ASTROLOGY/කේන්දරයක කේතු ග්‍රහයා සිටින ස්තානය අනුව පලාපල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 93

  • @upekshadayananda5019
    @upekshadayananda5019 4 ปีที่แล้ว +5

    මම ඔබතුමාගේ පැරණි සා මාජිකයෙක්.ඔබ ගේ වීඩියෝ වල ඔබ ඉතා සරල භාෂාවෙන් කරැනු පැහැදිලි කිරීම සිත්ගන්නා සුලුය.
    ඔබට අප වෙනුවෙන් තව තවත් කරැනු පලකිරීමට සිත් පහල වේවා.මම ×× කෝසල උපේක්ෂා.

  • @sarathdayananda2156
    @sarathdayananda2156 4 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය!
    ඔබ තුමාගේ උත්සාහය අගය කරමි. ජෝතිෂ්‍ය පිළිබඳ ඉදිරිපත් කරන කරුණු හරිම පැහැදිළියි. ඒ පිළිබඳ අපගේ ගෞරවය පුද කරන අතර තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි!

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว +12

    ලගදී තමයි මම බලන්න ගත්තෙ , ඇත්තෙන්ම නොසගවා කියල දෙනව ,ස්තුතියි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 ปีที่แล้ว +6

    ආදරණීය ජෝතිෂය ගුරුවරයෙක්. නවකයන්ට හොදට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා. ස්තූතියි ඔබට

  • @findwithpeedee9707
    @findwithpeedee9707 4 ปีที่แล้ว +25

    දන්න සියල්ල කියලා දෙන ගුරුවරයෙක් ❤

  • @tharindusandaruwan5103
    @tharindusandaruwan5103 3 ปีที่แล้ว +5

    ඔබෙ ඉගැන්වීම ඉතා ආකර්ශනීයයි. හරි පැහැදිලි. ඉදිරි විඩියෝ ටිකත් ඉක්මනටම එනකං මග බලං ඉන්නව.

  • @nirmalajanith7938
    @nirmalajanith7938 4 ปีที่แล้ว +9

    හොඳ පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @lalanaseneviratne5376
    @lalanaseneviratne5376 หลายเดือนก่อน

    ඔබ හොඳම ගුරුවරයෙක් සරලයි

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +3

    මහත්මයා මගේ කේන්ද්‍රයේ තියෙන්නේ රාහු 1
    කේතු 7 ඉන්නේ ....
    ඔබ තුමා කියන දේවල් හරි ..හිතට දුකයි ...හරියටම කිව්වොත් මට සාමාන්‍ය පෙලවත් හරියට කරගන්න බැරී උනා .හිතට දුකයි ...ඇවිදින එකම තමයි කරන්නේ .....

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 4 ปีที่แล้ว +7

    ගොඩ කාලෙකට පස්සෙ ..බොහොම ස්තුතියි!!

  • @rhythmwithdimuthi8928
    @rhythmwithdimuthi8928 3 ปีที่แล้ว +4

    ස්තූතියි .හොඳ පැහැදිළි කිරීමක්.

  • @thushanmanjula7204
    @thushanmanjula7204 4 ปีที่แล้ว +3

    මොහු hoda ගුරුවරයකු ස්තුති

  • @kds737
    @kds737 4 ปีที่แล้ว +3

    Sir 22 දෙස්කනදී පති ගේ නැකතකෙ යම් ග්‍රයක හිටියාත් එක හොද නැති පිහිටීමක්‌ නෙම නෙද ඒවා ගැන video එකක් කරන මම ගොඩාක් ඒවා දැන ගත්හ ඔබ තුමා ගේ video වලින් ගොඩක් පිං

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි ඔබ තුමාට ..කෙතු 3වැන්නේ🙏🙏🙏👌👌👌

  • @dilshandarshana9758
    @dilshandarshana9758 ปีที่แล้ว +1

    ඔක්කොම ඇත්ත දැනුම ලබා ගන්න පුළුවන් එත් ජිවිතය ගොඩක් දෙවල් කියලා දෙනවා මේ කලේ කේතු කියන්නේ අපිට ජිවිතය ඉගෙන ගන්න පුළුවන් . කලයක් මනසිකව හොගක් වැටෙනවා මේ කලේ .

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 4 ปีที่แล้ว +8

    හ්ම්ම් කතාව ඇත්ත .මගේ කේතු 12 ඉන්නේ .ස්තුතියි

  • @NEST10SD
    @NEST10SD 4 ปีที่แล้ว +4

    කේතු මගේ ලග්නගතයි . බොහොම ස්තූතියි sir ! Video එක එනකන් හිටියේ .. තෙරුවන් සරණයි

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 4 ปีที่แล้ว +9

    ඉතා හොදයි ඉගෙන්විම ,ඔබතුමන්ගේ

  • @laroslanka5689
    @laroslanka5689 3 ปีที่แล้ว +3

    1. කේතු 8 සිටින කෙනෙක්ට තියෙන සමේ රෝග තත්වයන් යටපත් කිරීමට පිලියම් මොනවාද?
    2. සාමාන්‍යයෙන් කේතු 8 සිටින විට ඇති දෝෂ අඩු කරගැනීමට කල යුතු පිලියම් මොනවාද?
    ලග්නය- වෘශ්චික

  • @nelikasiriwardana1835
    @nelikasiriwardana1835 2 ปีที่แล้ว +2

    ඔබතුමන්ගේ ඉගැන්වීම් අති විශිෂ්ඨ යි

  • @malcomfernando5194
    @malcomfernando5194 3 ปีที่แล้ว +6

    ස්තුතියි.හොද.ගුරුවරයෙක්.තව.ව්ඩියො.කරන්න

  • @d.sd.j4556
    @d.sd.j4556 3 ปีที่แล้ว +2

    Thank you.හොඳට තේරුණා kiyala dunna dewal

  • @jeewanisuraweera5462
    @jeewanisuraweera5462 3 ปีที่แล้ว +1

    හුගාක් වටින වීඩියෝ එකක් සර්.ඒ වගේම පාපී ග්‍රහයෝ උච්ච වුනාම ලැබෙන ප්‍රතිඵල මොනවගේද කියලා තේරුම් කරල දෙන්න සර්.

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 4 หลายเดือนก่อน

    Well explained...What you said about Kethu in the 12 th house is exactly true...On my horoscope Kethu is the 12 th house.

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 4 ปีที่แล้ว +2

    Igenagnna api wage ayata Supiri padamak,
    Bohoma pin obathumanta
    Jaya wewa !....

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 4 ปีที่แล้ว +2

    බුදු සරණයි පිං බොහෝමා ඔබට

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 4 ปีที่แล้ว +4

    බොහොම ස්තූති sir

  • @pushpakumara5635
    @pushpakumara5635 4 ปีที่แล้ว +4

    Super sir after long time

  • @renukahewage7663
    @renukahewage7663 ปีที่แล้ว +1

    Great explanation! Thanks !❤

  • @මලින්දසමරසිංහ
    @මලින්දසමරසිංහ 4 ปีที่แล้ว +6

    අතිවිශිෂ්ටයි සර්

    • @rathnakumari1656
      @rathnakumari1656 3 ปีที่แล้ว

      ඔබතුමාට ගොඩක් පිං.දැනුම දැනෙන විදිහට දෙන සැබෑම ගුරුවරයෙක්.

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 ปีที่แล้ว +2

    ස්තූතියි. තව තව වීඩියෝ කරන්න.

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 3 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @anurakaluarachchi6561
    @anurakaluarachchi6561 2 ปีที่แล้ว +1

    Thank you very much your good teaching and God bless you Master !!!

  • @samithanishan8441
    @samithanishan8441 2 ปีที่แล้ว

    100 ට 200 ක් හරි තෙරුවන් සරනයි ගුරුවරයානෙනි.❤️❤️

  • @sanjayajayasinghe1788
    @sanjayajayasinghe1788 หลายเดือนก่อน

    oya godak hodha mahathmayek. aththenma

  • @sameerarathnayaka8520
    @sameerarathnayaka8520 3 ปีที่แล้ว +2

    Thank you

  • @pulindu12
    @pulindu12 3 ปีที่แล้ว +1

    පරිවර්තන යෝග ගැන වීඩියෝ එකක් කරන්නකො සර්

  • @DanuRohani
    @DanuRohani ปีที่แล้ว

    Yako mithuna lagnayata sethak aththema nadda

  • @helendelivera5706
    @helendelivera5706 4 ปีที่แล้ว +4

    ලග්නයට අනුව ඉශ්ට දේවතාවන් වහන්සේ සොයා ගන්න ක්‍රමය පෙන්නල දිය හැකිද?

    • @alokarathnayake877
      @alokarathnayake877 4 ปีที่แล้ว +1

      Mage kendaraya Bala ganna kohomada. T p no danna.

  • @Ushan442
    @Ushan442 3 ปีที่แล้ว

    Sir ge videos balan innakota jothishaya igana ganna puduma asawak athi wenne... Buuda, senasuru, guru grahayo ganath ikmanatama Videos dannako

  • @nilimininil8529
    @nilimininil8529 10 หลายเดือนก่อน

    මගේ කේතු 11,ගුරු සමග උචිචික ලක්නය

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏🙏🙏

  • @blacklion9812
    @blacklion9812 3 ปีที่แล้ว +1

    kethu 11 mage ...obathumage kathawa ethayi...siyalu depala mage....

  • @rameshkumara8094
    @rameshkumara8094 4 ปีที่แล้ว +2

    Thank a lot 🙏

  • @sathsaranisujeewa868
    @sathsaranisujeewa868 3 ปีที่แล้ว

    obatuma samajayata loku mehewarak karanne, me nalikawen mama godak de igenagatta, teruwan saranin meya idiriyatath karagena yanna shaktiya, niduk neerogee suwaya labewa,

  • @manoharisilva3410
    @manoharisilva3410 4 ปีที่แล้ว +2

    Thank you sir.....💐

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว

    Thanks
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Rashanranasinghe
    @Rashanranasinghe 3 ปีที่แล้ว +2

    මටත් ඕකමයි තියෙන්නේ කේතු අවු 7ක්‌ ඊට පස්සේ සිකුරු අවු 20ක්‌ කියන ඒවා හරියටම හරි ඉස්සල්ල වීඩියෝ එකේ කිව්ව ලෙඩ ඔක්කොම මට තියෙනවා

  • @pathumvimukthi1183
    @pathumvimukthi1183 4 ปีที่แล้ว +1

    Budu saranai

  • @nalikamahinda6349
    @nalikamahinda6349 2 ปีที่แล้ว

    ගොඩක් ඇත්ත

  • @dliyanage9314
    @dliyanage9314 4 ปีที่แล้ว +1

    Ushaba laganaye kethu 4 hodai neda

  • @amilamadusanka6693
    @amilamadusanka6693 4 ปีที่แล้ว

    1990 ganan wala lith poth wala naksastra kalaya anuwa nirayana lagna sputaya sadahan Kotasak nathnm in ehata yanne kohomada sir

  • @sanduninadeesha7707
    @sanduninadeesha7707 3 ปีที่แล้ว

    කේතු චන්ද්‍රයා 5 වැන්නේ සිටියි නම් කොහෝමද

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 2 หลายเดือนก่อน

    බල්ලෙක් බිරුවට කන්දක් පාත් නොවන හෙයින් ඔබතුමා කලබල විය යුතු නැත තෙරුවන් සරණයි

  • @dineshaharshani2964
    @dineshaharshani2964 2 ปีที่แล้ว

    Ape putha ipadenakota kethu labala.awruddai 1 1/2k thiyenawa kiwa.katha karandath apahasuda kethu iwara wenakam.

  • @thusharitil6171
    @thusharitil6171 4 ปีที่แล้ว +3

    aeththa kethu 12 wenne inne.deyak wenna kalin denenawa.

  • @මලින්දසමරසිංහ
    @මලින්දසමරසිංහ 4 ปีที่แล้ว

    සර් මගේ කේතු 6 ඉන්නේ කුජත් එක්ක හරියටම එකම අංශකයේ .එතකොට මොකෝ වෙන්නේ .

  • @kmsrbkekulandara1782
    @kmsrbkekulandara1782 4 ปีที่แล้ว

    Kotuwen kotuwata grahayagen grahayata adala wena kiyawena body parts gana wigrahayak karana

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 4 ปีที่แล้ว

    Niyamai supiri

    • @shaddamangalika2869
      @shaddamangalika2869 4 ปีที่แล้ว

      මමත් ලගදී මේ විඩියෝ බලන්න පටන් ගත්තෙ..
      ඉතා හොදට පැහැදිලි කරනවා ස්තුතියි මේ ලබා දෙන දැනුමට

  • @samindrawijayaratne2471
    @samindrawijayaratne2471 4 ปีที่แล้ว

    කේතු ,සිකුරැ,ගුරැ සහ රවි දෙකේ නමි මොකද්ද ඒක

  • @pathmasirideniyawaththa2747
    @pathmasirideniyawaththa2747 2 ปีที่แล้ว +1

    අපි වෙනුවෙන් ඔබතුමාට online පන්තියක් කරන්න බැරිද ගුරුතුමනි

    • @MrLakshith
      @MrLakshith  2 ปีที่แล้ว +1

      දැනටමත් මන් online class 3k කරගෙන යනවා.

    • @pathmasirideniyawaththa2747
      @pathmasirideniyawaththa2747 2 ปีที่แล้ว

      @@MrLakshith ane මටත් සහභාගි වෙන කර ගන්න පුලුවන්ද

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 ปีที่แล้ว

    මගේ කේතු 11 මිණයේ

  • @pulindu12
    @pulindu12 3 ปีที่แล้ว

    Godak wedagath 😍

  • @chaneshelpitiya144
    @chaneshelpitiya144 4 ปีที่แล้ว

    Rahu kethu grahayo dennama gmn krnne awarohana pettata neda? Otana sulu wereddak thiynwa wage..... poddk pehedili krnna. Kethuta dewanna wenne 12 kotuwe neda? Mena rashiya pettata neda gmn krnna oni.

    • @MrLakshith
      @MrLakshith  4 ปีที่แล้ว +1

      Ou eke video eke mule kiyenewa nede

  • @ttrtrrtt9916
    @ttrtrrtt9916 4 ปีที่แล้ว +1

    Sir mata mobile no eka ona keendara palapala bala ganna

  • @randunugeindra142
    @randunugeindra142 4 ปีที่แล้ว

    Mahaththaya pon no denna,mama rata inney,mage hadahana balaganna ona pls no denna,

  • @samanthakumara1226
    @samanthakumara1226 4 ปีที่แล้ว

    Godaak pin sir

  • @danuonline4210
    @danuonline4210 3 ปีที่แล้ว +1

    වෘශ්චික කේතු 1 ඔලුව උස්සන්න දෙන්නෙම නැහැ

  • @rameshkumara8094
    @rameshkumara8094 4 ปีที่แล้ว +2

    👍

  • @yashodasangeeth5268
    @yashodasangeeth5268 4 ปีที่แล้ว

    එතකොට කේතු නීච උනාම මේ කියවුන දේවල් වලට විරුද්ධ දෙයක්ද කියවෙන්නෙ.. ??

  • @prasangaslmusic7096
    @prasangaslmusic7096 4 ปีที่แล้ว

    Bs sir

  • @මලින්දසමරසිංහ
    @මලින්දසමරසිංහ 4 ปีที่แล้ว +1

    💖💖💖💖

  • @yasaraprasadini1733
    @yasaraprasadini1733 4 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @DhaRuPerera
    @DhaRuPerera 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rasikamajula4856
    @rasikamajula4856 2 ปีที่แล้ว

    ♥️🙏🙏🙏🙏🙏

  • @RanjaniDisanayaka-l1u
    @RanjaniDisanayaka-l1u 6 หลายเดือนก่อน

    ස්තුතියි

  • @fourbyfourrox
    @fourbyfourrox 4 ปีที่แล้ว +3

    Thank you sir,,,,,, 🙏

  • @nalikamahinda6349
    @nalikamahinda6349 2 ปีที่แล้ว

    ස්තුතිය ඔබට

  • @SampathWijesekaraw
    @SampathWijesekaraw 4 ปีที่แล้ว +2

    👍

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo6206 3 ปีที่แล้ว

    ❤❤❤