මරණසතිය වඩන ඔබටමයි මේ ආමන්ත්‍රණය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2021
  • #දේශණා_අංක_251
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - groups/23059...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 190

  • @user-to5nh4or9m
    @user-to5nh4or9m 3 หลายเดือนก่อน

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @nishanavarathna2090
    @nishanavarathna2090 3 ปีที่แล้ว +7

    මෙම දදර්ම දේශනාව ශ්‍රවණය කිරිමෙන් ලැබෙන්නවු කුසල් අපි සියලුම දෙනාට ඉක්මන් භවකකදී උතුම් නිවන් මඟ අවබෝධ කර ගැනීමට පාරමී දර්මයක් වේවා 🙏🙏🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว +1

    ‌සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධාය !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upekshigamage9278
    @upekshigamage9278 3 ปีที่แล้ว +24

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න පටන් ගත්ත දා පටන් ජීවිතය වෙනස් වුණා . දුවන ජීවිතය නවතින්න කියා දෙන්නේ ඔබ වහන්සේ... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.....
    නිස්සාර ජිවිතයේ යථාර්තය පෙන්වා දෙමින් ඉන් නිවෙන මග පෙන්වා දෙසූ දහමට අනේකවාරයක් පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස.....🙏🏻🙏🏻🙏🏻

  • @vimukthikollure8553
    @vimukthikollure8553 3 ปีที่แล้ว +8

    අද තමයි ප්‍රථමයෙන් ස්වාමීන්වහන්සේගෙ ධර්මය ශ්‍රවණය කලේ.... තෙරුවන් සරණයි.

  • @sinhale_521
    @sinhale_521 2 ปีที่แล้ว +5

    කොච්චර මළගෙවල්වල ගිහින් තිබුණත් මේ ධර්මය මුණගැහෙන්න කලින් කවදාවත් හිතිලා තිබුන්නෑ අපේ ස්වාමීන්වහන්ස, "මාත් දවසක මැරෙනවානෙ" කියලා.
    ඇස් තිබුණත් අපි අන්ධයො වගේ ජීවත් වුණේ.
    අප්‍රමාණ පිං ඔබවහන්සේට🙏🏻
    තෙරුවන් සරණයි!

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +5

    මාගේ කල්‍යාණමිත ස්වාමින්වහන්ස අන් අය වෙනුවෙන් ඔබ කරනා සේවය අපමණයි. ලෝක සත්වයා මේ බව දුකින් මිදවීම පිණිස කරන සියලුම මහඟු පියවරවල් ඔබගේ නිවන පිණිසම හේතු වාසනා වේවා !!!
    🙏🙏🙏
    සියලු සත්වයෝද මේ සංසාර දුකින් මිදෙත්වා!!!

  • @nishanthinilmini7392
    @nishanthinilmini7392 3 ปีที่แล้ว +4

    සාධ🙏සාධු 🙏සාධු !!!🙏තව තවත් ලොවට දහම් බෙදන්නට දහම් ඇස පහල වේවා .....
    අවසන පතනා බෝධියකින් අජරාමර නිර්වාණයම අවබෝධ කරගැනීමට හැකිවේවා ...
    සාදු .... සාදු ..... සාදු ..
    .

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 21 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දළදා හාමුදුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින් වහන්ස
    මෙවන් ධර්මදේශනා මගින් අපව නිතර නිතර දැනුවත් කරන
    ඔබ වහනසේට මේ කුසල් නිවන
    පිනිසම හේතුවාසනාවේවායි
    පුාර්තනා කරමි😊

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @anuradhavb
    @anuradhavb 3 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r 2 ปีที่แล้ว +1

    උප්පත්තියා සහේවේදං මරනං ආගතං සදා ,,ඔබවහන්සෙගේ ධර්ම දෙශනා හිත තුලටම කාවදින දෙශනා මයි.ඔබවහන්සෙගේ හැකියාව හරි අශ්චර්‍ය්‍යයි සාදු සාදු සාදු ...පිනින්පිරුන සත්වයා සසරින් එතෙර කිරීමට මේ දෙශනා ඉවහල් වේවා ..ඔබවහන්සෙට පතන බොධියකින් උතුම් නිවනින් නිවෙන්නට හැකිවේවා...

  • @user-tu8nw8ie6e
    @user-tu8nw8ie6e 3 ปีที่แล้ว +3

    ඇත්තටම අපේ ධම්මවිජය ස්වාමීන්වහන්සේ හරීම ලස්සනට බණ කියනවනෙ
    මාත් මුලින්ම බණ අහන්න ගත්තේ සංසාරෙ ගැන,දුක ගැන අවබෝධයකින් නෙවෙයි,බණ ⁣හරිම ලස්සනට,ආකර්ෂණීයව කියද්දි ආස හිතුන
    අනේ ස්වාමීන්වහන්සේගෙ හැකියාව සහ කැපවීම තමයි,අපටත් ධර්මය හේත්තුකරන්න මුල්වුණේ
    එහෙමහරි ලැබුණ දායාදය නම් පොඩි නැහැ
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට🙏
    තවත් අසරණයන්ට දහම ළංකරන්න ශක්තිය ධෛර්යය නිදුක්නිරෝගීසුව ලැබේවා🙏🙏
    සාධු සාධු සාාාාධු🙏🙏

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว

      කුමන අරුමයක් ද? මේ රටේ සියලු පිරිම් දරුවන් අපේ
      පක්ෂ ය කරා ඇ දෙමින් පවතී.
      ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කතා කිරිමට අපට අයිති යක් නැ ත. අප ස්ත්‍රී පක්ෂ යයි.
      මේ මහ පොලව මත ඉපදුන සියලු පිරිම් දරුවන්
      සොබාදහම ඔබට පනවා තිබෙන නීතිය දැනුවත් වී
      සිට්‍ ය යුතුය .
      ඒ පිලිබද සියලු බුදු වරයන් වහන්සේලා දේශනා කොට ඇත.
      අදාළ සිල්පදය පංච සීලයේ තුන්වැනි සිල් පදයයි.
      ආර්‍ය්සීලයේ කාමය යන්නෙන් අදහස් කරන දෙය නොව
      ගිහි පංච සීලයේ වලකිම් කියා අදහස් කරන්නේ ස්ත්‍රී
      පුරුෂ ලින්ගික එක්වීමයි.
      ස්ත්‍රීන් ව්සිදෙනෙකු මේ සදහා යොදවා නොගත යුතු බව ත්‍රිපිටකය සදහන් කරයි.
      මේ ස්‍ත්‍රීන් ලබා ගන්නා පිරිම් වරදවා හැසිරීම කරනහෙයින් ............
      1. ඊලග බවයේ ස්ත්‍රියක්ව උපදී.
      2. මෙලොවත් නොයෙකුත් වදහිංසාදෙන ,නින්දා,අපහාස
      ලබයි.
      3. මරණින් මතු සතර අපායේ ඉපිද දුක් විදී.
      4.මනුෂ්‍යත්වය ලබා නපුන්සකව විරූප වී උපදී.
      5.ව්වාහ වුවත් අවිස්වාසයට,අප්‍රියතාවයට,ව් රූපීබවට
      පත්ව,අමනාප ව,සැ කසහිතව සිටී.
      6.නොකල්හි විවාහය බිද වැ ටේ.
      ජීවිතය ට ගලපා බලන්න .වැ රදුන ප්‍රමාණය නිවරදි
      කරගන්න .අපේ පක්ෂයට ඔබ එනවාට කැමති නැහැ .
      හැම අම්මා කෙනෙකු ම රත්තරන් පුතුන් රැක ගන්න .
      සෝදා ගෙට ගන්න පුලුවන් වන්නේ මේ බවයේ පමනි.
      මේ සදහා සිල්වත් ස්වාමීන් වහන්සේලා ව්සේසිත
      දේශනා පවත්වන්නේ නම් මැ නව්.

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 3 ปีที่แล้ว +1

    ... ධර්ම දේශනාවේ ඉතාම වැදගත් දේ වන්නේ, සිවුරු පොරවාගත්ත එක්තරා අසපුවක් නියෝජනය කරන සතෙක් , එහෙම නැත්නම් මනුස්ස වේසයකින් එන භූතයෙක් අභිධර්මය අනවශ්‍යය යයි කියන කතාවට දුන් පිළිතුරයි.... !
    ... ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට එවැනි යක්‍ෂයන් මෙල්ල කිරීමට ශක්තිය ලැබේවා... !

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +2

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත .සමිදුනේ.කරැණාගුණබලඇති..රහත්බලයට.මෙිලවදි.ලක්වෙිනවාමයි.සමිදුනේ.සාරිපුත්තදි.සමිදුනේ.චිරංජයතු නමාමියි පායුග.වැදඑවමි..බුදුගුණපහාදදිම..මතුදින.නිවනින්.නිවෙින්න.සමිදුට.බොදුරනමි.නොවෙිවා.මෙිපිංබලයෙන්.සාදු සාදු සාදු සාදු

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว +17

    ඉබාගාතේ දුවපු ජීවිත රේස් එක නවත්වපු අපේ කිරුළපන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ධර්මය අංශුමාත්‍රයක් ඉගෙනගන්න කොට තමයි තේරෙන්නෙ බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවන් අවබෝධ කරගන්න විඳපු වෙහෙස.කොටින්ම කොච්චර කට්ටක් කන්න ඇත්ද?
    ඊටත් වඩා පංචකාමයටම ඇබ්බැහිඋනු මිනිසුන්ට මේ ධර්මතා පහදලා දෙන්න කොච්චර වෙහෙසක් දරන්න වෙන්න ඇත්ද?
    ඊටත් වඩා,
    උන්වහන්සේ ගේ ළයමඩලින්ම උපන්,භික්ෂූන් වහන්සේලා කොහොම දුකක් විඳිනවද මේ ධර්මතා විස්තර කරලා දෙන්නට!
    ප්‍රාර්ථනා කරනවා දවසක අතිපූජ්‍ය රේරුකානෙ චන්ද්‍රවිමලහිමි මේ බුද්ධශාසනයට දීලා ගියපු දායාද වලටත් වඩා වැඩියෙන් ශාසනසේවාවක් කරන්න අපේ හාමුදුරුවන්ටත් හැකිවේවා කියලා

  • @nisalaarana7033
    @nisalaarana7033 ปีที่แล้ว

    ෂාදු,සාදූ ,සාදූ,,,,මේ අසිරිමත් දේශනය සිදුකල මගේ ස්,වහන්සේටත්,,අනුග්‍රහය කල පින්වතුන්ටත්,,,,අප්‍රමාණ පින්,නිවන් පිනිසම හේතු වේවා!!!

  • @anomapeiris2670
    @anomapeiris2670 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්සෙට

  • @SANJAYA473
    @SANJAYA473 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්ස .නිදුක් නිරෝගී චිරජීවනය ලැබ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝදියකින් සුවසේ නිර්වානය ශාක්සාත් කරගැනීමට ලැබේවා පිං වත් ස්වාමීන් වහන්ස .🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandraabegoda2018
    @chandraabegoda2018 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් ධර්ම ශ්‍රවණයෙන් මා විසින් රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේට පුන්‍යනුමෝදනා කරමින් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා ! තෙරුවන්සරනයයි !

  • @nishanavarathna2090
    @nishanavarathna2090 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏

  • @nishanthimenike8742
    @nishanthimenike8742 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි මාගේ කල්‍යාන ම්ත්‍ර ස්වාම්න් වහන්ස.ඔබ වහන්සේගේ නිර්වාන ගමනට මේ කුසල් පාරම් වේවා.

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🌸 සම්ම්බුද්ධ වචනය සුරැකින්න ඔබ වහන්සේට හැකි වේවා🙏🙏🙏🙏

  • @super_cars__gaming_mls_4327
    @super_cars__gaming_mls_4327 3 ปีที่แล้ว +2

    දීර්ඝකාලීන අයුෂ ලැබේවා
    නිදුක් වෙවා
    නිරොගි වෙවා නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 3 ปีที่แล้ว +1

    සාදු සදු..... ඔබ වහන්වහන්සේ සුවපත් වෙවා

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi310 3 ปีที่แล้ว +1

    සාදු ..සාදු ..සාදු ..

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 2 ปีที่แล้ว

    අපගේ හිස් ජීවිතයට ලොව්තුරු බුදු පියාණන් විසින් සුභාෂිත උතුම් සද්ධර්මයේ ආලෝකය ලබා දෙන බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් උපන් කල්‍යාණ මිත්‍ර සුපින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏

  • @UAChandrika
    @UAChandrika 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි,

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka5951 3 ปีที่แล้ว +2

    සියලු දෙවියන්ගේ ආරක්ශා ව ඔබ වහන්සේට ලැබේවා .
    දීර්ඝායුශ.ලැබේවා

  • @champion4637
    @champion4637 3 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස ,මං ඉල්ලපු දේශනාවත් ඉඩක් ලැබුනු වෙලාවක දාලා තියන්න.මන් ආයෙත් ඔබ වහන්සේට කරදර කරන්නෙ නෑ.... වරදක් වුනා නම් සමා වෙන්න.... ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..

  • @nilanthimala6867
    @nilanthimala6867 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @salithachandrasekara5619
    @salithachandrasekara5619 3 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ජීවිතය දැක ගත්තෙමි.සසරේ පිනට ඔබ වහන්සේලා මුණ ගැහෙන්නේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanavarathna2090
    @nishanavarathna2090 3 ปีที่แล้ว +1

    මෙම දදර්ම දානය අපිට අහන්න දකින්න සැලැස්සුවට ඒ සියලුම දෙනාට තෙරුවන් සරණයි .

  • @padmakanthi1995
    @padmakanthi1995 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සත්‍යය මයි පින් වත් ස්වාමීන් වහන්ස

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว

    නමො බුද්ධාය
    🎆🎆සාධු සාධු සාධු🎆🎆
    සිලවන්තං ගුණවන්තං
    පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරාණාං
    අාඝනාං පටිපාටියා
    ශ්‍රද්ධා පිලා දයාවාසං
    බුද්ධ පුත්තං නමාමාහං
    🌷🌷සාධු සාධු සාධු🌷🌷
    🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිිර්ඝායුසම්පත්තියම වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷 තෙරැවන් සරනයි

  • @menikerathnayake3258
    @menikerathnayake3258 3 ปีที่แล้ว +1

    සාදු සාදාු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස සබිබන් පහාය ගමනියං

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට ...මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @manjulathushari1288
    @manjulathushari1288 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pushpakumari4319
    @pushpakumari4319 2 ปีที่แล้ว

    ලෝක සත්වයා සසරින් එතෙර කිරීමට ගන්නා මෙම වෑයමම ඇති ඔබ වහන්සේ සසරින් මිදෙන්නට .. 🙏🙏🙏

  • @hpathirana
    @hpathirana 3 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @magieranga3245
    @magieranga3245 3 ปีที่แล้ว +1

    සාධූ,සාධූ,සාධූ තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @pasindupathum246
    @pasindupathum246 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සෙ අප උදෙසා කරන මේ සත්කාරය බොහොම වටිනවා ස්වමින් වහන්ස🙏

  • @chamiprasad...
    @chamiprasad... 3 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏

  • @pavithrakothalawala9369
    @pavithrakothalawala9369 3 ปีที่แล้ว +3

    Theruwan saranai swameen wahansa obata

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 6 หลายเดือนก่อน

    බොහෝම වටිනව අපේ හාමුදුරුවනේ ❤..

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumari4896
    @kumari4896 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @jayanthihettige9613
    @jayanthihettige9613 ปีที่แล้ว

    කවමදා හෝ අනිවාර්යයෙන් සිදුවන මරනය පිලිබද යථා අවබෝධය ඇති කරවීමට දහම් දේසනා කරන ඔබ වහන්සේට⁣ නුදුරු දිනකදීම අමාමහ නිර්වාන අවබෝධය ම වෙිවා සාදු සාදු සාදුු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว

    මේ දහම් කරුණු , මේ තරම් පැහැදිලිව අසා අවබෝධ කර ගැනීමට හැකි වූයේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් සිදු වෙන්නට.
    අනේ අපිත් සසරෙ පින් කරල තියෙනවා ,වගෙ සිතට දැනෙනවා.
    🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @nadeesharajapaksha4840
    @nadeesharajapaksha4840 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape pinwath swamin wahanseta

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @sujeewasirimanna2542
    @sujeewasirimanna2542 3 ปีที่แล้ว +2

    අවසරයි පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @maithreeranathunga5662
      @maithreeranathunga5662 3 ปีที่แล้ว

      Swamien.wahansa.athipujaniya..ma.sasare.dawasakwath.yanna.kemathi.ne.ma.godakma.kemathi.Anapanasathiyata.Ekathena.peya.ganan.ma.marana.sathiya.wadalane..Eth..monawa.karanna.giyath..mata.maranayamai.sihiwanneandat.yanawitama.sithenawa.udeta.darakotayak.thiyei.kiyala.hema.dekadima.eìlanga.mohothe.merei.kiyala.pewidiwenna.asha.unata.Ekata.kalayak.ne..Atharities.nisa.gihiwa
      .niwan.dakinna.wierya.karanne.a
      Nisa.obawahanselage.pihiten.nethuwa.gedora.daruwo.upadanayak.n.mata.gihiwa.nìwanata.pihita.wanna.sadu.sadu.sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilajayasumana4417
    @chamilajayasumana4417 3 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු... ස්වාමින්වහන්සේට ...!🙏🙏🙏

  • @dinushaharshani4673
    @dinushaharshani4673 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @anushadilhani2523
    @anushadilhani2523 3 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta apata dharmawabodaya karawana nisa🙏🙏🙏🙏🙏

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 ปีที่แล้ว +1

    Teruwan saranai siyalu dewi rekawaranai oba wahanseta... Bohoma pin ape hamuduruwane oba wahansege darma desana bohomayak srawanaya karala tiyanawa mama harima asawen bhaktiyen gawrawayen srawanaya karanawa..boho darma karanaa igena gatta ..🙏🙏🙏🙏🙏💐💐💐

  • @deepikadeepi1689
    @deepikadeepi1689 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu..theruwan saranai pinwath ape suwamin wahansa

  • @nishanavarathna2090
    @nishanavarathna2090 3 ปีที่แล้ว +1

    ආදරණීය මෑණියන්ට සසර අකුසල් නිමවී ඉක්මන් භවකකදී නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏

  • @lasithachandima5173
    @lasithachandima5173 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මගෙ ස්වාමීන්වහන්සේට

  • @prabhaperera9813
    @prabhaperera9813 3 ปีที่แล้ว +1

    I ' ve listened to different sermons of different veteran theros . But the words thero uses go deeply into the mind and empower the dead thoughts in a living to realize the real truth of BUDDHISM.

  • @ranidu5940
    @ranidu5940 3 ปีที่แล้ว +2

    Jivethaya aniyathae maranayathamae niyatha 🙏🙏🙏🙏🙏🙏

  • @nuwannandika6391
    @nuwannandika6391 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට !!!!

  • @shakyadheetha_dhammadose
    @shakyadheetha_dhammadose 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්ස 🙏

  • @isharinilmini8094
    @isharinilmini8094 3 ปีที่แล้ว +2

    Mage namaskaraya wewa pinwath sawaminwahaseta 🙏🙏🙏niduk nirogimathwa chirath kalayak weda wasaya kranntath oba wahasetath ikman bawayaka ati utum niwanin senasimata me darmaya apita dayada karana pina hetu wasanawak wewa 🙏🙏🙏

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +2

    බුදුසරණයි..තේරැවන්සරණයි

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 ปีที่แล้ว +1

    Oba wahanse veny konda panathiyana himiwaru ratata Saha
    Lowata avashsha yugayai Mee🙏🏼

  • @creative1534
    @creative1534 3 ปีที่แล้ว +2

    Maha watina banak sadu sadu sadu

  • @wasanthakumari5543
    @wasanthakumari5543 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu....

  • @rupikachandani2630
    @rupikachandani2630 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..!!!🙏🙏🙏 සබ්බං පහාය ගමනීයං ....🙏🙏🙏

  • @nimalihw5153
    @nimalihw5153 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u 8 หลายเดือนก่อน

    අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏
    සම්මා සම්බුදු සරණයි!

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පීන්වාත්ස්වාම්න්වාහාන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාන්සාරනායිඔබවාහාන්සෙට🙏🙏🙏🙏🙏🙏

  • @srimapathmasekera8459
    @srimapathmasekera8459 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @nadikasandamali7468
    @nadikasandamali7468 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane.

  • @manelj6765
    @manelj6765 3 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @anocakahom2591
    @anocakahom2591 3 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta

  • @nilupulfernando3279
    @nilupulfernando3279 3 ปีที่แล้ว +1

    Nirmala uththum bududahama vinasha kirima sadaha pemini
    Chalse Thomas nemathi paadiliyage eththa thathwaya ratata pehedilikala pinwath garu
    Hamuduruwan wahanseta appage
    Gaurawaya.🙏🏼

  • @seelagunandawaduge65
    @seelagunandawaduge65 3 ปีที่แล้ว +1

    Theruwan sarani pinwath suwameenwahansa 🙏🏻🙏🏻🙏🏻

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 3 ปีที่แล้ว +1

    Teruwan saranai ape penwat swamenwhnsa Kalyan metrayan wahnseta catuarya Satya awaboda wewa derga aysa labewa 🙏🙏🙏

  • @chandiheendeniya2672
    @chandiheendeniya2672 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @user-hc9fv3us4n
    @user-hc9fv3us4n 3 ปีที่แล้ว +4

    ස්වාමීන්වහන්ස මටත් මාර ප්‍රශ්නයක් තියෙනවා,ඔබවහන්සේ මෙච්චර පැහැදිලිව සසරෙ භියකරු බව ගැන දේශනා කරද්දී...ස්වාමීන්වහන්සේ කියන නිසා තමයි භාවනා කරන්න ඕනි කියලා හිතෙන්නේ
    ඔඩොක්කුවෙ එකතුකරගත්ත වගේ දේශනාව අහලා ටිකකින් ආයෙ වීර්යය ඉවරවෙනවානෙ
    සංසාරෙ බිහිසුණු බව හිතට කාවැදිලා නෑ වගේ මහ ගොබ්බ විදිහටනෙ හැසිරෙන්නේ ආයෙත්
    ආයෙ වීර්යය උපදවාගන්න අයෙ ඔබවහන්සේගෙ දේශනාවක් අහන්න ඕනි
    ආයෙත් ඒ උෂ්ණත්වෙ බහිද්දි තව එකක් අහන්න ඕනි
    මම මහ කෝළමක්ද කොහෙද නටන්නෙ
    සසරෙ බිය දැකලා නම් මෙහෙම වෙනවයැ🤦
    අනේ බොහොම පිං බුදුපුතුන්වහන්සේට🙏🙏🙏
    අපේ වීර්යය උපදවන්න,කල්‍යාණමිත්‍රභාවයෙන් විරියාරම්භකථාවන් සිදුකරනවට
    තෙරුවන් සරණයි🙏🙏🙏🙏

    • @a5678
      @a5678 3 ปีที่แล้ว +1

      Oba tuma karana bawanawa mokakda mam ana Pana sateya karanne,matat mulade ehemai,Dan ehema ne,

    • @user-hc9fv3us4n
      @user-hc9fv3us4n 3 ปีที่แล้ว

      @@a5678 මාත් ආනාපානාසතියට තමයි try කරන්නේ

    • @poo206
      @poo206 ปีที่แล้ว

      Tamath ehema danenawada ???

  • @kushanekanayaka8876
    @kushanekanayaka8876 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !

  • @kanchanaperera1584
    @kanchanaperera1584 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඹබවාහාසේට 🙏🙏🙏🙏

  • @shyamalipeiris24
    @shyamalipeiris24 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @prabhaperera9813
    @prabhaperera9813 3 ปีที่แล้ว

    I most respectfully worship the feet of Ven. Thero. You explain the facts very clearly. I cannot take my ear from these sermons . Thero , you have got this sacred talent from birth to birth . This has brought a turning point to my life . I think it is same with the others too.

  • @user-ng3bh2ts7i
    @user-ng3bh2ts7i 3 ปีที่แล้ว +2

    මරණ සතිය සිහිවේවා

  • @kasunshanuka4880
    @kasunshanuka4880 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @nandanishriyalatha9486
    @nandanishriyalatha9486 2 ปีที่แล้ว

    Saadu! Saadu! Saadu! Theruwan saranai! Ape swaminwahansa

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 2 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi suwayama labewa! ! !

  • @a5678
    @a5678 3 ปีที่แล้ว +2

    Sawamen wahansa apata ana Pana sati bawanawa genat me wage vistarayak karana sekwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏karunawen pahadala denna mage pinwat sawamen wahansa

  • @sajithmadulal7117
    @sajithmadulal7117 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharindatv7038
    @tharindatv7038 3 ปีที่แล้ว +2

    Theruwan saranai aba wahanseta

  • @sitharalakmini3230
    @sitharalakmini3230 3 ปีที่แล้ว +2

    Sadu🙏sadu🙏sadu🙏🌺🌼🌼🙏🙏🙏🌼🌺