නිහතමානීකමට ආදරෙයි . අවන්ක උගත් කොල්ලෙක් බන් උබ එකෙන්ම සුබ පතනව ඉදිරි ගමනට 🙏❤ .

  • @ishansandeepa4643
    @ishansandeepa4643 ปีที่แล้ว +12

    IRO ගැම්මක් අල්ලමු ඉස්සරහට හොඳට වැඩ ටික කරගෙන යන්න සුබ පතනවා අයියේ❤️❤️

  • @Rushgaming524
    @Rushgaming524 ปีที่แล้ว +8

    ආසම චරිතයක් ඉරෝ❤🔥

  • @Mesproductions_lk
    @Mesproductions_lk ปีที่แล้ว +12

    දවසක් ඒවි අපිත් මේ interview එකට ඒන

  • @tknewsgaming5567
    @tknewsgaming5567 ปีที่แล้ว +10

    iro පට්ට ආතල් 😇🥰

  • @sandunimekala6416
    @sandunimekala6416 ปีที่แล้ว +8

    Adoo 22ida.. ethakota aiyek neveida.?😔😭💔
    Kamak naa. Jayaveva mallii...adarei godak.😍😘

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +12

    TH-cam වල දැකපු සුපිරිම චරිතයක් තමා ඉරෝශාන් අයියා ✨️👑

  • @nishelsavinka8944
    @nishelsavinka8944 ปีที่แล้ว +10

    Kota නිසා iro ව දැන ගත්ත අපි 💗😁 ,

  • @shevinarunoda4115
    @shevinarunoda4115 ปีที่แล้ว +12

    Interview එකක කතා කරත් හිනහ යනවා😂😹♥️

  • @globallanka1198
    @globallanka1198 ปีที่แล้ว +7

    Iro 😍 නිහතමානි චරිතයක්

  • @yashoda407
    @yashoda407 ปีที่แล้ว +7

    Iro මම ආසම චරිතයක් .නියමයි සුබ ගමනක් යන්න කියලා ප්‍රර්තනා කරනවා ❤️❤️❤️

  • @anurarajapaksha1724
    @anurarajapaksha1724 ปีที่แล้ว +13

    The kota අනිවාරෙන් ම ඔනීමයි ..plz 😌

    • @Twinky000
      @Twinky000 ปีที่แล้ว

      ඔව්🥺

  • @thiwankamanohara8854
    @thiwankamanohara8854 ปีที่แล้ว +8

    දවසක උඩටම යන channel එකක් මේක.ඒක නම් හොදටම sure.ජය වේවා අයියලා දෙන්නටම.❤

  • @SadewLK
    @SadewLK ปีที่แล้ว +7

    iRO ගේ වීඩීයෝ මමත් එදා ඉදන් බලනවා ❤️ සුපිරි එල 💖 ජයවේවා!!

  • @slkothamallicreation6691
    @slkothamallicreation6691 ปีที่แล้ว +12

    Iro අයියාව ගෙන්නුවාට අයියාට ස්තුතියි අයියා ඒ වගේම ඉදිරි වැඩ කටයුතු කරගැනිමට ජය වේවා කියලා සුභ පතනවා...🌟
    ඒ වගේම iro අයියාට සුභ පැතුම්,ජය වේවා කරන කියන හැමදේම ♥️🌟

    • @aharenna2975
      @aharenna2975  ปีที่แล้ว

      ආදරෙයි♥️😍

  • @Musiclovers-tw2er
    @Musiclovers-tw2er ปีที่แล้ว +7

    වීඩියො එකෙ අග ටික නම් හිතට වැදුනා

  • @shehankanishka3360
    @shehankanishka3360 ปีที่แล้ว +10

    පුරේට ගැම්මක් තමා

  • @sansalasurani4196
    @sansalasurani4196 ปีที่แล้ว +10

    IRO අයියා අන්තිම ටික හරිම වටිනවා ජිවිතේට. ✌️❤️

  • @pewdiepiexp8781
    @pewdiepiexp8781 ปีที่แล้ว +8

    Kotaaa va ඉනටවිව් kranna kiyana kastiya koo❤🙂🙂🙂🙂🙂

  • @charuniiasanthika4900
    @charuniiasanthika4900 ปีที่แล้ว +7

    Commerce krpu සුපිරි kollek. Congratulations iro 😍

  • @nimeshasanjeewani7475
    @nimeshasanjeewani7475 ปีที่แล้ว +9

    ගලෙන්බිදුනුවැව ගැම්ම ❤❤❤

  • @riseandshine879
    @riseandshine879 ปีที่แล้ว +9

    ගන්ඩ පුළුවන් ගොඩක් දේවල් තිබ්බ කතාවක් ❤️

  • @kavindumalith8508
    @kavindumalith8508 ปีที่แล้ว +6

    මූ සුපිරි කොල්ලෙක් හිත හොද බොක්කක්❤️

  • @dhammikarajapaksa5817
    @dhammikarajapaksa5817 ปีที่แล้ว +9

    ලස්සන වීඩීයෝවක් දෙන්නටම ජය වේවා.👍👍👍❤️❤️

  • @chamma251
    @chamma251 ปีที่แล้ว +6

    පට්ටම motivation එකක් අවා respect IRO boii 😍❤

  • @anuhasgunathilaka6014
    @anuhasgunathilaka6014 ปีที่แล้ว +12

    @The cota කොටා අපේ එකා හොද එකා කාටත් උදව් කරනව❤️

  • @user-jy4hi9jf4l
    @user-jy4hi9jf4l ปีที่แล้ว +10

    බිල්ලාගේ විඩියො එකක් දාන්නකො❤🎉

  • @hirunaka3258
    @hirunaka3258 ปีที่แล้ว +13

    බලන් යද්දී ගොඩක් youtubers ඉන්නේ අනුරාධපුරයේ නේ

  • @lakmaliperera4376
    @lakmaliperera4376 ปีที่แล้ว +3

    Supiri malli idiriyatama yanna suba pathanawa 👍👍👍👍

  • @The_Hogwarts
    @The_Hogwarts ปีที่แล้ว +9

    අයියෙ vinilageth interview එකක් ඕනෙ

  • @Dilzaan720
    @Dilzaan720 ปีที่แล้ว +15

    Sclip නොකර නොබලපු වැඩසටහන 👉😍 iro ආදරේයි කොම්ලෝ

  • @Raper076
    @Raper076 ปีที่แล้ว +6

    ගැම්මක් බන් අයියේ ඉස්සරාටම යමු 💗🥰💯

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 ปีที่แล้ว +3

    ඉදිරියටම yanna ජයවේවා ,🌷🌷🌷🌷🌷

  • @CAR-hi1lg
    @CAR-hi1lg ปีที่แล้ว +6

    Ape kolla @iro adarei bn hamadama🥰

  • @Ns-fo9cx
    @Ns-fo9cx ปีที่แล้ว +3

    ගැම්මක් තමයි ❤️ ඉදිරියට යන්න ජයෙන් ජය ලැබේවා ❤️🙂

  • @tharengaramia5999
    @tharengaramia5999 ปีที่แล้ว +5

    Ammo iroo aiyooo maru hodeee.patta .issarahatama ynna ona❤️❤️❤️

  • @shegiofficial7939
    @shegiofficial7939 ปีที่แล้ว +5

    ආදරෙයි හැමදාමත් අයියාහ්
    අපි උබත් එක්ක හැමදාම ඉන්නො❣️❣️

  • @chaduniimadhuwanthii449
    @chaduniimadhuwanthii449 ปีที่แล้ว +8

    ගැම්මක්❤️අපි ආස දේ තමා අපි කරන්නෝන❤️

  • @nilendrahewapathirana9563
    @nilendrahewapathirana9563 ปีที่แล้ว +5

    සුපිරිම තැනකට යන්න පුළුවන් අයියේ ඔයාට 𝙂𝙊𝙊𝘿 𝙇𝙐𝘾𝙆

  • @lucifermicky183
    @lucifermicky183 ปีที่แล้ว +6

    අඩෝ පට්ට සතුටුයි කොල්ලො ❤ දිගටම කරගෙන යමු

  • @maduwa294
    @maduwa294 ปีที่แล้ว +10

    අද කන කට්ට දවසක වෙයි පට්ට 🥺❤️✨️

  • @isharaishara-zm2ot
    @isharaishara-zm2ot หลายเดือนก่อน +1

    සුපිරි ඉරෝ අයියෙ හොද ගමනක් යන්න මම සුබ පතනවා ❤❤❤❤

  • @vidushasenaratnyapa
    @vidushasenaratnyapa 10 หลายเดือนก่อน +16

    Aiye matath thiyenawa channel ekak vidu vethu production kiyala

  • @tknewsgaming5567
    @tknewsgaming5567 ปีที่แล้ว +9

    බිල්ලා වගෙ උබත් පට්ට... 😈❤️

  • @andrewpukings-xk1xh
    @andrewpukings-xk1xh ปีที่แล้ว +6

    Yaluwanam oyage hodama yaluwa.eka mamath dekka.eka evidiyatama thiyenna ona.b.s

  • @madushankabandara7151
    @madushankabandara7151 ปีที่แล้ว +6

    ගලෙන් බිදුන වැවෙද අයියෙ ඔයා .ගැම්මක් තමා 🥰😎

  • @sadunmaduranga1468
    @sadunmaduranga1468 ปีที่แล้ว +6

    මන් දැකපු හොදම චරිතයක් තමා ❤️

  • @DivyaWijesingha
    @DivyaWijesingha ปีที่แล้ว +4

    Ape paththe ❤️ gemmak thamai malli 😍❤️

  • @rio-bh6tb
    @rio-bh6tb ปีที่แล้ว +3

    ahema na ubata banna eun pisso uba hodata vade kala super bro mamanam asama ubata

  • @rinkipabasara8401
    @rinkipabasara8401 ปีที่แล้ว +8

    Iro 😍 qiyanne supiri borak 🥳 congratulations thawa youtube walin udata enna labenna oni ☺️

  • @nethmisulochana
    @nethmisulochana ปีที่แล้ว +7

    අනේ 😞
    ඔයාගේ videos හරිම ෆන් ❣️
    හැමදාම videos කරන්න

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว +6

    Mcn congrats ❤️
    Live present eka mru!

  • @sasankaperera3044
    @sasankaperera3044 ปีที่แล้ว +7

    iRO patta brother oya jaya wewa❤

  • @sadewnethman2803
    @sadewnethman2803 ปีที่แล้ว +7

    Aharenna ඇහැරෙන්න විසින් අමුණන ලදී
    iRO
    මාස 6කට පෙර (සංස්කරණය කළ)
    ඉස්සරහටම යන්න සුභ පතනවා සගෝ.ජය! ❤💥
    ද1.8
    Aharenna ඇහැරෙන්න
    පිළිතුරු සපයන්න
    Aharenna ඇහැරෙන්න
    ·
    පිළිතුරු 74ක්

  • @seyagirl8390
    @seyagirl8390 ปีที่แล้ว +5

    Congratulations aiyh❤️‍ gammak thama❤️😈 ktta kl thnkt eddi kakulen adinv wdi wgem ehem eddi thm lokuma sathuta😌❤️

  • @lukshikarasanjula1872
    @lukshikarasanjula1872 ปีที่แล้ว +4

    Ayye oyt waradinn ne thwa thwath issrhatma yann suba pathnaw oyr ❤️🙏🙏 ... me ayyt suba angathyk prarithna k jaya wewa

  • @anojapriyadarshani2508
    @anojapriyadarshani2508 ปีที่แล้ว +8

    පුරේ ගැම්ම තමා....🥰🥰🥰

  • @Pissa_Production_UL_UL
    @Pissa_Production_UL_UL ปีที่แล้ว +7

    සුභ පතනවා කොල්ලෝ ඉදිරි අනාගතේට කට්ට කාලා තමයි මචං අපි ගොඩ යන්න ඕන අපිට අපි විතරයි.❤️

  • @kavindalakshan6067
    @kavindalakshan6067 ปีที่แล้ว +8

    වැටෙන්න වැටෙන්න තමා නැගිටින්න පුලුවන් සහොදරයා 😔💔

  • @ishanmadusanka7189
    @ishanmadusanka7189 ปีที่แล้ว +4

    ඉදිරි අනාගතයට සුභ පැතුම්❤️❤️❤️

  • @kalanaekanayaka3903
    @kalanaekanayaka3903 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි සුපිරි ❤️

  • @thanujakgm2315
    @thanujakgm2315 ปีที่แล้ว +6

    අපිත් ගලෙන්බින්දුනුවැවේ.ගැම්මක් මල්ලි