Mathalagala Pathana Camping මහා වැස්සකCAMPING අලින්ගෙ අඩවියේ| Dewalagala Plains Lakeegala අසල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #Dewalagalaplains #campingsrilanka #traveleranjana
    Dewalagala plains නැතිනම් Mathalahala ලකේගල Lakegala බටහිර බෑවුමට වන්නට පිහිටා ඇත. Mathalahala Pathana ට ළගා වීමට නුවර Kandy සිට මාතලේ Mathale රිවස්ටන් Riverstone හරහා නාරංගමුවට Narangamuwa හෝ දඹුල්ල Dambulla පාරේ නවුල Naula - ලග්ගල Laggala ඔස්සේ නරංගමුවෙන් හෝ පැමිණිය හැකිය.
    මේ මාර්ග දෙක ඔස්සෙම ගමන් කලත් වන අලි ගැටලුව පවතින හෙයින් හවස 5න් පසු මේ මාර්ග වල ගමන් කිරීම නුවණට හුරු නොවේ. රිවස්ටන් හරහා හෝ දඹුල්ලා හරහා පැමිණියත් එකිනෙක වෙනස් අලංකාර වටපිටාවක් පසු කොට ඔබට මෙම නාරංගමුව ගමට පිවිසිය හැකිය. මාතලාගල තරණයට සුදුසුම කාලය වැහි කාලය වන්න හේතු වන්නේ වර්ෂාවෙන් පොහොසත් කාල වලදි වන අලි පතන දිහාවට නොපැමිනිම නිසාවෙනි. වර්ෂාව නොමැති කාලවලදී වතුර සොයා පමිණෙන වන අලීන්ගේ ප්‍රහාර වලට ලක්විය හැකි නිසා වර්ෂාව නොමැති දවස් වල මෙහි පැමිණීම අන්ත්‍රාදායක වේ.
    පතනේ උඩහා ජලය නොමැතිවීම නිසා පානීය ජලය රැගෙන ඒම නුවණට හුරුය නැතහොත් වර්ශාව සහිත කාලවලදී පහල ගල්තලාවෙ දිය දහාරාවෙන් හෝ පහල කැලෑවේ ගලා යන දිය පහරවල් වලින් බීමට ජලය පුරවා ගත හැක. නමුත් වන සතුන්ගේ මළ එකතු වීමට ඉඩ ඇති නිසා ගල්තලාවෙන් වතුර ගැනීම එතරම්ම සුදුසු නොවේ. නාරංගමුව ගමේ කඩපිළක් ඇති අතර එයින් අත්‍යාවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගත හැකිය.
    බස්‍ රථයෙන් පැමිනෙන්නේනම් ගුරුවිල හංදියේ සිට ත්‍රී රෝද රථයක හෝ පාගමනින් 8km ක පමණ දුරක් අලි වැටවල් මද්‍යයෙන් පැමිණීම්ට සිදු වේ. සීමිත බස් වාර එකක් හෝ දෙකක් ඇති අතර කාල වෙලාවල් නොදනිමි. ත්‍රී රෝදයෙන් පැමිණෙන්නේනම් Rs.1500 ක පමණ මුදලක් අය කරනු ඇත. පෞද්ගලික වාහනයක පැමිනෙන්නේනම් Knuckles Reach Nature Villa හී අසල නිවසකින් වානහන නතර කල හැකි අතර ඒ ආසන්නයෙන්ම නා කියාගත හැක. ඒ සදහා සාදාරණ මුදලක් ඔවුන් සමග සකච්චා කරගැනීමට හැකිවේ.
    සමහර ගම්මුන් මෙය මාෆියාවක් කරගෙන ඇති හෙයින් ඔවුනගෙන් ප්‍රවේශම් වීමට වගබලා ගන්න.
    කෙසේ නමුත් වන සතුන් ගැවසීම නිසා අද්දැකීම නැති අය ගමේ කෙනෙක් සමග යාම හොද යයි මම සිතමි.
    කොහොම උනත් තමන්ගේ ආරක්ශාව තමන් සකසා ගත යුතු අතර , අඩු පාඩු ඇතොත් සදහන් කරන්නද ඉල්ලමින් ආරාදනාව නැරඹීමට 🌿
    #traveleranjana #campingsrilanka #meemure #asmrvideo #heavyrain #stromecamping #ceylon #trippisso
    Assoseries
    Shot on - iPhone 12
    Tripod
    Chest mount
    -------------------------------------------
    Facebook - Ravindu Anjana Ranawana
    Facebook page - TravelerAnjana
    Tiktok -
    / traveler_anja. .
    Insta - anjanaranawana
    Please Contact for Camping
    Namal - 071 353 6689
    Tharanga - 076 939 9660
    Chamara - 070 773 2589
    More Videos
    Kabaragala Heavy Rain survival Camping -
    • KABARAGALA CAMPING කබරගල කුණාටුවකට Su...
    Rathkale Camping -
    • ගලමුදුන පන්සලේ CAMPING ? Kahataruppa ...
    Hawagala Camping-
    • Hawagala Night Camping | Belihuloya S...
    Bakersbend one day -
    • Road trip to Bakers Bend with Girl Fr...
    Mandaram Nuwara Camping-
    • Mandaram Nuwara Camping : Best Campin...
    Garandi ella Camping -
    • අවදානම් කදවුරු බැදීමක Gerandi Ella Ca...
    Haritha Kanda Camping -
    • Haritha Kanda Bopaththalawa | හරිත කන...
    පළමු ශ්‍රී පාද වන්දනාව -
    • SRI PADAYA Hatton Nallatanni And Rat...
    Abardeen & Maskeliya Gartmore Falls -
    • Gartmore සහා Abardeen වෙත තනි දවසෙන් ...
    Wangedigala Camping -
    • Wangedigala Night Camping With Badull...

ความคิดเห็น • 40

  • @TravelRonde
    @TravelRonde 2 หลายเดือนก่อน +1

    සිරාවටම මරු මචන් වෙනස්ම content එකක් ❤

    • @traveleranjana
      @traveleranjana  หลายเดือนก่อน

      Thank you mchn 🌿🇱🇰

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 4 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤

    • @traveleranjana
      @traveleranjana  3 หลายเดือนก่อน

      Thank u 🌿🇱🇰

  • @manjulachathuranga2777
    @manjulachathuranga2777 9 หลายเดือนก่อน +1

    Patta place ekak ne 😍 next travel volog ekata set wenna balannam. Congratulations bro.

    • @traveleranjana
      @traveleranjana  7 หลายเดือนก่อน

      බොහෝම ස්තූති සහෝදරයා 🌿🇱🇰

  • @TravelWithAyale
    @TravelWithAyale 20 วันที่ผ่านมา

    🔥🔥🔥

  • @KosalaM2002
    @KosalaM2002 7 หลายเดือนก่อน +1

    🍃💧💙

  • @kavishkadeshan7209
    @kavishkadeshan7209 2 หลายเดือนก่อน +1

    💚

  • @Dulara_Sandeepa
    @Dulara_Sandeepa 9 หลายเดือนก่อน +1

    ayiya ❤

  • @kesharinethmini-mx2kz
    @kesharinethmini-mx2kz 9 หลายเดือนก่อน +1

    😍🔥

  • @sandaruwan1105
    @sandaruwan1105 9 หลายเดือนก่อน +1

    💚💚💚🙌🏻

  • @ThusharaPathum-in9ds
    @ThusharaPathum-in9ds 9 หลายเดือนก่อน +1

  • @rathnsinghageravindu4475
    @rathnsinghageravindu4475 7 หลายเดือนก่อน +1

    Bro video eka niayami ❤
    Mata puluwannam kiyanawada intro eke voice haduwe kohomada kiyala ❤

    • @traveleranjana
      @traveleranjana  7 หลายเดือนก่อน +1

      Machn capcut eke text to speech option eken tamy voice damme 🌿🇱🇰

  • @cutestuff5366
    @cutestuff5366 9 หลายเดือนก่อน +1

    😍😍😍😍😍

  • @sewminiranasinghe5790
    @sewminiranasinghe5790 9 หลายเดือนก่อน +1

    💚🇱🇰

  • @Motomoments1234
    @Motomoments1234 9 หลายเดือนก่อน +1

    Shots tikanm next level patta❤

    • @traveleranjana
      @traveleranjana  7 หลายเดือนก่อน

      Thank u machn🌿🇱🇰

  • @Travelchatuwa
    @Travelchatuwa 9 หลายเดือนก่อน +1

    පට්ට ❤

  • @Leo.pasindu
    @Leo.pasindu 5 หลายเดือนก่อน +1

    Ai mechchara quality video ekakata views adu? 🙂

    • @traveleranjana
      @traveleranjana  5 หลายเดือนก่อน

      දවසක views එයි කියලා හිතාගෙන දිගටම කරමු 🌿🇱🇰

  • @kaigagraphic
    @kaigagraphic 9 หลายเดือนก่อน +1

    cupiri cuddah 😘😘

    • @traveleranjana
      @traveleranjana  7 หลายเดือนก่อน

      Thank u sahodaraya 🌿🇱🇰

  • @naveenjayathilake
    @naveenjayathilake 7 หลายเดือนก่อน +1

    Bro saturdays wala naragamuwa bus tynwda dnnha neda

    • @traveleranjana
      @traveleranjana  7 หลายเดือนก่อน +1

      මචන් නාරංගමුවට මෙහා ලොකු හංදියක් තියෙනවා video එකේ අන්තිම හරියේ අර කොල්ලව ඇරලවන්නේ ඇන්න එතනටනම් bus තිබ්බා . එතන ඉදන් 7Km වගේ තියෙනවා .බස් වැඩද කියන්න හරියටම දන්නේ නෑ හබැයි

    • @naveenjayathilake
      @naveenjayathilake 7 หลายเดือนก่อน

      @@traveleranjana Thank you bro mn blnnm btw nice video✨

  • @Travelchatuwa
    @Travelchatuwa 9 หลายเดือนก่อน +1

    අලි හම්බුනේම නැද්ද 🥲

    • @traveleranjana
      @traveleranjana  7 หลายเดือนก่อน

      අලි බෙටිනම් අඩියෙන් අඩිය තිබ්බා ඒත් හම්බුනේ නෑ

  • @sewminiranasinghe5790
    @sewminiranasinghe5790 9 หลายเดือนก่อน +1

    😍♥️