මත්ස්‍ය පැටවුන්ට ඉතා පෝෂදායි ආහාර වන බිත්තර කහමද, පාන් පණුවන් සහ ආටීමියා සරලවම හදාගමු.
ฝัง
- เผยแพร่เมื่อ 9 พ.ย. 2023
- මත්ස්‍ය පැටවුන්ට ඉතා පෝෂදායි ආහාර වන බිත්තර කහමද, පාන් පණුවන් සහ ආටීමියා සරලවම හදාගමු
Let's simply make egg yolk, breadworms and artemia, which are very nutritious foods for baby fish. #aqua #breeding #aquafish #aquarium #bettafish #beta #fish #aquaculture #fishfarming #farming #livefeed24 #livefeeds #livefeeding
හරියටම ඇත්ත කියල දෙන Channel එකක්👍👍👌👌
thanks...
Niyamai ayye
Supiri
ස්තූතිය අපෙනුත්
Respect
thanks
ඇත්තටම හොදයි මොකද කවුරුත් හරියටම කියල දෙන්නෙ නෑ ඇහුවට.
thanks
subscribe කතා කරනව හොඳ mike එකක් ගන්න sounds මදි
😡🤬
❤❤❤❤
😮
Gappy petauta hodaid mul dawas 21ta
මුහුන් කියන්නේ මොනාද සර්.ඒක අපිට හදාගන්න බැද.
Muhun ganne kohmd🙂 ??
Tubifex video eka ikmanata one❤
ediriyedi ae pilibada video aekak karanna balaporoththu wenawa.
ඉක්මනට දාන්නකෝ පුළුවන් නම් ජනවාරි වලට කලින් දාන්නකෝ ලොකු උදව්වක්
Moina culture yeast walin hadana widiha kiyala dennako
aniwaren ae gena video aekak karamu
"මුහුන්" කියන්නේ මොනාද?
Ayiye oya brine shrimp hatch karala kohomada kal thiyaaganne
Hamadaama hatch karandath baane
Brine shrimp kal thiyaganna be hatch karata passe peya 24 k aethulath petaunta kanna denna one. aniwarenma hemadama hatch karannama wenawa
Pan panuwan muhun ganna kohomada,oya lage farm eken miladi ganna puluwanda
puluwan Call . 0778098845
සමාජ මෙහෙවරක්
Muhum. Kiyanne. Monavada
muhun kiyanne..... api hadana pan panuwan ho wena onema aharayak sedimedi bavitha karana arambaka panuwan kotasa. ae panuwangen thama api ae aharaya sedimata patan ganne.
පාන් පනුවො මුල් ආහාරය විදිහට ෆයිටරි පැටව්න්ට දෙන්න පුලුවන් ද
dawas 2 wath awama washayen biththara kahamada dila eta passe aethan sita pan panuwo denna puluiwan
ආටිමියා කියන්නෙ ඉස්ස්සොද
Sir please help me my male betta bubble nest not making 🙏🙏
yes. i can help you, pls call 0774294427
Tubifex hadana widiha ikmanata one.
ekmanatana karamu ae video aekath
පුළුවන් නම් ජනවාරි වලට කලින් video එක දානවද culture කරන
ඇමෝනියා පාලනය කරන්නේ කොහොමද
petaunta laba dena palamu ahara wele sita dina 3 kin siphon kala yuthu athara 3 wana dinayedi biththara kahamada walin brine shrimp walata maru viya yuthui. aedina sita dina 3 kata serayak siphon kala yuthui. aevita aemoniya palanaya karanna puluwan.
Tubifex worm lage muhum ganna nadda
denata ne. ediriyedi denna puluwan wei.
Mata janawari wala ganna nathi weyida
ඒ කාලෙට ගන්න බැරි නම් මට උන්ගෙ මුහුම් ටිකක් ගන්න වෙන තැනක් කියනවද. තියෙන තැනක contect number එක දානවද. මට ටිකක් ඉක්මනට හොයා ගන්න ඕනේ ඒකයි 😊😊😊
ආ....තවප්‍රශ්නයක් තියනවා පාන් කල්...ර් ෆයිටර් පැටවුන්ට කහමද දිලා දින කීයකට පස්සෙද?😢😢😢😢😢❤❤❤❤❤
සෝරි කීයකට පස්සෙද දෙන්නේ?😊😊😊❤❤❤❤😢😢😢😢😢🎉
මුහුම් නැතුව හදන්න බැරිද
muhun nethuwa meka karanna be. aniwarenma muhun awashya wenawa
මාත් බිත්තර කහමද දුන්න සති දෙකක් විතර යද්දී මාළු ඔක්කොම එක පාර මරුනනේ ඒ මොකද?😢
bithathara kahamada uparima dawas 3 kata wada denna epa. aniwaren 3-4 dawa weddi aniwarenma elaga aharayara maru kala yuthui. sathi 2 k biththara kahamada laba denawanam aniwarenma dina
3 kin 3 kata syphoned aekak labadiya uthui.
@@watervillaaquafarm 😘👌👍
Ehema wenawada math biththara kahamada denne pattu 600 withara innawa
😢😮😢ඇත්තටම දින කීයක් පැටවුට බ්ත්තර කහමද දෙන්න ඕනිද😢😢😢❤❤❤❤❤
Palaweni sathi 2ka wenakan
Wotervilla aqwa farm phon number pless