ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් හරිම කැමත්තෙන් සිටියේ කේන්දර හදන්න ඉගෙන ගන්න..හරියටම කියා දුන්නේ ඔබතුමා තමයි..ඔබතුමා පැහැදිලි කරලා දෙන විදිහ පොඩි ළමයෙකුට උනත් තේරෙනවා..මේ විදිහට තමයි ගුරැවරැ උනාම දැනුම බෙදා දිය යුත්තේ...❤️❤️❤️❤️🌹🌹🌹🌹...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!..තෙරැවන් සරණයි ...ගොඩාක් පිං..🙏🙏🙏...
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවාකතරගම දෙවියන්ගේ පිහිටයි සුභ අනාගතයක් වේවා
ඔබ තුමන් ගොඩාක් ලස්සනට පැහැදිලි කරනවා හැම දෙයක් ගැනම....හරිම වටිනවා ඔබ කරන මේ වීඩියෝ ටික...ඉතින් ඔබට ඉදිරියටත් මේ කරන සේවය අවංකව සාදාරනව කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම සුභ පතනවා ...දෙවි පිහිටයි
ඉස්සර ඉදන් මං ජෝතිශ්‍ය ඉගෙන ගන්න හරිම කැමතියි. ඒත් ඒකට මාර්ගයක් තිබුනෙ නෑ. නොසිතූ මොහොතක මට ඔබතුමාගේ videos දකින්න ලැබුනේ.සරල හා ගුරුමුෂ්ටියෙන් තොර ඔබතුමාගේ අගනා ඉගැන්වීම් එක්ක මං හොඳින් ඉගෙන ගනිමින් සිටිනවා.ඒ වෙනුවෙන් ඔබතුමාට අනේක වාරයක් පිං.දිගින් දිගටම අප වෙනුවෙන් උගන්වන්නට ඔබතුමන් ඇතුළු කාර්යමණ්ඩලයට සියලු ශක්තිය, ධෛර්යය, තුණුරුවන්ගේ සරණ හා දෙවියන්ගෙ පිහිට ලැබේවායි!ඉතා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!🙏
මමත් එකඟ වෙනවා හදවතින්ම ඔබේ ප්‍රාර්ථනාවට..🌹🌹🌹🌹👍👍👍👍
ලස්සන ට කියලා දෙනවා ...මම දැකපු නිර්වියාජ ..හදවතින්ම යමක් කියලා දෙන්න උත්සාහ කරන සුන්දර මනුස්සයෙක් ....ඒ වගේම හැඩවැඩ නැති සරල කතා විලාසයට මම ගොඩක් කැමති ...ඔබ ට තෙරුවන් සරනයි.
අවබෝධ කර දීම අති විශිෂ්ටයි ඔබතුමා මේ ආත්මයටයටත් මතු ආත්මයන්ටත් කරගන්න මහත් ඵල මහානිසංසයක් ඥාණ ශක්තිය ප්‍රඥාව වඩා වර්ධනය වේවා චිරාත් කාලයක් සතුටින් වැජබේවා
Sir .. godak hodata pahediliwa kiyala denawa.. theruwan saranai ..
ගුරැතුමනි.. නැකැත් හදන හැටි කියලා දෙන්න පුලුවන් වෙලාවක .. ඔබතුමාගේ සියලු video පේන්නන්නේ නැහැනේ.. බලන්න විදියක් තියද?..
මට අද තමයි හොඳම ගුරුවරයා මුණගැහුණෙ.බුදුසරණයි සර්
ඉදිරිපත් කිරීම හරිම පැහැදිළියි...
හොඳින් පැහැදිලි කරනවාස්තුතිය ඔබතුමට
අද ආයෙත් බැලුවා ගොඩක් ස්තූතියි ගොඩක් පින් සර් මං මගේ ලග්නෙත් හැදුවා
Sar katha karana vidiha harima wenas ekata man hari kemathi.wagema jothisya guptha dewal walatath asai.ayushayen,warnayen,sepayen,balayen,wedethwa!saddawen,seelayen,sruthayen,thayagayen,prachchawen wedethwa!!!
ගොඩාක් පින් ඔබතුමා ට.🙏🙏🙏
ස්තූතියි බොහොම පැහැදිලි
Godaaaak pin guru piyanani තුණුරුවන් සරණයි
සුපිරි.අපේ සර්ට බුදුිරනයි
සර් ඔබතුමාගේ පාඩම් ඉතාමත්ම වටිනවා මම astrology ඉගෙනගන්න කෙනෙක් මෙිවැඩෙිට ඔබතුමාට ගොඩක් පිං තෙරැවන් සරණයි
harima pehedili obathmata theruwan saranai
Sir pandara 1ta 2ta wageipaduna kenekta kendare hadaddi peya 6 adu karanawada ekathu karanawada
Theruwan saranai sir
Man gawa thiyanna 2o23 lith akan puluwanda sr dipu walawa hadanna
ඇත්තටම ඉතා පැහැදිලිව තේරුම් කරලා දෙනවා. මාත් හරිම ආසයි ජෝතිෂ්‍ය ඉගෙන ගන්න. මගේ සීයා කලත් හදහන්,වෙලාවල් බලපු එක. ඒත් මට ඉගෙනගන්න ආසාව එද්දි සීයා දැන් ජීවතුන් අතර නැහැ. එයාගේ කිසිම පොතක් පතක් වත් නෑ දැන්. ඔය පොතක් මට ගෙන්නගන්න උදව් කරන්න පුළුවන් ද ගුරැතුමනි 🙏🙏
ගොඩක් ,හොදයි
පැහැදිලි යි සර් බුදු සරනයි
hodama guruwarayek labuna. loku satutak danenawa. sir obata teruwan saranin me de idiriyata karagena yanna suba patanawa
👍👍👍
Mata lebunu hodama guruwaraya obai sir.....bs
උදේ 6 ට කලින් ඉපදිලා තිබුනොත් කොහොමද හිරු උදාවට පැය 6ක් අඩු කරන්නෙ?
ඉස්සරින්ද රාත්‍රි කියල ගන්ඩ
සිංහල පැයක්රමයට දවස පටන් ගන්නෙ උදේ 6ට
ithama pehediliwa kiyadunna sthuthi
Good
එකතු කරන විදිය පැහැදිලි මදි
බොහෝම ස්තුතියි මහත්මයා
Clz nenda igena ganna
Sir kiwwa widiyta mama mage hadahana hadala baluwa mage tibba hadahane nawansakkya weradi..e nisa mage 22 derkanadipatiyat wenas wenawa..attama obatumata gdk stuti apita hoda awbodayak labadima pilibadawa...
Sar, oba thumage class neda.....onlinwath....obathuma koheda inne
Online class karanawa miss. 0773669717 no. එකට whatsapp msg 1ක් දාන්න වැඩි විස්තර දැනගන්න
api sir videsha gatha wela inna nisa apata poth ganna viyak ne thanks sir
සර්,උදේ 5.30ට උපන් වෙලාව ජ්‍යෝතිෂය අනුව කීයද?..(ගත කාලය හොයන්න උදේ 6න් කීයක්ද අඩු කරන්න ඕනී...දැනුවත් කර්න..🙏🙏🙏ඔබතුමාට ගොඩාක් පිං...🌹🌹🌹
good work.
Obathuma mahi සඳහන් කරන හිරු udawa 6.00 pradeshayan pradeshayata wanas වනවාද .nethinam lankawa onama thenakata 6.00 lesa gannawada.
2020-2021 Panchnaga Lithe PDF ekak danna puluvanda sir,eka vatinava me video eka balana ayata..
Choon paan yanawa sir
Stuthisarobatumata
Obathuma oya widiyata pahadili kalata wena aya oya widiyata pahadilikarala Denna kamathine b .s obathumata
Lithe nama kiyaganna bari daiyek
🙏🙏
2022 ලිත් පොත ඇසුරින් 1975 උපන් කෙනෙකුගේ උපන් වෙලාව ඇසුරින් හඳහන සාදා ගන්නේ කෙසේදැයි කියා දෙන්න පුළුවන් ද
Sir video tika nomber karala youtub danawana godak hodai sir
Part 2 please
😘😍😍😍😍😍
Me potha ganna puluwan than koheda tiyenne kiyala kiyanna mahatthayo
Godak book shop wala tiyanwa. Sarasavi, godage ewage book shop walanam aniwaryenma tiyanwa.
Sir mata kiyannako lagnei nawanshakayai dekama akak wenna puluwan da (uchchika@uchchika) me vidihata
Ou
@@MrLakshith sir ahema unama mokak hari apalayak hari nathnam wena mokak hari palapalayak thinawa da sir man me video hama ekakma balanawa sir gen igena ganna kenek bs
Mata methumaga nambar aka danna kenek dennako
4n nambare danna ko
𝑰 𝒂𝒎 𝒑𝒓𝒐𝒖𝒏𝒅 𝒐𝒇 𝒔𝒊𝒓
සර්...හැකිනම් ...මෙහි එකතු කල තැන් අඩු කල තැන් ...එසේ කරන්නේ ඇයි කියලා දෙන්න ...නක්ෂත්ර කාලය කියන්නෙ මොකක්ද ..ගතකාලය ඇයි ඒකට එකතුකරන්නෙ ...එහිදී එම ක්‍රියාවලියේ අර්තය කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් ස්තූති ...🙏🙏
මේ පාඩමේ ඊ ලග පාඩම තියෙනව u tube වල.
තියෙන්වද
හොදයි
vishishtai
ස්තිතුයි, කෙන්දර හදන්න ඔබ නිර්දෙෂ කරන මෘදුකාංගය(software) කුමක්ද , එය ගන්නේ කොහෙන්ද 😌
මෙගොල්ලන් ගුරු මුස්ඨිය තියාන තමයි කියා දෙන්නේ, මෙකට උත්තරයක් නැත්තේ බඩේ පහර වදින හින්දා නේද 🤔
මහත්මයානනි ඔබ පාඩම් මාලාවේ කේන්දරයක් සෑදීම පාඩමේ 2020/7/10 ඇපා ප.ලිතේ නක්ෂත්ර කාලය පැ.1මි.12ත.40 නෙවෙයිද.
පොතේ මිල
සර් ලග්නය කටක නේද කමිපියුටර් එකෙන් ගත්තම
මමත් හරිම කැමත්තෙන් සිටියේ කේන්දර හදන්න ඉගෙන ගන්න..හරියටම කියා දුන්නේ ඔබතුමා තමයි..ඔබතුමා පැහැදිලි කරලා දෙන විදිහ පොඩි ළමයෙකුට උනත් තේරෙනවා..මේ විදිහට තමයි ගුරැවරැ උනාම දැනුම බෙදා දිය යුත්තේ...❤️❤️❤️❤️🌹🌹🌹🌹...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!..තෙරැවන් සරණයි ...ගොඩාක් පිං..🙏🙏🙏...
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවාකතරගම දෙවියන්ගේ පිහිටයි සුභ අනාගතයක් වේවා
ඔබ තුමන් ගොඩාක් ලස්සනට පැහැදිලි කරනවා හැම දෙයක් ගැනම....හරිම වටිනවා ඔබ කරන මේ වීඩියෝ ටික...ඉතින් ඔබට ඉදිරියටත් මේ කරන සේවය අවංකව සාදාරනව කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම සුභ පතනවා ...දෙවි පිහිටයි
ඉස්සර ඉදන් මං ජෝතිශ්‍ය ඉගෙන ගන්න හරිම කැමතියි. ඒත් ඒකට මාර්ගයක් තිබුනෙ නෑ. නොසිතූ මොහොතක මට ඔබතුමාගේ videos දකින්න ලැබුනේ.
සරල හා ගුරුමුෂ්ටියෙන් තොර ඔබතුමාගේ අගනා ඉගැන්වීම් එක්ක මං හොඳින් ඉගෙන ගනිමින් සිටිනවා.
ඒ වෙනුවෙන් ඔබතුමාට අනේක වාරයක් පිං.
දිගින් දිගටම අප වෙනුවෙන් උගන්වන්නට ඔබතුමන් ඇතුළු කාර්යමණ්ඩලයට සියලු ශක්තිය, ධෛර්යය, තුණුරුවන්ගේ සරණ හා දෙවියන්ගෙ පිහිට ලැබේවායි!
ඉතා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි!🙏
මමත් එකඟ වෙනවා හදවතින්ම ඔබේ ප්‍රාර්ථනාවට..🌹🌹🌹🌹👍👍👍👍
ලස්සන ට කියලා දෙනවා ...මම දැකපු නිර්වියාජ ..හදවතින්ම යමක් කියලා දෙන්න උත්සාහ කරන සුන්දර මනුස්සයෙක් ....ඒ වගේම හැඩවැඩ නැති සරල කතා විලාසයට මම ගොඩක් කැමති ...ඔබ ට තෙරුවන් සරනයි.
අවබෝධ කර දීම අති විශිෂ්ටයි ඔබතුමා මේ ආත්මයටයටත් මතු ආත්මයන්ටත් කරගන්න මහත් ඵල මහානිසංසයක් ඥාණ ශක්තිය ප්‍රඥාව වඩා වර්ධනය වේවා චිරාත් කාලයක් සතුටින් වැජබේවා
Sir .. godak hodata pahediliwa kiyala denawa.. theruwan saranai ..
ගුරැතුමනි.. නැකැත් හදන හැටි කියලා දෙන්න පුලුවන් වෙලාවක .. ඔබතුමාගේ සියලු video පේන්නන්නේ නැහැනේ.. බලන්න විදියක් තියද?..
මට අද තමයි හොඳම ගුරුවරයා මුණගැහුණෙ.බුදුසරණයි සර්
ඉදිරිපත් කිරීම හරිම පැහැදිළියි...
හොඳින් පැහැදිලි කරනවා
ස්තුතිය ඔබතුමට