Bakannila _by Gune Aiya - පොලිස් කාන්තාවකට address දීපු පරයා කවුද යකෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 75

  • @Bakannila_lol
    @Bakannila_lol  18 วันที่ผ่านมา +12

    New Song :
    th-cam.com/video/Gl7D25kMNx0/w-d-xo.html

  • @SameeraMadalakanda-r1f
    @SameeraMadalakanda-r1f 16 วันที่ผ่านมา

    අලුතෙන් හිතන එකෙක්ට .මල ගෙවල් වල නිදි මරනකොට කියන කතා වලින් උනත් ගේමක් ගහල හම්බු කරන්න පුලුවන් කියල පෙන්නන උබලට ජය.මේවනෙ යකෝ කන්සෙප්ට්.නිකං බලං ඉදල බැරිම තැන කරපු දේ මරු..❤

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 17 วันที่ผ่านมา +6

    තඩියාගේ හිනාව හෙණ ආතල් ඕඊ.. ඇස්වහක් කටවහක්නම් වදින්න එපා...

  • @sansaraaranya2185
    @sansaraaranya2185 17 วันที่ผ่านมา +5

    යුනිෆෝම් එකේ ඊගෝ එක ගහල තියෙන්නෙ ඒ කාන්තාවට. මම ඉන්නෙ ඊශ්‍රායල්වල මෙහෙ ආමි එකේ කෙල්ලෙක්ට සෙල්ෆියක් ගහමු කීවොත් මුණට මූණ ලංකරල හිනාවෙලා ලස්සනට ඉන්නව. සිරාවටම ඒ කෙල්ලගෙ අපි දැකපු ටිකේනම් හැසිරීම බින්දුවයි.

  • @DamindaJana
    @DamindaJana 17 วันที่ผ่านมา +5

    මැරෙනවා මචං හිනාවෙලා 😂😂😂😂.වැඩේ ආතල් හොදේ❤❤❤❤

  • @chirantharajapaksha4971
    @chirantharajapaksha4971 17 วันที่ผ่านมา +3

    බස් එකේදි ගහලා පස්සේ set වෙන කතාවක් තිබුනා තරුණා පත්තරේ ගිය එදිරිගේ “දූන්හිද ඇඩුවා” කතාවේ‍.

  • @upulmak5037
    @upulmak5037 16 วันที่ผ่านมา +2

    ඔබ දෙපල නිසා අපේ ඔලුවල තියන ප්‍රශ්න මොහොතකට හෝ ඉවත්වෙනවා ඒ ගැන ස්තුතියි 👍❤

  • @lahiru6384
    @lahiru6384 16 วันที่ผ่านมา +3

    Intro එකට උදාරයාගේ හිනාව දාලා හදමුකෝ අලුත් ස්ටුඩියෝ එකේ පටන් ගන්න දවසට.

  • @Yashiya90
    @Yashiya90 14 วันที่ผ่านมา

    උබලා දෙන්නගෙ දාතු හිනාව බං❤❤

  • @NadeeshDharmarathna
    @NadeeshDharmarathna 17 วันที่ผ่านมา +2

    අඩෝ ඒක සුපිරි ආතල් ඈ..😂😂😂❤

  • @anuradhaprabath4296
    @anuradhaprabath4296 17 วันที่ผ่านมา +2

    කොහොම උනත් කමක නෑ නැචුරල් ගතිය තියන් කරන එක තමයි සාර්ථකත්වය සහ වෙන වැඩසටහන්වලට වඩා තියෙන වෙනස සහ මිනිස්සු ඇයි මේක බලන්නෙ කියන වෙනස තියෙන්නෙ එතන.👍

  • @UCHITHA.chichi
    @UCHITHA.chichi 14 วันที่ผ่านมา

    ජයවේවා ❤🎉

  • @Kaniya.7
    @Kaniya.7 17 วันที่ผ่านมา +3

    Staircases might just be the new comedy club! Rent that studio, grab your crew, and let's capture those lively moments filled with laughter. The stairs are calling! ❤

  • @kolithamendis2780
    @kolithamendis2780 17 วันที่ผ่านมา +1

    “සිතට දැණෙන සුව.. ගතට දැණෙන බව.. . “
    දෙදෙනා ගේම රංගනයත් එකෙකු ගේ ජීවන අත්දැකීම් වල රසඥතාවයත් කදිමයි සොඳුරුයි.

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 14 วันที่ผ่านมา

    ඇඩ්රස් දීපු ගානට ගුනේ අයියා ගුටි කැවේ ඒ කාලේ ගුටි කෑවේ නැති උනාට මේ විඩියෝව පබ්ලිස් උනාට පස්සෙ ඒ වගේ දෙගුනයක් ගෙදරදි ගුටි කන සීන් එකක් වෙයි වගේ 😂😂😂

  • @chirantharajapaksha4971
    @chirantharajapaksha4971 17 วันที่ผ่านมา +2

    ඇම්‍ඩගේ කතා ටිකත් මතක් උනා… 😂❤

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 16 วันที่ผ่านมา +2

    මචං ඔසී ජිවිතේ සහ ඇයි ඒ වගේ රටකින් ඇවිත් ලංකාවේ ඉන්නේ, මොකද්ද ඒකට හේතු ඔය කයිය අස්සෙම කියල දාහන් බ්‍රෝ

  • @peterjayawardena7112
    @peterjayawardena7112 15 วันที่ผ่านมา

    This is BRILLIANT I enjoy your presentations Love the way your presentation. All the way from Melbourne Australia

  • @DioDiaz963
    @DioDiaz963 13 วันที่ผ่านมา

    එකෙන්ම සුභ පතනව....

  • @upulmak5037
    @upulmak5037 16 วันที่ผ่านมา +2

    ඇය පොලිස් යුනිෆොම් එක හදවතටත් අන්දගෙන ඉඳල තියන්නේ..

  • @mino8273-y9q
    @mino8273-y9q 17 วันที่ผ่านมา +2

    ඒ කවිය මරු, පොත ගන්න පුළුවන් තැනකුත් දැම්මොත් වටිනව

  • @Madcook88
    @Madcook88 17 วันที่ผ่านมา +1

    මමත් 8ටවසරේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා ඒ කෙල්ල එකපාරටම සති දෙකක් ඉස්කෝලෙ ආවේ නැ මං ගොඩාක් අවුල් ගියා මං හිතුවේ ගෙදරට අහුවෙලා ඉස්කෝලෙ එවන්නේ නැ කියලා මං කන්නෙත් නැතුව ඇඩුවා යාලුවො මාව සැනසුවා දවසක් එකී ඉස්කෝලෙ ආවා ඇවිත් හිනාවෙලා කැවුම් පාර්සලයක් දීලා ගියා පස්සේ දන්නේ එකී කොටහලු වෙලා කියලා 😂 අර මාව සනසපු යාලුවෝ මගෙන් අතල් ගන්න නිසා ඉට පස්සේ සති දෙකක් ඉස්කෝලෙ ගියේ නැ😂😅

  • @TheviruSenarathyapa-gc1lp
    @TheviruSenarathyapa-gc1lp 16 วันที่ผ่านมา

    බකන්නිලා ...😎💪🔥❤️

  • @priyashantha-TR
    @priyashantha-TR 17 วันที่ผ่านมา

    ගුනේ අය්යා කියන කතා සහතික ඇත්ත, මොකද මමත් අය්යා වගේ සමකාලින වයසේනිසා අත්දැකීම් ඔක්කොම එකවගේ. ඒවගේම පරණ සිද්දි මතක් කරන එක බිරිදගේ දෛනික පුරුද්දක් විදියට කරනවා.

  • @musicdragonofficial
    @musicdragonofficial 17 วันที่ผ่านมา +3

    මොන ඉටිගෙඩිය පටන්ගත්තත් කමක් නෑ. මේ චැනල් ලබ්බ තොපිලා දෙන්නා නැවැත්තුවෙත් අන්න එදාට තමා මම තොපි දෙන්නට සද බොද වෙන්න දෙන්නේ...

  • @lintonperera8337
    @lintonperera8337 17 วันที่ผ่านมา

    ඇත්තටම මචංල බලාගෙන ඉන්නෙ මොනවහරි මගුලක් දානකල්. ඉතාලියේ සිටියට උඹලත් එක්ක ලංකාවෙ ඉන්නව වගේ මචං.all the best ...

  • @amalthennakoon8029
    @amalthennakoon8029 2 วันที่ผ่านมา

    Ahasa subscribe kala. Methana wedak na. Onna oya wade karapalla.

  • @evildemon5429
    @evildemon5429 17 วันที่ผ่านมา +2

    උඹලගේ මේ ප්‍රෝග්‍රෑම් එක අහල වැඩ කරන ගමන් අනිවාර්යෙන් මං දන්නව මාව එලවනවා මේ යුරෝපෙන්ම
    තව අක්කගේ යාළුවන්ට එඩ්රස් දීල යාළු කෙල්ලගේ නොදන්න යාළුවන්ට ඇස් ගහලා කාපු කට්ට බඩ අල්ලන් හිනාවෙන්න වෙන්නේ ඉතින් ඇත්තටම පුදුම උඹලාපුදුම ආතල් එකක් දෙන්නෙ ...❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @janakanamal9758
    @janakanamal9758 15 วันที่ผ่านมา

    Bandu Lage Mona jork da😂gune ayya Patta aathal ekak denne,❤Patta hode😂

  • @lahiru6384
    @lahiru6384 11 วันที่ผ่านมา

    උදාරයා ගොඩක් වෙලාවට අයියේ මම කිව්වට කමක් නැද්ද කියලා කියනවා. චමින්ද අයියා කොයි වෙලාවක වත් එපා කියන්නෙත් නෑ. හැබැයි අහනවා. ඇයි එහෙම අහන්නේ. ලහිරුගේ ප්‍රශ්න.

  • @nadunmax9055
    @nadunmax9055 16 วันที่ผ่านมา

    Supiri sir ❤❤❤ patta athal Katha tika 😂

  • @ashenkanchuka1299
    @ashenkanchuka1299 15 วันที่ผ่านมา

    කසුන්ගේ නෝනාගේ ඇදුම් ටෝක් එක එහෙම දකින්නේ නැතුව ඇති මම හිතන්නේ. කමක් නෑ යාලුවොනේ නේද.😂😂😂

  • @pasanperera5649
    @pasanperera5649 17 วันที่ผ่านมา +1

    මරු ❤

  • @UdayaKumara-hh6vz
    @UdayaKumara-hh6vz 15 วันที่ผ่านมา

    👍👍💪💪🙏🙏

  • @neelanuwanmunasinghe921
    @neelanuwanmunasinghe921 16 วันที่ผ่านมา +1

    ස්ටුඩියෝවටබ්වඩා ඕක ආතල්

  • @tv-mx7pi
    @tv-mx7pi 17 วันที่ผ่านมา

    13:17 ඒකට ලංකාවේ පඩ කෑලී😂

  • @sureshvitharana5710
    @sureshvitharana5710 17 วันที่ผ่านมา +1

    Sira kathawa rathinna gana😅😅😅

  • @ravindurashmitha15
    @ravindurashmitha15 17 วันที่ผ่านมา +1

    Dawasa gane video ekak nttm pissu wage dn😂❤

  • @buddhikachathuranga4912
    @buddhikachathuranga4912 16 วันที่ผ่านมา +1

    😂😂😂😂

  • @maheshaponsu6080
    @maheshaponsu6080 17 วันที่ผ่านมา

    ඔය සින්එකෙම එකක් තියෙනවා පොල් කරුගේ...... බත් බෙදලා තියෙන්නේ කනකෙනෙක් ඉන්නවනම් කනඑකයි ඇත්තේ........ ????? ඔහොම දවසම කියලා රුට නිදාගන්න ඇදට ගියාම 🤣🤣 මොනවාහරි කරගන්න තියෙනවානම් කරගන්නනෙකයි ඇත්තේ.... 🤣🤣 😂 ට ## k මට එක මතක්උනා........ 💚👽❤️

  • @traveltoceylonwithtrain
    @traveltoceylonwithtrain 16 วันที่ผ่านมา

    Meka wenama athal akak.. life experience ❤

  • @poshithapathirana4282
    @poshithapathirana4282 17 วันที่ผ่านมา +1

    Good luck bros.....❤

  • @SamSeenVlogs
    @SamSeenVlogs 17 วันที่ผ่านมา +1

    පඩිපෙල ආතල්

  • @Mali-f5u4s
    @Mali-f5u4s 17 วันที่ผ่านมา +1

    Kothana. Idala unath. Apita maraa. Athal oya 2 n...na.👏👏👏

  • @DhoniJayalath
    @DhoniJayalath 17 วันที่ผ่านมา

    Ammmooo😂😂😂

  • @Food-j9k
    @Food-j9k 16 วันที่ผ่านมา +1

    මේ මචං .චැනල් එක subscribe කරාට කමක් නෑ නේද ๬🤔

  • @lusithtimod7396
    @lusithtimod7396 17 วันที่ผ่านมา +1

    21:37 apeth ehemai

  • @pskm90
    @pskm90 15 วันที่ผ่านมา

    ආතල්ම එපිසෝඩ් එක මේ වෙනකන් කරපු

  • @hemsampathi671
    @hemsampathi671 17 วันที่ผ่านมา

    ගුණෙ අයිය මතක පද එකේ කිව්ව සීන් එක ,ඒකි ඔයාගෙ ක්ලාස් ආව කියල 😂

  • @lahiru6384
    @lahiru6384 17 วันที่ผ่านมา

    Csuppa ummmmah

  • @pasiya9878
    @pasiya9878 17 วันที่ผ่านมา +1

    හැමදාම wife මතෘකාවට ගන්න එකේ wife වත් දවසක පෙන්නුවා නම් නරකද ?

  • @aadhiachala6646
    @aadhiachala6646 17 วันที่ผ่านมา

    Gune uncle ohoma athal neda bakannila set gahala karoth bakannila wenne ne vage neda 😊

  • @ardmadushanka2168
    @ardmadushanka2168 17 วันที่ผ่านมา

    🎉❤

  • @pasindunirmalmendis5786
    @pasindunirmalmendis5786 17 วันที่ผ่านมา

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz 17 วันที่ผ่านมา +2

    Wife ta gani keyana aka patta

  • @InduIndu-r1y
    @InduIndu-r1y 17 วันที่ผ่านมา

    ❤❤😂😂

  • @NuwanTharuka-xp5sv
    @NuwanTharuka-xp5sv 17 วันที่ผ่านมา

    🤣🤣🤣❤❤

  • @mohamedizran2461
    @mohamedizran2461 17 วันที่ผ่านมา

    😂😂😂🇫🇷👍

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz 17 วันที่ผ่านมา +1

    Guna wife maka balanna nadda

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 17 วันที่ผ่านมา

    Artificial Insemination!!😅

  • @diycrafts9046
    @diycrafts9046 17 วันที่ผ่านมา

    කෘත්‍රිම සිංචනය - artificial insemination

  • @HalpegeGamini
    @HalpegeGamini 17 วันที่ผ่านมา

    artificial insemination

  • @Supun450
    @Supun450 17 วันที่ผ่านมา

    හිනා යන්නේ නෑ බං. ගොං ජෝක්

  • @thilinapathum3363
    @thilinapathum3363 17 วันที่ผ่านมา

    Onna subscribe kara....Ahasa Media Works

  • @rajithkaluarachchi7498
    @rajithkaluarachchi7498 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @sajith150
    @sajith150 16 วันที่ผ่านมา

    😂😂

  • @tv-mx7pi
    @tv-mx7pi 17 วันที่ผ่านมา

  • @dantevlogs3923
    @dantevlogs3923 17 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @RuchiraSiriwardane
    @RuchiraSiriwardane 17 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Bandhu_k
    @Bandhu_k 16 วันที่ผ่านมา +1

    ❤❤

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 13 วันที่ผ่านมา

    ❤❤❤