2023 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා මාසික අවම වැටුප (කොරියානු වොන් 2,010,580 ) දක්වා ඉහලට..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • human youtube channel # human # HUMAN TH-cam CHANNEL # HUMAN # 2023 Korean salary

ความคิดเห็น • 524

  • @harshamaduranga3282
    @harshamaduranga3282 ปีที่แล้ว +128

    ලංකාවෙ මිනිහෙක් වත් මෙහෙම උනන්දු කරන්නෙ නැ.. බොහොම ස්තුතියි !!!

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว +3

      කියල වැඩක් නෑ 👍

    • @thushanekanayake1783
      @thushanekanayake1783 ปีที่แล้ว +1

      jvp EKKE GININ DANA ONA KORENAWA DAWAS 1 WINASA KARANWA

    • @nawod586
      @nawod586 ปีที่แล้ว +3

      කවුරුත් නොකියන දෙයක් කියලා දුන්නෙ ..ගොඩාක් ස්තූතියි..🙏❤

    • @imalkarasadani7609
      @imalkarasadani7609 ปีที่แล้ว +2

      සහතික ඇත්ත හොදම යාලුවෝ ඉන්නවා කවදාවත් කියලා මසේට මෙච්චර ගන්න පුළුවන් ඔයත් කොහොම හරි එන්න කියලා..කියන්නෙ මාර කට්ටක් උබට ඉන්නනම් බැරි වෙයි වගේ දේවල්

    • @echaminda1909
      @echaminda1909 ปีที่แล้ว

      Ekani lankavata kelavela thiyenne

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +41

    ලංකාවේ එකෙක්ට වැඩිය ලංකාවේ අය ගැන හිතන, හිත පට්ටම හොඳ මනුස්සයෙක් ❤
    අන්තිමට බුදුසරණයි කියලත් කිව්වා ❤❤❤

  • @KaushiBTS
    @KaushiBTS 2 หลายเดือนก่อน +1

    හොද හදවතක් තියන මනුස්සයෙක් ✨☺️

  • @ArunaKalhara
    @ArunaKalhara 3 หลายเดือนก่อน +1

    නිහතමානි හොද මනුස්සයෙක් බුදු සරනයි.❤🎉

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 ปีที่แล้ว +68

    අපේ හීනෙට නව පණක් දෙන ඔයාට ගොඩක් පින් සිදු වේවා අයියෙ... දෙවනි මවු බිමට යන්න හීන දකින අපි හැමෝටම හැම කොල්ලටම කෙල්ලටම කොරියාවට යන්නම ලැබේවා..............❤️🙏🙏🙏🙏

  • @kavindurathnayake5924
    @kavindurathnayake5924 ปีที่แล้ว +65

    චොනාන් අයිය තමා කොරියාවෙ ඉන්න අපේ දෙයිය...❤

  • @isharapathum3644
    @isharapathum3644 ปีที่แล้ว +30

    2023 අපිත් එනවා සිහින දේශයට
    චොනාන් අයියා .

  • @dineshmadusanka2143
    @dineshmadusanka2143 ปีที่แล้ว +20

    චොනාන් සර් ලංකාවෙ ගැහැනු ලමයින්ටත් කොරියන් සිහිනෙ ඉක්මනට ජය ගන්න පුලුවන්ද .. ගොඩක් ගැහැණු ලමයි එ හිනෙ දකිනවා. ඔබතුමා ලස්සනට සිංහල කතා කරනවා ❤️❤️ ඔබතුමාට ස්තුතිය 🙏 බුදු සරනයි...!!!

  • @user-qn3qd9dh3n
    @user-qn3qd9dh3n ปีที่แล้ว +3

    හිතට තවත් ආසාව වැඩි උනා... යන්නම ඕනේ.. හැමෝටම යන්න පුලුවන් වෙන්නත් ඕනේ 🙏🙏

  • @channel-j4712
    @channel-j4712 10 หลายเดือนก่อน +1

    Ahan innath asai Mahathmaya... Godak Isthuthi... ❤

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 ปีที่แล้ว +20

    අයියා ගෑනු ලමයින්ට ලබන අවුරුද්දේ එන්න අවස්ථාව හදලා දෙන්න

  • @sllakhiru
    @sllakhiru 9 หลายเดือนก่อน +1

    නියමයි ඔබතුමා සිංහල හසුරවන විදිහ ලස්සනයි 😊😊😊😊😊👍 🎉🎉🎉🎉

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 ปีที่แล้ว +30

    අපි වෙනුවෙන් ඔයාගේ මේ කැපකිරීම පට්ට අයියේ

  • @pathumnirmal3036
    @pathumnirmal3036 ปีที่แล้ว +1

    ලොකු සතුටක් දැනුනා 😇 කොරියවේ ❤🇰🇷 කෙනෙක්🥰🥰 සිංහල 🇱🇰❤ කතා කරනවා දැක්කම ❤❤ බුදු සරණයි.! 🙏🙏 හිත හොඳ කෙනෙක් ❤❤❤ 🥰🥰🥰🥰🥰🥰

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION ปีที่แล้ว +5

    සමීර මල්ලිටයි චොනාන් අයියටයි ගොඩක් ස්තූතියි ❤️❤️

  • @SLactressgossip32
    @SLactressgossip32 ปีที่แล้ว +23

    චෝනන් අයියේ ඔයා හරි ලස්සනට කතා කරනවා.මගේ මහත්ත යත් කොරියාවට යන්න බල්ගෙන ඉන්නෙ 2023 🥰 බුදු සරණයි

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 ปีที่แล้ว +1

    මාරම motivation එකක් ♥️♥️♥️♥️♥️ ඒගොල්ලොන්ගෙ තියන නිහතමානී කම

  • @user-ny2sd3no7j
    @user-ny2sd3no7j 10 หลายเดือนก่อน

    චොනාන් සර් ඔයාට ගොඩාක් ස්තුතියි අපිට මේවා පැහැදිලි කරලා දෙනවට .. සමීර කියන අපේ ලංකාවේ සහොදරයා ටත් ස්තුතියි 🙏🙏

  • @bptalks5727
    @bptalks5727 ปีที่แล้ว +3

    ඔයා මේ කරන දේ ගොඩක් හොඳින් ඉහලින් අගයනවා ❤ බොහොම ස්තුතියි සහෝදරයා ❤😊

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි නොදන්නා අපිව දැනුවත් කරනවාට 😊😊❤️❤️❤️

  • @sanjilanimsari7520
    @sanjilanimsari7520 ปีที่แล้ว +1

    මාත් විබහගේ ලියනවා.. මත් එනවා ඔයාට පින්

  • @naveenrukshan9213
    @naveenrukshan9213 ปีที่แล้ว +1

    සර් මේ කරන දේට හුගක් පින් 🙏

  • @sathyasenanayaka1324
    @sathyasenanayaka1324 ปีที่แล้ว +5

    හිනවලට පන දෙන උතුම් මිනිසෙක්

  • @ashankumara8822
    @ashankumara8822 2 หลายเดือนก่อน

    ස්තූතියි 감사합니다 ❤❤❤❤❤❤

  • @shashinikafernando2972
    @shashinikafernando2972 ปีที่แล้ว +1

    🇱🇰කියලා දුන්නු හැමදේටම ස්තුති 🇱🇰🇱🇰

  • @maheshmadawa
    @maheshmadawa ปีที่แล้ว +2

    නියම මනුෂ්‍යත්වයක්❤️🇰🇷

  • @virajgodakanda3049
    @virajgodakanda3049 ปีที่แล้ว +3

    අපේ රටේ රජයෙන්, රජයේ ආයතන, රජයේ සේවකයන් ඔය වගේ හොදින්ම අපේ ජනතාවට සලකනවා...😁

  • @amithkeerthirathna8296
    @amithkeerthirathna8296 2 หลายเดือนก่อน

    බුදු සරනයී

  • @lakshithanayanajith6115
    @lakshithanayanajith6115 ปีที่แล้ว +4

    හදවතින්ම ආදරෙයි චොනාන් අයියා. 💗💖 අපිත් එන්න උත්සාහ කරනවා ලබන අවුරුද්දෙ 🤗

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 ปีที่แล้ว +2

    චොනාන් අය්යේ..ඔයා නම් සුපිරි චරිතයක් ආදරෙයි හොදේ motivation එකක් දෙනවට

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +1

    සල්ලි නැති අපි වගේ අයට කොරියාවට එන්නත් උදව් කරානම් ගොඩක් වටිනවා

  • @hasinishiranthi4305
    @hasinishiranthi4305 11 หลายเดือนก่อน

    සුපිරි චැනල් එක 😘❤️කොරියන් යන්න ආසාව තව වැඩි වුනා ❤️

  • @FionaGaming.
    @FionaGaming. 3 หลายเดือนก่อน

    පින් සිද්ද වෙනව ❤

  • @sadasiudawaththa
    @sadasiudawaththa ปีที่แล้ว +7

    ආදරෙයි අය්යේ ඔයාට මේවා අපිට කියලා දෙනවට 🌹🌹🌹🌹🌹

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 11 หลายเดือนก่อน

    බුදුසරනයි

  • @rusirumalshan8046
    @rusirumalshan8046 ปีที่แล้ว

    අනේ අයියා මන් ඉන්නෙ ගොඩක් ආසාවෙන් කොරියන් එන්න් ඉන්නෙ අපේ දැනුම වැඩිකර ගන්න් උදවු කරන්න ඔයාට ගොඩක් පින්

  • @praneethmadhuranga966
    @praneethmadhuranga966 ปีที่แล้ว +6

    ❤❤❤❤ආදරෙයි අහස තරම් චොනාන් අයියේ❤❤❤❤

  • @pushpaudugoda4201
    @pushpaudugoda4201 ปีที่แล้ว

    Hinayak tamaa itin sebaa karaganna uthsha karanawa.oba thumaata godak pin me wage hitha ta haiyak dunna ekata 🙏🙏🙏 budusaranai

  • @Wikumranabahukaratemuaythai193
    @Wikumranabahukaratemuaythai193 4 หลายเดือนก่อน +1

    Good job ❤😮

  • @saduuusithunima0033
    @saduuusithunima0033 ปีที่แล้ว

    Thanks very much

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 ปีที่แล้ว +2

    හරිම වටින වැඩසටහනක්

  • @surangaudawaththa6104
    @surangaudawaththa6104 ปีที่แล้ว +1

    නියම මනුස්සකම තියෙන මනුස්සයෙක් ❤❤❤

  • @dilshainstuido6997
    @dilshainstuido6997 ปีที่แล้ว

    අනේ ගොඩක් තෑන්ක් යූ මේ තොරතුරු කියලා දුන්නට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️❤️❤️

  • @Shanjayarathna
    @Shanjayarathna ปีที่แล้ว +5

    감사합니다 ❤

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +1

    බොහොම෴ස්තුතියි෴ඔබතුමාට෴

  • @AsankaSanjeeva-is8kw
    @AsankaSanjeeva-is8kw ปีที่แล้ว

    Oba thumata godak sthuthi

  • @pradiyagaming4518
    @pradiyagaming4518 ปีที่แล้ว +1

    ඉන්න හිතේන රටක් 😍😍❤️❤️

  • @chandanajay7540
    @chandanajay7540 ปีที่แล้ว +1

    I love you so much aiyaaaa. Oya nam devikenek wage. Niduk nirogi deergausha labewa. Budu saranai

  • @Keshanidewmini
    @Keshanidewmini ปีที่แล้ว +2

    නියමයි අයියේ ඔයා නම් 👍🏻
    ආදරෙයි 😍❤

  • @surangaudawaththa6104
    @surangaudawaththa6104 ปีที่แล้ว

    රත්තරන් මනුස්සයෙක් .... ❤ තෙරුවන් සරනයි

  • @gayu__2005
    @gayu__2005 ปีที่แล้ว +1

    එළකිරි සුදු මහත්තයා😂 පට්ට වීඩියෝ එක ❤චොනන් අයියගෙ වීඩියෝ අපි හැමදාම බලනවා.ඔයා ගොඩක් නිහතමානී චරිතයක් වගේම හැමවෙලේම ෆුල් ආතල් එකේ ඉන්නෙ.සිංදු කියන ඒවා තමා සුපිරිම😂අපි කොරියාවටත් ගොඩක් ආදරෙයි.ලංකාවට පස්සෙ මම ආදරෙ කරන එකම රට දකුණු කොරියාව ❤කොරියාවට එන්න මාරම කැමති ඒත් පොඩි අව්ලක් තියෙනවා කොරියාවට කෙල්ලො ගන්නෙ නෑනේ🥺💔එන්න පුලුවන් නම් අනිවා එනවා කොරියාවට ❤❤

  • @chanuraweerakoon4634
    @chanuraweerakoon4634 ปีที่แล้ว +1

    ඒ උනන්දු කරන එක අපිට මාර හයියක්❤️

  • @thejaboy9017
    @thejaboy9017 ปีที่แล้ว +3

    ඔයාලා හැමෝගෙම මේ හීන සැබෑ වෙන්න කියලා පාර්තනා කරනවා ❤️🌼

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +1

    වයස්.සිමාවක්.තියනවද..චොවාන්.අයියා.ඔයාට.හොදට.සිංහල෴පුලුවන්෴අයියාහරිම.හොදට෴කියල.දෙනවා෴බුදුසරණයි෴දෙවාපිහිටයි෴

  • @dineshdineshthushara2116
    @dineshdineshthushara2116 ปีที่แล้ว +1

    අපි එනවා අනිවාරයෙන්ම ඔබේ රටට දෙයක් කරලා අපිත් ගොඩ යන්න....🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

  • @hirushavlogs435
    @hirushavlogs435 ปีที่แล้ว +5

    ආදරෙයි ❤🇰🇷🌎🙏

  • @human5839
    @human5839  ปีที่แล้ว +1

    ලංකාවේ අපේම යාලුවනේ ඔයාල අපෙන් අහන ප්‍රශ්න වලට අපි පුලුවන් ඉක්මනට පිළිතුරක් දෙන්න මහන්සි වෙනවා.. ප්‍රමාද වෙනවනම් සමාවෙන්න... ඔයාල වෙනුවෙනුයි අපි මේ channel එක කරන්නෙ..sri 🇱🇰 🇱🇰 🇱🇰 ❤❤🧡🧡💛💛

  • @Lasanthagemjewellery
    @Lasanthagemjewellery 11 หลายเดือนก่อน

    Gd job...👈

  • @MatheeshaAshinsani-kg9ip
    @MatheeshaAshinsani-kg9ip 9 หลายเดือนก่อน

    Respect

  • @dilagaming333
    @dilagaming333 ปีที่แล้ว +2

    this is the motivation❤❤❤

  • @rmsvrathnayake
    @rmsvrathnayake ปีที่แล้ว

    Good job thakkkkkkk.s

  • @easycookingrecipes8480
    @easycookingrecipes8480 ปีที่แล้ว

    ඇත්තටම වටිනවාගග බුදුසරණයි

  • @roshanjoseph9779
    @roshanjoseph9779 ปีที่แล้ว

    Budu saranae

  • @madurarukmal3383
    @madurarukmal3383 ปีที่แล้ว

    good motivation program brother 🥰😍😍❤❤ 2nd motherland ❤❤❤

  • @sewminirajapaksha8209
    @sewminirajapaksha8209 9 หลายเดือนก่อน

    Thanks a lot ❤️❤️❤️

  • @user-dj1cf3vn4p
    @user-dj1cf3vn4p 11 หลายเดือนก่อน

    සුපිරි මනුස්සයෙක් ❤

  • @ipuduwaka651
    @ipuduwaka651 ปีที่แล้ว +1

    Sameera Malli. Chonan ayya. Great work 👏 ❤❤❤

  • @chinthakathalagune9073
    @chinthakathalagune9073 ปีที่แล้ว

    අයියා ඔයාගේ උනන්දු කරවීම ඇත්තටම බොහොම ප්‍රශංසනීයයි. මට දැනගන්න ඕන දෙයක් තියෙනවා, මම 2011 ලංකාවට ආවේ. මට දැන් අවුරුදු 41 වෙනවා. මට කොරියාවට එන්ඩ ක්‍රමයක් තියෙනවද? ඒ ගැන පොඩි program එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

  • @koreanexam795
    @koreanexam795 ปีที่แล้ว

    බුදුසරණයි.,❤

  • @usybusinesspvtltd2064
    @usybusinesspvtltd2064 ปีที่แล้ว

    ජයවේවා ❤තැන්කිව්

  • @user-ck9po6fk8k
    @user-ck9po6fk8k 8 หลายเดือนก่อน

    Thak you ❤

  • @ashen9160
    @ashen9160 ปีที่แล้ว +1

    විඩියෝ එකක් එනකම් හිටියෙ ජය ජය 🇰🇷🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷

  • @songsfilms224
    @songsfilms224 ปีที่แล้ว

    Budusarni Joann aiya

  • @user-hz8qw4mm3p
    @user-hz8qw4mm3p 9 หลายเดือนก่อน

    Super 🙏🙏🙏🙏🙏

  • @anushabandara9790
    @anushabandara9790 ปีที่แล้ว

    Budu saranai,oya lankawe ayata dakwana me adarayata ♥️🙏🙏

  • @slallprofile
    @slallprofile ปีที่แล้ว

    Good job

  • @user-gn8yv6gz6b
    @user-gn8yv6gz6b 9 หลายเดือนก่อน

    thanks

  • @branluk4202
    @branluk4202 ปีที่แล้ว

    ☺️❤️ thanq♥️ somuch

  • @chinthanatharumal
    @chinthanatharumal ปีที่แล้ว

    බොහොම ස්තූති බුදු සරණයි ඔබටත්.

  • @sammasamma9451
    @sammasamma9451 ปีที่แล้ว

    මට ඔනි කොරියන් රැකියා මොනවද තියෙන්නෙ කියලා එවගෙ වැටුප් කොහොමද කියලා දැනගන්න ඕන
    අනේ පුලුවන්නම් වීඩියෝ එකක් දාන්න ගොඩක් පින් මගේ පුංචි ඉල්ලිම ඉටු කරන්න❤😢🎉🙏🙏🙏🙏🙏🙏💙❤️

  • @SamilaSandaruwan
    @SamilaSandaruwan 7 หลายเดือนก่อน

    Pinsidu wenawa ayya.puluwan nam lankawe kaantha ayatath wedi awasthawak denna.dubai wage අනාරක්ෂිත රටක dukvidinawata wada ඔබගේ රට arakshithai.ape ammala godak 2024 exam liyanawa.

  • @kavee249
    @kavee249 ปีที่แล้ว

    බුදුසරණයි

  • @bgtec1791
    @bgtec1791 ปีที่แล้ว +1

    Great korean person ❤️

  • @purnimadilshani184
    @purnimadilshani184 ปีที่แล้ว

    බොහොම ස්තුතිය සර්. බුදු සරණයි 🙏🙏🙏

  • @achinthakoshala2851
    @achinthakoshala2851 ปีที่แล้ว

    ගොඩක් ස්තූති සොන්සෙංනිම්❤️

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 ปีที่แล้ว +2

    Obatuma hariyatama job eka karanawa. Devi pihitai. 🙂👍

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 ปีที่แล้ว +1

    Oya kiyana hama deyakka wadagath.

  • @milindawijerathna6566
    @milindawijerathna6566 ปีที่แล้ว +1

    Thanku bro😍❤️

  • @lakmalikulasooriya-fv3nl
    @lakmalikulasooriya-fv3nl ปีที่แล้ว

    තෙරුවන් සරණයි💙

  • @HpspKumara-uo9wj
    @HpspKumara-uo9wj 10 หลายเดือนก่อน

    Good motivation program brother

  • @user-dv7ck5uz8m
    @user-dv7ck5uz8m 9 หลายเดือนก่อน

    God

  • @irasinghe900
    @irasinghe900 ปีที่แล้ว

    බුදුසරණයි!!!

  • @tikiribanda5475
    @tikiribanda5475 ปีที่แล้ว

    Thankiw chonan ayye. Theruwan saranai..Jaya wewa..

  • @user-lb4ei5wf9w
    @user-lb4ei5wf9w ปีที่แล้ว

    Super

  • @nilushagayani5079
    @nilushagayani5079 ปีที่แล้ว

    Thanks aiye. Budusaranai ♥️

  • @chandanasenavirathna7460
    @chandanasenavirathna7460 ปีที่แล้ว

    Obata godak pin. Lankawea palakaentawath nea keawagea unanduwak
    Oyaga godak pin🙏🙏🙏🙏🙏

  • @sameeralucky2970
    @sameeralucky2970 ปีที่แล้ว

    Riyali prude you sir❤❤❤❤

  • @akvideo9880
    @akvideo9880 ปีที่แล้ว

    මෙන්න මිනිස්සු 🙏🙏🙏🙏🙏🙏👍👍👍🤝🤝

  • @shanrokshan2759
    @shanrokshan2759 ปีที่แล้ว

    Aiye oyt budusaranaiii

  • @navinduhansika575
    @navinduhansika575 ปีที่แล้ว

    Meka godak watinawa❤