අදුරු දෙතොල් රෝස පාට කරන රහස The secret of Rosy lips|Ape Miss-අපේ මිස්|Shyamalee Pathirge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @Funny_video-z7r
    @Funny_video-z7r ปีที่แล้ว +195

    8:18 සත්කාර

  • @senaniranaweera6434
    @senaniranaweera6434 ปีที่แล้ว +16

    මිස් ඔයා හරිම ගුන යමපත් කෙනෙක් ඔයාගේ කටහඩ ඇහුවත් ලෙඩ සනිප වෙනවා ❤ඔයා රිපෝට් එකක් අරං බලන්න මොකද පොඩි ප්‍රමානයතක් ගන්න නිසා යථා තත්වයට එන්න පුළුවම් මට අපහසුතා දැනුනා ඇස් වල එහෙම ඊට පස්සේ දිගටමTSH,T4.T3ඕවා බැලුවා😀❤️

  • @expatriate2477
    @expatriate2477 ปีที่แล้ว +37

    "ඔබෙ දෙතොල් පෙති ලිහී
    පිපුණු හසරැල් විලේ
    හද දියව ගලායයි
    දළු ලමින් සැලි සැලී....!!"

  • @ishanijayawardhana5798
    @ishanijayawardhana5798 ปีที่แล้ว +14

    ප්‍රමිතියෙන් යුක්ත Comtics gan video ekk krnnko mis ,Suncream,lipstick ..... ew ganiddi blnn on dewl gan danuwth krnna mis

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +75

    මිස් රෝස පාට 👄 💄 තොල් වගේම කියන වචනත් 🌹 රෝස මලක් වගේ ලස්සන වචන කියන්න අපේ මිස් වගේ. හිනාවත් නිහතමානී වෙන්න උදාහරණ අපේ මිස් වගේ.

  • @jeneeesa
    @jeneeesa 7 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි මිස් අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවා ❤️✨

  • @khan2017
    @khan2017 ปีที่แล้ว +304

    මී පැනි ගාලා විනාඩි 10 -15 ක් විතර තියලා ඉවත් කරන්න. දවස් කීපයක් කරන කොටම වෙනස පේනවා

    • @sajeewaroshan8752
      @sajeewaroshan8752 ปีที่แล้ว +2

      Aththmada ethkota sine onnadda

    • @Arora_RMW
      @Arora_RMW ปีที่แล้ว +8

      Recommended remidy for lips

    • @vadvada340
      @vadvada340 ปีที่แล้ว +23

      අනේ මන් ඔර්ජිනල් මී පැනි ඕමාන් වලින් ගෙනත් ගෑවා අවුරුදු දෙකක් ඒ විදියමයි

    • @dagalamayacuty5470
      @dagalamayacuty5470 ปีที่แล้ว +9

      Pani gala vinadi 10 kin 15 kin lewa kawama harei neda 😂😂😂😂😂😂😅😅

    • @tharushithathsarani5138
      @tharushithathsarani5138 ปีที่แล้ว

      ​@@dagalamayacuty5470😂😂

  • @somaSoma-o1u
    @somaSoma-o1u 6 หลายเดือนก่อน +1

    ස්තුතියි. දුවේ. මගේ ත්. තොල්. කලුයි. මම. සුදුයි. තොල්. කලුයි. මේ. වීඩියෝ. එක. මට. වටිනවා. පිං. හොදේ 👍👍👍👍👍👍👍❤️❤️❤️

  • @yhemalatha8325
    @yhemalatha8325 ปีที่แล้ว +6

    Anee wedageth vidiyo ekak Thanks mis

  • @danudanu7405
    @danudanu7405 ปีที่แล้ว +18

    තැන්ක්‍යු මිස් මේ සම්බන්ධය හරිම දේ කියලා දුන්නට.❤

  • @vadvada340
    @vadvada340 ปีที่แล้ว +29

    මිස් තමයි අපිට හොදටම හැමදේම කියලා දුන්නේ බුදු සරනයි ඔයාට මිස්

  • @riswiansar4199
    @riswiansar4199 ปีที่แล้ว +4

    Meka godak watina video ekak...thnkyou🥰...... miss ge video vala... body lotion varaga Gena videos thiynawada...kawuru Hari kiyynnko...pls . plss

  • @dinushamalki8904
    @dinushamalki8904 ปีที่แล้ว +3

    Miss...man godak kamathi missge wada satan valata..nodanna deval godak dana gathythe missge wadasatan valin..missta godak pin..harima priyai missge voice eka..budu saranai miss..

  • @supunchathuranga6117
    @supunchathuranga6117 ปีที่แล้ว +5

    Thankyou මිස්...🌹

  • @zuko5441
    @zuko5441 ปีที่แล้ว +6

    මගේ තොල් පොඩි කාලෙ ඉදන් පැලෙනව. ඒක නිසා මං පොඩි කාලෙ ඉදන් තොල කන්න පුරුදු වෙලා ඉන්නවා තොල තුවාලත් වෙනො. ලගදි ඉදල කලු වෙන්නත් ගත්ත. මේ විඩියෝ එකෙ කිව්ව කිසිම නරක දෙයක් මං කල්ල නෑ.
    ඒත් මිපැනි වලට අනිවාර්යෙන් සනිප වෙනො
    දවස් දෙකකට කලින් මං මේ දෙ හොයා ගත්තු නිසා share කරන්න හිතුවා. තොල හොදට කෙල හරි වතුර හරි ගාලා වේලුනු ගතිය යවලා, තොලේ කොටසින් කොටස පොඩ්ඩක් ඇගිලි 2කින් ඇදලා, තව ඇගිල්ලකින් එ කොටස රෝස වෙනකන් පොඩ්ඩක් හුරන්න/massage කරන්න. මේක කල්ල ඉවර උනාම පොඩ්ඩක් වෙලා හිරි වැටෙනවා. ඒත් දවස් දෙක තුනකට තොල් පැලෙන්නෙ නැතුව තියා ගන්න පුලුවන්.

  • @DilhaniPriyangi
    @DilhaniPriyangi ปีที่แล้ว +5

    කෙට්ටු වෙන්න දෙයක් කියන්නකෝ මිස්

  • @saduntharanga9045
    @saduntharanga9045 2 ปีที่แล้ว +59

    මිස් ලස්සනයි ඇස්වහක් වදින්න එපා bs ❤️

  • @gemunukulasooriya1246
    @gemunukulasooriya1246 ปีที่แล้ว +2

    ❤godak hodai ape mis budusarnai

  • @samanthihathwellage558
    @samanthihathwellage558 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා අපේ මිස්

  • @pablupablu4965
    @pablupablu4965 ปีที่แล้ว +2

    Budusarani ape mista❤❤❤❤❤

  • @ayeshajayarathne3488
    @ayeshajayarathne3488 ปีที่แล้ว +46

    ඇස් යට කලු වෙන එකටත් පිළිතුරක් දෙන්න මිස්.

    • @dinukialanka5727
      @dinukialanka5727 ปีที่แล้ว

      Ow anee

    • @sashi5015
      @sashi5015 ปีที่แล้ว

      Matath oni

    • @thisarabungiriya2605
      @thisarabungiriya2605 ปีที่แล้ว

      මටත් කියලා දෙන්න

    • @ThawinsiThiwanjana
      @ThawinsiThiwanjana 3 หลายเดือนก่อน

      ​@@thisarabungiriya2605තේ කොළ කූල් කරලා ඇස් යට තියන්න ඒකට ඉක්මනට අඩු වෙනවා

  • @shashii871
    @shashii871 ปีที่แล้ว +4

    Godak watinawa mis thnk s💖💖💖💖💖💖

  • @Sududoni124
    @Sududoni124 9 หลายเดือนก่อน +1

    Rathu sinima danna oneda sudu sini demmata Awulak neda miss

  • @ramahinda5825
    @ramahinda5825 ปีที่แล้ว +10

    Thank you miss ඔයා අපිට හමදාම වටිනවා මගෙත් තොල් කලුයි

  • @thisarabungiriya2605
    @thisarabungiriya2605 ปีที่แล้ว +7

    ඇස් යට කලු යවන්න බෙහෙතක් කියන්න මිස්ස්

  • @chamilajayaweera2961
    @chamilajayaweera2961 ปีที่แล้ว +31

    මිස් පවුලෙන්ම පැවත එනවනම් වෙනස් වෙනවද මේ ප්‍රතිකාර වලට

  • @methusalaprasansani9461
    @methusalaprasansani9461 ปีที่แล้ว +1

    Thank you

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 3 หลายเดือนก่อน +7

    Lips tikak ගාන්නෙත් නෑ😢 ඒ උනාට තොල් කලුයි😢

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 ปีที่แล้ว +3

    Bella kalu eenawatath behethak kiyannanko mis plz

  • @Yenuki762
    @Yenuki762 10 หลายเดือนก่อน +4

    සතියකට එක පාරක් , මාසයට හතර පාරක් ගෑවත් කලු වෙනවද 😥 අනේ කව්රුම හරි කෙනෙක් රිප්ලයි කරන්න . 🥺

  • @thus9719
    @thus9719 ปีที่แล้ว +2

    අනේ thankyou miss

  • @anojakumari5635
    @anojakumari5635 ปีที่แล้ว

    Welwataram nethuwa kiyanna miss

  • @waruni_iresha
    @waruni_iresha 6 หลายเดือนก่อน +1

    ස්තූතියි මිස්❤

  • @gbsguruge8302
    @gbsguruge8302 ปีที่แล้ว +3

    Thankyou miss ❤️❤️

  • @sewwandikodikara3300
    @sewwandikodikara3300 27 วันที่ผ่านมา

    Miss perfectil use klaata kmknedda...

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 ปีที่แล้ว

    තෙරුවන් සරණයි miss ඔයාට

  • @NalakaMadusha
    @NalakaMadusha 7 หลายเดือนก่อน +1

    Hoda lipstick ekak plzzz😢

  • @thariduudesh
    @thariduudesh ปีที่แล้ว +3

    ❤ බුදු සරණයි මිස්

  • @juleekakulasooriya2397
    @juleekakulasooriya2397 2 ปีที่แล้ว +4

    ❤❤thank you

  • @amaliyanage7928
    @amaliyanage7928 ปีที่แล้ว

    Thankyouu soo much miss😇👌💞🔥❤

  • @sewminidisanayaka3113
    @sewminidisanayaka3113 ปีที่แล้ว +3

    Thol nam kalu na mis eth kate kon deka asamanyawidihata kaluyi ne. Ekata mokada karanne mis?

  • @shashinimadumali520
    @shashinimadumali520 2 ปีที่แล้ว +8

    Thank you !!miss

  • @salandiwiyanjana5611
    @salandiwiyanjana5611 ปีที่แล้ว

    Watina upades isthuthi mis

  • @malithdevinda9378
    @malithdevinda9378 ปีที่แล้ว

    Oyage katahadata kathawat mama harima kamathi mis

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 ปีที่แล้ว +5

    මගෙ තොල් ගොඩක් වෙලෙනවා ඇග උශ්නයි මොකද්ද කරන්න පුලුවන්

  • @imeshajayamali8863
    @imeshajayamali8863 ปีที่แล้ว +3

    මිස් ජානමය තත්වයන් නිසා තොල් අදුරුයිනම් කලයුතු ට්‍රීට්මන්ට් කියන්නකො

  • @chamarichamari9132
    @chamarichamari9132 2 ปีที่แล้ว +4

    Thank you.💕 miss

  • @animelsworld6125
    @animelsworld6125 ปีที่แล้ว +2

    මාත් ලිෆ්ටික් ගාපු එක්කෙනෙක්..දැන් ප්‍රෙග්නට්,ලිෆ්ටික් ගාන්න විදියක් නෑනේ..තොල් කලුයි දැන්..මේ ක්‍රම අපිටත් කරන්න පුලුවන්ද?

  • @nasirnajira1740
    @nasirnajira1740 2 ปีที่แล้ว +8

    එතකොට alove vera lips eka hodaida

  • @pubupubu9378
    @pubupubu9378 8 หลายเดือนก่อน +2

    මිස් මුළු skin එක ම එකම පාටකට ගන්න පාවිච්චි කරන්න පුළුවන් සත්කාර කියන්නකෝ mis😢

  • @homedharmarathne
    @homedharmarathne ปีที่แล้ว +1

    Miss Ane oyanam Harima Hodai miss e wagema miss lassni miss kiyana dewal godak watinawa🥰🥰🥰🥰

  • @geethangimunasinghe3210
    @geethangimunasinghe3210 ปีที่แล้ว +3

    Ane kisima lipstick ekak nogana mageth thol kalui.kiyannanam epa upangei hati wenna athi kiyala.ehama na ane🙃🙃🙃

    • @ChandanaKumara-q7b
      @ChandanaKumara-q7b ปีที่แล้ว +1

      සුදු කෙනෙකුට කලු ලිප්ස් කියන්නේ පට්ට ලස්සනයි

  • @shehandiaksha8047
    @shehandiaksha8047 10 หลายเดือนก่อน

    Mis here eka ට්‍රිට්මට් ekka video ekak karanna mis.....❤

  • @user-Lakshinavodya
    @user-Lakshinavodya ปีที่แล้ว

    bellai katawatei kalu wenawata visadumak kiyannako mis

  • @NishanTharuka-vd4uc
    @NishanTharuka-vd4uc ปีที่แล้ว +2

    ආදරෙයි අපේ මිස්

  • @hyacinthaudios
    @hyacinthaudios 2 หลายเดือนก่อน

    What about pigmentation

  • @Udarasandeepani
    @Udarasandeepani 2 ปีที่แล้ว +3

    Miss high dry skin ekkt wisadumk kiynnako

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว

    very Useful video 👄👄👄💋💋💋

  • @malanigu5513
    @malanigu5513 ปีที่แล้ว +1

    budu.saranai❤

  • @travelcravings884
    @travelcravings884 ปีที่แล้ว

    Godak sthuthiii

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +5

    පසුබිම් වාදන නැත්නම් ගොඩක් හොදයි මිස්

  • @haridsharmila2918
    @haridsharmila2918 ปีที่แล้ว

    Ane miss mang lipstick use karalama ne eath lips Hari kalue

  • @priyanganierangika6108
    @priyanganierangika6108 ปีที่แล้ว

    Mis mipani sini scrub eka lips walata koi welawatada ganna one pls trepley me

  • @imalshahansani9274
    @imalshahansani9274 ปีที่แล้ว +3

    Thank you mis

  • @diliniprasadika8472
    @diliniprasadika8472 2 หลายเดือนก่อน +2

    හොද lipstick එකක් කියන්නකෝ දන්න සෙටි එක

  • @ChampiChampika-t7x
    @ChampiChampika-t7x ปีที่แล้ว

    Mata hena ekak alajik una dan mage thol kaluy monava kalath hari yanne na ane miss matath kiyannako monavada karanna puluvan kiyala

  • @shanu7009
    @shanu7009 ปีที่แล้ว +7

    Thank you miss🥺❤

  • @NiroshaChathuranagani
    @NiroshaChathuranagani 3 หลายเดือนก่อน

    Mata bhethk kiyanna 😊

  • @Ravindi_00
    @Ravindi_00 ปีที่แล้ว +1

    Ane miss kata wate / upper lip eka kalu wena eka ganath video ekak karannako 🙏

  • @love-lx2rn
    @love-lx2rn ปีที่แล้ว +1

    මිස් මූනෙ කලු ලප ගැන එකක් කරන්න

  • @thanoojadilrukshi6847
    @thanoojadilrukshi6847 2 ปีที่แล้ว +5

    Thank you miss adareii 😘😘

  • @RViraj123
    @RViraj123 ปีที่แล้ว +2

    මිස් මං දිනකට දෙවරක් නානවා. ඒත් ඉකිලි ප්‍රදේශය කළුයි. ඒකට ක්‍රමයක් කියන්න.

  • @bimu3390
    @bimu3390 2 หลายเดือนก่อน

    Mis dehi gala thol wala kochchara wela tiyanna onada plz reply

  • @rashadifernando1646
    @rashadifernando1646 ปีที่แล้ว +2

    Cigrt biuwama kalu wennw ne😢

  • @user-ew4lg4hq8msenushka
    @user-ew4lg4hq8msenushka 4 หลายเดือนก่อน +1

    මිස් තුවාල කැලැල් වලට බෙහෙතක් කියන්න

  • @GaweshaPrasadani
    @GaweshaPrasadani ปีที่แล้ว +1

    මිස් මගේ තොලුත් කලින් කලු වෙලා තියෙද්දි මම මී පැනි වලට සීනියි දෙහියි එකතු කරලා තොල් වලට භාවිතා කලාම ඒක හරි ගිහින් තොල් වලට ලස්සන ලා රතු පාටක් ලැබුනා ඒත් දැන් ආයෙමත් මගේ තොල් කලු වෙලා මම ඒ දේ කලාට තොල්වල තිබුන පාට එන්නෙ නෑනෙ ඒ ඇයිය

  • @Pabo-z8o
    @Pabo-z8o ปีที่แล้ว

    Vaslin lip bam eka hodai d

  • @linalibina1519
    @linalibina1519 ปีที่แล้ว +1

    Kahata tea welatath thol kaluwenawada?

  • @SanijaLithmin
    @SanijaLithmin 7 หลายเดือนก่อน

    Anee miss kata wate kalu wenwt wisadumak dennako 😢💔

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 ปีที่แล้ว

    Mama denata මී පැනි ganawa wenasak thiyenawa denata

  • @deepanimallika7359
    @deepanimallika7359 ปีที่แล้ว

    Ana doctor mahat wenna vitamin akak kiyanne

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว

    හ්ම්ම්ම්ම්ම්ම්ම්.
    බලමු..

  • @anuruddikamadushani8073
    @anuruddikamadushani8073 ปีที่แล้ว +1

    Neyapothu awapaha wala kadanawata mokada kranne mis

  • @AnuraKumara-i3n
    @AnuraKumara-i3n 2 หลายเดือนก่อน +1

    මගේ නුත් තොල් රොස පාට කරලා දේන්න පුළුවන් ද 😍😍😍😍😍😘😘😘😘😘

  • @Sewwandi-ou1jb
    @Sewwandi-ou1jb 3 หลายเดือนก่อน

    Hoda 🍯 hoygnne khend ?

  • @Delshei
    @Delshei 9 หลายเดือนก่อน

    Upathin Kalu thol walata Beth nadda mis

  • @winithaediriweera2432
    @winithaediriweera2432 ปีที่แล้ว +13

    දත්වල කහ පාට ගතියක නැති කර ගන්න ක්‍රමයක් කියන්නකෝ🥺❤

    • @Reneyaonline2168
      @Reneyaonline2168 ปีที่แล้ว +1

      ආයුෂ් ටූත් පෙස් එක පාවිච්චි කරන්න........

    • @SandeepaRajapaksha___68
      @SandeepaRajapaksha___68 ปีที่แล้ว +2

      දත් මදින්න හොදට 😂

    • @radhak2355
      @radhak2355 ปีที่แล้ว +2

      ​@@SandeepaRajapaksha___68 එහෙම කහට යවන්න බෑ මැද්දට. 😅

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +4

    එක අත්ත. මගෙත් lipstick නිසා තොල් කලුවෙලා තියෙන්නේ . Thank u so much miss🙏🙏.god bless u.

  • @DanushkaPathirana-rd6zc
    @DanushkaPathirana-rd6zc ปีที่แล้ว

    Kiyawanawa wediy

  • @wasanthadharmakeerthi2177
    @wasanthadharmakeerthi2177 ปีที่แล้ว +15

    සාමාන්‍යයෙන් උපතින් පිහිටීමෙදි කළුනම් මොකද කරන්නෙ මම සාමාන්‍යයෙන් සුදුයි ගොඩාක් නෙමෙයි ඒත් තොල්වල තද කළු ලයින් එකක් තියනව සුදු නිසා තොල්වල කළු ගතිය පැහැදිලිව පේනව

  • @rajidesha5277
    @rajidesha5277 2 ปีที่แล้ว +7

    තොල් පැලෙනවට කරන්න ඕනේ මොනවද

  • @VishuGamage
    @VishuGamage 4 หลายเดือนก่อน

    8:18 ..❤❤

  • @DisnikaDisnika-eg7vy
    @DisnikaDisnika-eg7vy ปีที่แล้ว

    Me photos Wala dala thiyenne mis Gena thol pethi neda..eka dekapu Aya balanna emu me peththata

  • @senaniranaweera6434
    @senaniranaweera6434 ปีที่แล้ว +4

    මිස් මගේ නාසය උඩ කළු ඉරක් හැදාලා තියෙනවා අවුරැදු4ක් වතර තයිරොක්සින් හෝමෝන පෙති භාවිතා කලා දුව එත්ක අවුවේ බයික් එතේ පංති වලටත් යනවා මේකට මොකද කල යුත්තේ😁

    • @senaniranaweera6434
      @senaniranaweera6434 ปีที่แล้ว +1

      දැන් හෝමෝන පෙති භාවිතා කරන්නේ නැහැ මිස්

    • @buddinidolapihilla
      @buddinidolapihilla ปีที่แล้ว +2

      ඔයා බලන්න යූ ටියුබ් එකේ තියනවා ඕවට කරන්න ඕන දේවල්.සර්ච් කරලා බලන්නකො.

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 ปีที่แล้ว

      ​@@senaniranaweera6434 oya thyroxin tablet nathara kare doctorge upades anuwada.mokada math thyroxin gannawa den awrudu 2 wage report nomal.

    • @senaniranaweera6434
      @senaniranaweera6434 ปีที่แล้ว

      මිස් රිපොට් නෝමල් ඩොන්ටර් පරික්ෂන කිපයක්ම කලා පෙතිසතියට එක ගානේ මාසයක් බිලා රිපොට් බැලුවා නැවත මාස දෙකක් නොබි බැලුවා පස්සේ නැචත මාස තුනකින් බලන්න කිවා මිස් මං මිලි ග්රෑම් 25 ගත්තේ සාමාන්‍ය තත්වයට එයි තියලා ඩොක්ටර් මුලදි කිවා

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 ปีที่แล้ว

      @@senaniranaweera6434 ane oyata godak sthuthie reply karata.denuwath karata math 25 mg bonne.denatanm rata inne thawa awruddakin giyama doctor kenek chanal karala balanawa neda.ane oyata godak sthuthie newathath.sathutin inna bs.

  • @nusrakhan2662
    @nusrakhan2662 ปีที่แล้ว +3

    Miss lip balm ekak kiyannko hoda thol kalu wenawata

  • @damithasankafans7781
    @damithasankafans7781 ปีที่แล้ว +7

    මිස් රජයේ රෝහල් වලිං දත් හදාගන්න අපි මුල ඉදං කරන්න ඕනි දේවල් පිලිවලකට කියන්නකො

    • @manuthi_mewanya
      @manuthi_mewanya ปีที่แล้ว +1

      Mulin hospital eke dental section ekata yann eke nurse kenek hambawela eke register wenna.ethakota eyala oyata date ekak hambawei.

  • @dayanirupika5215
    @dayanirupika5215 10 หลายเดือนก่อน

    MAHATH WENNA WIDIYAK KIYANNA MIS

  • @dammikamenike2536
    @dammikamenike2536 ปีที่แล้ว

    Pitarata gahanu aya
    Sigarat bonawa
    Thol kalu na

  • @dsvidanage6476
    @dsvidanage6476 ปีที่แล้ว +4

    Oya lassani miss

  • @DilaniTharangamala
    @DilaniTharangamala 2 หลายเดือนก่อน

    කලු කෙනෙග්ගේ කලුපාට තොල්වලටත් මේක හොදද මිස්.අනේ ඉක්මනට රිප්ලයි එකක් ඕනි.