Travel to Gimhae සින්දුව ඇහුවෙ එකපාරයි කොරියාවෙ 300km දුරයි ඔහුගෙ ගමට මේ යන්නෙ ඔහූ හොයාගෙන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මොනතරම් දුර උනත් ඔහු හොයාගෙන යන්න හිතුන,අතරමගදී හැරිල එන්න හිතුනත් ඔහුගෙ අපූරු හැකියාව නිසා හැරිල එන්න හිත දුන්නෙ නෑ..පැය 8ක් බස් 4ක ගිහින් කෝච්චියෙත් ගිහින් ටැක්සි එකක ගිහින් ඔහු හමූවෙලා කතා කරාම,දැනුන ගිය ගමනෙ වටිනාකම.
    වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තූතියි...
    Copyright free music and sound effects...
    www.bensound.com
    (Register now 30 Days free Unlimited music with this link)

ความคิดเห็น • 70

  • @sameeandsandu9798
    @sameeandsandu9798 3 ปีที่แล้ว +11

    next video 1a enakan balagena innawa aiya..
    Good job..👍🏻🔥

  • @europayeapi
    @europayeapi 3 ปีที่แล้ว +9

    නියමයි බ්‍රො 😊 ❤️ 🇱🇰 🇩🇪 🇪🇺👍

  • @nightwalker84
    @nightwalker84 3 ปีที่แล้ว +8

    අඩ්ඩේ බූසාන් ටර්මිනල් එකෙන් එලියට ඇවිත් 1004 බස් එකේ නැග්ගානම් ඔච්චර කට්ටක් කන්න ඕනේ නෑ කොල්ලො
    එල සුපිරි වැඩක්❤️

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +4

    මංජු අයියේ ✨✨🇰🇷
    වීඩියෝ මරැ එල පට්ටයි ✨✨🇱🇰🇰🇷🌹

  • @lakshanranuka1871
    @lakshanranuka1871 3 ปีที่แล้ว +3

    ඊළඟ එක ඉක්මනට දාපන් ... සින්දු ටික අහල ආවෙ ....

  • @chamikaherath9502
    @chamikaherath9502 3 ปีที่แล้ว +5

    කොරියාව නම් කියලා වැඩක් නෑ. පුදුම සුන්දර මතක ගොඩක්... මංජුවා ඔන්න දෙයියනේ කියලා special exam එක ,කරා ඉයේ අයේත් එනවා කොරියාවේ .........

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 3 ปีที่แล้ว +1

    නියමයි හොදම ටික ඉක්මනට දාන්න 👌👌👌👌

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 3 ปีที่แล้ว +1

    කොරියාව wate ❣️🇰🇷🇱🇰

  • @thusithasanjana6006
    @thusithasanjana6006 ปีที่แล้ว

    නියමයි♥️👍👍

  • @ranichandra1647
    @ranichandra1647 2 ปีที่แล้ว

    ජයවෙවා

  • @dmvideolanka175
    @dmvideolanka175 3 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ හැම එකක්ම miss නොකර බලනවා.ඊලග වීඩියෝ එකත් ඉක්මනට ගේන්න

  • @user-yo6zi3og3d
    @user-yo6zi3og3d 2 ปีที่แล้ว

    I m live in dong nea city
    welcome to busan
    good luck ~~~!!!!

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice mamath exam karala korea enawa exam karana aya hodata mahansi wela weda karanna good luck all jaya wewa KOREA KR

  • @rashmirajapaksha4912
    @rashmirajapaksha4912 2 ปีที่แล้ว

    Manju aiya patta

  • @machinistshort
    @machinistshort 3 ปีที่แล้ว

    10 COMMENT එක මගෙන්😍

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว

    🙏ස්තුතියි බුදුසරණයි ඉදිරියට යන්න

  • @achinthathathsaraofficial3410
    @achinthathathsaraofficial3410 3 ปีที่แล้ว

    පට්ට......❤️🇰🇷❤️🇱🇰❤️

  • @Motivationhub-b9f
    @Motivationhub-b9f 3 ปีที่แล้ว

    නියමයි අයියේ දිගටම video කරන්න 💪💪

  • @rashmusic72
    @rashmusic72 3 ปีที่แล้ว

    man 10 parakata wada ahala thiyenawa aththatama matath as walata dadulu awa ahana hama parama ehemai aniwareyenma ilaga video eka danakan balan innawa all the best

  • @uvindugunarathna7092
    @uvindugunarathna7092 3 ปีที่แล้ว

    Niyamai aiya....supiri❤

  • @vidurasakumara7902
    @vidurasakumara7902 3 ปีที่แล้ว

    niyamai .bro

  • @chamodnethsara7668
    @chamodnethsara7668 3 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @malithkaldera8692
    @malithkaldera8692 3 ปีที่แล้ว

    Sahodaraya 2021/2022 diwara job nethiweida agena video akak karanawada piss 👍👍👍

  • @ashanjock4948
    @ashanjock4948 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @sanarahewagama5927
    @sanarahewagama5927 2 ปีที่แล้ว

    Me wage vlogs th karnee aiye lagadi oyage channel eke dakke na travel vlogs 🥺♥️

  • @dilandilshan6885
    @dilandilshan6885 3 ปีที่แล้ว

    ❤️❤️❤️ great job ayya ❤️❤️❤️

  • @EraNga806
    @EraNga806 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @nishabro4531
    @nishabro4531 3 ปีที่แล้ว

    මරු මචං 👉💜💜

  • @dmvideolanka175
    @dmvideolanka175 3 ปีที่แล้ว

    대단하시네요

  • @yuraninduwara2197
    @yuraninduwara2197 3 ปีที่แล้ว +1

    🖐️❤️

  • @helaguru6523
    @helaguru6523 3 ปีที่แล้ว +1

    🥰😍💖💯

  • @nithyasenuri644
    @nithyasenuri644 3 ปีที่แล้ว +1

    එලකිරි🙏🙏😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙈🙈🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐥🐾️🦃🗺️🚎🚎🚎🚎🚎⛈️⛄🍇🍇🍇🍇

  • @ManojDilshan95
    @ManojDilshan95 3 ปีที่แล้ว

    Superb ♥️

  • @weerasinghalakshan2150
    @weerasinghalakshan2150 ปีที่แล้ว

    manju ayiye e song ake link ekak thiyenam danawada?

  • @sandunlakshan545
    @sandunlakshan545 3 ปีที่แล้ว +1

    🛩🛩 비행기 웨 안 가😂🤩

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe7548 3 ปีที่แล้ว

    supiri

  • @navindusandaneth7127
    @navindusandaneth7127 ปีที่แล้ว +1

    Oyage salary eka kohomada

  • @dmvideolanka175
    @dmvideolanka175 3 ปีที่แล้ว +1

    අපිට කවදවගේ සිහින දේශයට(한국어) වලට එන්න පුළුවන් වෙයිද කෝරෝනා නිසා.ඒගැන වීඩියෝ එකක් ගේන්න බ්‍රෝ

  • @statuslk1604
    @statuslk1604 3 ปีที่แล้ว

    ලංකාවේ ඉංදියන් බස් ටික අයිං වෙලා මේ වගේ බස් තියෙනවනම් නියමයි.⁣මේ ආත්මේ ඒම පුළුවන් වෙයිද දන්නෑ

  • @sanidulakshan8820
    @sanidulakshan8820 2 ปีที่แล้ว

    චොරි බසුත් කියනවද කොරියාවෙ 😂🤣🤣

  • @EraNga806
    @EraNga806 3 ปีที่แล้ว

    💚💚🖤

  • @sprmvkhrkmh7083
    @sprmvkhrkmh7083 3 ปีที่แล้ว

    අයියේ අපී එකක් නෑර බලනවා අපේ සිහිනේ ඔහාට එන්න

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🙏🎎🇰🇷👉

    • @sprmvkhrkmh7083
      @sprmvkhrkmh7083 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea අයියේ ඔයාගෙ නම්බරය දෙන්න ප්ලීස් වට්ස් ඇප්

  • @miurangasenarath364
    @miurangasenarath364 3 ปีที่แล้ว

    Exam lagadima tiyeda.

  • @maduperera4281
    @maduperera4281 3 ปีที่แล้ว +1

    Busan.

  • @chamikaherath9502
    @chamikaherath9502 3 ปีที่แล้ว

    ඒ සිංදු තියෙන්නේ මොකේද බං

  • @miurangasenarath364
    @miurangasenarath364 3 ปีที่แล้ว

    Aiya den korean walata gan nedd.

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว

    Kochchiya yagaman kellak ehama tok kara nadda😂😂💔

  • @ashanjock4948
    @ashanjock4948 3 ปีที่แล้ว +1

    පරක්කු වුනා ටිකක්

  • @nipundilshan605
    @nipundilshan605 ปีที่แล้ว

    අයියේ oyage whatsapp nmber eka denna puluwanda

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +1

    නියමයි ❤️👍

  • @himalwerasingha1638
    @himalwerasingha1638 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @user-tk8ph7vf5x
    @user-tk8ph7vf5x 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ruvinduthiwanka9432
    @ruvinduthiwanka9432 3 ปีที่แล้ว

    ❤️❤️❤️