Bakannila "වැඩි කලාට ගණං - පෙරලා ගහමු මචං" _by Gune Aiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 86

  • @shanakashanaka4391
    @shanakashanaka4391 50 นาทีที่ผ่านมา +2

    ඔය මහත තඩියගේ හිනාව මරු. හැබැයි ඌට ගුටි කන හිනාවත් තියෙන්නේ 😅

  • @sudeshsiriwardana5680
    @sudeshsiriwardana5680 7 ชั่วโมงที่ผ่านมา +7

    උඹලගේ ඔක්කොම episodes බැලුවේ එක්කෝ beer එකක්, නැත්තන් rum එකක් බොනගමන්. තනියම බොද්දී, කාලයත් එක්ක life circle එක narrow වුන අඩුව උඹලා පිරෙව්ව... ❤

  • @kolithamendis2780
    @kolithamendis2780 37 นาทีที่ผ่านมา

    හොඳයි. ස්තුතියි.

  • @maheshaponsu6080
    @maheshaponsu6080 3 ชั่วโมงที่ผ่านมา +1

    ගුණයයි 🤣 උඹලා දෙන්නා හිතන්නෙම මට හිතෙන දේවල්ම තමයි මම අපේ ගෑණිට ඕවා කිව්වම අපි ගෑනි කියනවා මට ට්‍රැක කියලා මං මේක අපේ ගෑණිට අහන්න දෙනවා ( බලන්න ) මම කිව්වා මට වගේම ට්‍රැකවුන් තවත් ඉන්නවා 💚👽❤️ ආදරෙයි දෙන්නටම

  • @hashanobasi6645
    @hashanobasi6645 8 ชั่วโมงที่ผ่านมา +9

    Thanks to both of you making our days great. Happiness is one of the wealth

  • @sameeraudayanga8633
    @sameeraudayanga8633 4 ชั่วโมงที่ผ่านมา +1

    ආතල්....මං මේක අහන්නේ gym එකේ ඉන්න ගමං දමලා ගහලා ආවා...😂😂😂😂

  • @dineshhas-l9b
    @dineshhas-l9b 4 ชั่วโมงที่ผ่านมา

    මම වැඩ කරන්නෙ ලංකාවෙන් පිට.ඇත්තටම කිව්වොත් මැදපෙරදිග.මචන්ලා වැඩේ පට්ට❤️🔥ගුණේ අයියව හරියටම clik උනේ සන්නගෙ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සෙ.වැඩ කරන ගමන් බලන්නෙ දැනට දවස් 2යි බලන්න අරන්.එපිසෝඩ් ඔක්කොම එකදිගට බැලුව.සුපිරි මචන්ලා වැඩේ නවත්තන්න නම් එපා..ෆුල් ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවක සෙට් උනෙ මේක.ඒ වෙලාවට මචන් මේක පට්ට වටිනවා.මරු මචන්ලා ජය වේවා❤🔥🔥

  • @sln.kmusic1632
    @sln.kmusic1632 6 ชั่วโมงที่ผ่านมา +3

    Video එකක් දාල කියල දැක්ක ගමන් බලන 2025 A.L කරන මං වගේ අය තවත් සිටීද 😁💙

  • @TheviruSenarathyapa-gc1lp
    @TheviruSenarathyapa-gc1lp 2 ชั่วโมงที่ผ่านมา

    බකන්නිලා....😎💪❤️🔥

  • @kalumrde2025
    @kalumrde2025 ชั่วโมงที่ผ่านมา

    ගුනේ අයියේ මචං උදාර ඔයවගේ oxygen ටැංකි කතාව අහල හිනාව නවත්තගන්න බැරුව කැස්සත් අැවිල්ල තව ටිකෙන් හුස්මත් හිරවෙනව පිස්සු හොදේ😅😅😅😅😅😅😅😅😅

  • @tharindunarayana5580
    @tharindunarayana5580 6 ชั่วโมงที่ผ่านมา +4

    අපි ළඟත් ආතල් කතා ටිකක් තියෙනවා දෙන්නද 😂❤

  • @chamaraudayangagaming
    @chamaraudayangagaming 5 ชั่วโมงที่ผ่านมา +1

    Meka macho blanna one aya godak innwa eth unta meka penne nh brother ekai aula 😂❤❤❤

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 7 ชั่วโมงที่ผ่านมา +2

    සන්ගා තමා ඕක හොදටම තේරුන් අරන් හොදම වෙලවේ ගියපු එකෙක්

  • @tikka1967
    @tikka1967 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂 අපි සුරාවෙන් චොර Baron samedi Rum එකක් ගහන ගමන් 😅😅😅

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 6 ชั่วโมงที่ผ่านมา +2

    😅ගෑනිගෙන් ගුටි කනවා බන් වෙලාවක මේක බලන් හිනාවෙනවා ඇහිලා..

  • @anushkakumara1144
    @anushkakumara1144 7 ชั่วโมงที่ผ่านมา +1

    පවුල් කනව කියන එකට මට හොදම උපදෙස දුන්නෙ මගෙ හිටපු බොස් කෙනෙක්. ලංකාවෙම ප්‍රසිද්ධ ඉන්ජෙනේරු වරයෙක් හින්ද නම කියන්නෑ. මිනිහ කියන්නෙ, "පුතා පවුල් කනව කියන එක තමයි ලෝකෙ තියෙන කරන්ඩ ලේසිම වැඩේ. කියනදේ කරගන ඉන්ඩ විතරයි තියෙන්නෙ"

  • @sansun-m7z
    @sansun-m7z 3 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣👍👍👍🤣🤣🤣❤️❤️❤️ ජයවෙිවා ,

  • @unlimitedgameszone
    @unlimitedgameszone 8 ชั่วโมงที่ผ่านมา +1

    මරුම පොයින්ට්එක 😁😁🤣 13:23

  • @DamindaJana
    @DamindaJana 4 ชั่วโมงที่ผ่านมา

    ආතල් මචං ආතල්.ආතල්ම නෙමෙයි වැඩේ අපිට ගන්න දේකුත් තියනවා උබල දැන හෝ නොදැන.😂😂😂අදාල දේ ගත්ත මට ගැලපෙන විදිහට❤❤❤❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 6 ชั่วโมงที่ผ่านมา +2

    හද පත්ලෙන්ම මගෙත් මෙව්වා එක උබල දෙන්නටත් ❤😂😂

  • @lahiru6384
    @lahiru6384 6 ชั่วโมงที่ผ่านมา +2

    Love you ummmmah

  • @tharindumalintha1262
    @tharindumalintha1262 6 ชั่วโมงที่ผ่านมา +1

    අඩෝ ඕක සුබ උදෑසනක් දවාලක් රැයක් කියනෙක හරියටම හරි. උබල ලංකාවේ හවසට අප්ලෝඩ් කරාට මං මේක බලන්නෙත් වෙන රටක දවල් දවසෙ😂 උබල විතරයි අපිට සුබපැතුවෙ

  • @manjulalokuge9688
    @manjulalokuge9688 ชั่วโมงที่ผ่านมา

    ගුනේ අයියේ අඩියක් ගහන්ඩ ආසයි මොකෝ කියන්නේ

  • @lahiru.tharanga6789
    @lahiru.tharanga6789 6 ชั่วโมงที่ผ่านมา +1

    අදත් සුපිරි ❤❤❤

  • @Pramuditha1
    @Pramuditha1 7 ชั่วโมงที่ผ่านมา +1

    Kavi maru hamadam one ❤

  • @unlimitedgameszone
    @unlimitedgameszone 8 ชั่วโมงที่ผ่านมา +2

    ආදරෙයි මචංලා 🩷 8:23

  • @Supun450
    @Supun450 6 ชั่วโมงที่ผ่านมา +1

    මේ බඩාට 46යිලු චන්න පෙරේරාට 60ක් වෙලා 😂.
    බලපන්කෝ මේ බඩාගේයි චන්නගෙයි හැටි

  • @sajitheranga4180
    @sajitheranga4180 5 ชั่วโมงที่ผ่านมา

    අඩෝ මරු...😂😂😂 මරන්නද හදන්නෙ -ත්-ooo...

  • @sameerabeligala3448
    @sameerabeligala3448 4 ชั่วโมงที่ผ่านมา +1

    මම සමීර😅😅

  • @lintonperera8337
    @lintonperera8337 6 ชั่วโมงที่ผ่านมา +1

    මචං ගුණය. මම ඉන්නෙ italy වල.මාත් එක්ක ඉන්න උන් කියනව බං මේ ළඟදි ඉඳල තෝ ගුලි කාල වගේ හිනාවෙන්නෙ ඇයි කියල.මොන ගුලිද බං මෙහෙ .වෙන මොනවත් නෙමෙයි තොපේ ඔය මළඉලව්ව බලන්න ගත්තු දවසෙ ඉඳල...

  • @MNMFernsndo
    @MNMFernsndo 6 ชั่วโมงที่ผ่านมา +1

    Ammoooo sepa kane appaaaa 😂😂😂😂😂😂 adareiii oiii

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 3 ชั่วโมงที่ผ่านมา

    තොපි දෙන්න කවදා හරි අපිව හිනස්සලා මරනවා..අර පොඩි එකා සීයගේ ඔක්සිජන් සිලින්ඩරේ ගැලෙව්වා වගේ..😂😂😂😂😅😅

  • @DeepalJayalath
    @DeepalJayalath 7 ชั่วโมงที่ผ่านมา +1

    ඇඩෙනවා ගුණේ අයියා හම්මෝ 😅😅

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 6 ชั่วโมงที่ผ่านมา +1

    කොල්ලෝ වැඩිපුරම දුර මනින ඒකකය සිකරට්

  • @bppothuwila
    @bppothuwila 7 ชั่วโมงที่ผ่านมา +1

    අලුත් සෙටප් එක මරු

  • @travelwithguruge
    @travelwithguruge 5 ชั่วโมงที่ผ่านมา

    සීයගෙ ඔක්සිජන් බටේ ගලවනකොට මොකක්ද බන් සීයා කිව්වේ🤓😂😂😂

  • @samanthaweragoda2490
    @samanthaweragoda2490 3 ชั่วโมงที่ผ่านมา

    තෝ අපිව මරන්න එපා....හිනා කාල

  • @Denumamawatha
    @Denumamawatha 5 ชั่วโมงที่ผ่านมา +1

    jaya weewa

    • @Denumamawatha
      @Denumamawatha 4 ชั่วโมงที่ผ่านมา +1

      me me mama ewilla logicaly and phylosophycaly hithana kenek. mata den hasage jokes walatawath hina yanne ne.ubala denna dena somiya maru. meda adahasak thiyenawa me ahana dakina dewal gena.
      oninam mata me wage video ekakata enna puluwan.
      call number in channel(thopilata oninam call ekak dapalla)
      mama thushara
      denuma mawatha owner

  • @chamathprabodha2837
    @chamathprabodha2837 6 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂❤❤

  • @MNMFernsndo
    @MNMFernsndo 5 ชั่วโมงที่ผ่านมา

    දවස ගානෙ මේ ෆන් එක දෙන්න ඕනා තොපි දෙන්නා 😝😂

  • @hashiperera4903
    @hashiperera4903 5 ชั่วโมงที่ผ่านมา

    udara ayyage hinawa aathal...man bakannila balanna kalin hena awlen hitiye man witarayi ehema dedaranna hina wenne kiyala.habai me hinawa ahuwata passe mage awla hari giya 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ThushaniLokuwithana
    @ThushaniLokuwithana 8 ชั่วโมงที่ผ่านมา +1

    ඔය කොටාට කියපං කියන මගුලක් කියල ඉවරවෙලා හිනාවෙන්න කියල😅😅

  • @Moonlight-vm4gv
    @Moonlight-vm4gv 5 ชั่วโมงที่ผ่านมา

    🤣😂😂😂😂😂😂

  • @DeepalJayalath
    @DeepalJayalath 7 ชั่วโมงที่ผ่านมา +1

    ඒ 10 නම් මොක්ටාඩා

  • @henegamakumara9892
    @henegamakumara9892 7 ชั่วโมงที่ผ่านมา +1

    ගුනේ

  • @sureshvitharana5710
    @sureshvitharana5710 6 ชั่วโมงที่ผ่านมา +4

    උඹලා මේ චැනල් එකට බකන්නිලා නෙමෙයි සෙවනගල කියලා නම දාන්න තිබ්බේ 🤣😂

    • @InduIndu-r1y
      @InduIndu-r1y 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @RaviharaPathinnehelage
    @RaviharaPathinnehelage 4 ชั่วโมงที่ผ่านมา

    😂❤

  • @DeepalJayalath
    @DeepalJayalath 7 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂👍

  • @wanshanathadissanayaka5345
    @wanshanathadissanayaka5345 7 ชั่วโมงที่ผ่านมา +1

    මචං ගුණේ & තඩියා.❤ සිගරැට් නොබන අරක්කු නොබොන අපි වගේ එවුනුත් ඔයාලගේ ඔක්කොම චැනල් subscribe කරලා ඉන්නවා.
    අරක්කු බීල චොර වෙනවට වැඩිය තේ එකක් කෝපි එකක් අරගෙන pc එක ඉස්සරහට වෙලා උඹල දෙන මේ ආතල් එක ගන්න එක කෝටියක් වටිනවා. අනිත් උන් හොම්බෙන් යන වෙලාවේ අපි මේකෙන් මාර ආතල් එකක් ගන්නව. උඹලට තෑන්ක්ස්.❤❤
    හැබැයි මචං අර උඹල කිව්ව හැට පහයි හැත්තෑ පහයි කතාවෙත් ඇත්තක් තියෙනවා😂😂.
    ඒ ගැන හිතලා හෙට ඉඳලා බොන්න තීරණය කරනවා😂❤❤
    ආදරෙයි උඹලට දිගටම මේක කරගෙන යන්න❤❤❤

  • @Yashiya90
    @Yashiya90 7 ชั่วโมงที่ผ่านมา +1

    Week එකට video 3ක් වත් දාන්න 🙏

  • @denethdeneth1330
    @denethdeneth1330 3 ชั่วโมงที่ผ่านมา +1

    15:04 මහින්ද මාතියා...😂

  • @chirantharajapaksha4971
    @chirantharajapaksha4971 4 ชั่วโมงที่ผ่านมา

    තද සහෝ…

  • @udarakeshan30
    @udarakeshan30 6 ชั่วโมงที่ผ่านมา +1

    ආතල් 😂🤍

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 6 ชั่วโมงที่ผ่านมา +1

    මචන් ගුනේ අයියේ උබ ඔය යලුවෙක්ට උනා කියලා කියන ගොඩක් ඒවා අපි නොදන්න ලයිව් එකේ ගියපුවනේ බන්

  • @supunsandaruwands
    @supunsandaruwands 5 ชั่วโมงที่ผ่านมา +1

    තොපි මං කියන දේ අහනවද නැද්ද, ෆ්‍රේම් රේට් එකෙයි ශටර් ස්පීඩ් එකේ ගැලපීමෙයි අවුලක් තියේ ගුණේ අයියගෙ ඈන්ගල් එකේ.. කපා ගෙන කනව දැනගනිං!! එල්ලගෙන.. පේර ගහේ.. මෙතන ❤

  • @Kasunperera.12345
    @Kasunperera.12345 8 ชั่วโมงที่ผ่านมา +1

  • @SamSeenVlogs
    @SamSeenVlogs 5 ชั่วโมงที่ผ่านมา

    කවිය, ආදරේ කරන කාලෙ එයාව සමාන කරපු, ලස්සනට දැකපු දේවල් වලට නේ බනින්නේ. ආදරේ කරපු කළේ ලස්සනට දැකලා අගය කරපු දේවල් එක්ක දැන් තරහක් ඇති වෙනවා වගේ එකක් නේ

    • @SamSeenVlogs
      @SamSeenVlogs 5 ชั่วโมงที่ผ่านมา

      අමාරුවෙන් comment එක type කරලා ඉවර උනාට පස්සේ අරූ එකම කිව්වා කියහංකෝ,දැන් ඉතින් මන් ලිව්ව එක අරුව කෝපි කළා වගේ උනානේ. හයියෝ...... 😂

  • @tpNightmare28
    @tpNightmare28 5 ชั่วโมงที่ผ่านมา

    Amooo 😂😂😂😂

  • @LakshmanThilakarathna-y8v
    @LakshmanThilakarathna-y8v 4 ชั่วโมงที่ผ่านมา

    මචං ගුණේ, මචං උදාර..මමත් ලියනව කවියක් ,පුලුවන්නම් කියවපල්ලා......
    "
    ඉන්නකොට ඉතාලියෙ තනියමම කාමරේ...
    රැකියාව එක්කලා කරනකොට පොරබදේ..
    නිතර මට ඇහෙන්නෙ චාවො චාවො සහ බොන්ජෝර්නො ....
    තොපි දෙන්න කියන පච සහ හොද නරක ටික...
    අහන් ඉන්නෙත් බලන් ඉන්නෙත් කියා ගන්නට බැරිම සතුටින්...
    බලන උන් මොන කතා කිව්වත්...
    දැනෙන එක නම් දැනෙනවා බං...
    සියලු දුක සෝ නැතිවෙලා මට....
    උබල දෙන මේ සිනහවත් ,ඊට ගලපන අදහසුත් ....
    කියන ඔක්කොම සිතට අරගෙන සිනහ සී මම ගමන යනවා "Grazie බං Grazie ..🇮🇹..........

  • @SinharagoEigoNihongoNihon
    @SinharagoEigoNihongoNihon 7 ชั่วโมงที่ผ่านมา +1

    ade chandreka koheda yako lassana

  • @santhush7399
    @santhush7399 5 ชั่วโมงที่ผ่านมา

    Athal😂

  • @wasanthaPathmini-v6s
    @wasanthaPathmini-v6s 6 ชั่วโมงที่ผ่านมา +1

    මූ නේද koombio ඒke hitiye😊

  • @PasanRathnayakee
    @PasanRathnayakee 7 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම කුමාරතුංග මුනිදාස මැරුණේ කොහොමද?

  • @sumindawimalasiri4663
    @sumindawimalasiri4663 7 ชั่วโมงที่ผ่านมา +1

    පවුල් කෑම😂

  • @jetakota
    @jetakota 5 ชั่วโมงที่ผ่านมา

    Private bus වල යද්දි දුර සින්දු වලිනුත් මනිත හැකි. අපේ ගෙවල් තියෙන්නෙ ගාල්ලේ ඉඳන් අජිත් මුතු කුමාරණගේ සින්දු අටක දුරින්.

  • @chamoddilshan4003
    @chamoddilshan4003 3 ชั่วโมงที่ผ่านมา

    යකෝ මේක මෙච්චර ආතල් ප්‍රෝග්‍රෑම් එකක් වෙලත්, subscribers ල 6.58K .
    මේ කමෙන්ට් එක කියවන තෝ...,
    වීඩියෝ එකත් බලලා කමෙට් එකත් කියවලා , subscrib කරලා නැ කියන්නේ අමුම අමු තිරිසන්නෙක්.🤪😅

  • @chamaraudayangagaming
    @chamaraudayangagaming 5 ชั่วโมงที่ผ่านมา

    Kasippu gahala ahana mana 😂

  • @shehansenaratna
    @shehansenaratna 6 ชั่วโมงที่ผ่านมา +1

    අදහසක් දෙන්නද ,
    පැරනි කාලේ ඉදන් මලගෙවල් වල තත්වෙ ගැන කතා කරානම් මටු
    ගුනෙ අංකල් දෙයි දොබෙන් යන්න

  • @NiranjanThilakarathna-v3x
    @NiranjanThilakarathna-v3x 4 ชั่วโมงที่ผ่านมา

    අරක්කු සිගරට් ගණන් ගියාමෙන් එක දෙයයි වෙින්නේ කොල්ලො වැඩිපුර බීඩි කසිප්පු වගේ දේවල් බීමට ඇබ්බැහි වෙනවා ඒ වගේම තමා බොන කෙනා කොහොමත් බොනවා ඒකෙන් වෙන්නේ ගෙදරට යන අඩුම කුඩුම ටික තමා අඩු වෙන්නේ උදා÷වෙනදා මිනිස්කුඩු සීයක් ගත්තු කෙනා මිරිස් කුඩු පනහයි ගන්නෙ හාල් කිලෝ දෙකක් අරන් ගිය කෙනා හාල් කිලෝ එකහමාරයි ගන්නෙ අනිත් දෙවලුත් එ වගේ තමා

  • @lusithtimod7396
    @lusithtimod7396 6 ชั่วโมงที่ผ่านมา +1

    Ado umbalawa subscribe karala umbalagenma banum aha aha ewatath hinawewi ilanga programme eka danaka balan inna apita budu saranai.

  • @raykumarasinghe160
    @raykumarasinghe160 5 ชั่วโมงที่ผ่านมา

    Ehemama shep eke athulata yan 😅

  • @malinduumayangana1213
    @malinduumayangana1213 7 ชั่วโมงที่ผ่านมา +1

    benage thwa kawi tikak one

  • @ruwanbandara4123
    @ruwanbandara4123 3 ชั่วโมงที่ผ่านมา

    ගෙනේ තොපේ හුම්ත බලං ප්ලේටියක් හැදුවා ,ර්ටකජු දාලා සිඋනි වෙනුවට

  • @ravindulakshan7828
    @ravindulakshan7828 3 ชั่วโมงที่ผ่านมา

    Audience eken hoda kavi awoth programme eke kiywnwd?

  • @asithaweerakoon-re3lc
    @asithaweerakoon-re3lc 3 ชั่วโมงที่ผ่านมา

    Aiye ශශික සදීප් ගෙ කවියක් කියවන්නකො, සීගිරි අප්සරාවො ගැන ලියලා තියෙනවා එකක් .. වෙනස්ම කියවීමක්( මට අනුව )

  • @jeshartstudio2467
    @jeshartstudio2467 4 ชั่วโมงที่ผ่านมา

    athal Oiii, Stand Up Comdy kuth karanam maru...........

  • @Denumamawatha
    @Denumamawatha 4 ชั่วโมงที่ผ่านมา +1

    me me mama ewilla logicaly and phylosophycaly hithana kenek. mata den hasage jokes walatawath hina yanne ne.ubala denna dena somiya maru. meda adahasak thiyenawa me ahana dakina dewal gena.
    oninam mata me wage video ekakata enna puluwan.
    call number in channel(thopilata oninam call ekak dapalla)
    mama thushara
    denuma mawatha owner

  • @priyashantha-TR
    @priyashantha-TR 5 ชั่วโมงที่ผ่านมา

    Ubala denna bus wala yanna epa oya kunu kata kiyawala.

  • @dantevlogs3923
    @dantevlogs3923 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @dillafuture8165
    @dillafuture8165 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤