භාවනාවෙන් සිත වැඩීම කරගන්නා ආකාරය.1453Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • භාවනාවෙන් සිත වැඩීම කරගන්නා ආකාරය.

ความคิดเห็น • 254

  • @sanjanas3989
    @sanjanas3989 4 หลายเดือนก่อน +4

    සාදු.. සාදු සාදු. මේ උතුම් දර්ම දෙසනාවේ බලන් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @RevsumananandaThera
    @RevsumananandaThera 9 หลายเดือนก่อน +11

    මෙය ඉතාම වටිනා ධර්ම දේශනාවකි
    හසලක සීලවිමල හිමියන්ට .තව තවත්
    එවැනි දේශනා කිරීමට ශක්තිය .ධෛර්යය .ලැබේවා
    තෙරුවන් සරණයි

  • @NuwanBuddika-fu7tv
    @NuwanBuddika-fu7tv 3 หลายเดือนก่อน +2

    මෙවැනි දේංශනා ඔබ වහන්සේගෙන් විතරමයි අහන්න ලැබෙන්නේ මෙි සිතේ ස්වභාවය ගැන හරියටම දැන ගත්තේ ඔබ වහන්සේගෙ දේශනා ඇසුවාට පසුවයිඔබ වහන්සෙුට නිදුක් නිරෝගි බව හා දිර්ඝායුෂ ලැබෙිවා සාදු සාදු සාදු

  • @asokaherath8882
    @asokaherath8882 ปีที่แล้ว +7

    රාග,ද්වේෂ,මෝහ ක්ලේශයන් ගෙන් දුක් විදින මිනිසුන් වෙත, මහා කරුණාවෙන් දහම් මග, සිත නිවාගන්නා හැටි අපූරුවට තේරුම් කර දෙන පින්වත් ස්වාම්න් වහන්සේටත් මේ සදහා විවිධ අයුරින් දායක වුන පින්වත් සෑම දෙනාටත් පින් ලැබේවා..! 🙏🙏🙏

  • @padmamunasinghe1790
    @padmamunasinghe1790 11 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ දේශනා ඉතාම සතුටින් සවන් දීමට සෑම විටෙකම උත්සාහ ගන්නවා අපේ හාමුදුරුවනේ. Uthum නිවන් අවබෝධ කරගන්නට ඔබට මේ පිං උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ.

  • @NilmniNoilmni
    @NilmniNoilmni 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්ස දිර්ගායු වේවා නිදුක් නිරෝගි වේවා සාදු සාදු සාදු

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පින් සිදුවෙනවා. ඉතාම සරලව භාවනාව පිලිබඳව පැහැදිලි කිරීම සිදුකලාට. ඔබ වහන්සේට මේ ජීවිතයේ දීම උතුම් රහත්ඵලය අවබෝධ වේවා!!🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +10

    භාවනාවපිලිබදව්ස් මා විසින් සවන් දෙන ලාෆ ඉතාම වටිනා දේශනාවක් ලෙස මෙම දේශනාව හදුන්වන්න පුළුවන් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!❤️❤️👍

  • @KumariRathnayake-g8q
    @KumariRathnayake-g8q 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට උතුම් වු චතුරාර්‍යය සත්‍ය ඉක්මනින්ම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 ปีที่แล้ว +4

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මේ උතුම් දේශනාවේ ආනුභාවයෙන් ඉතා ඉක්මණින් උතුම් නිර්වාණබෝධය වේවා . සාදු සාදු සාදු !

  • @dineshatharanganidissanaya8894
    @dineshatharanganidissanaya8894 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +6

    සැමදා මෙන් ඔබ වහන්සේ සිදු කරනු ලබන මේ උතුම් දර්මදේශනයක් ශ්‍රවණය කිරීම ජීවිතයට ලැබෙන ලොකුම සැනසීමයි. ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට තෙරැවන් සරණයි !!!! ප්‍ර්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලැබේවා !!!🙏🙏🙏

  • @vijithawirasinghe8997
    @vijithawirasinghe8997 ปีที่แล้ว +5

    අතරමං වී සිටි අපට මහා කරුණාවෙන් සිත නිවන හැටි අපුරුවට තේරුම් කර දෙන ඔබ වහන්සේට උතුම් ධර්මය අවබෝධ වේවා තේරුවන් සරණයි දීගාසිරි වේවා 🙏🙏🙏

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il หลายเดือนก่อน

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඉතාමත් සරලව දේශනා කරනවා මේ දුකින් නිදහස් කරවන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දේශනා ඔබවහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා උතුම් නිර්වානය වහා වහා ලගා වේවා 🙏🙏🙏

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 ปีที่แล้ว +4

    අපේ පින්වත් ස්වාමින්වහන්සේට නිවනින්ම සැනසේවා....තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව පතමු. තෙරුවන් සරණයි.

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @randunumanike2468
    @randunumanike2468 ปีที่แล้ว +8

    බුද්ධ රත්නය ටද, ධර්ම රත්නය ටද පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සංඝ රත්නය ටද, මගේ නමස්කාර ය වේවා .🙏🙏🙏නිවන් පිනිසම මේ පින පාරමිතාවක් වේවා .🙏🙏🙏

  • @j.a.karunaratne7865
    @j.a.karunaratne7865 11 หลายเดือนก่อน +2

    I salute sir, reverend sir, for the sermon that opened my eyes to the profound truth of the Buddha.

  • @dananjaya2623
    @dananjaya2623 8 หลายเดือนก่อน +1

    සාදු ! සාදු ! සාදු ! ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය ධර්ම අවබෝද වේවා 🙏🙏🙏

  • @geethasujeewani1393
    @geethasujeewani1393 ปีที่แล้ว +12

    සාදු ! සාදු ! සාදු ! මෙවන් උතුම් දේශනාවක් ...
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    මෙම ධර්මදානය ප්‍රචාරනය කල සියලුම පිංවතුන්ට මාගේ ප්‍රනාමය සහ ස්තූතිය . සමගම පිං සිදුවේවා!

  • @chitradayangani304
    @chitradayangani304 ปีที่แล้ว +67

    භාවනාව තුලින් සිත වැඩීමට කැමති සැදැහැවතුන් මේ උතුමි ධර්ම දේශනාව අසත්වා!සිත නිවා ගනිත්වා ! පින්වත් ස්වාමීන් වහන්සේමේ භවය තුලදිම නිවන් අවබෝධය ලබත්වා!!🙏🙏🙏🙏🙏🙏

    • @sumanamarambe1033
      @sumanamarambe1033 ปีที่แล้ว +4

      භාවනාවෙන්සිත වඩාගැනීමට මේ දහම උපකාර වේවා

    • @ramyahettiarachchi492
      @ramyahettiarachchi492 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @wasanthathilakalatha7210
      @wasanthathilakalatha7210 ปีที่แล้ว +5

      ඔබවහන්සේගේ මේ දේශනාව අපේ ගමනට පාරුවක් වගේ .අදුරේ සිටින අපට පහනක් වගේ. අපේ පිනට පහලඋන ඔබවහන්සේට මේ භ්වයේම උතුම් නිවන්සුව අත්වේවා !!! සාදූ !! සාදු!! සාදු!!!.

    • @samudraatapattu4476
      @samudraatapattu4476 ปีที่แล้ว +2

      Lllll

    • @ridmihiranya656
      @ridmihiranya656 ปีที่แล้ว +1

      🗣️9ද්@ද්හ්හේඊඅරෙඩ්බ්සෙෆ්හ්හ්බූඌඩ්ස්ඩ්ඩ්ඩ්ඩ් 😊😊😊😢😅😊😊

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 ปีที่แล้ว +4

    පින්වත්. හාමුදුරැවන් වහන්සෙට සතරවරම් සෙවියන්ට. බාරයි. සසුනට මෙවන්. බුදුපුතෙක්.සසුනට. පුජා කල. මැනියන්ට මේපින. හෙතුවේවා. සිත දියුනුවෙනවමයි. මේ මාර්ගය. කරගෙන. ගිය විටයි. අපේ පෙර පිනට. පහල වුන බුදු පුතෙක්.

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +9

    මේ ධර්ම දේශනාවෙන් අපට ලබාදෙන උතුම් ධර්ම අවබෝධය
    හේතුවෙන් ඔබවහන්සේට දීර්ඝ
    ආයුලැබ දිගුකාලීනව වැඩ සිටීමට
    ලැබේවා.....

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +3

    බුදු රජාණන් වහන්සේට පමණක් දෙවැනි වු ඒ උතුම් අශ්ටාර්‍ය පුද්ගල මහා සංඝ රත්නයටම මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේ ද මට නම් දෙවැනි බුදුන් හා සමානය සාදු///🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @AnulawathiPm-xr7mz
    @AnulawathiPm-xr7mz 4 หลายเดือนก่อน +1

    මේ වෙසක් සමයේ මේදහම් දෙසුම දහම පැත්තට නැඹුරුවන අයට ආශිර්වාදයක් අපේ ස්වාමින් වහන්සේට දීර්ගායූ වේවා.!

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi ปีที่แล้ว +2

    එහෙමයි ස්වාමීනි හොඳම දේ අහන්න ලැබුනා ඒ ඔබ වහන්සේ දේසනා කරන සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ස්‍රි සත් දර්මයයි, ඒ අමාදහම ඔබ වහන්සේටත් අප සැමටත් අවබෝධ වේවා !🙏🙏🙏🍁🍁🍁

  • @indrajayanthi6793
    @indrajayanthi6793 29 วันที่ผ่านมา

    ❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා🎉🎉

  • @ShiranKokila
    @ShiranKokila 4 หลายเดือนก่อน +2

    ඔවු අපෙ හාමුදුරුවනේ ඔබවහන්සෙගෙ කතාව හරියටම හරි මම ඉන්න රටෙ රාග ,ද්වෙස හැමවෙලාවෙම ඇවිස්සෙන දෙවල් පෙනෙන දකින රටක් හැබැයි මම මගෙ හිතත් එක්ක ලොකු යුද්ධයක් කරලා මම මගෙ හිත දමනය කරගත්තා දැන් මර රාග ද්වෙස ,මොහ සිතිවිලි ගැන ප්‍රස්නයක්ම නැ මම එක රකගන්න නින්දයන වෙලාව ඇරෙන්න මම ලොකු යුද්ධයක් කරනව හිතත් එක්ක එක රැකගන්න එකෙ ප්‍රතිපලයක් ලෙස තමයි අද මෙ ගෙදර ඉඳලා සිල් සමදන් වෙන්නත් මගෙ හිත හදාගන්න හෙතුව සාදු සාදු සාදු

  • @anuladissanayake5047
    @anuladissanayake5047 10 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට. මාගේ නමස්කාරය. වේවා

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 ปีที่แล้ว +2

    බොහොම වටිනා dayshanawak swaminwahansa sadu sadu sadu

  • @piyasomasenanayake-bu9gv
    @piyasomasenanayake-bu9gv ปีที่แล้ว +11

    තතාගතයන් වහන්සේට යම් හෝ ගව්‍රරවයක් ඇති අයෙක් වේද මේ උතුම් සදහම් දෙසුම සිහියෙන්, නුවනින්, වීරියෙන් උතුව මුල සිට අග දක්වාම නොකඩවා අසත්වා!

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +5

    අපට ලබාදෙන මේ.උතුම් ධර්ම දානය නිසා ඔබ.වහන්සේට උතුම් චතුරාර්‍ය ධර්ම අවබෝද වේවා 🙏🙏🙏

  • @ShiranKokila
    @ShiranKokila 4 หลายเดือนก่อน +1

    ඔබවහ්න්සෙ මගෙ තවත් අඩුපඩු හදාගන්න උපකාරිඋනා මම දැන් මතු බුදුවන මෛත්ත්‍රි බුදුන් දැක නිවන්දකින්නට පාරමිතා පුරන කෙනෙක් සාදු සාදු සාදු

  • @SunilDayananda-wp2jb
    @SunilDayananda-wp2jb 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu dsadu

  • @ShiranKokila
    @ShiranKokila 4 หลายเดือนก่อน +1

    මෙ හැමදෙයක්ම මම හදාගත්තෙ භාවනාව නිසාමයි මම දැන් බාවනාකරනවා වෙලාව කියන බැ මොකද සියුම් මාන්නයක් ඇතිවෙයි කියල තියන බයයි බුදුගුන අනන්තයි අප්ප්‍රමානයි සාදු සාදු සාදු

  • @unisoul8423
    @unisoul8423 ปีที่แล้ว +8

    සොදුරු අධ්‍යාත්මික ලෝකයකට මනස විවෘත කිරීම… !!!! 🙏🙏🙏🙏
    සිතීම පවා හිත නිවනවා ගරුතර ස්වාමීන් වහන්ස…සාදු..! සාදු!! සාදු!!!🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +2

    Sadu sadu sadu.

  • @tharakaherath2825
    @tharakaherath2825 ปีที่แล้ว +1

    Sadu sadu sadu obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 9 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva

  • @rohinimeegalla690
    @rohinimeegalla690 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏pinwath ape swamin wahansata theruwan saranai 🙏

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 11 หลายเดือนก่อน +1

    Thank you so much Venerable Sir. Very practical way for Meditation. May you attain Nirvana soon.🙏🙏🙏🙏🙏

  • @ShiranKokila
    @ShiranKokila 4 หลายเดือนก่อน +1

    මගෙ හැරවුම් ලක්සය සිදුවුනෙ දැනට අවුරුදු 2කට කලින් අද මම ගොඩක් සතුටින් මම අද සිල් සමාදන් වෙනවා උදෙටවත් දවල්ටවත් දානෙ නැතුව හැබැයි තාම බඩගිනි නැ ඔබවහන්සෙගෙ කතාව ඇත්තම ඇත්ත මගෙ වයස දැන් අවුරුදු 47 ක් වෙන ලොකු ළමයි තුන්දෙනෙක් ඉන්න තාත්තාකෙනෙක් මම දැන් ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් මෙ හැමදෙම ක්‍රියාවෙන්ම කරොත් විතරයි හිත හදාගන්න පුලුවන් ඔබවහන්සෙගෙ කතාව ඇත්ත්

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @kulathilakakulathilaka-qz6eh
    @kulathilakakulathilaka-qz6eh 8 หลายเดือนก่อน +1

    සැබෑ නෙතලැබදුන් අපේයතිවරයානන්ට තවතවත් ධම් නැණ පහල වේවා !!!්

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්සේ නිදුක් නිරෝගිව සුවපත් වෙවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහෝ පින් අත්වේවා!!! ඔබවහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 8 หลายเดือนก่อน +2

    😢පුබුදුවාලූ සීත නිවීම පිණිසම හේතු වනවා දහම් අසිරිය විදින්නට මං පෑදූ දේශකයාණන් වහන්සේ නමදිමි

  • @sumanaperera4433
    @sumanaperera4433 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ අති ගෞරවනීය පූජනීය වන්දනීය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ❤❤ ❤❤

  • @sujasujee4513
    @sujasujee4513 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!🙏🌹🙏🌹🤣🌹

  • @ShiranKokila
    @ShiranKokila 4 หลายเดือนก่อน +1

    මට හමූවුන හොදම දෙ තමයි බුදුදහම අපෙ හාමුදුරුවනේ

  • @ajithweerasinghe8861
    @ajithweerasinghe8861 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ පරකඥාව.. අසිරිමත්.... සාදු!සාදු!සාදු!.. මාගේ ගව්තම බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් පරකඥාව. ට මාගේ සහ ඔබ වහන්සේගේ නමස්කාරයම වේවා

  • @RevsumananandaThera
    @RevsumananandaThera 9 หลายเดือนก่อน

    ඉතාම වටිනා දේශනාවක්
    කසලක සීලවිමල හිමියන්ගේ
    සියලු යහපත උදාවේවා

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 11 หลายเดือนก่อน

    මට කාලයක් තිස්සේ සෙව් මාර්ගය හරියටම ලැබුණා හාමුදුරුවනේ...ඔබ වහන්සේ ට මාර්ග ඵල නිවන අවබෝධ කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

    • @padmathewarapperuma4589
      @padmathewarapperuma4589 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @padmathewarapperuma4589
      @padmathewarapperuma4589 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandragunasekara
    @chandragunasekara 27 วันที่ผ่านมา

    Apage pinwath sawmin wahansata nirvana awabodayama labewa ! Samma sambudu saranama wewa ! 🙏🙏🙏

  • @ShiranKokila
    @ShiranKokila 4 หลายเดือนก่อน +1

    කෙනෙකුට හැදෙන්න ඔනනම් මෙ බනකාතාවම ඇති සාදු සාදු සාදු

  • @ThiyashaAmarasinghe-vq7ou
    @ThiyashaAmarasinghe-vq7ou 2 หลายเดือนก่อน

    Swamin wahansa pathana podiyakin niwan awabodaya pinisama me pin hethu wewa!!!sadu 💐💐💐

  • @RassagalaEmalin
    @RassagalaEmalin หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ට නිරොගි වෙවා සාඩු සාඩු 🎉 🎉

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 หลายเดือนก่อน +1

    සාදු!!!සාදු!""සාදු!""

  • @ShiranKokila
    @ShiranKokila 4 หลายเดือนก่อน +1

    මම මගෙ ජිවිතයට ආපු ප්‍රස්න නිසා ගොඩක් අඩපු කෙනෙක් හැබැයි මිට අවුරුදු දෙකකට පමන කලින් මම බුදුදහම කෙරෙහි විසාලලෙස නැබුරුවුනා එයින් මගෙ සියලුම ප්‍රස්න වලට විසඳුම් ලැබුණා මම ඉන්නෙ රටින් පිට රටින් යන්න හෙතුවත් හිතට දැනුන දුකක් නිසා එහෙත් මම අද ගොඩක් නිමිච්ච කෙනෙක් අද මම ගෙදර ඉඳලා සිල් සමාදන් වෙනවා මෙ වෙසක් පොය දිනයෙ එකට මුල්වුනෙ මගෙ පෙරපිනක් මතුවෙලා ලොකු ප්‍රස්නෙක ඉන්න වෙලවක අහම්බෙන් වගෙ බුදුබනක් අහන්න ලැබුන එක එදාඉදන් අදවෙනකල් අවුරුදු දෙකක් ඇතුලත මගෙ හිත හදාගන්න පුලුවන් උනා සාදු සාදු සාදු

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු
    පිංවත් අරිහතුන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !
    සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @ramyalatha8753
    @ramyalatha8753 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපගේ ස්වාමීන් වහන්සේට මාගේනමස්කාරය වේවා

  • @lalanigamage1720
    @lalanigamage1720 ปีที่แล้ว +2

    Sadu Sadu Saud oba wahanseta mage namaskaraya wewa !!!!🙏 🙏🙏

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁❤❤

  • @deepamalimbada8938
    @deepamalimbada8938 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා ඔබ වහන්සේට නිදුක් නිරොගිසුවය ලැබේ වා දිර්ග ආයුෂ ලැබේ වා දර්මඅවබොදයවෙවා .🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹💐💐💐💐💅💅💅

  • @vinodanidias3660
    @vinodanidias3660 11 หลายเดือนก่อน

    Mama obavahansege me desanava keepa sarayakma ahuwa .godak vatinava suvaminvahansa..oba vahanseta theruwan saranai..

  • @ShiranKokila
    @ShiranKokila 4 หลายเดือนก่อน

    අද මගෙ ජිවිතයෙ තවත් ලොකු පිනක් ඔබවහන්සෙගෙ බනකතා ගොඩක් අහනව මම අද සිල් සමාදන් වෙන්නෙ මගෙ ගෙදර මෙ රටෙ බෞද්ධ පන්සල් නැ ෆොන් එකෙන් තමයි මම සිල් සමදන් උනෙ ඔබවහන්සෙගෙ බන කතා අහන්න ලැබුනෙ අදයි මට දැනෙනවා මම තව තවත් පින් කරන් කෙනෙක් සාදු සාදු සාදු

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් වේවා නිරොගී වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nilanthibartholomeuz5425
    @nilanthibartholomeuz5425 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දේශනාවක්. ඔබවහන්සේට තෙරුවන් සරනයි .

  • @ramiatapattu4258
    @ramiatapattu4258 4 หลายเดือนก่อน

    Apramana pin Garu Swaminwahansa.
    Uthum Nivanin sanasewa.
    🙏🙏🙏

  • @upulmunasinghe6759
    @upulmunasinghe6759 11 หลายเดือนก่อน

    සියලු පිරිහීම ඇරඹී ඇති මේ යුගයේ සියලූම තරුණ දේශකයන් වහන්සේලා ට ම මාර්ගෝපක උතුම් දේශකයන් වහන්සේ නමක් මෙසේ පහල වී තිබීම සත්‍ය වශයෙන්ම ආශ්චර්‍යයකි. නිහතමානී ව පිරිසිදු ආකල්පයෙන් සතර වර්ගයටම මෙම පිරිසිදු දම් ඟඟුලෙන් පිපාසය සංසිඳවා ගැනීමට හැකිවේවායි අධිෂ්ඨාන කරමී🙏🙏🙏
    උතුම් ආර්‍ය්න්වහන්සේ පතන බෝධියකින්ම නිවන් ක්ෂාත්ෂාත් කරත්වා🙏🙏🙏

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 ปีที่แล้ว

    සාධූ සාධු සාධ ගෙඌරචණීය ස්වාමීන්වහන්සේටත්තෙරැවන්සරණින් තව තවත්දහමි දෙසන්නට ශක්තියධර්යය ලැබේවා

  • @padminipathirana9017
    @padminipathirana9017 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu theruwan saranai pinwath swamin wahanseta niduk Nirogi Suwapath wewa

  • @nilminiwidyawardena9636
    @nilminiwidyawardena9636 11 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ปีที่แล้ว

    ❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා❤🎉

    • @devikawanigasekara6249
      @devikawanigasekara6249 ปีที่แล้ว

      ඵින්වත් ස්වාමීන්වහන්ස තෙරුවන් සරනයි ඔබ වහන්සේට අප වෙත මෙම දර්ම කරුණු පාහඩිලියි කර ඩිම වෙනුවෙන් ඔබ වහන්සේ නිඩුක් නිරොගි වෙවා සාධු සාධු සාධු

  • @PathmiKawshalya
    @PathmiKawshalya หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏🙏🌻🌻🌻🌻💮💮💮

  • @k-world899
    @k-world899 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස.

  • @NandanaYatigampitiya-l3i
    @NandanaYatigampitiya-l3i ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු

  • @MalaniJayanthi
    @MalaniJayanthi 11 หลายเดือนก่อน

    sadu sadu sadu maga😮

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 15 วันที่ผ่านมา

    නමස්කාර වේවා 🙏🙏🙏

  • @chamarijayathilake8531
    @chamarijayathilake8531 ปีที่แล้ว

    පින්වන්ත හාමුදුරුවනෙ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @chitrathenuwara-dy9mm
    @chitrathenuwara-dy9mm ปีที่แล้ว +2

    සාදු. සාදු. සාදු. 🙏🙏🪷🪷🌼🌼

  • @AnomaAbeywickrama-i5y
    @AnomaAbeywickrama-i5y 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @KahangamageSomalatha
    @KahangamageSomalatha 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @damayanthiperera2549
    @damayanthiperera2549 ปีที่แล้ว

    We hv to practise, Lord Buddhas' teachings n by developing wisdom n virtue move on the correct path, n when we indulge our senses, we mustn't cling onto perceptions which we feel may give us joy n we mustn't hv conflicts with perceptions which will generate hatred n anger n with feelings of equanimity ( upeksha) we must dispel them, so that we will not commit sins, n gather karma, May all beings be well n happy, May all practise , loving kindness, compassion, n hv feelings of equanimity, n altruistic joy,
    Theruwan Saranai

  • @SwarnaRatnayake-bw1jn
    @SwarnaRatnayake-bw1jn 6 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු...සාදු...සාදු...!!!

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +1

    Sadu........sadu.......sadu.......

  • @irunikaperera6314
    @irunikaperera6314 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ. ඒ අමා මහ නිවන පතන සැමටම ඒ උතුම් නිවන දුර නොවේවා.🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏ape hamuduruwane

  • @isininiroda5924
    @isininiroda5924 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dilusadamali8646
    @dilusadamali8646 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කරයම වේවා 🙏🙏🙏

  • @nirmalasharadha9950
    @nirmalasharadha9950 8 หลายเดือนก่อน

    Gaurawa niya swamin vahansa oba vahanse desu cithanu passanawe desawata sawan dunna, podi gataluwak sithata awa, saragisitha gana desu dahame samudaya ganai, samudaya nama Rupa bawa oba vahanse desana karavita mata hithuna patihhasamupadaya thulin hithuwoth eya harida waradida kiya, saragi sitha apunnyabi sanskara chethanawak, eyata samudaya awidiyawa, namrupa walata mula prthisandi vinghanyata hethuwatth awidiyawa nisa sakas una sanskara, esenam keseda saragi sithata namrupa samudaya wanne, nama Rupa nisa vincganya athiwana nisada, theruwan saranai, oba siyalu denatama,

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 10 หลายเดือนก่อน

    Great sermon. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusummanike1539
    @kusummanike1539 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්සේ,ඔබ වහන්සේට නිර්වාණසුවයම ලැබේවා.