හේතු පලය හෙවත් ප්‍රත්‍ය ~ Most Venarable Watagoda Maggavihari Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා🙏බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 7 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙට නිර්වානය අවබෝධ වේවා

  • @vipulasuraweera4594
    @vipulasuraweera4594 3 หลายเดือนก่อน

    Sadu🙏Sadu🙏Sadu🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 7 หลายเดือนก่อน +2

    ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේ ඉතා විචිත්‍රව මූලික හේතුඵල දේශනාව විවිධ පැතිකඩයන් මැනවින් විස්තර කර දුන්නා.ඔබ වහන්සේට අප්‍රමාණ කුසලයන් ඡනිත වේවා!!¡¡

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @demunisenanayake8359
    @demunisenanayake8359 7 หลายเดือนก่อน

    Sadu 👏 Sadu 👏 Sadu 👏!!!

  • @ranathungak.g9710
    @ranathungak.g9710 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.........

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 8 หลายเดือนก่อน

    Sadu! Sadu! Sadu!

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!!..🙏🙏🙏

  • @yamunakumari7004
    @yamunakumari7004 8 หลายเดือนก่อน

    Sadu🙏sadu🙏sadu🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 8 หลายเดือนก่อน

    athisaya prasansaneetai nawatha asuwa.saadu

  • @pkaru4622
    @pkaru4622 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 8 หลายเดือนก่อน +2

    මට හිතෙන්නෙ හේතුඵල දහම කියන්නෙ භව තුනකට යන දහමක් නොවෙයි භවය හටගන්නා න්‍යායයි කියල. සමාවෙන්න වැරදි නම්. ඔබවහන්සේට නිර්වානබෝධය වේවා.

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 8 หลายเดือนก่อน

    හේතුඵල දහම ගැන ගොඩක් අය නිවැරදිව දන්නේ නෑ. හේතුඵල දහම කියන්නේ මේ ඇසීම පෙනීම දැනීම කොහොමද එය සකස් වෙන ආකාරය අවබෝධ වීම තමයි අනාත්මය අවබෝධ වෙනවා කියන්නේ.එය ස්කන්ධය. හුස්ම පවතින තුරු මේ කය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පේන්නේ ඇසට ආලෝකය වැටීම තුළ චක්ඛු විඤ්ඤාණය හටගෙන පෙනීම මේ මොහොතේ උපදිනවා. ඒවා කවුරුත් කරන දේවල් නෙවෙයි ස්වාභාවික සිද්ධියක් ක්‍රියාවක්.රහතන් වහන්සේට ක්‍රියා සිත් පවතිනවා කියලා තියෙන්නේ ඔය අවබෝධය තුළ මේ කයේ හැම ක්‍රියාකම ආත්මයක් නැති බව අවබෝධ වීමෙන් සසරෙන් මිදෙන්නේ. මට පේනවා කියලා සිතීම තුලයි සක්කාය දෘෂ්ටිය, සසර ආත්ම දෘෂ්ටියෙන් හිතන නිසයි. එතන ඇත්තේ ප්‍රතිබිම්බය.බාහිර ලෝකයක් තියෙනවා කියලා ඔබ රූප කියල ගන්නේ සියල්ලම ප්‍රතිබිම්බ කන්නාඩිය දෙයක් නෑ වගේ ඔබට ඇහෙන පේන දැනෙන කිසිම තැනක දෙයක් නෑ දකින්න.නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධෛර්යයට 🙏🌻🙏

    • @manelabeygunawardane3803
      @manelabeygunawardane3803 8 หลายเดือนก่อน

      මම පොඩ්ඩක් ඔබතුමියගෙ අදහසට කරුණක් එකතු කරන්නම්.ථෙරවාදයට අනුව බාහිර අවකාශ ධාතුවේ පරමාර්ථ ධර්ම පවතිනවා. අපේ නිවස කියා හිතන දෙයක් තියනවා. ඒවා පඨවි ආපෝ තේජෝ වායෝ යන මහාභුත හා උපාදාය රූප වශයෙන් පවති. ඒ හැඩයට අපි නිවස කියලා සම්මුතියේ ව්‍ය්වහාර කරනවා.ඒනිසා අපට ඇසට පෙනෙනෙ දකින දෙයක් නැහැ කියන්නෙ නැහැ. ඒ රූප ධාතු පවතිනවා .. අපේ සක්කාය දිට්ඨිය අනුව එවා අපි ඇතුලත සකසා ගන්නා විදියෙ වැරැද්ද තමයි ඇත්තෙ කියා මම දැන ගෙන ඇත්තෙ..තෙරුවන් සරණයි.

  • @shanthiabeysinghe8225
    @shanthiabeysinghe8225 7 หลายเดือนก่อน

    SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏

  • @LohithaAmarawansa
    @LohithaAmarawansa 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PriyankaChandrani
    @PriyankaChandrani 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏