BIG FOCUS | නිදහස හා අනාගත ශ්‍රී ලංකාව | 2025.02.03
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews #bigfocus #bigfocus #big #focus #AdaDerana #Live #SriLanka
චන්ද කාලෙ prof නිර්මාල්ව උඩ තියාගෙ වන්දනා කරපු ජෙප්පො ඒ අහිංසක මනුස්යට දැන් පලු යන්න බනිනවා 😅
කමෙන්ට් වලින් තේරුම් යන්නෙ නිර්මාල් කියන එන නොතේරි දෙන උත්තර යි...ඒකතමයි හානිකර ආන්ඩුවට .ග
❤
Truth hurts kuhaka jeppo
නිර්මාල් රංජිත් කියන්නේ මොඩ මිනිහෙක්. මු හිතන් ඉන්නව මු හෙන උගතා කියලා. මේ දවස් වල මුට ගෙවන්නෙ සජිත් සහ මහින්ද
චන්ද කාලෙ prof නිර්මාල්ව උඩ තියාගෙ වන්දනා කරපු ජෙප්පො ඒ අහිංසක මනුස්යට දැන් පලු යන්න බනිනවා 😅 කුහක ජෙප්පෝන්ගෙ හැටිමයි ඔය 😅
අනෙ ගොනො උබ කියන විදිහට අනුරට ඔය කිසි එකක් වෙන්නෙ නැ .
Definitely it will happen, wait and see
@@anuraherath5255 ha balamuko
චන්ද කාලෙ prof නිර්මාල්ව උඩ තියාගෙ වන්දනා කරපු ජෙප්පො ඒ අහිංසක මනුස්යට දැන් පලු යන්න බනිනවා 😅 කුහක ජෙප්පෝන්ගෙ හැටිමයි ඔය 😅
@@lahiru5d ගොන් කතා කියනකොට බනිනව එහෙම තමයි නැතුව බයියො වගෙ හැම දෙටම එහෙයි කියන්නෙ නැ
Mage mohomad RamatullaI mage putha visama Sudu mahattayawai nidas karanna hata man satutin balan innawa adare darana
නිර්මාල් රංජිත් කියන්නේ, නේටෝ සාමාජිකයෙක්. (නො ඇක්ෂන් ටෝක් ඔන්ලි NATO) වෙලාවකට npp එක හොඳයි, වාසි නැත්නම් හොඳ නැහැ. මෙයට වැඩ බැරි හින්දා, ආචාර්ය පට්ටම විතරයි, මෙයා වැඩ නැති කයියෙක්, වාසි පැත්තට සින්දු කියනවා. දැන් npp එක්ක තරහයි, හිටගෙන කවි කිව්වට, ජොබ් එකක් දුන්නේ නැහැ.
lol, මිනිහෙක්ට තමන්ගේ measurement වලට අනුව හරි හා වැරදි ගැන කතා කිරීමේ අයිතියක් සහ දේශපාලන යුතුකමක් තියෙනවා. බයි කතා කියන්න එපා . මේ සාකච්චාවේ නිර්මාල් මොනවද වැරදියට විවේචනය කලේ . මම මුළු කතාවම ඇහුවේ නැ තම
නිර්මාල් ට විවිධ මත තියෙන් න පුලුවන් විවේචන තියෙන්න පුලුවන් හැබැයි නිර්මාල් නෝ ඇක්ෂන් ටොක් ඔන්ලි නෙවෙයි අද විශ්ව විද්‍යාල ආචාර්යය වරයෙක් ට සමජයේ යම් ඉහල වැටුප් තලයකට එන්න පුලුවන් කමක් ලැබුන නම් ලැබුනෙ නිර්මාල ගෙනිච්ච අරගල ය නිසා ඒව සාර්ථක වුනා ඔයා කියනව වගේ කයිවාරුව විතරක් නෙවයෙි නිර්මාල් දෙයක් කරපු කෙ නකේ..ඔයා ට ඔය තියෙන්නෙ සාදාරණ විවේචනයක් දාරාගන් න බැරි කුහක කම
@@mihirangammm අනෙ පලයන් බන්, උඹ දන්න රෙද්දක් නැහ
DUKADA ? But better than kuhaka Jeppo
කතා කරන එක තමයි ලොකුම වැඩේ
හැමෝටම කතා කරන්න බැහැ
ඒක වෙනම වැඩක්
නිර්මාල් ලගෙන් මේ ආණ්ඩුව වැඩ ගන්නෙ නැතෑ ඒකයි අව්ල
ඒකට කැපෑසිටි නැහැ
Jayeweerata aanduwa giyanam ada denga natai
Samaruwat Natet mata wadak nhe api jiwatun atara innawa eka nisa mage daruwai mage mohomad Ramatulla ea kiyanna Ramawai ona Hatama