ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තනියම බොන්න පුරුදු වෙයිද මංදා රෙද්ද මේ මගුල හංද😂 බියර් එකක් ගෙනත් බකන්නිලා ප්ලේ කරන් වාඩිඋනාම අය්යෙ උබල දෙන්න එක්ක අඩිය ගහනව වගේ තමා ෆීල් එක..ඒක මරු.නැත්නම් බකන්නෙලන් මයි හිටියෙ මම.😊
අලුත් තැනට සුභ පැතුම්...❤පිරිමින්ට ප්ලේන්ටි උනාට ගෑනුන්ට නම් කිරිතේම පුලුවන්...😂
ඒකනේ කසාද බඳින්නේ
මේ comment එක කියවන්න ගුනෙ අය්යෙ...මන් ඉන්නෙ වෙන රටක වයසක් මින්ස්සු තුන් දෙනෙක් එක්ක වැඩ කරන එක එපා වෙල stress වෙලා හිටියෙ.. එදා ඉදන් කරපු එක episode එකක්වත් මන් miss කරලා නැ.. ඔය දෙන්නා ඔය කරන වැඩෙ නියමයි...තව චූටි දෙයක් එකතු කරන්න කැමති හැම එපියක් අවසානෙම ගුනෙ අය්යාගෙ රස කවියකිජ් ඉවර කරනවානම් මරු...ගුනෙ අය්යගෙ කවි අහලා මාත් කවි ලිවුවා..එවා මන් ගුනෙ අය්යගෙ FB messenger දැන්මා...පුලුවන්නම් එකත් කියවලා උත්තරයක් දෙන්න ගුනෙ අය්යෙ...ආදරෙයි
අඩේ ස්ටුඩියෝ එක ලස්සනයි ❤බකන්නිලා කරන්න සෝෆ එකක් දා ගනිල්ල තොපිට හිතේ හැටියට ඇඟ හොල්ලල හිනා වෙන්න 😂වැඩේ ලස්සනයි.ජයවේවා ❤❤❤
අන්නේකයි මාත් කිව්වේ
මචං බන්දුලගෙ ටෙනියලගෙ විහිලු වලට හිනාවෙන උන්ට උබලගෙ ඒවට හිනායන්නෙ නෑ.මම හෙන පන්ඩිතයෙක් කියාගන්න හදනව කියල අල්ල ගන්න එපා.ට කෙන්න හිනා යනවා උබලගෙ ආතල් වලට.හැබැයි බන් ඒ ආතල් එක ගන්න අපි වෙනම පැත්තකින් වෙන ලෙවල් එකක ඉන්න ඕන..❤❤❤❤
මම ඉන්නෙ New Zealand. මට job එකට වාහනෙ නිතරම එහෙ මෙහෙ යන්න වෙනවා. ඉතින් මම ගුණ අයියගෙ කාමරය, බකන්නිලත් අහනවා.ඒ සැහැල්ලුව ට හිනාවෙන ඉදිරිපත් කිරීම අගයනවා. හැමදාම රස කවිය කින් අවසන් කරන්න කියල ආරාධනය කරනවා. අපට කවිය කින් අදහස් ගොඩක් සරලව කියන්න පුලුවන්. අනික අපට කවිය මගහැරිල දැන්.
මට ඔයාව මුලින්ම සෙට් උනේ සන්නස්ගල සර්ගේ වැඩසටහනකි එදා ඉදල මම ඔයාගේ හැම වැඩසටහනක්ම නරඹනවා ඉදිරියට කරගෙන යන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.❤
Sanna kiyanne porak thamai neda machan.eyaata sehena idiriyak peanawa.issarahata me me dewal wei kiyala
මමත් මුලින්ම ගුණේව දන්නේ සන්නා ගෙන් තමයි.
කීයක් ගියත් කමක් නෑ ඊලග episode එකේ ඉදන් Frame එකේ උදාරයගෙ පිටිපස්සෙන් laughing godගෙ පිළිමයක් ගෙනත් තියහන්.මී අත්තයි කිරි පුතයි වගේ matching😅
we are happiness ... to ... Brode Happiness ... Jaya weewa ...
උබලත් එක්ක හිනා වෙන එක මට ලෙඩක් වෙලා..පට්ටම සතුටුයි... අලුත් ස්ටූඩියෝ එකට සුබ පතනවා...මොනව උනත් ඉන්න හිටින්න තැනක් නැති වෙලාවෙ පඩිපෙල උබලත් එක්ක හිටියා...පඩි පෙල අමතක කරන්න එපා....😅
මම අසනීපයෙන් ඉන්නේ ඔයා ල නිසා හිනවෙලා ඉනනවා පින්
වීඩියෝ ෆ්‍රේම් රේට් එකේ කේස් එකක් තියේ වගේ, ඊලඟ එකේ පොඩ්ඩක් බලන්ඩෝ!! පලවෙනිම කමෙන්ට් එක ඇදයක් කියල දාන්ඩ උනා රෙද්ද!! ෂමාවෙන්ට!! හැමදාම බලනව ඈ!! අලුත් ස්ටූඩියෝ එකත් පට්ට!! මච් ලව්❤❤😍
ගුනේ බ්‍රෝ පුලුවන් නං "බොනකොට" කියලා යූටියුබ් චැනල් එකක් තියනවා සර්ච් කරලා බලන්න. ඒකේ ආතල් පූසෙක් ඉන්නවා පුලුවන්නං ඌව හොයාගෙන සෙට් කරගන්න සෑහෙන වැඩක් ගන්න පුලුවන් වෙයි ඔයාලගෙ අලුත් වැඩේට❤. සෙටින් එක මරු ඩීසන් වැඩෙත් මරු මුල ඉදන්ම අහනවා මං හැබැයි කමෙන්ට් දදා ඉදියෙනං නෑ . අරූගෙන් හොද වැඩක් ගන්න ප්ලීස් ඌ දැං කරන්නැ 🖤ආදරෙයි ගුනේ
Patta brothers. Digatama athal denna labewaaa kiyala prarthana karanawa. Athal wadak.❤
අනේ අයියේ හරිම සතුටක් දැනුනා studio එක දැක්කම.සුබ පතනවා තව දියුණු වෙන්න කියලා❤
Thanks to all the viewers on behalf of Guneaiyya. If you are not there, this would not have been a realisation. Leyart /Micro power. Hats off bros.
🎉🎉🎉🎉 niyamai gune ayiya..and malaya ..
32:34 පරනම බස් වල power steering නැ. අපේ පාරෙ සැහෙන්න වංගු තියෙ. එක නිසා ඩ්‍රයිවර් පරයා කොච්චර සෙනග හිටියත් ගෙන්නෙ තනි දොරේ බස් 😂 ඌ කියන්නෙ දිග බස් ගෙනාවොත් ඌට ඇගේ අමාරැව හැදෙනවලු ඒක එහාට මෙහාට කපලම 😂😂 අපිත් ඉතින් සමන් පැක් කරලා වගෙ ඉස්කොලෙ ඇරැනම ගෙදර එන්නෙ
හිනස්සල මරන්නද යන්නෙ වුත්තො😅😅😅. මේකමටත් පිස්සු...මරු 😅😅❤❤❤
Congratulations for elevating to next level 🎉🎉🎉
Supiri වැඩක් මචන් උබලත් හිනා වෙනව අපිත් හිනා වෙනව ❤❤❤
Ade studio eka super😮❤ ubala 2nath patta ❤❤
All the best brothers ..🎉🎉❤❤
ස්ටුඩියෝව ලස්සනයි.සුභ පැතුම් දෙන්නටම.ආසාවෙන් ගෙවන කාලෙ මේක කිව්වට මෙතනින් එහාට ගෙවන හැමකාලෙම ආසාවෙන් ජීවත් වෙන විදිහට දැනෙන්න කියල සුබපතනවා❤❤❤❤
මරු wife අහනවා ඇයි තනියෙන් හිනා වෙන්නෙ කියලා..මන් handsfree දාගෙන අහුවේ උඹලාගේ කෝලාම්....😂😂❤❤
අයියේ තව පොඩ්ඩක් video eka දිග වැඩි කරන්න❤❤❤ආදරෙයි ❤🤍 අපිටත් මාර සතුටුයි❤
නව එන්ජිමක් සවිකර ඇති බැවින් වතුර බලා ධාවනය කරන්න. 👍
අපිටම ගැලපෙන අපේම භාෂාවෙන් අපිම අමතන මචංලා සුභ පැතුම් ඔහොම යං
Wish you all the best ..දිගටම කරගෙන යමු..අපිත් උබ ලගේ බයිලා අහගෙන ඉදල අපිත් පොඩ් ආතල් එකක් ගන්නවා .ජය වේවා..❤👍🙋
Bakannila ❤ supiri yak wai wageCongratulations
Superb ❤
නාස එකේ රොකට් යවන වගේ එකෙක් කීවම මම හිතුව චිචී කියල යකෝ 😂😂😂. හදවතින්ම සුබ පතනව උඹල දෙන්නට. පට්ට ❤❤❤❤
ස්ටූඩියෝ එකේ නෙවෙයි ගලක් උඩ වාඩිවෙලා කරත් උබලගෙ ආතල් දෙන විදිහ මරු... 😊
Good Good bless you
Good 🤩
Good luck with your new studio, and keep doing good things to improve our knowledge and wisdom. Gune aiya and malli all the best.
මචං චමින්ද .අරෑ බොරුවට හිනා වෙනකොට තමා funnyම
පිස්සන්ට පිස්සු නැ බං 💚👽❤️ අපිට තමයි පිත්තු 😂 උන් සැපෙ ඉන්නවා අපිට තියෙන ( ඔන්න ඕක තමයි ප්‍රශ්නේ )
ජය බෝ
සුපිරි. ..... ගින්දර......... එළ.... ❤❤❤❤❤
Adooo❤❤ ආදරෙයි super
කොච්චර ඕනි කමෙන් බලනවද කියනවනම් උදාරයගෙ එක ඇහැක වපරයකුත් පේනව..😂😂😂😂😂😂😂
අලුත් තැන සුපිරියක් බකන්නිලා...😎💪❤️🔥
තව පොඩ්ඩෙන් මං මැරෙන්නේ කන ගමන් මේ මඟුල බලලා කෑම හිරවෙලා යකෝ 😂😂
Shaaaaa.Studio eka hari lassanai.Wish both of you all the best.
Supiri ade gune aiye 😂😂 ada palaweni dawasa nisa charitha sirth hitiya nm Maru ❤❤ ilaga epi eken thawa supiri Katha tikak kiynna ❤😂 athal
😂😂🎉
උබලගේ අලුත් technology හින්දද මන්ද නිකන් උබලගේ හිනාව ලස්සනට ඇහෙනවද මන්ද 😁
ගුලියක් දෙන්න මටත් හිනා වෙන්න.මොකට මුං ඔච්චර හිනා වෙන්නේ 👀
බායි
ගුනේ අයියගේ විඩියෝ එකක් නෑරම බලනවා එදා ඉදන්ම අලුත් තැනට සුභ පැතුම්❤
Congratulations aiyala ❤
JAYA 💪
Lassanai.kollo dennage entrance kalla thama😂
Studio eka supiri ..😍😍
මේකනම් මාර ආතල් වැඩක්❤
උදාරයා කතානොකර හිටියත් ආතල්...🤭
15:10 - 16:00 තමයි ආතල්ම 😂😂😂
ස්ටූඩියෝ එක ලස්සනයි...අර පොඩ්කාස්ට් මයික් දෙක අයින් කරා නම් spa එකක් වගේමයි design ටික ❤😂
උදේ වැඩට යන ගමන් මේක අහන් යන්නෙ ගොඩක් වෙලාවට..., තක්බීර් සිංගෙ සීන් එකට හිනා ගිහිං තව පොඩ්ඩෙන් පාර අයිනෙ ගහක් ඉඹ ගන්නව වාහනේ....! 😂😅😅😅😅
Congratulations ❤
නිකන් බලන්න ඔනි මගූලක් මේක 😁😁😁
jayawewa gune ayya❤
Great job, everyone! A special shoutout to Udara Abeysundara & Chaminda Gunasingha ❤ #ThankYouForConsistency
මචං බොක්කෙන්ම සතු සතුටුයි අර ක්‍රිකට් චැනල් එක පුලුවන්නම් ඔය ලංකාවේ ගහන මැච් ලයිව් දෙන්න බලාපන් මචන් මොකද රට ඉන්න අපි වගේ ක්‍රිකට් පිස්සෝ නන්නත්තාරවෙලා ඉන්නේ මැච් එකක් දැන් හරියට බලාගන්න බැරුව😢😢😢😢 එහෙනම් සුභ නව වසරක්❤❤❤❤
Dn nm supiri ❤
මෙයාලව බලන අපිට පිස්සු
adooooooooooooooo mata mara sathutui oiii.mage comment 2k kiyewwa. plan seen ekai osi seen ekai dekama denme mama
🎉🎉Congratulations 🎉🎉🫡🫡🫡🫡
I really enjoy your show.congratulations for new studio.l wanted ask your friend why he left France? 🇫🇷.l’m living in 🇫🇷
Best wishes.
Nice 😅, keep it up..🖤
පට්ට ❤
Nice ( podi background noises to ekak thiye)
Break a leg guys 🦵 කකුලක් කඩපන් ගුණේ අයියා අරුගේ 😂
Maru doubala😂😂😂😂😂😂😂😂😂
Janaka sir
මේක දිහා බලාගෙන හිනා වෙලා බැණුම් අහනවා යකෝ පිස්සු කියලා...........
comment එකක් දාන්නම වෙන්නෑ මොකද තොපෙ ආතල්එක බලන්නෙ මං නානගමන්..ආදරෙයි සුද්දල දෙන්න.. දිගටම දාහල්ල
🎉🎉🎉🎉🎉
අඩො මරු මරු මරු සුපිරි අහ් ❤
පිරිමි සරීරෙ විතරයි ප්ලේන් ටී.. ගැහැනු සරීරෙනං කිරිතේ.. 😊
Niyama wedak
26:56, ලෝකේ තෙල් ඉවර වෙලා, ලංකාවට කෙලවිලා ජිවිත කාලෙම තෙල් නැති වෙනවා කියලා හිතලා බයිසිකලයක් ගත්තනම් - චං උබට ට්‍රැක් ලන්තෙ තරම් සෙට් වෙන රටක් වෙන කොහේවත් නැ 😂😂😂
❤❤
Congratulations 🎉❤
Congrats guy's 🎉
මචංල Fantastic about doctors.
Guna aiyage kamare ataheriya bakan nila vitaraiiii balanneeee
බලු වැඩ කරන්නෙපා යකෝ ❤️
මං හැමදාම රෑට wifeගේ කියකිවිල්ලට පස්සේ උබලගෙ කියවිල්ල අහල තමයි නිදියගන්නේ❤
adooo gunee adarei bn 😍❤
Niyamai ❤❤❤
Congratulations gune broo
යකෝ කලින් අහපු කතාත් චමින්ද සර් කියනව අහද්දි ආය හිනා යනව කියපන්කො🤣 දැන් නම් අපිටත් ට්‍රැක පැනන් එනවද කොහෙද 😂
Best luck nuwan japan
අඩේහ් ලස්සන❤
Ado supuri bro laa❤
😂😂❤❤❤
වැඩ කරන රෑ වෙලාවට නින්ද නොයන්න නියම චූර්නේ....😂
😂😂😂...
තනියම බොන්න පුරුදු වෙයිද මංදා රෙද්ද මේ මගුල හංද😂 බියර් එකක් ගෙනත් බකන්නිලා ප්ලේ කරන් වාඩිඋනාම අය්යෙ උබල දෙන්න එක්ක අඩිය ගහනව වගේ තමා ෆීල් එක..ඒක මරු.නැත්නම් බකන්නෙලන් මයි හිටියෙ මම.😊
අලුත් තැනට සුභ පැතුම්...❤
පිරිමින්ට ප්ලේන්ටි උනාට ගෑනුන්ට නම් කිරිතේම පුලුවන්...😂
ඒකනේ කසාද බඳින්නේ
මේ comment එක කියවන්න ගුනෙ අය්යෙ...
මන් ඉන්නෙ වෙන රටක වයසක් මින්ස්සු තුන් දෙනෙක් එක්ක වැඩ කරන එක එපා වෙල stress වෙලා හිටියෙ.. එදා ඉදන් කරපු එක episode එකක්වත් මන් miss කරලා නැ..
ඔය දෙන්නා ඔය කරන වැඩෙ නියමයි...තව චූටි දෙයක් එකතු කරන්න කැමති හැම එපියක් අවසානෙම ගුනෙ අය්යාගෙ රස කවියකිජ් ඉවර කරනවානම් මරු...
ගුනෙ අය්යගෙ කවි අහලා මාත් කවි ලිවුවා..එවා මන් ගුනෙ අය්යගෙ FB messenger දැන්මා...පුලුවන්නම් එකත් කියවලා උත්තරයක් දෙන්න ගුනෙ අය්යෙ...ආදරෙයි
අඩේ ස්ටුඩියෝ එක ලස්සනයි ❤
බකන්නිලා කරන්න සෝෆ එකක් දා ගනිල්ල තොපිට හිතේ හැටියට ඇඟ හොල්ලල හිනා වෙන්න 😂
වැඩේ ලස්සනයි.ජයවේවා ❤❤❤
අන්නේකයි මාත් කිව්වේ
මචං බන්දුලගෙ ටෙනියලගෙ විහිලු වලට හිනාවෙන උන්ට උබලගෙ ඒවට හිනායන්නෙ නෑ.මම හෙන පන්ඩිතයෙක් කියාගන්න හදනව කියල අල්ල ගන්න එපා.ට කෙන්න හිනා යනවා උබලගෙ ආතල් වලට.හැබැයි බන් ඒ ආතල් එක ගන්න අපි වෙනම පැත්තකින් වෙන ලෙවල් එකක ඉන්න ඕන..❤❤❤❤
මම ඉන්නෙ New Zealand. මට job එකට වාහනෙ නිතරම එහෙ මෙහෙ යන්න වෙනවා. ඉතින් මම ගුණ අයියගෙ කාමරය, බකන්නිලත් අහනවා.ඒ සැහැල්ලුව ට හිනාවෙන ඉදිරිපත් කිරීම අගයනවා. හැමදාම රස කවිය කින් අවසන් කරන්න කියල ආරාධනය කරනවා. අපට කවිය කින් අදහස් ගොඩක් සරලව කියන්න පුලුවන්. අනික අපට කවිය මගහැරිල දැන්.
මට ඔයාව මුලින්ම සෙට් උනේ සන්නස්ගල සර්ගේ වැඩසටහනකි එදා ඉදල මම ඔයාගේ හැම වැඩසටහනක්ම නරඹනවා ඉදිරියට කරගෙන යන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.❤
Sanna kiyanne porak thamai neda machan.eyaata sehena idiriyak peanawa.issarahata me me dewal wei kiyala
මමත් මුලින්ම ගුණේව දන්නේ සන්නා ගෙන් තමයි.
කීයක් ගියත් කමක් නෑ ඊලග episode එකේ ඉදන් Frame එකේ උදාරයගෙ පිටිපස්සෙන් laughing godගෙ පිළිමයක් ගෙනත් තියහන්.මී අත්තයි කිරි පුතයි වගේ matching😅
we are happiness ... to ... Brode Happiness ... Jaya weewa ...
උබලත් එක්ක හිනා වෙන එක මට ලෙඩක් වෙලා..පට්ටම සතුටුයි... අලුත් ස්ටූඩියෝ එකට සුබ පතනවා...මොනව උනත් ඉන්න හිටින්න තැනක් නැති වෙලාවෙ පඩිපෙල උබලත් එක්ක හිටියා...පඩි පෙල අමතක කරන්න එපා....😅
මම අසනීපයෙන් ඉන්නේ ඔයා ල නිසා හිනවෙලා ඉනනවා පින්
වීඩියෝ ෆ්‍රේම් රේට් එකේ කේස් එකක් තියේ වගේ, ඊලඟ එකේ පොඩ්ඩක් බලන්ඩෝ!! පලවෙනිම කමෙන්ට් එක ඇදයක් කියල දාන්ඩ උනා රෙද්ද!! ෂමාවෙන්ට!! හැමදාම බලනව ඈ!! අලුත් ස්ටූඩියෝ එකත් පට්ට!! මච් ලව්❤❤😍
ගුනේ බ්‍රෝ පුලුවන් නං "බොනකොට" කියලා යූටියුබ් චැනල් එකක් තියනවා සර්ච් කරලා බලන්න. ඒකේ ආතල් පූසෙක් ඉන්නවා පුලුවන්නං ඌව හොයාගෙන සෙට් කරගන්න සෑහෙන වැඩක් ගන්න පුලුවන් වෙයි ඔයාලගෙ අලුත් වැඩේට❤. සෙටින් එක මරු ඩීසන් වැඩෙත් මරු මුල ඉදන්ම අහනවා මං හැබැයි කමෙන්ට් දදා ඉදියෙනං නෑ . අරූගෙන් හොද වැඩක් ගන්න ප්ලීස් ඌ දැං කරන්නැ 🖤ආදරෙයි ගුනේ
Patta brothers. Digatama athal denna labewaaa kiyala prarthana karanawa. Athal wadak.❤
අනේ අයියේ හරිම සතුටක් දැනුනා studio එක දැක්කම.සුබ පතනවා තව දියුණු වෙන්න කියලා❤
Thanks to all the viewers on behalf of Guneaiyya. If you are not there, this would not have been a realisation. Leyart /Micro power. Hats off bros.
🎉🎉🎉🎉 niyamai gune ayiya..and malaya ..
32:34 පරනම බස් වල power steering නැ. අපේ පාරෙ සැහෙන්න වංගු තියෙ. එක නිසා ඩ්‍රයිවර් පරයා කොච්චර සෙනග හිටියත් ගෙන්නෙ තනි දොරේ බස් 😂 ඌ කියන්නෙ දිග බස් ගෙනාවොත් ඌට ඇගේ අමාරැව හැදෙනවලු ඒක එහාට මෙහාට කපලම 😂😂 අපිත් ඉතින් සමන් පැක් කරලා වගෙ ඉස්කොලෙ ඇරැනම ගෙදර එන්නෙ
හිනස්සල මරන්නද යන්නෙ වුත්තො😅😅😅. මේකමටත් පිස්සු...මරු 😅😅❤❤❤
Congratulations for elevating to next level 🎉🎉🎉
Supiri වැඩක් මචන් උබලත් හිනා වෙනව අපිත් හිනා වෙනව ❤❤❤
Ade studio eka super😮❤ ubala 2nath patta ❤❤
All the best brothers ..🎉🎉❤❤
ස්ටුඩියෝව ලස්සනයි.සුභ පැතුම් දෙන්නටම.ආසාවෙන් ගෙවන කාලෙ මේක කිව්වට මෙතනින් එහාට ගෙවන හැමකාලෙම ආසාවෙන් ජීවත් වෙන විදිහට දැනෙන්න කියල සුබපතනවා❤❤❤❤
මරු wife අහනවා ඇයි තනියෙන් හිනා වෙන්නෙ කියලා..මන් handsfree දාගෙන අහුවේ උඹලාගේ කෝලාම්....😂😂❤❤
අයියේ තව පොඩ්ඩක් video eka දිග වැඩි කරන්න❤❤❤
ආදරෙයි ❤🤍
අපිටත් මාර සතුටුයි❤
නව එන්ජිමක් සවිකර ඇති බැවින් වතුර බලා ධාවනය කරන්න. 👍
අපිටම ගැලපෙන අපේම භාෂාවෙන් අපිම අමතන මචංලා සුභ පැතුම් ඔහොම යං
Wish you all the best ..දිගටම කරගෙන යමු..අපිත් උබ ලගේ බයිලා අහගෙන ඉදල අපිත් පොඩ් ආතල් එකක් ගන්නවා .ජය වේවා..❤👍🙋
Bakannila ❤ supiri yak wai wage
Congratulations
Superb ❤
නාස එකේ රොකට් යවන වගේ එකෙක් කීවම මම හිතුව චිචී කියල යකෝ 😂😂😂. හදවතින්ම සුබ පතනව උඹල දෙන්නට. පට්ට ❤❤❤❤
ස්ටූඩියෝ එකේ නෙවෙයි ගලක් උඩ වාඩිවෙලා කරත් උබලගෙ ආතල් දෙන විදිහ මරු... 😊
Good Good bless you
Good 🤩
Good luck with your new studio, and keep doing good things to improve our knowledge and wisdom. Gune aiya and malli all the best.
මචං චමින්ද .
අරෑ බොරුවට හිනා වෙනකොට තමා funnyම
පිස්සන්ට පිස්සු නැ බං 💚👽❤️ අපිට තමයි පිත්තු 😂 උන් සැපෙ ඉන්නවා අපිට තියෙන ( ඔන්න ඕක තමයි ප්‍රශ්නේ )
ජය බෝ
සුපිරි. ..... ගින්දර......... එළ.... ❤❤❤❤❤
Adooo❤❤ ආදරෙයි super
කොච්චර ඕනි කමෙන් බලනවද කියනවනම් උදාරයගෙ එක ඇහැක වපරයකුත් පේනව..😂😂😂😂😂😂😂
අලුත් තැන සුපිරියක් බකන්නිලා...😎💪❤️🔥
තව පොඩ්ඩෙන් මං මැරෙන්නේ කන ගමන් මේ මඟුල බලලා කෑම හිරවෙලා යකෝ 😂😂
Shaaaaa.Studio eka hari lassanai.
Wish both of you all the best.
Supiri ade gune aiye 😂😂 ada palaweni dawasa nisa charitha sirth hitiya nm Maru ❤❤ ilaga epi eken thawa supiri Katha tikak kiynna ❤😂 athal
😂😂🎉
උබලගේ අලුත් technology හින්දද මන්ද
නිකන් උබලගේ හිනාව ලස්සනට ඇහෙනවද මන්ද 😁
ගුලියක් දෙන්න මටත් හිනා වෙන්න.මොකට මුං ඔච්චර හිනා වෙන්නේ 👀
බායි
ගුනේ අයියගේ විඩියෝ එකක් නෑරම බලනවා එදා ඉදන්ම අලුත් තැනට සුභ පැතුම්❤
Congratulations aiyala ❤
JAYA 💪
Lassanai.kollo dennage entrance kalla thama😂
Studio eka supiri ..😍😍
මේකනම් මාර ආතල් වැඩක්❤
උදාරයා කතානොකර හිටියත් ආතල්...🤭
15:10 - 16:00 තමයි ආතල්ම 😂😂😂
ස්ටූඩියෝ එක ලස්සනයි...අර පොඩ්කාස්ට් මයික් දෙක අයින් කරා නම් spa එකක් වගේමයි design ටික ❤😂
උදේ වැඩට යන ගමන් මේක අහන් යන්නෙ ගොඩක් වෙලාවට..., තක්බීර් සිංගෙ සීන් එකට හිනා ගිහිං තව පොඩ්ඩෙන් පාර අයිනෙ ගහක් ඉඹ ගන්නව වාහනේ....! 😂😅😅😅😅
Congratulations ❤
නිකන් බලන්න ඔනි මගූලක් මේක 😁😁😁
jayawewa gune ayya❤
Great job, everyone! A special shoutout to Udara Abeysundara & Chaminda Gunasingha ❤ #ThankYouForConsistency
මචං බොක්කෙන්ම සතු සතුටුයි අර ක්‍රිකට් චැනල් එක පුලුවන්නම් ඔය ලංකාවේ ගහන මැච් ලයිව් දෙන්න බලාපන් මචන් මොකද රට ඉන්න අපි වගේ ක්‍රිකට් පිස්සෝ නන්නත්තාරවෙලා ඉන්නේ මැච් එකක් දැන් හරියට බලාගන්න බැරුව😢😢😢😢 එහෙනම් සුභ නව වසරක්❤❤❤❤
Dn nm supiri ❤
මෙයාලව බලන අපිට පිස්සු
adooooooooooooooo mata mara sathutui oiii.mage comment 2k kiyewwa. plan seen ekai osi seen ekai dekama denme mama
🎉🎉Congratulations 🎉🎉🫡🫡🫡🫡
I really enjoy your show.congratulations for new studio.l wanted ask your friend why he left France? 🇫🇷.l’m living in 🇫🇷
Best wishes.
Nice 😅, keep it up..🖤
පට්ට ❤
Nice ( podi background noises to ekak thiye)
Break a leg guys 🦵
කකුලක් කඩපන් ගුණේ අයියා අරුගේ 😂
Maru doubala😂😂😂😂😂😂😂😂😂
Janaka sir
මේක දිහා බලාගෙන හිනා වෙලා බැණුම් අහනවා යකෝ පිස්සු කියලා...........
comment එකක් දාන්නම වෙන්නෑ මොකද තොපෙ ආතල්එක බලන්නෙ මං නානගමන්..
ආදරෙයි සුද්දල දෙන්න.. දිගටම දාහල්ල
🎉🎉🎉🎉🎉
අඩො මරු මරු මරු සුපිරි අහ් ❤
පිරිමි සරීරෙ විතරයි ප්ලේන් ටී.. ගැහැනු සරීරෙනං කිරිතේ.. 😊
Niyama wedak
26:56, ලෝකේ තෙල් ඉවර වෙලා, ලංකාවට කෙලවිලා ජිවිත කාලෙම තෙල් නැති වෙනවා කියලා හිතලා බයිසිකලයක් ගත්තනම් - චං උබට ට්‍රැක් ලන්තෙ තරම් සෙට් වෙන රටක් වෙන කොහේවත් නැ 😂😂😂
❤❤
Congratulations 🎉❤
Congrats guy's 🎉
මචංල
Fantastic about doctors.