මිනිස්සු අපේ TikTok Account එකට Report ගහලා ඒක මට නැති කරා |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 525

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi ปีที่แล้ว +871

    බෝහොම ස්තුතියි කලිඳු අයියේ❤ මගේයි නංගීගෙයි ඇත්තම කතාව අපිට ආදරය කරන අයට කියන්න අවස්ථාව දුන්නට🥰
    ඔයාටත් ඉදිරියට තවත් මේ වගේ හොඳ අයව Interview කරන්න වාසනාව ධෛර්‍ය ශක්තිය ලැබේවා 🙏

    • @aharenna2975
      @aharenna2975  ปีที่แล้ว +51

      ආදරෙයි හදවතින්ම♥️😍

    • @clown45178
      @clown45178 ปีที่แล้ว +37

      එක බල්ලෙක්වත් මෙ ලමයි දෙන්නාට මුකුත් කියන්න එපා වෙඩි තියලා මරනවා

    • @nuwanmadusanka7943
      @nuwanmadusanka7943 ปีที่แล้ว +21

      මම මෙයාලගෙ කැමතිම ඉස්කුබිඩු dancing එකට❤😂😂

    • @use-mk09
      @use-mk09 ปีที่แล้ว +4

      @@clown45178 😂😂🤟

    • @ripkingsl
      @ripkingsl ปีที่แล้ว +12

      ඇත්තටම ඔයයි නන්ගියි ලස්සනයි ඔය දෙන්නගෙ සහෝදර බැදීමත් මාරම සුන්දරයි ඔය නෝන්ඩි කරන එවුන්ට හරියන්නෙ නෑ කොල්ලො කවදාවත් ආදරෙයි දෙන්නටම ඕන දේකට මේ අපි ඉන්නව 💖💖💖💖😘

  • @wenurikalana8970
    @wenurikalana8970 ปีที่แล้ว +134

    වෙන කෙල්ලො එක්ක ඩාන්ස් කරන්නෙ නැතුව නංගි එක්ක ඩාන්ස් කරලා වීඩියෝ දාද්දි කොච්චර ෂෝක්ද. එයාලගෙ සහෝදර බැදීමත් වැඩි වෙනවා. අනේ මන්ද ඇයි ඒ නංගිටයි අයියටයි බනින්නෙ කියලා. අයියයි නංගියි ඉදිරියටම යන්න. බුදු සරණයි 🙏

  • @dhammikadhammikadhammika9182
    @dhammikadhammikadhammika9182 10 หลายเดือนก่อน +8

    නරි හූ කිවාට ඔයාලාගෙ ගමන ඔයාලා යන්න .ඒවා අහන්න ඔයාලගේ කාලය නාස්ති නොකර .ජය වේවා.අයිය ටයි නංගී ටයි.බුදු සරණයි .❤❤

  • @disnagunarathna8459
    @disnagunarathna8459 ปีที่แล้ว +15

    අනේ ඔයාලා දෙන්නා දකිනකොට හරි ආදරයක් හිතෙනවා දුවේ
    පුතේ. සතුටින් ඉන්න හැමදාම

  • @dinukumari4489
    @dinukumari4489 11 หลายเดือนก่อน +6

    අනේ ඔයාලා දෙන්නා හරි ලස්සනයි මිනිස්සුන්ගේ කතාවලට ඔයාලා වැටෙන්න එපා උන්ට පිස්සු අනේ අපි අාදරෙයි හොදේ.❤❤❤❤

  • @namaya4337
    @namaya4337 ปีที่แล้ว +28

    ඔව් ඇත්තටම ඔයාලා පිටරටක හිටියා නම් මීට වඩා හොද තත්ත්වය කට එන්න තිබුනා. දියුනු වෙනවා බලන් ඉන්න බැරි අය තමයි ඔය විදිහට එක එක කතා කියන්නේ. ඇත්තටම ඔයාලගෙ සහෝදරත්වය හැමදාම තියෙන්න ඕනී. මන් ඔයාලට සුභ පතනවා ❤️

  • @nethulasethmin206
    @nethulasethmin206 ปีที่แล้ว +29

    සැලෙන්න එපා Guys.මම ඔයාලගෙ fan කෙනෙක්

  • @ManelPriyanka-dq7jo
    @ManelPriyanka-dq7jo ปีที่แล้ว +14

    එ කතාව අහලා මට දුක හිතුනා මං නම් හරිම ආස සහොදර බැදිමක්❤️❤️❤️❤️❤️❤️

  • @lelanka5341
    @lelanka5341 ปีที่แล้ว +20

    මට අයියා කෙනෙක් නෑ කියලා මං කොච්චර දුක් වෙලා තියෙනවද ඒකට මෙයාලා දෙන්නා බලන්නකෝ අනෙ ඇස් වහක් නම් වදින්න එපා❤❤

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g ปีที่แล้ว +28

    ගණන් ගන එපා සහෝදරයා 😢
    අපිටත් ගමේ ගොඩේ ඉන්න උන් ඔහොම තමා සහෝදරයා 😢
    උන්ට බැරි දෙයක් අපි කරාම අපිට කෙලවන්න බලාගෙන ඉන්නේ ඒවා උන්ගේ දුර්වලකම් 😢
    ආදරෙයි දෙන්නටම ❤🎉

  • @sriyanithalawa
    @sriyanithalawa ปีที่แล้ว +25

    අනේ මායි අයියයි නම් මේ දෙන්නට මාරම ආදරෙයි. මගෙ වයස අවුරුදු 14 යි, මගෙ අයියත් A/L. අපි ඇත්තටම මේ අයියගෙ dance වලට ආසයි its so nice..ඔයාලා දිගටම යන්න. සහෝදර බැදීම් කියන්නෙ ඇත්තටම ජීවිතේ කොටසක්. මායි අයියයිත් ඔයාලා වගේමයි. ඇත්තටම හ⁣රිම දුකයි සමාඡෙ ඉන්න තිරිසනුන් ගැන..චික් විතරක්.! මට ඔයා වගේ ම අයියෙක් ඉන්නෙ නංගො . ඉස්සර ඔයාල vidio එකක් දාල තිබ්බම අපෙ අයිය " නංගි මෙන්න තවත් ලස්සන එකක් දාල එන්න බලන්න" කියල..ඇත්තටම ඔයාලාට බුදු සරණයි ! ලාංකික ⁣සමාඡෙ ඡීවත් වෙන අත ලොස්සක් ගෙ වගේම ඉරිසියාව පිරිල ... හරිම කැතයි. උන් හිතන් ඉන්නෙ හෙන ලොකු වචනයක් කිව්වම උන් හෙන මාර පොරවල් කියල...ඔය දෙන්නටම අයියෙ නංගි බුදු සරණයි ! ❤️

  • @stanleyperera1090
    @stanleyperera1090 ปีที่แล้ว +9

    අනේ දුවේ පුතේ ඔයාලාට ඉදිරියටම යන්න ඔයලා දෙන්නා නියමයි....මන් ශුභ පතන්නම් ජය

  • @neth541
    @neth541 ปีที่แล้ว +36

    ඔයාල දෙන්න වෙන රටක හිටිය නම් අද මීට වඩා තැනක. කාටද අපේ කට්ටිය මොකුත් නොකියන්නෙ වැරැද්දක් නැතුව . අගය කරන්න හොදක් දකින්න කැමති නැති කුහකයො. ඔයාල නම් ඔවා ගනන් ගන්නම එපා.

  • @M.R.DilkiMihirangi
    @M.R.DilkiMihirangi ปีที่แล้ว +15

    කොහොමත් මිනිස්සු එහෙම තමයි මනුස්සයෙක් දියිනු වෙද්දි ඔකොමටම ඉරිසියාවයි මිනිස්සුව වට්ටන්න බලන්නෙ 🥺

  • @jinianus
    @jinianus ปีที่แล้ว +26

    මන් දන්නේ එක දෙයයි,අපි මොන දේ කරත් මිනිස්සු කතා හදන්න බලන්නේ ,තමන්ට දෙයක් කරගන්න බැරි උන් තමා ඔහොම කතා හදන්නේ.අම්මා තාත්තාට ප්‍රශ්නයක් නැත්තන් වටපිටාවේ උන් මොනව කීවත් ගනන් ගන්නෙපා.

  • @shashiprabakumari8218
    @shashiprabakumari8218 ปีที่แล้ว +15

    විදූශ මල්ලි ,ජනුශි පැටියො ආදරෙයි..... ඔය දෙන්නගෙ සහෝදර බැඳීම හරිම ආදරනීයයි.. සුබ අනාගතයක් දෙන්නටම

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා ปีที่แล้ว +14

    සුභ අනාගතයක් නංගිටයි මල්ලිටයි. ඔයාලට එන කරදර කෙනහිලිකම් අභියෝග විදියට මුහුණ දෙන්න. අනිවා ගමනක් යන්න පුලුවන් මල්ලී🌹

  • @wasanthakumara5032
    @wasanthakumara5032 ปีที่แล้ว +9

    මේ සහෝදර බැදීම දැක්කම හරිම සතුටුයි.... කවුරු නිසා වත් මොනම හේතුවකට වත් ඒ බැදීම නැති වෙන්න දෙන්න එපා. ඉදිරියට හිතාගෙන ඉන්න හැම බලාපොරොත්තුවක් ම හිතාගෙන ඉන්නවට වඩා සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරන්නම්..... බුදු සරණයි.
    කුමාර අයියා......

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +9

    ඔයාලා දෙන්නාට බනින්නේ ඇයි කියලා මට හිතා ගන්න බැ අනේ මද්දා අපේ රටේ මිනිස්සු 🤮🤮🤮 එක ඇත්ත අම්මා තාත්තාට ප්‍රශ්නයක් නැත්තම් එච්චරයි ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්

  • @amilaranasingha155
    @amilaranasingha155 ปีที่แล้ว +13

    පව් ඉතින් අහිංසකයෝ දෙන්නෙකුට බනින මිනිස්සුත් ඉන්නවානේ . කාගෙවත් හිත රිද්දන්න එපා please ❤️

  • @uniquenessnature4081
    @uniquenessnature4081 ปีที่แล้ว +19

    අනේ දෙන්න මරු හෝදේ
    මිනිස්සු කියන දේවල් වැඩක් නෑ කරන්නෙ හොද දෙයක් කියල ඔයාලට හිතෙනවා නම් එච්චරයි ..👍💕💕💕

  • @Kpop_Kdrama.fangirl
    @Kpop_Kdrama.fangirl ปีที่แล้ว +18

    මං නම් මේ දෙන්නට ගොඩක් කැමතියි 😍♥️♥️♥️✨

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +13

    පුතේ සමහර අය එහෙම තමයි මෙහෙ අය එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි ඔයාලා තවම පුංච් පැටව් ලංකාවේ ගොඩක් වැරදි වලට තමයි උදව් කරන්නේ ඔයාලට ගොඩක් දුර යන්න පුළුවන් කෙනෙක් යමක් හොදින් කරනවට තව කෙනෙක් කැමති නැ පුතේ හිතන්න එපා ඉදිරියට යන්න ලංකාවේ සුපිරි වැරදි කරන අය ඕනෙ තරම් ඉන්නවා දුක් වෙන්න එපා පුතේ සුබ පැතුම් තෙරුවන් සරණයි පුතේ

  • @ahinshakakella-xc5qy
    @ahinshakakella-xc5qy ปีที่แล้ว +11

    අනේ ඔය දෙන්නාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අයියේ ඔයාට කවදාවත් වරදින්නෑ 🥺❤️

  • @Nisuwithstudylife
    @Nisuwithstudylife ปีที่แล้ว +20

    අඩෝ ඉරිසිය කරන්න එපා අයියාල නෑ කියලා.ඔහොම තමයි සමහර තැන් වල අයියාලා නංගිලා.🙄💝

  • @piuminadesha
    @piuminadesha ปีที่แล้ว +6

    නංගී පැටීයානම් හරිම කියුට්,සුන්දර සහෝදර බැදීමක්,ඔයාලට බනින මිනුස්සුන්ගේ පපුව හොද නැහැ ,උන්ට පිස්සූ, ඔයාලාට මන් හදවතින්ම සුබ පැතුම්,ගොඩක් දුකයි ලංකාවේ මිනූස්සු ගැන ,කාම ආශාවේන් කුනු වෙන ජරා මිනුස්සූ ඔහෝම පද හදන්න ගොඩ වෙලාවක් යන්නේ නහැ ,ආදරෙයි ♥️♥️♥️♥️ නංගීව කාටවත් දෙන්න නෙවෙයි එයාට නිදහසේ ඉගිල්ලෙන්න දෙන්න ,අයියා එයාගේ හෙවනැල්ල වේලාම ඉන්න

  • @nethmiroshelshorts5331
    @nethmiroshelshorts5331 ปีที่แล้ว +16

    මං මේ දෙන්නාට හරිම ආදරෙයි මං මේ දෙන්නාගේ විඩියෝ බලන්න හරිම ආසයි😍ඔයාලාට කවුරු මොනවා කිව්වාත් ගණන් ගන්න එපා.ඔයාලා දෙන්නාගේ ගමන ඔයාලා යන්න.😗

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 ปีที่แล้ว +7

    මං බලනව දරුවනේ මොරොක්කෝවේ කිලී පර්ල් සහ නීමො පර්ල් අය්යයි නංගිගෙයි ටික්ටොක් hindi songs වලට හරි ලස්සනට dance කරන මං ඒවගේම බලනව ලස්සනට dance කරනඔය අය්යගෙයි නංගිගෙයි ටික්ටොක්!👍 පුතේ දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණින් ⁣සියළු දෙවිරැකවරණින් සිතන සිතුම් පතන පැතුම් ඉටුවේවා !!!
    🙏🙏🙏🌹🌹🌹☸️🪔👌😊💎💎💖💖🌹🌹🎼🩺👑️👍🙏

  • @HildaAthukorala-tk8wv
    @HildaAthukorala-tk8wv ปีที่แล้ว +8

    මරු ඩබල ආ අසම දෙන්නා සුපිරි විඩියො ටිකක් තියෙන්නෙ,😁🥺❤️‍🩹

  • @shanilive2837
    @shanilive2837 ปีที่แล้ว +14

    මේ දෙන්නම හරි ම හොදයි කිසිම ලොකු කමක් නෑ හැමොත් එක්කම මාරම friendly.... කියන හැම දේම ඇත්ත...... විදුෂ මල්ලී, ජනුෂි නංගිටත් මං සුභ පතනවා ඔගොල්ලෝන්ගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා.. ❤️ ❤️

  • @ripkingsl
    @ripkingsl ปีที่แล้ว +117

    මම නම් කලින් බැනලත් නෑ ඉස්සරහට බනින්නෙත් නෑ ඇත්තටම දෙන්න්ම ලස්සනයි ඔය දෙන්නගෙ සහෝදර බැදීමත් මාර සුන්දරයි ආදරෙයි දෙන්නටම ඔය දෙන්නට හොද ගමනක් යන්න පුලුවන් 💖💖💖😘

    • @aharenna2975
      @aharenna2975  ปีที่แล้ว +3

      😍

    • @malinthaprethimal1704
      @malinthaprethimal1704 ปีที่แล้ว +1

      Ow anee math banalath na baninneth na oyal ලස්සනයි sathutin inna one

  • @bpvsbts3854
    @bpvsbts3854 ปีที่แล้ว +43

    මිනිස්සුන්ට ඇස් පේන්නේ නැද්ද කොහේද... මටනම් කලින් ඉදන්ම තේරුනා ඔයාලා දෙන්නා අයියයි නංගියි කියලා 😌

  • @chandarhemamali8825
    @chandarhemamali8825 ปีที่แล้ว +18

    අපරාදෙ ඔයාලට ඇත්තටම රට ජීවත් වෙන්න තිබ්බේ , මේ ලංකාවෙත් ඉන්නෙ මහ බලු මිනිස්සු කොහොමත් ලංකාවෙ ඉන්න එවුන් ට්‍රයි කරන්නේ ඉදිරියට යන මිනිස්සු පල්ලෙහාට වට්ටන්න , කොහොමත් වුන්ට ඒව ඊලග ආත්මේ පඩිසම් දෙයි 😂😂

  • @NaYani_Perera
    @NaYani_Perera ปีที่แล้ว +12

    මම නම් හරි ආසයි මේ දෙන්නට 🤍🥺 මායි අයියයි වගේමයි ඒ දෙන්නත්

  • @sachiniimasha2610
    @sachiniimasha2610 ปีที่แล้ว +9

    ගොඩක් ආදරේ කරන ආසම කරන දෙන්නෙක් දෙන්නත් එක්ක හැමදාමත් සතුටින් ඉන්න

  • @nikee97
    @nikee97 ปีที่แล้ว +8

    Mn nm tiktok 1th,youtube 1th godakma aadare dennek thmy me vidusha ayyay janisha nangiy❤thank you kalindu ayye meyaala gana video 1k karaata❤😊

  • @tasanjanaAdithya.
    @tasanjanaAdithya. ปีที่แล้ว +8

    මෙි ලකේ ඉන්න කාලකන්නි මිනිස්සු බයිනවා කියලා ඔයාල⁣ගේ ගමන නතර කරගන්න ඓපා මෙි රට ඓදා ඉඳන් ඉරිසියාව,කුහක කම,තියන මීනිස්සු ඉන්න රටක් ඔයාලා ඓවා ගනන් ගන්න ඓපා 👍 ඔයාලාගේ ඉදිරි ආනාඟතේට සුභ පතනවා Good luck 🥰😍❤️💗 ආදරේයි ❤️

  • @thilinisuramysamarathunga2164
    @thilinisuramysamarathunga2164 ปีที่แล้ว +11

    ඔයාලා දෙන්නගේ සහෝදරත්වය හරිම සුන්දරයි. අනික මන් මේ වෙනකම් දැක්කේ නැහැ ඔයාලා දෙන්නගේ නරක දෙයක්. ලස්සනට නටනවා. දක්ෂතාවයෙන් ඉදිරියට යන්න සුභ පැතුම් නංගි මල්ලි .

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 ปีที่แล้ว +13

    dancing ඉදිරියට යනවා වගේම පොඩි අය නිසා තව හොඳ දේවල් කරන්න දියුණුව ගැන සතුටුයි ඉදිරියටම යන්න. දකුණු කොරියාවේ සිට ලියන ලද සටහනකි. ගොඩක් තරුණ පිරිස් ඔබ වටා එක්වී විනෝද වන අවස්ථා බොහෝමය. ජය

  • @tharushathikshana2172
    @tharushathikshana2172 ปีที่แล้ว +16

    එ අයගෙ ටැලන්ටෙක එයාලා නරක වැඩ කරන්නැ ඉරිසියාව ඇතඇරපල්ලා ලංකාවෙ මිනිස්සු ගොඩක් ඉරිසියයි

  • @Imashi502
    @Imashi502 ปีที่แล้ว +13

    ඔයාලා අයියයි නංගියිනෙ.අපි අක්කයි මල්ලියි.ඔයාලගෙ වයසේම.සතුටුයි ඔයාලා ගැන විදූ

  • @SF.Podda.69
    @SF.Podda.69 11 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි දෙන්නට.✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️❤️❤️😘❣️😍💖💚💝💝💗💕😘😘

  • @hasithashehan9538
    @hasithashehan9538 ปีที่แล้ว +15

    අනෙ අපි ඔයාලට ගොඩාක් ආදරෙයි ❤🎉

  • @SadaruSadamali-yi2ko
    @SadaruSadamali-yi2ko ปีที่แล้ว +8

    හරිම ලස්සන සහෝදර බැදීමක්❤️❤️❤️

  • @chathu308
    @chathu308 ปีที่แล้ว +14

    ලස්සන සහෝදර බැදීමක් 😘

  • @gihankosala2442
    @gihankosala2442 ปีที่แล้ว +4

    Oya nangi babawa ellana ayata nangila nethuwa athi unge nangila wate yanawa athi akai anith nangilawa ellanne...manasika leddu ane..oyala hodin enna petiyooo❤

  • @sampathweerasinghe7100
    @sampathweerasinghe7100 ปีที่แล้ว +8

    පව් මේ ලමයි දෙන්නා ❤️

  • @THAVISH1832
    @THAVISH1832 ปีที่แล้ว +4

    Eka eka ponna hathikra krna ewa ganan ganne nathuwa oyalage gamana ynna...❤🎉 lagama inna ungen hodatma irisiya krnne නෑදැ උන් තමයි....ඒ උනාට ඉන්නේ මුකුත් නෑ වගේ...කාලකන්නි හැත්ත....ඔයාලට ජය..❤❤🎉

  • @Mrsandeepa4444
    @Mrsandeepa4444 ปีที่แล้ว +13

    හරිම ආදරණිය දෙන්නෙක් 🥰

  • @SF.Podda.69
    @SF.Podda.69 11 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න.💕💕💕💗💗💗💝💝💚💚💖😍😍😍😍😍😍❣️❣️😘😘😘😘✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️පිස්සා කලබල වුනාකියලා ඩොක්ට කලබලවෙන්නැනේ.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤📯📯📯

  • @umeshanethmi7998
    @umeshanethmi7998 ปีที่แล้ว +16

    මෙ සමාජෙ හැටි ඔක මමටත් ඔය වගෙ දෙවල් වෙලා තියෙනවා මමයි අයියයි පාරෙ යනකොට සෙනග මහ කැත අමුතු විදියට බලනවා එක අපෙ සමාජෙ හැටි ඔවා ගනන් ගන්නෙ නැතුව ඔයාලගෙ ගමන ඔයාලා යන්න 😊❤️

  • @M.R.DilkiMihirangi
    @M.R.DilkiMihirangi ปีที่แล้ว +12

    ලගම ඉන්න කට්ටිය තමා ඔක්කොම කරන්නෙ

  • @l.s.d.youtubechannel9035
    @l.s.d.youtubechannel9035 ปีที่แล้ว +14

    මං ආසම දෙන්නා ❤️... ආදරෙයි දෙන්නාටම

  • @AaAa-ij6vp
    @AaAa-ij6vp ปีที่แล้ว +6

    අනෙ මිට වැඩිය දෙවල් තියෙන රටෙි තියෙනවා පුතේ ගනන් ගන්න එපා ජයම වෙිවා❤❤

  • @upeksha5828
    @upeksha5828 ปีที่แล้ว +9

    මම නම් මෙයාලගෙ බලපු වීඩියෝ එකේ ඉදන් මේ දෙන්නට මාර අාසායි බලපු දවසේ මායි මල්ලි වීඩියෝ බාගෙට බාගයක් බලලා ඉවර කලා දවසින්❤😍💯

  • @seheniweerakkody9356
    @seheniweerakkody9356 ปีที่แล้ว +26

    මගේයි අයියගෙයි වයස් පරතරේමයි .... මගෙ වයස 13 අයියට 19 🌏😚 කවුරු කොහොම කිව්වත් අපි ඔයාලට ආදරෙයි ❤

  • @dhilanimadushika-wg1gs
    @dhilanimadushika-wg1gs ปีที่แล้ว +5

    ඔයාලට කවදාවත් කරදරයක්නම් වෙන්නේ නෑ ❤️

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh ปีที่แล้ว +29

    මේ පකේ රටේ ඉන්න දෙන්නෙ නෑනෙ කොල්ලෙක්ට කෙල්ලෙක්ට පාඩුවෙ 😡 මෙහෙ ඉන්න උන්ගෙ ආකල්ප හදන්නයි ඕනෙ බන් 😡💔 ( සුබ පතනව මල්ලිටයි , නන්ගිටයි )

    • @thor3426
      @thor3426 ปีที่แล้ว +1

      රට පකේ නෙමෙයි. ඉන්න මිනිස්සු තමයි පකේ.

    • @gamingwithnaleesh
      @gamingwithnaleesh ปีที่แล้ว

      @@thor3426 yep eka thama unge akalpa hadanna ona kiuwe

  • @NethmiImasha-qx1ke
    @NethmiImasha-qx1ke ปีที่แล้ว +5

    ඔය දෙන්නට හොද ගමනක් යන්න පුලුවන් අයියේ❤😊

  • @-D.A
    @-D.A ปีที่แล้ว +6

    Minisu monawa kiuwath ganna ganna epa ❤ mn kemathi denek oyala dennm . adreyi denatama parisami weda tika karagena inna ❤❤️❤️😊

  • @sasandipahanmi3580
    @sasandipahanmi3580 ปีที่แล้ว +8

    eyalata baninna kisima hethuwak naha.. sahodara bandeema kiyanne maarama deyak.. asa hithenwa dakkma.. ewage care karana adare karana ayya kenek labenwa kiyala kiynneth eka nangi kenekta loku haiyak... minissu hamawelema balan inne onema dekata baninnane ganan ganna epa.. oyalage jeewithe oyala asa dewal karala asa widihata hadaganna.. suba pathum♥️

  • @sandunibandara6128
    @sandunibandara6128 ปีที่แล้ว +10

    🥺❤️ ආසම දෙන්නෙක්

  • @letstryeverything4799
    @letstryeverything4799 ปีที่แล้ว +7

    රටට අසාධ්‍යයි, ඇහැරෙන්න 😃

  • @musiclovers5109
    @musiclovers5109 ปีที่แล้ว +4

    Kisima kenek mona kiuwath oyala kawadawath watenna epa oyala digatama chanel eka karagena yanna....man oyalage videos walata godak kamathi..oyala dennata suba pathanawa aiye saha nangi....✌️❤️‍🔥

  • @ruhinithathsarani8420
    @ruhinithathsarani8420 ปีที่แล้ว +11

    අපි නම් ඔයාලා දෙන්නට ගොඩක් කැමති ❤️❤️❤️❤️❤️

  • @isalithehasna4047
    @isalithehasna4047 ปีที่แล้ว +6

    janushi nangi mage scl eke...oya kiwwe wage meh akkath oyata godak asayi...oyawa sportmeet dawas wala ground eke dakiddi yaluwo ekka pissuwen wage kiyewwe oyageyi ayyageyi tiktok gana....anagatheta suba pathum dennatama...

  • @pinthiishari9496
    @pinthiishari9496 ปีที่แล้ว +6

    ඔයාලා දෙන්නාගේ සහොදර බැදිමට ආදරේයි

  • @thiransanjaya7997
    @thiransanjaya7997 ปีที่แล้ว +8

    දෙන්නටම සුභ පතනවා.❤️

  • @kavindyalakruwani5383
    @kavindyalakruwani5383 ปีที่แล้ว +3

    Mn nm attama e dennata godak asay. E sahodara badima dakiddi matath ayya kenek hitiya nm kiyl hithenv. Dancing music dekatama mn godak asay magema kiyl ayya kenek hitiya nm math mehema video danava ❤️

  • @maari5011
    @maari5011 ปีที่แล้ว +13

    මටාහ් කලින් ඇල්ලුවෙ නෑ. හැබැයි මිනිස්සු අනං මනං කියද්දිත් tik tok කරපු නිසා මටත් හිතුන සහෝදර වරු වෙන්න ඇති කියල.😁 හැබැයි Bio කරන්න ඉන්නවන්න ඒකට හොද attention එකක් දීල කරන්න වෙනව. Tik tok කර කර කරන්න යන්න එපා..🛑 Anyway Good luvk guys💕

  • @malinthaprethimal1704
    @malinthaprethimal1704 ปีที่แล้ว +6

    Man nam banala naa oyala denna lassanaiiii 😍😍😍 ee sahodara badiima puduma badimak

  • @SiriwardanaSiriwardana-ey5kp
    @SiriwardanaSiriwardana-ey5kp 8 หลายเดือนก่อน +2

    Ane oya denna hoda...ලස්සන....සහෝදරයෝ දෙන්නෙක් ...oyala kuruth kiyna දේවල් ahanna epa....oylge wda hodata kra gnna❤❤❤

  • @slheshangaming4007
    @slheshangaming4007 ปีที่แล้ว +7

    Me minissu nam wadak na kiyala konda pana nathi un wadi 😂😂 oya denna nam maru aththatama niyamai aiyai nangi denna ne supiriyak

  • @buddiniayeshmanthi2479
    @buddiniayeshmanthi2479 ปีที่แล้ว +24

    වැටි වැටි තමා නැගිටින්න ඔනේ ලමයි .....

  • @dhammikarajapaksa5817
    @dhammikarajapaksa5817 ปีที่แล้ว +7

    තුන්දෙනා ටම ජය වේවා!!!!!!

  • @shashinisewwandi1704
    @shashinisewwandi1704 ปีที่แล้ว +10

    ආසම දෙන්නෙක් u tube එකෙන් වීඩියෝ දැක්කේ🥰

  • @anushakumari175
    @anushakumari175 ปีที่แล้ว +4

    බුදුසරණයි මල්ලියෝ සැලෙන්න එපා

  • @මලී-ව3ථ
    @මලී-ව3ථ ปีที่แล้ว +6

    මං ආසම දෙන්නෙක් හරි ලස්සනයි

  • @Adelaidexplorer176
    @Adelaidexplorer176 ปีที่แล้ว +7

    Amoo ammo aiya left eka eka dawsta eke eka aya 😂❤

  • @r.p.p.srathnayake180
    @r.p.p.srathnayake180 ปีที่แล้ว +3

    Lankawe bageta bagayak inne kuhaka ewun. Mathaka thiyaganna thamanta wachana kiyana ewun adi 10k passata yanawa. Kawru monawa kiwwath ewa nohitha thamange gamana yanna. ❤. Lankawe kuhaka unge manasikathwa hadanna ba apita. Thaman diyunu wennai oni . Wish karanawa malli oyatai nangitai thawa issarahatath hoda dewal karanna. ❤❤😍😍

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +8

    සහෝදර බැඳියාවට ආදරෙයි
    බුදු සරණයී☸😍☸
    ඇහැරෙමු😍❤😍

  • @samanthianusha8884
    @samanthianusha8884 ปีที่แล้ว +4

    Oyala denna patta🎉♥️🥰

  • @tharushakeshani6097
    @tharushakeshani6097 ปีที่แล้ว +9

    Me ayiyai nangi hari shok ❤

  • @IreshaMadushani-b6p
    @IreshaMadushani-b6p ปีที่แล้ว +2

    Mamath me aiyata nangita godak asai e dennata godak jara widihata banala comment daala thiyenawa minissu me aiyata mage wayasa me dennage vedios godak lassanai hama daama hinawela sathutin inna labenna one oya dennata good luck ☺️☺️👌👌👍👏❤️💓💜️💖💗💙💚💚💝🖤💜️💟💞💓❤️

  • @antondilruk12
    @antondilruk12 ปีที่แล้ว +2

    ආදරෙයි දෙන්නටම😍😍🥺 All the very best අයියා නගෝ😍😍😍

  • @FatmaKarunadas
    @FatmaKarunadas 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි පුතේ

  • @lashanmendis5077
    @lashanmendis5077 ปีที่แล้ว +8

    අපේ විදුශ බොසා🥰

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว +4

    Oya dennatama suba pathum malliyo nangiyooo

  • @arunipriyangika3597
    @arunipriyangika3597 ปีที่แล้ว +4

    ඔය දෙන්නට මම ආදරෙයි.❤

  • @idushanijayawardana9523
    @idushanijayawardana9523 ปีที่แล้ว +4

    Minissu kiyna ewa gena hithana yna apa mkda ewa gena hithana giyoth api hemadamath eka thena oyla oylge gamana yana malli nangi, api oylge fansla good luck🙂❤️

  • @slgreec2129
    @slgreec2129 ปีที่แล้ว +7

    Maru අයියයි නංගියි ❤❤❤☺☺☺

  • @priyamanthika.
    @priyamanthika. ปีที่แล้ว +3

    Harima lassana sahodara kamak...ninda apahasa meda issrahat yanna dennama

  • @kavishkadhananjaya7514
    @kavishkadhananjaya7514 ปีที่แล้ว +27

    Tiktok ලන්කාව ඇතුලෙ පල්ලෙහට වැටිල තියෙන්නෙ ලන්කාවෙම creatorsල නිසා creatorsල කියන්නත් බෑ එයාලට මමත් prsnly ලන්කාවෙ tiktok වලට පොඩ්ඩක්වත් කැමති නෑ😇💔 ඒව හරිම ප්‍රාතමිකයි හැමෝම එහෙම නෑ හැබැයි😅

    • @aharenna2975
      @aharenna2975  ปีที่แล้ว

      😍

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      Oo kisima creative gathiyak na

  • @nadeekasamanmali8077
    @nadeekasamanmali8077 ปีที่แล้ว +5

    Stay strong my talented duo 💜️🥰

  • @sakunigamage3975
    @sakunigamage3975 ปีที่แล้ว +10

    mn nm oya dennata harima kamathi mata mage aiywa mathak wenawa oyawa dakiddi aiye..........
    oyalata kauru mona keewath oya idiriyatama yanna...
    kauruth katawath mokuth kiyanne nathuwa inne na...
    ewa ganan ganna epa

  • @chamodifernando8687
    @chamodifernando8687 ปีที่แล้ว +1

    රන්දුනු මල්ලි , නංගී .. ගොඩක් ලස්සනට කරනවා videos .. ඔය කරන වැඩයි..ඉගෙනීමේ වැඩයි .. සමබරව කරගෙන යන්න .. good luck..all the best

  • @tharushathikshana2172
    @tharushathikshana2172 ปีที่แล้ว +15

    සමහර අයියලා නංගිලාට පුදුම අදරෙයි සහොදර බැදිම

  • @antonyfernando4704
    @antonyfernando4704 ปีที่แล้ว +3

    Ubalata waradinne na kawadawath jaya wewa 👍🔥❤️❤️❤️

  • @RohanaBandara-gy1io
    @RohanaBandara-gy1io ปีที่แล้ว +14

    දහතුනයි මගෙ වයස එයා

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 ปีที่แล้ว +7

    අාසම දෙන්නෙක්.😍❤❤