ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මටනම් මේ පැහැදිලි කිරීම ඉතාමත් හොදට තේරුම් ගියා මම මේෂ ලග්නයේ උපන් කෙනෙක් ඔබ තුමා අපට ලබා දුන් දැනුමට බොහොම පිං තෙරුවන් සරණයි
ඔබට ස්තුතියි. තෙරුවන් සරනයි.තවත් අපට මේ වගේ වීඩීයෝ ගෙන එන්න ඔබට ශක්තිය ලැබේවා
ස්තුතියි මහත්මයාණෙනි මම ලන්කාවට ආ දවසට අනිවාර්යයෙන්ම ඔබතුමාව හමුවෙන්න එනවා.තෙරුවන් සරනයි
ඔබතුමාගේ විස්තර කිරීම හරියටම හරි .මම මගේ අත්දැකීම්වලින් කියන්නේ .
Sir කාලෙකින් video එකක් දැම්මා !බොහොම ස්තූතියි ! තෙරුවන් සරණයි !!!
සර් ග්‍රහ දෘෂ්ටි පිළිබඳ vedio එකක් කරන්න පුලුවන් නම් ගොඩක් ස්තූති ....
හොද ගුරුවරයෙක්
ස්තුති සර් ඔබතුමාගේ දැනුමට.
ගොඩක් හොද වැඩසටහනක්
බොහොම පැහැදිලියි සර්.ගොඩාක් පින්.
තෙරුවන්සරනයි ! දීර්ගායු වේවා වේවා වේවා ප්‍රඥාව ලැබේවා ලැබේවා ලැබේවා !🙏🙏🙏🙏 ඔබතුමාට ගොඩක් පිං හොදින් පැහැදිලි කරනවා ...🙏
ඉහළ යි
බුදු සරණයි පිං බොහෝමා ඔබට 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
2.50 ජ්‍යෝතිෂය කාරයේක් කියනව ඇට වලල්ල දාගත්ම හරිලු ජනිජනයාගේ භය දූරලීමට ඉදිරිපත්වි කරුණු අවබෝධ කරදීමට ගත් උත්සාහයට මගේ හෘදයාංගම ස්තූතිය...
Good 👍👍👍👍👍👍👍
අතිවිශිෂ්ටයි සර්
Teruwan saranai...deerga ayusha wewa.....
Hariyatama hari methuma kiyana dewal.mama dakka niwaradima palapala..Harima pahadili.
ස්තුතියි
සර් ගුරු චන්ඩාල යෝගය ගැන පැහැදිලි කිරීමක් කරන්නකො ස්තුතියි🙏🙏
අවුරුදු 7 සිට 24 දක්වා මට රාහු දසාව තිබුනෙ. පංතියේ ප්ලවෙනියා උනු මගේ අද්‍යාපනය කඩාකප්පල් උනා A/L වලදි. 😥
සර් ඔබ තුමා දෙට නැකත ගැන විස්තර ගෙනෙන තුරු බලා සිටිමි ❤️
Thank you sir.,,,,,,,Nice Explanation..............
Very nice teaching sir
Stutiy jayawewa teruwan saranai
අතිවිශිෂ්ටයි සර්.මට රාහු නීචයි.රාහු මහදසාව දැන් යන්නේ .අන්තිම ටික.අම්මො සර් මුල් ටික නම් කෑවා ආය රාහු අමතක නොවෙන්ටම සර්.
Maget rahu 7.. mn 2010 idan gewannet rahu maha dashawa.. 2028 wenakal.. godak dewal jeewithe sidu una.. loku athdakim godak .. stuti obata.. 🙏
Great explain sir
Hoda pahadili kirmak sir 👍Theruwan saranai obathumata 🙏🙏🙏
Video eka fulma baluwa. Godak wedagath
Mama horoscopes wishwasa karanne naha..habai mama a gana kiyana katawalata kamathi..😊very interesting..
මහත්මයා කේතු ගැනත් දාන්නකෝ ...
👍👍👍🙏🙏
Thank you...
Very nice 👍
Hodai
Make a video of vargoththam planet and positioning if possible.
Thanks sir
Super excellent sir
Thank you
Go dak hodai
මට 2004රාහු මහ දසාව පටන් ගත්තේ.. 2022වෙනකල් රාහු මහ දසාව බලපැවැත්වෙනවා කිව්වා... මේ කාලය තුළ මං අනේක විද ප්‍රශ්න වලට මුහුණ දුන්නා... ඒත් කිසිම දේකින් මං පසුබැස්සේ නැහැ ... මට රාහු මහ දසාව ජීවිතේ ගැන කියලා දුන්නා...
Oya mokada karanne
😄😄😄💪💪🇦🇪🤣🤣
Teruwan.saranai
ඉතාමත් හොදින් විස්තර කර දුන්නට ස්තෑතියි. මාස 18ට පසූව රාහුගෙ කේතගෙ ගමන වෙනස් වෙන්නේ කොහොමද? බලපැමක් තියෙනවද?
කේතු..?
Thank you so much Sir
sir rahu 6 ushaba rashiyemai kendrayeth rahu uchchawa inne.rahu maha dasawa yanne.kisi deyak hariyanne.me maruwen mokak wevida.
Sir ai dnn video danne naththe oba thuma.,
Nihathamani charithayak obatuma
මේ වීඩියෝ පෙල ඉවර උනාම ග්‍රහ යෝග ගැනත් වීඩියෝ පෙලක් කරන්න පුළුවන් ද මහත්මයා ???
Ou
Dan videos nithara nokaranna hethuwak thiyanawada sir
කේතු ganath kiyanna sir...
Man prashna godak nisa depressoion ledek bawata path wela. Mata obathumagen welawa balawa ganna oni. Kohomada enne mahaththaya.
0773669717
🔥🔥🔥
ගෙවල් කොහෙද ? මට ගැලපෙන ම කෙනා ඔයා ...අපි ලන්වෙන්නෙ කවද්ද? 2022 චන්ද්‍ර අවුරුද්දක්🌍🌍🙌🙌🙌👍
මෙ සියලු ග්‍රහයන් ගමන් කරන කාලය හැමෝටම එකද නැත්නම් හදහන හැටියට කාලය වෙනස්ද? හැකිනම් පැහැදිලි කර දෙන්න. ස්තෑතියි.
👍👍👍
1977 march 2 - 2.25am matugama
May triple gem bless you Sir
ස්‍රර් රාහු ග්‍රහයා උච්ච වීමෙනුත් සියලු කොටු වලදි අසුබ ප්‍රතිපලමද ලැබෙන්නෙ
වෙලාවල් දෙකක් තියෙනවා දෙන්නා ගැලපෙනවද කියලා දැන ගන්න විතරක් බැරිද..?
man kanya lagne ...rahu ravi buda 11 kotuwe mage
කේතු මාරුව ගැන කියන්නැත්ද ?
🙏🙏🙏
❤❤😊
මහත්මයා වීඩියෝ එකක් නැද්ද අලුත් ???
කු. . ර.. ච.. බු.. මගේ 11 ඉන්නේ sir මන් පිට රටක ඉන්නේ man එන්න balagana ඉන්නේ කොහොම ද මේ ගැන දැනගන්නේ මට visthra ලබා dennako
Rahu yanne anith pettatane
Rahui shani 8 innawanam mokada wenne😔
Mesha rahu 2😂😂
1995.05.186.19a.mAnamaduwa
ගුරැතුමනි මම ඉන්නේ සවවිදියේ දන් මෙි රටෙි අවුරැදු නවයක් ඒකම ගෙදර මට යන්න දෙන්නේ නැ හිර කරගෙන ඉන්නවා අනේ ඔබතුමාට පිං අත්වෙයි මම ගැන අනුකමිපා කරලා මගේ වෙලාවට රහු අපල බලලා කියන්න මෙි මගේ වෙලාවචනය1967 ජනවාරි 8 වෙනි ඉරදා දවල් 1 45ට ලක්කය මෙිෂ ඔබතුමාට නෙරැවන් සරණයි
2016 idan 2023 wenakal yanne kuja maha dashawa.ai lankawata ewanda denne naththe
තියරිය ( ගණනයන් කිරීම් අනුව ) ඉතාමත්ම හොදින් පැහැදිලීකිරීමක් කිරීමක් කරල දෙන එකම ජෝතිශය චැනලය, පලාපල ගැන තවම මං හරියටම කියන්න දන්නේ නෑ, ඒත් ඒ පිලිබදව ජීවිත අද්දැකීම් අනුවම තීරනයකට එන්න හරි පුලුවන් වෙන්නේ, මෙවැනි පැහැදිලි කිරීම් තුලින් විතරයි, ඒත් මට පොඩී ගැටලුවක් ඇතිවුනා මහත්මයානෙනි, ඒ තමයි, මේ විඩියෝවේ සිරස් තලයේ හදහන් වන්නේ උත්පත්ති යේදී රාහු පිහිටන ස්ථානය කොටු 12 අනුව කියලයි, ඒත් පැහැදිලි කිරීම කරගෙන යන විට හැගීගියේ රාහු මාරුව අනුව දැනට එලබෙන කොටුවට අනුව පැහැදිලි කිරීමක් ලෙසයි, හැකිනම් ඒ පිලිබද ඉතාමත් කෙටි සටහනක් පිලිතුර ලෙස මෙහි ඉදිරිපත් කල හැකිනම්, ස්තූති වන්තවෙමි, ඔබට පිලිතුර ලබා දීමට වඩාත් පහසු වීම සදහා, ගැටලුවට හේතුව තව දුරටත් මෙයා කාරයෙන් ද ඉදිරිපත් කරමි, මාගේ උත්පත්ති දී රාහු පිහිටීම 12 ය, සිංහ ලග්නය බැවින්, දැන් ලගාවන්නේ 11වන කොටුවටනේ, එවිට මේ පැහැදිලි කිරීම අනුව 11වන කොටුවේ වර්තමනයේ ගෙවෙන දසාව නිසා 11දී පැහැදිලි කිරීම ගැන කල්පනාවෙන් ගත කිරීමද වැදගත්, 12 පලාපලය ගැන සිතීමද ?, ඔබතුමාට , පිලිතුර ලෙස පහසුවෙන් 11, හෝ 12 ලෙස පමනක් සටහන් කල හැකිනම් හොදටම ඇති.
මටනම් මේ පැහැදිලි කිරීම ඉතාමත් හොදට තේරුම් ගියා මම මේෂ ලග්නයේ උපන් කෙනෙක් ඔබ තුමා අපට ලබා දුන් දැනුමට බොහොම පිං තෙරුවන් සරණයි
ඔබට ස්තුතියි. තෙරුවන් සරනයි.තවත් අපට මේ වගේ වීඩීයෝ ගෙන එන්න ඔබට ශක්තිය ලැබේවා
ස්තුතියි මහත්මයාණෙනි මම ලන්කාවට ආ දවසට අනිවාර්යයෙන්ම ඔබතුමාව හමුවෙන්න එනවා.තෙරුවන් සරනයි
ඔබතුමාගේ විස්තර කිරීම හරියටම හරි .මම මගේ අත්දැකීම්වලින් කියන්නේ .
Sir කාලෙකින් video එකක් දැම්මා !
බොහොම ස්තූතියි ! තෙරුවන් සරණයි !!!
සර් ග්‍රහ දෘෂ්ටි පිළිබඳ vedio එකක් කරන්න පුලුවන් නම් ගොඩක් ස්තූති ....
හොද ගුරුවරයෙක්
ස්තුති සර් ඔබතුමාගේ දැනුමට.
ගොඩක් හොද වැඩසටහනක්
බොහොම පැහැදිලියි සර්.ගොඩාක් පින්.
තෙරුවන්සරනයි ! දීර්ගායු වේවා වේවා වේවා ප්‍රඥාව ලැබේවා ලැබේවා ලැබේවා !🙏🙏🙏🙏 ඔබතුමාට ගොඩක් පිං හොදින් පැහැදිලි කරනවා ...🙏
ඉහළ යි
ඉහළ යි
බුදු සරණයි පිං බොහෝමා ඔබට 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
2.50 ජ්‍යෝතිෂය කාරයේක් කියනව ඇට වලල්ල දාගත්ම හරිලු ජනිජනයාගේ භය දූරලීමට ඉදිරිපත්වි කරුණු අවබෝධ කරදීමට ගත් උත්සාහයට මගේ හෘදයාංගම ස්තූතිය...
Good 👍👍👍👍👍👍👍
අතිවිශිෂ්ටයි සර්
Teruwan saranai...deerga ayusha wewa.....
Hariyatama hari methuma kiyana dewal.mama dakka niwaradima palapala..Harima pahadili.
ස්තුතියි
සර් ගුරු චන්ඩාල යෝගය ගැන පැහැදිලි කිරීමක් කරන්නකො ස්තුතියි🙏🙏
අවුරුදු 7 සිට 24 දක්වා මට රාහු දසාව තිබුනෙ. පංතියේ ප්ලවෙනියා උනු මගේ අද්‍යාපනය කඩාකප්පල් උනා A/L වලදි. 😥
සර් ඔබ තුමා දෙට නැකත ගැන විස්තර ගෙනෙන තුරු බලා සිටිමි ❤️
Thank you sir.,,,,,,,Nice Explanation..............
Very nice teaching sir
Stutiy jayawewa teruwan saranai
අතිවිශිෂ්ටයි සර්.මට රාහු නීචයි.රාහු මහදසාව දැන් යන්නේ .අන්තිම ටික.අම්මො සර් මුල් ටික නම් කෑවා ආය රාහු අමතක නොවෙන්ටම සර්.
Maget rahu 7.. mn 2010 idan gewannet rahu maha dashawa.. 2028 wenakal.. godak dewal jeewithe sidu una.. loku athdakim godak .. stuti obata.. 🙏
Great explain sir
Hoda pahadili kirmak sir 👍
Theruwan saranai obathumata 🙏🙏🙏
Video eka fulma baluwa. Godak wedagath
Mama horoscopes wishwasa karanne naha..habai mama a gana kiyana katawalata kamathi..😊very interesting..
මහත්මයා කේතු ගැනත් දාන්නකෝ ...
👍👍👍🙏🙏
Thank you...
Very nice 👍
Hodai
Make a video of vargoththam planet and positioning if possible.
Thanks sir
Super excellent sir
Thank you
Go dak hodai
මට 2004රාහු මහ දසාව පටන් ගත්තේ.. 2022වෙනකල් රාහු මහ දසාව බලපැවැත්වෙනවා කිව්වා... මේ කාලය තුළ මං අනේක විද ප්‍රශ්න වලට මුහුණ දුන්නා... ඒත් කිසිම දේකින් මං පසුබැස්සේ නැහැ ... මට රාහු මහ දසාව ජීවිතේ ගැන කියලා දුන්නා...
Oya mokada karanne
😄😄😄💪💪🇦🇪🤣🤣
Teruwan.saranai
ඉතාමත් හොදින් විස්තර කර දුන්නට ස්තෑතියි. මාස 18ට පසූව රාහුගෙ කේතගෙ ගමන වෙනස් වෙන්නේ කොහොමද? බලපැමක් තියෙනවද?
කේතු..?
Thank you so much Sir
sir rahu 6 ushaba rashiyemai kendrayeth rahu uchchawa inne.rahu maha dasawa yanne.kisi deyak hariyanne.me maruwen mokak wevida.
Sir ai dnn video danne naththe oba thuma.,
Nihathamani charithayak obatuma
මේ වීඩියෝ පෙල ඉවර උනාම ග්‍රහ යෝග ගැනත් වීඩියෝ පෙලක් කරන්න පුළුවන් ද මහත්මයා ???
Ou
Dan videos nithara nokaranna hethuwak thiyanawada sir
කේතු ganath kiyanna sir...
Man prashna godak nisa depressoion ledek bawata path wela. Mata obathumagen welawa balawa ganna oni. Kohomada enne mahaththaya.
0773669717
🔥🔥🔥
ගෙවල් කොහෙද ? මට ගැලපෙන ම කෙනා ඔයා ...අපි ලන්වෙන්නෙ කවද්ද? 2022 චන්ද්‍ර අවුරුද්දක්🌍🌍🙌🙌🙌👍
🔥🔥🔥
මෙ සියලු ග්‍රහයන් ගමන් කරන කාලය හැමෝටම එකද නැත්නම් හදහන හැටියට කාලය වෙනස්ද? හැකිනම් පැහැදිලි කර දෙන්න. ස්තෑතියි.
👍👍👍
1977 march 2 - 2.25am matugama
May triple gem bless you Sir
ස්‍රර් රාහු ග්‍රහයා උච්ච වීමෙනුත් සියලු කොටු වලදි අසුබ ප්‍රතිපලමද ලැබෙන්නෙ
වෙලාවල් දෙකක් තියෙනවා දෙන්නා ගැලපෙනවද කියලා දැන ගන්න විතරක් බැරිද..?
man kanya lagne ...rahu ravi buda 11 kotuwe mage
කේතු මාරුව ගැන කියන්නැත්ද ?
🙏🙏🙏
❤❤😊
මහත්මයා වීඩියෝ එකක් නැද්ද අලුත් ???
කු. . ර.. ච.. බු.. මගේ 11 ඉන්නේ sir මන් පිට රටක ඉන්නේ man එන්න balagana ඉන්නේ කොහොම ද මේ ගැන දැනගන්නේ මට visthra ලබා dennako
Rahu yanne anith pettatane
Rahui shani 8 innawanam mokada wenne😔
Mesha rahu 2😂😂
1995.05.18
6.19a.m
Anamaduwa
ගුරැතුමනි මම ඉන්නේ සවවිදියේ දන් මෙි රටෙි අවුරැදු නවයක් ඒකම ගෙදර මට යන්න දෙන්නේ නැ හිර කරගෙන ඉන්නවා අනේ ඔබතුමාට පිං අත්වෙයි මම ගැන අනුකමිපා කරලා මගේ වෙලාවට රහු අපල බලලා කියන්න මෙි මගේ වෙලාවචනය
1967 ජනවාරි 8 වෙනි ඉරදා දවල් 1 45ට ලක්කය මෙිෂ ඔබතුමාට නෙරැවන් සරණයි