දැක්කොත් දැක්කා පමණයි | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2021
  • #දේශණා_අංක_258
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - groups/23059...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 272

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +16

    හැම දේශනාවකින්ම අපේ හිතේ නූපන් වීර්යය උපදවන අපේ කල්‍යාණමිත්‍රයන්වහන්සේ🌻
    ඔබවහන්සේගෙ වචනවලින් හිත හදාගත්තු මේ මිනිස්සු,,ඔබවහන්සේ ගොඩක් ආදරෙයි🌸🌸🌸
    ඒකනෙ තමන්ගෙම පියෙක්/සහෝදරෙයෙක්/දරුවෙක් ගැන වගේම සැලකිල්ලකින් මේවගේ අවස්ථාවක ඔබවහන්සේ ගැන හොයලා බලන්නේ,දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ❤️
    උතුම් සඟ ගුණ තවමත් ලොව ජීවමාන බව පසක් කළ අපේ බුදුපුතුන්වහන්සේට නිදුක්නිරෝගීසුවය ලැබේවා🙏🏻🙏🏼🙏🏻
    බුදුපුතුන්වහන්සේගෙ කය ලෙඩ උනත්,හිත තවමත් පෙර සේම අකම්පිත ඉන්ද්‍රඛීලයක් සේ ම ඇති බව නම් නොඅනුමානයි ස්වාමීනි🙏🏻🙏🏼🙏🏻
    ඒ අනන්ත අප්‍රමාණ සඟ ගුණ බලයෙන් අපේ කල්‍යාණමිත්‍රයන්වහන්සේ ඉක්මනින්ම සුවපත් වේවා🙏🏻🙏🏼🙏🏻

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi4342 3 ปีที่แล้ว +5

    අපිව නිවැරදි දහම් මගට යොමු කර නිවනට නිවැරදි පාර පෙන්වා දුන් මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස,උගුර ලේ රහ වන තුරුත් කයට දැනෙන කිසිදු වේදනාවක් ගනන් නොගෙන අපිට දෙසූ දහම් රසේ පිනෙන් මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කිසිදු වේදනාවක් නොදැනී ඉක්මන් සුවය ලැබීමට හැකි වේවා...උතුම් දළදා සම්දු පිහිටයි මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikashanika3923
    @shanikashanika3923 3 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙවා 🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏 මා මෙන්ම ලෝකයේ සිටිනා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +6

    පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේට අනන්ත තෙරුවන් ගුණ බලයෙන් රුවන්වැලි මහා සෑ සමිඳුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් සසර පුරා මා විසින් රැස් කළාවු යම් කුසල කර්මයක් වේද එ් සියල්ල අනුමෝදන්ව ඉක්මන් සුවය ලැබේවා!!!!
    නිදුක් වේවා!!!!
    නීරෝගී වේවා!!!!
    සුවපත් වේවා!!!!
    දීර්ඝායුෂ ලැබේවා!!!!
    උතුම් නිවනින් සැනසේවා.......
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dumithmadusanka3958
    @dumithmadusanka3958 3 ปีที่แล้ว +42

    ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය ලැබේවා.සර්ව විපත්තීන් ප්‍රතිභාහනය වේවා.... ධර්ම දානය සිදුකිරීමෙන් ලැබූ සියලු කුසල් මේ දුක් කෙලවර කර ලබන නිර්වාණ අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා....

    • @deepikaherath6137
      @deepikaherath6137 3 ปีที่แล้ว +2

      Oba wahanseta theruwan saranin nirogie samphaththiyama labewa sadu sadu sadu.!!!

  • @jasonwijeyeweera
    @jasonwijeyeweera 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kamalwijepala8368
    @kamalwijepala8368 3 ปีที่แล้ว +31

    සාදු සාදු සාදු ..අපේ දම්ම විජය ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි භාවය ලැබේවා ...තෙරුවන් සරනයි ..

  • @lasithachandima5173
    @lasithachandima5173 3 ปีที่แล้ว +33

    ඔබවහන්සේට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว +6

    ඒ උත්තම වූ ආර්‍ය මහා සංඝ රත්නයේ අනන්ත වූ ගුණ නම් ආශ්චර්‍යක්මයි !!!
    සාදු සාදු සාදු !!!
    ඒ අමා මෑණීයන්ගේ උත්තම වූ බුදු පුතණුවන් ගේ අප්‍රමාණ වූ ගුණ නම් මෙසේම මැයි....
    අවසන් මොහොත දක්වාම ..
    ඒ උත්තම වූ දහම් කමටහන් ලබා දී ....
    සියලූම වේදනා සම සිතින් දරා ගෙන...
    ගත සිත විවේකය මඳකුදු නොලබාම...
    අනේ ඔබ වහන්සේ වැඩි සේක නිහඬවම...
    සුපින්වත් ස්වාමීන් වහන්ස...
    ඔබ වහන්සේ වහ වහා
    නිදුක් වේවා !!!
    නීරෝගී වේවා !!!.
    ඉක්මන් කායික සුවය ලැබේවා !!!
    ඒ උත්තම වූ තුණුරුවනේ අනන්ත වු ආශිර්වාදය ලැබේවා !!!
    මේ උතුම් බුදු සසුනේදීම පැතූ බෝධියකින් ඒ උත්තම වූ ආර්‍ය සත්‍ය අවබෝධය ම වේවා !!!
    🙏🙏🙏🙏

  • @chamiprasad...
    @chamiprasad... 3 ปีที่แล้ว +10

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙ ගුණ බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු

  • @sandamaliwarapitiya4050
    @sandamaliwarapitiya4050 3 ปีที่แล้ว +15

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ,ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .හැමදාමත් ඔබවහන්සේගේ බණපදයක් අහන මම ,අද නම් ප්‍රාර්ථනා කලේ මා කල පුංච්ම හෝ පින්කමක් හේතුවෙන් ඔබවහන්සේට ඉක්මන් සුව ලැබේවා කියල විතරයි .ඔබ වහන්සේ නිසයි මන් අද ජීවිතේ යතාර්තය තේරුම් අරන් නිවැරැදි මාර්ගයේ ගමන් කරන්නේ .එබැවින් නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +40

    ඊයේ රෑ වෙන තුරු භාවනා කමටහන් දුන් ඔබවහන්සේ
    අද ශල්‍යකර්මයකට බඳුන්ව ලෙඩ ඇඳක
    *සඟ ගුණ නම් ආශ්චර්යක්මයි ස්වාමීනි*
    ඒ මහා කැපවීම සසරෙ අනාථ අප වෙනුවෙන්මයි
    *නමස්කාර වේවා!*

    • @linaaboulrich6294
      @linaaboulrich6294 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @kusumdarshi626
      @kusumdarshi626 3 ปีที่แล้ว +2

      සාධු සාධු සාධු .....

    • @BuddikaRaveendra
      @BuddikaRaveendra 3 ปีที่แล้ว +3

      Danagannai ahanne. Mokakda wela thitenne swaminwahanseta?

    • @KK-fo8ir
      @KK-fo8ir 3 ปีที่แล้ว +1

      කමටහන් දෙන්නෙ කොහ්දීද?

    • @dammavimanssilmeniyo9262
      @dammavimanssilmeniyo9262 3 ปีที่แล้ว +2

      ඉක්මන් සුවය අත් වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pawanmandara178
    @pawanmandara178 3 ปีที่แล้ว +20

    කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!ගිනිගත් හිතට ඔබ වහන්සේගේ ධර්ම දේශනා දිව ඔසුවක්.ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා!නිරෝගී සුවයම වේවා"!!!

    • @banlad4040
      @banlad4040 2 ปีที่แล้ว

      සාදූ.සාදූ.සිදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාන්සරනයි.ඔබවාහාන්සෙට.ස්.වාම්න්වාහාන්ස.🙏🙏🙏🙏🙏

  • @asmedianetwork9243
    @asmedianetwork9243 3 ปีที่แล้ว +40

    ඔබවහන්සේට ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා!!!!!

    • @wimalnarasinghe5216
      @wimalnarasinghe5216 2 ปีที่แล้ว +1

      ඔබ වහන්ස අපට දෙන අවවාද අනුශාසනා බලයෙන් ඉතා ඉක්මනින් නිරෝගී වේවා!

  • @dahamdinushka8474
    @dahamdinushka8474 3 ปีที่แล้ว +19

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @menikerathnayake3258
    @menikerathnayake3258 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට ඉක්මනින් ම සුවය ලැබේ වා දිර්ඝායු ලැබේ වා

  • @mihiracr1129
    @mihiracr1129 3 ปีที่แล้ว +17

    මේ ඝෝරතර සසරේ භයානකම මැනවින් වටහා දෙන ඔබවහන්සේට බොහෝ පින්. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. තෙරුවන් සරණයි !!!

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +38

    ජීවිතයේ යථාර්ථය හැමවිටම අපිට වටහා දෙන්නට වෙර දරන මගේ කල්‍යාණමිත්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය මෙන්ම ඔබ වහන්සේ පතන්නා වූ උතුම් චතුරාර්ය සත්‍යයම වහ වහා ලබා ගැනීමට හැකි වේවා!!!🙏🙏🙏

  • @pushpaindumathi6859
    @pushpaindumathi6859 3 ปีที่แล้ว +8

    සාදු ....සාදු ....සාදු ...තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට මාගෙ නමස්කාර ය වේවා ..🙏🙏🙏

  • @taniajayasinghe8590
    @taniajayasinghe8590 3 ปีที่แล้ว +25

    අනන්ත වු බුදු ගුණ බලයෙන් ඔබවහන්සේට ඉක්මනට සුවය ලැබේවා!!! 🙏🙏🙏

  • @upekshalasandamali4113
    @upekshalasandamali4113 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරනයි පිංවත් මාගේ ලොකු ස්වාමීන් වහන්සේට... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා...!

  • @dammavimanssilmeniyo9262
    @dammavimanssilmeniyo9262 3 ปีที่แล้ว +25

    ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ඉක්මන් සුවය අත් වේවා කියා පතනවා ගොඩක් පිං කරන sovayata sadu sadu sadu sada....... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-od2zc3kh1b
      @user-od2zc3kh1b 3 ปีที่แล้ว +2

      Mkks swamin whnset wel thiyenn,,,asanipaid,?

  • @umayapremasiri401
    @umayapremasiri401 3 ปีที่แล้ว +40

    මා කළාවූ සියලු පුන්‍ය කර්මයන්ගේ කුසලානිසංසයෙන් ඔබ වහන්සේට ඉක්මනින්ම සුවය ලැබේවා!!!

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 3 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්සේගේ කලින් දේශනා තුලින්මයි මේ ධර්මතා ඇසුනේ..විමසිලිමත් උනේ..නැවතුනේ..භාග්‍යවතුන් වහන්සේ හදවතින්ම දුටුවේ ..වන්දනා කලේ..
    සම්මාසම්බුදුරජානන් වහන්සේ ගේ දහමින් සැනසුනු ස්වාමීන් වහන්සේ, ගණනින් නිමක් නැති අසරණයන් ද එහි සනසවන්නට දරන වෙහෙස උතුම් පාරමිතා පූරණය කිරීමට උපනිශ්‍රය වේවා!!!!

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝයුශ ත් ලබේවා

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 3 ปีที่แล้ว +13

    බුද්ධපුත්‍රයන්වහන්ස නිරෝගිසුවලැබෙිවා තෙරැවන්සරණයි සාදු සාදු සාදු

    • @user-qu2tj3fb3r
      @user-qu2tj3fb3r 3 ปีที่แล้ว

      අපගේ පින්වත් කල්‍යාන මිත්‍රයන්වහන්සෙට නිරෝගී සුවය ඒකාන්තයෙන් ලබා සුවපත්වෙවා

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +7

    වෙහෙස නොතකාම, අප කෙරෙහි කරුණාවෙන් අනේ ඔබවහන්සේ දේශනා ටික කරලාමනෙ වැඩියෙ
    සැත්කමේ අත්දැකීම ගැන ඔබවහන්සේගෙ අත්දැකීම්/ලිපිය කියෙව්වාම හිනාත් ගියා ස්වාමීනි.
    අනේ බුදුපුතුන්වහන්සේනමකගෙ ආශ්චර්යය..
    කිවිසුක් ගියත් කලබලවෙලා වැලපෙන ලෝකෙ,බුදුපුතුන්වහන්සේනමකගෙ ඇසින්..දකින විදිහනම් ඇත්තටම හරිම සුන්දරයි..ඒ නෙක්ඛම්මයටම බර සිතුවිලි🌻🌻🌸🌸

  • @mithilawijesinghe6110
    @mithilawijesinghe6110 3 ปีที่แล้ว +6

    සුවපත් වේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏

  • @chandimagunawardena8498
    @chandimagunawardena8498 3 ปีที่แล้ว +13

    අපගේ පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා .!!!!!.🙏🙏🙏🙏🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 3 ปีที่แล้ว +8

    භාග්‍යවතුන්වහන්සේගේ ඖරස පුත්‍රයාණන් වහන්ස...... බුදු පුතේ ....අනන්ත තෙරුවන් බලයෙන් , ඉක්මන් සුවය ලැබේවා . දීර්ඝායුෂ ලැබේවා .

  • @samurdhiguruge4473
    @samurdhiguruge4473 3 ปีที่แล้ว +13

    මා කලා වු යම් කුසලයක් වේද එය අනුමොදන් වේවා!ඉන් පිංවත් ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා!!!!

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +7

    නමො බුද්ධාය
    🎆🎆සාධු සාධු සාධු🎆🎆 පුජනිය වන්දනිය අපගේ පින්වත් ස්වමින් වාහාන්සේට අනන්ත වු බුදු ගණ බලයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා සාධු සාධු සාධු🌷🌷

  • @hpathirana
    @hpathirana 3 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්ස
    මේ ඝොරසසරින් මිදෙන අයුරැ ඉතා පැහැදිලි දේශනාවකින් අපවදැනුවත් කල ඔබවහන්සේට මේ කුසල් පාරමිතාවක් වේවා

  • @mihirigamage8957
    @mihirigamage8957 3 ปีที่แล้ว +24

    අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් ඔබ වහන්සේට ඉක්මන් සුව අත්වේවා..පින්වත් ස්වාමීන් වහන්ස..!🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    අපි සසරේ පින් කර ඇති බැව් වැටහේ ........
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි,නිදුක් නිරෝගි සුවය ලැබේවා ,සුවපත් වේවා ,දීර්ඝායුෂ වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +7

    පීන්වත් ස්වාමීන්වහන්සේට තේරැවන් සරණයි... නීදුක් නීරොගීසුව..

  • @matamathakane5026
    @matamathakane5026 3 ปีที่แล้ว +8

    Oba wahanseta ikmanin suwaya lebewa ..hamuduruwane ... Theruwan saranai oba wahanseta.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +26

    මගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malanishriyalatha6624
    @malanishriyalatha6624 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණින් ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා!

  • @premaherath194
    @premaherath194 3 ปีที่แล้ว +4

    බුද්ධ පුත්‍රයාන් වහන්ස ඔබ වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා ...........

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 3 ปีที่แล้ว +4

    මහා උතුම් පින්වත් ගුණවත් බුද්ධ පුත්රයාණන් වහන්සේට දළදා සමිඳු පිහිටෙන් තුණුරැවන්ගේ අනන්ත අනුභාවයෙනුත් ඉක්මන් නීරෝගි සුව සමිපත්තියම ලැබේවා!!! සියලු දෙවියන් ගේ ආරක්ෂාවම ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayananandani1715
    @nayananandani1715 3 ปีที่แล้ว +6

    පින් වත් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🌹🌹🌹

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +14

    ඔබවහන්සේට ඉක්මන් නිරෝගි සුවය වේවා ! 🙏
    ත්‍රිවිධ රත්නයේ සරණයි ! 🙏🙏🙏

  • @eshanithakshila5752
    @eshanithakshila5752 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණින් ඉක්මන් සුවයම වේවා පිංවත් ස්වාමින් වහන්ස 🙂🙏❤

  • @thilininishani8741
    @thilininishani8741 3 ปีที่แล้ว +1

    සුවපත් වේවා පින්වත් ස්වාමින්වහන්ස oba wahase. දීර්ඝ ආයුෂ labewa... budusaranai...

  • @dinethumayanga7545
    @dinethumayanga7545 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා

    • @girlyranasinghe345
      @girlyranasinghe345 2 ปีที่แล้ว +1

      Budda puththryaaneni niyama sadaham maawathata apeewa yomukala oba wahaaanseeta thawa ayata pitaweemata ekman suwaya thunuruwangei aashirwadaya labeewa

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi310 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ..ඉක්මන් සුවය ලැබේවා ..

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 ปีที่แล้ว +5

    අනන්ත වූ තුනුරුවන්ගේ බලයෙන් මගේ පින්වත් ස්වාමින්වහසෙට නිදුක් නිරෝගි සුවය ඉක්මනින් ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @ranaweeraranaweera6243
    @ranaweeraranaweera6243 3 ปีที่แล้ว +9

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් භාවයට පත් වේවා!

    • @chandraranasinghe3362
      @chandraranasinghe3362 3 ปีที่แล้ว +1

      Theruvan saranin ape pinvath swameen wahanse suvapath wewa 🌷🌷🌷

  • @madushikalakshani7166
    @madushikalakshani7166 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස........ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබෙවා ......

    • @manjulaperera2308
      @manjulaperera2308 3 ปีที่แล้ว +2

      ඉක්මන් සුව ලැබී අප සුවපත් (මනස) කරන්න වඩින්න හිමියනි....

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 3 ปีที่แล้ว +6

    Pinwat ape samin wahanseta ikman suwaya labewa.

  • @dilusharavihari5090
    @dilusharavihari5090 3 ปีที่แล้ว +4

    පින්වත් මාගේ ලොකු ස්වාමින් වහන්සේට අනන්ත බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවපත් බාවය ඉක්මන් සුවය ලැබේවා!!!
    🙏🙏🙏

  • @sadevchandrabharatha2445
    @sadevchandrabharatha2445 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා !!!

  • @chathuranganikumari9502
    @chathuranganikumari9502 2 ปีที่แล้ว +1

    ඔබ.වහන්සේට.ඉක්මන් .සුවය.ලැබේ වා.ඉක්මනින් .බනක්.අහන්න .ලැබේවා .තේරුවන්.සරනයි සුවාමින් වහන්ස

  • @padminiamarasena255
    @padminiamarasena255 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි .

  • @priyanthiwelgama3557
    @priyanthiwelgama3557 3 ปีที่แล้ว +4

    ඉක්මනින් සුවය ලැබේවා අපෙ හාමුදුරුවනේ

  • @bngla7552
    @bngla7552 3 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @dammikaindrani513
    @dammikaindrani513 3 ปีที่แล้ว +9

    පින්වත් කල්‍යාණ ම්ත්‍ර මගේ ස්වාමීන් වහන්සේට ඉක්මනින් සුවපත් වෙත්වා,නිරොගි වෙත්වා සාදු සාදු 🙂🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏

  • @umawijesinghe3395
    @umawijesinghe3395 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනින් ඉක්මන් සුවය අත් වේවා !

  • @shan.8
    @shan.8 3 ปีที่แล้ว +8

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය සැලසේවා!🙏🙏🙏

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +2

    අනන්ත බුදුගුණ බෙලෙන් ...
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට ඉතා ඉක්මන් නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා !!
    දීඝායු සම්පත් ලැබේවා !!

  • @ashokanandanee2758
    @ashokanandanee2758 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි පින්වත්මගෙ කල්යාන මිත්රයානන් වහන්ස..නිරෝගී වෙිවා ඉක්මන් සුව ලැබෙිවා..

  • @hashinisewwandi2471
    @hashinisewwandi2471 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏🙏

  • @sujeewasirimanna2542
    @sujeewasirimanna2542 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ලෝක සත්වයාට අනුකම්පා කර මේ මොහොතේත් ඔබ වහන්සේ ධර්මය ප්‍රචාරය කිරීමට කටයුතු කරලා ඔබ වහන්සේට ඉක්මනින්ම සුවය ලබත්වා.. සම්මා සම්බුදුසරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @linaaboulrich6294
      @linaaboulrich6294 3 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kavishka_indunil
      @kavishka_indunil 3 ปีที่แล้ว +4

      🙏🙏🙏

    • @DSD394
      @DSD394 3 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @sinhale_521
      @sinhale_521 3 ปีที่แล้ว +4

      බුදුපුතුන්වහන්සේගෙ කරුණාව🌻🌻🌻

    • @thilakasamaranayaka5721
      @thilakasamaranayaka5721 3 ปีที่แล้ว +3

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සධු සාධුසාධු

  • @sandyakumari6956
    @sandyakumari6956 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් නීරෝගි සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @udayakanthi9864
    @udayakanthi9864 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu.mage pinwath swamin wahanseta niduk niroge bawa labewA labewA labewa.

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @priyanthi9581
    @priyanthi9581 3 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @madujayasinghe4777
    @madujayasinghe4777 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ට ඉක්මන් සුවය ලැබේවා

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගි බව ඉක්මනින් ලැබෙිවා

  • @nimsarakariyavasam6030
    @nimsarakariyavasam6030 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්ස ...🙏🙏🙏

  • @chandra.katapattu231
    @chandra.katapattu231 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස. නිර්මල බුදු දහම අැසුරින් අවිද්යාව දුරු කොට උතුම් වූ ධර්ම මාර්ගය හෙලි කර දෙන ඔබවහන්සේ එම කුසල බලයෙන් නිදුක් නිරෝගි සුවපත් වේවා🌺🌺🌺🙏🙏🙏

  • @mihiracr1129
    @mihiracr1129 3 ปีที่แล้ว +6

    අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේට ඉක්මන් නීරෝගී සුව ලැබේවා ! සුව පත් වේවා 🙏🙏🙏

  • @amaraairangani374
    @amaraairangani374 3 ปีที่แล้ว +6

    Anantha Buduguna Sadhamguna Mahasagaguna balayen suwapath wewa ! ! !

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 3 ปีที่แล้ว +12

    නිදුක් නීරෝගී සුව ඔබ වහන්සේට.. 🙏
    තෙරුවන් සරණයි෴ 🙏

  • @thilakasamaranayaka5721
    @thilakasamaranayaka5721 3 ปีที่แล้ว +10

    සද්ධර්මයෙන් සුවහසක් දෙනාගේ හදවත් සැනසූ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේ ශ්‍රී සද්ධර්මයෙන් ම රැකදේවා!!!දීර්ඝායුෂ ලැබේවා!!! ඉතාමත් ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nadeeshamihirani8367
    @nadeeshamihirani8367 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 2 ปีที่แล้ว

    තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා

  • @dicksonpremaratne5564
    @dicksonpremaratne5564 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu Theruwan saranai ape hamuduruwaneee

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 3 ปีที่แล้ว +2

    Ikman suwaya labewa pinwath Swaminwahanseta! Theruwan Saranai

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 3 ปีที่แล้ว +5

    අපේ පිනවත් වන්දනිය පූජනීය තෙරුන්ට මම නමස්කාර කරමි.!!!!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @supun_sandaruwan
    @supun_sandaruwan 3 ปีที่แล้ว +8

    niduk neerogee bawa lagewa. theruwan saranai pinwath swamin wahansa

  • @sashenzoysa8137
    @sashenzoysa8137 2 ปีที่แล้ว

    සාදු ......සාදු.........සාදු.....
    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නා බොධියකින් නිවී සැනසෙවා හිමියනි
    මා හටත් මෙ ස්‍රවනය කරන්නාවූ ධර්ම දේශනාව ඒකාන්ත පාරමිතාවක් වෙවා උතුම් නිවනින් නිවී සැනසීමට හේතු වාසනා වේවා

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණින් ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා. !!!🙏🙏🙏

  • @nadeeshapriyadarshani9760
    @nadeeshapriyadarshani9760 3 ปีที่แล้ว +8

    සම්මා සම්බුදු සරණයි....

  • @dilunichamali6971
    @dilunichamali6971 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අප පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @rbowala8443
    @rbowala8443 3 ปีที่แล้ว +10

    Sadoo sadoo sadoo, theruwan Saranai swamindrayanwahansa

  • @Nalinda0425
    @Nalinda0425 3 ปีที่แล้ว

    සාදූ සාදූ පීංවත් අප ස්වාමීන් වහන්ස.
    තුණූරැවනේ ආශිර්වාදය ඔබ වහන්සේට නිබදව ලැබේවා..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chami1365
    @chami1365 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว +7

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 3 ปีที่แล้ว +1

    දර්ම දානය දුන් එම පවුලේ සැමට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ..

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว

    ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබ වහන්සේට උතුම් නිවනම
    සාක්ෂාත් වේවා😊😊

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 3 ปีที่แล้ว +4

    Theruvan sarani 🙏🙏🙏

  • @anusharanaweera6859
    @anusharanaweera6859 3 ปีที่แล้ว +2

    අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏