ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලක්දිරනේ ලක්වැසියන්ගේ පිනට පහළ වුන සැබෑම අභිමානවත් සුවිශේෂ සිංහයෙක් මෙවැනි උතුමන්ගෙන් ලක් දෙරණ සම්පූෂිත වේවා ලක්වැසියන්ට යහපත සැලසේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍
තිලක් කන්දේගම යනු ජාතියේ අපේ පිනට පහළ උණු ශ්‍රේෂ්ඨ ගරු කර යුතු වටිනා චරිතයක් ශ්‍රේෂ්ඨ මිනිසෙක් සුදත්ත මහත්මයාට ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහනක් ගෙන ආවාට අපිව දැනුවත් කරාට ඔබතුමාටත් ගොඩක් ස්තුතියි
අද වැඩ සටහන නම් ගොඩක් සතුටින් බැලුවා තිලක් කණ්දේගම මහතාට ගොඩක් ආදරේයි එතුමාගේ වැඩ සටහන් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා 🙏🇱🇰 වටිනා උපදෙසකවරයෙක්
මෙතුමාගේ පැල සිටුවීම නැකැත් මම අනුගමනය කලා, මින්පෙර මගෙ වගාව පාලුකල රි ලවු ,, වදුරන්, වගාව දැන් පාලුකරන්නෙ නෑ ,මාව දැනුවත් කල කන්දෙ මහත්මයා තුමා ට බොහෝ පිං ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මලගෙවල් වල පාලු කපන්න හොඳයි මේ බොරු සම්ප්රපපාල 😂😂😂
ආතල් ඕයි..
තොපි වගේ ධර්මිෂ්ඨකම නැලතිව හැදුණු එවුන්
කව්ද me sunakaya
oluwa tiyenawada
අතිශය සුපිරි චරිතයක් අද ඔබතුමා ගෙනාවේ මෙතුමාත් සමග එකතු වී අති පැරණි හෙළ කෘෂිකර්මය නඟා සිටුවන්නට ක්‍රියා කරමු සුදත්ත මහතාගේ ක්‍රියාවත් අතිශයින් අගය කරමු ලංකාව නැවත ගොඩ ගැනීමට නම් කන් දෙගම මහතා වැනි චරිත අවශ්‍යයි විශේෂයෙන් කෘෂිකර්මය ගොඩනැගීමේදී
සුදා අද වැඩසටහනට නම් හරිම ආසයි, හෙළයේ ඉන්න හුගාක් ආදරය කරන මිනිසෙක් තමයි කන්දේ ගම මහතා. වටිනා මතකයන් ඇති, හෙළයන්ට ප්‍රයෝජන වත් පුස්තකාලයක්, ආදරෙයි ඔබතුමාට, සුදා මේ වගේ රටට වටිනවා උපදෙස් ගන්න පුළුවන් අයවලුන් සමග වැඩ සටහන් අරන් එන්න. ඔය කසිකබල් දේසපාලුවන් නැතිව. උන් කියන දේවල් අහන් ඉන්නත් අප්‍රසන්නයි වගේම අපේ ඇගේ. ලේ කුපිත වෙනවා උන් දැක්කත් හෙළයට ජයවේවා!!!
මමත් බැලුවේ අනික් අයට කරන ජෝක් කන්දේගම සර්ටත් කරයිද කියලා නෑ ගරු කරලා කතා කරනවා.......වටිනා කෙනෙක් කන්දේ ගම සර්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.........
සුදා මල්ලි ඔයා නම් මම ආදරේ කරන නියම කොල්ලෙක් පරිස්සමින් ගමන යන්න මේ දුෂ්ට සමාජේ
හරියටම හරි 👍
මම ඇමෙරිකාවේ ඉන්නේ. ලංකාවේ ඇලහැර මේ ගම්මානෙට ගිහින් තියෙනවා. හරිම ලස්සන තැනක්. අපේ රටේ මිනිස්සු ස්වබව දර්මය එක්ක වැඩ කරපු මිනිස්සු අතීතයේ. මේ ඔක්කොම කියන දේවල් ඇත්ත. මම අත්දැකීමෙන් දන්නවා. අපේ හෙළ වී තියෙනවා කිසිම පොහොරක්, කෘමිනාශක ඕන නැහැ. මම ලංකාවේ දන්නා අය සමග වතුරෙන් විතරක් ඒවා වගා කරලා හොද අස්වැන්නක් අරගෙන අත්දැකීම් තියෙනවා. අපේ රටේ ඉතා ගැන ගොවිකම් වෙදකම් තිබිල තියෙනවා. ඒ අපේ උරුමය අමතක කරපු යැපෙන මානසිකත්වයක් ඇති අසික්කිත ජාතියක් අද ලංකාවට අරක් ගෙන ඉන්නේ. මේ අපේ කම, අපේ උරුමයවල් අමතක වෙලා තමයි මුළු රටටම කෙල වෙලා තියෙන්නේ. මේ රටට දේශපාලන විසදුම් නැහැ. විසදුම තියෙන්නේ මේ තිලක් කන්දේගම කියන විදියට අපේ උරුමය හදුනාගෙන ඒවා අද්යයනය කරලා ඒ ක්‍රම බාවිතා කරලා අපේ ප්‍රශ්න විසදන්න පටන් ගත්ත දවසට. මේවා කොච්චර කීවත් අහන්න කවුරුත් නැහැ. මිනිස්සු වල්මත් වෙලා. මේ රට ජාවාරම් කාරයෝ පාලනය කරන අපේ මිනිස්සු යැපෙන හිගන්නෝ කරගෙන ඉන්න රටක් අද. මේකට එක විසදුමයි තියෙන්නේ. ඒ විසදුම තමයි නැවත අපි කවුද කියල හරියට අදුන ගන්න එක. තමන්ගේ උරුමය අමතක කරපු එක රටක් වත් මේ ලෝකේ දියුණු වෙලා නැහැ.
8 Acres 1951 kg Harvest 🤣🤣🤣
සුදා මහත්තයා ඔබ වැඩ සටහනට ගෙන්වූ වටිනාම කෙනා සිව්හෙලේ අප්පච්චී....මගේ නැති උනු තාත්තා දැක්කා වගේ සතුටක් ....මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා...දකින හැම දවසකම කඳුළු පිරෙනවා...ඔබයි අපේ සිව් හෙලයට පණ දෙන අප්පච්චී 🙏🙏🙏
එතුමාගේ කතාවනම් ලස්සනයි. කොයි තරම් ප්‍රායෝගිකද කියල ගිහින්ම බලමු සුදා. ජය ❤
ඇත්තටම අපි ආදරය කරන චරිතයට ගහන එවුන්ට හෙණ වදි පුලුවන්ද මේ වගේ කෙනෙකු අපහාස කරන්න එපා පවි ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා සුදත්ත ඔබටත් එසේම ස්තුතිය ❤
ස්තුති යි ඔබට❤ කන්දේ ගම මහතා මම ගොඩක්ම ගරු කරන උදාර මිනිසෙක්ජයවේවා!
මෙතුමා දැක්ක ගමන් ඉක්මනට මේ වැඩසටහන බැලුවා.මේ පොලවේ මැනිකක්
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අද වැඩ සටහන බොහොම වැදගත් ❤❤ ඔබ තුමා ලා දෙදෙනාටම බොහොම ස්තුතියි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
කන්දේගම කියන්නෙ රටේ සම්පතක්, බුදුසරණයි !!! ❤❤❤❤❤
හරිම ආදරේ මනුස්සයෙක් තිලක් කන්දෙගම මහතා.. ගොඩක් හොඳයි එයා එක්ක වැඩසටහනක් කරපු එකට
මම පෞද්ගලිකව ගොඩාක් ගරු කරන චරිතයක් , කවුරු කොහොම කීවත් ඔය හිටියට දැනුම් ගබඩාවක් 🙏❤
thopi wage modayanata 😂
සහෝ සුදා අදතමයි ඉතාහොදම වැඩසටහන.Tks best rgds.
මම ගොඩක් ආදරේ කරන ගරු කරන චරිතයක් ..තිලක් කන්දෙගම මහත්තයා.සොබාදහමට රටට සැබෑවටම ආදරය කරන උතුම් මනුස්සයෙක්.🙏💐❤🙏
ඔබට දීර්ගායු වේවා
කාළකණ්ණි නූගත් දේශපාලන පරයින් හැමතැනකම රිංගල මේ අපේ, මුරටම කාබාසිනිය කරල ඉවරයි . ඒ අතරෙ මේ මහා දැණුම් සම්භාරයෙන් අපි හැමෝමම එකතුවෙළා තවතවත් රටට, රටේ අනාගතයට අපේ දරුපරපුරට වැඩක් ගත යුතුයි .සුද්දතත ඔයාල වගේම අපිත් හරිම ආදරෙයි එතුමාට එදා ඉදලම. මොකද ක්‍රියාවෙන්ම හැමදේම කරල පෙන්නල දීලයි තියෙන්නෙ . මහ උන් භයයි යටයි ඖෂධ මාෆියාවෙ න් සහ බහු ජාතික කෘෂි රසායනිකකාරයන් ගෙන් ලැබෙන කුට්ටිය නැත්වෙයි කියල .
දයාබර සුදා..... මෙච්චර කාළයක් ඔයාගෙ videos බැලුවත්, subscribe කලේ අදයි. අතී වටිනාම සත් පුරුෂයෙක්ව ප්‍රමාද වී හෝ සොයාගෙන යෑම එයට හේතුව වෙයි. එතුමන්ගේ වටිනාකම ලෝකෙටම හදුන්වා දෙන්න. ජය වේවා
උපන් දේශයට ඉතා වටිනාකම ක් සහිත දැනුමක් ලබා දිය මෙවැනි උතුමන් රටට වාසනා .
තිලක් අයියෙ ඔයා අපේ ගමට ගෞරවයක්.ඔයාගෙ ප්‍රාර්ථනා ඉටු වේ වා❤
Yatiyanthota da?
තිලක් සර්... දැයේ පිනට පහල උනු අපේ අමන රැල හදුනා නොගත් උතුම් මිණි පහනක්.... ස්තූතියි සුදා .. ඔබට ඔබේ හොදම වීඩියෝ එක තමයි මේ... සර්... ඔබ තුමාගේ දැණුම කියන්න වචන නෑ සර්... දීර්ඝායු වේවා තෙරුවන් සරණයි සර්....
සුදාගෙ මම බලපු හොඳම එක. ඒකයි දැම්මේ .❤
සුදා මල්ලී ඉතාමත්ම වැදගත් වැඩසටහනක්.
👌👌👌....... 👍...... !බොහෝම ස්තුතියි ඔබ දෙපලටම මෙි වැඩ සටහන ගෙනාවාට... ! ජන විඥාණයෙන් පිරිපුන් , තමන් උපන් බිමෙි මහ පොලොව මත විශ්වාශය තබන , සොබා දහමට ගරැ කරන මෙබදු ස්වාධීන දේශීය විද්වතුන්ට කන් නොදීමෙි විපාක මෙි රටෙි ජනයාට අද විදින්නට සිදුව තිබෙනවා... !ඉරෙන් හදෙන් වැඩ ගන්නා දවසක් මෙි රටෙි නැවත උදා කිරීමට කැපවී සිටින කන්දේ මහගමයාට නීරෝගී බව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු... !
P
මේ වගේ රට ගැන සහ දේශීය දේ ගැන දැනුමක් ඇති අය ඉන්නේ ඉතාම ටික දෙනයි. අවාසනාවට විවිධ කදවුරු වලට බෙදිලා අපි රටක් හැටියට ඒ ටික දෙනාටත් ගහනවා. මෙතුමාගේ හිත හොද වැඩියි. මිනිස්සු විශ්වාස කරලා වැඩ කරන්නේ. ඒ හින්දා වටේ ඉන්න මිනිස්සු මෙතුමාට වල කපනවා. අද සීහෙල ගමේත් මෙතුමගෙන් උදවු ගත්තු යැපුනු කීපදෙනෙක් එකතු වෙලා මෙතුමට ගහනවා. කොටින්ම ඔය බනින සමහරු මෙතුමා නිකනුත් ඉඩම් දීලා තියෙනවා.
ඇත්තට සුදත්ත මහත්මයාට බෝහෝම ස්තුතිය මෙි video එක කරාට මට මෙි තිලක් කන්දේගම මහත්මයාට හමිබවෙන්නෙ 2012දී තමයි ගිරාදුරුකෝටිටෙි DC ශාලාවෙිදී අත්තටම ආපහු ඒ අතිතයට ගියා.අපි මෙි රට වෙනස් කරමු ඒක අපිට කරන්න පුළුවන් ❤❤❤❤❤❤❤
සුපිරි..ආසම චරිතයක්..ජය වේවා..💪💪💪
කෘෂිකාර්මික රටක් වන ශ්‍රි ලංකාවට තිලක් කන්දෙගම මහතා වැනි එම දැනුමෙන් අති පොහොසත් අයගේ දායකත්වය තදින්ම දැනෙන කාලයකි මේ.මෙම වැඩසටහන ඔබ විසින් කරන ලද ඉතා හොඳ එකක්. අවුරුදු 40 වැඩි මතකයක් මට තියෙනව ඔයා ගැන තිලක් අය්යේ සුන්දර ගමක පිහිටි ඔබගේ මහ ගෙදර මම දොඹේපොල විද්‍යාලයේ සේවය කරන කාලයේ රාත්‍රි ගත කරලත් තියනව.
❤❤❤ ජයෙන් ජයම වේවා !!! තිලක් කන්දෙගම මැතිතුමණි, ඔබට දීර්ඝායුෂ !!!
මං සුදන්තට බැනල තියෙනව එත් අදනං සුපිරි මචං..සුදා මෙි මනුස්සය ඉස්සරහට ගන්න තව වැඩ සටහන්්කරන්න..රට ගොඩ ගන්න පුලුවන් දැවැන්ත මිනිහ..
මේ වගේ රටට දැයට වැදගත් මිනිසුන් සමග ඉදිරියටත් සංවාද මගින් රටට දැනුම ලබාදෙන්න 👍
ස්තුතියි සුදා මෙවැනි වටිනා සාකච්ඡක් කලාට
සුදා අයියේ අද විශ්වයේ විශේෂ දවසක්.. ඔබ අද දිනේ මතක තබාගන්න.. ඔබ කල මේ සාකච්ඡාව සහ ඔබව අද පටන් ගෙනයන මාර්ගය ඉතා සුපැහැදිලී.. ඒ නිසා ඔබට ජය.. අද දවස අමතක කරන්න එපා.. ලංකාව වෙනුවෙන් විශ්වයේ සුභ කිරණ පෑයු වගයි..❤❤❤
දැන් හරිද එතකොට ?
මෙන්න තවත් බොරු කියන අන්ධභක්තික ගොබ්බයෙක්
@@bandupalalokuranamuka9950ow
😂
මෙතුමා ගැන නොදන්නා අයට අවබෝධය ලැබේවා
හොඳ වැඩසටහනක් තමයි සුදු අයියා මේක❤❤
ඔබතුමාගෙ උකුවල ගොවිපලේ න්ලැබු නු ලිතෙන්හාකරනවලින්අපිගොවිතැන්කරලා. පොහොරනැතිව හොදපලදවක්ගත්තාතමත්ගත්න්නවා
සුදාගෙ එකම හොඳ වැඩසටහන
කන්දෙගම මහත්තයා කියන්නේ යතිවරයෙක්, ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ...!ඔබතුමා මේ කරන උතුම් සේවය වචනවලින් විස්තර කරන්න බැහැ...🙏🙏🙏❤❤❤🇱🇰🇱🇰🇱🇰
දැනුම් සම්භාරයක් tiyana මනුස්සයෙක් ❤
උබලා ගෙන තමා පටු අදහස් නම් පව්රින් ලෝකය සින්දුවේ තියෙන්නේ. උබල ගතානු ගතික නම් මාරු කතරට වැටිලා ඉවරයි. තව පල රාවනා පස්සේ කෙළම කෙල වෙනකම්. යකෝ තොපේ ඇස් වලට හෙන ගහලද යකෝ. මෙච්චර ලෝකේ දියුණු වෙද්දී ගොන්නු වගේ හැසිරෙන්නේ 😂😂😂
😂😂😂
අපේ වගා වැඩ අපි කරන්නෙ මෙතුමගෙ ගොවි ලිතට. හානියක් වෙන්නෙ නැහැ වැස්ස අවිව වෙලාවට ගැලපෙනව. බොහොම ස්තූතියි✍️
😂😂😂😂
Obathumage Govi litha share kranna puluwanda..
විස්තර දෙන්න බලන්න..කරනවා ඇති වගාව කටින්
ඔය තොප්පිය ගලවලා පොටෝ එකක් දාපන් නංගියෙ එ්කට නිගරු කරන්න එපා
ගොවි ලිතේ පොටෝ එකකුත් දාහංකෝ ,😂අපිටත් ආසයි ලිතට අනුව වගාකරන්න😂😂
මේතූමා පරීසරය ගැන ඵම වීශය ගැන හොදට දන්න පුද්ගලයෙක් මේ අයගෙන් රටට වැඩක් ගන්නේ නෑ දැන් ඉදීරියට ඵන්න ඉන්න නායකයීන් මේතූමාගෙන් වැඩක් ගනීවිද ඵහෙමත් නැත්නමි ඒ ගොල්ලොත් කටීන් බතල හීටවයිද බලමු අපි ඉල්ලා සිටිනවා මේවගේ අයගෙන් රටට වැඩක් ගන්න කියල බලමු රට ඉදීරියට යන්න මේ අයගේ උපදෙස් ඕන සුදාට ස්තූතීයි මේතූමා කැදවීම ගැන මේතූමාගේ වීඩියෝ තව ගෙන්න
ඇත්තටම මම ගොඩක්ම පිය කරන චරිතයක් වගේ රටට වැඩක් ගන්න පුලුවන් කෙනෙක් මාලිමාව රජයක් යටතේ සේවය කිරිමට හැකියාව ලැබෙවා.
මේ කියන්නේ මාලිමාවට හසු නොවි බුදිධිමත්ව චන්දය පාවිච්චි කරන්න කියලා
මාලිමාව තුල එහෙම වැඩ පිලිවලවල් නෑ බ්‍රෝ
මම කැමතිම මහත්තයෙක් රටට අවශ්‍ය ගොඩක් කෙනෙක් 🙏🙏🙏💐💐💐❤️❤️❤️
කාලෙකින් හොද program එකක්..
මන් කැමතිම කෙනෙක් කන්දේගම මහත එතුමගෙ වැඩ සටහන් ඔක්කොම මාන් බලනව ඔයාල වගෙ බුද්දිමත් රට ගොඩ ගනී කියල අපි හිතනව මගේ රටටත් ඔබ දෙපලටත් සියලු දෙවි රැකවරනය් දීර්ගායුස ලැබේවා බුදුසරණය්
සුදා ,කන්දේ ගම මහත්තයත් එක්ක එකතු වී එක දිස්ත්‍රික්කයක් කරුණාකර දියුණු කරන්න. ඔබත් එක්ක බොහෝ සෙනගක් එකතු වී තිබේ. තවද ඔහුගේ දැනුම දරුවන්ට අනිවාර්යෙන්ම ලැබිය යුතුය. පාඨමාලාවක් ආරම්භ කරන්න.🇩🇪 ආරම්භ කරන්න.
කොහොමත් අවුරුදු 70 තිස්සේ පත්කර ගත්තේ පොල් බුරුවෝ ටිකක්නෙ එකෙක් ඔක්සිජන් කන්නද කියලා ඇහුවා අනික සුදා අයියා අදිරාජ්යවාදි මේ රටට අතපොවන එක නතර කරන්න පුලුවන් ජනතාවාදි නායකයෙක් ආවොත් විතරයි මේ රටට යහපතක් වෙන්නේ නැත්තන් කවුරු මොනවා කිව්වත් ඉන්දියාවේ කොලනියක් වෙලා ඉවරයි කැරල්ලක් ලග ලගම ඇති කරනවා මේ දේශපාලුවෝ
සුදා නියම පොරක්.. අද ගෙනාවෙ.. ඉස්සරහට රටට ඕන වැඩ දායි පුද්ගලයෙක් ❤
බොහෝ දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි.
පිස්සො වගේ වැඩකරලා වැඩක් නෑ. පිරිවැයට සරිලන ආදායමක් ලැබෙන්නෙ නැත්නම්. මෙයාලා. පිස්සො වගේ පුරාජේරු කියෝ කියෝ ඉදලා මැරිලා යයි. කරපු දෙයක් නෑ . දෙයක් ඔප්පු කරලා පෙන්නපු දෙයක් නෑ😂
අනේ අතීතයට ගියා තිලක් මහතා ගෙ කතාව අහන කොට ...රටේ නායකත්වය දෙන්නට ඕනේ මෙවැනි අයට .දීර්ගායුශ ලැබේවා තිලක් මහතාට ❤❤❤❤
පිස්සන්ට රට දෙන්න 😂😂😂
69 ලක්ෂයේ ගොබ්බයෙක්
😂😂
හිගාකන්න වෙන්නෙ..🤣
මම පොලොන්නරුවේ... අපි ගෙදර වවාගන්න දේවල් සෑහෙන වටිනවා...කිසිම තෙල් පොහොරක් නෑ...සිංහලයට ජානවලින්ම ලැබුන දැනුම තාම තියෙනවා... ගොඩක් වටින ශාක ඕනෙ තරම් තියෙනවා වවන්න්න ඒත් ඒවගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න කවුරුත් Fund කරන්නෙ නෑ... 💔
තෙරුවන් සරණයි ...සියළු දෙවි රැකවරණයි ❤
රට හදන වැඩේට ලැස්ති වෙන්න. අපි මෙක හදමු වැඩෙට බැහැලා ඉන්නේ අපි. සුභ දහම පලය හෙලයො වන අපි බර ඇරන් තියේන්නේ. නිසි කලට නිසිදේ සිදු කරම්න් තිබේ. 2024 නිවරදි කරවා සියලු දේ.❤❤☸️🇱🇰🙏
බොහොම හොඳයි ..කවුරු හරිම රට හදන්න තමා අපිට ඕනේ ..ape රට තරම් සුන්දර සියල්ල හිමි රටක් ලෝකේ kohevath නැහැ .හරිම දුකක් දැනෙනවා රටේ තත්ත්වය ගැන අහන්න ලැබෙන ඒවාට 😢😢
ඇත්ත සත්‍ය කවදාහෝ ජය ගනී ඔබලාගේ වියායාමය සාර්තක වේවා මේ පින්බිමක් අපි සහ යෝගය දෙනවා ...සත්තයි ...
සුදා..කරපු හොදම වැඩසටහන
Sudath වැදගත්ම වැඩ සටහනක් .l දෙදෙනාට ම budusaranai ❤
සුදත්ත අපි උබ ගනන් ගන්නෙ නැතිව හිටියෙ..පුලුවන් නම් මෙ සුපිරි හෙළ විද්යාඥ්ඥයාගෙන් වැඩ ගන්න බලපන් එතුමා රටට අහිමි වෙන්න කලින් ..එදාට තමයි උබ සුපිරි වැඩකාරඑක් වෙන්නෙ කට වගේම වැඩ වලින්
තෙරැවන් සරණයි ,හොද වැඩසටහනක්.❤❤❤
සමහර කමෙන්ට් වල විවේචනය කරලා තියෙනවා හොඳටම, විවේචන පැත්තකින් තියලා එතුමා කියන දේවල් ඇත්තද කියලා ගිහින් බලන්න. ඒක තමයි හොඳම දේ...........
ඔබත් ගිහින් බලන්න ...එතකොට තේරෙය්...👍👍😂😂.....කටින් හිටෝපු බතල යායක් තියෙනවා ...මිනිස්සුන්ගෙ සල්ලි කන පිස්සු පොරක් මෙයා....
ඕකා ගැන දන්නො දන්න්වා
@@PeniDhammika වාසිය තකා සල්ලි හොයන අයට කන්දෙගම මහතාව අරහං
නිකං දුන්නා අනුන්ගේ ඉඩම්. ඇවිත් බලන්නකො.
Kandegama mahaththyata Teruwan saranai Obatuma wage kenek pahala wela innhe rate pinata Siyaluma shaktiya labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙ වගෙ මිනිස්සු උස්සලා ගන්න උත්සාහ කරන්න ... අක්මුල් සිදගත් පුස්මිනිස්සු ප්‍රවර්ධනය කරනවාට වඩා ...සුදත්ත ඔබට ජය 🙏
මා දුටු ලස්සනම වැඩසටහනක්
Great idias. Speech. Thank you for Sharing it Sudu puthe. Glad to see you both. May the triple gem bless u both. FROM SWEDEN.
කතිකාවල් කියන්නේ මේවට නේ 🎉❤
Bravo sudaa thanks....God bless you T.K sir
ඉතා වැදගත් වැඩසටහනක් සුදත්තත මහන්මයා😊❤
අපිවත් එකතු කරගෙන අපෙන් වැඩක් ගන්න.ඔය කියන ක්‍රමය අපි හදමු...❤❤
මම මෙයාගේ වැඩ සටහන් බලනවා සුපිරි සුදො තව වැඩ සටහනක් කරන්න අපි බලනවා සතුටින් ❤️❤️❤️❤️
දළදා සමිදු පිහිටයි කන්දේගම මහත්තයා ❤❤❤❤❤අපගේ මවිබිම රැකගන්න උදවු කරන්න කන්දේගම මහත්තයා
සූදා ලස්සනයි සහ වැදගත් වැඩක් ඔයාගෙ
අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි
එවැනි වදනක් පළකිරීමට හේතුව පැහැදිලි කරන්න පුළුවන් නම් ඉතා වටිනවා
@@maxtecpowersolutions773 කාබනික වගාවට යෑම සුදුසු යි කියලා ගෝටාබය අන්දපු කෙනෙක් .දැන් නිදහසට කාරනා කියනවා .රට වනසපු කෙනෙක්
හොද වැඩසටහන ක් ය. රටට යහපතක්ම වේවා.
තිලක් කන්දේ ගම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මෙතෙක් කර වැඩසටහන්වලින් හොඳම වැඩසටහන තිලක් මහතා එක්ක කරන වැඩසටහන❤
ගෝටා කොන්ද පන ඇතුව හිටියනම් එයා තරම් පොරක් නෑ මේ රට පාලනය කරන්න.අයියල මල්ලිල තමා කෑව එයාව වටේ උනුයි එකතු වෙලා
සුදා අයියා අයියා මම පුද්ගලිකව විශාල කැප කිරීමක් කරල මෙතුමා එක්ක සම්බන්ධ වුනේ. ඔබ තුමා පුලුවන්නම් සීහෙළට එන්න දැනට එතන පදිංචි වෙලා ඉන්න එකම පවුල මගේ පවුල. පුලුවන්නම් එන්න සියලුම තත්වයන් ඇත්ත ඇති සැටියට පෙන්වා දිය හැකියි. පුලුවන්නම් එන්න ලොකු දෙයක්. මේ රටට ආදරේ මිනිස්සු ගොඩක් මෙතනට ආවේ. ඒ අයගේ බලාපොරොත්තු විනාශ කරල තියෙන්නේ. ඔය මේකේ තියෙන මඩවල ඉඩමත් ඒ වගේම අක්‍රමිකතා රැසක් තියෙන ඉඩමක්. පුලුවන්නම් එන්න විස්තර දෙන්නම්. නැවත මේ වගේ දේවල් මේ රටට ආදරේ මිනිස්සුන්ට කරන්න දෙන්න එපා. ඔයාව අපි දකින්නේ ඒ වගේ අයව විනාශ කරල දාන රටට ආදරේ කෙනෙන් විදිහට. පුලුවන්නම් මේ ගැන හොයල තව හොඳ වැඩසටහනක් කරන්න.
Mokadda machan scene eka
ඇත්ත කතාවක්.....
@@Lifebeats-sc6ct ගමක් හදනව කියල තමන් හැදෙන විදිහක් තමා තියෙන්නෙ. විශාල මුදල් වංචාවක් තමා වෙලා තියෙන්නේ. ලෝකෙට කතා කියන හුඟ දෙනෙකුග් ඇතුලාන්තය මෙහෙම තමා සහෝදරයා.
ඔබ තුමා කතා කරන කොට සොබාදහම ගැන මම විතරක් සංවේදී නොවන බව මම දනිමි මගෙ ලක් පුතුනි දුවනි.
කාලෙකින් සුදාගෙ වැඩසටහනක් බැලුවා ඉතා උවමනාවෙන්, කනදේගම හෙලයට අායු බොහෝ වේවා!!!
Thank you Sudaa, What a great man, I loved the talk. Please tell him to give this knowledge to some young people . Good luck.
වැඩසටහනට ස්තුතියි.
225 ම උපදෙස් ගන්න ඕන දැනුම් භාන්ඩාගාරය මෙතුමා අනෝජ් සිල්වා අදහන්න වටින රටේ සම්පත් දෙකක්❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
💎 ලකුණින් ජනාධිපති හෙලවෙදදුරු අනෝජ් ද සිල්වා 👑
අපේ කන්දේගම මහතයා නම් අපට දෙවි කෙනෙක්.❤
කන්දේගම ගොවි මහතාට නිදුක් නිරොගී දිර්ඝායුෂ ලැබේවා. තව තවත් මතු පරපුරට උපදෙස් ලාබාදෙන්ට. ස්තූතියි.🙏🙏🙏
සුදා කරපු හොඳම එක 🤎👍
අද හොඳයි.මෙවන් අය එක්ක සංවාද කරන්න....
ඇවිදින පුස්තකාලය❤❤
නොම්මර එකේ ජාතිය.අන්දන්නෝ තමයි මේ
සීහෙළ විස්තරය සාක්ෂි සාධක සහිතව පෙන්නුවොත් ඔබ තුමා තව වැඩසටහනක් කරන්න කැමතිද?
හොඳ අභියෝගයක්....
❤❤ සුදා මචො නියමයි , මේ වගෙ සුවිශේෂී පුද්ගලයෙක් එක්ක මේ වගෙ වැඩසටහනක් කීරිම . කන්දෙගම මහත්තයා එක්ක මේ අවුරුද්දෙ නැකැත් පිලිබදව වැඩසටහනක් කරන්න ..❤❤❤
Very good interview and very good explanation about agriculture.
Terwan sarani mage mawbimat pahalawnu watena wasstuwak mamath garukarana kenk deergayu wewa niduk neerogi wewa budusarni. ❤❤❤❤❤
Very important program, I suggest you to do this type of programs which gives more knowledge
Suda aiye මෙතුමා wage kenekta thama පුරාවිද්‍යා ha kusikarma bara denna ona rata divunu karanna මෙතුමාට respect
ඇවිදින පුස්තකාලයක් කන්දේගම ගම මහතා කියන්නේ 🙏.ඔන්න program කරන්න පුළුවන් රටක් වටිනා මිනිසුන් සුදා .❤
The most precious programme you did ever,, Thank you
නිදුක් නිරෝගී දීර්ගායු වේවා
ලංකා දීපෙට අවශ්‍ය වටිනා ම මනුෂ්‍යයෙක්. ඔබ තුමාට ජය පතනවා. 👍🌻🌻🌻🌻
ගෝඨාට කෙලව ගත්තෙ වටේ හිටපු අය නිසා නොවෙයි. නමුත් ගෝඨා ගෝට් කෙනෙක් නිසායි කෙලව ගත්තෙ. ඌට මොලේ තිබුණෙ නැහැ හරි දේ මොකක්ද කියල හොයලා බලන්න හරි කෙනාගෙන්. ඒකවත් තේරුම් ගන්න බැරි එකාට පස්ස දොරෙන් පැනල යන්න වුනේ නැත්තම් තමයි පුදුමෙ.
වටිනා මිනිසෙක්.👍🏻👍🏻👍🏻
ලක්දිරනේ ලක්වැසියන්ගේ පිනට පහළ වුන සැබෑම අභිමානවත් සුවිශේෂ සිංහයෙක් මෙවැනි උතුමන්ගෙන් ලක් දෙරණ සම්පූෂිත වේවා ලක්වැසියන්ට යහපත සැලසේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍👍
තිලක් කන්දේගම යනු ජාතියේ අපේ පිනට පහළ උණු ශ්‍රේෂ්ඨ ගරු කර යුතු වටිනා චරිතයක් ශ්‍රේෂ්ඨ මිනිසෙක් සුදත්ත මහත්මයාට ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහනක් ගෙන ආවාට අපිව දැනුවත් කරාට ඔබතුමාටත් ගොඩක් ස්තුතියි
අද වැඩ සටහන නම් ගොඩක් සතුටින් බැලුවා තිලක් කණ්දේගම මහතාට ගොඩක් ආදරේයි එතුමාගේ වැඩ සටහන් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා 🙏🇱🇰 වටිනා උපදෙසකවරයෙක්
මෙතුමාගේ පැල සිටුවීම නැකැත් මම අනුගමනය කලා, මින්පෙර මගෙ වගාව පාලුකල රි ලවු ,, වදුරන්, වගාව දැන් පාලුකරන්නෙ නෑ ,මාව දැනුවත් කල කන්දෙ මහත්මයා තුමා ට බොහෝ පිං ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මලගෙවල් වල පාලු කපන්න හොඳයි මේ බොරු සම්ප්රපපාල 😂😂😂
ආතල් ඕයි..
තොපි වගේ ධර්මිෂ්ඨකම නැලතිව හැදුණු එවුන්
කව්ද me sunakaya
oluwa tiyenawada
අතිශය සුපිරි චරිතයක් අද ඔබතුමා ගෙනාවේ මෙතුමාත් සමග එකතු වී අති පැරණි හෙළ කෘෂිකර්මය නඟා සිටුවන්නට ක්‍රියා කරමු සුදත්ත මහතාගේ ක්‍රියාවත් අතිශයින් අගය කරමු ලංකාව නැවත ගොඩ ගැනීමට නම් කන් දෙගම මහතා වැනි චරිත අවශ්‍යයි විශේෂයෙන් කෘෂිකර්මය ගොඩනැගීමේදී
සුදා අද වැඩසටහනට නම් හරිම ආසයි, හෙළයේ ඉන්න හුගාක් ආදරය කරන මිනිසෙක් තමයි කන්දේ ගම මහතා. වටිනා මතකයන් ඇති, හෙළයන්ට ප්‍රයෝජන වත් පුස්තකාලයක්, ආදරෙයි ඔබතුමාට, සුදා මේ වගේ රටට වටිනවා උපදෙස් ගන්න පුළුවන් අයවලුන් සමග වැඩ සටහන් අරන් එන්න. ඔය කසිකබල් දේසපාලුවන් නැතිව. උන් කියන දේවල් අහන් ඉන්නත් අප්‍රසන්නයි වගේම අපේ ඇගේ. ලේ කුපිත වෙනවා උන් දැක්කත් හෙළයට ජයවේවා!!!
මමත් බැලුවේ අනික් අයට කරන ජෝක් කන්දේගම සර්ටත් කරයිද කියලා නෑ ගරු කරලා කතා කරනවා.......වටිනා කෙනෙක් කන්දේ ගම සර්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.........
සුදා මල්ලි ඔයා නම් මම ආදරේ කරන නියම කොල්ලෙක් පරිස්සමින් ගමන යන්න මේ දුෂ්ට සමාජේ
හරියටම හරි 👍
මම ඇමෙරිකාවේ ඉන්නේ. ලංකාවේ ඇලහැර මේ ගම්මානෙට ගිහින් තියෙනවා. හරිම ලස්සන තැනක්. අපේ රටේ මිනිස්සු ස්වබව දර්මය එක්ක වැඩ කරපු මිනිස්සු අතීතයේ. මේ ඔක්කොම කියන දේවල් ඇත්ත. මම අත්දැකීමෙන් දන්නවා. අපේ හෙළ වී තියෙනවා කිසිම පොහොරක්, කෘමිනාශක ඕන නැහැ. මම ලංකාවේ දන්නා අය සමග වතුරෙන් විතරක් ඒවා වගා කරලා හොද අස්වැන්නක් අරගෙන අත්දැකීම් තියෙනවා. අපේ රටේ ඉතා ගැන ගොවිකම් වෙදකම් තිබිල තියෙනවා. ඒ අපේ උරුමය අමතක කරපු යැපෙන මානසිකත්වයක් ඇති අසික්කිත ජාතියක් අද ලංකාවට අරක් ගෙන ඉන්නේ. මේ අපේ කම, අපේ උරුමයවල් අමතක වෙලා තමයි මුළු රටටම කෙල වෙලා තියෙන්නේ. මේ රටට දේශපාලන විසදුම් නැහැ. විසදුම තියෙන්නේ මේ තිලක් කන්දේගම කියන විදියට අපේ උරුමය හදුනාගෙන ඒවා අද්යයනය කරලා ඒ ක්‍රම බාවිතා කරලා අපේ ප්‍රශ්න විසදන්න පටන් ගත්ත දවසට. මේවා කොච්චර කීවත් අහන්න කවුරුත් නැහැ. මිනිස්සු වල්මත් වෙලා. මේ රට ජාවාරම් කාරයෝ පාලනය කරන අපේ මිනිස්සු යැපෙන හිගන්නෝ කරගෙන ඉන්න රටක් අද. මේකට එක විසදුමයි තියෙන්නේ. ඒ විසදුම තමයි නැවත අපි කවුද කියල හරියට අදුන ගන්න එක. තමන්ගේ උරුමය අමතක කරපු එක රටක් වත් මේ ලෝකේ දියුණු වෙලා නැහැ.
8 Acres 1951 kg Harvest 🤣🤣🤣
සුදා මහත්තයා ඔබ වැඩ සටහනට ගෙන්වූ වටිනාම කෙනා සිව්හෙලේ අප්පච්චී....මගේ නැති උනු තාත්තා දැක්කා වගේ සතුටක් ....මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා...දකින හැම දවසකම කඳුළු පිරෙනවා...ඔබයි අපේ සිව් හෙලයට පණ දෙන අප්පච්චී 🙏🙏🙏
එතුමාගේ කතාවනම් ලස්සනයි. කොයි තරම් ප්‍රායෝගිකද කියල ගිහින්ම බලමු සුදා. ජය ❤
ඇත්තටම අපි ආදරය කරන චරිතයට ගහන එවුන්ට හෙණ වදි පුලුවන්ද මේ වගේ කෙනෙකු අපහාස කරන්න එපා පවි ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා සුදත්ත ඔබටත් එසේම ස්තුතිය ❤
ස්තුති යි ඔබට
❤ කන්දේ ගම මහතා මම ගොඩක්ම ගරු කරන උදාර මිනිසෙක්
ජයවේවා!
මෙතුමා දැක්ක ගමන් ඉක්මනට මේ වැඩසටහන බැලුවා.මේ පොලවේ මැනිකක්
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අද වැඩ සටහන බොහොම වැදගත් ❤❤ ඔබ තුමා ලා දෙදෙනාටම බොහොම ස්තුතියි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
කන්දේගම කියන්නෙ රටේ සම්පතක්, බුදුසරණයි !!! ❤❤❤❤❤
හරිම ආදරේ මනුස්සයෙක් තිලක් කන්දෙගම මහතා.. ගොඩක් හොඳයි එයා එක්ක වැඩසටහනක් කරපු එකට
මම පෞද්ගලිකව ගොඩාක් ගරු කරන චරිතයක් , කවුරු කොහොම කීවත් ඔය හිටියට දැනුම් ගබඩාවක් 🙏❤
thopi wage modayanata 😂
සහෝ සුදා අදතමයි ඉතාහොදම වැඩසටහන.Tks best rgds.
මම ගොඩක් ආදරේ කරන ගරු කරන චරිතයක් ..තිලක් කන්දෙගම මහත්තයා.සොබාදහමට රටට සැබෑවටම ආදරය කරන උතුම් මනුස්සයෙක්.🙏💐❤🙏
ඔබට දීර්ගායු වේවා
කාළකණ්ණි නූගත් දේශපාලන පරයින් හැමතැනකම රිංගල මේ අපේ, මුරටම කාබාසිනිය කරල ඉවරයි . ඒ අතරෙ මේ මහා දැණුම් සම්භාරයෙන් අපි හැමෝමම එකතුවෙළා තවතවත් රටට, රටේ අනාගතයට අපේ දරුපරපුරට වැඩක් ගත යුතුයි .
සුද්දතත ඔයාල වගේම අපිත් හරිම ආදරෙයි එතුමාට එදා ඉදලම. මොකද ක්‍රියාවෙන්ම හැමදේම කරල පෙන්නල දීලයි තියෙන්නෙ . මහ උන් භයයි යටයි ඖෂධ මාෆියාවෙ න් සහ බහු ජාතික කෘෂි රසායනිකකාරයන් ගෙන් ලැබෙන
කුට්ටිය නැත්වෙයි කියල .
දයාබර සුදා..... මෙච්චර කාළයක් ඔයාගෙ videos බැලුවත්, subscribe කලේ අදයි.
අතී වටිනාම සත් පුරුෂයෙක්ව ප්‍රමාද වී හෝ සොයාගෙන යෑම එයට හේතුව වෙයි.
එතුමන්ගේ වටිනාකම ලෝකෙටම හදුන්වා දෙන්න. ජය වේවා
උපන් දේශයට ඉතා වටිනාකම ක් සහිත දැනුමක් ලබා දිය මෙවැනි උතුමන් රටට වාසනා .
තිලක් අයියෙ ඔයා අපේ ගමට ගෞරවයක්.ඔයාගෙ ප්‍රාර්ථනා ඉටු වේ වා❤
Yatiyanthota da?
තිලක් සර්... දැයේ පිනට පහල උනු අපේ අමන රැල හදුනා නොගත් උතුම් මිණි පහනක්.... ස්තූතියි සුදා .. ඔබට ඔබේ හොදම වීඩියෝ එක තමයි මේ... සර්... ඔබ තුමාගේ දැණුම කියන්න වචන නෑ සර්... දීර්ඝායු වේවා තෙරුවන් සරණයි සර්....
සුදාගෙ මම බලපු හොඳම එක. ඒකයි දැම්මේ .❤
සුදා මල්ලී ඉතාමත්ම වැදගත් වැඩසටහනක්.
👌👌👌....... 👍...... !
බොහෝම ස්තුතියි ඔබ දෙපලටම මෙි වැඩ සටහන ගෙනාවාට... !
ජන විඥාණයෙන් පිරිපුන් , තමන් උපන් බිමෙි මහ පොලොව මත විශ්වාශය තබන , සොබා දහමට ගරැ කරන මෙබදු ස්වාධීන දේශීය විද්වතුන්ට කන් නොදීමෙි විපාක මෙි රටෙි ජනයාට අද විදින්නට සිදුව තිබෙනවා... !
ඉරෙන් හදෙන් වැඩ ගන්නා දවසක් මෙි රටෙි නැවත උදා කිරීමට කැපවී සිටින කන්දේ මහගමයාට නීරෝගී බව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු... !
P
මේ වගේ රට ගැන සහ දේශීය දේ ගැන දැනුමක් ඇති අය ඉන්නේ ඉතාම ටික දෙනයි. අවාසනාවට විවිධ කදවුරු වලට බෙදිලා අපි රටක් හැටියට ඒ ටික දෙනාටත් ගහනවා. මෙතුමාගේ හිත හොද වැඩියි. මිනිස්සු විශ්වාස කරලා වැඩ කරන්නේ. ඒ හින්දා වටේ ඉන්න මිනිස්සු මෙතුමාට වල කපනවා. අද සීහෙල ගමේත් මෙතුමගෙන් උදවු ගත්තු යැපුනු කීපදෙනෙක් එකතු වෙලා මෙතුමට ගහනවා. කොටින්ම ඔය බනින සමහරු මෙතුමා නිකනුත් ඉඩම් දීලා තියෙනවා.
ඇත්තට සුදත්ත මහත්මයාට බෝහෝම ස්තුතිය මෙි video එක කරාට මට මෙි තිලක් කන්දේගම මහත්මයාට හමිබවෙන්නෙ 2012දී තමයි ගිරාදුරුකෝටිටෙි DC ශාලාවෙිදී අත්තටම ආපහු ඒ අතිතයට ගියා.අපි මෙි රට වෙනස් කරමු ඒක අපිට කරන්න පුළුවන් ❤❤❤❤❤❤❤
සුපිරි..ආසම චරිතයක්..ජය වේවා..💪💪💪
කෘෂිකාර්මික රටක් වන ශ්‍රි ලංකාවට තිලක් කන්දෙගම මහතා වැනි එම දැනුමෙන් අති පොහොසත් අයගේ දායකත්වය තදින්ම දැනෙන කාලයකි මේ.මෙම වැඩසටහන ඔබ විසින් කරන ලද ඉතා හොඳ එකක්. අවුරුදු 40 වැඩි මතකයක් මට තියෙනව ඔයා ගැන තිලක් අය්යේ සුන්දර ගමක පිහිටි ඔබගේ මහ ගෙදර මම දොඹේපොල විද්‍යාලයේ සේවය කරන කාලයේ රාත්‍රි ගත කරලත් තියනව.
❤❤❤ ජයෙන් ජයම වේවා !!! තිලක් කන්දෙගම මැතිතුමණි, ඔබට දීර්ඝායුෂ !!!
මං සුදන්තට බැනල තියෙනව එත් අදනං සුපිරි මචං..සුදා මෙි මනුස්සය ඉස්සරහට ගන්න තව වැඩ සටහන්්කරන්න..රට ගොඩ ගන්න පුලුවන් දැවැන්ත මිනිහ..
මේ වගේ රටට දැයට වැදගත් මිනිසුන් සමග ඉදිරියටත් සංවාද මගින් රටට දැනුම ලබාදෙන්න 👍
ස්තුතියි සුදා මෙවැනි වටිනා සාකච්ඡක් කලාට
සුදා අයියේ අද විශ්වයේ විශේෂ දවසක්.. ඔබ අද දිනේ මතක තබාගන්න.. ඔබ කල මේ සාකච්ඡාව සහ ඔබව අද පටන් ගෙනයන මාර්ගය ඉතා සුපැහැදිලී.. ඒ නිසා ඔබට ජය.. අද දවස අමතක කරන්න එපා.. ලංකාව වෙනුවෙන් විශ්වයේ සුභ කිරණ පෑයු වගයි..❤❤❤
දැන් හරිද එතකොට ?
මෙන්න තවත් බොරු කියන අන්ධභක්තික ගොබ්බයෙක්
@@bandupalalokuranamuka9950ow
😂
මෙතුමා ගැන නොදන්නා අයට අවබෝධය ලැබේවා
හොඳ වැඩසටහනක් තමයි සුදු අයියා මේක❤❤
ඔබතුමාගෙ උකුවල ගොවිපලේ න්ලැබු නු ලිතෙන්හාකරනවලින්අපිගොවිතැන්කරලා. පොහොරනැතිව හොදපලදවක්ගත්තාතමත්ගත්න්නවා
සුදාගෙ එකම හොඳ වැඩසටහන
කන්දෙගම මහත්තයා කියන්නේ යතිවරයෙක්, ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ...!
ඔබතුමා මේ කරන උතුම් සේවය වචනවලින් විස්තර කරන්න බැහැ...🙏🙏🙏❤❤❤🇱🇰🇱🇰🇱🇰
දැනුම් සම්භාරයක් tiyana මනුස්සයෙක් ❤
උබලා ගෙන තමා පටු අදහස් නම් පව්රින් ලෝකය සින්දුවේ තියෙන්නේ. උබල ගතානු ගතික නම් මාරු කතරට වැටිලා ඉවරයි. තව පල රාවනා පස්සේ කෙළම කෙල වෙනකම්. යකෝ තොපේ ඇස් වලට හෙන ගහලද යකෝ. මෙච්චර ලෝකේ දියුණු වෙද්දී ගොන්නු වගේ හැසිරෙන්නේ 😂😂😂
😂😂😂
අපේ වගා වැඩ අපි කරන්නෙ මෙතුමගෙ ගොවි ලිතට. හානියක් වෙන්නෙ නැහැ වැස්ස අවිව වෙලාවට ගැලපෙනව. බොහොම ස්තූතියි✍️
😂😂😂😂
Obathumage Govi litha share kranna puluwanda..
විස්තර දෙන්න බලන්න..කරනවා ඇති වගාව කටින්
ඔය තොප්පිය ගලවලා පොටෝ එකක් දාපන් නංගියෙ එ්කට නිගරු කරන්න එපා
ගොවි ලිතේ පොටෝ එකකුත් දාහංකෝ ,😂අපිටත් ආසයි ලිතට අනුව වගාකරන්න😂😂
මේතූමා පරීසරය ගැන ඵම වීශය ගැන හොදට දන්න පුද්ගලයෙක් මේ අයගෙන් රටට වැඩක් ගන්නේ නෑ දැන් ඉදීරියට ඵන්න ඉන්න නායකයීන් මේතූමාගෙන් වැඩක් ගනීවිද ඵහෙමත් නැත්නමි ඒ ගොල්ලොත් කටීන් බතල හීටවයිද බලමු අපි ඉල්ලා සිටිනවා මේවගේ අයගෙන් රටට වැඩක් ගන්න කියල බලමු රට ඉදීරියට යන්න මේ අයගේ උපදෙස් ඕන සුදාට ස්තූතීයි මේතූමා කැදවීම ගැන මේතූමාගේ වීඩියෝ තව ගෙන්න
ඇත්තටම මම ගොඩක්ම පිය කරන චරිතයක් වගේ රටට වැඩක් ගන්න පුලුවන් කෙනෙක් මාලිමාව රජයක් යටතේ සේවය කිරිමට හැකියාව ලැබෙවා.
මේ කියන්නේ මාලිමාවට හසු නොවි බුදිධිමත්ව චන්දය පාවිච්චි කරන්න කියලා
මාලිමාව තුල එහෙම වැඩ පිලිවලවල් නෑ බ්‍රෝ
මම කැමතිම මහත්තයෙක් රටට අවශ්‍ය ගොඩක් කෙනෙක් 🙏🙏🙏💐💐💐❤️❤️❤️
කාලෙකින් හොද program එකක්..
මන් කැමතිම කෙනෙක් කන්දේගම මහත එතුමගෙ වැඩ සටහන් ඔක්කොම මාන් බලනව ඔයාල වගෙ බුද්දිමත් රට ගොඩ ගනී කියල අපි හිතනව මගේ රටටත් ඔබ දෙපලටත් සියලු දෙවි රැකවරනය් දීර්ගායුස ලැබේවා බුදුසරණය්
සුදා ,කන්දේ ගම මහත්තයත් එක්ක එකතු වී එක දිස්ත්‍රික්කයක් කරුණාකර දියුණු කරන්න.
ඔබත් එක්ක බොහෝ සෙනගක් එකතු වී තිබේ.
තවද ඔහුගේ දැනුම දරුවන්ට අනිවාර්යෙන්ම ලැබිය යුතුය. පාඨමාලාවක් ආරම්භ කරන්න.🇩🇪
ආරම්භ කරන්න.
කොහොමත් අවුරුදු 70 තිස්සේ පත්කර ගත්තේ පොල් බුරුවෝ ටිකක්නෙ එකෙක් ඔක්සිජන් කන්නද කියලා ඇහුවා අනික සුදා අයියා අදිරාජ්යවාදි මේ රටට අතපොවන එක නතර කරන්න පුලුවන් ජනතාවාදි නායකයෙක් ආවොත් විතරයි මේ රටට යහපතක් වෙන්නේ නැත්තන් කවුරු මොනවා කිව්වත් ඉන්දියාවේ කොලනියක් වෙලා ඉවරයි කැරල්ලක් ලග ලගම ඇති කරනවා මේ දේශපාලුවෝ
සුදා නියම පොරක්.. අද ගෙනාවෙ.. ඉස්සරහට රටට ඕන වැඩ දායි පුද්ගලයෙක් ❤
බොහෝ දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි.
පිස්සො වගේ වැඩකරලා වැඩක් නෑ. පිරිවැයට සරිලන ආදායමක් ලැබෙන්නෙ නැත්නම්. මෙයාලා. පිස්සො වගේ පුරාජේරු කියෝ කියෝ ඉදලා මැරිලා යයි. කරපු දෙයක් නෑ . දෙයක් ඔප්පු කරලා පෙන්නපු දෙයක් නෑ😂
අනේ අතීතයට ගියා තිලක් මහතා ගෙ කතාව අහන කොට ...රටේ නායකත්වය දෙන්නට ඕනේ මෙවැනි අයට .දීර්ගායුශ ලැබේවා තිලක් මහතාට ❤❤❤❤
😂
පිස්සන්ට රට දෙන්න 😂😂😂
69 ලක්ෂයේ ගොබ්බයෙක්
😂😂
හිගාකන්න වෙන්නෙ..🤣
මම පොලොන්නරුවේ... අපි ගෙදර වවාගන්න දේවල් සෑහෙන වටිනවා...කිසිම තෙල් පොහොරක් නෑ...සිංහලයට ජානවලින්ම ලැබුන දැනුම තාම තියෙනවා... ගොඩක් වටින ශාක ඕනෙ තරම් තියෙනවා වවන්න්න ඒත් ඒවගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න කවුරුත් Fund කරන්නෙ නෑ... 💔
තෙරුවන් සරණයි ...
සියළු
දෙවි රැකවරණයි ❤
රට හදන වැඩේට ලැස්ති වෙන්න. අපි මෙක හදමු වැඩෙට බැහැලා ඉන්නේ අපි. සුභ දහම පලය හෙලයො වන අපි බර ඇරන් තියේන්නේ. නිසි කලට නිසිදේ සිදු කරම්න් තිබේ. 2024 නිවරදි කරවා සියලු දේ.❤❤☸️🇱🇰🙏
බොහොම හොඳයි ..කවුරු හරිම රට හදන්න තමා අපිට ඕනේ ..ape රට තරම් සුන්දර සියල්ල හිමි රටක් ලෝකේ kohevath නැහැ .හරිම දුකක් දැනෙනවා රටේ තත්ත්වය ගැන අහන්න ලැබෙන ඒවාට 😢😢
ඇත්ත සත්‍ය කවදාහෝ ජය ගනී ඔබලාගේ වියායාමය සාර්තක වේවා මේ පින්බිමක් අපි සහ යෝගය දෙනවා ...සත්තයි ...
සුදා..කරපු හොදම වැඩසටහන
Sudath වැදගත්ම වැඩ සටහනක් .l දෙදෙනාට ම budusaranai ❤
සුදත්ත අපි උබ ගනන් ගන්නෙ නැතිව හිටියෙ..පුලුවන් නම් මෙ සුපිරි හෙළ විද්යාඥ්ඥයාගෙන් වැඩ ගන්න බලපන් එතුමා රටට අහිමි වෙන්න කලින් ..එදාට තමයි උබ සුපිරි වැඩකාරඑක් වෙන්නෙ කට වගේම වැඩ වලින්
තෙරැවන් සරණයි ,හොද වැඩසටහනක්.❤❤❤
සමහර කමෙන්ට් වල විවේචනය කරලා තියෙනවා හොඳටම, විවේචන පැත්තකින් තියලා එතුමා කියන දේවල් ඇත්තද කියලා ගිහින් බලන්න. ඒක තමයි හොඳම දේ...........
මේ වගේ රට ගැන සහ දේශීය දේ ගැන දැනුමක් ඇති අය ඉන්නේ ඉතාම ටික දෙනයි. අවාසනාවට විවිධ කදවුරු වලට බෙදිලා අපි රටක් හැටියට ඒ ටික දෙනාටත් ගහනවා. මෙතුමාගේ හිත හොද වැඩියි. මිනිස්සු විශ්වාස කරලා වැඩ කරන්නේ. ඒ හින්දා වටේ ඉන්න මිනිස්සු මෙතුමාට වල කපනවා. අද සීහෙල ගමේත් මෙතුමගෙන් උදවු ගත්තු යැපුනු කීපදෙනෙක් එකතු වෙලා මෙතුමට ගහනවා. කොටින්ම ඔය බනින සමහරු මෙතුමා නිකනුත් ඉඩම් දීලා තියෙනවා.
ඔබත් ගිහින් බලන්න ...එතකොට තේරෙය්...👍👍😂😂.....කටින් හිටෝපු බතල යායක් තියෙනවා ...මිනිස්සුන්ගෙ සල්ලි කන පිස්සු පොරක් මෙයා....
ඕකා ගැන දන්නො දන්න්වා
@@PeniDhammika වාසිය තකා සල්ලි හොයන අයට කන්දෙගම මහතාව අරහං
නිකං දුන්නා අනුන්ගේ ඉඩම්. ඇවිත් බලන්නකො.
Kandegama mahaththyata Teruwan saranai Obatuma wage kenek pahala wela innhe rate pinata Siyaluma shaktiya labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙ වගෙ මිනිස්සු උස්සලා ගන්න උත්සාහ කරන්න ... අක්මුල් සිදගත් පුස්මිනිස්සු ප්‍රවර්ධනය කරනවාට වඩා ...සුදත්ත ඔබට ජය
🙏
මා දුටු ලස්සනම වැඩසටහනක්
Great idias. Speech. Thank you for Sharing it Sudu puthe. Glad to see you both. May the triple gem bless u both. FROM SWEDEN.
කතිකාවල් කියන්නේ මේවට නේ 🎉❤
Bravo sudaa thanks....God bless you T.K sir
ඉතා වැදගත් වැඩසටහනක් සුදත්තත මහන්මයා😊❤
අපිවත් එකතු කරගෙන අපෙන් වැඩක් ගන්න.ඔය කියන ක්‍රමය අපි හදමු...❤❤
මම මෙයාගේ වැඩ සටහන් බලනවා සුපිරි සුදො තව වැඩ සටහනක් කරන්න අපි බලනවා සතුටින් ❤️❤️❤️❤️
දළදා සමිදු පිහිටයි කන්දේගම මහත්තයා ❤❤❤❤❤අපගේ මවිබිම රැකගන්න උදවු කරන්න කන්දේගම මහත්තයා
සූදා ලස්සනයි සහ වැදගත් වැඩක් ඔයාගෙ
අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි
එවැනි වදනක් පළකිරීමට හේතුව පැහැදිලි කරන්න පුළුවන් නම් ඉතා වටිනවා
@@maxtecpowersolutions773 කාබනික වගාවට යෑම සුදුසු යි කියලා ගෝටාබය අන්දපු කෙනෙක් .දැන් නිදහසට කාරනා කියනවා .රට වනසපු කෙනෙක්
හොද වැඩසටහන ක් ය. රටට යහපතක්ම වේවා.
තිලක් කන්දේ ගම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මෙතෙක් කර වැඩසටහන්වලින් හොඳම වැඩසටහන තිලක් මහතා එක්ක කරන වැඩසටහන❤
ගෝටා කොන්ද පන ඇතුව හිටියනම් එයා තරම් පොරක් නෑ මේ රට පාලනය කරන්න.අයියල මල්ලිල තමා කෑව එයාව වටේ උනුයි එකතු වෙලා
සුදා අයියා අයියා මම පුද්ගලිකව විශාල කැප කිරීමක් කරල මෙතුමා එක්ක සම්බන්ධ වුනේ. ඔබ තුමා පුලුවන්නම් සීහෙළට එන්න දැනට එතන පදිංචි වෙලා ඉන්න එකම පවුල මගේ පවුල. පුලුවන්නම් එන්න සියලුම තත්වයන් ඇත්ත ඇති සැටියට පෙන්වා දිය හැකියි. පුලුවන්නම් එන්න ලොකු දෙයක්. මේ රටට ආදරේ මිනිස්සු ගොඩක් මෙතනට ආවේ. ඒ අයගේ බලාපොරොත්තු විනාශ කරල තියෙන්නේ. ඔය මේකේ තියෙන මඩවල ඉඩමත් ඒ වගේම අක්‍රමිකතා රැසක් තියෙන ඉඩමක්. පුලුවන්නම් එන්න විස්තර දෙන්නම්. නැවත මේ වගේ දේවල් මේ රටට ආදරේ මිනිස්සුන්ට කරන්න දෙන්න එපා. ඔයාව අපි දකින්නේ ඒ වගේ අයව විනාශ කරල දාන රටට ආදරේ කෙනෙන් විදිහට. පුලුවන්නම් මේ ගැන හොයල තව හොඳ වැඩසටහනක් කරන්න.
Mokadda machan scene eka
ඇත්ත කතාවක්.....
@@Lifebeats-sc6ct ගමක් හදනව කියල තමන් හැදෙන විදිහක් තමා තියෙන්නෙ. විශාල මුදල් වංචාවක් තමා වෙලා තියෙන්නේ. ලෝකෙට කතා කියන හුඟ දෙනෙකුග් ඇතුලාන්තය මෙහෙම තමා සහෝදරයා.
ඔබ තුමා කතා කරන කොට සොබාදහම ගැන මම විතරක් සංවේදී නොවන බව මම දනිමි මගෙ ලක් පුතුනි දුවනි.
කාලෙකින් සුදාගෙ වැඩසටහනක් බැලුවා ඉතා උවමනාවෙන්, කනදේගම හෙලයට අායු බොහෝ වේවා!!!
Thank you Sudaa, What a great man, I loved the talk. Please tell him to give this knowledge to some young people . Good luck.
වැඩසටහනට ස්තුතියි.
225 ම උපදෙස් ගන්න ඕන දැනුම් භාන්ඩාගාරය මෙතුමා අනෝජ් සිල්වා අදහන්න වටින රටේ සම්පත් දෙකක්❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
💎 ලකුණින් ජනාධිපති හෙලවෙදදුරු අනෝජ් ද සිල්වා 👑
අපේ කන්දේගම මහතයා නම් අපට දෙවි කෙනෙක්.❤
කන්දේගම ගොවි මහතාට නිදුක් නිරොගී දිර්ඝායුෂ ලැබේවා. තව තවත් මතු පරපුරට උපදෙස් ලාබාදෙන්ට. ස්තූතියි.🙏🙏🙏
සුදා කරපු හොඳම එක 🤎👍
අද හොඳයි.
මෙවන් අය එක්ක සංවාද කරන්න....