ඉතියෝපියාව ගැන කිසිවෙකුත් ඔබට නොපැවසූ දේවල්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • For copyright matters please contact us at: fiiihiii60@gmail.com
    Visit Us - nodutulokaya.com/
    Like Us - / nodutulokaya

ความคิดเห็น • 198

  • @chrishd3274
    @chrishd3274 6 ปีที่แล้ว +56

    වර්තමානයේ ලංකාවට වඩා ඉතියෝපියාව ආර්ථික වශයෙන් ශක්තිමත්.. ලංකාවට ගන්න බැරිවුන airbus a350 ගුවන් යානය අප්‍රිකා මහද්වීපයේ පලමුවෙන්ම මිලදී ගත්තේ ඉතියෝපියාවයි..

    • @lankannews2022
      @lankannews2022 6 ปีที่แล้ว +4

      Sam doon සිරාවටමද බං ?

    • @iMates
      @iMates 6 ปีที่แล้ว +6

      ow Ethiopian Air Line ekata air fleet 100 thiyanwa. Flight 100. Apita thama 23 da koheda.

    • @krugersightens2581
      @krugersightens2581 6 ปีที่แล้ว +3

      Sam doon ow a350 witharak neme Ethiopian airlines ekata boing 777 boing 787 aircraft thiyenawa.lankawe nm thama a330 witharane 😢😢

    • @jaliyaat321
      @jaliyaat321 6 ปีที่แล้ว +2

      Talks thama GDP arava meva evunta e rataval apita idiriyen

    • @samkumar-ts9ld
      @samkumar-ts9ld 6 ปีที่แล้ว +5

      Sam doon ඇත්ත,අප්‍රිකවෙ ගොඩක් රටවල් අපිට වඩ හුගක් ඉදිර්‍රියෙන් ඉන්නෙ දැන්..ඉත්යොපියාව ,රුවන්ඩාව,අය්වරි කොස්ට් අගාදයේ තිබිල දැන් ගොඩක් ඉදිරියෙන්..

  • @judefernando9508
    @judefernando9508 6 ปีที่แล้ว +27

    ලංකාව ඉතියෝපියාවට වඩා ඉහළින් ඉන්නේ මෙිි දේවල් වලින්.
    1.බණ සහ බයිලා.
    2.කූහක කම.
    3.හුනියමිි
    4.වෛරය.
    5.ක්රෝදය.
    6.ස්තිු දුෂන.
    7.කේලමිි.
    8.පාවාදීමිි.
    9.කූඩු.
    10. මත් පෙති.

    • @KabarayaLK
      @KabarayaLK 4 ปีที่แล้ว +2

      තව එකක් අමතක වෙලා. ලමා අපචාරයි දූශනයි කෝ?

    • @rathnaweeramayadunna6593
      @rathnaweeramayadunna6593 4 ปีที่แล้ว +2

      ඇයි මෝඩකම

  • @jesmifernando9576
    @jesmifernando9576 6 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි,,, මේ වීඩියෝ නැරබීමෙන් ඉගෙන ගත යුතු දී බොහොමයි ,,,

  • @starwings8984
    @starwings8984 6 ปีที่แล้ว +11

    කලු ජාතීන් වෙසෙන අප්රිකානු රටවල් අතර ඉතාමත්ම රෑසපුවෙන් යුත් කාන්තාවන් සිටින්නෙත් ඉතියෝපියාවලයි........අර අන්තිමට කීවෙ ලංකාවට වෙන්නෙත් මේටිකයි කියල.....ඒකාතාවට මං ආසයි.

    • @samkumar-ts9ld
      @samkumar-ts9ld 6 ปีที่แล้ว +1

      youtube gallery ඇයි..කෙන්‍යවෙ බුෂ්මන් ල..එයාල අනික් අප්‍රිකන් අයට වඩා පොඩියි,..ඇගේ පාට රෙඩ් ඉන්දියන් වගෙ

  • @මෙලෝරහක්නෑ
    @මෙලෝරහක්නෑ 4 ปีที่แล้ว +2

    ඔක්කොම වීඩියෝ බලනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා තව මේවගේ වීඩියෝ කරන්න ගොඩක් ස්තුතියි සුභ පතනවා 🖐🖒🖒

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +6

    ඉතෝපියාවේ Addis Ababa වල ඉන්නවා සහෝදරියක් වගේ මගෙ හොදම යෙහෙලියක්. ඒ නිසා මං ඉතෝපියාවට ගොඩාක් ආදරෙයි ❤

  • @chathuranganuwansenanayakr8004
    @chathuranganuwansenanayakr8004 6 ปีที่แล้ว +9

    ඉතිඔපියාවෙ මුදල් එකකය Birr. Usd 1 = birr 28. Birr 1 = Rs 5.65

  • @arachannel5084
    @arachannel5084 6 ปีที่แล้ว +11

    බය වෙන්න දෙයක් නෑ ලඟ දීම ලංකාව ඉතියෝපියව පරදවා දරිද්‍රතා වාර්තාව ගන්නවා. විඩියෝව ලස්සනයි.

    • @dinethminupa7055
      @dinethminupa7055 6 ปีที่แล้ว +1

      👍👍👍

    • @arachannel5084
      @arachannel5084 6 ปีที่แล้ว +1

      Sachitha Kusaladharma- ලංකවේ ණය බර ට්‍රිලියන 13.5 ක්.

    • @arachannel5084
      @arachannel5084 6 ปีที่แล้ว

      Sachitha Kusaladharma- 1-දැනට ක්‍රියාත්මක ණය ගැනීම සඳහා වන ව්‍යාපෘති වලින් ණය බර ඉහළ නගිනවා ඇරෙන්න ආදායම ඉහළ යාමක් සිදුනොවේ.
      2-බඳු බර සමාන්‍ය ජනයාගේ පෝෂනය, අධ්‍යාපනය, ඇතුළු සියලු අංශ වල පරිහානායට මුල් වේ.
      3- ඩොලරය පාවිමේ ස්වාභාවය අනුව ගෙවන්න වන මුදල නිරායාසයෙන් ඉහළ යයි.
      4-43%කගේ දෛනික අාදායම 2 ඩොලර් දෙකට අඩු වීම සංවර්ධිත රටක ලක්ෂණයක් නොවේ.
      5- අපනයන අදායම වේගයෙන් පහළ ගියත් තවම ආර්ථිකය කඩා නොවැටෙන්නේ විදේශ ‍ශ්‍රමිකයන් නිසයි.
      6- මව්වරු විදේශ ගතවිම නිසා සිදුවෙන සමාජ පරිහානිය වෙනම සාකච්චා කළ යුතු මාතෘ කාවක් තරම් විශාලයි.
      7-බහුතරයේ අඩු ආදායම GDP මඟින් නියම ලෙස නිරුපණය නොවන බව ඇත්ත.
      8- අදායමට වඩා පරිභෝජන වියදම ඉහළ යන රටක් දිනෙන් දින පිරිහෙනවා ඇරෙන්න වෙන මොනවා වෙන්නද.
      9-මම ලියා ඇත්තේ අනාගතයේ සිදු විය හැකි කරුණක් පිළිබඳවයි.
      10- ලංකාව පෙන්වන දර්ශක බොහෝමයක් ව්‍යාජ දර්ශක වීම නිසාම දුප්පත් කමේ තරම නියම විදියට නිරුපණය නොවේ. ඔබ කියන ලෙස රට සංවරධිත නම් ජනතාව තුළ මේ තරම් ආර්ථික පීඩනයක් ඇත්තේ ඇයි?.
      පොතේ ගුරු න්‍යායෙන් රටටක සංවරධන නියම ලෙස මැනිය හැකිද? භුමියේ යථාර්තය වැදගත් නොවන්නේ ඇයි?.

    • @mohammeddhillshaardthd2122
      @mohammeddhillshaardthd2122 6 ปีที่แล้ว

      Sachitha Kusaladharma oba thuma ge denu mata garu kerene wa...maath kere econ thamay...hebey ape rate naya bara gene katha keroth oba paraada wei..man e gena katha nokara mi..ai kiwwoth ...mata epa wela thiyenna...🤝👍👍

    • @mohammeddhillshaardthd2122
      @mohammeddhillshaardthd2122 6 ปีที่แล้ว

      Nisantha Aravinda 🤝👍✌

  • @rev.polpitiyesamitha7479
    @rev.polpitiyesamitha7479 6 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ........තෙරුවන් සරණයි

  • @s.aperera2558
    @s.aperera2558 4 ปีที่แล้ว +3

    ඉතියෝපියාවේ අක්කර 25000ක රෝස මල් හා බේබි ස්ප්‍රෙඩ් මල් වර්ගය වාගා කරනවා විශාල වශයේන් අපනයනය කරනවා උවුන්ගේ රටේ ප්‍රදාන ආදායම් මාර්ගයක් එය.

  • @dreamrajakaruna3634
    @dreamrajakaruna3634 6 ปีที่แล้ว

    අවංකකම පට්ට.නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා.තෑන්ක්ස් !

  • @bhawana4502
    @bhawana4502 5 ปีที่แล้ว

    ඉතා වැදගත් කතාවක් කියනවා මෙයින්.
    බොහොම පිං.

  • @sepalisepalialagiyawanna5223
    @sepalisepalialagiyawanna5223 6 ปีที่แล้ว

    ඔයාගෙ vidio හරි වැදගත් දේවල් අපට කියා දෙනවා ගොඩාක් ස්තුතියි ඔයාට

  • @upulpriyantha5033
    @upulpriyantha5033 6 ปีที่แล้ว +7

    නොදුටු ලෝකය.....very good job.....!!

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 6 ปีที่แล้ว

    ගොඩක් වැදගත් Thanks

  • @mohamadfathima5230
    @mohamadfathima5230 6 ปีที่แล้ว +4

    මම අඩිස් අබාබා ගියා. ඒදවස් වල ගොඩක් තිබුනේ දූවිල්ල පිරුණු පාරවල් , සහ රත් ගුරු පාරවල්, අඩිස් අබාබා නගරයේ වැඩිම කොටසක් හිටියේ සපත්තු ඔප දමන්නන්. . ඈත
    ඉතිහාසයේ පටන්ම ඔවුන් යුද්ධයට දක්ශයන් . ඔවුන් ගෝත්‍රිකයෝ උනත් කාටවත් රට අල්ලන්න බැරි වුණත්, අපේ දියුණුයි කියන උන්, පගෝදි වලට විස්කි බෝතලයට රට බන්දේසියක තියලා සුද්දට විකුණා දැම්මා . එතැනදී ඒ ගෝත්‍රිකයෝ ශ්‍රේෂ්ඨයි.

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว

    ස්තුතියි

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 5 ปีที่แล้ว +2

    හරිම ලස්සන... අමුතුම කටහඬක් තියෙන්නේ මේ නිවේදක ගෙ ........talented

  • @indikaganegoda4913
    @indikaganegoda4913 6 ปีที่แล้ว

    I was last two years Ethiopia. more than 1000 srilanken working in Ethiopia. very past developing country comparing other African. I believe after 5 years we can't get visa for job or residences. anyway really nice and good people's. already most of city devolop more than Colombo.
    really Ethiopian government have good visions more than our government.

  • @Athula_Bandara
    @Athula_Bandara 6 ปีที่แล้ว

    විශිෂ්ඨයි

  • @sameeralakshan6639
    @sameeralakshan6639 6 ปีที่แล้ว

    Guys, you people are doing a great job. Really love your vids. I have a small request. Please if you don't mind, make your voice more interesting for the listeners, unless speaking as the tone of reading a book. Just a friendly request. Thanks.

  • @pushpikamaduranga2304
    @pushpikamaduranga2304 6 ปีที่แล้ว

    Thanks Nodutu Lokaya

  • @tharakaroshan316
    @tharakaroshan316 4 ปีที่แล้ว

    I had nice two years at Addis Ababa. Wonderful

  • @Lifegoeson2001
    @Lifegoeson2001 6 ปีที่แล้ว +1

    Fully agreed since i was in Ethiopia for 2 years!

  • @nirolanka1434
    @nirolanka1434 6 ปีที่แล้ว +7

    great video 😊 👍

  • @chathuranganuwansenanayakr8004
    @chathuranganuwansenanayakr8004 6 ปีที่แล้ว +6

    මම දැන් ඉන්නේත් ඉතිඔපියාවෙ හවසා වල ඇත්තටම හිතුවට වඩා හොද රටක්

    • @Hemantha_Lyrics
      @Hemantha_Lyrics 6 ปีที่แล้ว

      ඇත්ටමද බන්??

    • @fareeznoorameed8242
      @fareeznoorameed8242 6 ปีที่แล้ว +1

      Ethiopia monawada karana ora kotuwak panina awa gamanak da

    • @chathuranganuwansenanayakr8004
      @chathuranganuwansenanayakr8004 6 ปีที่แล้ว +1

      මන් work කරන්නෙ මෙහෙ ලංකාවෙන් අපු 500 ක් විතර දැන් මෙහෙ

    • @Hemantha_Lyrics
      @Hemantha_Lyrics 6 ปีที่แล้ว +1

      @@chathuranganuwansenanayakr8004 ithiyopiyawe????

    • @kannangarasri8490
      @kannangarasri8490 6 ปีที่แล้ว

      Machan job ekak netda ohe bn

  • @thimalnavinda8584
    @thimalnavinda8584 6 ปีที่แล้ว +4

    Anthimata kiwa eka nm hariytama hari 💕

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +3

    නියමයි අනේ ඔය වගේ සෝමාලියාව ගැනත් කරන්නකෝ වීඩියෝ එකක්

  • @-gamana2115
    @-gamana2115 6 ปีที่แล้ว +1

    අපිුකානු රටවල් ගැන තවත් දාන්න

  • @champikalakmal1186
    @champikalakmal1186 6 ปีที่แล้ว

    ඉතියෝපියාව ගැන අහලා තියෙන්නෙ දුප්පත් රටක් රටක් විදියට අද හොඩාක් කරුනු දැනගත්තා
    මුහුදක් නැති,රටවල් කියක් තියෙනවා ද

  • @udith-pz4tv
    @udith-pz4tv 6 ปีที่แล้ว +1

    මං මෙම ලගදී දැක් කා විදුලි කොච්චි දුවනව ලංකාවේ තාම හිතනවා. උන් මරාගෙන ඇතිවෙලා දෑන් දියූණු වෙනව. අපෙ උන්ට මරාගත්ත තව මදි . කාරනා හොයනව. දවසක තෙක්රෙයි ඒ වෙනකම් බලන් ඉමු. අපෙ උගත් උනුත් එහෙමයි ඒ කය්. කනගාටු

  • @srinathbandara3635
    @srinathbandara3635 6 ปีที่แล้ว +4

    nice video......

  • @BreakingMystery
    @BreakingMystery 6 ปีที่แล้ว +2

    Please can you tell this music’s name.

  • @CHATHURAkulathilakakcmadushan
    @CHATHURAkulathilakakcmadushan 6 ปีที่แล้ว +11

    GDP එක බලද්දී ඉතියෝපියාව ලංකාවට වඩා එකකටයි පහලින් ඉන්නේ ලංකාව 66 , ඉතියෝපියාව 68

    • @KabarayaLK
      @KabarayaLK 4 ปีที่แล้ว

      @@applepear123 හුම් ලංකාව අඩුම ගානෙ 100 අතරෙවත් නැති එක සතුටුයි. තවත් උජාරුවට 111 කියල කියවමු😐

  • @samanmax2140
    @samanmax2140 5 ปีที่แล้ว +1

    මම මේ ලගදි ගියා.

  • @lankannews2022
    @lankannews2022 6 ปีที่แล้ว

    එක ගොඩාක් වටිනවා❤

    • @kumarawaduchamin3827
      @kumarawaduchamin3827 6 ปีที่แล้ว

      නෙගෙනහිර අප්‍රිකාවේ වෙගයෙන්ම සන්වර්දනය වෙමින් පවතින රාජ්‍ය

    • @upulpriyantha3289
      @upulpriyantha3289 6 ปีที่แล้ว

      ඉතාම වැදගත්

  • @asals2420
    @asals2420 6 ปีที่แล้ว +2

    Best video thanks 👍👍👍

  • @zawathuwan2380
    @zawathuwan2380 5 ปีที่แล้ว

    Thanks super

  • @lakshansameera4729
    @lakshansameera4729 3 ปีที่แล้ว

    Good

  • @dpinidiya
    @dpinidiya 6 ปีที่แล้ว

    video organizing ලස්සනයි ❤❤

  • @lakshamanwijetunga7424
    @lakshamanwijetunga7424 6 ปีที่แล้ว

    good video thanks

  • @ravimanawadu9278
    @ravimanawadu9278 6 ปีที่แล้ว

    Very good video....✌👌

  • @nirmalaasanka4324
    @nirmalaasanka4324 4 ปีที่แล้ว

    Germany gena hodha video ekak karannako

  • @nirmalaasanka4324
    @nirmalaasanka4324 4 ปีที่แล้ว

    Germany ganna hodha video ekak karannako

  • @ashensandeep2931
    @ashensandeep2931 6 ปีที่แล้ว +44

    අන්තිමටම විතරයි බොරු කිව්වේ... 😂😂 ලංකාව ඉතියෝපියාවට එහා 😂😂😂 ඉතියෝපියාව තව හොඳයි 😂😂😂😂

    • @mithunmadusanka
      @mithunmadusanka 6 ปีที่แล้ว +4

      අශේන් සංදීප් 😂😂😂🙏

    • @lankannews2022
      @lankannews2022 6 ปีที่แล้ว +2

      අශේන් සංදීප් බුහහාආආආආආ 😂

    • @samanthakumararuwanpura3201
      @samanthakumararuwanpura3201 6 ปีที่แล้ว +1

      ඉතියෝපියාවට වඩා හැම දෙයින්ම පිටුපස ලංකාව තියෙන්නෙ

  • @Mana-nr3qe
    @Mana-nr3qe 6 ปีที่แล้ว

    නියමයි 👌 👌 ❤

  • @anuradhaudayantha7774
    @anuradhaudayantha7774 6 ปีที่แล้ว

    Oya balagenda kiyawanne ?

  • @tlcreations5271
    @tlcreations5271 4 ปีที่แล้ว

    ඔව්

  • @lasanthakumara9684
    @lasanthakumara9684 6 ปีที่แล้ว

    Niyamai

  • @kganewatte8831
    @kganewatte8831 5 ปีที่แล้ว +2

    වැඩි කල් නොගොස්ම ලංකාව ලෝකයේ දුප්පත් නොදියුණු දිළිඳු රටක් කිරීම සදහා
    පාර්ලිමේන්තුවේ 225 සහ ජනතාව සහයෝගයෙන් සමගියෙන් කරනු ඇත

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +5

    Mama මීට අවුරුදු තුනකට කලින් mama gihin thiyanawa ehiopia mojo awasa goba addis ababa lmi gewene hagere hiywet wage nagara walata mama gihin thiyenawa

    • @lankannews2022
      @lankannews2022 6 ปีที่แล้ว

      madushanka himantha එහෙ මොනවද තිබ්බේ බං ?

    • @morayes
      @morayes 6 ปีที่แล้ว

      madushanka himantha Wow ......ඇත්තටමද ???

    • @madushankahimantha792
      @madushankahimantha792 6 ปีที่แล้ว

      anamalu production අගනුවර පිට harima duskarai den nam kohomada danne neha සමහරක් පැති වල කැම කන්නෙ ada kewoth aiymath kema kanne dina 2.3kata passe වනාන්තර ගෝත්‍රිකයන් kiyanna thawa godak dewal thiyenawa

    • @madushankahimantha792
      @madushankahimantha792 6 ปีที่แล้ว

      N.sahiree Reanuka Gamage ow mama gihin thiyenawa meeta awurudu thunakata kalin

    • @lankannews2022
      @lankannews2022 6 ปีที่แล้ว

      madushanka himantha attatma mokatada bn ehe giye ?

  • @BasuCharu
    @BasuCharu 6 ปีที่แล้ว

    සෝමාලියාව ගැනත් එකක් කරන්න

  • @alindahennayaka
    @alindahennayaka 6 ปีที่แล้ว +2

    Thank u

  • @kasunruchira2040
    @kasunruchira2040 6 ปีที่แล้ว +2

    Niyamai broo

  • @sujithviranga2249
    @sujithviranga2249 6 ปีที่แล้ว

    Eka lassana ratak.mamath ehe awruddak idala thiyenawa.

  • @indikalakmal4970
    @indikalakmal4970 6 ปีที่แล้ว

    Atthatama hoda wadak

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 6 ปีที่แล้ว

    Ape kattiyath dan ithiyopiyawak karannane hadanne prantha wealata kadala swayan palanayak deela hemadama yudda kara kara inna puluwan.
    Anika ape aya harima asawen inne ayeth yuddayak enakan ekane me widihata rata winasa wennath sinhala damila mualim kiyala wen karannath mulapuragwna yanne. Ape rate tharam awasthawadee minissu inna (apema sinhala) thawath eka jathiyakwath ne me loke.

  • @GSVibes-GCDS
    @GSVibes-GCDS 4 ปีที่แล้ว

    Oya kiyana dewal aththa thama mama inne Ethiopia wala. Apith Ethiopia gana thorathuru hoyanawa.

  • @sandeevbandara4401
    @sandeevbandara4401 6 ปีที่แล้ว +1

    Please make a video for Singapore, South Korea and Russia

  • @phonerepairs9730
    @phonerepairs9730 6 ปีที่แล้ว

    thank´s

  • @tlcreations5271
    @tlcreations5271 4 ปีที่แล้ว

    කරුමෙට අපේ රටට අයහපත් දේශපාලුවො ඉන්නෙ

  • @madushankaganegoda3583
    @madushankaganegoda3583 6 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @malithsachinthana35
    @malithsachinthana35 6 ปีที่แล้ว +3

    Keep it up...!

  • @abdulhaleem7311
    @abdulhaleem7311 6 ปีที่แล้ว

    iranaya gena video ekak hadanako

  • @chami1086
    @chami1086 6 ปีที่แล้ว

    Super

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 6 ปีที่แล้ว +1

    ඉතියෝපියාවත් ලංකාවට වඩා දියුනුයි...දෙවැනී එමිරේට්ස් ඒක පටබැදිලා තියෙන්නෙ ඉතියෝපියන් AIR LINE ඒකට..තාම ලංකාවේ ඉලෙක්ට්‍රික් දුම්රිය නැහැ ..ඒක හදන උන්ගෙන් මලික් හා සුජීව සේනසිංහ කප්පම් ඉල්ලලා...ඉලෙක්ට්‍රික් දුම්රිය දැනට අවුරුදු 5කලින් ඉතියෝපියාවේ දුවන්නේ...

  • @dronenetwork1327
    @dronenetwork1327 6 ปีที่แล้ว

    Ay ban me ayya monahary kiayala oba dannawada kiayala ahanne dannawanam video eka balan nane

  • @ruwanprabath7704
    @ruwanprabath7704 6 ปีที่แล้ว

    nice video

  • @everythingintheworld3353
    @everythingintheworld3353 5 ปีที่แล้ว +3

    හුටා .....ඉතියොපියා කොඩියෙත් සිංහයෙක් අසුභ ලකුණක් bro...

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว +1

      අපේ උන් ගේ වැඩේ අනුන්ගේ රෙද්දවල් හොයන එකමයි වැඩේ මොකටද අනුන්ගේ මගුල් තමන්ගේ රට ගැන හොයපියව් කෝ

    • @srilankarastachannel3636
      @srilankarastachannel3636 4 ปีที่แล้ว

      උබ දන්න හුත්තක් තියෙද පකෝ? තෝ කොහේ පකෙක්ද?

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 6 ปีที่แล้ว +1

    ඉතියොපියන් එයර් ලයින් එක මුලු යුරෝපයටම යනවා..A350 බල ඇනියක් තියෙනවා..අපිට A350 එකක්වත් නැහැ ..

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว

      උබ අරන් දියංකො 😂😂

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 6 ปีที่แล้ว +5

    අන්තිමට කීව එක නම් ඇත්ත

  • @cmkdigital4843
    @cmkdigital4843 6 ปีที่แล้ว

    Niyamai aaa

  • @amithsampath2684
    @amithsampath2684 6 ปีที่แล้ว +1

    කොහොමත් ඉතියෝපියාව මේ රටට වඩා හොදයි දැන් කාලේත් එක්ක බලද්දී..☝☝☝☝

    • @applepear123
      @applepear123 6 ปีที่แล้ว

      ඉතියෝපියාව අදටත් ලෝකේ දුප්පත්ම රටවල් 30 එකක්. ඉතියෝපියාව 161 වෙනි ස්ථානයේ ලංකාව 111 ස්ථානයේ.
      en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)_per_capita
      ඉතියෝපියාවේ එක පුද්ගල අදායම, ආයු අපේක්ෂාව, වගේ දේවල් ගැන දන්නේ නැහැ වගේ ඔබතුම. අඩුමගානේ හරිහමන් vlog එකක් වත් බලන්නකෝ ඉතියෝපියාවේ සාමාන්‍ය තත්වය පෙන්නන ප්‍රවර්දනාත්මක video නැතුව.

  • @KiduFashion-rc3vi
    @KiduFashion-rc3vi ปีที่แล้ว

    ශ්‍රී ලංකාවේ ඉතියෝපියානු ජීවිතය නැරඹීමට දායක වන්න

  • @isurupraveen8734
    @isurupraveen8734 6 ปีที่แล้ว

    පට්ට bro😍😍

  • @srilankarastachannel3636
    @srilankarastachannel3636 4 ปีที่แล้ว +1

    හයිලී සෙලාසි තමයි රස්තා ❤️💛💚

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 5 ปีที่แล้ว

    ගානා කියන රට ගැන එකක් කරන්න

  • @mithunsanjay2325
    @mithunsanjay2325 4 ปีที่แล้ว

    Google serch kalama ethiopia wala date ekath ada dete ekamai pennuwe 🤔

  • @sanidulakshan7645
    @sanidulakshan7645 6 ปีที่แล้ว +1

    Wooww...😘😘😘

  • @chandrachandra1654
    @chandrachandra1654 6 ปีที่แล้ว

    Godal sthuthi..

  • @Kasungimhana807
    @Kasungimhana807 6 ปีที่แล้ว

    hariya tama hari ne ape 2018 ta giyata unge me aurudde august thu mase pala wenedata thamai unta new year eka 2011 ta labanne

  • @shanakawijerathna9725
    @shanakawijerathna9725 5 ปีที่แล้ว +3

    ලංකාව බෙදන්න ඉටපු උන් තාවකාලිකව මළා, ආයෙත් නැගිටින්න පණ දෙන්න එපා. 💯🇱🇰🇱🇰🇱🇰💯

  • @kameronkrudyard
    @kameronkrudyard 6 ปีที่แล้ว

    Usa gana video ekak karnako 😄

  • @nadeekannn3761
    @nadeekannn3761 6 ปีที่แล้ว

    Lassnai

  • @danushsampa6079
    @danushsampa6079 6 ปีที่แล้ว

    සොමාලීයාවගැවීස්ථරයක්කියන්න

  • @jaliyaat321
    @jaliyaat321 6 ปีที่แล้ว

    ලංකාවට වඩා ඉතියෝපියාව ආර්ථික වශයෙන් ශක්තිමත්

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 6 ปีที่แล้ว

    නියතවෂයේන්ම බව නිවැරදියි..අන්තිමෙිට ලංකාවට වෙින්නේත් ඔය දේම තමයි

  • @සෙව්වන්දිනයනතාරා
    @සෙව්වන්දිනයනතාරා 6 ปีที่แล้ว +7

    1st Comment 🤗

  • @kamal8418
    @kamal8418 6 ปีที่แล้ว +1

    Wimal mati tuma oya katawa hariyatama kuwa ranilati miytryatai one pae rata iteyopiwak karannai...rawatennepa.jaya wewa vimal mahattayo...b.s..

  • @phonerepairs9730
    @phonerepairs9730 6 ปีที่แล้ว

    ඉතියෝපියාව මාර දුප්පත්

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 6 ปีที่แล้ว +7

    ට හිකෙන බෙදිල්ලක්නෙ ඒක 🤕

  • @indunilbandara1262
    @indunilbandara1262 4 ปีที่แล้ว

    💙

  • @tharindusenanayake3174
    @tharindusenanayake3174 6 ปีที่แล้ว

    Tomorrowland gana ekak kranwd??

  • @ganithapasalakiththammahar6447
    @ganithapasalakiththammahar6447 6 ปีที่แล้ว

    Ela bro

  • @strangethinking8055
    @strangethinking8055 6 ปีที่แล้ว

    nice bro

  • @thilinaprasad1015
    @thilinaprasad1015 6 ปีที่แล้ว

    Ela

  • @dohadoha8656
    @dohadoha8656 5 ปีที่แล้ว +1

    Oya hiru nalikawai dherana nalikawai thamai ape rata ithoyopiyawak karanna wera dharanne .okun thamai agam bedhaya ha jathi bedhaya wapura wanne oya nalika walikala inna ballanta rata gdna kisima kekkumak nhe okun balanne okunge wasiya vitharai.

  • @samanrodrigo8165
    @samanrodrigo8165 6 ปีที่แล้ว

    Mea deasapaluwo wadi kal nogos anthimata kiuwa dea mea lassana ratata karanawa

  • @nissniss2847
    @nissniss2847 6 ปีที่แล้ว

    Aniwaryenma

  • @ranatugamalika9120
    @ranatugamalika9120 6 ปีที่แล้ว

    ටත් ඉන්නවා ඉටියෝ පියා යාලුවෙක්