දෙයියෝ පල් උනේ Deyyo Pal Une Gtv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1.5K

  • @ashangamage69
    @ashangamage69 2 ปีที่แล้ว +667

    ලංකාවේ පරිණත දේශපාලඥයෙක් වෙච්ච මහින්ද මහින්ද රාජපක්ෂ මහත්තයාව මෙහෙම අපහාසාත්මක විදිහට මේ හුජ්ජ කොල්ලෝ එතුමාගේ චරිතය විනාශ කරන නිසා ලඟදීම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ , කිසිම දක්ෂතාවයක් නැති ටැලන්ට් එකක් නැති මේ වගේ මෝඩයන්ට හොඳයි මේවා

    • @La-ed7tx
      @La-ed7tx 2 ปีที่แล้ว +658

      අමෝ අමෝ මහින්දගෙ දරුවෙක් පයර් වෙලා😅

    • @jkasunsee
      @jkasunsee 2 ปีที่แล้ว +428

      අම්මෝ මූ මේක pin කරලා..බයීයෙක් form වුනාට දනා මලයා සැලෙන්නේ නෑ ඩෝ... 👍✔

    • @indikauk6792
      @indikauk6792 2 ปีที่แล้ว +257

      ටිපර් පාක් 😂

    • @mahindamaththaya
      @mahindamaththaya 2 ปีที่แล้ว +76

      👍oce oce ..

    • @jdyisouifu1371
      @jdyisouifu1371 2 ปีที่แล้ว +72

      ඒකතමයි අපෙ මහින්ද මහත්තයගෙ තියෙන මෛත්‍රී සහගත උතුම් ගුණය නිසා මෙවගෙ දරුවන්ට අනුකම්පා කරනවා. පවු එතුමා

  • @alokarathnayaka6330
    @alokarathnayaka6330 2 ปีที่แล้ว +65

    "අහගෙන ඉන්නවා,අහගෙන ඉන්න බැරිනම් යනවා"😁 ඒ කෑල්ල මරු😂

  • @kavikavi8723
    @kavikavi8723 2 ปีที่แล้ว +503

    දහ දෙනෙක් ගත්තොත් දහයක් කියයි.නමුත් මට නම් මෙ වගෙ ඇත්ත කතා තියෙන සින්දු අහන්න ආසයි.වැඩිපුරම ඔයාගෙ නීර්භීත අදහස් ලස්සනයි.පරිස්සමින් ඉන්න මල්ලි දෙවි පිහිටයි.

    • @arunakanthathreesingha3312
      @arunakanthathreesingha3312 2 ปีที่แล้ว +4

      👍👊

    • @judekrishantha4287
      @judekrishantha4287 2 ปีที่แล้ว +1

      @Kavi Kavi පල පල ජේසු හුත්තිගේ පුතාගේ GTV වේසිගේ බැල්ලී යන්න

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว

      👍👏🤩

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et ปีที่แล้ว

      Aiyo samee 👍👍👍

    • @waruniekanayake2227
      @waruniekanayake2227 ปีที่แล้ว

      මේ මල්ලිටයි, Lyricist ඇතුලු මේක කරන අයට සියලු දෙවි පිහිටයි

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 2 ปีที่แล้ว +249

    ලංකාව කවද හරි දියුණු වුනොත් වෙන්නේ උබල වගේ උන් නිසා..ආදරෙයි ❤️

    • @vimukthaariyasinghe8041
      @vimukthaariyasinghe8041 2 ปีที่แล้ว +5

      අනේ උබ වගේ ගොනෙක්..මේ වගේ නිර්මාණශීලී එවුන් බිහිවෙන්ව නම් ලංකාව දියුණු වෙන්ව තමයි..මුගේ විඩියෝ බලල පොඩි එකෙක් ඌ ඉගෙන ගන්න පැත්තෙන් නිර්මාණශිලී වෙන එක ගැනයි මෙකේ කියල තියෙන්නේ. රටවල් දියුණු වෙලා තියෙන විදිය ඉගෙන ගෙන වරෙන්

    • @vimukthaariyasinghe8041
      @vimukthaariyasinghe8041 2 ปีที่แล้ว +2

      @@Kevin_Nugaraරටවල් දියුණු කරන්න කලින් අම්ම තාත්තා දාපු නමෙන් වරෙන් ෆේක් ව්ලින් ඇවිත් පු... දෙන්නේ නැතුව

    • @Lewaifu
      @Lewaifu 2 ปีที่แล้ว

      @@vimukthaariyasinghe8041 lmao bro is dumb asf , can you explain more about what coutry followed your technique and become success?

    • @FreedomMusic_Official
      @FreedomMusic_Official 2 ปีที่แล้ว +2

      @@Kevin_Nugaraනෑ උබ වගේ පොල් කට්ටක් පිරෙන්න චූ දාගන්න බැරි උන් නිසා තමා රට දියුණු වෙන්නෙ 😂💔

    • @sweetlife3010
      @sweetlife3010 2 ปีที่แล้ว +2

      Mona higanneka bn me... thopi wage manasika leddunta hoadai me jon jokes 🤣🖕

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +224

    අම්මෝ ඒක......අදත් පට්ට කොල්ලෝ.....හැමදාම වගේ සුපිරියක් තමා.....❤️😍

  • @gsayesh
    @gsayesh 2 ปีที่แล้ว +67

    සිරිසේන තමයි සුපිරිම... මිනිහගේ ජීවිත කතාව ගහනන ගන්න පුලුවන් දක්ෂයේක් උඹ සුපිරි...❤️

  • @cstechlk
    @cstechlk 2 ปีที่แล้ว +200

    මෙහෙම දෙයක් බලාපොරොත්තු උන්නෑ අපේ හාමුදුරුවනේ 😂❤️

  • @manujatheekshana2906
    @manujatheekshana2906 2 ปีที่แล้ว +200

    එක පාරකට වඩා අහපු සෙට් එක මේ කොනට😂😂✋

  • @hiruparanavithana1795
    @hiruparanavithana1795 2 ปีที่แล้ว +34

    අයියෝ දෙවියනේ මට උන වියෝයා
    බයියෝ පවා කීවේ නාකි මයිනා....🤧😂😂💔
    අම්මෝහ් සුපිරියි ආහ්..ඔයා නම් මාර දක්ශයි ❤️🤗 keep it up brow🎶🌼❤️

  • @purecreed2355
    @purecreed2355 2 ปีที่แล้ว +494

    90 දශකයේ උන්ට අමතක නොවන සංගීත රසය,,, ලලල ලලා.. 😁😁

    • @pinsarasahan3582
      @pinsarasahan3582 2 ปีที่แล้ว

      😅😄

    • @Voldemort-f3s
      @Voldemort-f3s 2 ปีที่แล้ว +9

      2000න් පස්සේ උන්ටත් මතකයි😌

    • @Thiran-2264
      @Thiran-2264 2 ปีที่แล้ว +5

      ටකේ ලනුව ගෙන ............................................. හිස්තැන පුරවා වටීනා දොර දෙකේ දම්රෝ ශීතකරණයක් දිනාගන්ඩ😂😂😂😂😜😜

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny 2 ปีที่แล้ว +3

      80 දශකයෙ උන් හදපු ඒවා තමා ඉතින් පොඩි උන් අහලා සතුටු උනේ 😝

    • @teshankavindu7340
      @teshankavindu7340 2 ปีที่แล้ว +2

      මොකද්ද එ සින්දුව දන්නැති නිසා අහන්නෙ

  • @rathnayakerathnayake4672
    @rathnayakerathnayake4672 2 ปีที่แล้ว +164

    සිරී අයිය තමා මරුම😁🤟.ලලල ලලා... ආ... ආ..ලලල ලලා...ආ...ආ...🥁🎹

  • @JvanKast
    @JvanKast 2 ปีที่แล้ว +74

    ලන්කාව දියුනු වෙන්නෙ උඹ හිඳ පුතේ කවද හරි
    සුදු වෑන් ආවොත් දුවහන් මපුතේ - උඹේ නිර්මාන හැකියාවන් අගය කරමි

  • @thilinasandaruwan.
    @thilinasandaruwan. 2 ปีที่แล้ว +29

    යකෝ පොඩි මල්ලියා දෙන ආතල් එක සිංදුව තව දික් උනානම්‍ සුපිරි මල්ලි ජය ඒකනම්‍ හිනා ගිහින් පන යනවා නියමයි මල්ලි 🙋💖💖💖💖💖💖💖💖💖💖 මෙි සිංදුවෙම දෙවනි කොටසකුත් ඔින මල්ලී 😆🙋💖💖💖

  • @kalpamadusanka1632
    @kalpamadusanka1632 2 ปีที่แล้ว +37

    ඒක මරු හොදේ 😆😅🤣😂 ජයවේවා ඉදිරි වැඩ වලට ✌️

  • @nilantha_97
    @nilantha_97 2 ปีที่แล้ว +114

    උදේ වින්දි දාපූ "ඔබයි මමයි" සිංහල එක අහල මේක අහන උන් කෝ බලන්න

  • @tianwang7561
    @tianwang7561 2 ปีที่แล้ว +8

    හිටං ගේ & ස" ගේ පාට් තමා මරු ඕයි😂.....අදත් සුපිරියක්...ජය G tv ♥️

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 2 ปีที่แล้ว +113

    මචන් උබ international මට්ටම එනවා ඉක්මනටම සදරු සත්සර අයියා වගෙ❤️ 😌

    • @chathuragayan2754
      @chathuragayan2754 2 ปีที่แล้ว +4

      මෙවා කරලා කොහෙද බූරුවො intenational එන්නේ🤣

    • @frosty7124
      @frosty7124 2 ปีที่แล้ว

      @@chathuragayan2754 😂

    • @FreedomMusic_Official
      @FreedomMusic_Official 2 ปีที่แล้ว +1

      @@chathuragayan2754 උබල වගේ මෝඩ පික්කො ඉද්දි කොහොමත් මෙවුව international යන්නෑ බන් 😂💔

  • @amali4054
    @amali4054 2 ปีที่แล้ว +16

    මරු මරු.. 👌 ඈතින් තුසිත දෙව්ලොවත් පේන්න තියෙනවා නේ 😂😂

  • @dhanushkaprasad4342
    @dhanushkaprasad4342 2 ปีที่แล้ว +32

    සජියා කොටස තමා මරැ👍👍👍

  • @amgsee3028
    @amgsee3028 2 ปีที่แล้ว +10

    බයියො පවා කීවේ නාකි මයිනා. 😂😂 එක මරැ ❤

  • @nishanthakarunathilake6472
    @nishanthakarunathilake6472 2 ปีที่แล้ว +62

    🤣🤣 අයියෝ සාමි (new version) 🤣🤣🔥❤

  • @koodukaraya
    @koodukaraya 2 ปีที่แล้ว +26

    ආතල් නම් G TV තමා😂

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 ปีที่แล้ว +24

    ආධාර දුන්නේ බයියන් තමයිනේ 😂😂 හැමදාම වගේ සුපිරියක්❤

  • @sakunisaumya363
    @sakunisaumya363 2 ปีที่แล้ว +22

    Lyrics ටික වීඩියෝ එකේ දාන්න පුළුවන් නම් තවත් නියමයි ❤️

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny 2 ปีที่แล้ว +2

      මාත් මේ කමෙන්ට්ස් අස්සෙවත් ලිරික්ස් ඇති කියලා හොයමින් හිටියේ... 🙄😊

    • @ඇම්ඩා-ට4ඝ
      @ඇම්ඩා-ට4ඝ 2 ปีที่แล้ว

      මමත් හෙව්ව බං

  • @Viraboy98
    @Viraboy98 2 ปีที่แล้ว +18

    ඒ ඇතුලෙන් ඇහෙන tone ටික 😁❤️ Lyrics 🔥

  • @shequote
    @shequote ปีที่แล้ว +9

    90 දශකයේ අපේ සිංදුව😂😂😂😂

  • @statusworld899
    @statusworld899 2 ปีที่แล้ว +3

    උබේ වොයිස් විදිහට මන් ට්‍රයි කරන්න බැලුව ගොඩක් ඒත් සෙට් නෑ බන් උබට මාර හැකියාවක් තියෙන්නේ Good luck බොක්ක තව සුපිරි වීඩියෝ එක්ක උඩටම යමන් ❤❤ youtube එකෙන් පිටත් උබට හොද ගමනක් තියෙනවා මචං ❤❤

  • @savidudilshan2779
    @savidudilshan2779 2 ปีที่แล้ว +21

    "දෙයියෝ පල් වෙලා " අනිත් පැත්ත හරවන්න හිතන්නවත් එපා 😂

    • @FreedomMusic_Official
      @FreedomMusic_Official 2 ปีที่แล้ว

      @Sri Lankan Travel Boys 😂💔

    • @Trivon92
      @Trivon92 2 ปีที่แล้ว

      ඇයි කියලා අහන්ඩෙපා !

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      පයිය උල් වෙලා...???🤔🤔🤔🙄🙄🙄

  • @ChannaJayamuni
    @ChannaJayamuni ปีที่แล้ว +2

    දවස් දෙක තුනකට සැරයක් මේක බලන්න හිතෙනවා 😂❤

  • @prasannasandaruwan4112
    @prasannasandaruwan4112 2 ปีที่แล้ว +11

    අමෝ අමෝ....හිනස්සල මරන්නද හතන්නෙ 😂
    ඒක පට්ට ඈ ❤️❤️

  • @eqx3rqfv3v
    @eqx3rqfv3v 2 ปีที่แล้ว +1

    අඩො පට්ට. පට්ට කියන්නෙ ආයෙ පට්ට පට පට. හම්මෝ. ආතල් එකටත් වඩා උබ මාරම දක්ශයි. සනුක ayyath මේකට comment karai කියල්ත් බලාපෙඔත්තු වෙන්වා. ජය වේවා!! සුපිරියක් තමා හැමදාම වගේ.

  • @nilminiajantha8795
    @nilminiajantha8795 2 ปีที่แล้ว +4

    අය්යේ පරිස්සමින්.. ❤️ගොඩක් ලස්සනයි.... මාරම talented✨️

  • @gayanthapalipana4614
    @gayanthapalipana4614 2 ปีที่แล้ว +1

    Ada eka tikak awul bn 🥲🥲🥲🥲 Ikmanatama one aayeth supiriyak ✌✌

  • @randikashiran
    @randikashiran 2 ปีที่แล้ว +33

    හොද වෙලාවට අරූ යාටට ඇදලා හිටියේ..😂👌

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka 2 ปีที่แล้ว +1

    සිරිසේන තමයි මරු අප්පා😝

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 2 ปีที่แล้ว +94

    උබත් අතුරු දහන් වෙයි කියලා දැන් බයක් දැනෙනවා😘

  • @sandunpieris3600
    @sandunpieris3600 ปีที่แล้ว

    Niyamai Malli... All the Best..mage wayasa aurudu 43k namuth mama me kollage hakiyawa kawadath agaya karanawa....from Germany

  • @chathurawanninayake9153
    @chathurawanninayake9153 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ මේකත් පට්ට 💚👈

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 2 ปีที่แล้ว

    අඩෝ මරු මචන්. හඩ කවන එකක් කාලෙකින් දැම්මේ නෑ. එයින් එකකුත් ඕන ලගදිම

  • @harshanalin3505
    @harshanalin3505 2 ปีที่แล้ว +7

    ආයුද කොහෙද? කියලා ඇහුවොත් මතකම නෑ කියපං වස්තුවේ....🙏🙏🙏🙏

  • @sandakelumruwan2744
    @sandakelumruwan2744 2 ปีที่แล้ว +1

    හැංගිලා ඉදපන් මුන් උබට මොන කරයිද දන්නේ නෑ පරිස්සමින් ඉදපන් කොල්ලෝ සුපිරි දිගටම කරපන් මේ වගේම

  • @chathurkaprabash2709
    @chathurkaprabash2709 2 ปีที่แล้ว +7

    එක සුපිරි අපේ හමුදුරුවනේ 🤣❤️🙏

  • @nipundilshabn794
    @nipundilshabn794 2 ปีที่แล้ว +1

    Adoo eka maru ban supiri😂😂😂

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 ปีที่แล้ว +4

    තද තද...🤣🤣🤣...බොක බර හැදෙන සින්දුවකට උපරිම සාධාරණය

  • @SupunSandaruwan-w4z
    @SupunSandaruwan-w4z 2 ปีที่แล้ว

    අයියෝ දෙයියනේ මට උනු වියෝයා
    බයි බයියෝ පවා කිවුවෙ නාකි මයිනා ඒකනම් පට්ට

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 2 ปีที่แล้ว +6

    අන්තිම ටික තමා සුපිරිම...🤣🤣🤣🤣

  • @isuruanuranga7889
    @isuruanuranga7889 ปีที่แล้ว +1

    කොටි ත්‍රස්තවාදේ.......නැති කෙරුවෙ මන්නෙ.....ඒ උනාට හොරකම් කලානෙ....මේක තමයි සුපිරිම variation ekak එක්ක දාල තියෙන්නෙ........මේක තමා....මං ආසම කෑල්ල.....

  • @maduraprabath7794
    @maduraprabath7794 2 ปีที่แล้ว +5

    නියමයි නියමයි.... all the best Danu....

  • @JungleBoy-7
    @JungleBoy-7 2 ปีที่แล้ว +2

    හැම පාරම සුපිරියක් තමයි ඉතින්❤️🤗

  • @pitigalakankanamgesavishka7652
    @pitigalakankanamgesavishka7652 2 ปีที่แล้ว +8

    සුපිරියක් ජයවේවා😂❤

  • @ashendimalka4664
    @ashendimalka4664 2 ปีที่แล้ว +1

    අයියෝ සාමි....🤣🤣🤣...ගැම්මක් බන්...🤣🤣....මෝඩ යකෙක් මූ..😂😂

  • @exn3m9
    @exn3m9 2 ปีที่แล้ว +8

    සුපිරියක් මලයෝ 💓

  • @Pradiya_Bro
    @Pradiya_Bro ปีที่แล้ว

    අම්මෝ බඩ යකෝ හිනා වෙලා මැරෙනවා බං 😂😂

  • @donaldmunasinghe
    @donaldmunasinghe 2 ปีที่แล้ว +12

    පට්ට කොල්ලො නියමයි
    ඔබට සුබ

  • @ravindudinendra4659
    @ravindudinendra4659 2 ปีที่แล้ว +1

    Ammoh😂ගැම්මක් boza😁😁

  • @Chankiboy94
    @Chankiboy94 2 ปีที่แล้ว +8

    G tv උඹනං යකෙක් ❤❤

  • @vihagapawan2018
    @vihagapawan2018 2 ปีที่แล้ว +1

    මාත් ඔය 69 ලක්ෂේ එකෙක් තමයි..මේවා අහද්දි මී පාසානම් කාලා ගගේ පනින්න හිතෙනවා..කොහොම උනත් සුපිරිම සීන් එක ගෝඨාගේ කලිසම වැටෙන සීන් එක...🤣🤣සුපිරී මල්ලී...අති සුපිරී

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      තාම කඩේ යන උන්ට කොහොම ඇත්ද මේවා🤣🤣

  • @DJNuwan01
    @DJNuwan01 2 ปีที่แล้ว +7

    දෙයියනේ 😂🔥🔥 පට්ට

  • @sandakelumruwan2744
    @sandakelumruwan2744 2 ปีที่แล้ว +1

    අඩෝ හම්බුන දවසේ ඉදල තාම බලනවා මේක

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +7

    නියමයි අයීයේ වෙනදා වගේම සුපිරියක් තමා ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥

  • @chinthakadias125
    @chinthakadias125 2 ปีที่แล้ว +1

    අයියෝ සාමී..😂😂😂සුපිරී ආ...🤗😇

  • @Wigadama
    @Wigadama 2 ปีที่แล้ว +8

    *_Whoever is Reading this:_*
    *_Your skin isn't a paper don't cut it_*
    *_Your body isn't a book don't judge it_*
    *_Your heart isn't a door don't lock it_*
    *_Your life isn't a movie don't end it_*
    *_You're beautiful_*
    *_Be you..._* 🤗

  • @srimaldananjaya5218
    @srimaldananjaya5218 2 ปีที่แล้ว +1

    දේශපාලනේ කරන උන් ටික පොඩ්ඩකට පැත්තකින් තියලා වෙන උන් ටිකක්ව කරලියට ගේන්නකෝ...මේකත් කලින් ඒවා වගේම මරු 🌼😍

  • @NAVIYA_FX
    @NAVIYA_FX 2 ปีที่แล้ว +4

    Fantastic brother Good work ❤️

  • @SriHadaVideo
    @SriHadaVideo 2 ปีที่แล้ว +2

    ආතල් තමා ඉතින් 🔥😊😅

  • @gocstv4559
    @gocstv4559 2 ปีที่แล้ว +3

    ඉදල ඉදල දීපු සුපිරියක් තමයි

  • @Dhanushbro
    @Dhanushbro 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් තමයි සහෝ

  • @pubudunimantha404
    @pubudunimantha404 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ අදත් සුපිරියක් 😈😻

  • @damiyacreations_official
    @damiyacreations_official 2 ปีที่แล้ว +1

    ඒක මරු.. 😂😂

  • @tishancoversongs6334
    @tishancoversongs6334 2 ปีที่แล้ว +4

    ekh patta 😅

  • @MsShifaz
    @MsShifaz 2 ปีที่แล้ว

    Sir ge kalisama wetana scene eka nam patta 😁

  • @gimhanmadhuwantha9339
    @gimhanmadhuwantha9339 2 ปีที่แล้ว +5

    දෙයියෝ පල් උනානේ😂💔

  • @anjankaveesh1361
    @anjankaveesh1361 2 ปีที่แล้ว +5

    Keyboard man nm superb😂😂

  • @hmisuru6397
    @hmisuru6397 2 ปีที่แล้ว +1

    මරු බං 😂 😂

  • @Hataraman593
    @Hataraman593 2 ปีที่แล้ว +6

    Good luck brother ❤

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +1

    Gtv ට අපගේ ප්‍රණාමය ❤️💐👍👏🥳

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +3

    *අම්මෝ ඒක..යකෝ උඹට නං සම්මාන පිට සම්මාන දෙන්න ඕන මල්ලී...!!!* 🔥✌😎

  • @UDESH_kaumina
    @UDESH_kaumina 2 ปีที่แล้ว

    මරු මරු බන් 😂😂
    හිතුවෙවත් නැතිබාතල් එකක්😂❤️

  • @rateproduction3947
    @rateproduction3947 2 ปีที่แล้ว +5

    ගැම්මක් ලොකු පුතේ 🖤🖤🖤🖤💙

  • @thusiyabro9180
    @thusiyabro9180 2 ปีที่แล้ว

    ඔක්කොම කමක් නෑ කියමුකෝ.මූ pin කරලා 😂.ගැම්මක් තමා කොල්ලෝ😎දිගටම කරන් යමු බොක්කහ්

  • @Eidncruze6824
    @Eidncruze6824 2 ปีที่แล้ว +15

    රාජපක්ෂල අටපාස් බූරු පුතානෝල ආයෙ නැගිටිනව බොරු 🤣 ඔයා වගේ පට්ට ඩයල් 1994 හිටියනම් අද ලංකාව ආසියාවේ බලවත්ම රට ඔයා අපේ රට වෙනුවෙන් ගහන ගේම සුපිරි ජයවේවා 👍🏻✌🏻🔥🔥🔥🔥

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว

    Supiri Putha niyama weddak 💯💯💯👍👍👍

  • @indrajithg
    @indrajithg 2 ปีที่แล้ว +4

    Lyrics දැම්මා නම් හරි බං. කටහඬ ගොරෝසු නිසා පැහැදිලි නෑ. 😔😔

  • @nethuakashi432
    @nethuakashi432 2 ปีที่แล้ว +1

    හී හී යකෝ උබනං.... 🤣🤣🤣🤣ඇනෙන්නම නෙලලා නෙහ්... 😂😂😂පට්ට බන් උබනං වැඩ්ඩෙක් එකෙන්ම ✌️👊🏻👊🏻

  • @sltharakavip787
    @sltharakavip787 2 ปีที่แล้ว +3

    Patta aah😂💗❤💣

  • @chamikamadushani1179
    @chamikamadushani1179 2 ปีที่แล้ว +1

    සාමෙන් නම් සාමෙන්
    ගේමෙන් නම් ගේමෙන්
    මරු ඈ

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +4

    කොම්ලෝ 😅🤟❤️

  • @chandugayantha6148
    @chandugayantha6148 2 ปีที่แล้ว

    අම්මෝ එක 😂💔 පට්ට. ❤

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +3

    අයියෝ බම් සම්පුර්ණ ඕනි විනාඩි 5ක්‌ වත් 😞😞

  • @ajithad705
    @ajithad705 2 ปีที่แล้ว +2

    නියමයි කොල්ලෝ..මයින්නුන්ට දොබෙන් යන්න දෙන්න ඕනෙ.

  • @thaarumusic8688
    @thaarumusic8688 2 ปีที่แล้ว +5

    අන්ගම්මන සුමන.🤣🤣🤣👍❤️

  • @JayMiracles123
    @JayMiracles123 2 ปีที่แล้ว

    බයියෝ පවා කීවේ නාකි මයිනා 😂😂🙈🙈 අම්මෝ මල්ලි ❤️

  • @cJ_KoLLa
    @cJ_KoLLa 2 ปีที่แล้ว +6

    නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
    ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
    වෙන මල්වලින් රොන් බී හොරෙන්
    මෙහෙ එන්නෙපා පියඹලා
    නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
    ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
    දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්
    ඔබ මා පෙමින් යාවුණා
    මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන්
    අද මා මෙසේ තනිවෙලා
    නුඹයි මමයි..
    මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
    ඈවත් රවට්ටන්නෙපා
    මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන්
    කාටත් දුකක් දෙන්නෙපා
    නුඹයි මමයි.. 😅

    • @predcone
      @predcone 2 ปีที่แล้ว +3

      අංගම්මන සුමන අංගම්මන සුමන
      අංගම්මන සුමන බොරුවට සිල් රකින ...🥴🥴🥴

    • @cJ_KoLLa
      @cJ_KoLLa 2 ปีที่แล้ว +2

      @@predcone hi kelle man oyata kamathiyi😂💝

    • @Abhiiimusic674
      @Abhiiimusic674 2 ปีที่แล้ว +2

      Lil

  • @අච්චාරු-ජ2ල
    @අච්චාරු-ජ2ල 2 ปีที่แล้ว +1

    ඒක පට්ට..අර මුළින්ම යන add එකට හඩකවන්නෙත් ඔයා නේද..😂😂

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +3

    ඒක පට්ට 😂✌️

  • @sandakelumruwan2744
    @sandakelumruwan2744 2 ปีที่แล้ว +1

    අඩෝ සුපිරි බන්

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +3

    😄😄😁😁😂😂
    👇

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว

    😂සුපිරියක් කොම්ලෝ😂

  • @dhanushkamadhura2366
    @dhanushkamadhura2366 2 ปีที่แล้ว +3

    අඩෝ අඩෝ දකුණේ ගැම්ම

  • @Chamod-jp7yw
    @Chamod-jp7yw 2 ปีที่แล้ว +6

    දෙයියෝ පල් වුනේ අනිත් පැත්ත ගැහුවමත් ඔය තේරුමම එනවා...😂😂😂😂😂😂😂

    • @a.u.d.a3026
      @a.u.d.a3026 2 ปีที่แล้ว

      ඕයි ඔයි