දියසෙන් සහ සූර්යය වංශික නායකයා. ලංකාවේ ඇති වටිනා නිදානයක් ගැන වෙදමහතා හෙළිකරයී.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 283

  • @buddhikaperera6654
    @buddhikaperera6654 2 ปีที่แล้ว +29

    වෙද මහත්තයා බලන් හිටියෙ දේවාදී දේවා එනතුරු....ඔබ දෙපළටම සම්මා සම්බුදු සරණයි..

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +13

    වෙද මහතා තරංග සහෝදර ඔබ තුමාට බුදු සරණයි devipihitai

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 ปีที่แล้ว +7

    මගේ මාතෘභූමියට. නිදහස ලැඛේවා 🙏

  • @MADUSANKA111
    @MADUSANKA111 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷

  • @darashanafernando3354
    @darashanafernando3354 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමා ට 🙏🙏🙏❤️❤️❤️

  • @chathura5898
    @chathura5898 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි වේද මහත්මයා 🙏🙏🙏❤️❤️❤️❤️
    හෙටත් වෙනුවෙන් අලුත් රටත් 💪💪💪❤️❤️❤️

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 2 ปีที่แล้ว +18

    ලංකාවේ ඉන්න අපි පව් මිත්‍යා මත හා දෙවල් පස්සේ දුවදුවා ඉන්නවා හේතුපල දහම ඇතෑරලා

    • @banduladias6954
      @banduladias6954 2 ปีที่แล้ว +2

      මොන්ටිසෝරියට ත්‍රිපිටකය පූජා කරලා වැඩක් නැහැ නේද පුතේ.

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 2 ปีที่แล้ว

      Aniwa ratata kela wela thiyenne e nisa thamai.

    • @sajeevanisenarath894
      @sajeevanisenarath894 2 ปีที่แล้ว

      Sirswatama

    • @Laifin230
      @Laifin230 2 ปีที่แล้ว

      Ow bn mu Maha boru karayek mu me lagadi ganiyekta katha wadak karanna gihin nattu wela

    • @Laifin230
      @Laifin230 2 ปีที่แล้ว

      Mu Maha kalakanniyek

  • @cccsss1188
    @cccsss1188 2 ปีที่แล้ว +8

    අපෙ.දරුවන්ට.හරි.හොදින්.ඉන්න
    ලබෙවා...🙏🙏💰💰👍

  • @sthuri121
    @sthuri121 2 หลายเดือนก่อน

    ඔබ හරි වෙදමහත්තය 100%%%%%%🙏🙏🙏🙏🙏🙏.සමහරු හරි කියල හිතුවට එතුමියල වෙරදි🙏

  • @dineshsandakelum2511
    @dineshsandakelum2511 2 ปีที่แล้ว +20

    හෙටක් වෙනුවෙන් අලුත් රටක් ජයවේවා.කතාව ලස්සනයි.එදාට වඩා අදට ගැලපෙනවා.❤❤❤❤❤❤

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 2 ปีที่แล้ว +7

    සැඟවුණු කතාව සත්‍ය එළි වෙන්න තවත් කෙටි කාලයයි ඇත්තේ ඔබතුමාට දළදා සමිඳු පිහිට ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @samanthisamanthi9513
    @samanthisamanthi9513 2 ปีที่แล้ว +17

    ආයුබෝවන් වික්‍රම ආරච්චි මහත්මයා තෙරුවන් සරණයි ඔබතුමාට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️

  • @lalithfonseka9886
    @lalithfonseka9886 2 ปีที่แล้ว +13

    කරුණාකර පටිගත කිරීමේ දි, භාහිර ශබ්ද පිළිබඳ ව අවධානය යොමු කරන්න.

    • @tharindubuddhika685
      @tharindubuddhika685 2 ปีที่แล้ว

      විශේෂ මොකක් හරි ඇහෙනවද

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 2 ปีที่แล้ว +4

    මේවගේ බයිලා කියලා අපේ අහිංසක මිනිස්සු හැමදාම ඇන්දුවා මේවගේ රැවටිලි කාරයන්ට් හසු නොවන්න 👹👹👹👹👹👹👹👹👹👹👹

  • @naena.3972
    @naena.3972 2 ปีที่แล้ว +6

    ගොඩාක් ආසාවෙන් අහන්නෙ ,වෙදමහත්තයා සහා,ගොඩක් ස්තුතියි.👍👍👍👍👍👍🔥🔥🔥🔥

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +5

    දියසේන ඔබ තුමා ඉක්මනින් රට බේරා ගමු god blass you ♥ 🙏

    • @Laifin230
      @Laifin230 2 ปีที่แล้ว

      Muge athi mekak na bn dakkada aluth video Eka mu Maha adahana karayek ganu kenekta katha wadak karanna gihilla muwa Matti wela anthimata muta hodatama lajja karala yawanne mu amu boru karayek mu amu boru karayek

  • @nishathaperera6376
    @nishathaperera6376 2 ปีที่แล้ว +2

    අනාගතය සිහින ගොඩයි සුබයිවගේ පහන දුරයි වගේ පෙන විදිහට කමිනැ ඉවසනවා ජය ගන්න තුරු පයිටි කරමු අපි ඔබ සමගයි කතරගම දෙවි පිහිටයි වෙදමහත්තයා ඇතුලු සියලු දෙනාට🙏🙏🙏🙏

  • @nskconstruction105
    @nskconstruction105 2 ปีที่แล้ว +4

    බුදු සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏..

    • @dammikarathnapala3996
      @dammikarathnapala3996 2 ปีที่แล้ว

      Me kiyanne oba thuma ganamy..mata hithenne oba thumata puluwan rata baraganne
      Me rata karanna puluwan adyathmika nayakeyekta witharay..
      Dutugamunu, pandukabaya wani rajawaru udaharana...
      Eyalatath dewiwaru hitiya udau karanne
      Obatath ewani hakiyawak thiyanawa
      Obata jaya

  • @agmsyblus7778
    @agmsyblus7778 2 ปีที่แล้ว +9

    😎🔥 හෙටක් වෙනුවෙන් අලුත් රටක් 🇱🇰

    • @chathura5898
      @chathura5898 2 ปีที่แล้ว +2

      මිත්‍රයා😎❤️

    • @agmsyblus7778
      @agmsyblus7778 2 ปีที่แล้ว +1

      @@chathura5898 😌🔥

  • @lokubrosrilanka6071
    @lokubrosrilanka6071 2 ปีที่แล้ว +5

    මිත්‍යව බලවත් වෙනකොට බුද්දිය දුබල වෙනවා බුදුන්ගෙ දේශයෙ ඇයි මෙතරම් මිනිස්සු මිත්‍යවෙ වෙලිලා ?......මෙ දියසෙන්ලා මෙ විකාර විශ්වාස කරන තරමටම ඔබල බොලදද

  • @sarathlahiru8493
    @sarathlahiru8493 2 ปีที่แล้ว +5

    අපේ වෙදමහත්තයා අපිට හැමදාමත් රසවත්.. තෙරුවන්සරනයී ..!

  • @sujeewasampath2063
    @sujeewasampath2063 2 ปีที่แล้ว +7

    වැඩකරු දැනටත් ඉන්නේ ලංකාවේ 🌎 🇱🇰

    • @RajiKaushani
      @RajiKaushani 6 หลายเดือนก่อน

      භරියට හර

    • @sujeewasampath2063
      @sujeewasampath2063 6 หลายเดือนก่อน

      @@RajiKaushani hemoma rawana hoyanawa rawana evilla inne.

    • @RajiKaushani
      @RajiKaushani 6 หลายเดือนก่อน

      රාවණ මම දන්නෑ ඔහුගේ නම දියසෙන් නෙවෙයි ආධ්‍යාත්මික නායකයා එනවා එක ඉර හඳ වගේම සහතිකයි දැනටමත් ඔහූ වැඩ පටන් අරන් දූෂණය වෙච්ච හිත් පිරිසිදු කරගෙන එනවා

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa5684 6 หลายเดือนก่อน +1

    Lanka🌍😘✊

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 ปีที่แล้ว +6

    මට නිදිමත එනෝ මේවා බලලා

  • @pushpahonor5802
    @pushpahonor5802 2 ปีที่แล้ว +3

    සතුටින් හැමෝට ම හැම දෙයක්ම විසදගන්න සිද්ද වේවා !!!!ඔබ තුමන්ලාට ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!ජය ධරනි බුදු සරනයි දෙවි පිහිටයි ..💖💖🌹🌹

  • @jmslakma2682
    @jmslakma2682 2 ปีที่แล้ว +1

    එහෙනම් ජය වේවා..හොදින් සතුටිං පරිස්සමිං ඉන්න..

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ දෙපිලටම 🙏🙏🙏🙏

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    නිවැරදි දැකීම දැයට දීම පිනක්‌... 🤗🤗🤗
    🤗🤗🤗 ♥️🌹👍

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 2 ปีที่แล้ว +5

    තරංග මේවා කොහොම අහගෙන
    ඉන්නවද 🤔🤔🤔🤔

    • @samansaman6003
      @samansaman6003 ปีที่แล้ว

      Kg gahapuwama ahagena enna puluwan

  • @wijeyaholdings6399
    @wijeyaholdings6399 2 ปีที่แล้ว +7

    ගන්ජා කේහේන්ද හොයා ගත්තේ bro මමත් හොමාගම කැල්ලක් ගැහුවනමි අපිටත් ඔක අහන් ඉන්න තිබුනා..නෑත්තමි අහන් ඉන්න අමාරැයී

  • @arunashantharodrigo5062
    @arunashantharodrigo5062 2 ปีที่แล้ว +2

    වාද බයිලා චක්‍ර වර්ති වික්‍රමාරච්චි වෙද මහතාට ජය වේවා

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 ปีที่แล้ว +2

    අපෙ උත්තමයානන්ට.තෙරුවන් සරනයි

    • @Laifin230
      @Laifin230 2 ปีที่แล้ว

      Dakkada meya ganu kenekta karanna gihilla wechcha deyak

  • @sthuri121
    @sthuri121 2 หลายเดือนก่อน

    පොඩීඉ වෙරෙද්දක් තියෙනව.පොඩී.අනිත්ව සෙරම හරි.❤

  • @dineshlansakkara9496
    @dineshlansakkara9496 2 ปีที่แล้ว

    වෙදමහත්තයා ඔබට බුදු සරණයි

  • @nilukakumari1834
    @nilukakumari1834 2 ปีที่แล้ว

    Wedamahaththayatath malli oba athulu siyaluma danata dalada samidugema pihita araksawa rakawaranayama labawa kiyala prartana karanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AselaAselaAsela-b2t
    @AselaAselaAsela-b2t 8 หลายเดือนก่อน +1

    aththa weda mahaththaya ohu nidagena me ratata karana mehewara kiyala nina karanna. Ba.me pruthuwi thalaye wenath sathwayek nomatha.e Ohu pamanayi.

  • @samantasrilanka7795
    @samantasrilanka7795 2 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි වෙද මහත්මයාට

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +2

    වෙද මහතාට සහ තරංග පුතාට බොහොම ස්තූතියි හිතන්න යමක් ඉතුරු කලාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ දෙපලට . ජනතාවට බුද්ධිය පහල වේවා 💕🙏🙏🙏💕

  • @maheshjayathilaka6484
    @maheshjayathilaka6484 2 ปีที่แล้ว +1

    වෙද මහත්තයා මේ වැඩසටහන ගොඩක් වැදගත් ඒ හේතුව වත්හිමි කුමාරයාට විරුද්ධව එන ඝාතන සැලසුම් වලට මරු පහරක්.එතුමාට කරදර කරන අයට ඉදිරියේ දරුනු දඬුවම් වලට මුහුණ දෙන්න වෙයි.දෙවි පිහිටයි.තෙරුවන් සරණයි.

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 2 ปีที่แล้ว +1

    ඡයවේවා🙏🙏🙏❤❤❤💐💐💐🌹🌹🌹🙏🙏🙏

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว +1

    Budu saranai oyalata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinuthsahan3046
    @dinuthsahan3046 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට ,පුල්ලියාට දෙවියන් පිලිබදව ඉතිහාසය කතා පුවත ඉලගපාර වැඩසටහන තුලදි දැනුවත් කරන්න

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 ปีที่แล้ว +4

    වෙදමහත්තයා බීලා වගේ

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 2 ปีที่แล้ว +7

    ඇයි පොඩි වෙලාවකින් ඉවර කරන්නෙ? ආසාවෙන් බලන් ඉන්නෙ....

  • @jayanthakumara6155
    @jayanthakumara6155 2 ปีที่แล้ว +2

    මේවාට නම් බෙහෙත් නැතුව ඇති. තිබ්බානම් තේරුම් ගන්න පුලුවන්

  • @himayaamashanthi2015
    @himayaamashanthi2015 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ. දෙපලට..

  • @madeinsrilankatube8325
    @madeinsrilankatube8325 2 ปีที่แล้ว +2

    ආයුබොවන් වෙදදුරු තුමනි

  • @-Dhisaa
    @-Dhisaa 3 หลายเดือนก่อน +1

    ඔය කියන විදිහෙ බුලට් එකක් ඉන්නව ... තැනක මට කාලෙක ඉදල ඒ මල්ලිව සැකයි ...
    කෙලින්ම කිව්වොත් ඌ යකෙක් 😮❤️

    • @sthuri121
      @sthuri121 2 หลายเดือนก่อน

      යක්කු නෙවෙඉ පත්තිනි වගෙ නිඋන කෙනෙක්

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 2 ปีที่แล้ว +1

    Good luck ඔබට ජය වේවා

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +1

    ඔබ තූමා වහේන් ඔරෝ කීයන කතාව අනූව මටනමි යමක් තේරූනා ඔබ නෝවේයී දීයසේන්

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @vimalanaranbadda3559
    @vimalanaranbadda3559 2 ปีที่แล้ว +1

    ඔබතුමා සහ තරංග පුතාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි .

  • @nelliwalasiddhaththa8273
    @nelliwalasiddhaththa8273 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමන්ට

  • @shammishakya5213
    @shammishakya5213 2 ปีที่แล้ว +3

    ලස්සන කතාවක් උනත් අහන්න අමාරුයි ලොකු සද්දයක් එනවනෙ😕

  • @DARK-ll8ch
    @DARK-ll8ch 2 ปีที่แล้ว +19

    අද film එකත් shok ගොඩක් comady තිබ්බා මේ වගේ joke කරන්න තවත් ශක්තිය ලැබේවා

    • @ruwanmarabage8404
      @ruwanmarabage8404 ปีที่แล้ว

      ක්‍රිකට් ගහන්න දන්නවා මෙයා

  • @Shashiperera3816
    @Shashiperera3816 8 หลายเดือนก่อน

    Meke 99% hri ohu ehema kenek ohu thaam duka sathuta onima dwyak vinda pudgalek..100% eda suryata kiuwa namak nama chathu ee nama visheshai mee baweth.
    චතු මහා හෙලයෝ ප්‍රබුද්දතී...
    ජය ජය ලංකෙශ්වර රවනා💎❤️

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 2 ปีที่แล้ว +3

    Theruwan saranai 🙏 ♥ api balan imu

  • @pathmaherath5036
    @pathmaherath5036 2 ปีที่แล้ว +2

    Theruwan saranai ape wedamahathmaya obathumata dalada samidu pihitai

  • @LakshithaMadushan-v2i
    @LakshithaMadushan-v2i 7 หลายเดือนก่อน +1

    Mama.kiyana.uvidu.vijavira

  • @prasannalakmal8916
    @prasannalakmal8916 2 ปีที่แล้ว +1

    රාවණා රජතුමාගේ පවුල නේද අනිත් පවුල ..🤗🤗❤️

  • @lalithakwt6082
    @lalithakwt6082 2 ปีที่แล้ว +1

    Jayawewa deergaayu wewa suba gaman wewa.

  • @jananimunasinghe3557
    @jananimunasinghe3557 2 ปีที่แล้ว +1

    So Interesting as usual 🙂

  • @phonefix9316
    @phonefix9316 2 ปีที่แล้ว +1

    Teruwan saranai helayanani dirgau wewa !!!

  • @Shashiperera3816
    @Shashiperera3816 8 หลายเดือนก่อน

    2001 04 14 මෙම උපත ගවේශනය කරලා බලන්න
    ලග්නය කටක
    උපන් වෙලාව 2.30pm💎💛🌎💪ඔහුත් අද දෙගිඩියාවක සැකෙක මොකද ඔහු හිතන්නෙ හැමදාම මම නම් එ බයක් නැ ඒ කෙනා මම නෙමේ නම් මට ඉට වඩා සතුටුයි ඉට වඩා හොද හදවතකට ලැබුන එකට..ඔහු ව්නවමයි අන්තිම මොහොතේ ඔහු ඔනමකෙනෙක් එක්ක තර්ක කරයි ...ඒ දැනුම ලොකෙව් හැම කෙනාටම අවබොද වෙත්වා...ඔහු බුදු වලට පමනක් මා දෙවනි කොට සලකන්නම්

  • @pubudusrimal1909
    @pubudusrimal1909 2 ปีที่แล้ว +11

    මෙතුමාගේ video මමත් හැමදාම බලනවා ඒත් මෙතුමාත් අපිව වටෙ යවන එක තමයි කරන්නේ. කිසිම කතාවක් කෙලින් කියන්නේ නැ .මෙයත් බයිලා තමයි ගහන්නේ

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 2 ปีที่แล้ว

    Ekmanin ape raja gennako ape rata daruwo බේරාගන්න oba tumata budu saranai siyalu devi පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @SamadiJayakodi
    @SamadiJayakodi หลายเดือนก่อน +1

    Penanwa

  • @sajeevanisenarath894
    @sajeevanisenarath894 2 ปีที่แล้ว +1

    තවමත් සුරනගනා හින ගෙන 🎅 සිය

  • @alokarocks
    @alokarocks ปีที่แล้ว +1

    Sitha gana danne namuth e vishnuge putha vishnu nemei diyasen sooryawanshika kumaraya kiyane jesu

  • @antonymaseugefernando2634
    @antonymaseugefernando2634 2 ปีที่แล้ว +2

    හිනා හිනා වෙන්න හිනා

  • @mahimahimahiya790
    @mahimahimahiya790 2 ปีที่แล้ว +1

    මහත්තයා...රාවන ඉතිහාසය අහලාම එපා වෙනවා නව යුගයක කාලය වෙනුවෙන් නව දෙයක් කරන්න

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 2 ปีที่แล้ว

    දේවාදි දේවා ආවා ඊයෙ මං දැක්කෙත්

  • @audreysithara3919
    @audreysithara3919 2 ปีที่แล้ว +1

    Mage lakmawata jayama wewa,siwhelani awadiwaw,wedamahatha th, obatath siyalu dewi pihitai, oya wena kawruth newi,Rawana muththa appachchi ,Rawana balaya newatha negitinawamai, e rajadani nawatha mathuwenawamai,Jaya wewa

  • @jmslakma2682
    @jmslakma2682 2 ปีที่แล้ว +1

    දුක් විදිනවා,හිනාවෙනවා

  • @sundeewanilakshi1290
    @sundeewanilakshi1290 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว +3

    dusin වික්‍රමආරච්චි ගෙද මහත්මයාණෙනි රසවත්ව ගෙනිච්ච සාකච්ඡාව ඇයි මෙහෙම නතර කළේ .සතියක් ඉවසනු කොහොමද .ආර්ථික ප්‍රශ්න නිසා ජීවිතයම නීරසයි .මේ කතාව මී පැණි වගේ කණට වැටෙන .දියසෙන් කුමරුන් ලංකාව බේර ගනු මැනවි .තවත් කල් දාන්න එපා මිනිසුන් හාමතේ මිය දේවි .මෛත්‍රී කරමු සැමටම .බේරාගනිමු සියලු රට වැසියා .තෙරුවන් සරණයි

  • @samanmeegasthenna
    @samanmeegasthenna 5 หลายเดือนก่อน

    ape rata walala damapu ape ithihasaya gana jana gatha kirima gana api godak sathutu wenawa.oba thumata tharuwan saranai.

  • @SupunMadhusanka-wr4lh
    @SupunMadhusanka-wr4lh 10 วันที่ผ่านมา

    🌞🌞🌞❤️👍

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว

    තේරෑවන් සරනයි

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 2 ปีที่แล้ว +1

    💐🙏THERUWAN SARANAYI!🙏💐CHIRAN JEEWATHU CHIRAN JEEWATHU AAYU RAKKANTHU AAWADAA...❤❤❤🌷🌷🌷HELAYATA JAYA👏👏👏DHIYASENTA JAYA👑👑👑

  • @jmslakma2682
    @jmslakma2682 2 ปีที่แล้ว +2

    බිංන බස්සනවා මේකේ හැමින්එන්න

  • @pushpakumaradeepal3341
    @pushpakumaradeepal3341 2 ปีที่แล้ว

    ප්‍රියදර්ශණමස්තූ🌞🙏🌎⚜️

  • @gamenoob92
    @gamenoob92 2 ปีที่แล้ว +2

    බෙහෙත් ටිකක් අරන් deepan

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว

    Dheergayu vehva pinwath wedha thumani bohopin chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว +1

    Madhya sahodhara obatath chiran jayathu budhu saranai dhevipihitai

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමා රට බේරා ගන්න .

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 ปีที่แล้ว +10

    225 එක පැත්තකින් පටලනවා....මෙයාලා අපිව කරකවාලා අපිව පටලවනවා..දෙයක් කියන්න පුදුම ව‌‌‌දියටනේ තටමංනේ...මීටත් වඩා පහසුවෙන් ගෑණුන්ට ළමයි හම්බ වෙනවා..
    මෙයාල ගැනත් කලකිරෙනවා මේවා අහලා

  • @dulithkarunarathne200
    @dulithkarunarathne200 2 ปีที่แล้ว +1

    Weda mahaththaya oba kathawa hangagane katha karanne.. obata api adarei Kelin kiyanna ko ❤

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @jmslakma2682
    @jmslakma2682 2 ปีที่แล้ว +2

    බොහොම කල්පනාවෙන් කතාකරනවා කියලා පේනවා.කාටවත් අනුමාන කරන්න ඉඩදෙන්න එපා වෙදෝ

  • @jmslakma2682
    @jmslakma2682 2 ปีที่แล้ว +1

    ඒක නිසා කතරගම දෙවියංගේ තාත්තට ආදරෙයි

  • @johnnyjax6444
    @johnnyjax6444 2 ปีที่แล้ว +2

    දැන් දියසෙන් නාටකයේ තිරපිට පත නිමි ද ?
    දැන් අලුතෙන් තිරගත්වෙන නාට්‍ය "සුර්ය පුත්‍ර වංශ"
    එක එක චරිත මැවේ , ලාංකිකයන්ගේ සිත් වටේ
    එත් දවසින් දවස රට වල පල්ලේ
    කවද ඉවර වෙයි ද මේ චරිත පෙලේ
    අපිද නොනිදා හිද සිටිමු පඩිපෙලේ

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      රට වල පල්ලට යනවා කියන්නේ මොකක්ද? අපි හැමදාම මනින්නේ පිටරට වල්වලට සාපේක්ෂවනේ එයල සැබෑවටම දියුණුද ? ඇත්තම දියුණුව මොකක්ද?

  • @jmslakma2682
    @jmslakma2682 2 ปีที่แล้ว +2

    නිදාගෙනලු හිතන්නේ

  • @girlsr2614
    @girlsr2614 2 ปีที่แล้ว

    Godak asawen wedasatahana bewa oba dennata budusaranai 🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว +2

    දියසෙන් කුමරු ක්‍රම ආරච්චි වෙද මහත්මයාව mai තමයි .

  • @jmslakma2682
    @jmslakma2682 2 ปีที่แล้ว

    ජය වේවා....බුදු සරණයි...දෙවි පිහිටයි....!!!!!!

  • @priyanthikakumari739
    @priyanthikakumari739 2 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว +2

    🙏👍❤👍

    • @comment....2257
      @comment....2257 2 ปีที่แล้ว

      පුදුමයි ඔබ ගැන

  • @supunpriyamantha.8550
    @supunpriyamantha.8550 2 ปีที่แล้ว +1

    කතරගම දෙවියන් සහ දියසෙන් අතර සංබන්දය පැහැදිලි කරන්න.මේ දෙදෙනම එකක් කියලයි මට හිතෙන්නෙ.පැහැදිලි කරන්න.

  • @naena.3972
    @naena.3972 2 ปีที่แล้ว +3

    මේ කියන්නේ අපේ රටේ රාවණ ගැනයි,ඉන්දියාවේ සීතා සහ රාමා ගැන.මම හිතන විදිය.