Bakannila _by Gune Aiya - 2025 නම් මම හොඳ ළමයෙක් වෙනවාමයි.
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Buy Gune Aiya a plain tea : / guneaiyagekamare
Dive deep into Sri Lankan life (Ekken Ekka Jeevithe Hati) and explore the world (Loka Gena) with a single dose of laughter (Ayen Penn) alongside Chaminda Gunasingha (Gune Aiyage Kamare) & Charitha Dissanayaka (The Alchamist from TH-cam).
Co Host Udara Abeysundara
A perfect family-friendly show (Parivarayak Hodatama Ekkawena) that entertains everyone (Hämä Kenekutam). Don't miss this special show (Vishesha Addavva) with their unique talents (Dulabh Praveenathwayak)!
#Comedy , #SriLanka, #World, #DaytoDay, Life, Fun, Family, Entertainment, Special, Unique, Talent
/ @thealchemistlk
/ @guneaiyagekamare
31සිගරට් නවත්තමු කියල නවත්වනව. පස්සෙ එකට හිටපු යාලු ෆිට් එක නිකන් අඩු උනා වගේ එකක් දැනෙනව. බලනකොට එකාට එකා හොරෙන් කැපිල ගිහින් තනි තනියෙන් සිගරට් ගහනව. දවස් තුනයි ආයෙ සෙට් එක එකට එකතුවෙලා ගහනව 😂😂😂😂😂
අද මම උඹලා කියනම නසා සබ්........... ඔය මගුල කයන්වත් බැ මට ........ හැබැයි මම කරා....... උඹලා දෙන්නා මරු ......... වයස අඩුද වැඩිද මන්දා......... ආතල් වැඩේ ......... එත් පොඩි දුකක් දැනෙවා ගෙදර නෙමෙයි මම වැඩ ( මම ටැටු කරන්නේ වැලිගම ) එ දුකටම තමයි උඹලා දෙන්නව හොයගෙන බලන්නේ ........දුක කිවුනේ එහෙම අවුලක් නැ ගෙදර පොඩිඑකා ගැනි මතක් උනා........ 👍 ....... 💚👽❤️
සබ්cribe ..... ඔය මගුල
මමත් එහෙමයි gym යනවා exercise කරනවා කැම පලනය කරනවා කිය කිය ඉදලා ප්‍රෙෂර් වැඩිවෙලා දැන් අංශබාගය හැදිලා ඇදෙ ඉන්නෙ😢😢😢😢😢
අපි හැමදාම බලනවා.හෙන ආතල් ලේ පිරිසිදු කර ගන්න. ❤හොද වැඩක් ජය වේවා🎉සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලට.😊
තොපි දෙන්න අපිව හිස්සලා මරන්නද හදන්නේ😂😂 සල්ලි හදිස්සියක් නම් කියපල්ලා...සුභ නව වසරක් මචන්ලා...❤❤
ෆැමිලි ගෲප් එකටත් දානව බැනුම් ඇහුවත් 😂
ජිම් යන සමහර උන් ඇවිදින්නේ කිහිල්ලේ මයිල් බාලා වගේ.
මල්ලිලා දෙන්නා ට නව වසරේ subscribers ලා මිලියනයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.❤
ලබන්නා වූ 2025 අලුත් අවුරුද්ද ලක්වාසි ලෝවාසි සියලු දෙනාට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤ අපේ රට සංවර්ධිත රටක් වේවා වේවා වේවා !!!!
මචන් ගුනේ, උඹලාගේ ප්රෝග්‍රම් එකේ 30 % හිනා යන්නේ අනික් යාළුවා ගේ හිනාව අහලා බන් ..
නියමය් ආ..
පිටකොටුවෙ බස් නැවතුම් පල ළඟ පලතුරු විකුනන තැනක තට්ටුවෙන් දොඩම් ගන්න ගිහින් තව පොඩ්ඩෙන් අම්බානක ගුටි කනවා... දොඩම් ගොඩන් යටිම්ම දොඩම් ගෙඩි 2ක් ගත්තා විකුනන මුදලාලි මහත්තයට මල පැන්න. මුදලාලි තෝරලා ගන්න කිව්ව. මම යටින් ඇද්ද එයා කියනවා උඩින් තෝරන්නලු... 😅😅
යටින් ඇදලා එහෙම මල පැන්නනම් යටින් අදින්න ගිහින් ගොඩේ උඩ ටික වැටුනනම් මම අම්බානක කනවා...😅😅
අපිට එහෙම ෂර්ට් නෑ කිව්වට ඔය තියෙන්නේ, දැන් නම් එකම ෂර්ට් දෙපාරක් දැක්කේ නෑ…❤❤❤
ගුණය අයියා අනිත් මල්ලිය ඇතුළු සියලු දෙනාටම ඔබේ පවුලේ සැමට නම් සුබ නව වසරක් වේවා❤❤❤❤❤❤
Gune unclege video balnne godak kal idala hemdama kema kaddi gune unclege hari sannage hari video ekaka balana eka puruddak wela den 25 mama A/l karanava thani bulak gagaha iddi kalin video eke gune uncle kivva eka welvaka eyage switch eka on una kiyala pissu nata nata iddi evage e kathawa ahuvama matath hithuna eya etharam pissu natala ehama unanam mata beri ai kiyala thank you e wachana tikata e vage delauth meke kath karamu congrats dennatama anith eka hina wena ekanam navaththanna epa❤
බකන්නිලා එකේ ලොගො කෙහෙල් ගෙඩියක් දැම්මේ ඇයි කියලා තාම හිතාගන්න බැරි මම🥲
එකම vedio එක 2පාර 3න් පාර බලනවා, සතියක් ගිහිල්ලා අයෙ බලනවා .
දෙන්නම මාර ආතල් ජීවියෝ දෙන්නෙක්, වීඩියෝ දාන්න අපි බලනවා.
සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න සබ්ස්ක්‍රයිබ් කෙරුව. 🌹🌹
මේකට ඇබ්බැහි වෙලා , දවසට එකක්වත් එන්න ඕනි 😂
Oba dedenatama labsnnawu aluth awurudda bakannilama inna lebewa🇮🇹🇮🇹🇮🇹
බයි ගුණෙ අයියේ......😂
ලබන අවුරුද්දෙ ඉදන් වත් දවස් දෙකකට සැරයක් වත් දාපන්කො වීඩියෝ එකක්. යාන්ස් මදි දැන් ඈහ්
Video එකක් එනකං බලන් හිටියෙ 😂❤
Wish you happy new year 😂😂😂🎉🎉🎉
මෝටිවේෂන් අයියා..
Happy new year 🎉🎉🎉🎉🎉
Ladies toilets වල පිරිසිඳුකම ප්‍රකිශතයක් විදිහට වැඩිම කොටස door lock එක වෙන්ඩබැරිද?? 🤔
😂😂😅
😂😂😅
Happy new year guys❤️
ඔබදෙපලට සුබ අලුත් අවුරැද්දක් වේවා ❤
ගෙදර පාවිච්චි කරන්නෙ නැති ෆෝන් දෙකක් තිබුන ඒ දෙකත් චාජ් වෙන්න දැම්ම උඹලව සබ්ස්ක්‍රයිබ් කරන්න 😂
ඔන්න මමත් Subscribe කලා බංස්ල.😂 හිනා වෙලා බඩත් ඇඹරී ගියා බං.හෙටත් ඕන ඈ😅😅
පට්ට ....😂
😂😂😂 ආදරෙයි ඔයී❤
හිනාව යකූ 🤦🤦😂😂
තඩි boza උඹ සුපිරි බං ❤ බොක්කෙන්ම
Happy new year brola ❤🎉
ඔන්න තැන්ක් යු කියපු නිසාම සකබරයිස් කරා😪❤️
වෙසක් කාඩ් වලින් අපිත් ඕමි ගහල තියෙනව ඒකාලෙ
අද classic ❤❤
බලාන උන් ලයික් කරන්වත් පලයල්ලා කුහක නොවී😂
Udarayage husma hirawei
ඉරිදා දානවා කිව්වෙ අද අගහරුවාද 🙂
Apith ummballa wage apathayothaamma😂😂
අද එකට හිනා ගියේ නෑ😊
මම නම් කොහොමත් බොන ඒව බොනවට වඩා කරන්නෙ නවත්තන එක😂😂😂😂
Adooo sirawatama.. 🚬
අනන සුකය 😂
මචං අර මොනරමස් සීන් එක කියහල්ලකෝ මනම්පේරි සීන් එක එක්ක මොකද උනේ කියලා
Psrana awurudde hodatama edenna hina una yakuuuuu😂
❤❤❤
Krlanianiye usity somiya has to be discussed sepertly
6K
thadiya baila gahane nathuwa gym ekatwath palayan 😂
ANE ban ubala hina wenawa witharane ahenne... ekko guliyak kala... nathnam joint ekak gahala enna oona me magula thereum ganna.... gune ayya hariyata kiwwa... MUUTH EKKA BA BAN MEWA KARANNA
😂😂
හිනා වෙන්න ඕනා ටිකත් මෙන්ශන් කරපන්. ගොං ජෝක්
🤣
They get addicted to steroids
THOPI GANJA GAHALADA ... KUDU GAHALADA... GUNE CAHNNEL EKA DEEPAN LAMEKUTA.....
Wish you happy new year 😂😂😂🎉🎉🎉
❤❤
❤