how to repair SMPS easily - SMPS එකක් හදන්න පහසු ක්‍රමයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 103

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරිමක්,,ඔබතුමාට ස්තුතියි.

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️

  • @wasanthakumara5751
    @wasanthakumara5751 10 หลายเดือนก่อน +1

    පවර් සප්ලයි එක තියොනවද ඔය ලගන්න තියෙනවද?

  • @okomth9122
    @okomth9122 2 ปีที่แล้ว +1

    Ama tech99 වීඩියෝනම් ඉතින් සුපිරියක්ම තමයි ජයවේවා

  • @SL-st8if
    @SL-st8if ปีที่แล้ว +1

    මේකේ ෆැන් එක ඔන් වෙනව ඔෆ්ෆ් වෙනව ඒක හදාගන්න විඩියෝ එකක් කරන්න

    • @amatech99
      @amatech99  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 ปีที่แล้ว

    මගේ පවර්සප්ලයි දෙකක්මතිබෙනවා.අළුත්වැඩියා කරල දෙන්න හැකිද

  • @nalinda123
    @nalinda123 2 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරිමක් ගලවන, පාස්සන විදිහත් පේන්නන්න ,,ඔබතුමාට ස්තුතියි.

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      💟💟💟💟💟💟❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Nimansala
    @Nimansala 20 วันที่ผ่านมา

    පවර් සප්ලයි එකෙන් විදුලිය නිපදවීම කැඩි කැඩි එන්නේ ඇයි

  • @upalibalasooriya5152
    @upalibalasooriya5152 ปีที่แล้ว +1

    වොට් වෝල්ට් දන්නෙ නෑ...😂😂😂

    • @amatech99
      @amatech99  ปีที่แล้ว +1

      ඔවු ඔයා තරම් දන්නේ නෑ මහාචාර්ය තුමා 🤣🤣🤣

  • @hasi4tech931
    @hasi4tech931 2 ปีที่แล้ว +1

    පවර් සප්ලයි එකේ.. 5v stand by ok හැබැයි ඔන් කරාම 12/5/3/ කිසිම වෝල්ටේජ් එකක් හැදෙන්නෙ නෑ.. tl431 / optocuplr එකත් මාරු කරා ඒත් එහෙමයි හේතුව මොකක් වෙන්න ඇතිද

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +4

    ඒක නියමයි අයියේ ,ඔය මයිලර් එකක් බැලූ බැල්මට හොදද නරකද කියල කියන්න බෑනෙ,මල්ටිමීටර් එකෙන් හරියටම බලාගන්න පුලුවන්ද අයියේ

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว +1

      මල්ටිමිටරෙන් බෑ දෙයියා එකට වෙනම මිටර් තියනවා

    • @pbtech5480
      @pbtech5480 2 ปีที่แล้ว +3

      puluwan, digital millimeter eken capacitor tester ekata dala hari value eka thiyanawada balanna.

    • @techneglankaschool7872
      @techneglankaschool7872 ปีที่แล้ว +1

      @@pbtech5480 Ehema check karanna baha. cap ekaka esr value kiyala ekak thiyanawa. ekata esr meter ekak one.

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 5 หลายเดือนก่อน +1

    Oyage what's app no ekak nedda

  • @menakamadushan2045
    @menakamadushan2045 2 ปีที่แล้ว +3

    සුපිරිම ජයවේවා

  • @LakmalDunusigha-ck6fk
    @LakmalDunusigha-ck6fk 10 หลายเดือนก่อน +1

    Oba thumata bohoma sthuuthi❤ thawa video oni

    • @amatech99
      @amatech99  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sunilpremalal3297
    @sunilpremalal3297 11 หลายเดือนก่อน

    මෙම පවර් සප්ලයි එක ඔන් කල විට වැඩ කරනව ඕෆ්කරල ඔන් කලවිට වැඩ කරන්නෙ නෑ LM 399 IC එකේ හත්වෙනි පින් එකට tviser එක තිබ්බම ඔන් වෙනව මෙයකුමක් විය හැකිද මෙම IC එකේ වෝල්ටේජ් ටික හැකිනම් මෙහි කමන් ට් එකක් වශයෙන් ඉදිරි පත්කරන්න Google එකේ සර්කිට් එකදෙනව වෝල් ටේජ් දෙන්නෙනෑ

    • @amatech99
      @amatech99  4 หลายเดือนก่อน

      ඔයා කරන්නෙ ග්‍රවුන්ඩ් කිරීමෙන් පවර් ඔන් කිරීමක් එක එච්චර හොද දෙයක්නම් නෙමෙයි

  • @tuandeen
    @tuandeen 4 หลายเดือนก่อน

    Do you repair PSU units..? My one is DELL power supply 850 W.. HU850EF-00//// All powers values are normal as per my digital power tester .. But the PG value is 0.. My earlier Dell mother board got faulty (probably due to this)

  • @yp______music728
    @yp______music728 ปีที่แล้ว +1

    Sound ahen naththe mata withara da

    • @amatech99
      @amatech99  ปีที่แล้ว

      ඔවු නේද

  • @keerthisw
    @keerthisw 2 ปีที่แล้ว +1

    පවර් සප්ලයි දිලද කැපැසිටර් චෙක් කරන්නෙ
    මල්ටිම්ටරේ ඩයොඩ් මුඩ්ද ?

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว +1

      Dc මුඩ් එකේ

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 5 หลายเดือนก่อน +1

    Great job

  • @yasidu-zh9kh
    @yasidu-zh9kh 7 หลายเดือนก่อน +1

    Tanks

  • @Gaming360-p7r
    @Gaming360-p7r 2 ปีที่แล้ว +2

    Man gawa thiyena eka on wela aya awelema off wenawa hethuwa mokkda

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      බලන්න කැප් ලීක්ද කියලා එවගෙමබලන්න TL 431 TRASISTARඑක අවුල්ද කියලා

  • @leddanushka1828
    @leddanushka1828 ปีที่แล้ว

    computer power supply voltage decrease and increase repair මේ ගැටලුව කරන්නේ කොහොමද

  • @lahirusandaruwan8191
    @lahirusandaruwan8191 2 ปีที่แล้ว +1

    අයියෙ power supply එකට power දිලද ඔය ටික cheak karanna oni

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ඔවු

    • @chanodtharaka65
      @chanodtharaka65 ปีที่แล้ว

      කොල කලු වයර් 2 ශෝට් කරලද කැපසිටර් චෙක් කරන්න ඕන

  • @Prageeth89
    @Prageeth89 2 ปีที่แล้ว

    මම මගේ පවර් සප්ලයි එකෙන් 12v ups බැටරියක් 6 A චාජරයට දැම්මා.විනාඩි කිහිපයකින් බැටරියෙ වතුර එළයියෙ.පවර් සප්ලයි එක off වෙලා.දැං වැඩ නැ එ්ක. වයර් 2 කනෙක්ට් කලාම පැන් එකත් හෙල්ලිලා අාය නැවතෙනව.on කරන වයර් දෙකට 5v curent ්එකත් එනව
    අවුල මටාකක්ද දන් නැ නේද.help me

  • @keerthisw
    @keerthisw 2 ปีที่แล้ว

    smps එකේ rl257 ඩයොඩ් 4 සහ 13007T ට්‍රාන්ස් සිස්ටර 2 ක් නරක්වේලා මේවෙනුවට දාන්න පුලුවන් එකක් කියන්නපුලුවන්ද ?

  • @sumangachinthaka1233
    @sumangachinthaka1233 ปีที่แล้ว

    Koheda shop aka tiyanni

  • @කාසිපනම්
    @කාසිපනම් ปีที่แล้ว +1

    Good

  • @thiwankajayofficial
    @thiwankajayofficial 2 ปีที่แล้ว +1

    බයික් වලට security system හදන හැටි කියලා දෙන්න පුලුවන්ද? ගන්න බැලුවා දරන්න බැරි ගනන් ඒවා..අඩු මුදලට හදාගන්න පුලුවන්නම් ගෙඩක් වටිනවා.. මේදවස් වල වාහන සෙරකම් කරන නිසා..

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว +1

      මගේ ලග සර්කිට් එකක් තිබ්බා මම බලන්නම් තියනවද කියලා

    • @thiwankajayofficial
      @thiwankajayofficial 2 ปีที่แล้ว

      @@amatech99 thank you...

  • @keerthisw
    @keerthisw 2 ปีที่แล้ว +1

    කැපැසිටර් චෙක් කරන්නෙ සප්ලයි දිලද?

  • @janithahansana
    @janithahansana 2 ปีที่แล้ว +1

    mage power supply aka onvela tika velavakin navathinava apahu 30miniththu vithara giyata passe on venava mokadda aula

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      කැපසිටර් ප්‍රස්නයක්

  • @dineethadamsara9628
    @dineethadamsara9628 2 ปีที่แล้ว

    අය්යේ මගේ power supply එකේ standby 5v හැදෙන්නෙත් නෑ.transsister okkomath wada.හැබැයි main capacitor 2ka gawata 535v විතර එනවා .podi udawwk denawad meka hadaganna.plz

    • @mytechnics3460
      @mytechnics3460 ปีที่แล้ว

      Oke standby 5v hadana podi chopper eka wedakarawana ic hari transister haru aul ethi ewa dala balanna nethnam 888 universal power module ekak hari top 224 hari dala ethakota dam eke 5v hedewi godakma wena ledak thamai oka

  • @janakaprasad1291
    @janakaprasad1291 ปีที่แล้ว

    Nambare dannako ayiye

  • @isuriwijesekare8316
    @isuriwijesekare8316 2 ปีที่แล้ว +1

    Aiye mage athin smps ekk short una itapasse wada kare naaa
    Ara ntc 5d 9 cap eka gihilla ewa kade ganna thiyenawada

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      තියනවා

  • @mytechnics3460
    @mytechnics3460 2 ปีที่แล้ว +1

    Matath oya lede ahuwela thiyeno miler eka odada balanna 100k analog meatern hari audio signal ekak miler cap eka haraha yanawada kiyala hari nethnam tester eka ta oka haraha udata aathathiwama paththuwena eliyen oya hodada narakada kiyala chek karagathaheki

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      හ්ම්

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +2

    ඔයාගේ whatsapp නම්බරේ දෙන්න

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      විඩියෝවේ ඇති

  • @Ratta-rasa
    @Ratta-rasa ปีที่แล้ว

    On wela tikakin of wenawa mokada e

  • @sudupooslk
    @sudupooslk ปีที่แล้ว

    mame power supply eka gahapu gaman trip swith eka paninawa e ayi ekata mokakkda karannone ane pls kiyannako

    • @amatech99
      @amatech99  4 หลายเดือนก่อน

      ප්‍රයිමරි ශොර්ට්

  • @mohamednushan8018
    @mohamednushan8018 2 ปีที่แล้ว +1

    Aiyye high voltage cut karanna mokadda kare ara wayar dekak allala

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว +1

      100v පිලමන්ට් බල්බ් එකක් අග්‍රර දෙකට තිබ්බාම කැප් වොල්ටෙජ් බහිනවා

    • @mohamednushan8018
      @mohamednushan8018 2 ปีที่แล้ว

      @@amatech99 hari sir

  • @arunawijesinghe5887
    @arunawijesinghe5887 2 ปีที่แล้ว +1

    Mage 400w gaming power supply eka rapyring krgana puluwanda ?

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      පුලුවන්

  • @induwaragabadage3158
    @induwaragabadage3158 ปีที่แล้ว +1

    Sir militery kenekda🙂🙂👍🙂

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 2 ปีที่แล้ว

    අයියෙ ඔය පවර් සප්ලයි එකෙ ප්‍රයිමරි පැත්තෙ NTC එකට වම් පැත්තෙන් තියෙන Q4 කියල තියෙන පොඩි ට්‍රාන්සිස්ටර්,එකෙ නම්බර් එක කියන්නකො 2.7k රෙසිස්ටර් එකයි 5.1k රිසිස්ටර් එකයි අතර මැද තියෙන ට්‍රාන්සිස්ටර් එක.

  • @SL_politics
    @SL_politics ปีที่แล้ว

    Aiyage contact number ekak dannako

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍👍👍😍😍😍😍😍😍

  • @chathukadiwashana954
    @chathukadiwashana954 2 ปีที่แล้ว +1

    Ai body ekata karant enne

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      මෙන් එකෙන් ලීක් එකක් ඇති

  • @janakaprasad1291
    @janakaprasad1291 ปีที่แล้ว

    On wela aye nathinawa fan eka mokakkda awula ayiye

  • @arunasampath5422
    @arunasampath5422 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්.🙏

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 2 ปีที่แล้ว +1

    Mat setuna oya akka hode😀😀😀

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ඇත්තටම නම දන්නෙ නෑ නමුත් ස්තුතියි

  • @nimalasoka9320
    @nimalasoka9320 2 ปีที่แล้ว

    සුපිරි සර්

  • @mohamednushan8018
    @mohamednushan8018 2 ปีที่แล้ว +1

    Eka niyamay

  • @jayasirimum6558
    @jayasirimum6558 2 ปีที่แล้ว +1

    Thanks sir hodata pahadiliuna

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      💟💟💟

  • @sampathamitha2367
    @sampathamitha2367 2 ปีที่แล้ว +1

    ❤💯💥

  • @upalimahinda6120
    @upalimahinda6120 ปีที่แล้ว +1

    Thanx.

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 2 ปีที่แล้ว +1

    Super

  • @sandaruwanpawanthalakshaka1142
    @sandaruwanpawanthalakshaka1142 2 ปีที่แล้ว +2

    Nice sir😍

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @deshanpoorna2667
    @deshanpoorna2667 2 ปีที่แล้ว

    Godak watina vidio ekak 😍😍

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @shiranthakumara1684
    @shiranthakumara1684 2 ปีที่แล้ว +1

    Ela supiri💥❤️‍🔥

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️

  • @bigissu928
    @bigissu928 2 ปีที่แล้ว +1

    good video

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      💖💖💖

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว

    Thank you

  • @sandunpriyankara5700
    @sandunpriyankara5700 2 ปีที่แล้ว +1

    Thanks

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sujeewasamarakoon1796
    @sujeewasamarakoon1796 2 ปีที่แล้ว

    👍👍👍

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @nuwananuradha7894
    @nuwananuradha7894 2 ปีที่แล้ว

    Nice

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @rockwellkandalama191
    @rockwellkandalama191 ปีที่แล้ว +1

    good

  • @vipmax5454
    @vipmax5454 2 ปีที่แล้ว

    Super❤

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️