බේරේ වැව මායිමේ තියෙන මේ ගොඩ නැගිල්ල ගැන ඇහුවොත් ඔබ පුදුම වේවී - Cinnamon Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • ගාලු මුවදොරට දෙසට මුහුණලා බේරේ වැවට මායිම ඉදි කෙරෙන මෙන්ම මේ දැවැන්ත ගොඩ නැගිලි සංකීර්ණය දැකල තියෙනවා නේද? අක්කර 10ක භූමියක් පුරා පැතිරුණු සිනමන් සන්නාමය යටතේ ඉදි කෙරන මෙම ආකර්ශනීය ගොඩනැගිලි සංකිර්ණය සිනමන් ලයිෆ්’ නමින් හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ විශාලතම හා සුවිශේෂීම බහුභාවිත සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන්නේ ‘සිනමන් ලයිෆ්’ සංවර්ධන ව්‍යාපෘතියයි. එමෙන්ම මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදු කර ඇති විශාලතම පුද්ගලික ආයෝජනය වන්නේද‘සිනමන් ලයිෆ්‘ ආයෝජනයයි. මේ සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 850 ක්. ‪@MadhuWijekoonvlog‬
    Audio credit goes to -👇
    Epic Motivation by Aylex
    Content owner
    Younited Media GmbH Music
    video link - • [No Copyright Backgrou...
    (freetouse.com/...)
    some of video clips credit gose to the original creators !
    දර්ශන අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

ความคิดเห็น • 244

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 9 หลายเดือนก่อน +37

    අාඩම්බරයි❤ අපි වැඩ කරන සමාගම❤

  • @wickyshort
    @wickyshort 9 หลายเดือนก่อน +33

    අපි දාඩිය දාගෙන බැනුම් අහගෙන වැඩ කරපු තැන...දැන් දකිද්දි මාර සතුටුයි මොකද අපිත් වැඩ කරපු නිසා...❤️❤️😁🤘

    • @darshanaweerasooriya2944
      @darshanaweerasooriya2944 9 หลายเดือนก่อน +3

      මමත්❤😊

    • @dondamitha6409
      @dondamitha6409 8 หลายเดือนก่อน

      දුපත් මානසිකත්වය. ඕකේ වැඩ කරලා දැන් කෝටිපතියෙක් වෙන්න ඇති.. නේද?

    • @lakshanchamika9492
      @lakshanchamika9492 8 หลายเดือนก่อน

      @@dondamitha6409 ඒකනම් ඇත්ත ඔයාට තියෙන්නෙනම් දූපත් මානසිකත්වයක් තමයි

    • @Hp_Boss
      @Hp_Boss 6 หลายเดือนก่อน

      ​@@dondamitha6409මට තේරුම් කරපංකෝ ඒ දූපත් මානසිකත්වය කියන එක 😂

    • @Amila9082
      @Amila9082 5 หลายเดือนก่อน +2

      අවුරුදු දෙකක් වැඩ කරා ඒත් ඔය හුත්තවල් වලින් වැඩක් නෑ අපි දාඩිය මහන්සියෙන් හම්බ කරොත් අපි කනවා වැඩ අරන් ඉවර උ‌ුනාම අයින් කරලා දානවා කොච්චර පම්පෝරි ගැහුවත් වැඩක් නෑ අපිට කොටසක් හම්බ වෙන්නෙවත් ලියලා දෙන්නෙවත් නෑ කේලම් කියලා ගොට්ට අල්ලපු එවුන් තාම ඉන්නවා අනිත් උන් එළියට 😂😂🤣🤣

  • @pasanjith5644
    @pasanjith5644 9 หลายเดือนก่อน +49

    ශ්‍රී ලංකාවේ කොම්පැනියක් විසින් ඉතිහාසයේ කරපු විශාලතම ආයෝජනය Cinnamon life❤

  • @pulahingesanathsirimewanro3723
    @pulahingesanathsirimewanro3723 3 หลายเดือนก่อน +2

    අනාගතයේ දී ලංකාව දියුණු ⁣වේවා

  • @MahindaSenevi
    @MahindaSenevi 3 หลายเดือนก่อน +2

    මෙවැනි ආයෝජන තවදුරටත් ලැබේවා යනු අපේ පැතුමයි.සිරිලක් මවට ජයවේවා!!!

  • @ravikandiah5837
    @ravikandiah5837 9 หลายเดือนก่อน +4

    ආඩම්බරයි, අපගේ වැඩ්ඩන්ට ජය🎉

  • @roshanlakmal9641
    @roshanlakmal9641 9 หลายเดือนก่อน +16

    ඔක්කොම හොදය්.. ඒත් කොලබ තදබදය වායුදූශනය ශබ්ද දූශනය අදික රස්නය වගේ දේවලුත් අඩුවුනානම් තමය් හොදම ..එහෙම නැතුවුනොත් මොන පහසුකම් ආවත් 2048 දී කොලබ ජීවිත්වීම කියන එක ලොකු අබියෝගයක් වනවා නොඅනුමානය්

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 9 หลายเดือนก่อน +6

      ජෙප්පො ඉතින් හම්බන්තොට හදන්න දුන්නෙත් නෑ වරාය පැනල නාන්නඩ්ග ඇහුව 😂😂😂

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara 9 หลายเดือนก่อน +2

      ඇයි පාරවල් පුරා බලු ගූ

  • @joynandalal2832
    @joynandalal2832 6 หลายเดือนก่อน +3

    මං නම් හරිම ආසයි මේ වගෙ රට ලස්සන වෙනව දකින්න ,පුලුවන් කෙනෙක් හරි මේවා පරිහරණය කරයි .

  • @deshanipuna4966
    @deshanipuna4966 9 หลายเดือนก่อน +15

    වටිනා විඩියෝවක්❤

  • @Diuranga
    @Diuranga 9 หลายเดือนก่อน +43

    නියමයි වැඩේ . මේවගේ දේකවත් හොදක් අගයක් පේන්නැති එකෙක් ඉන්නවනම් ඌ අනිවාර්යයෙන් අංගවිකල ජේප්පෙක් තමා.

    • @ruwankumara7145
      @ruwankumara7145 9 หลายเดือนก่อน +2

      තවත් එක හූදු පිටියක්

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 9 หลายเดือนก่อน +6

      ගොං බයි පපයා බේරෙ වැවේ නාවන්න ඕන 😂

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 9 หลายเดือนก่อน +1

      Mahindage lewakana ekek😂

    • @donweerasiri3770
      @donweerasiri3770 9 หลายเดือนก่อน +2

      ඔව් බං සිරාවටම. මොනවහරි කියනවා

    • @abaysinghethennakoon3860
      @abaysinghethennakoon3860 8 หลายเดือนก่อน

      ඔය ව්‍යාපෘති නැතිකාලෙ තුන්වේල කාලවත් හිටිය මිනිස්සු අද එක වේලක් ලෙවකන තත්වයට වැටිල තියෙන්නෙ මොන තරම් ජනතාවට සංවර්දනයක් වෙල තියෙනවද ඕව නිසා අද මොනතරම් සතුටකින් ජනතාව ඉන්නවද තව තවත් ඔවැනි ඉදිකිරීම් ඉදිවේවා..

  • @KanthiShila
    @KanthiShila 3 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක් .❤❤❤❤❤❤

  • @ImanthaDC87
    @ImanthaDC87 9 หลายเดือนก่อน +21

    John Keells Holdings ♥️

  • @lakmalmadhushanka8498
    @lakmalmadhushanka8498 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

  • @PrabathCinnamonlife
    @PrabathCinnamonlife 9 หลายเดือนก่อน +17

    ආඩම්බරයක් cinnamon life intergrated resort සෙවකයෙක් වීම ❤

  • @namaljeewananda3498
    @namaljeewananda3498 8 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබට

  • @Shanus_Stories
    @Shanus_Stories 3 หลายเดือนก่อน +1

    So interesting... thank you ❤

  • @dinukamihiran4502
    @dinukamihiran4502 9 หลายเดือนก่อน +2

    ආඩම්බරයි ඉතින් අපිත් මේකෙ සාමාජිකයෙක් උන එක ගැන...❤❤❤

  • @bayiscopesrilanka4994
    @bayiscopesrilanka4994 9 หลายเดือนก่อน +11

    නියමයි ඔන්න අපේ උපරිම සහයෝගය දුන්නා ඔයාගේ චැනල් එකට ජයෙන් ජයම වේවා ..

  • @sureshprasad4269
    @sureshprasad4269 9 หลายเดือนก่อน +2

    Congratulations 🎉 sri lanka guys looking this building amazing bro . I think it's good opportunity for all Sri Lankan peoples ❤

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 9 หลายเดือนก่อน +5

    ඉතිරි ටිකත් ඉක්මනින් වැඩ ඉවර කොට විවෘර්ත කලොත් හොදයි

  • @imashaudawela917
    @imashaudawela917 9 หลายเดือนก่อน +2

    Mama nam asa mulu colombo ekama ahasa usa building walin yukthaa wana bawata kamathhi kenek ayojanaya karanna mage ratata ❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa 9 หลายเดือนก่อน +3

    ස්තූතියි.වටිනා වීඩියෝවක් ❤

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 8 หลายเดือนก่อน +3

    ඇමරිකන් ඩොලර් ලක්ශ හතරක් කියන්නෙ කුඩා මුදලක් ජාත්‍යන්තර වශයෙන් නම්.අපේ අයට පිටරට සාමාන්‍ය නගරවල කාමර තුනේ එපාර්ට්මන්ට් එජක් ගන්න ගියත් ලක්ශ දෙකක් හතරත් අතර වැය වෙනව.ඩුබායි වගේ බ්ස්ම් තවත් මිලයි.ඉතාලියේ නම් මේවගේ එපාර්ට්මන්ට් එකක් ලක්ශ අටක් විතර වේවි.

    • @konceptmedia168
      @konceptmedia168 5 หลายเดือนก่อน

      ow. Australia wala kaamara 3ka podi geyak USD 500,000 withara wenawa.

  • @MadushanMadushanmadu-hw6hl
    @MadushanMadushanmadu-hw6hl 9 หลายเดือนก่อน +1

    Adambari apit sewaya kranna labuna ekta ❤

  • @TheNimaldez
    @TheNimaldez 9 หลายเดือนก่อน +1

    Looks like a great project! Best wishes for all future endeavours ✨️

  • @NadeeraMadusbhanka
    @NadeeraMadusbhanka 9 หลายเดือนก่อน +5

    ඔය බිල්ඩින් දැකපු දවසෙම ඒකෙ පෙනුම දැකල පුදුම හිතුණ.ඔය කිට්ටුවම වැඩකරන දවස්වල ඕකට අපි කිව්වෙ නැව් හෝටලේ කියල

  • @josephfredie3465
    @josephfredie3465 8 หลายเดือนก่อน +3

    Shangri la hotel, one gall face mall and residents, also office tower is is the no 1.

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 9 หลายเดือนก่อน +1

    Colombo ❤❤❤

  • @shashikalashashikala8247
    @shashikalashashikala8247 4 หลายเดือนก่อน +1

    Job ekak ganna pluwn vidiye vdo ekak gennko..

  • @asduyt4229
    @asduyt4229 9 หลายเดือนก่อน

    Adambarai. 👍👍👍👍👍👍👍

  • @padmanathan1c221
    @padmanathan1c221 6 หลายเดือนก่อน +1

    Colombo city. Is. My. Favourite city. ❤

  • @SupunBroSriLanka
    @SupunBroSriLanka 3 หลายเดือนก่อน +1

    Math Meke Weda Kala Dj Eke

  • @arun2002
    @arun2002 9 หลายเดือนก่อน +2

    Pare yanna baha building nam etha kanda netha.

  • @sujithsenanayakasenanayaka9078
    @sujithsenanayakasenanayaka9078 9 หลายเดือนก่อน +15

    Mama Oya Project Eke..Hotel..Building Eke..Night Shift Engineer

    • @TheNimaldez
      @TheNimaldez 9 หลายเดือนก่อน +2

      Best wishes!

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 9 หลายเดือนก่อน +2

      Parissma n aiya,,,, good night 👍💐🙏🙏🙏

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 9 หลายเดือนก่อน +2

    How we all Sri lankans go there and enjoy. This is the economy we want. You can change this system only with N.P.P.✌👍.

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 9 หลายเดือนก่อน +1

    Adambarai, whatina video ekkak...

  • @dinushadhananjaya9810
    @dinushadhananjaya9810 8 หลายเดือนก่อน +1

    Cinnamon Life Intergrated resort 💜 Ape aluth hotel eka

  • @madupakisal
    @madupakisal 9 หลายเดือนก่อน +1

    Oka hadala iwara venna kalin wada kara api ❤️

  • @madhuwavlog
    @madhuwavlog 7 หลายเดือนก่อน +6

    ඔය හරිය ඉදන් 10 km ක් 15 ක් මෙහාට ඇවිත් බලන්නකෝ සංවර්ධනය වෙලා තියෙන රට😂😂

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq 3 หลายเดือนก่อน +3

      උබල වගේ අපතයො ඉන්නකොට කොහොමත් එහෙමයි

    • @HuaweiY-kq2yq
      @HuaweiY-kq2yq 3 หลายเดือนก่อน

      😂ත්‍රීවිල් කාරයෙක්

  • @sasithapabasara4600
    @sasithapabasara4600 9 หลายเดือนก่อน

    Proud of Srilanka

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 8 หลายเดือนก่อน +1

    මේ ගොඩනැගිල්ල සවුදි අරාබිය අරාබියේ අල්ලාහ් නේද හදනනෙ.

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @WadithaGamage2
    @WadithaGamage2 9 หลายเดือนก่อน +6

    බැසිලා තට්ටු 80 Mariot එකට ඇරියා අනෙක් පස..Col 01.

  • @nisanka
    @nisanka 5 หลายเดือนก่อน +1

    Let's hope for the best!!

  • @Amila9082
    @Amila9082 5 หลายเดือนก่อน +1

    පුදුම වෙන්න දෙයක් නෑ අවුරුදු දෙකක් වැඩ කරා කොරෝනා ආවායින් කෙලවිලාම ගියා ගොට්ට අල්ලපු එවුන් තාමත් ඉන්නවා දැන් Port City ඒකේ වැඩ මේව රැකියා ප්‍රශ්නයට විසදුමක් උනාට ස්ථිර රැකියා නෙවේ ඉදිකිරීම් නැති උන දවසට රැකියාත් නැහැ හිගා නොකා කන්න තමා වෙන්නේ ඉස්සරහට

  • @rasanjanaaravindu3780
    @rasanjanaaravindu3780 6 หลายเดือนก่อน +1

    I am proud to say that I work in this office

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 9 หลายเดือนก่อน +2

    kawadaaaawath apitanam 😢yanna wenne na

  • @malinthapasindu
    @malinthapasindu 9 หลายเดือนก่อน

    Cinnamon life intergrated resort (HKN)

  • @susanthagunarathna2080
    @susanthagunarathna2080 9 หลายเดือนก่อน +1

    Meeagen saamanya minissunta godak pratilaaba ennahe “ keepa denekta vitarai 😅

  • @findingretreat
    @findingretreat 9 หลายเดือนก่อน +1

    Architecture zero!!!! Mr Balmond what happened to solid to void ratio? composition & proportions?

  • @DammekaDammeka-c9c
    @DammekaDammeka-c9c 9 หลายเดือนก่อน

    Lagadima 606 The Address building ekath open karai

  • @namalarana5170
    @namalarana5170 9 หลายเดือนก่อน +1

    Good one

  • @mtnation7916
    @mtnation7916 9 หลายเดือนก่อน +1

    😍😍😍😍

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 9 หลายเดือนก่อน +2

    මේක ගැන අපිට දැනගන්න ලැබුන එක පොඩි සතුටක් තියනවා. ඒත් රටේ දැන් තියන ආර්ථික තත්ත්වයත් එක්ක බැලුවම ගොඩක්ම සතුටු වෙන්න බැහැ. 👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿 රටේ ඉදිරියදිවත් හොඳ ආර්ථික තත්ත්වයක් මිනිසුන්ට ඇති වුනොත් මේක ගැන ඇත්තටම සතුටක් ලබන්න පුළුවන්. තව පොඩ්ඩක් සතුටු වෙන්න පුළුවන් ඕකෙන් මිනිසුන්ට රැකියා අවස්ථා ලැබෙනවා. (මාසිකව ගොඩාක් ලොකු ආදායමක් ලබන අයට නම් මේක ඇත්තටම හොඳයි 😃 වියදමත් අඩු අයට වගේ 💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸) 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @cartoonvibez-s7f
      @cartoonvibez-s7f 9 หลายเดือนก่อน +5

      ඉතින් ඔයා සතුටුවෙන්න එපා

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 9 หลายเดือนก่อน +2

      කුහක ජෙප්පෙක් වගේ හූල්ල හුල්ල ඉදපන් ඩොලර් එවන්න එපා කිව්දනම් 😂😂😂

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 9 หลายเดือนก่อน

      ​​@@cartoonvibez-s7f ඔයා සතුටින් ඉන්න 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰tin tin tin tin

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 9 หลายเดือนก่อน

      ​​​​Congradz!!!!!!!!!!!!! සුඛෝපභෝගී(luxury life) ජීවිතයට ඔබගේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂​ 🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣😁😁😁😁😁😁😁thank u thank u dolle.76 years 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මගේ vehicle 1 තෙල් පෝලිං කාලේ පෝලිමේ ඉන්නේ නැතුව තෙල් ටික ලැබුන නිසා සැපට හිටියා🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 හොඳ වාහන වල ඉන්න උන් තැම්බි තැම්බි වාහන ඇතුලේ හිටියේ. හයියෝ හයියෝ සුභ දසුන් දකිනකොට මාරම සතුටුයි prado එකත් ඇතුලේ මිනිස්සු තැම්බෙනවා🇱🇰@@NethmiSankalpana-e9p

    • @Diuranga
      @Diuranga 9 หลายเดือนก่อน +1

      ගොං ජෙප්පා😂

  • @tharakanuwan8019
    @tharakanuwan8019 9 หลายเดือนก่อน +1

    ❤✌️

  • @Lalithkumara-tc4ji
    @Lalithkumara-tc4ji 9 หลายเดือนก่อน

    . මමත් වැඩ කර

  • @Nimalisenadeera
    @Nimalisenadeera 9 หลายเดือนก่อน +1

    😊

  • @arun2002
    @arun2002 9 หลายเดือนก่อน +1

    Building hondai hora relata rata panatha wela.

    • @Diuranga
      @Diuranga 9 หลายเดือนก่อน

      එක ජේප්පෙක් ඉන්නවා😂

  • @induganga-h4k
    @induganga-h4k 8 หลายเดือนก่อน +1

    Damma kamara wen karaganilla 😂😂😂😂

  • @desilvachandima3750
    @desilvachandima3750 7 หลายเดือนก่อน +1

    2048 දි රටක් තියෙයිද දන්නෙ නෑ මේ හොරු මෙහෙමම හිටියොත්..

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 6 หลายเดือนก่อน +1

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 9 หลายเดือนก่อน +1

    👍💓💓💓

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 8 หลายเดือนก่อน +3

    ජවිපෙ කාරයෝ ඉන්නකම් මේ රට ගොඩ ගන්න බෑ කුහක ඉරිසියාකාර ජෙප්පො

  • @prasannawanigabaduge8984
    @prasannawanigabaduge8984 9 หลายเดือนก่อน +1

    If it's magic to u though no overestimate

  • @arachchi_max
    @arachchi_max 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @thiwanka7134
    @thiwanka7134 9 หลายเดือนก่อน +1

    👍👍👍

  • @lakshanperera4141
    @lakshanperera4141 9 หลายเดือนก่อน +1

    Malimawa awoth me okkoma iwarai😢

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 6 หลายเดือนก่อน

    3 ½ years and more to go

  • @christophersudharshan3597
    @christophersudharshan3597 9 หลายเดือนก่อน +1

    Ape game brother ape gama

    • @christophersudharshan3597
      @christophersudharshan3597 9 หลายเดือนก่อน

      Othana mulin ma thibe military hospital ekai elephant house eka

  • @dilshanramanayake1215
    @dilshanramanayake1215 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @induganga-h4k
    @induganga-h4k 9 หลายเดือนก่อน +2

    Asai dakiddi

  • @georgwagner3859
    @georgwagner3859 9 หลายเดือนก่อน +14

    NPP JVP කාරයො ඇරෙන්න අනික් හැමෝම සතුටු වෙනවා.

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 9 หลายเดือนก่อน +3

      Yes

    • @chethilasashmika9045
      @chethilasashmika9045 9 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත මචන්

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 6 หลายเดือนก่อน

      Atta bn okun nm sapayak ratatama 😅

    • @helayaa
      @helayaa 5 หลายเดือนก่อน

      ​​@@Amila9082 මුලින්ම කියන්නම් මචං ඔය තමා ජෙපි thinking. උඹලට සුන්දර දේවල් අපුලයි. පිච්චෙන ටයර්, මිනී, සුවඳයි. සුද්දො ආවොත් තමයි රටට ඩොලර් එන්නෙ. ඒකෙන් ආර්ථිකය ශක්තිමත් වුණාම දුප්පතුන් කියල ජාතියක් නැති වෙනවා. එහෙම වුණොත් ජෙප්පන්ට ඇප නැති වෙනවා.

    • @danoojcristeen8106
      @danoojcristeen8106 4 หลายเดือนก่อน

      එහෙමද වහල්ලු තමා ඔහොම කියන්නේ ලංකාව දැන ඕක නිසා දියුනු වෙලාද තියෙන්නේ

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍♥️

  • @Thiththaieththa
    @Thiththaieththa 9 หลายเดือนก่อน

    ඕක හැදුවෙ අපේ දාඩිය මහන්සියෙන් අවෘදූ ගානක්😢

  • @ezzz3827
    @ezzz3827 9 หลายเดือนก่อน +2

    Most Ugliest Building ever seen

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 3 หลายเดือนก่อน +1

    2024/10/15 ❤❤❤❤

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 8 หลายเดือนก่อน +1

    දැන්වීමක්, වෙලඳ දැන්වීමක්. නයිස්.
    ආර්ටිකය ශක්තිමත් කරනවාලු.😂
    අනේ.
    කැසිනෝ වියාපාරිකය නම් ඒ ගැන විස්තරයක් කරයි.
    බදු සහන දී ඇත්නම් ඒ ගැනත් කියන්න.
    අවුරැදු 20කට? අවමයෙන්.
    BOI පනත යටතෙ.

  • @chamaranishshanka3624
    @chamaranishshanka3624 9 หลายเดือนก่อน +2

    apith oke wada kara 2016

  • @travelingpissuwa96
    @travelingpissuwa96 9 หลายเดือนก่อน +1

    😮😮😮😮

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 5 หลายเดือนก่อน +1

    2048 😂 ඒව පිළිගන්නවද

  • @dondamitha6409
    @dondamitha6409 9 หลายเดือนก่อน +39

    2048 සංවර්ධිත රටක්. මේ දේශපාලුවෝ ඉන්න කමි.මේවා ඡනතාවට මෙලෝ වැඩක් නැති එක class එකකට පමනක් ආදායමි එන ඉදිකිරීම් පමනයි. ලංකාවේ ඡනයාට මේවා දැකීමෙන් සිගිති ආතල් පමනක් ලබා ගත හැකියි.මේවා මහවැලි වැනි ඉදිකිරීම් නෙවි.

    • @alvionplus4520
      @alvionplus4520 9 หลายเดือนก่อน +16

      ඔයා වගේ දැනුමක් නැති අයට නම් මේක සිගිති ආතල් එකක් . මේ වගේ projects නිසා තමයි රටට ඩොලර් එන්නෙ,ඩොලර් අරන් විදේශ ආයෝජකයන් එන්නෙ.ඒ ඩොලර් වලින් තමයි අපි මෙහෙම ජීවත් වෙන්නෙ.කුහකයෙක් වෙන්න එපා.මේ වගේ මිනිස්සු තව බිහිවෙන්න ඕනි ලංකාවේ.මගේ නම් ප්‍රාර්ථනාව ඒක.මම නම් හදවතින්ම සුභ පතනවා ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහත්මයට.තෙරුවණ් සරණයි ඔබතුමාට .....!

    • @adithyashenal1132
      @adithyashenal1132 9 หลายเดือนก่อน +1

      @@alvionplus4520 dirapath wena gedarakta paint gala wedak na meya. these are useless projects.

    • @dondamitha6409
      @dondamitha6409 9 หลายเดือนก่อน +6

      මේ වගේ Projects අපි ඕන තරන් දැකලා තියෙනවා. නමුත් තුන් වේල කාපු කෙනා දුප්පත් එක වේලක් කන තත්වයට පත් වෙලා. කාලය පාඩමි කියා දෙයි බලමූ.

    • @ChamilaChamila-u1z
      @ChamilaChamila-u1z 9 หลายเดือนก่อน +1

      Johon. Keels. =රා,,,,,,,පක්

    • @alvionplus4520
      @alvionplus4520 9 หลายเดือนก่อน

      @@dondamitha6409 කන්න නැති එකට හේතුව දේශපාලකයන්ගේ දූෂණය , හොරකම , වංචාව සහ අමනකම.පටලගන්න එපා යාලුවා.

  • @sugathjayantha5907
    @sugathjayantha5907 8 หลายเดือนก่อน +1

    rate minis su higan no weyna kota owa mokata da ban

  • @georgwagner3859
    @georgwagner3859 9 หลายเดือนก่อน +2

    ඒයි බන් හඳුන්නෙත්තිගෙ අතේ ඇගිලි නැත්තෙ ඇයි? යුද්ද කරන්න ගිහිල්ලද? JVP අත් බෝම්බෙ අතේ පුපුරලද? 2000න් පස්සෙ උන් ඕව දන්නවද..

    • @lakshanchamika9492
      @lakshanchamika9492 9 หลายเดือนก่อน

      2000ට කලින් සියල්ල දත් ඔයා කියන්නකො ඇයි කියල

  • @hinproducts2351
    @hinproducts2351 9 หลายเดือนก่อน

    මමත් වැඩ කරා මේකේ පාඩි අඩුයි නිති වැඩියි

  • @Amila9082
    @Amila9082 5 หลายเดือนก่อน

    ඕවා හොදයි සල්ලි තියෙන 1st class පන්තියේ එවුන්ට වේල් දෙකක් එකක් කාලා එදා වේල හම්බකරන එවුන්ට ඕවායින් කිසි වගතුවක් නෑ,,,,, John keels ,,,,,,HKN,,,,,, Hyunda ,kenagam , Nawaloka

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 9 หลายเดือนก่อน +1

    Get your facts right this isn't a private investment JHK has institution investors like EPF ....etc so this is a public investment

  • @gaminiranjith4018
    @gaminiranjith4018 8 หลายเดือนก่อน +1

    ඕක අයිතිය ඉන්දියාව ට.පම්පෝරි ගහන්නෙ මහ ලොකුවට..මහින්ද කාරය ඕක ඉන්දියාව ට දීල ඉවරයි.

    • @Hp_Boss
      @Hp_Boss 6 หลายเดือนก่อน

      ජෙප්පෙක්😂

  • @සංසරණී
    @සංසරණී 9 หลายเดือนก่อน +2

    Math jvp thama owa wedak naha.මිනිස්සුන්ට kanna nethuwa ඉන්නවා

  • @කිබුලා
    @කිබුලා 9 หลายเดือนก่อน +1

    පෘතුවියේ උඩ ඉදලා මේ අබ ඇටේ දිහා බැලුවොත්, මේකෙ ඇතුලෙ වෙන ඒව බැලුවොත් බහුතරයක් මිනිස්සු විදින දුක් දිහා බැලුවොත් අම්මටසිරි වෙන්න සප්‍රර්‍යිස් වෙලා යන්නේ😂😂😂😂😂😂😂😂

    • @konceptmedia168
      @konceptmedia168 5 หลายเดือนก่อน

      ammo gon jeppa. anurayage guu kaapanag wahala 🤣🤣

    • @කිබුලා
      @කිබුලා 5 หลายเดือนก่อน

      @@konceptmedia168 හම්මටසිරි බොරුව ඇතුලේ ජීවත් වෙන කාලකන්නි හෙලයා 😂😂😂😂😂

    • @konceptmedia168
      @konceptmedia168 5 หลายเดือนก่อน

      @@කිබුලා ammo. kebara widina anurayage guu kana ponna jeppa. umbala tharan boru kaara ku haka kaalakanni thawath innawada? 🤣🤣

  • @mahendragunwardana5248
    @mahendragunwardana5248 9 หลายเดือนก่อน +2

    Atuwa kadala putuwa hadan wada thamie john keels bass ge wada elephat house eka kadala hadapu eka watina goda nagilak winasa karala hadpu kalakani goda nagilak meka thuk nodokin

    • @Diuranga
      @Diuranga 9 หลายเดือนก่อน +1

      ගොං ජෙප්පෝ හැම තැනම😂

  • @dineshdavid405
    @dineshdavid405 3 หลายเดือนก่อน +1

    Awful exterior

  • @athmadalageprinsasrohithap7033
    @athmadalageprinsasrohithap7033 9 หลายเดือนก่อน +1

    Man oya project 1 tamai wada.basment 1 edala weda..lonkawe lokuma Scaffolding erect kare mehe tamai..I love huyandai company

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 9 หลายเดือนก่อน +8

    කුහක ජෙප්පො ගිනි තියයි යකුනෙව් මේව 😂😂😂 සතියකට ලංකාවට තෙල් ගහන වියදමෙන් හදපු නෙලුම් කුලුනට කුහක ජෙප්පො ඇහුව පනින්නද කියල 😂😂😂 වදුරො වගේ හිතන්නෙ පරිනාමය වෙලා නෑ 😂😂😂 කුහක ජෙප්පොන්ට ඕන අපෙ උන්ට රැග් කරල වගේ තියන්න 😂😂😂 නවක වද කුහක ජෙප්පන්ට සාම්ප වේවා සාම්ප වේවා සාම්ප වෙවා 🤫🤫🤫

    • @SadunWijesuriya
      @SadunWijesuriya 9 หลายเดือนก่อน

      තොට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ නේද ජෙප්පෝ ගෙන දෙකට නවල පුකේ එගිල්ල ගැහැගිනින් ගොත කැරිය

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 9 หลายเดือนก่อน +1

      Mahindata ube ammata hukaddi uba aduwa mathakai😂😂

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 9 หลายเดือนก่อน

      @@anythingtvwithsk716 ජෙප්පො කතා කරන්නෙ ඔමඩ්ග බ්න් උබලට සහෝදරයා කියල එලියෙ කියල ලපය ඇය්හුලෙදි ඔහොම කතා කරල පොලිම් දානවද් 😅😅😅 කුහ්ක හෙප්පො 😃😅

    • @lakshanchamika9492
      @lakshanchamika9492 9 หลายเดือนก่อน

      මේවන්ම් වටින් ව්‍යාපෘති හැබැයි නෙලුම්කුලුන🤔🤔🤔

  • @induganga-h4k
    @induganga-h4k 8 หลายเดือนก่อน +1

    Nimai 2024 kattiya bere wawata thallu kalama podi wiwekaya aran niwaduwa gedara yanna puluwan😂😂😂😂😂😂

  • @themirror1504
    @themirror1504 9 หลายเดือนก่อน +2

    2048😂

  • @sanathlalkandewatte1170
    @sanathlalkandewatte1170 9 หลายเดือนก่อน +7

    ඕකෙන් අපිට ඇති වැඩේ මොකක් ද? ධනපති යන්ගෙ සැප දැකල ගොම්පාට් ආතල් ගන්න බූරුවන් ට ඕව මහලොකු දේවල්

    • @deshanipuna4966
      @deshanipuna4966 9 หลายเดือนก่อน +8

      තොට සල්ලි නැති උනා කියලා මොනව කරන්නද?නිකම් කුහකයෙක් වෙන්න එපා😂

    • @Diuranga
      @Diuranga 9 หลายเดือนก่อน +5

      තව ගොං ජේප්පෙක් නහිනවා😂

    • @nimaliathukorala509
      @nimaliathukorala509 9 หลายเดือนก่อน

      Pissek

    • @Thomasshelby001l7
      @Thomasshelby001l7 9 หลายเดือนก่อน +2

      මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා

    • @lakshanchamika9492
      @lakshanchamika9492 9 หลายเดือนก่อน +3

      මචන් උබ අදම ශෙයාමාකට් එකේ ගිහිල්ල ජෝන් කීල්ස් එකේ කීයක් හරි ආයොජනය කරපන් අඩුම 10000ක්වත් දාන්න එතකොට උබට ඔය හොටෙල් එකේ ලාබෙන් කීයක් හරි හොයාගන්න පුලුවන් එහෙම නැත්තන් උබ අදම වගාවක් පටන් ගනින් ඒකෙ අස්වැන්න සොච්චමට මැනින් මාකට් එකේ විකුනන්නෙ නැතුව හොදගානකට විකුනන්න පුලුවන් එහෙම නැත්තන් උබ etf ගෙවන ජොබක් හොයාගනින් එකටත් මේක් ශෙයා තියනො ප්‍රතිලාබත් ලැබෙනො එහෙම නැත්තන් මේකෙ ජොබක් හොයාගනින් මේකෙ කක්කුස්සි හේදුවත් සමහර ආන්ඩුවෙ ලොකු ජොබ්වලට වඩා පඩිගන්න පුලිවන්

  • @sunnasunna8934
    @sunnasunna8934 9 หลายเดือนก่อน

    2048 අර පොනිලා නාකි පොන්නයද මේක හදන්නේ😂😂😂 අැමතිට කෝටිගනන් සුුපිරි වාහන.....මහජනතාවට ඉන්දියාවෙන් ගෙනාපු කුනු හාල් 10kg ක්😂😂😂 නොදකින් ශ්‍රීලංකන් ගොන් හැත්ත තව චන්දේ දීපියව්

  • @rukmaldias6762
    @rukmaldias6762 9 หลายเดือนก่อน +8

    පුදුම විය යුත්තේ මෙවෑනි ගොඩනෑගිල්ලක් හෑදීම ගෑන නොවෙයි.. රටේ විදුලිබලය ..ජලය සීමිතව පවතින තත්වයක් මත මෙවෑනි රට කාබාසිනියා කොරන කාමර 800 යුත් මෙවෑනි රටේ 95% ජනයාට හෝ ඔවුන්ගේ පරම්පරා ගණනකට කිසිදු ප්‍රයෝජනයක් ගොඩනෑගිල්ලක් හදන ගොන් තකතීරුවන් මේ දුප්පත් රටේ සිටීමයි..
    රටේ මිලි 3 ජනයා දරිද්‍රතාවයෙන් දුක් විඳිනවා ..රටේ ජනාධිපති ඔවුන්ට නොමිලේ සහල් බෙදනවා.. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයෙන් පාසෑල් දරුවන්ට උදෑසන දිවා ආහාර සඳහා සහල් බෙදනවා..
    මුන් මේ රටේ ජනයා වෙන්නනම් බෑහෑ.. රටේ සාරය උරාබොන බූවල්ලෙක්..

    • @deshanipuna4966
      @deshanipuna4966 9 หลายเดือนก่อน +7

      මේක රජයෙන් කරන එකක් නෙවෙයි..😂 මේකෙන් රටේ මිනිස්සු කී දෙනෙකුට ජොබ් හම්බවෙනවද?නිකම් හැමදේම නරකයි කියන මානසිකත්වයෙන් මිදියන්

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 9 หลายเดือนก่อน +5

      😂😂😂😂😂 කුඅහ ජෙප්පොනට ගොඩ ඒමකම නෑ 😂😂😂 දුපතුන් පොහසතුන් උනත් ජෙප්පො උට්ටිගෙ පුටහල වසලයො වෙලා මැලෙන්නෙ 😂😂😂

    • @georgwagner3859
      @georgwagner3859 9 หลายเดือนก่อน +4

      ජෙපි mentality. Poor jvp.

    • @nuwandammika4572
      @nuwandammika4572 9 หลายเดือนก่อน +4

      ලිං මැඩියෙක් නොදකින්.

    • @lakshanchamika9492
      @lakshanchamika9492 9 หลายเดือนก่อน +1

      ඒ මිලියන තුනෙන් කීදෙනෙක්ට මේකෙ ජොබ් අරගෙන දරිද්‍රතාවයෙන් මිදෙන්න පුලුවන් ඒකට පොඩි හොටෙල් කෝස් එකක් කරන්න විතරයි තියෙන්නෙ

  • @john_____
    @john_____ 9 หลายเดือนก่อน +3

    LTTE කොටි සල්ලි තමයි ඉතින් 😂 🤣🤣🤣

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 9 หลายเดือนก่อน +5

      කුඅහ ජෙප්පොන්ට සල්ලි නැද්ද😂😂😂

    • @georgwagner3859
      @georgwagner3859 9 หลายเดือนก่อน +5

      අනුරයගෙ ලපේ විකුණමුද?

    • @Diuranga
      @Diuranga 9 หลายเดือนก่อน +3

      ගොං ජේපෝ ඉතිං රටක් හදයිද😂

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 9 หลายเดือนก่อน +3

      කමන් නෑ.... 89 මිනී මරපු සල්ලි නෙමෙයි නේ....😂😂😂😂

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 9 หลายเดือนก่อน

    ජෙප්පො ආවාම ගිනි තියයි.ඕක😂😂😂