හොඳටම කරපු ආතල්ම ටික එකදිගට | හිනාවෙන්න කැමති අයට පමණයි ! සුදු අරලියා මල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අපහාසයට නොව දක්ෂතාවය පෙන්වීමට සහ විනෝදාස්වාදය සදහා පමණයි !
    මෙයාගේ තව ලස්සන වැඩ ගොඩක් බලන්න G TV Subscribe කරලා නැත්තම් දැන්ම Subscribe කරලා එකතු වෙන්න 👇👇👇
    / @gtv_official
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Dhanush Vlogs SL 📞 077 501 66 11
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    #Imitating_Voice#Gtv#Funny #Coversong#Gtv #cricket #funny
    #Voice_ Sri _Lanka #Voice_Teens #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK #TheVoiceSL #Sandakumari #TheVoiceSriLanka #Nadagamkarayo #The_Knockouts#Imitating_Sinhala_Songs

ความคิดเห็น • 705

  • @nikz5812
    @nikz5812 3 ปีที่แล้ว +322

    සමරෙ and සමරෙ කැලේනෙ යකෝ . මේ talent එකෙන් ප්‍රයෝජනයක් ගන්න අනිවාරෙන්ම 🖤

  • @sajithchameera2908
    @sajithchameera2908 3 ปีที่แล้ว +344

    මේ මල්ලිගෙ එකම ආශාව ඩබින් ආර්ටිස්ට් කෙනෙක් වෙන එකලු.
    කවුරු හරි ඒ දේට උදව්කලොත් ලොකු දෙයක්.
    මොකද කොල්ලා නියම දක්ෂයෙක් 👌

  • @senupamageesara7765
    @senupamageesara7765 3 ปีที่แล้ว +656

    අඩේහ් මූ නම් පට්ට වැඩ්ඩෙක් ජයවේවා කොල්ලෝ 😌❤🔥

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 3 ปีที่แล้ว +324

    අඩේ මරු.."හෝ ගාන පොකුනේ" ග්‍රාම සෙවකගෙ හඩමයි..සුපිරියි ..

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage  3 ปีที่แล้ว +271

    මෙයාගේ තව ලස්සන වැඩ ගොඩක් බලන්න G TV Subscribe කරලා නැත්තම් දැන්ම Subscribe කරලා එකතු වෙන්න 👇👇👇
    th-cam.com/channels/fG29KZj9yypasZdnZdvBBg.html

  • @Short_move293
    @Short_move293 3 ปีที่แล้ว +478

    දවසම කරත් ඉවර කරන්න බැරි තරම් කට හඩවල් ගොඩක් තියන සුපිරි දක්ෂයෙක්... ජය වේවා..

    • @Agents365
      @Agents365 3 ปีที่แล้ว +6

      ඒක ඇත්ක බන්

  • @rohanawijesinghe2112
    @rohanawijesinghe2112 3 ปีที่แล้ว +251

    මල්ලී, ඔයා ඔයාම වෙන්න. රට වෙනුවෙන් අපි වෙනුවෙන් වටිනා දෙයක් කරන්න. අනුකරණය තරමක් අවදානම්!
    ඔබට ජය වේවා!

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +153

    මාර දක්ෂ දරුවෙක්. සුභපැතුම් පුතා..

  • @Kalu_Lalla
    @Kalu_Lalla 3 ปีที่แล้ว +273

    ඩබින් වලට සුපිරි කොල්ලෙක්.❤❤🇱🇰

  • @avrrathana2285
    @avrrathana2285 3 ปีที่แล้ว +196

    සම්පූර්ණම බැලුවෙත් නෑ. බාගයක් බලන කොටම හිතුණා මගේ අදහස කියන්න. ඒ තරමටම මේ දරුවා දක්ෂයෙක්. තුණුරුවන්ගෙ පිහිටයි පුතේ. ළමාකමේ, තරුණකමේ වටිනාකමට වටිනාකමක් ලැබෙන විදිහට නිර්මාණශීලී තවත් දේ කරන්න.

    • @kalnimalkanty5601
      @kalnimalkanty5601 3 ปีที่แล้ว +1

      Budusaranai. Digu .gamanakata subaasiri obaga.arksawa..ganayh.hithanna.

  • @Dukka
    @Dukka 3 ปีที่แล้ว +291

    ඇත්තටම වැඩ්ඩේක් 💪💪 මේ වගේ කොල්ලො එලියට ගන්න එකම ගැම්මක් අයියා ❤️💪 🇱🇰

  • @sirimegha3572
    @sirimegha3572 3 ปีที่แล้ว +290

    මරු පැටියෙක්.... නියමයි දරුවෝ..... හිටපු ජනාධිපති.... නියමයි... 😃නියමයි...😆 stay blessed.... stay safe.... Very sweet!!!

  • @sujithpkedirimannasujithpk8093
    @sujithpkedirimannasujithpk8093 3 ปีที่แล้ว +89

    සුපිරි වැඩ්ඩෙක් විනී ඉෂාර වගේ ලගදිම TV එකේ දකින්න ලැබෙයි ජයවේවා

  • @wasanawasana8425
    @wasanawasana8425 3 ปีที่แล้ว +29

    හරිම දක්ෂ දරුවෙක්.හරි සිරියාවන්ත පාටයි.තෙරුවන්සරණයි දරුවෝ!!

  • @diniduthiwanka6333
    @diniduthiwanka6333 3 ปีที่แล้ว +63

    මේ මල් තමයි කරලියේ උඩින්ම තියන්න ඔන,,,,මේකප් උලාගෙන tiktok වල හැමිනෙන්න හදන පඩ වේසියොන්ට වැඩිය ..ආදරෙයි පුතා ❤️❤️❤️💪💪💪💪 බුදුසරනයි ! ❤️❤️❤️❤️❤️

  • @e.k.p.m.8361
    @e.k.p.m.8361 3 ปีที่แล้ว +175

    මං හිතන්නේ ගෝඨාභයටවත් එයාගේ කටහහඩ ඔච්චර ලස්සනට හසුරවන බැරිවඇති🤣🤟

  • @GarageLK-st5ki
    @GarageLK-st5ki 3 ปีที่แล้ว +21

    කොල්ලගෙ වයසට නෙමේ කටහඩ දෙවියො දීලා තියෙන්නේ පට්ටම අනාගතයක් තියනවා

  • @DiniandMani
    @DiniandMani 3 ปีที่แล้ว +61

    අම්මෝ ජනාධිපති voice එක තමා හොඳටම කරේ 🙈

  • @dy2039
    @dy2039 3 ปีที่แล้ว +180

    මේ දාපු ගමන් ආවේ .පට්ට කොල්ලෙක් .ජය වේවා.😘😘

  • @devikanagahawaththa7979
    @devikanagahawaththa7979 3 ปีที่แล้ว +126

    මොනදේ කරන්නත් කොල්ලෝ AL ගොඩදාගනින් ගොඩාක් ආදරෙයි

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 3 ปีที่แล้ว +3

    අගය කල හැකි නියමම නියම දක්ශතාවක්.....සුපිරියි මල්ලි🤗🤗❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว +148

    අනේ වාසනාවන් දරුවෝ.... හොද නිර්මාණ කරන ගමන් ඉගෙනීම් කටයුතු හොදින් කරන්න... ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා.. සුබ පැතුම් හදවතින්ම... ❤❤

    • @Agents365
      @Agents365 3 ปีที่แล้ว +3

      අනිවා

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 3 ปีที่แล้ว +18

    හරි ලස්සනයි පුතෙ ඔයාට සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි පරිසමෙන් ❤️❤️❤️❤️❤️❤️❤️හදවතින්ම ඔයාට පුතේ අදරෙයි ❤️❤️❤️ජය වේවා ජය වෙවා

  • @WathpothaSamajasathkaraya
    @WathpothaSamajasathkaraya 3 ปีที่แล้ว +17

    හොද හැකියාවක් . හැකියාවෙන් ඉදිරියටම යන්න සුභපැතුම් . බුදුසරණයි !

  • @solsticestudios23
    @solsticestudios23 3 ปีที่แล้ว +71

    දෙරණේ ලෝකයාට dubbing කරන අයියව මතක් වෙන්නේ😍

  • @diniduthiwanka6333
    @diniduthiwanka6333 3 ปีที่แล้ว +59

    කැලේ පිපුන මලක්,ලස්සන කරයි රටම ❤️❤️❤️❤️💪💪💪ආදරෙයි පුතා good luck ❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +38

    අඩ්ඩේ අම්ම්බෝ ..කියන්න වචන මදී ඔඊ...😁😁😁🤣🤣🤣 සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ජය වේවා දළදා සමිදු පිහිටයි උබට

  • @ivon.kumarimiss1535
    @ivon.kumarimiss1535 3 ปีที่แล้ว +19

    දක්ෂ මල්ලී කෙනෙක්, හරිම ලස්සනයි (talantted) කවුරුත් සහයෝගය ලබා දෙන්න, ජයවේවා,

  • @sagarbangla8555
    @sagarbangla8555 3 ปีที่แล้ว +20

    අනේ බලාගෙන ඉන්න ආසයි ...
    ගොඩක් ලස්සනයි පුතා ❤ පරිස්සමෙන් ජයවේවා බුදු සරණයි ඔයාට .....🙏

  • @ටික්කා-ඝ4ව
    @ටික්කා-ඝ4ව 3 ปีที่แล้ว +131

    අම්මෝ ඩයල් එක හින්දා ඒ කාලේ ගත්ත ආතල්😂

  • @GeekBroSLV
    @GeekBroSLV 3 ปีที่แล้ว +38

    පිස්සු හැදෙයි. පට්ට ඕයි ❤😂

  • @umeshasankalpani8993
    @umeshasankalpani8993 3 ปีที่แล้ว +97

    ෂා.කියන්න වචන නෑ අෆ්පා❤️❤️😘😘😘😘😘..

  • @acmq8895
    @acmq8895 3 ปีที่แล้ว +7

    ඔබගේ දක්ෂකම්
    අනාගත අපේ රටට
    වැඩක් කළ යුතු පුද්ගලයෙක් විය යුතුයි

  • @lakmalsandaru3216
    @lakmalsandaru3216 3 ปีที่แล้ว +24

    අම්මෝ MR ගේ වොයිස් එක සුපිරිම එක 💪😂❤️👌

  • @pramuditha381
    @pramuditha381 3 ปีที่แล้ว +22

    එල කොල්ලෙක්..දක්ශයෙක් එකෙන්ම....සුබපැතුම් මල්ලී...❤️❤️❤️

  • @pawanswarna
    @pawanswarna 3 ปีที่แล้ว +57

    Dhanush තමා හොඳටම කළේ

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +33

    අනෙ අම්මො මල්ලියා .. 🤣
    සුපිරියි අනෙ...

  • @kavindudilshan9347
    @kavindudilshan9347 3 ปีที่แล้ว +33

    6:36 හොදම ටික🤣🤣🤣

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +13

    මූ වැඩ්ඩා ජය කොල්ලො ජය 💙💛🥰🇱🇰🌿

  • @dinushasampath3720
    @dinushasampath3720 3 ปีที่แล้ว +86

    නියම හැකියාවක් ඇති දක්ෂ කොල්ලෙක්

  • @avishkaperera273
    @avishkaperera273 3 ปีที่แล้ว +4

    අම්මෝ අම්මෝ ගැම්මක් ආදරෙයි යකෝ බොට.❤️❤️❤️

  • @nadunsulochana1224
    @nadunsulochana1224 3 ปีที่แล้ว +51

    පට්ට සුපිරි දක්ශ කොල්ලෙක්

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +23

    ඔය ලමයට ඉදිරියට යන්න සුබපැතුම් ❤️❤️❤️❤️🙏🙏🙏

  • @sumikoudayangani6814
    @sumikoudayangani6814 3 ปีที่แล้ว +54

    එ මාරයි
    ලෝකු ගමනක් යන්න පුළුනන්
    සුභ පැතුම් 💐

  • @pererameegahagekithruwan7523
    @pererameegahagekithruwan7523 3 ปีที่แล้ว +22

    බලන බලන කෙනා දකින දකින කෙනා අසන අසන කෙනා අගය කරයි. සියලු ප්‍රශංසා නිහතමානීව බාර ගන්න පුතා

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 3 ปีที่แล้ว +15

    Excellent son
    We need talented youth like you for this country.
    Good luck
    Waiting for the next video
    Excellent dear son !

  • @ranjanfdo935
    @ranjanfdo935 3 ปีที่แล้ว +17

    විශිෂ්ටයි පුතා අගයකරමි ජයවෙවා ඔබට

  • @Ravi56774
    @Ravi56774 3 ปีที่แล้ว +10

    ඉතාමත් දක්ෂ ලමයෙක්, තෙරුවන් සරනයි

  • @lakshankumaranayaka9064
    @lakshankumaranayaka9064 3 ปีที่แล้ว +7

    සුදු අරලියා මල...😂👌👌😘😘 පට්ට කොල්ලෝ උබ නන්..😂

  • @kaviyah7564
    @kaviyah7564 3 ปีที่แล้ว +16

    මෙම ගියොත් අපිට පිස්සු හැදිලා නවතින්නේ waddek තමා සුපිරි ම

  • @talkwithmaneth
    @talkwithmaneth 3 ปีที่แล้ว +53

    කතා ඕන නෑ මූනම් වැඩ්ඩෙක්❤

  • @ID_PLATFORM
    @ID_PLATFORM 3 ปีที่แล้ว +99

    මයික් එකක් වෙන්න ඉදපු කෙනෙක්🤕අම්මලගෙ කැමැත්තට කොල්ලෙක් උනාම🤕🤕🤕

    • @slk.9840
      @slk.9840 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣

  • @sureshsilva5058
    @sureshsilva5058 3 ปีที่แล้ว +27

    උඹ නම් සුපිරියක් කොල්ලා 🤣♥️♥️🔥🔥

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +43

    සුපිරි වැඩ්ඩෙක්.ඵල ඵල.

  • @sadunsameera6861
    @sadunsameera6861 3 ปีที่แล้ว +8

    සුපිරිම වැඩ්ඩෙක් 😍සුබ අනාගතයක් 😘😘

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 3 ปีที่แล้ว +1

    සුපිරියි.....ගැම්මක්.....එකෙන්ම වැඩ්ඩෙක්❤️‍🔥❤️🤗😘💞💓

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 3 ปีที่แล้ว +13

    පුතාට සුබ පැතුම් !
    පුතාගේ දක්ෂතාවයන්ගෙන් හොඳ වැඩක් කරන්න !

  • @nethushiimansa7315
    @nethushiimansa7315 3 ปีที่แล้ว +6

    මොලෙන් හිතලා කරන්න ඕන වැඩක් මේක...😂❤️

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 3 ปีที่แล้ว +3

    සුභ දවසක් වේවා dhanushka මල්ලි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි විශ්වයේ ශක්තිය ලැබේවා
    ධනුෂ්ක පුතාටත් හොඳම හොඳ අනාගතයක් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා විශ්වයේ ශක්තිය ලැබේවා බුදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා වැරදි දේවල් වලට පෙළඹෙන්නේ නැතුව හොඳ දේවල් කරමින් ඉදිරියට යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි පුතේ ඔයාට ❤️❤️❤️❤️

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🇱🇰🙏

  • @poojaninimsara9044
    @poojaninimsara9044 3 ปีที่แล้ว +16

    අම්මෝ පට්ට 😂ජය වේවා සහෝ ❤️💪

  • @roky6796
    @roky6796 3 ปีที่แล้ว +34

    ඉක්මනටම තව එකක් ඕනෙ මචො 😍😍..chanel එකට දාපන් ඉක්මනටම

  • @udarasri7255
    @udarasri7255 3 ปีที่แล้ว +7

    මේන්න බං වැඩ්⁣ඩො ✌️ පරිස්සම් කරන්න ඕන මැණික් 🤟🤟

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 3 ปีที่แล้ว +6

    මු තමයි හොදටම කරේ.. ජය වේවා මල්ලී

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +17

    NOTIFICATION ආපු ගමන් ආවේ.

  • @KalaLokaya
    @KalaLokaya 3 ปีที่แล้ว +33

    පට්ට දක්ශයෙක්❤️

  • @tithirapesitha2944
    @tithirapesitha2944 3 ปีที่แล้ว +2

    සුපිරියක්. ටොයියෝ..❤❤ආදරෙයි.ඔහොම ඉස්සරහටම යන්..ජයවේවා.

  • @neon-rq7es
    @neon-rq7es 3 ปีที่แล้ว +1

    අදයි ඒ අයිය ගැන දන්නේ පට්ට හැකියාව g tv එක ඉක්මන්ට හම්බෙන්න 😥💖💖💖

  • @wasantha2712
    @wasantha2712 3 ปีที่แล้ว +3

    කලින් වීඩියෝ එක Danush Vlog එකේ මෙතුවක් වැඩිම පිරිසක් නරඹා තිබූ වීඩියෝව GTv Interview එක . ඔබේ හැකියාවට එයම සාක්ෂියකි. සුභ අනාගතයක් ඔබට !!!!

  • @sahanHHH
    @sahanHHH 3 ปีที่แล้ว +44

    නියමයි කියන්න වචන නෑ💓👏

  • @indranisubasinha6267
    @indranisubasinha6267 3 ปีที่แล้ว +5

    ආදරේ හිතෙනව ගොඩාක් ජයෙන් ජයම වේවා 😃🙏😃🙏

  • @THANUSTYLE
    @THANUSTYLE 3 ปีที่แล้ว +2

    හරි අපූරු හැකියාවක්.ජයෙන් ජයම වේවා

  • @sandakalumbandara16
    @sandakalumbandara16 3 ปีที่แล้ว +21

    අඩෝ "හෝ ගානා පොකුණේ" කොටස මරු😍💯✅

  • @mkheminda7537
    @mkheminda7537 3 ปีที่แล้ว +2

    මූ නම් නියමෙටම කරනවා,හරිම සංවරයි,

  • @Tharu171
    @Tharu171 3 ปีที่แล้ว +43

    සුපිරියක් ❤️❤️❤️

  • @e.k.p.m.8361
    @e.k.p.m.8361 3 ปีที่แล้ว +10

    අම්මෝ මල්ලියා ....ඔයා නම් මරු
    💥⚡🔥

  • @renukamadu7558
    @renukamadu7558 3 ปีที่แล้ว

    ජය වේවා හැමදාම දනුෂ්ක ඔබටත් ගොඩක් ස්තූතියි මෙවැනි ලමයි ඉදිරියට ගෙනවට තෙරැවන් සරණයි

  • @kaveenmewantha8558
    @kaveenmewantha8558 3 ปีที่แล้ว +173

    A/L. කලානම්. වටිනාකම. වැඩි

    • @ocuploaderunlimited1686
      @ocuploaderunlimited1686 3 ปีที่แล้ว +11

      awlk na bn talent eka thiyana nisa hoda gamanak ynna ahaki 🥺🥺

    • @gihandarshana2079
      @gihandarshana2079 3 ปีที่แล้ว +23

      @@ocuploaderunlimited1686 talent neme Moka thibbath.. igenaganna oni

  • @ireshasewwandi9813
    @ireshasewwandi9813 3 ปีที่แล้ว +68

    දෙවියො හැමෝටම විශේෂ දෙයක් දීල තියනවලූ...මෙයාටත් දීලා ඒ වගේ..ඒත් මට නම් මොකූඌඌඌත් දීල නෑ...😥😥😥😥😥
    ආදරෙයි මල්ලීඊඊඊ...❤️

    • @chanumax2872
      @chanumax2872 3 ปีที่แล้ว +1

      එහෙම හිතන්න එපා අනේ ඔයාටත් මොනම හරි දෙකට දක්ෂතාවයක්‌ ඇති උත්සහ කරන්න 👍👍👍

    • @samanthi8963
      @samanthi8963 3 ปีที่แล้ว +2

      දෙය්යො නෙවෙ පෙර පිං පවු අනුවයි හැකියාවන් පිහිටන්නෙ

  • @Sprortlk
    @Sprortlk 3 ปีที่แล้ว +1

    මේ වගේ එව්න්ව දක්ශ තාවට මතු කරගෙන ඉදිරියට ගෙන යන්න ඔනේ

  • @chamodranawaka318
    @chamodranawaka318 3 ปีที่แล้ว +29

    සුපිරියක්😏😏❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +16

    කියන්න වචන නැ දක්ෂ ලමයෙක්,,,❤❤

  • @shehanmadushanka3805
    @shehanmadushanka3805 3 ปีที่แล้ว +16

    වැඩ්ඩෙක් තමයි අයියෙ....✋✋✋

  • @namaljayanath8296
    @namaljayanath8296 3 ปีที่แล้ว +34

    සුපිරිම කොල්ලෙක් ❤❤❤

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 3 ปีที่แล้ว +45

    සුපිරි පුතේ සුපිරි කරගෙන යන්ඩ තෙරුවන් සරණයි

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +3

    අනේ මාර දක්ශ දරුවෙක් තුනුරුවන් සරනයි පුතේ

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 3 ปีที่แล้ว +35

    පට්ට කොල්ලෙක්❤❤🌼

  • @madushakawshal5489
    @madushakawshal5489 3 ปีที่แล้ว +4

    Voice recorder එකක් වෙන්න හිටපු එකෙක්.ගෙදර අයගෙ කැමැත්තට මිනිහෙක් උනාම

  • @vinurachamath372
    @vinurachamath372 3 ปีที่แล้ว +23

    ටොයියා ❤️❤️❤️❤️

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 3 ปีที่แล้ว +1

    මේ කොල්ලව ගත්ත නම් චැනල් එකකට සිය දෙනෙක්ගෙන් ගන්න වැඩ ටික තනි කොල්ලගෙන් ගන්න තිබ්බා 👌🔥❤️

  • @sandunlakshan656
    @sandunlakshan656 3 ปีที่แล้ว +17

    අපේ එකා අදරේයි ❤️🥳

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 3 ปีที่แล้ว +5

    Proud of Sri Lankan.. Super...❤️💪🌎🙏

  • @malaniwickramasinghe4140
    @malaniwickramasinghe4140 3 ปีที่แล้ว +3

    පුතෙ ඔයාගෙ අනාගත බලාපොරොත්තු .ඉටු වෙවා ඔබ ඉතාමත් දක්ෂ යෙක්

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +40

    නියමයි මචන්

  • @munidasaperera6745
    @munidasaperera6745 2 ปีที่แล้ว +1

    අන්ත සුපිරියි කොල්ලෝ ...... 🥰👍🇱🇰❤

  • @nethmihettiarachchi1275
    @nethmihettiarachchi1275 3 ปีที่แล้ว +1

    Good luck අයියෙ ඔයාට ඉක්මන්ටම dubing artist කෙනෙක් වෙන්න පුලුවන් වෙයි.💪

  • @nimaljayatisanimaljayatisa4189
    @nimaljayatisanimaljayatisa4189 3 ปีที่แล้ว +5

    Niyamai aiye adarei හැමදාමත් 💓💓💓

  • @manochchathuranga995
    @manochchathuranga995 3 ปีที่แล้ว +25

    සුපිරි චරිතයක්

  • @paba-.23
    @paba-.23 3 ปีที่แล้ว +3

    මරු කොලු පැටියෙක් කොහෙ කාගෙ උනත්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @bseries8661
      @bseries8661 3 ปีที่แล้ว

      ආසයිත 😂

  • @udeshika.3788
    @udeshika.3788 3 ปีที่แล้ว +2

    එල කොම්ලෙක් 😘👍.ඉදිරි ගමන සාර්තක වේවා..