ලංකාවේ අය මැරීගෙන යන්න දගලන ඔස්ට්‍රේලියාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 449

  • @ridamsbro247
    @ridamsbro247 6 ปีที่แล้ว +25

    Thank you ayye mage ahinsaka illimata prathichara dakkapu ekata.second vid ekath lagadeema karanna.New zealand ganath video searies ekkuth karanna.

    • @ridamsbro247
      @ridamsbro247 6 ปีที่แล้ว +1

      Thank you very very much,Australia wala studding site eka job market eka wage karanna anith vid walin puluwannm.

    • @nikilnimantha7075
      @nikilnimantha7075 6 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂

  • @Nodutu-Lokaya
    @Nodutu-Lokaya  6 ปีที่แล้ว +45

    Canberra යන්න උච්චාරණය වන්නේ (කැන්බ්‍රා) යනුවෙනි.
    ඒවගේම ඕස්ට්‍රේලියාවේ භූමි ප්‍රමානය 7.692 million km² යනුවෙන් නිවැරදි විය යුතුයි.

    • @strangethinking8055
      @strangethinking8055 6 ปีที่แล้ว +2

      Nodutu Lokaya Cricket gana video ekak karanna please

    • @sandeevbandara4401
      @sandeevbandara4401 6 ปีที่แล้ว +4

      please make one for Singapore,South Korea and Russia

    • @MovieReelMix
      @MovieReelMix 6 ปีที่แล้ว +1

      Pattai broooo, sinhala hindi english movies tv series ගැන දැනගන්න මගේ channel එක subscribe කරන්න

    • @dewmindeniyegedara6572
      @dewmindeniyegedara6572 6 ปีที่แล้ว +2

      Nodutu Lokaya e wifihata kiyanne rata athule withrai nedaa (locally)

    • @tharindujayawardhana7776
      @tharindujayawardhana7776 6 ปีที่แล้ว

      New zealand gna ekk one..

  • @CraftAndTidbits
    @CraftAndTidbits 6 ปีที่แล้ว +10

    I have been living in Australia for the last 7 years. I find this country to be one of the best countries to live in the world. People who work and do a good job can afford to buy a house a BMW car and even a brand new Mercedes. But nothing compares to my lovely mother land SRI LANKA.

  • @samandissanayake6371
    @samandissanayake6371 6 ปีที่แล้ว +2

    අවුරුදු තිහක් විතර ඕස්ට්‍රලියාවේ හිටියා. ඒත් නොදැන හිටි තොරතුරු රැසක් දැනගත්තා. ස්තුතියි!

  • @pirithBana
    @pirithBana 6 ปีที่แล้ว +1

    ස්තුතියි වැදගත් තොරතුරු ලබාදුන්නාට

  • @krisanthasantha5208
    @krisanthasantha5208 6 ปีที่แล้ว +1

    ලස්සනයි විඩියෝ එක osteliyavata ගොඩාක් ආසයි 2kotasa bala පොරොත්තු wenva

  • @raviperera50
    @raviperera50 6 ปีที่แล้ว +3

    හරිම වටින වීඩියෝ එකක්. තව තොරතරු දාන්න.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว +10

    මවුබිම තරම් වටිනා රටක් තවත් නැත. එයිනුත් ලංකාව සුවිශේෂය.

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว +2

      ඒක හරි එහෙමයි කියලා රටක් ගැන දැනගත්තා කියලා මුකුත් වෙන්නෙ නැ රටට ආදරෙ වෙන් ඕන මේ රටවල් හොද දෙ අරන් දියුනු කරන එක,ඒ ම්ස අතීතයෙ පම්පෝරි ගහන එක නෙමෙ,

  • @upulpriyantha5033
    @upulpriyantha5033 6 ปีที่แล้ว +2

    නොදුටු ලෝකය.......ඔබලාගේ මෙය රටවල් හඳුන්වා දීම ගොඩක් වැදගත් ඕස්ට්‍රේලියාව ඉතාලිය විතරක් නොවේ ලොව ප්‍රධාන ගොඩාක් කටවල් තියෙනවනේ ඒ සියල්ල ම මේ ආකාරයට හඳුන්වා දෙන්න මෙය පාසල් අධ්‍යාපනය ලබන ළමයින්ටත් ගොඩක් වැදගත්.නොදුටු ලෝකය ඔබට ජය.....!!!

    • @shyamasenanayake9246
      @shyamasenanayake9246 6 ปีที่แล้ว

      Mama nam aasai ratawal wwala wistara danaganna ,me vidio eka honddai ,oyala anik ratawal ganath wistara dannako, honda cchannel ekak digatama karanna api subapatanawa thanks

  • @tharindujayaranga8618
    @tharindujayaranga8618 6 ปีที่แล้ว +2

    පට්ටමයි මේ වගේ එවා ගොඩාක් වටිනවා.......

  • @sumithkumara5754
    @sumithkumara5754 6 ปีที่แล้ว +5

    👍👍👍👍 ඕස්ට්‍රේලියානු රජය සියලූ දෙව් මිනිසුන්ට සපයා දෙනවා 😗😗😗😗💋💋💋👍👍👍

  • @kushanwije1969
    @kushanwije1969 5 ปีที่แล้ว +2

    ඕස්ට්‍රේලියා එහෙම උනත් ලංකාව එහෙම වෙන්නෙ නෑ කිය කිය ඉන්දලා බෑ මිතුරණි, මොකද රට හොද නෑ, පාලකයින් හොද නෑ කියලා මේ ඉන්න ඔක්කොටම ඕස්ට්‍රේලියා, එංගලන්ත, ජපානයේ,චීනයට යන්නට බැහැ. එහෙම වරම් හිමිකරගෙන ගිය අය දිනුම් වෙන්න පුලුවන්..ඒත් අපිට පුළුවන් වෙන්න ඕනෙ අපිම එකතුවෙලා නිවැරදි පාලකයින් චන්ද වලින් පත් කරගෙන මේ රටට , අනාගත පරපුරට පැවැත්මක් හදාගන්න, මොකද ගියපු අයට කොහොමත් අවුලක් නෑ, ඉන්න අපිට මෙහේ අනන්ත අපමණ ප්‍රශ්ණ තියෙන බව ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ, අපි මේ පාස්කු සිද්දියත් සමග රටේ බහුතර වැසියන් හොදින්ම දැක්කා මේ රටේ පාලකයින්, විපක්ෂය හා දේශපාලුවන්ගේ හැසිරීම් හා කියපු ,කරපු රංගනය... ඉතික් මේක ගොඩගන්න සුදුසු නායකතවට එන්නට ඉන්න අය ඉන්නවා, අර ''නාගානන්ද'' පල්ලෙවත්ත'' වගේ අයට උවමනව්වක් තියෙනවා රට ගොඩගන්න යමක් කරන්න, දැන් රට වැසියාගේ යුතුකමයි කෙරෙන්න ඕනෙ, පරණ ''වහල් මානසිකත්වයෙන්'' මිදිලා කා එක්කද ඉස්සරහට යන්න ඕනෙ කියලා දැනවත් හිතන්න බැරි නම් ''සොරි'' ම තමයි එහෙනම්.
    ස්තූතියි..!!!

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 ปีที่แล้ว

    ඕස්ට්‍රේලියාව මං ආසම රට මං ඕස්ට්‍රේලියාවට ආදරෙයි ♥️ 🇦🇺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🦘🦘🦘🦘🦘🦘🦘🦘🦘🦘🦘🦘🦘🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nipunmadusanka4693
    @nipunmadusanka4693 6 ปีที่แล้ว +24

    ලන්දේසින් මුඩු බිමක් කියලා අතැර දාපු රට ඒ රටේ පාලකයෝ අද මොන තරම් දියුනු තැනකටද ගෙනත් තිබෙන්නේ , එහෙම බැලුවම හැම අතින්ම සම්පත් තියෙන අපේ රට කොයි තරම් න ම් දියුනු කරන්න පුලුවන්ද, හරියට singapore වගේ.

    • @nadiadaniel9967
      @nadiadaniel9967 6 ปีที่แล้ว +1

      So true I agree with you wholeheartedly. Why srilankans have to go to other countries to better themselves doing odd jobs that no one wants to do. I blame Politicians in Sri Lanka as they come to power to help themselves. So sad as it's one of the beautiful countries in the world.

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      @@nadiadaniel9967 yes of course goinf to a another country is people,s choice and every.parets want their kids to.have a better life,so.if they can they leave the country what is the wrong of people.having a good life

  • @chamalprabhashwara8187
    @chamalprabhashwara8187 6 ปีที่แล้ว

    admin . man me me video ekata vitharak kiyanawa nemei obage කතා විලාසය ඉතා ඉහලයි we like it👍👊👌😘😘😘😘

  • @amithsampath2684
    @amithsampath2684 6 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම දෙන්න තව විස්තර ☝☝☝👌👌👌👌👌

  • @olithagihan6574
    @olithagihan6574 5 ปีที่แล้ว +2

    අයියේ ඔයා විස්තර කරන විදිහ විතරක් ඇති.....ඒ තරම් සිත් ඇද ගන්නා සුලුයි....❤

  • @chammikapriyantha2022
    @chammikapriyantha2022 6 ปีที่แล้ว

    Niyamai .godak asawen baluwa

  • @udith-pz4tv
    @udith-pz4tv 6 ปีที่แล้ว +1

    එල එල කොල්ලෝ නියමයි

  • @pj4398
    @pj4398 3 ปีที่แล้ว +2

    My favorite country 💖💖💖💖

  • @holidayfreetime
    @holidayfreetime 4 ปีที่แล้ว

    Tks bro we are watin

  • @maduperera9257
    @maduperera9257 6 ปีที่แล้ว

    Aththatama api nodanna godak dewal oyalage page eken api danagannawa.koi tharam dewal tyenawada api nodanna kiyala hithenawa nodhutu lokaya baluwama.ekata godak thanks.wachana walin kiyanna bari tharam mehewarak oyala karanne.apita jeewitheta godak dewal igenaganna puluwan wayas seemawakin thorawa.lankawe wadagathma dewal kiyala dena ekama page eka saken thorawa nodhutu lokaya kiyala mama kiyanawa.👌👌👌👍👍👍

  • @HMpapiya
    @HMpapiya 6 ปีที่แล้ว +3

    ඕස්ට්‍රේලියව ගැන තව දැන ගන්න ඕන .රැකියා වෙලදපොල ගැන

  • @anusadamali1275
    @anusadamali1275 6 ปีที่แล้ว +3

    2 කොටස අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️👍

  • @saromaliga5937
    @saromaliga5937 6 ปีที่แล้ว +4

    Australia is one of the best countries. 💗💗 you have to work 100% harder than in Sri Lanka. Then you will be a winner in this country. Nothing is simple and easy. All depends on your capability.

  • @drhemadesilva8723
    @drhemadesilva8723 6 ปีที่แล้ว +2

    A highly informative video. It is geopolitically impartial. Thank you for producing it. In your next video, please give a few key details of its socio-demographic profile, natural resource availability and its international trade and cultural relationships with countries in the region and those far afield.

  • @Arabic777
    @Arabic777 6 ปีที่แล้ว +26

    *ලස්සනයි වීඩියෝ එක. දෙවෙනි කොටස බලාපොරොත්තු වෙනවා*

    • @MovieReelMix
      @MovieReelMix 6 ปีที่แล้ว

      B Kasun 🔥🔥🔥🙏sinhala hindi english movies tv series ගැන දැනගන්න මගේ channel එක subscribe කරන්න🇱🇰🔥🇱🇰🖐🙏🔥🖐🇱🇰🙏🔥🔥🇱🇰🖐🖐🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🔥🙏

  • @gihangiwantha1732
    @gihangiwantha1732 6 ปีที่แล้ว +52

    ඒ රට වල කොන්ද පන තියෙන පිරිමි ජනාදිපතිවරු හිටියා.... අපේ රටේ එහෙම උන් ඉදලාත් නෑ.... ඉන්නෙත් නෑ... එකයි අපේ රටේ මිනිස්සු වහල්ලු වෙලා ඉන්නේ..... රජයේ ඕනෑම තැනකට ගිහින් බලන්න මිනිස්සුන්ට සලකන විදිහ... එහෙම රටකට මොන සෙතක්ද තව!!!

    • @PushpaKumari-ln1wb
      @PushpaKumari-ln1wb 6 ปีที่แล้ว +1

      Gihan Giwantha oya hari

    • @champikalakmal1186
      @champikalakmal1186 6 ปีที่แล้ว +1

      Gihan Giwantha bro එකනම් හරිටම හරි

    • @arianagrande5859
      @arianagrande5859 6 ปีที่แล้ว +2

      me minissumane chande denne.ekata banala wadak na.dunnanam iwasannat purudu wennona.

    • @gihangiwantha1732
      @gihangiwantha1732 6 ปีที่แล้ว +2

      Ariana Grande ekata thamai wahal kama kiyanne.... rice packet ekata, kassippu bothaleta wahal wechcha minissu thamai, okunta chande denne

    • @arianagrande5859
      @arianagrande5859 6 ปีที่แล้ว

      ow oya hari

  • @asankaniroshan9822
    @asankaniroshan9822 6 ปีที่แล้ว +1

    ස්තුතියි෴ මේ වැඩසටහනට මං කැමතියි ,ශ්‍රී ලාංකිකයන්ට ලේසියෙන්ම වීසා ලබාගන්න පුලුවන් රටවල් ගැන වැඩසටහනක් වීසා ලබාගන්නා වූ විදිය ගැනත් වැඩසටහනක් කරලා බලන්නකෝ ,ඔබගේ බොහෝ වැඩසටහන් නරඹනවා

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 6 ปีที่แล้ว +2

    මටනම් කිසිම ආසාවක් නෑ ඔය රටට යන්න. ලෝකෙ තියන දේවල්වලින් ගොඩක් දේවල් මිලට ගන්න නැති, මිලට ගන්න බැරි රටක් Australia කියන්නෙ. ඒක තනිවුනු රටක්. ලංකාවෙ, ඇමරිකාවෙ, ඉන්දියාවෙ ගන්න තිබෙන දෙයක් එහෙ තිබෙන්නෙ කලාතුරකින්. ඒකත් ගිනි ගනන්. Apartment එකකට වෙලා ඉන්න මම ආස නෑ. ඒත් Winter, බීච්වල, තණකොල අතරෙ ඉන්න විස සත්තු ගත්තම ඒ ජීවිතේ කිසි නිදහසක් නෑ.. ඒත් සමහරුනම් යන්න ආසයි. . මම 2007 දී මගෙ යාලුවගෙ බලකිරීමට දුන්නු Application එකත් ආපසු ගත්තෙ ඒකයි. ලංකාව නියමයි. කොහේ ගියත් ගෙදර වගේ.

    • @slkids3380
      @slkids3380 6 ปีที่แล้ว +4

      හි හි පිස්සු හොන්තුවක්.දන්න තරම තමයි. Application දාන හැමෝටම PR හම්බෙන් නෑ.මෝඩ කමට බේත් නෑ. ලංකාවේ ඉදගෙන ඔච්චර දේවල් දන්නේ කොහොමද. ඉන්නවා විස සත්තු බෝගේ ආච්චිගේ ගෙදර,

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      @@slkids3380 😍😍😍😍😍

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      අනේ මේ ඕයි.ඕස්ට්‍රේලියා නෙමෙ ගොඩක් රටවල් ව්න්ටර් තිබෙ කවුරුත් හීතලෙ ඉන් ඒ කාල්ට ගෙදර හිටස් දාන්නනෙ ,හීත් ඇදුම් අදින්නෙ ඕස්ට්‍රේලියා ගොඩක් සෙල්සියස් 5ට අඩු උශ්නත්වයක්.තියෙන්නෙ සමහර යුරොපා රටවල්,කැනඩා එහෙම රින ගනන් වලින්.උශ්නත්වය යන්නෙ,
      ගල් වෙන සීතල 😂😂😂😂

  • @senara7172
    @senara7172 6 ปีที่แล้ว +1

    Informative video.👍

  • @zawathuwan2380
    @zawathuwan2380 5 ปีที่แล้ว

    Thanks ow danaganda asai

  • @chamathrandika7672
    @chamathrandika7672 5 ปีที่แล้ว +3

    තව දානඩ 🖤

  • @muthukudaarachchi1925
    @muthukudaarachchi1925 6 ปีที่แล้ว

    Very good Vidio. Please arrange enother vidio also regarding Austrelia. Budu Saranay.

  • @wimalwimzz1717
    @wimalwimzz1717 6 ปีที่แล้ว

    Niyamai 👍👍👍👍👌👌👌

  • @nellienellie5148
    @nellienellie5148 6 ปีที่แล้ว

    thanks for you

  • @nativelion3609
    @nativelion3609 6 ปีที่แล้ว +1

    ඕද්ට්‍රෙලියානුවෝ කුමන රැකියාවක් කලද පිලිවෙල බලාපොරොත්තුවෙනවා. මුස්ලිම් අය ආගම පැතිරවිමේදි කොන්ද කෙලිං තියාගෙන ඒ ගැන පියවර ගත් රටක්. උතුරු ඔස්ට්‍රෙලියාව තවමත් පරන ලැම්බොජැක් කමිස ඇදපු කවුබොයි තොප්පි දාන අය සුලබව අවන්හල් වල දැකිය හැක. කිලොමිටර ගනන් ඊතලය වැනි කෙලිං වංගු රහිත අදිවේගි පාර සහ නිමක් නැති තරම් දිග දුම්රිය කැපිපෙනේ. රොඩ් ට්‍රෙන් නැමති ට්‍රක් රත. රැකියාවට සහ සාමකාමි ජිවිතයකට උතුරු ඕස්ට්‍රෙලියාව ඉතා සුදුසුයි. නමුත් රැකියා සුලබ නැත.

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      🤗🤗🤗😍😍ඔව් ඒක හරු

  • @kithsiriweeratunga4406
    @kithsiriweeratunga4406 6 ปีที่แล้ว

    Very good information thanks

  • @lakshmanchandrasiri6336
    @lakshmanchandrasiri6336 6 ปีที่แล้ว +1

    We wish to know more about Australia, and a videos about UK and USA - Thank you Nodutu Lokaya

  • @samee1865
    @samee1865 6 ปีที่แล้ว

    Thanks 😍😍👍👍👍👍👍

  • @නදිකාසුවර්ණමලි
    @නදිකාසුවර්ණමලි 6 ปีที่แล้ว +1

    සුපර් සුපර්👌👌👌👌💪💪💪❤❤❤❤💚💚💚💚

  • @sentari65
    @sentari65 6 ปีที่แล้ว

    v good program.thans.

  • @haryetfernando305
    @haryetfernando305 6 ปีที่แล้ว

    Very good

  • @dewmindeniyegedara6572
    @dewmindeniyegedara6572 6 ปีที่แล้ว +1

    NODUTU LOKAYA ICELNAD,SINGAPORE ganai videowak

  • @englishwithsandakelumsir5568
    @englishwithsandakelumsir5568 5 ปีที่แล้ว

    THANKS FOR THE DESCRIPTION

  • @hemal8569
    @hemal8569 6 ปีที่แล้ว +11

    ඇමරිකාව ගැනත් video එකක් කරන්න 👍

  • @kumuduninanayakkare5585
    @kumuduninanayakkare5585 6 ปีที่แล้ว

    I like this.. 😀

  • @farazathahamed8701
    @farazathahamed8701 4 ปีที่แล้ว

    another video please

  • @hgff2084
    @hgff2084 6 ปีที่แล้ว

    dewani viďiyo ekath danna asai balanna obata godakmA thanks

  • @maheshkumara8250
    @maheshkumara8250 6 ปีที่แล้ว

    නියමයි....බන්... good luck..

  • @funvlogs9314
    @funvlogs9314 6 ปีที่แล้ว +6

    Plz New Zealand ගැන video එකක් දාන්න . ගොඩක් අය new zealand යන්නත් කැමති ...

  • @sankasandaruwan8638
    @sankasandaruwan8638 6 ปีที่แล้ว

    ඉක්මනට දාන්න

  • @maheshranga8179
    @maheshranga8179 6 ปีที่แล้ว

    thank you

  • @ashanchanuka8161
    @ashanchanuka8161 4 ปีที่แล้ว +1

    ජපානයෙ පරිසර අපදා ගැන කින්න පුළුවන්ද.. යන්න හොද රටක්ද කියලා දැනගන්න ඕන

    • @pasinduachintha2646
      @pasinduachintha2646 2 ปีที่แล้ว +2

      කාර්මික දියුණුවක් විතරයි

  • @susilnishantha2129
    @susilnishantha2129 6 ปีที่แล้ว

    good 👍👍👍👍👍

  • @nadundevinda2747
    @nadundevinda2747 3 ปีที่แล้ว

    I like it

  • @wonets9727
    @wonets9727 6 ปีที่แล้ว +2

    දෙවියන් කවුද? දෙවියෙක් පිළිමය? දෙවියන්ට මුදල් අවශ්යද? දෙවියන්ට ආහාර අවශ්ය ද? ඇයි අපි මෙහෙ ඉන්නෙ? ශ්රී ලංකාව යටතේ සිටින? ඔවුන්ට අවශ්ය කුමක්ද? කවුරුන් හෝ එය දන්නවාද? ඔබේ පිටපතෙහි පිටපතක් ... මම බලා සිටින්නම් මගේ උපන් රටයි ඔබට පෙන්වන්නම් ශ්රී ලංකාව .... අනාගත වෙබ් කේතය 07 .. මම ශ්රී ලංකාවේ සියලු දෙනාටම කැමතියි

    • @w.kdesilva8864
      @w.kdesilva8864 6 ปีที่แล้ว

      wo nets will

    • @tttttttttt2083
      @tttttttttt2083 3 ปีที่แล้ว +1

      කවුද ඔයා ලංකාවේ කෙනෙක්ද ?

  • @geeshan6001
    @geeshan6001 6 ปีที่แล้ว

    canada genath video ekak karandooooooooooo!!!!!!!

  • @dilshanmadushanka4775
    @dilshanmadushanka4775 6 ปีที่แล้ว

    නියමයි..දකුණු කොරියාව ගැනත් වීඩියෝ එකක් කරනවද.

  • @roshanesanjula7668
    @roshanesanjula7668 6 ปีที่แล้ว

    thank u...yet need more info

  • @PushpaKumari-ln1wb
    @PushpaKumari-ln1wb 6 ปีที่แล้ว

    Thanks

  • @liyanmalinda6519
    @liyanmalinda6519 6 ปีที่แล้ว

    informative video done give hopes plz show the 2nd part well done ela

  • @banurashehan4634
    @banurashehan4634 6 ปีที่แล้ว +1

    මමත් යන්න ඉන්නෙ.පුලුවන්නම තව එකක් ගේන්න🤗

  • @nipunadawa
    @nipunadawa 6 ปีที่แล้ว

    Want more details

  • @rocksameera7961
    @rocksameera7961 6 ปีที่แล้ว

    ඒක සුපිරි

  • @fai3379
    @fai3379 2 ปีที่แล้ว

    සාමහර අය කියනවාලු ජාතිවාදි.ලු ඒ අය ඒ රටෙ ගැන ආඩම්බර නම්
    මොකක්ද අව්ල
    ජාතිවාදි ලංකාවෙ උන් නෙ,
    එහෙ රටෙ පාර්ලිමේන්තු වෙ වෙන රටවල වළ් අය ඉන්නෙ,අපෙ පිට රට එකෙක්.සිංහල ඉගෙව
    ගත්තත් ඉරිසියාව යි

  • @MindTreatandMotivation77
    @MindTreatandMotivation77 6 ปีที่แล้ว

    That’s great videos I liked

  • @infooshada
    @infooshada 5 ปีที่แล้ว

    Pls provide about Canada

  • @dumindaathukorala5941
    @dumindaathukorala5941 6 ปีที่แล้ว +9

    දෙවෙනි කොටසත් බලාපොරොත්තු වෙනවා...

  • @pubudupandigama
    @pubudupandigama 6 ปีที่แล้ว

    Great vedio.continue it

  • @hansamalchamathka9620
    @hansamalchamathka9620 6 ปีที่แล้ว

    thanks me vidoe ekata thawa ekk oni australia gena 👍👍👍

  • @youandme1823
    @youandme1823 6 ปีที่แล้ว +1

    thank you verry much .. america gana video ekak karanna 10+ min ekak

  • @MayaRochelleandFamily
    @MayaRochelleandFamily 6 ปีที่แล้ว

    Good video!!

  • @dihani0093
    @dihani0093 4 ปีที่แล้ว

    Godak watinawa

  • @kumkrish1856
    @kumkrish1856 6 ปีที่แล้ว

    Awaiting for next video

  • @andysiwasodi8971
    @andysiwasodi8971 6 ปีที่แล้ว

    Super bro

  • @mohammeddhillshaardthd2122
    @mohammeddhillshaardthd2122 6 ปีที่แล้ว

    Ela ayya..digatama keregene yanda..suba pethum

  • @dawalamihiranga1647
    @dawalamihiranga1647 3 ปีที่แล้ว

    Ayya United States video ekak one

  • @mahenubayarathna3994
    @mahenubayarathna3994 6 ปีที่แล้ว +1

    Plz update some videos about Australia
    We love that country

  • @roshanesanjula7668
    @roshanesanjula7668 6 ปีที่แล้ว +1

    Thanks Bro..But need more information

  • @dewminsenalgamage4445
    @dewminsenalgamage4445 6 ปีที่แล้ว

    Ow. කැමති

  • @anusarasenanayaka9632
    @anusarasenanayaka9632 6 ปีที่แล้ว +2

    great video.thawa video ekak one

  • @TechTabsTalks
    @TechTabsTalks 6 ปีที่แล้ว

    aniwaryayen thawa videoes danna.next australia video searies eka iwara karala new zealend ganath video searies ekk karanna.

  • @nirolanka1434
    @nirolanka1434 6 ปีที่แล้ว +6

    great video😊👍👍

    • @chootybro5420
      @chootybro5420 6 ปีที่แล้ว

      yes sis great

    • @sumithkumara5754
      @sumithkumara5754 6 ปีที่แล้ว +1

      Niro Lanka 👚👚👚👚💋💋💋😍😍😍😍

    • @nirolanka1434
      @nirolanka1434 6 ปีที่แล้ว +1

      මාව සබ්ස්ක්‍ර‍යිබ් කරන්නකෝ යාලූ

    • @starwings8984
      @starwings8984 6 ปีที่แล้ว

      Niro Lanka මක්කීව

    • @meenme4906
      @meenme4906 6 ปีที่แล้ว

      Niro Lanka oya ලස්සනයි

  • @alenwalker7362
    @alenwalker7362 5 ปีที่แล้ว +1

    eelaga australia video ekath ikkmanata ona

  • @maho50236
    @maho50236 5 ปีที่แล้ว

    oyage video eka niyamai eth Australia and USA wala wiasalathwaya gena weraddak kiwwa. aththatama USA warga Kilometer laksha 98 k wisahalai, Australia wa warga kilometer laksha 76 k witharai. USA australia waata wada godak wishala ratak.

  • @travinstelon
    @travinstelon 4 ปีที่แล้ว

    Good translate of the english video.

  • @tharuwa7399
    @tharuwa7399 6 ปีที่แล้ว +3

    Waiting For The Part 2 Of Australia 😊

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 6 ปีที่แล้ว

    👍👍

  • @kaneshnirodana2602
    @kaneshnirodana2602 6 ปีที่แล้ว

    Nice c...

  • @dananjayasadaruwan5121
    @dananjayasadaruwan5121 5 ปีที่แล้ว

    ekanma

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 6 ปีที่แล้ว +5

    USA gena video ekak krnna bro..☺️

  • @malikoshan1348
    @malikoshan1348 6 ปีที่แล้ว

    thank bro..

  • @buddhikalaksara1578
    @buddhikalaksara1578 6 ปีที่แล้ว

    තව එකක් ඔනේඒ

  • @malindaasiri9062
    @malindaasiri9062 6 ปีที่แล้ว

    Niyamai

  • @TechTabsTalks
    @TechTabsTalks 6 ปีที่แล้ว

    thank you! thank you! sooo much ayye.mage illima ishta karata.best o luck you...

  • @Julieya89
    @Julieya89 6 ปีที่แล้ว

    niyamai

  • @jeewananadeen533
    @jeewananadeen533 6 ปีที่แล้ว +7

    Student visa walata Australia yama gena wisthara tikak Dena ganna one. Plz a gena video ekak dannako

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  6 ปีที่แล้ว

      Jeewan Nadeen mama karannam

    • @jeewananadeen533
      @jeewananadeen533 6 ปีที่แล้ว

      Thx

    • @piumalfernandez7448
      @piumalfernandez7448 6 ปีที่แล้ว

      Thnks saho eka godak wadagath wei..✌

    • @natashmendis5456
      @natashmendis5456 6 ปีที่แล้ว +1

      th-cam.com/channels/R558cNXkXq6mOuG0bdQlwQ.html me link ekata enna....oyata ausi yana puluwan godak dewal danaganna puluwan yaluwa..

    • @kusummudiyanse8999
      @kusummudiyanse8999 6 ปีที่แล้ว

      Jeewan Nadeen 😊😊

  • @shedoashoo5338
    @shedoashoo5338 6 ปีที่แล้ว

    Niyamai thawa hekak oni 👌❤️

  • @tharindushehan3817
    @tharindushehan3817 6 ปีที่แล้ว

    Niyamai Australia VA gana tava video ekak Danna good luck