ගෝඨාභය කතරගම ක්ශත්‍රියෝ ඝාතනය කලාද ? | Unlimited History Episode 29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #UnlimitedHistory,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 30

  • @indikakumarasiri1897
    @indikakumarasiri1897 4 ปีที่แล้ว +11

    ලංකාවේ සැග වී යන සහ ඇතමුන් සගවා තබන්නට උත්සාහ කල ඉතිහාසය අනාගත පරපුර උදෙසා ගොඩගැනිමට කරනා මෙහෙවරට මාගේ ස්තුතිය

    • @kapilasuranga6059
      @kapilasuranga6059 3 ปีที่แล้ว +1

      ඇත්ත කථාව
      බුදු සරණයි

  • @malanierathnayake3232
    @malanierathnayake3232 11 หลายเดือนก่อน +1

    අපේ රටේ ඉතිහාසය ගැන ප්‍රථම වරට වටිනා වැඩසටහන් ♥️

  • @sirisenajagodage9126
    @sirisenajagodage9126 2 ปีที่แล้ว +1

    ඔබට වැඩ සටහන ටත් දීගායු වෙත්වා.

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    බොහොම ස්තුතිය sar

  • @airwingtours139
    @airwingtours139 ปีที่แล้ว

    Good

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 4 ปีที่แล้ว +1

    Sir how did naga become venerated and how certain casts use deva or devage in their names

  • @arumugamasoka4528
    @arumugamasoka4528 3 ปีที่แล้ว

    Thanks for agien

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    Dr. Might be interested. FYI

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +1

    නෙත් අන්ද ජනතාවට නෙත් දෙන්න නෙත්!

  • @indikamediaproject676
    @indikamediaproject676 3 ปีที่แล้ว +3

    පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් කියන්නේ දෙදෙනෙක්ද

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +3

      ඔව්නේ. ඉතිහාසඥයන් කියන්නේ වනපොත් කළ අයටයි. පුරාවිද්‍යාඥයන්ට භෞතික දෙයක් අවශ්‍යයි හැමවිටම. අඩුම ගානේ ඇඳපු චිත්‍රයක් හෝ

  • @sudathbandara9745
    @sudathbandara9745 3 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏👏

  • @indranialwis2124
    @indranialwis2124 11 หลายเดือนก่อน

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    🙏👍

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว

    දසබෑරජ කුමරුවන්ගෙන් කෙනෙකුවන දම රජුගේ පුතාවන මහතිශ අයගේ දියණිය වන ශවෙර කුමරිය ගෝඨාභය රජුගේ පුතාවන කාවන්තිස්ස කුමරුට විවාහ කරදීමට තරම් ශවෙර කුමරියගේ නෑපරපුර ඉඩදේද ඔවුනගේ ප්‍රධාන නෑපරපුර විනාශකළ පුද්ගලයාගේ පුතාට විවාහයකින් සම්බන්ධ වීමට?ඔබතුමාගෙ අදහස කදිමයි මහාචාර්ය තුමා.

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว

    Attata obatumala dann bohoma hoda dayak makaran wdasatahn watinawa

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว

    Mama upan gama udadumbara babarabdda udagammadd davnagam

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว

    Mata teyanawa mhacariya tumali mama upangam nama davnagam mata asai davn gana ahahann

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    56:40 'Ruhuna is not really Matara or Hambantota' !!?!
    57:00 'Ancient Ruhuna was Monaragala, Buttala, Wellawaya, Siyambalanduwa & Pottuvil'
    (No Thissamaharama/Magama or Kataragama)
    01:01:30 'mounltain folk are the indigenous'
    (only ?!)
    01:04:20 'the essential knowledge for this land was created by us, after living in the mountains, then moving down to the planes and created the country's civilisation and opened the civilisation' !!?!
    (This is however, inaccurate, partisan and exclusionary).

    • @thishu11
      @thishu11 3 ปีที่แล้ว +1

      Uba dannawanam apita danagannath ekka kiyala deepanko proofs ekka.. nikan inaccurate kiyanne nathuwa !!

    • @rohinidesilva9905
      @rohinidesilva9905 2 ปีที่แล้ว

      හෙලයෝ තැනිතලා වල පහසුවෙන් ඉන්න පුළුවන්කම තියෙද්දී කඳුවල ජනාවාස ඇතිකරගත්තේ ඇයි,. කාගෙන් ආරක්ෂා වීමට ද?

    • @HippopotamusMr
      @HippopotamusMr 2 ปีที่แล้ว

      @@rohinidesilva9905 Good question, that is what I was thinkig also. I have highlighted what the proff said with precise links to the relevent sections of the program for the convemience of the viewers.

  • @janawarakandegedara6927
    @janawarakandegedara6927 4 ปีที่แล้ว

    පාහියන්ගල ද නැත්නම් පෑහිනු ගලද. මෙහි පාහියන් හිමි වැඩ සිටියාද. එසේ නොමැති නම් මෙම වචනය අනාගතයේ දී ඉතිහාසය සෙවීමේ දි යම් වෙනත් මගකට යා හැකි නොවේද . මෙවැනි නම් තවත් ඇති නෙ

  • @deepanigunasekera474
    @deepanigunasekera474 4 ปีที่แล้ว

    Pota gannae keseka

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 4 ปีที่แล้ว

    parinaama waadaya boruwak pitaratawala wishala minis atasekili hambenawa neda mewa gena katha nokaranne ai

  • @eroshshaman3743
    @eroshshaman3743 5 หลายเดือนก่อน

    ❤🎉