සංග නෙවෙයි ළමයි බඩට දුන්නෙ / සංග Left ( වැඩිහිටියන්ට පමණයි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97...
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 1.2K

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 ปีที่แล้ว +166

    මට පුදුම හිතුනා අපේ සංගා ගේ බිරිඳ මේ වගේ නූගත් ද,,,කියලා.හරිම දුකයි.😔😔😔😔😔

    • @Lgo-d6g
      @Lgo-d6g ปีที่แล้ว +5

      ඒකනේ. දෙවියන් ගැන එයාගේ විශ්වාසය අනුව එයා ට තමන්ගේ පෞද්ගලික දේවල් කිව්වට කමක් නැහැ කිය මු කෝ ඒත් රටේ ක්‍රීඩාව සහ රටේ පිළිගත් දක්ෂ ක්‍රීඩක සැමියා සම්බන්ධ නොකර.

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 ปีที่แล้ว +6

      සෑම සාර්තක පිරිමියෙක් පිටුපස කාන්තාවක් සිටී😆😆

    • @rashmikadk6796
      @rashmikadk6796 ปีที่แล้ว

      😂😂😂

    • @madushankashan716
      @madushankashan716 ปีที่แล้ว +3

      Moda geniyk

    • @srilankarainforest2657
      @srilankarainforest2657 ปีที่แล้ว +10

      සුදා කියන යකා චීත්තයක් .මූට මාර චූන් එකක් කාට හරි කෙලවෙනවනමි .

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 ปีที่แล้ว +93

    එක කාන්තාවක් ලමයි නැති නිසා දේවාලෙකට ගිහිල්ලා පූජාවක් තිව්වලු ටික කාලෙකට පස්සේ ලමයෙක් ලැබූනලු පස්සේ ලමය බලන්න නෑදෑයන් ගෙදරට එන හැම වෙලාවකම මෙන්න දෙයියො දුන්නු බබා කියලා පෙන්නනවලු ඉතින් ගෙදර මනුස්සයට මේකට මල පැනල !! ඔව් ඔව් මේ ඉන්නේ ඒ දෙයියා තමයි කියලා සරම උස්සලා පෙන්නුවලු 😭😭😭🔫

    • @sajeewafernando5949
      @sajeewafernando5949 ปีที่แล้ว +2

      😂

    • @dumindawithanapathirana651
      @dumindawithanapathirana651 ปีที่แล้ว +5

      දෙයියෝ දුන්නු දරුව මේ
      දරුව දුන්නු දෙයිය මේ

    • @marlonudala141
      @marlonudala141 ปีที่แล้ว +1

      විහිලූවලට විහිලූ

    • @sandunviraj6506
      @sandunviraj6506 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @jayanthakumara7392
      @jayanthakumara7392 ปีที่แล้ว +4

      බබා අල්ලපු ගෙදර මිනිහාගේ නම් දෙයියෝ ඉන්නේ උගේ සරම අස්සේ නේද?

  • @buddhikaperera6654
    @buddhikaperera6654 ปีที่แล้ว +142

    අමුතු ලන්තෙ නෙමෙයි මේක දැන්.පිස්සු ලන්තයක්...සුපිරි කතාවක් ...👍🏻👍🏻👍🏻👍🏻.

    • @malki7505
      @malki7505 ปีที่แล้ว +3

      Paw me lady

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +3

      ඔයාගේ මොලේ තරමත් තේරෙනවා . කාටහරි තමන්ගේ විශ්වාසයක් තව කෙනෙකුට කියන්න බැරි රටක් මේක .

    • @zhamiladamn2975
      @zhamiladamn2975 ปีที่แล้ว

      @@chathuragunathilaka8638 Born again Christian is a curse for any country.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +2

      @@zhamiladamn2975 Everyone should have full freedom to practice a religion of their choice, not just Bon Again. If you want, you should be able to live without believing in any religion...How unfair is it that the people who ask for the freedom of the country block the freedom of other people?

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      @@chathuragunathilaka8638 freedome for සූදවට😂

  • @chamindasamaranayaka2716
    @chamindasamaranayaka2716 ปีที่แล้ว +101

    අනේ මන්දා මිනිස්සුන්ට අමු කැවිලද ....
    රට මේ ගානට තියෙන එකත් ලොකු දෙයක් මේ මෙහෙම උන් නම් රටේ ලොකු තැන්වල ඉන්නේ... කොහොමත් අපි ඔක්කොටම අබ සරණයි සුද්දා අයියා....

  • @mangalanishantha5451
    @mangalanishantha5451 ปีที่แล้ว +80

    ඉතිං මේ ගෑනි කියන එක අැත්තනම් සංගා වර්ල්ඩ්කප් කීයක් ගැහුවද එ් හැම එකක්ම දිනවන්න තිබුනනෙ

  • @Supun.
    @Supun. ปีที่แล้ว +72

    විමර්ශනශීලි බුද්ධියෙන් යුතුව ලෝකය දකිමු.

  • @tharangagamage2231
    @tharangagamage2231 ปีที่แล้ว +87

    අද නම් සුදා සුපිරියටම දුන්නා 😊

  • @leezakrisha5415
    @leezakrisha5415 ปีที่แล้ว +15

    සුදා අයියේ oyanam මාරයි. ඇත්ත වශයෙන්ම ඇත්ත ඔබේ කතාව. ආගම th හෑල්ලු කරනවා

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว +17

    අපි ආදරය කරපු සංගගෙ වයිෆ්ට පිස්සුනෙ අනේ.මෙච්චර පිස්සු තියෙන කෙනෙක් එක්ක ඉන්න එක හරිම භයානකයි.කොහොම වුනත් සංගටත් පිස්සු ටිකක් හරි ඇති.අපි ලොකුවට හිතා ගෙන ඉන්න චරිතවල ස්වභාවය දැක්කම ඇන්ඩෙනව.

  • @Supun.
    @Supun. ปีที่แล้ว +54

    මිත්‍යාවට එරෙහිව නෑගී සිටිය යුතුමය.

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +4

      නැගිටින්න රටෙ කොච්චර දේවල් තියෙනවද?

    • @anomapavlou3867
      @anomapavlou3867 ปีที่แล้ว +5

      ඔව්. සමහරක්. රටවල. මිත්‍යාව. වපූරවනවානමි. එයට. පොලිසිය. හෝ. රාජ්‍යය. ආයතන. තූලින්. නීතීය. පියවර. ගන්නවා......එවිට. මිත්‍යාව. වැපිරීමට. භයයි. රජය. පියවර ගන්න. නිසා....

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว +3

      ක්‍රිස්තියානි වලට වඩා මුස්ලිම් වල මිත්‍යාව තිායනවා ඇත්තම කතාව

    • @anurakumara14
      @anurakumara14 ปีที่แล้ว +1

      @@erangaasela6197 මිත්‍යා ද්‍රෘශ්ටියට ආගමි භේද නෑ.. එය තමාගේ ආකල්ප ඇදහිලි විශ්වාස අනුව වෙනස් වේ.. මෙයින් උපන් ගේ මිත්‍යා දෘෂ්ටිය ඉතා භයානකයි.. මොකද එයා තමන් ඇදහිලි තදින්ම විශ්වාස කරයි ක්‍රියාවේ යොදවයි වෙනත් අදහසක් හරිඋනත් පිළිනොගනී.. එයින් මිදීමට ඇහෙන දකින දේවල් ගැන විවුර්ත මනසකින් යුතුව ඇසිය දැකිය යුතුය, බුද්ධියෙන් විමසා බැලීම, අවබෝධ කරගැනීම වැදගත්.

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว

      @@anurakumara14 ක්‍රිස්තියානි වල මිත්‍යා දුශ්ටික උනත් කාටවත් හානියක් නැහැ බලපන්කො මුස්ලිම් වල ලමය්න්ගේ කොන කපන දේයල් වගේ ඒවා කොච්චර තියෙද

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +43

    දැන් කියන විදියට ළමයින් cricket practice කරන්න ඕනෑ නැහැ national ගහන්න. Cup එක, දෙයියන් ළඟටම ගෙනල්ලා දෙනවා. ඇයි coachesලා cricket board එක dollar million ගණන් වියදම් කරලා තියා ගන්නේ. මේ ගෑනු මනුස්සය psychiatrist කෙනෙකුට පෙන්නන්ඩ.

    • @neiliperera8997
      @neiliperera8997 ปีที่แล้ว +2

      කසාද බඳින්න ඕනෙත් නැහැ. ප්‍රේ කලාම ළමයි හදාගන්න පුළුවන්

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว +1

      @@neiliperera8997 ශූක්රානු ඩීම්බානු එකතු වෙන්න ඕනෑ නැහැ ඔය කියන විදියට.

    • @vgmovieclips7196
      @vgmovieclips7196 ปีที่แล้ว +1

      Indiawath owaa oluwa uda thiyana pili ganne😂lajja lankawa gana

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +87

    කෙටිකාල සීමාවක් තුල ආපු ආතල් සෙටි එක බලමු, 1 පැණි දමිමික , 2 සයිබර් ඇටෑක්, 3 කැලණි නාගයා, 4 සෙවුවන්දි මැණි, 5 අනුරාධපුර ඥානා 6 යෙහාලි,, රහතන් වහන්සේ ලා, සෙටි එක, 1 සිරි සමන්ත බද්‍ර් රහතන් වහන්සේ , 2 බොරැල්ලේ සිරි සුමන, 3 දියසෙන්,

    • @priyadarshaniwijayakoon999
      @priyadarshaniwijayakoon999 ปีที่แล้ว +7

      ඇයි ඤාණවතී ....

    • @madushankashan716
      @madushankashan716 ปีที่แล้ว +3

      @@priyadarshaniwijayakoon999 inne (anuraada puraye gunna) namin

    • @ramyadesilva3469
      @ramyadesilva3469 ปีที่แล้ว +10

      තිලිනි ප්‍රියමාලි...

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 ปีที่แล้ว +3

      තැටියක් වගේ පෘථිවිය 🐮🧠💔🤣

    • @nfdb9259
      @nfdb9259 ปีที่แล้ว +2

      ශ්‍යාමල් ගුණවර්ධන 😂 ඒක නැගල ගියේ නෑ හොද වෙලාවට

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +33

    සුදත්ත නියම කතාවක් කළා. ඔබ හරියටම හරි. සංගාගේ බිරිඳ ක්‍රිස්තුධර්මය විකෘතිකරනවා. ⁣සංගාගේ බිරිඳව මනෝචිකිත්සා ගාරයකට ඇතුල්කළයුතුයි.

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +3

      ඇය මනසින් නීරෝගියි.ඈයට ජේසු පිහිටයි.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +1

      ඇත්තටම සුදත්ත වගේ අයව තමයි ඔය කියන විදිහේ psychiatrist කෙනෙක්ට පෙන්නන්න ඕනේ .... මේ කෙනා කාටවත් එයාගේ ආගම promote කරන්නේනෑ....එයා එයාගේ පල්ලියේදී එයාගේ අත්දැකීම් , විශ්වාස බෙදාගන්න එක විතරයි කරන්නේ.... එයා මේක පොද්ගලීකව කල දෙයක් මිසක් ප්‍රසිද්ධියේ කල එකක් නෙමේ... අනික එයා උපතිම ක්‍රිස්තියානි .....මේ මොන මානසීක ලෙඩ්ඩුද , කාගේ හරි ආගමික විශ්වාසයකට හිනාවෙන... ඕනේ කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න පුලුවන් .

    • @ivonroyal5240
      @ivonroyal5240 ปีที่แล้ว

      මේ ගෑනි ජේසු ස්වාමි දරුවන්ටත් ..පව් .අපේ ආගම ..විකුර්ති.කරනවා ..ඒ..ගෑනි ව..ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් ට...පෙන්වන්න ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว +31

    මට මැරෙනකම්ම හිනා 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

    • @nandaniperera7594
      @nandaniperera7594 ปีที่แล้ว

      ඔය ක්‍රිරිස්තියානි අය ගෙ හැටි කතෝලික බක්තිකයින් එහෙම නැ

  • @akawesttigga2660
    @akawesttigga2660 ปีที่แล้ว +29

    සුදා ඔයාගේ program එක කලෙකින් බැලුවේ ... සුපිරිම සුපිරියට කරලා තියෙනවා

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว

      මම කියපු එක හරි ,සුදාගේ වැටීම අමතක කරන්න මෙහෙම ගේමක් ගහනවා

  • @user-hx5rf4uf7j
    @user-hx5rf4uf7j ปีที่แล้ว +52

    ජේසුස් වහන්සේට අගෞරව කරන මෝඩ ගෑණු.. නියමයි අයියෙ ❤

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +1

      ඇය ජේසුට ගෞරවට ගෙනදුන් දුවක්. අද්ද මෝඩයන්ට කිසිත් නොතේරේ.

    • @user-hx5rf4uf7j
      @user-hx5rf4uf7j ปีที่แล้ว

      @@dammia5993 අන්ද මෝඩයො උබලා වගේ මිත්‍යාදෘශ්ටිකයො තමයි 😂 ආගම මැජික් එකක් කියලා හිතං ඉන්න ගොං මූලධර්මවාදියො

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว +4

      @@dammia5993
      Ow ekige ammata hukala thiyenne Jesu ekige thaaththa newei 🤣🤣🤣🤣🤣🤣🤣

    • @MalinduJayakodi
      @MalinduJayakodi 7 หลายเดือนก่อน

      Uba katholikada bn ​@@rajithasamarasinghe2682

    • @pradeeperanga8958
      @pradeeperanga8958 6 หลายเดือนก่อน +1

      Rajitha ponnaya ubage ammata ballo hukala thowa hadala thiyenne awajathaka wesige balla, ubalage ponna budu hamuduruwo thamai yako ganiniyekta hukala lamaya dala giye ubalage budu hamburiwo wesige puthek ubath ponnaya wesige puthek

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +86

    ඒ ගෑනි ඒකෙන්ම දෙයියා පල් කරා.

    • @chandran6384
      @chandran6384 ปีที่แล้ว +3

      😂😂😂🤣🤣🤣😁😁😁

  • @ramyadesilva3469
    @ramyadesilva3469 ปีที่แล้ว +55

    මේව අහල පන යනතුරු
    හිනා හිනා🤣🤣🤣🤣🤣🤣🤣

  • @sarathcaldera55
    @sarathcaldera55 ปีที่แล้ว +24

    සුදාමහත්තයෝ පට්ටම පට්ට කතාව 👍

  • @jacobpeter2562
    @jacobpeter2562 ปีที่แล้ว +7

    තමුන්ගේ පැවැත්ම සදහා ආගම පාවා දෙන උන්ට ශාප වේවා..ඔබට ගොඩක් ස්තුතියි මූන්ගේ හෙළුව පෙන්වා දුන්නාට

  • @namilaperera3528
    @namilaperera3528 ปีที่แล้ว +26

    මෙයාව යූස් කරලා වසන්තවයි ස්වාමින් වහන්සේවයි එලියට ගමු අයියෝ

  • @Supun.
    @Supun. ปีที่แล้ว +30

    මිත්‍යාවෙන් මිදෙමු. නිවැරැදිව ලෝකය දකිමු.

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +3

      නොදන්න දේ ගැන විවේචනය කරන මෝඩයන් ඉන්න තුරු නිවැරදි ලංකාවක් දකින්නෙ කොහොමද?

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 ปีที่แล้ว +76

    පුදුමයි!! සංගා ඉවරයි .

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +28

    බොරු වෙන් දැන් වත් මිදෙන්න ඇත්ත දකින්න ලැබේවා 🙏🙏

  • @hhhuji7295
    @hhhuji7295 ปีที่แล้ว +27

    සන්ගා,ඔයාගේ මෝඩ නෝනව බුදු දහම දන්න උගත් ස්වාමින් වහන්සේ නමක් වෙත යොමු කරල මොලය සුද්ද කරවන්න.ඒකෙන් ඔයාට ගොඩක් පින් සිදු වේවි.

    • @haroldperera697
      @haroldperera697 ปีที่แล้ว +2

      Thun varak vadama karalath kelavuna Ratata diyunu ratavala dahama araganna.. 💪

    • @kanishkajayasinghe3050
      @kanishkajayasinghe3050 ปีที่แล้ว

      ane me meya eeta wada pissu natai oy thilini priyamali ta una wede hithannko.

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 ปีที่แล้ว +1

      අම්බෝ මේදවසවල ඉන්න හාමුද්රුරුවරැන්ගෙන් බන ඇස්සෙවුවොත් තව මොනව කියයිද දන්නෙ නැ මෙයා 😂

    • @tyronpunchihewa4008
      @tyronpunchihewa4008 ปีที่แล้ว

      Hamuduru lagata giyoth pawulath ewarakarala dai

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 ปีที่แล้ว +5

    පල්ලි වලට බෝම්බ තීයලා යනකොට ඔය දෙවියන් වහන්සේ කොහෙද හිටියේ අනේ අනිච්ච්ම්

  • @thusithakariyawasam5411
    @thusithakariyawasam5411 ปีที่แล้ว +17

    සුදා අයියේ සේපාලගේ එකත් අහම්බෙන් බැලුවේ කාලෙකින් හිත පිරිසිදු වෙන්න හිනා උනා.ඉතින් මේකත් බලන්න හිතුනා තව හිනා වෙන්න.අනේ අපේ සංගා.

  • @vishmikurera2969
    @vishmikurera2969 ปีที่แล้ว +76

    පව් සංගා.....අයියෝ මේ ගෑනු

    • @user-ge3ws1gp8r
      @user-ge3ws1gp8r ปีที่แล้ว +3

      සංගාත් මේක පිලිගන්නවා ඇති

    • @vishmikurera2969
      @vishmikurera2969 ปีที่แล้ว

      @@user-ge3ws1gp8r සමහරවිට

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +3

      දගලන මිනිස්සුන්ට වඩා සංගා ඇය ගැන දනී.

    • @vishmikurera2969
      @vishmikurera2969 ปีที่แล้ว +1

      @@dammia5993 හරි දම්මි 🤣

    • @MS-eo6ud
      @MS-eo6ud ปีที่แล้ว +3

      😂😂 ඌ තමයි born again cricket team ekata හදුන්වා දුන්නෙ. සල්ලි වලට ඕනි ගූ ගොඩකට කර ගහනවා. මිනිහගෙ නොදැනුවත් කමින් ගෑනි කරන ඒවා නෙවෙයි මේ .😂

  • @madu090madh6
    @madu090madh6 ปีที่แล้ว +5

    බලාගෙන යනකොට දෙවියන්වහන්සේ මාර වැඩ කාරයෙක් නේ

  • @asokatissakumara3179
    @asokatissakumara3179 ปีที่แล้ว +29

    නියමයි, බ්‍රෝ,,, කෙලින් කියන්න තියෙන දේ කියන ඔබ ගැන හරිම සතුටුයි ,,, ඔබට මෙලෙස නිර්භයව අදහස් ප්‍රකාශ කිරීමට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා ,,,,🌹🌹🌹🌹🌹🌹

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +6

    ආගම විහිලුවක් කරනවා මේ අය.

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 ปีที่แล้ว +38

    සමහර අයට මෙ වාගේ මානසික ලෙඩ ඇති වෙනවා කාලයත් එක්ක වයසට යනකොට

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 ปีที่แล้ว +128

    කතාවට 100% එකගයි.මේ තව වටයකින් ආගම ප්‍රොමෝට් කිරීමක්.මිත්‍යාදුෂ්ටිකයෝ .මේ තරම් ගොන් කියලා හිතුවේ නෑ.

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +5

      තම දහම ඇදහීමට ,මැරිලා ගද ගහන මිනිස්සුන්ගෙන් අවසර ගත යුතුද?.

    • @ruwanpeiris4940
      @ruwanpeiris4940 ปีที่แล้ว +13

      @@dammia5993 අවසර ගත යුතු නෑ.ඔන කෙනෙක්ට තමන්ගේ ආගම අදහන්න පුලුවන්.ගොන් මරි මෝඩ අදහස් ප්‍රොමෝට් නොකර.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +1

      @@ruwanpeiris4940 .. මෙයා මේ කාවවත් promote කරලා නෑ... එයා එයාගේ ප්‍රශංසාවක් කරන විදිහ... ඒ එයාගේ විශ්වාසය ... කාගෙවත් විශ්වාසයකට ගරහන්න අපි කව්ද... එයාට එයාගේ අයිතිය බුක්ති විදින විදිහ video කරලා ඒකේ වචනෙන් වචනේ මේ මිනිහට එයාගේ මොලේ මට්ටමෙන් තේරෙන විදිහට කියන්න මෙයා කව්ද.... යෙහාලිට පිස්සු නම් මෙයාටත් පිස්සු ... මොකද අවුරුදු ගානකට ඉස්සරින් මෙයත් දෙවියෝ දෙන්නෙක්ව ඔලුවේ තියාගෙන ඇවිද්දානේ 🤣(ගෝටාවයි මහින්දවයි උන්ගේ පරම්පරාවමයි මෙයානේ උඩ තියාගෙන හිටියේ) මෙයා කොහොමද අනිත් අයව විවේචනය කරන්නේ .

    • @ruwanpeiris4940
      @ruwanpeiris4940 ปีที่แล้ว +3

      @@chathuragunathilaka8638 ඔව් ඒ දෙවියෝ දෙන්නව අපිත් ඔලුව උඩ තියන් හිටියනේ.69 ලක්ෂයක් චන්දේ දුන්නෙත් ඒකනේ.ඒත් පස්සේ තේරුනා නේ ඒ දෙවියෝ නෙමේ කියලා.මෙයත් ඒ වරද නිවරදි කර ගත්තනේ.ඒක අගය කරන්න ඕනේ.ඒ උනාට මේ වගේ මරි මෝඩ කතා කියන එකනම් විහිලුවක්.එයාගේ විස්වාස ය ඒක උනාට අපිට නම් ඕක පිස්සුවක්.ඕවට හිනා වෙන්න තැනක් නෑ.සුදා කියන්නේ සම්පුර්ණ ඇත්ත.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +1

      @@ruwanpeiris4940 එයා එයාගේ වරද නිවැරැදි කරගත්තා කියලා රටට හරි ගියාද. අද රට මේතැනට වැටිලා තියෙන්නත් මෙයත් එක හේතුවක් . අපි දැක්කනේ අර ගායක ගායිකාවෝ වටකරගෙනඑයා නටපු නැටුම්.... දැන් වරද හදාගත්තා... ඒක හරි. එතකොට මෙයා ඇරෙන්න අනිත් උන් වැරදී... මෙයාටත් ගෙදර ගෑනියෙක් ඉන්නවානේ දුවලත් දෙන්නෙක් ඉන්නවානේ.... තවත් ගෑනියෙක්ට අගරු කරන එකනම් හරිම ලැජ්ජායි ....අපි බලමු තව ටික කාලෙකින් ඔය අගරු කරපු කටට වෙනදේ.

  • @malathempana6857
    @malathempana6857 ปีที่แล้ว +4

    ඔයා⁣ගෙ කතාවෙ අවසානයේ දී කල ප්‍රකාශය මගේ හිතටත් ආවා
    ඔයාට ස්තුතියි .

  • @raviliyan2669
    @raviliyan2669 ปีที่แล้ว +21

    11න් පහළ සෙල්ලං කරන දවස්වල ඉඳලා බෝල් ගාඩ් එකක් අස්සෙ රිංගගෙන ඉඳලා සංගක්කාරගේ දෙයියා පල් වෙලා ..ඉතින් වටේ දෙයියො තමයි උදව් කරන්නේ යෙහාලිට

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 ปีที่แล้ว

      Super 👍

    • @chanirufernando2724
      @chanirufernando2724 ปีที่แล้ว

      ane pala hutto minissunta apahasa krnne nathuwa...thoo thoge wadak balganim balloo.....😂😂😂

    • @raviliyan2669
      @raviliyan2669 ปีที่แล้ว +1

      @@chanirufernando2724 උඹටත් දෙයියෝ පුුකේ ඇරලා වගේ

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +29

    මොනවා උනත් සුද්දෝ ඉපදුන රටට අමුතු ලන්තයෙයි අරකෙයි මේකෙයි කියන්න එපා මේ රට කෑවේ දේෂපාලුවෝයි මිත්‍යාආගම් කාරයොයි රට ඕවට පලිනෑ තෙරුවන් සරනයි 🙏🙏

    • @marlonudala141
      @marlonudala141 ปีที่แล้ว +1

      එකගයි

    • @thepuldarshana9056
      @thepuldarshana9056 ปีที่แล้ว

      Okkoma agam miththya thamai.

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +1

      @@thepuldarshana9056 ආගම් මිථ්‍යා තමයි. ධර්මය මිථ්‍යා නෑ

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +6

    ව්ලැඩ්මියර් පුටින් පවා එතුමාගෙ ආගමට මුල් තැන දීලා තමයි හැම වැඩක්ම කර ගෙන ජයග්‍රහණය කරා යන්නෙ. කෙනෙක් තමන්ගෙ ආගම ගැන දෙවියන් ගැන කියන එකේ ලොකු සැඟවුන අර්ථයක් තියෙනවා. ඒක නිසා අපිට පේන ලෝකය ගැන විතරක් අපි විශ්වාස කරලා විවේචනය කරන එක හොඳ මදි අපේ ජීවිත වලට. අපි කවුරුත් එහෙම ආගමක් විකුණගෙන කන්නෙ නැහැ. එහෙම විකුණ ගෙන කන්න ගිහිල්ල දැක්කනෙ විජය කුමාරතුංග කුරුසියේ නැගුන ෆිල්ම් එක ගහල වෙච්ච දේ. ක්‍රිස්තියානි ආගමේ බෝනගේන් කියන්නෙත් පාපයෙන් වැලකිලා ජීවත් විමට ඒ දින සිට තීරණයක් ගැනීමයි. බෞද්ධ දර්ශණයේ කියන ආකාරයටත් එහෙම තීරණයකට එන්න පුලුවන්, ඔබ වැරදි අර්ථකථනයක් දෙන්නෙ සමාජයට කියන එකයි අපි දකින්නෙ සුදා මල්ලි. දෙවියන් අදහන දෙවියන්ගෙ භක්තිය තියෙන කෙනෙකුට විරුද්ධව කථා කිරීමත් දේව ශාපයක් කියන එක අපි ඇස් දෙකෙන් දැකල තියෙනවා එහෙම අයට. දෙවියො ඔබට ගොඩක් ආදරෙයි. අපිත් ඔබට ආදරෙයි ඒක නිසා. දෙවියො ඔබට ලඟදීම එලිදරව් වෙලා ඕකෙ තේරුම පහදලා දෙයි. අපේ එවුන්ට ලෝන් පාස් කරල දුන්නොත් මේ දේශපාලුවො ලෝන් ගෙවන්නෙ නැහැ. උන් රට බංකොලොත් කියල උන්ගෙ ග්‍රහණයට ගන්න හදන්නෙ ජනතාවගෙන් ගසා කන්න ඕන නිසා. දෙවියන් වහන්සේට යාච්ඤා කරහම එයාගෙ බඩට එන ආත්මය ගැනයි එයා කියන්නෙ. ඔයා බොරු නම් බලන්න මේජර් ෂෙපඩ් බුෂිරිගෙ මිරැකල් සර්විස් කියල ඉංග්‍රීසියෙන් ගහල යූටියුබ් එකේ බලන්න ඒ එන චැනල්ස් වල. දෙවියන් වහන්සේ කරන දේවල් මොනවද කියල. බෞද්ධ කට්ටියත් පිරිත් කියල බණ කියල දාන දීලා හොඳ ආත්මයක දරුවො බිහි වෙන්න දේවල් කරනවා අපේ පවුල්වල. ඒ වගේ හොඳ දරුවන් බිහිවෙන ආත්ම එවන්නෙ දෙවියන් වහන්සේ තමයි කොයි ආගමෙන් කරත්. සත්‍ය කියන්නෙ දෙවියන් වහන්සේටයි. බුදු හාමුදුරුවො අපිට සත්‍ය කියල දේශනා කරල ලෝකෙට දායාද කරෙත් දෙවියන් වහන්සේවම තමයි. මම මේක ඔයාට කියන්නෙ නැතුව හිටියොත් මම ගණන් දෙන්න වෙනවා දෙවියන්ටයි, මගේ හෘදය සාක්ෂියට විශ්වයටයි. මම නිදහස් වෙන්න ඕන නිසා තමයි මේක කියන්නෙ. මෙතන කාවවත් ආගමට ගැනීමක් කරන්න බලා ගෙන නොවෙයි සාක්ෂි දරන්නෙ එයාල දෙවියන් ගැන. ඒගොල්ලො දෙවියන්ට ගෞරවය දක්වන ආකාරය නිසායි එහෙම කරන්නෙ. තව මේකෙ ගොඩක් රහස් පැති තියෙනවා ඔබට මාධ්‍යයෙන් කියන්න බැරි. පුද්ගලිකව හමු වුනොත් විතරයි ඒවා කියන්න පුලුවන්. ඔබ මේවා මාධ්‍යට හෙලිකරන මේ විධියට දේශපාලුවන් ගැන කියන විධියට අපහාසයකට ලක් කරන එක ඔබටත් ඔබේ දරු පවුලටත් හොඳ නැහැ. පුලුවන් නම් රෑට කොහේ හරි ඉඳ ගෙන දෙවියන්ගෙන් විමසන්න ඇය කිව්වේ මොකක්ද කියල. ඔබ කරන වැඩේ හරිද කියලත් අහන්න. එතකොට දෙවියො ඔබට පිලිතුරු දෙයි හොඳින් තේරෙන්න. දෙවියන් වහන්සේ ඔබට ගොඩක් ප්‍රේම කරනවා. ඔබගේ පවුලටත් ගොඩක් ප්‍රේම කරනවා. ඔබට දෙවි පිහිටයි.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +1

      මමත් මේකම හිතුවා... නෝනා කෙනෙක් හා දුවලා දෙන්නෙක් ඉන්න පිරිමියෙක් කියාගන්න පුද්ගලයෙක් .... ලැජ්ජායි ... මෙයා මේ තුට්ටු දෙකේ කතා කියන්නේ , වෙනත් ආගමක ඇදහීමකට හා විශ්වාසයකට. ඔබ හොදටම පැහැදිලි කරලා තියෙනවා.... මේ video එකෙන් මට පේන්නේ මෙයාගේ මට්ටම මිසක් යෙහාලිගේ මට්‍යම නෙමේ....

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      අනෙ පලයං යන්න රුසියාවේ පුටිං ආගමික වෙලා තියෙන්නේ දේශපාලනය වෙනුවෙන්. ඉස්සෙල්ලා ම update වෙලා වරෙං. රුසියාවේ ගොඩාක් තරුණ අය ඔය දෙයියො පස්සේ යන්නේ නෑ. උන් දන්නවා දෙයියෙක් නෑ කියල. ඔතන තියෙන්නේ තමන්ගේ හිත මිසක් දෙයියො කරන බම්බුවක් නෑ

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      @@chathuragunathilaka8638 හරි බං එල 😂🤣🤣🤣

  • @pushpafernando5232
    @pushpafernando5232 ปีที่แล้ว +24

    ස්වාමිනි, මේ සත්‍යථාවය නොදැන අපට හිනාවෙන සියලුම සමාජමාධ්‍යය ක්‍රියාකාරීන්ට, ඔවුන් නොදැන කරන වරද වෙනුවෙන් කමා කළ මැනව .....
    ප්‍රේමනීය සහෝදරයා , සහෝදරිය ....
    අපි දෙවියන් වහන්සේ ට ස්තුති ප්‍රශංසා කරන්නේ උන්වහන්සේ අපිව මේ තරග වලින් දිනවන නිසා පමණක්ම නෙමෙයි ....
    අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා හා සියල්ලෙදි උන්වහන්සේට පලමු තැන දෙන නිසාය ....
    අපි දින්නත් , පැරදුනත් කියන හේතූන් වැදගත්ම නෑ එය අපට සිදුකිරීමට...
    අපි කොහොමත් දෙවියන් වහන්සේට සියල්ලේදි ස්තුති ප්‍රශංසා කරන්න පුරුදු වෙලා ඉන්නවා ඇදහිල්ලේ නව උත්පාදනය කරණකොටගෙන ....
    මොකද මෙ පොලවෙ තරග වලට වඩා උන්වහන්සේ අපිට විජයග්‍රාහී සදාකාලික ගැලවීම දිලා තියෙන නිසා, අපි වෙනුවෙන් රජ කම අත හැර මාංශවත් වී උත්තම හා දිව්‍යය වු ශූ ලේ හලපු නිසා , අපි කරන කියන හැමදෙකදීම අපි උන්වහන්සේට අනිවාර්‍යෙන්ම ස්තුති ප්‍රශංසා කරනවා...
    අපේ සතුටෙදී වගෙම දුකේදිත් උන්වහන්සේට සියලු මහිමයත්, ස්තුති ප්‍රශංසාවත් ඕනෑම තත්වයක් යටතේ වුවද අපි ලබා දෙන්න සැම මොහොතකම නිරායාසයෙන් කටයුතු කරනවා,
    එයයි අප දේවකරුණාවෙන් ලබපු දේව දරු කම.... 🙏✝️❤

    • @skpurnimasushani6265
      @skpurnimasushani6265 ปีที่แล้ว +1

      Yes true these people are like they knows every thing everyone has freedom to choose a religion what they want we always praise the loard

    • @indraamuthumuni2077
      @indraamuthumuni2077 ปีที่แล้ว +1

      God bless you 🙏🙏🙏🙏

    • @upulsiriwardena1838
      @upulsiriwardena1838 ปีที่แล้ว +1

      ඒමෙන්.....😜

    • @nilanthikarunaratne4979
      @nilanthikarunaratne4979 ปีที่แล้ว

      God Bless you

    • @user-oj9lv7nm5i
      @user-oj9lv7nm5i ปีที่แล้ว

      ආගම අදහන්න ඒක ඕනීම කෙනෙක්ගේ අයිතියක්.. නමුත් මිත්‍යාව වපුරන්න එපා ඔය ගෑනී කියන්නෙ මහ මෝඩ කතා කියල තේරෙන්නෙ නැති තරම් මිත්‍යාවෙන් අන්දවෙලානම් මිනිස්සු ඇත්තටම අව්ල්.

  • @justinap4234
    @justinap4234 ปีที่แล้ว +2

    Mr. Sudda , I am a Buddhist.
    But I do not like you insulting the Christian faith.
    This is their religion. And she is speaking in her church to other Christian's who are present there. Thetefore you have no right to laugh at their faith. These videos are meant for Christian's to watch.
    We do not understand other religions . Therefore we have no right to augh at them .

  • @dineshrangana3612
    @dineshrangana3612 ปีที่แล้ว +9

    අනේ තෙල් නෙවක් ගෙන්න ගන්න prey කරන්න .😭😭😭😭

  • @lathakaluarachchi3612
    @lathakaluarachchi3612 ปีที่แล้ว +9

    පව් සංගක්කාර ...මේ ගෑනිට පිස්සුද මන්ද..

    • @MS-eo6ud
      @MS-eo6ud ปีที่แล้ว

      😂😂😂 ඌ තමයි born again cricket team ekata හදුන්වා දුන්නෙ. සල්ලි වලට ඕනි ගූ ගොඩකට කර ගහනවා. මිනිහගෙ නොදැනුවත් කමින් ගෑනි කරන ඒවා නෙවෙයි මේ .😂

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 ปีที่แล้ว +12

    Sudaht obata Budusaranai 🙏🙏🙏

  • @nandimithraabeysinghe4106
    @nandimithraabeysinghe4106 ปีที่แล้ว +5

    අතිවිශිෂ්ඨයි සහෝදරයා.

  • @anilkalugala6443
    @anilkalugala6443 หลายเดือนก่อน +1

    Yehali you’re correct 👍🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +6

    Yehali ගෙ තාත්තා, අම්මා කරන්නේ ආගම විකුනාගෙන හම්බ කරන එක .දබුල්ලේ ආන්ඩුවේ ඉඩම ගත්තා .කොහොම හරි shape කරා .ඉන්නේ පුදුම හොඳ චරිත වගේ .

  • @nalindasuriyampola2539
    @nalindasuriyampola2539 ปีที่แล้ว +37

    As a kid he daily travelled passing the temple of the tooth and his parents were strong Buddhists and the entire family were regular visitors to pay homage . He scored centuries at junior level U 15 on words .His first Coach Mr Sunil Fernando mentioned that this boy(playing u 13-at that time) would one day represent the National team for sure . He scored a brilliant century in the big match too and went on to represent SL junior team. Those days there was no one to pray for him but scored load of runs due to his raw talent and commitment. Thanks to his beloved appachchi who was behind him from the age of 10 by coaching him and guiding him to become a complete Cricketer.

    • @ronlanka225
      @ronlanka225 ปีที่แล้ว +3

      I use to know both their families. They started knowing each other during school days. As u said Kumar comes from a strong Buddhist family while Yeheli comes from a strong Anglican family.

    • @justinap4234
      @justinap4234 ปีที่แล้ว +8

      Mr Suda. I am a Buddhist. But I do not like you laughing at other religions like a clown.
      This is her faith. She is talking inside her church to Christian's who have the same faith. She is testifying how her God has blessed her & her family. This is their religion . If you do not understand it just keep quiet. Please do not not criticize other religions. We non Christian's have no right to laugh at other religions.

    • @donmullage6560
      @donmullage6560 ปีที่แล้ว +2

      @@justinap4234 Absolutely. Worst part is there are ignorant people in Sri Lanka without knowing much facts about Christianity They give their two cents response. That’s the most sad part of it.
      I’m a Catholic whom admire Buddhist teachings and listen to Bana from reputed Sanga s These kind of statements will only create division among people If you don’t know about other religions it’s best to keep their mouth shut. Sri Lankan writing from USA

    • @ronlanka225
      @ronlanka225 ปีที่แล้ว

      @@justinap4234 කියලා වැඩක් නැහැ. ඊට හපන් අපේ හරක්ගෙ කමෙන්ට්ස්. උන් මෙලෝ රහත් නැති මහ සක්කිලි ජාතියක්. මුං මදිවට Yeheli ගෙ අධ්‍්‍යාපනයත් ප්‍රස්න කරනව 🤣.. තව මනුස්සයෙක්ව පාගන්න පුලුවන්නම් පෝලිං ගහගෙන එන්නෙ. සිරාවට ඇයි මුං මෙහෙම??

    • @riarai4740
      @riarai4740 ปีที่แล้ว

      @@justinap4234 Sudha is doing the right thing by putting things into perspective! These bloody cricketers are nothing but money minting born-again reptilians, who have an agenda to destroy Buddhism, open your eyes and try to see what's happening!

  • @mohamedhussain3729
    @mohamedhussain3729 ปีที่แล้ว +6

    Cricket walin kiyana wanam sanga is a legend proud of our nation 🇱🇰🇱🇰 all ways we love sanga, anith dewal walin apata wedak neh.

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +22

    Convert game එකක් තමයි සංගාගෙ wife පටන් ගත්තේ අයිමත්. පිස්සු ගැනියෙක්!!

  • @Supun.
    @Supun. ปีที่แล้ว +26

    සියලුම ආගම් විශ්වාසයන් මතම පමණක් පදනම් වේ.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +2

      Even science is based on assumption

    • @wikum8156
      @wikum8156 ปีที่แล้ว

      @@muhammadmafaz8530 - But it is visible and progressive.

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 ปีที่แล้ว

      @@muhammadmafaz8530 what non sense. Religion is for stupid people.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +1

      @@wikum8156 do we believe our mother is our mother or did she submit any evidence?

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +1

      @@wikum8156 science needs philosophy to come conclusions. It's not fully based on truth.

  • @arunapriyankara7
    @arunapriyankara7 ปีที่แล้ว +12

    ඒ කාලයේ තොවිල් නැටුමට මාහා පරේ

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 ปีที่แล้ว +7

    Dear Madam, go to Apeksha Hospital and pray.....for those patients,,,,,,

    • @Tiro_Elena
      @Tiro_Elena ปีที่แล้ว

      Even Jesus couldn’t heal single person in one village, because they didn’t had faith. So what to expect in this world

  • @shamalipra7234
    @shamalipra7234 ปีที่แล้ว +18

    පිස්සොත් දැක්ක හැබැයි මෙහෙම පිස්සු හැදුනු ගෑනු දැක්කෙ නෑ..
    මානසික රෝහලක වත්..

  • @marshalldon6319
    @marshalldon6319 ปีที่แล้ว +8

    ME AAGAMATA GIYAA AYAGE MINISKAMA (HUMAN QUALITY) ANIK AYATA WADA GODAK IHALAI. THEY DONT FEEL HATE OR JELEOUS ON OTHERS. IF YOU DONT AGREE KEEP SILENCE. DONT WORRY

  • @tharangaratnayake1288
    @tharangaratnayake1288 ปีที่แล้ว +3

    නිදහස් අදස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන පෙනී සිටින ඔබ එම අයිතියට ඉඩ දීම ගැන ස්තූතියි

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +12

    කාගෙන් හරි කීයක් හරි කඩාගෙන තමයි ඔය යෙහෙලි කතාකරන්නෙ. මේකත් ඇඩ් එකක් !

  • @kaminiillangakoon9947
    @kaminiillangakoon9947 ปีที่แล้ว +14

    අර පාස්කු ප්‍රහාරය කරපු උන් ටික සොයල දෙන්ඩ කියන්ඩ අනේ සංග ඔයා වගේ කෙනෙක් මේ ගෑනිට අහු වුනානෙ.

  • @nimesht1200
    @nimesht1200 ปีที่แล้ว +25

    බුදාම්මොහ් 😂😂😂😂😂😂😂😂ජීසස්ට බැරිවෙයිද දන්නෑ පාර්ලිමේන්තුවේ ඉන්න මළපෙරෙතයෝ හැත්ත left කරන්න please හේලී do it😏😁 බලමු ඉතිම් එකෙන්වත් මොකක් හරි වෙයිත කියලා

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +6

    ඕකට කියන්න තියෙන්නේ සුදෝ පිටිය සිසාරා වැරෙන් පහර දුන්නත් වැඩක් නෑ ගහන්න ම ඕන එකට තට්ටු දදා ඉදලා.

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 ปีที่แล้ว +18

    මුංට නම් පිස්සු තදවෙලා, වෙන කියන්න දෙයක් නැහැ, නියමයි. අනේ ඔන්න උන් තමයි හිරේ දාන්න ඕන මේවගෙ මොංගල් කතාවලට

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +41

    සුදාගෙ යථාර්ථවාදීම කෙලින් කතාවක් !

  • @colinthasan7901
    @colinthasan7901 ปีที่แล้ว +11

    Sudatha, respect your work against rajapakse regiments. But please do not criticise others faith.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +1

      Very true.... hate this man too.

    • @ronlanka225
      @ronlanka225 ปีที่แล้ว +2

      I agree although I’m not a catholic. He is just exposing his typical Buddhist mentality. Look at the comments of majority Sinhalese here 😂? As if they are someone who never ran behind myth 😂. These buggers should know what is sensitive and what is not. Sick program for sure.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +2

      @@ronlanka225 .... I agree with what you are saying... Look at his behavior and his speech style. He made a video like this to increase his number of viewers. How stupid to ruin someone's name and find some of him. How stupid is he? Especially a girl's name, isn't this spoiling or bulling? Does he also have a wife? ... He should definitely see a psychiatrist. He says it here yehali, but surely he should seek medical advice from a psychiatrist..If I were Kumar Sangakkara, I would file a case against him for insulting my wife.....He has a serious mental disorder .

    • @dhanuwansl
      @dhanuwansl ปีที่แล้ว

      How can you respect on what she is saying, how one can bailout with out any punishment after a murder or robbed.you mean this mad God is fair if this is true.

    • @ronlanka225
      @ronlanka225 ปีที่แล้ว +1

      @@chathuragunathilaka8638 absolutely. He could be charged for defamation. Anyways u cannot expect anything better or more from these Johnny’s who thinks they know everything. These are the chaps that also accused Dr. Shafi, Easter attacks and issues pertaining to that racial orchestration. They don’t come as a tribe that has the ability to think. Just look at his involvement with Gota to make him the president. He never took time to think that he’s backing a total criminal and a looter. Just went with the wave. But now he’s struggling so hard to correct that mistake after the damage was done beyond repair. Now this time he comes with this stupid vlog.

  • @u.g.dimuthusameera6025
    @u.g.dimuthusameera6025 ปีที่แล้ว +4

    මුන් වැදගත් බුද්දිමත් මිනිස්සු කියල අපි මේතරම් කල් හිතුවෙ මුන් මේතරම් මීහරක් කියල හිතුවෙ නැහැ 🙉🙈🤣🤣🤣

  • @probodathenuwara1634
    @probodathenuwara1634 ปีที่แล้ว +3

    සත්‍යය වශෙන්ම අද රටෙ තත්ත්වය දෙවියන් බුදුන් මාකටින් කරගනිමින් තම තමන්ගෙ අරමුණු ඉෂ්ඨ කරගැනිමක්...මෙවා බොහො හැංගුන රහස් සහ කුට උපක්‍රම.බොහො ප්‍රසිද්ධ චරිත ඉදියට දමමින් වර්තමානයේ අන්ද වී අන්ත අසරණව තත්ත්වයට පත්ව සිටින ජානතාව පාවිච්චි කරමින් ඔවුන් රවටා කොටි ප්‍රකොටි ගණන් මුදල් හම්බකිරිමේ සටකපට ජාවාරම් මගඩි කාරයින්ගෙ කුට උපක්‍රම මේ ලොකය ඉදිරියේ එළි දක්වන්නේය.මෙම විඩියොවේ ප්‍රධාන චරිතය හොබවන ⁣ජාතියන්තර ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකුගෙ බිරිඳක්ය යන බව නොරහසක් වගෙම ඉතාම ධනපති සහ උගත් බුද්ධිමත් පවුල් වලට උරුමකම් කියන පුද්ගලයන් වශෙන්ම ලොකය දැන සිටියත් මෙවැනි සිද්ධින් තුලින් ඔවුන් කෙරෙහි අප සිත් වලට ඇති වන්නෙ ඉතාම පහත් හැඟීමක්ය.ලොකය ඇන්ඳවිමට කරන මෙවැනි බාල ක්‍රියා නොකොට ප්‍රායොගිකව යම් උදවුවක් උපකාරයක් නැති බැරි කෙනෙකු වෙනුවෙන් යමක් දැනෙන්නට කරනවා නම් එයට මොන තරම් පිංවත්‍ හා ආශිර්වාදත්මක ජනප්‍රියත්වයක්‍ ඔවුන්ට ලබා ගැනිමට හැකිද?මේ බවය තුල ඔවුන් අත්කරගත් සුවිශේෂි සුගති තත්ත්වය ඔවුන් විසින්ම මතු බවයක දුගතිය කරා ගෙනයමට කරන මෙම ක්‍රියා ඔවුන්ගේ පෙර සසරෙහි යම් කර්ම ස්මතු විමේ අරම්භයෙ මුල මෙය වන්නට පුළුවන.නිර්මල බුදුන් වහන්සේ දෙවියන් වහන්සේ වගෙම සියළු ආගමික දර්ශනයන් ලොවට පෙන්වාදුන් ඒ උතුම් චරිත මෙවැනි ආකාරයට හාස්‍යයට ලක් කිරිමේ පාප කරමයන් අද ලෙකෙටම අත්විඳමට ඉතාම හොඳින් සිදුව පවතිමින් තිබෙන බවද මෙවැනි බාල චරිත නිරුපනය කර රටට ලොකයට අන්දවන ජනප්‍රිය හා උගත් බුද්ධිමත් දානපති නොනා මහත්ම මහත්මින් හොඳින් සිතට ගත යුතුව ඇති කාළ වකවානුවක් බවද දැන කටයුතු කිරිමද ඉතා වැදගත්ය.විශෙෂයෙන්ම සුදත්ත මහත්මයා සත්‍යය හමුවේ සත්‍යය වෙනුවෙන් නිර්භයව මේ කරන්නාවු සියළුම දැනුවත් කිරිම් අවබොධ කිරිම් වෙනුවෙන් නමස්කාර පුර්ව ස්තුතිය පුදකිරිම බුද්ධිමත්ව සිතනා සියළු දෙනාගෙ යුතුකමක්ය.

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +3

    සුදා ඔයාගෙ කතාව හරියටම හරි 💯හැම ආගමේම තියන philosophy එක ඇත්ත...ඒත් මිනිස්සු බහුතරයක් අල්ලගන්නේ ඒක විකුනන් කන මිත්‍යව....ඇයි මිනිස්සු එච්චර මෝඩ 🤷

  • @sujirow
    @sujirow ปีที่แล้ว +20

    නොදැන කරන දෙයට දෙවියන්වහසේ අනුකම්පා කර මොහුට ප්‍රක්චාව පහලවේවා!
    ජේසු පිහිටයි

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 ปีที่แล้ว +7

      දෙයියො මාර ක්‍රිකට කෙනෙක්නෙ....😂😂😂😂😂😂

    • @jokercults4511
      @jokercults4511 ปีที่แล้ว +4

      sumedha jeewanthi Gunasinghe
      ඔයා මේ ලෝකෙට කොහෙන්ද..? සර්ව බලධාරී දෙවියන්ගෙන්... 😂😂😂

    • @jokemejoker
      @jokemejoker ปีที่แล้ว

      Mental yakku ubala merata methathweta watena eka pudumayak ye. Muslim ewnta wada mental ne ubalata.

    • @mangala.madushankanuwan.ku1436
      @mangala.madushankanuwan.ku1436 ปีที่แล้ว +2

      Anunge.reddawal.eliyata.dala.comment walin.laksa.ganan.maseta.upayanawa.oka.tamai.atta

    • @sampathgems8966
      @sampathgems8966 ปีที่แล้ว +4

      මෙයාවත් ඉක්‌මනට අංගොඩ යවන්න වෙයි 🤮🤣

  • @roshbodiya5855
    @roshbodiya5855 ปีที่แล้ว +12

    මොන ආගමක්වත් විවේචනය නොකරන්න.

    • @MANOJ-ci3xv
      @MANOJ-ci3xv ปีที่แล้ว +1

      Aniwa

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      රිදෙනවා වගෙ😂

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +4

    ලොකයේ ආගම් අදහන මිනිසුන් නොපෙනෙන බලවේග විශ්වාස කරමින් ඔවුන් අදහන දේ හරි යැයි සිතා සමාජයට ආදර්ශමත් ලෙස ජීවිතය ගෙනයනවා. එය හරි හෝ වැරදි හෝ වේවා ඔවුන් ගෙන් සමාජයට කිසිදු වරදක් සිදු නොවේ. හරි දහමක් යයි කියන හින්දු,ජයින, බෞද්ධ වුවද කරන හොඳ දේ හා නරක දේ සදහා හොඳ දේ කළොත් යහපත් ජීවිතයක්ද නරක දේ කළොත් නරක ජීවිතයක්ද ලැබෙන බව විශ්වාස කරන අතර එය ලබා දෙනු ලබන්නේ සොබා දහම නැමැති නොපෙනෙන බලවේගය විසින් හෝ විශ්ව ශක්තියක් යයි කියන නොපෙනෙන බලවේගයක් විසින් බව විශ්වාස කරමින් ජීවත් වන බවද අප අවබෝධ කර ගත යුතුව ඇත. මේවා හුදු විශ්වාසයන් පමණි. දැනට දකින සිතන හෝ කියපු දේ හරි යැයි සිතා මිනිසුන් කටයුතු කලද ලෝකය කුමක්ද යන්න පිළිබඳව අවබෝධ කරගන්නට තව කාළය බොහෝ අපට අවශ්‍යව ඇත.

  • @dhanushkadhanushka1224
    @dhanushkadhanushka1224 ปีที่แล้ว +6

    මම බෞද්ධ ,,ඒත් නත්තලට හරිම ආදරෙයි..මෙච්චර ගොන් බූරු විදිහට ආගම් ප්‍රචාරය අන්තිම කැතයි..ජේසු තුමාගේ ධර්මය තමයි මේ නසන්නෙ..එතුමාගේ ගෞරවය මේ නසන්නෙ ..

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      නත්තල් කියන්නේ ක්‍රිස්තියානි උත්සවයක් ද කියල හොයල බලන්න. කතෝලික හා ඕත⁣ඩෝක්ස් අය පමණයි එය ජේසස්ගෙ උපත ලෙස සලකන්නේ. අනික දැන් බටහිර හා ගොඩාක් ක්‍රිස්තියානි රටවල අය නත්තල් සමරන්නෙ විනෝද උත්සවයක් ලෙස. ලංකාවේ ඉන්න ගොඩාක් දූපත් මානසිකත්වයෙන් පෙළෙන අය එය ජේසස් වහන්සේගෙ උපත ලෙස දකියි. ඔක්කොටම කලිං නත්තල්වල සැබෑ ආරම්භය හොයන්න. නත්තල් යනු Pagan උත්සවයක් හරහා මූලය ලැබූවක් පමණයි.

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +12

    වැඩ බැරි නම් වැඩක් නෑ සංගා

  • @beulahdevadason9999
    @beulahdevadason9999 ปีที่แล้ว +6

    Pls do not criticize Jesus.
    JESUS LOVES YOU.
    He is the only LIVING GOD
    One day you will realize.
    We cannot judge others.
    Pls Do not criticize the man of God.

  • @rupaamarasinghe4552
    @rupaamarasinghe4552 ปีที่แล้ว +8

    අනේ මෙහෙම ත් මෝඩමිනිස්සු ඉන්න රටක් ද අපේ රට අයියෝ වෙච්ච දෙයක් 😭

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +4

    අපේ පුතාගෙ ලෙඩේ සුව වෙන්න, දුවගෙ ඕලෙවල් විභාගෙට සෙත් ප්‍රාර්ථනා කරල බෝධි පූජා තියන එකත් නවත්තමු.. ආශිර්වාද කිරීම් නවත්තමු... බුදු සරනින් සුවපත් වේවා වගේ සෙත් ප්‍රාර්ථනා කිරීමුත් නවත්තමු... කතරගම ගිහින් පලතුරු වට්ටියක් පූජා කරන ඒව නවත්තමු, පල්ලි වල දේව පූජාවන් දේව මෙහෙයන් කරන ඒවත් නවත්තමු... එහෙම කලාම හරිද?
    එක එක්කෙනාගෙ එක එක ඇදහීම් වලට ඇඟිල්ල දික් කරන්නෙ කොහොමද? ඒ ඇදහීම් ක්‍රමය සමාජයට ප්‍රශ්නයක් නැත්නම්, ගහකොල සතාසිවුපාවට ප්‍රශ්නයක් නැත්නම්, නීතියට ප්‍රශ්නයක් නැත්නම් ඒ ඒ අයගෙ පුද්ගලික විශ්වාසයන් තුලින් ආගමානුකූල ඇදහීම් වලට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ... මොකද ඒක ඒ මිනිස්සුන්ගෙ නිදහස, මානසික සතුට,
    මට අපේ අම්මල බෝධි පූජා තියල තියෙනව යම් යම් අවස්ථාවන් වලදි... එහෙම කර කර මම කොහොමද අනෙක් ආගමක ආශිර්වාද පූජාවකට ඇඟිල්ල දික් කරන්නෙ... කූට විදියට ආගම් වලට හැරවීම ගැන නෙමෙයි මම මේ කතා කලේ... ඒක වරදක් පැහැදිලිවම

    • @sakunthalarani7246
      @sakunthalarani7246 ปีที่แล้ว +1

      Oya hari

    • @s.r.h5653
      @s.r.h5653 ปีที่แล้ว +2

      මේකයි තමන් කැමති දෙයක් .කරන්න හැබැයි ප්‍රසිද්ධියේ ...නොකියා .. ඇත්ටටම මේවා බොරු

    • @b.d.c.lwickramasingha6254
      @b.d.c.lwickramasingha6254 ปีที่แล้ว +1

      යේසුස් දර්මය නෙවෙයි මේ කියන්නෙ,බෝන් අගේන් ආගම ගැන.කෙලින් කවුරුත් කීවෙ නැතත් ගොඩක් ආගම් බොරු. සුදා අයිය කතාව ඇත්ත.

    • @luckybilly8808
      @luckybilly8808 ปีที่แล้ว

      @@s.r.h5653 ඒක ඇත්ත... කොටින්ම මම වඳින පුදන දේ නැති දේ මම කාටවත් කියන්නෙ නෑ.. මම වඳින දේට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන් ඒක නිසා ඒ බව වෙන කෙනෙක්ට කීමෙන් අර තමන් වඳින දේට වෙන්නෙ අපහසයක්.. තමන් වඳින පුදන දේ පුද්ගලික දෙයක් විය යුතුයි.. ඒකට එකඟයි.. නමුත් මේ වීඩියෝ එක සිද්ද වෙන්නෙ යම් සමූහයක් ඉන්න ශාලාවක... ප්‍රසිද්ධ නැති තැනක සමහර විට ඔවුන් ඒ ශාලාව කුලියට ගත්තා වෙන්න පුළුවන්.. ඉතිං එහෙම තැනක ලීක් උන පුංචි වීඩියෝ එකක් නිසා මෙච්චර ටිපර් පාක් කරන්න අවශ්‍ය නෑ... මෙතන මේ වෙන දේවල් සාමාන්‍ය පල්ලි වලත් වෙනවා.. ඒ ඒඅය ඒ. ඒ අයගෙ අද්දැකීම් කතා කරනවා.. නමුත් මෙතන වෙන්නෙ මේ රැල්ලට ටිපර් පාක් කිරීමක්.. මේ කාරනාවට බනින එක දැන් ට්‍රෙන්ඩ් එක වෙලා... හැබැයි ආගම් අතරෙ කූට වෙලඳාම්, මුදල් එකතු කිරීම්, වගේ කුමන්ත්‍රනත් තියෙනවා.. නමුත් මේ යෙහාලිගෙ වීඩියෝ එකේ එහෙම හානිකර දෙයක් මම දකින්නෙ නෑ... මේව සාමාන්‍ය දේවල්..

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      @@luckybilly8808 මෝඩයො බුදුදහමේ කොහෙද තියෙන්නේ මල්පූජා කරන්න , බෝධි පූජා කරන්න , පිළිම වන්දනය කරන්න කියල.

  • @banchibaby1234
    @banchibaby1234 ปีที่แล้ว +31

    මුන්ට මොකක් හරි මානසික රෝගයක් තියනවා දැන් ඔය ලමයි ගෙ ඔලුවලටත් ඕවා දාලා ඇති උනුත් පිස්සො කරනවා

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +2

      ඇයට ජේසු පිහිටයි.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +2

      ඔයා ඔයාගේ ළමයිට ඔයාගේ ඇදැහිලි කියලා දෙන්නේ නැද්ද.... ඔයාට වඩා යෙහාලි ජීවිතේ ගොඩාක් සාර්ථක ඇති.

    • @wikum8156
      @wikum8156 ปีที่แล้ว +1

      @@chathuragunathilaka8638 How do you know whether Yehali is happy or not, this is another type of OCD decease.

    • @wikum8156
      @wikum8156 ปีที่แล้ว +1

      If a persona lives honest and disciplined life, of course, God will help if there is any.

    • @banchibaby1234
      @banchibaby1234 ปีที่แล้ว +1

      @@chathuragunathilaka8638 අපි අදහන්නෙ නැ පිස්සො වගෙ විද්‍යාත්මකව බලන්න මෙි කියන දේවල් දිහා මෙි වගේ බොරැ කියලා තමන්ගෙ ආගමට මිනිස්සු ගන්න උත්සාහ කරනවා මෙි වට අහුවෙන මෝඩ මිනිස්සු ඉන්නවා

  • @lesthurugesunil6748
    @lesthurugesunil6748 ปีที่แล้ว +10

    කතාවක් තියෙනවනේ කට වහ⁣ගෙන ඉන්න තාක් මෝඩයත් පන්ඩතයෙක් කියල ඇත්තම නේද කතාව

    • @satankusuma1614
      @satankusuma1614 ปีที่แล้ว +1

      Ane oya dewa kanna lauwen ranil athulu 225ha elawanna barida

    • @rasinthasamith3092
      @rasinthasamith3092 ปีที่แล้ว

      @@satankusuma1614 පුලුවන් .සංගගෙ වයිෆ්ට කියලා

  • @thusharabattage4539
    @thusharabattage4539 ปีที่แล้ว +9

    කුමාර් සෙල්ලම් කරලා out වෙන්න බෝලෙ දාන එකාගෙ දෙයියා කුමාර්ගෙ දෙවියන්ටත් වඩා පොරක් වෙන්න ඇති නේද ?

  • @sriyanipathirana6355
    @sriyanipathirana6355 ปีที่แล้ว +27

    දෙවියන් අම්මගෙ බඩට දානකම් තාත්තා කුප්පිය අල්ලන්න ඇති.

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 ปีที่แล้ว +4

    අපේ බල්ල කන්නෙ නැතුව හිටියා .....මම ඩොක්ටර් ලඟට අරන් ගියේ නැහැ .....දන ගහලා දවස් දෙකයි ප්‍රේ කලේ.......බල්ලා මලා කියහංකෝ ..

  • @achalaekanayake
    @achalaekanayake ปีที่แล้ว +6

    ඇයි දැන් මෙයා මේවා කියන්නේ??? විලි ලැජ්ජයි සංගා. මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ????💩💩

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +4

    මේවට දෙකොනින් හිනා යනවා සුදා😃😂❤️🙏

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +41

    We Christian all are born in Jesus ♥️♥️♥️🙏🏻 praise the lord ❤️🙏🏻

    • @OscarRafolf
      @OscarRafolf ปีที่แล้ว +2

      jesus seeds🥹🙀

    • @shaniperera1877
      @shaniperera1877 ปีที่แล้ว +1

      විකාර,, ආයෙත් පටන් අරගෙන, ආගම් වාදය,, මේවා ඔක්කොම අර පාස්ටර් කියන මොන්ගොල් නාරුමයන්ගේ කාලකන්නි වැඩ

    • @maheshlakmal
      @maheshlakmal ปีที่แล้ว +1

      😛😛😛😛😛😛😛 idiots

    • @haroldperera697
      @haroldperera697 ปีที่แล้ว +1

      @@maheshlakmal look how about your family background...or what Will happen 🤔😢😥

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +3

      Yes, Praise the lord!

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 ปีที่แล้ว +8

    We believe Jesus

  • @Ashe1479
    @Ashe1479 ปีที่แล้ว +19

    තමන් ගැන අාත්ම විශ්වාසක්, අාත්ම ශක්තියක් නැති මද මිනිසුන් කිසි කෙනෙක් නොදැක්ක මනසින් මවාගත් දෙවි කෙනෙක් පසුපස දුවමින් සුවය සොයති..

    • @Lgo-d6g
      @Lgo-d6g ปีที่แล้ว +1

      Aniwa 👍 zero confident 😂😂

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +2

    ට මේ ගානට තියෙන එකත් ලොකු දෙයක් මේ මෙහෙම උන් නම් රටේ ලොකු තැන්වල ඉන්නේ... කොහොමත් අපි ඔක්කොටම අබ සරණයි සුද්දාමුතු ලන්තෙ නෙමෙයි මේක දැන්.පිස්සු ලන්තයක්...සුපිරි කතාවක් .විමර්ශනශීලි බුද්ධියෙන් යුතුව ලෝකය දකිමු. සුපිරි කතාවක් .මෙච්චර පිස්සු තියෙන කෙනෙක් එක්ක ඉන්න එක හරිම භයානකයි.කොහොම වුනත් සංගටත් පිස්සු ටිකක් හරි ඇති.අපි ලොකුවට හිතා ගෙන ඉන්න චරිතවල ස්වභාවය දැක්කම ඇන්ඩෙනව. donkies on a human body brainless no brainer අපි ඔක්කොටම අබ සරණයි සුද්දා great postමට පුදුම හිතුනා අපේ සංගා ගේ බිරිඳ මේ වගේ නූගත් ද,,,කියලා.හරිම දුකයි.😔 married to a donkey or an animal with a human body killote in the muddle of both legs disaster what a sin elash umbaaa umbaa buk wow lovely post made my day appreciated where science left there midth starts

  • @vijithagunasekara6005
    @vijithagunasekara6005 ปีที่แล้ว +6

    කටට මසුරන් දාන්න වටිවා👍👍👍

  • @nilupulfernando3279
    @nilupulfernando3279 ปีที่แล้ว +3

    කතාව ඇත්ත.💯

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 ปีที่แล้ว +4

    මම නම් කියන්නෙ මේවා ගනන් ගන්න ගන්න මේ ආගම් ගැන මිනිස්සු වැඩියෙන් දැනගන්නවා
    ඒක ඒ ආගම් වලට ලේසියි.... අපි මේවා කතා කරද්දි ඒ ආගම් තව promote වෙනවා

  • @peaceonsrilanka9730
    @peaceonsrilanka9730 ปีที่แล้ว +5

    සුදා ඔබ ගැන හරිම ලැජ්ජයි. ඔබ කැමති වෙලාවක ඔබට ඕන දේශපාලනඥයෙකුට කඩේ යනවා. නැවත ඔබට ඔවුන් එපා උනහම ඔවුන්ට බැන වදිනවා. තව වෙලාවක ඔබ බෞද්ධයෙක් වුණත් දේවාල ගාන යනවා. අබ අඹරලා දේශපාලනඥයන්ව එලවන්ඩ පුළුවන් කියල විස්වාස කරනවා. ඔබ යන ඔය සමහර දේවාල වල දෙවියන්ටත් ගෑනු ඉන්නවා.සමහර දෙවියන්ට හොර ගෑනුත් ඉන්නවා. හැබැයි ඔබ බෞද්ධයෙක් වුනත් එවැනි දෙවියන් ගැන ඔබ විශ්වාස කරනවා. ඒවා ප්‍රසිද්ධ සමාජ ජාලා වලත් ඔබ ප්‍රචාරය කරනවා. ඉතින් ඔබට පුදුම අයිතියක් තියෙන්නෙ ඔබ කැමති දේවල් අනිත් අයට කියන්නත් ඔබගේ විශ්වාසයන් අනිත් අයට ප්‍රචාරය කරන්ඩත්. ඔබ ප්‍රසිද්ධ සමාජ මාධ්‍යවල කුණුහරුප කියනවා. ඔබගේ අදහස් සහ හැසිරීම් සියල්ල හැමෝම අනුමත කරනවා කියලා ඔබ හිතනවාද? අනෙක් අය කැමැති වුණත් අකැමැති වුණත් ඔබට ඕන දේ ඔබ කරනවා. එසේ නම් අන් අයගේ ඒ අයිතියට ඊටත් වඩා ඒ අයගේ පෞද්ගලික ජීවිතවලට මෙච්චර අපහාස කරන්න ඔබට තියෙන අයිතිය මොකක්ද? යෙහාලි ඇයගේ පෞද්ගලික විශ්වාසයයි ඇය ප්‍රකාශ කරන්නේ. සමහරවිට වෙන කෙනෙක් එය සමාජ ජාලයට වීඩියෝ කර මුදා හරින්න ඇති. අඩුගානේ ඔබ ඒක හොයලා බැලුවද? කෙසේවෙතත් ඔබට තියෙන අයිතිය ම අන් අයටත් තියෙන බව තේරුම් ගන්න බැරිද?කෙනෙක්ගෙ පුද්ගලික ජීවිතයට මඩගහන එක කැතයි නේද සහෝදරයා? මෙ සියළු දේ ගැන ඔබ සර්ව සම්පූර්ණයි නම් අනිත් අයට ගල් ගැහුවට කමක් නැහැ. ඔබගේ පවුල් ජීවිතයේ, ඔබගේ බිරිඳගේ, ඔබගේ දරුවන්ගේ කිසිම වරදක් නැද්ද? ඒ වගේම ඔබගේ පුද්ගලික විශ්වාසයන් ඔබට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න හොඳ නම්, අනිත් අයගේ පුද්ගලික විශ්වාසයන් ප්‍රකාශ කිරීමේ අයිතියටත් ඔබත් ඔබට හුරේ කියලා කමෙන්ට් දාන අනිත් අයත් ගරු කළොත් නේද වඩා යහපත්?

  • @gerrygalahitiyawa3899
    @gerrygalahitiyawa3899 ปีที่แล้ว +4

    Looks like communal minded people are slowly moving up.
    All the best to "Aragalaya"

  • @rockperera4976
    @rockperera4976 ปีที่แล้ว +6

    අනේ ඕයි සුදා ආගම් භේද ඇතිකර නැතුව ඉන්න ඕයි. රටේ කන්ඩ නැති ප්‍රශ්න කතා කරනවා ඉස්සල්ලා 🖕

    • @raviliyan2669
      @raviliyan2669 ปีที่แล้ว

      ඔයාට දෙයියො පුකෙ අරිනවා වගේ

    • @rockperera4976
      @rockperera4976 ปีที่แล้ว

      @@raviliyan2669 අඩෝ දෙවියන් කියලා මොකෙක් වත් මේ ලෝකෙ නෑ. ඉපදෙනවා මැරෙනවා ස්වභාවය. පල්ලිය පන්සලකට යන්නේ නැති එකෙක් මම. දෙයියන්ට මේ තියෙන්නේ 🖕 උබටත් මේ තියෙන්නේ 🖕 අඩෝ සුදා ආගම් බේද ඇති කරන්ඩ එපා චීත්ත කෑල්ල. ඕං නම් මගේ පුකට දිවක් දාපන් මට අර්ශස්. මම මාරයා👹🖕

    • @nilanthijayasinghe1344
      @nilanthijayasinghe1344 ปีที่แล้ว +2

      යකෝ ගොන් කතානේ ඒ ගැනී කියන්නේ

    • @rockperera4976
      @rockperera4976 ปีที่แล้ว

      @@nilanthijayasinghe1344 ඒකීය උඹ ගෑනියෙක්ද. යකෝ උඹලගෙ පළහිලව් හින්දා මේ රටේ ආගම් භේද ඇති වෙන්නේ. යකෝ දෙයියෝ කියලා එකෙක් නෑ මේ ලෝකෙ. නිකං වලිගේ පාග ගන්ඩ එපා බං

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 ปีที่แล้ว +9

    යෙහාලි මේ තරම් මෝඩ ද
    කතා කරන්න බැරි නම්
    කතා නොකර ඉන්න තිබුණා
    ලැජ්ජායි මේ ගැති නිසා කුමාර සංගක්කාරගෙ චරිතේ ත විනාශ කලා

  • @seagalangelo
    @seagalangelo ปีที่แล้ว +2

    ● වහල් මානසිකත්වයක් ඇති සියලුම ශ්‍රී ලාංකිකයන්ට - To all Sri Lankans with a slave mentality ●
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රීඩකයන්ට ආශිර්වාද පතා බෞද්ධ ආගමික උත්සවයක් පවත්වනු ලැබේ. කිසිවෙක් ඒ ගැන කිසිවක් කියන්නේ නැත. නමුත් ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ නොවන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් තම පෞද්ගලික ආගමික විශ්වාසය ප්‍රකාශ කරන විට මොළයක් නැති මෝඩයන් එය මෝඩ විහිළුවක් කර සමාජ මාධ්‍ය තුළ ඇයගේ නම කැත කිරීමට උත්සාහ කරයි.
    ලංකාවේ පට්ට ආගමික පොර්වල්ට අනුව ලංකාවේ බෞද්ද ආගමිකයන්ට ඕන දෙයක් කරන්න පුලුවන්.. අනික් අයට තම ආගමික මතයක් කියන්න බෙදා ගන්න බෑ... මෙතන ප්‍රශ්නය සංගාට ක්‍රිකට් ගහන්න උදව් කලේ දෙවියන් වහන්සේද... භනුකට උදව් කලේ ප්‍රොපෆ්ට කියන එක නෙවෙයි.. උබලගේ හිත් වල පොඩි කාලේ ඉදලා සූක්ශමව පැල කරලා තියෙන ජාති වාදය සහ ආගම් වාදය...
    Slaves

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      උඹත් එහෙම නෙ 😂😂🤣🤣

  • @nagodavithanaamilalakmal662
    @nagodavithanaamilalakmal662 ปีที่แล้ว +3

    Prey කිරිමෙන් දෙවියො මොනවත් දෙන්නෙ නැ . හැබැයි prey කරන එක හොද දෙයක් . ඒකෙන් ප්රත්ලාභ තියනව , ප්රිතිලාබ ලැබෙන්නෙ human psychology එකෙ තියන බලය නිසා .

  • @maxwellfelix6349
    @maxwellfelix6349 ปีที่แล้ว +14

    මොංගල් ....

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 ปีที่แล้ว +4

    Not only Sangakkara Mahala Ruwn kalpage , Dikwalla ,
    Banuka Rajapaksha also born as Buddhist family Now they are forcing to chamika karunarathna as well

    • @ssamarakkody5617
      @ssamarakkody5617 ปีที่แล้ว

      The Evangelical churches are found in the USA and what we find here are it's 'branches'. Its more like a huge business enterprise which makes use of Christ and God to make heaps of money. They more or less brainwash its followers in to believing in miracles by practicing a kind of Evangelical form of Christianity, which I think has nothing to do with what Jesus Christ preached🙂

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      චාමික මෝඩ නෑ. ඌව අල්ලන්නත් බෑ

  • @damithkukuledon7389
    @damithkukuledon7389 ปีที่แล้ว +2

    Sudda the Bullet... jaya wewa brother. The way you speak I love it

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 ปีที่แล้ว +6

    සුදත්ත මහත්තයා ලංකාවේ යින්නේ මොකුන්ද මේ මුන්ටත් අපි හුරේකියනවානේ ඕකිට ංංංංකේ

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 ปีที่แล้ว +6

    මටත් හිතා ගන්න බැරි උනා මෙයා මේ තරම් මිත්‍යාදෘශ්ටික කාන්තාවක්ද කියලා. කොයි ආගමක උනත් අපේ මනස පිරිසිදු කරගැනීමත්, සමාජයේ හොද විදියට ජීවත් වීමත් කියා දුන්නට මේ වගේ මෙයා කියන විදියේ මැජික් නම් කරනවා කියලා අහලා නෑ

  • @shantinim274
    @shantinim274 ปีที่แล้ว +8

    අනේ ගෑනියේ දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ.

    • @RanjithLaxman-pd5yv
      @RanjithLaxman-pd5yv ปีที่แล้ว

      ඇයි යකෝ අනුන්ගේ ගෑනුන්ට.ලමයි හදන්නෙ.

    • @srinathnevin5725
      @srinathnevin5725 11 หลายเดือนก่อน

      Sapa Wei oyata deviyan wahansege...hithan nathi deyak Wei oyata a nisa deviyanta agaurawa karanna ep

  • @ramyadesilva3469
    @ramyadesilva3469 ปีที่แล้ว +4

    අංගොඩට යවන්න ..ඉක්මනින්ම.පව්.....😥

  • @dushanmadu6379
    @dushanmadu6379 ปีที่แล้ว +5

    මේ සෙල්ලම හරියන්නේ නැ...ටීම් එකේ ඉන්න ඔය මෝඩගේම්ද මොකද්ද එක පස්සෙ යන පිස්සො නොගෙන හිටියනම් හරි...