දවස් 30ක් වීඩියෝ දැම්මම YOUTUBE එකෙන් මට කීයක් දුන්නද !? | + My Video Setup Reveiw

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 832

  • @Mr.Gaiyaaa
    @Mr.Gaiyaaa 2 หลายเดือนก่อน +1007

    මේ Comment එකට මම තව අවුරුදු දෙකකින් Reply Comment එකක් දාන්නම්.
    Will see 😶

    • @AYUNSATHSARA14
      @AYUNSATHSARA14 2 หลายเดือนก่อน +8

      😂

    • @Podizeus
      @Podizeus 2 หลายเดือนก่อน +12

      Good luck brudh

    • @sanukamaheeth5548
      @sanukamaheeth5548 2 หลายเดือนก่อน +6

      all the best mchn

    • @GamingLokka767
      @GamingLokka767 2 หลายเดือนก่อน +8

      @@Mr.Gaiyaaa good luck sudda

    • @Thekota999
      @Thekota999 2 หลายเดือนก่อน +14

      Gmmk htto ❤

  • @GameOnBanters9
    @GameOnBanters9 2 หลายเดือนก่อน +378

    උවමනාවයි, උත්සහයයි තියනවනම් මේකත් ඇති 💪🏼❤️

    • @TheKota.
      @TheKota. 2 หลายเดือนก่อน +17

      Les goo 🎉

    • @adheegeming
      @adheegeming 2 หลายเดือนก่อน +2

      අනිව්

  • @Methsara_Pramodh
    @Methsara_Pramodh 2 หลายเดือนก่อน +205

    TH-cam එකෙන් හම්බුන ගාන පෙන්නනවා දැකපු මුල්ම කෙනා, Respect kotoo ❤❤❤

    • @yndproject2745
      @yndproject2745 2 หลายเดือนก่อน +6

      Respect ❤❤😢

    • @MalithShaminda-k6i
      @MalithShaminda-k6i 2 หลายเดือนก่อน +2

      අඩෝ සිරාවට බන්❤❤

  • @m.geranda7054
    @m.geranda7054 2 หลายเดือนก่อน +147

    උබ පට්ට හිත හොද චරිතයක් මල්ලි❤

  • @KingLotuss
    @KingLotuss 2 หลายเดือนก่อน +36

    සුපිරි මෝටීන් එක මචන් ✌️

    • @KINGSHANYT
      @KINGSHANYT หลายเดือนก่อน +1

      lota🖤

  • @DarshaniRajaguru
    @DarshaniRajaguru 2 หลายเดือนก่อน +182

    පොර කොච්චර ලොකු තැනකට ආවත් පොඩි කාලෙ ඉදල හිටපු යාලුවව අමතක කරේ නෑ 🌚❤️ ඒක සුපිරි 🌚💗

  • @Ceylonspider
    @Ceylonspider 2 หลายเดือนก่อน +239

    Gammak ❤

    • @ddproduction6374
      @ddproduction6374 2 หลายเดือนก่อน +4

      Ammo kolo

    • @ddproduction6374
      @ddproduction6374 2 หลายเดือนก่อน +6

      උබත් තව අවුරුදු 2කින් වීඩියෝ එකක් දාල කියපන් මම කොටාගෙන් මෝටිවේශන් එකක් ගත්තා කියල😌😊

  • @PizZtol
    @PizZtol 2 หลายเดือนก่อน +132

    Hands up😾

    • @KalanaKawish
      @KalanaKawish 2 หลายเดือนก่อน +5

      Appata pizZtol 😂❤

    • @Sudda_Boy__666
      @Sudda_Boy__666 2 หลายเดือนก่อน +1

      සක බූම්තා 😂❤

  • @Unity_gaming1
    @Unity_gaming1 2 หลายเดือนก่อน +46

    කොල්ලොන්ව හිනස්සලා ආතල් එකක් දීලා stress එක නැති කරගන්න help එකකුත් දීලා තමන්ටත් දෙයක් කරගන්න කපටි කොටාට❤හදවතින්ම ආදරෙයි සුද්දහ්. උබට තව තවත් හරියයි ඉස්සරහට ❤

  • @SADEEYAA
    @SADEEYAA 2 หลายเดือนก่อน +407

    ❤❤❤

  • @CHAMIYAVLOGOFFICIAL
    @CHAMIYAVLOGOFFICIAL 2 หลายเดือนก่อน +28

    ඒ වචන වල තිබ්බ නිහතමානී කම.. ආතල් පොරක්. කවුරුත් නොකරපු වැඩක්. මූ හෙන ආතල් වගේම හිත හොද එකෙක්. LOVE YOU කොටෝ.
    ❤❤❤

  • @SuttaReact
    @SuttaReact 2 หลายเดือนก่อน +21

    අඩෝ සුද්දා උබ නම් පිස්සු යකෙක් බන්.. මාත් ඔයාගෙ වීඩියෝස් බලල තමා ආසව ආවෙ පටන් ගන්න channle එකක්.. මාත් react karnn හිතුව් මොකද මටත් පුලුවන් එකම දේ track පැනල හිනා වෙන්න.. 😂💔 එපාම වෙන වැඩේ videos edite කරන එක.. කොහොම හරි එහෙන් එහෙම .. උබ නම් සුපිරි චරිතයක්.. පට්ටම පට්ට motivation එකක් දුන්නෙ.. ඔයා වීඩියෝ එක හදන හැටි ඉදන් ඔක්කොම මට දැන ගන්න ආසවෙන් ඉදියෙ ඒ ඔක්කොම දැන ගතතා. thank uu brother 🖤💫 මේ ගහන ගේම හරියට වැදිච්ච දවසට හම්බෙමු 😁✌️

  • @finishingwithcooking1
    @finishingwithcooking1 2 หลายเดือนก่อน +25

    සාදරෙන් ආදරෙන් මතක් කරනවා අපෙ කොටා අයියව. මොටීවෙෂන් එක ගොඩක් වටිනවා brother . කොහොම හරි අල්ලන් ඉන්න තියෙන්නෙ සුද්දලා . youtube කියන්නෙ මහ අරුම පුදුම දෙයක් කොටා කියන්නෙ සුපිරි චරිතයක් 😉😉💝

  • @priyanjith-00
    @priyanjith-00 2 หลายเดือนก่อน +134

    කොටාව ආදර්ශෙට අරන් TH-cam කරන්න ඇවිත් දැන් sub 20000 ක් විතර ඉන්නවා. Respect kota aiye 🫡❤️

    • @TationMusic
      @TationMusic 2 หลายเดือนก่อน +5

      Gammac bn wayasa kiyd

    • @priyanjith-00
      @priyanjith-00 2 หลายเดือนก่อน +3

      @@TationMusic 20i🫡❤️

    • @Navindush644
      @Navindush644 2 หลายเดือนก่อน

      චැනල් එක දාපන් ලින්ක් එකවත්​@@priyanjith-00

    • @SLDPGAMING-qq5rd
      @SLDPGAMING-qq5rd 2 หลายเดือนก่อน +2

      ​@@priyanjith-00mokakda channel eka

  • @CheniDulwan
    @CheniDulwan 2 หลายเดือนก่อน +26

    මුලින්ම සෙට් උනේ zikkage video ekakin 2021 වගේ එදා ඉදන් හැමදාම බලනවා එක channel එකකට කෙලෝගෙන ඒක තබ සතේකට ගනන් නොගෙන තාමත් ඒ විදියටම කිසි ලොකු කමක් නැතුව video කරන පොලොන්නරුවේ කපටි කොටා much love ❤#chutygangforever

    • @MJanaChathu
      @MJanaChathu 2 หลายเดือนก่อน

      ඔව්..මාත් මුලින්ම මෙයාව දැක්කෙ සික්කා මල්ලිගෙ වීඩියෝ එකකින්...හරිනෙ දැන් _කේ අමාරුව....ඕක තමයි වැඩියෙන්ම කිව්වේ ඒ වීඩියෝ එකේ....දැන් සික්කලා නෑ...මෙයා ජාතික වීරයා වෙලා

  • @Dheeghayu
    @Dheeghayu 2 หลายเดือนก่อน +57

    20:31 that moment ❤

  • @U_t-h7m
    @U_t-h7m 2 หลายเดือนก่อน +27

    අඩෝ අන්තිමට කියන ටික අලුතෙන් yt පටන් ගත්ත කොල්ලොන්ට වටිනවා ♥️🔥 Respect kotaa ⚡

  • @mochicraft3759
    @mochicraft3759 2 หลายเดือนก่อน +26

    තනියෙන් ගොඩ යන්නේ නැතුව අපිටත් දෙයක් කියන සුපිරි කොල්ලේක් ආදරෙයි

  • @cscreation0628
    @cscreation0628 2 หลายเดือนก่อน +419

    කොටාට meme react කරද්දි විතරක් නෙමේ හැම වෙලාවෙම track පැනලා 😌❤️

  • @SNeOne112
    @SNeOne112 2 หลายเดือนก่อน +19

    *හිතහොඳ කොට මහත්තයා ❤️‍🔥*

  • @ToonVoiceLk
    @ToonVoiceLk 2 หลายเดือนก่อน +11

    කොල්ලොන්ව හිනස්සලා ආතල් එකක් දීලා stress එක නැති කරගන්න help එකකුත් දීලා ජීවිතේ ගොඩ දාගන්න විදිහත් කියලා දෙන උබට අනිවාරෙන්ම හරියනවා මවන් ‍‍....🤗💖 ගේමක් ගහලා ගොඩ එන්න හදන හැමෝටම උතුරන්න හරියන්න ඔනේ...💝🏆

    • @ToonSpot231
      @ToonSpot231 2 หลายเดือนก่อน +1

      🤝❤

    • @ToonVoiceLk
      @ToonVoiceLk 2 หลายเดือนก่อน

      @@ToonSpot231 🤞💝

  • @24X7_sl
    @24X7_sl 2 หลายเดือนก่อน +66

    අඩෝ ට්‍රැකෙන්ම ට්‍රැක් අදහස් ගොඩක් ඔලුවට දුන්න ඇආ
    ආදරෙයි කොටෝ 🤍

  • @osandadewmina8380
    @osandadewmina8380 2 หลายเดือนก่อน +80

    Gazta එක්ක දෙන්නාම react කරන video එකක් ඕන ❤ ආයි

  • @LavinduManeth-fq1nm
    @LavinduManeth-fq1nm 2 หลายเดือนก่อน +4

    අඩේ කොටා අයියේ 🥺 මාත් හෙනම ආසාවෙන් ඉන්නවා youtube සීන් එකට එන්න. අනෙ සුද්දා පොඩි විස්තරයක් දෙන්නකො. කොහොමද පටන් ගන්නෙ ,කොහොමද වීඩියෝ එඩිට් කරන්න ඉගෙන ගන්නේ , ඒ වගේ විස්තර ටිකක් 🥺 පැයක් උනත් කමක් නෑ බන් අයියේ.❤️ උබේ වීඩියෝ ඒ කාලෙ ඉදන් එකක් නෑර බැලුවා. ඉස්සරහටත් බලනවා. උබට ජයම වෙන්න ඕන ❤️ පුළුවන් නම් අර උදව්ව කරපන් අයියේ ❤️🙏 ගොඩක් කොල්ලො , කෙල්ලොන්ට ගොඩක් වැදගත් වේවි. much love @thekota 💞

  • @Sandy11980
    @Sandy11980 2 หลายเดือนก่อน +3

    අඩෝ අන්තිම ටිකේදි පට්ට ගැම්මක් ආවේ 😘🤩🫡🥹💀 උබට ආදරෙයි හැමදාම ✨️❤💝💫

  • @lawo4443
    @lawo4443 2 หลายเดือนก่อน +26

    Bro I think you are the first TH-camr in Sri Lanka, who revealed revenue.

  • @Xenom
    @Xenom 2 หลายเดือนก่อน +2

    අඩේ ගැම්ම තමා 😍 Congratulations sudda 🤍 Try එකක් දෙනවා කවද හරි තැනකට එන්න 🥺

  • @video-or6fr
    @video-or6fr 2 หลายเดือนก่อน +10

    හොඳයි ayiye ❤❤😊

  • @Hetti1217
    @Hetti1217 2 หลายเดือนก่อน +17

    ගොඩ ගියපු දවසට අනිවාරෙන් kota ට කතා කරන්නම්. ❤️✨
    දැනට Chanel එකේ වැඩ නවත්තලා තියෙන්නේ A/l නිසා. ඉවර වෙච්ච ගමන් පටන්ගන්නම්. ❤️🖤

    • @TationMusic
      @TationMusic 2 หลายเดือนก่อน +1

      Math bn

  • @Girlycontent725
    @Girlycontent725 2 หลายเดือนก่อน +6

    කුහක නැතුව හිතෙන්ම දන්න දේ කියල දුන්න එකටනම් respect කොටෝ🫡

  • @Ceylonsnowsri
    @Ceylonsnowsri หลายเดือนก่อน

    ඇත්තටම මේ විඩියො එක මරු
    Interesting
    (රහසක් කිව්ව වගේ)

  • @elitesl230
    @elitesl230 หลายเดือนก่อน

    ඇත්තම පෙන්නුවට ටෑම්ස් බොසා... ❤❤❤❤

  • @digaboy9987
    @digaboy9987 2 หลายเดือนก่อน +6

    Ado ubata mathaka issara funny videos demma parana channel eken mama ewa baladdi ubata hitiye sub 1000 wage puluwannm ewage videos aith karapan, btw good luck mah man keep it up🔥🤝

  • @slorigami8154
    @slorigami8154 2 หลายเดือนก่อน +10

    සුපිරියක් තමයි ❤❤❤❤

  • @Dashinkavinduphotography
    @Dashinkavinduphotography 2 หลายเดือนก่อน +45

    ඔයාල ඉන්න ගෙදර විඩියෝ එකක් ඕනේ 😊

  • @srmusicofficial001
    @srmusicofficial001 2 หลายเดือนก่อน +5

    Thanks aiye, motivation eka nam supiri🔥❤️

  • @ProfitQuest123
    @ProfitQuest123 2 หลายเดือนก่อน

    Video දාන එක නවත්තලා හිටියේ. මේ අවුරුද්දට එක video එකක්වත් දැම්මෙ නෑ. අද ඉදන් ආයෙත් පටන් ගන්නවා. ගැම්මක් කොටෝ. මාත් පොළොන්නරුවේ. උබර් ගියපු ඉස්කෝලෙමයි. 😌❤

    • @newbolashorts
      @newbolashorts 2 หลายเดือนก่อน

      Ubned ara telegram ekn piramidyk run kre

  • @Deshan896
    @Deshan896 2 หลายเดือนก่อน +1

    😮 ඒක නම් සුපිරියක් කොටා අයියෙ ❤❤❤😊💪

  • @J27RASHMITHA
    @J27RASHMITHA 2 หลายเดือนก่อน +2

    the kota gooooooooooooooooda,kalakin bokka manika wasthuva mko wenie bro❤

  • @senujadulaj5792
    @senujadulaj5792 หลายเดือนก่อน +1

    thamuse gmmk oi kotooo gmma 😍❤

  • @nightfury_is
    @nightfury_is หลายเดือนก่อน

    පලවෙනි channel එකෙ ඉදන් video නම් බැලුවා දැන් නම් බලන්න එච්චර ආස නෑ😒(Meme awl😢) . Anyway කනාවට මේකත් දැක්කෙ...thanks for the inspiration ❤ Good luck bro 😊

  • @vikumwaruna2167
    @vikumwaruna2167 2 หลายเดือนก่อน +5

    අඩෝ අන්තිම ටික මරු කෝටෝ ❤

  • @charlieboy3434
    @charlieboy3434 2 หลายเดือนก่อน +1

    හැන්ඩ්ෆ්‍රී දෙකක් කනේ ගහන් විඩියෝ කරපු කොල්ලනෙ මේ දැන් . පට්ට කොල්ලො ❤🤗

  • @nemithbathisa
    @nemithbathisa 2 หลายเดือนก่อน

    Ube munen penawa e nidahadai sathutai.god bless brother❤

  • @Bro-mr4ec
    @Bro-mr4ec 2 หลายเดือนก่อน

    Kota mamath chanel ekk karanawa travel with shaggy kiyala 548 yi subla inne math kohoma hari gemak gahanawa aniwa ♥️ ubath supiri.....

  • @GHOSTKILLER103
    @GHOSTKILLER103 หลายเดือนก่อน

    Atharine nathuwa Chanel eka digatama karan yanna patta motivation ekak awa aiye kawada hari oya wage hoda thanakata enawa ❤

  • @NALUWA.official
    @NALUWA.official 2 หลายเดือนก่อน +22

    THE KOTA කොල්ලෙක් කෙල්ලෙක්ව ගොඩ දාන්න කියපු වචනෙ හරි වටිනවා ඈ හදවතින්ම ආදරෙයි! ❤️‍🩹

  • @nishanmalinda2243
    @nishanmalinda2243 2 หลายเดือนก่อน

    Molawesan ekata bohoma isthuthi 🔥❤ patan gannawda nadda kiyla hitha hitha hitiye ❤

  • @KusalOshada-j2u
    @KusalOshada-j2u 2 หลายเดือนก่อน +6

    Sathutuy kota dinen dina diwnu wenne kiyala hadawathinma prarthana karanawaa gg broo ❤️

  • @statusart457
    @statusart457 2 หลายเดือนก่อน

    ජයවේවා brother... Trust The Process ❤

  • @batheesharavihansa5762
    @batheesharavihansa5762 2 หลายเดือนก่อน

    පට්ටම නිහතමානී චරිතයක් ආදරෙයි කොටෝ ❤

  • @Life-with-nuu12
    @Life-with-nuu12 2 หลายเดือนก่อน +5

    තද තද බ්‍රෝ මාරම මෝටීන් එකක් ඒක මාත් චැනල් එකක් පටන් ගත්ත කැසිල්ල හින්ද බට් නෙගටිව් කමෙන්ට් හෙනට ආව ඒත් සැලෙන්නෑ මගේ කැසිල්ල අඩු වෙන්නෑ තෑම්ස් බ්‍රෝ මෝටිවේශන් එකට එල කිරි 🥛🍼

  • @lowa638
    @lowa638 2 หลายเดือนก่อน

    වටින පඩමක් ඉතිං ගහනව ගෙමක් 😍❤️ ඇම්ඩෙන්න

  • @SACHIYA807
    @SACHIYA807 2 หลายเดือนก่อน

    ඇත්තටම එලකිරි👌 , ස්කිප් කරෙත් නැ ඉවරවෙනකන් බැලුවා සු පි රි 🤍 so, yt පටන් ගන්න content ekak oluwta enneth na , but තැන්ක්ස් කොටෝ ❤️‍🔥

  • @MizterCmusic
    @MizterCmusic 2 หลายเดือนก่อน +10

    මේ වගේ වීඩියෝ එකක් තිබ්බනම් කියලා හිතිච්ච වාර අනන්තයි සහෝදරයා . Much love💖

  • @pasindukavishwara4581
    @pasindukavishwara4581 2 หลายเดือนก่อน

    ආදරෙයි මගෙත් හීනේ කවදා හරි ගේමක් ගහනවා 😊❤️

  • @nickyjohn5945
    @nickyjohn5945 2 หลายเดือนก่อน

    Athl ekn dunna motivate ek oii❤️🔥💪🏻

  • @Janithakothalawala
    @Janithakothalawala 2 หลายเดือนก่อน +3

    Gammak sudda sathutui ub apu gamana gana❤

  • @manithminaga7645
    @manithminaga7645 2 หลายเดือนก่อน +1

    mechchara nihathamaani charithayak kiyala hithuwenaa❤❤

  • @TzER_is_here
    @TzER_is_here 2 หลายเดือนก่อน +3

    Thanx Kota aiye. Much love ❤

  • @tharushakashehan6950
    @tharushakashehan6950 2 หลายเดือนก่อน

    Thank you Brother motivation ekt😍❤

  • @rvsanka7
    @rvsanka7 หลายเดือนก่อน

    20:01 මේ විදිහටම හිතුනා,බොක්කෙන්ම තෑන්ක්ස් ලොක්කා ❤

  • @KADAWARA.
    @KADAWARA. 2 หลายเดือนก่อน +2

    උබේ කතාව මරු බන්❤

  • @hardyL-h5y
    @hardyL-h5y 2 หลายเดือนก่อน

    ආසම youtuber. Good luck brother ❤

  • @ThilinaMadushanka-f7t
    @ThilinaMadushanka-f7t 2 หลายเดือนก่อน

    අවංකයා❤ උබට ආදරෙයි බං 🎉

  • @janithheshan
    @janithheshan 2 หลายเดือนก่อน +3

    Don't give up boizzz❤.de the best version of your self 💪

  • @dilrukshl
    @dilrukshl 2 หลายเดือนก่อน +1

    උබේ විඩියෝ බලන්න අපිට පිස්සු දැන් අපි ඔයාට ඇබ්බැහි වේලා ❤❤❤❤❤❤ කොටා ඔයාට thank & good luck 👍👍👍 theruvsn saranayi 🙏🙏🙏🙏🙏

  • @danamax5660
    @danamax5660 หลายเดือนก่อน +1

    අනේ කවුරු හරි කෙනෙක් මට උදව්වක් විදිහට කියන්න බැරිද හොදට විඩියෝස් එඩිට් කර ගන්න. ඉගෙන ගන්න විදිහක් පට්ටම ආස ෆීල්ඩ් එකක් මගේ 😢

  • @Producer_SJ
    @Producer_SJ 2 หลายเดือนก่อน

    Adeee... I Love this video sooo much... Thank you ayyeehh... 😫💖 Kalekin hambuna cupirma video eka... 🥺 Fly high mh brudh... ♥️ Thanks

  • @Power_of_edits-RA
    @Power_of_edits-RA 2 หลายเดือนก่อน +1

    Matath davasaka oya oya inna thana asai aiye ❤ aththamai 🥺♥️eka thama mage dream eka 🎉

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa 2 หลายเดือนก่อน

    අඩෝ අවසාන වචන ටිකට ආදරෙයි බන් . 💗💗💗

  • @MJanaChathu
    @MJanaChathu 2 หลายเดือนก่อน

    ශෝක් සුද්දා...ඔයා එල කොල්ලෙක්..මේ වයසට ඔය තරම් ගේමක්... හරිම සතුටුයි... ජයෙන් ජයම වේවා

  • @sajeewasanchana6823
    @sajeewasanchana6823 2 หลายเดือนก่อน +1

    koto gemmak bn ❤ e wachana tika hithe 💯

  • @Zen_ClipsYT
    @Zen_ClipsYT 2 หลายเดือนก่อน +5

    Nice bn ❤❤ adarei koto

  • @thedreamsense
    @thedreamsense 2 หลายเดือนก่อน +2

    Next level review uttoo හම්මටසිරි වෙයී

  • @vihagaashan
    @vihagaashan 2 หลายเดือนก่อน +1

    Motivetion kotapachchi gammak cudda❤

  • @RD-i4f
    @RD-i4f 2 หลายเดือนก่อน +20

    අද තමයි උඹේ ආදරණීය හදවත දැක්කේ කොටෝ ❤🎉 මම කරන්නේ beats හදලා ඒවා යුටියුබ් දාන එක but මම ඒක නැවැත්තුවා ඒත් මම ආයේ ඒක පටන් ගන්නවා

  • @WittyShotsXD
    @WittyShotsXD 2 หลายเดือนก่อน

    මචන් , උබ මාරම humble,down to earth natural character එකක් ! ❤️ උබ YT කරන්න පටන් ගත්ත කාලේ ඉදලා බලන්නෙ. Strike එකක් වැදිලා හොදටම කෙල වෙලා තිබ්බත් උබ ඒකෙන් survive වෙලා දීපු come back සිරාවටම දැක්කා 🤍 එකෙන්ම Respect 🔥 Keep Grinding G !

  • @erangaprabath8912
    @erangaprabath8912 2 หลายเดือนก่อน +3

    I’m sooooo happy for you suddah good luck ❤

  • @MaheexYM
    @MaheexYM 2 หลายเดือนก่อน

    1k නම් ghuw..දිගටම කරන් යනවා..thnk you koto motivate එකට...❤❤

  • @RokiYaOfficial
    @RokiYaOfficial 2 หลายเดือนก่อน +1

    Thanks Kota Aiye, Means a lot...💙💙

  • @fooddilex
    @fooddilex 2 หลายเดือนก่อน

    සුපිරියක් තමයි

  • @nimeshamadushan4032
    @nimeshamadushan4032 2 หลายเดือนก่อน +2

    Kotage journey ekanam gammak😎✊

  • @BRUZO-mf7uv
    @BRUZO-mf7uv 2 หลายเดือนก่อน

    සුපිරියක් අයියෙ ගැම්මක්😂❤

  • @dushanshenu8557
    @dushanshenu8557 2 หลายเดือนก่อน

    Thank you mage ekah ❤ Jaya ❤

  • @janithmadusanka-i4h
    @janithmadusanka-i4h 2 หลายเดือนก่อน

    සුපිරියි. ජයවේවා!🤩

  • @dudubeatsmuzik
    @dudubeatsmuzik 2 หลายเดือนก่อน

    Thanks for the motivation mchn kota🤍

  • @ShinichiroZano
    @ShinichiroZano 2 หลายเดือนก่อน

    ThnQ kota much love🖤

  • @MIZKEY_
    @MIZKEY_ 2 หลายเดือนก่อน

    ගැම්මක් තමා kota කුපිරි much love boza ❤️respect ❤️👊

  • @MihirMendis-rk8zh
    @MihirMendis-rk8zh 2 หลายเดือนก่อน

    Bokkenma kathakara hode❤

  • @lovesee367
    @lovesee367 2 หลายเดือนก่อน

    tnx mage eka ada set une ubwa♥️

  • @FinotheGeek
    @FinotheGeek 2 หลายเดือนก่อน

    🙂 danna aya dannawa malli, kalin nathi wechcha channel genath. a unata game eka atharinne nathuwa gahuwa oya 🤘 Jaya.

  • @punsaramuditha6670
    @punsaramuditha6670 2 หลายเดือนก่อน

    Dan inna thana patta kota ❤

  • @JourneyofWisdom339
    @JourneyofWisdom339 2 หลายเดือนก่อน

    Revenue eka pennapu ekama eka mn hithanne ❤❤❤ much respect

  • @osa_smile
    @osa_smile 2 หลายเดือนก่อน +4

    ගැම්මක් තමෝ ✨️✊

  • @praveendilshan704
    @praveendilshan704 2 หลายเดือนก่อน

    මොනා උනත් උබ හරි හොද එකා බං..❤❤ ආදරෙයි kota

  • @pleasureislandlk9687
    @pleasureislandlk9687 2 หลายเดือนก่อน +1

    Thank youhh..............kota... motivation ekat...math yt nawwtttaka thibbe...meka balala apu gamma gena kiynna wachana nah cuddh..Tnx very much❤❤❤❤🙌🙌

  • @neon22567
    @neon22567 2 หลายเดือนก่อน

    හදවතින්ම Respect කොටෝ ❤️🎉

  • @Titan_ff-c3f
    @Titan_ff-c3f หลายเดือนก่อน

    Kota kiyanne gammak thama aye😌❤️‍🔥🫂

  • @DamithBimsara-zu7ti
    @DamithBimsara-zu7ti 2 หลายเดือนก่อน

    වැටිල ඉන්න කොල්ලොන්ට හොද මෝටීවේශන් එකක් මේ වීඩියෝ එක❤