හර්ෂණ බබා..ළමාහේවා ළමයා..! | Rasika Jayakody | Yureshani Getaraluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 512

  • @nima8549
    @nima8549 8 วันที่ผ่านมา +96

    මට නම් හිතෙන්නේ හර්ෂණ ඇමතිකම enjoy කරනවා..එයා දිහා බැලුවාම පේනවා ටයිකෝට් ඇඳන් උත්සවවලට ගිහින් විනෝදකාමීව ඉන්ඩ ආසා බව.. 🤭🤭🤭🤭

    • @surekaweerakoon9580
      @surekaweerakoon9580 8 วันที่ผ่านมา +6

      nikan show box ekak harshana . boru uddacha kamak thiyenne

    • @kingphone8251
      @kingphone8251 8 วันที่ผ่านมา +8

      නළුවෙක් නෙ

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา

      හර්ෂණ නානායක්කාරගෙ තාත්තා යසපාලිත නානායක්කාර, වාසුදේව නානායක්කාර සහ හේමකුමාර නානායක්කාර එක පවුලේ සහෝදරයින්. අනුර ඕක නොදැන නෙවීනෙ ළඟ තියන් ඉඳල හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොඳම ඇමතිකම ඕකට දුන්නෙ.
      හිතාගන්න බැහැ මොනවා වෙනවද කියල. තවමත් දැඩිව විශ්වාස කරනවා අනුරගේ උත්සාහය. නමුත් මේකා, සෞඛ්‍ය ඇමතියා නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමතියා ආනන්ද විජේපාල හොරු, තක්කඩි, මහින්දලගේ පාතාල වැඩවලට උදව් කරපු උන් තියාගෙන මොන මඟුලක් කරනවද කියල දන්නෙ නෑ.

  • @sunilpadmasiri3527
    @sunilpadmasiri3527 8 วันที่ผ่านมา +128

    මම මුලින් හිතුවෙ හර්ෂණ යනු මාලිමාවෙන් ආපු බුද්ධිමතෙකු කියල...නමුත් මේ සිද්ධිය තුලින් මම තේරුම් ගත්තෙ මොහුත් මාලිමාවෙ ඉන්න තවත් මොඩයෙක් කියල... දවසින් දවස අප තැබු බලපෛාරොත්තු බිද වැටෙනව වගේ..

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 8 วันที่ผ่านมา +10

      අනිවාර්යයෙන්ම.

    • @iranganisilva9009
      @iranganisilva9009 8 วันที่ผ่านมา

      අනුරව ජනාදිපති ව අමාරුවේ දාන්න හිතාමතාම කරන වැඩ මේවා. ජනාදිපති තුමා ලගින්ම ඉදන් ඔය ආන්ඩුවේ ඉන්න කිහිප දෙනෙක්ම පහුගිය පාලකයන්ගේ න්‍යාය පත්‍ර කියාවට නන්වන බව පැහැදිලි ව පේන්න තියනවා. ජනාදිපති තුමා සහ ආන්ඩුවේ මහජන ප්‍රසාදය නැති කරන්න ආන්ඩුව ඇතුලෙම ඉන්න එකෙක් දෙන්නෙක් වැඩ කරනවා කියලා අපිට හිතෙනවා .

    • @Chan26220
      @Chan26220 8 วันที่ผ่านมา

      මේව කතාකරන්න තරම්වත් වැරදිද?සිරකරුවො මරන්න අණ දෙනකොට,ඇමතිවරු පුෂ්පිකාට එල්ලුම් ගහ පෙන්නනකොට,හිරකරුවන්ගෙ ඔලුවට පිස්තෝල තියනකොට වලිගෙ දෙපරැන්දෙ ගහගෙන හිටපු TH-cam හිඟන්නො බෙරිහන් දුන්නට මෙතන ඇති වැරැද්දක් නෑ.
      හර්ෂණ උත්සවේකට ගියා ප්‍රධාන අමුත්තා හැටියට.ඒකෙ සමරු පලක බෙදන කොට ලමාහේවටත් එකක් දුන්නා.සරලයි. ඒක දෙන්න තීරණය කලේ හර්ෂණ නෙවෙයි.
      බලය අවභාවිතා කලාද?අල්ලස් ගත්තද?නීති විරෝධී වැඩක් කරාද?රජයේ මුදල් නාස්ති කරාද? රංව්ලගෙ ප්‍රශ්නෙදි සදාචාරාත්මක ප්‍රශ්නයක්වත් තිබුනා. මෙතන එහෙමත් නෑ.
      අඩුගානෙ අධිකරණ අමාත්‍යංශයවත් ඔය සමරු පලකය දුන්න නම් කමක් නෑ ඔහොම වලිගෙ පාගගෙන කෑ ගහන්න.
      හරි හමන් රස්සාවක් නැති youtube එකේ like වලින් ජීවත් වෙන හිඟන්නො සතියකට සැරයක් මොකක් හරි පුංජයක් උඩදාගෙන කෑ ගහනවා. රටේ උනුත් ඒක කර තියං යනවා.මුංට අවුරුදු පහකට දුන්නනම් උන්ට රස්සාව කොරන්න ඉඩ නොදී.😂

    • @rmgsecuritysystems
      @rmgsecuritysystems 8 วันที่ผ่านมา

      තවත් එක කයිවාරු කාරයෙක් විතරයි.

    • @ChandanaChami-c3i
      @ChandanaChami-c3i 8 วันที่ผ่านมา

      ඉස්සර රගත් පැවා.....😂..film 2 /3 විතර

  • @mahindaguruge9926
    @mahindaguruge9926 8 วันที่ผ่านมา +88

    හර්ෂණ නානා හොදටම අනා ගත්තා. ඒක නිවැරදි කරන්න ගිහින් තව තවත් අනා ගත්තා. දැන්වත් පාඩමක් ඉගෙනගෙන බන්ධනාගාරය, අධිකරණය සුද්ධ කල යුතුයි. නඩු ඉක්මනින් ඉවර කිරීමට පියවර ගත යුතුයි.
    ජයවේවා!

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 8 วันที่ผ่านมา

      Damn right

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา

      හර්ෂණ නානායක්කාරගෙ තාත්තා යසපාලිත නානායක්කාර, වාසුදේව නානායක්කාර සහ හේමකුමාර නානායක්කාර එක පවුලේ සහෝදරයින්. අනුර ඕක නොදැන නෙවීනෙ ළඟ තියන් ඉඳල හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොඳම ඇමතිකම ඕකට දුන්නෙ.
      හිතාගන්න බැහැ මොනවා වෙනවද කියල. තවමත් දැඩිව විශ්වාස කරනවා අනුරගේ උත්සාහය. නමුත් මේකා, සෞඛ්‍ය ඇමතියා නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමතියා ආනන්ද විජේපාල හොරු, තක්කඩි, මහින්දලගේ පාතාල වැඩවලට උදව් කරපු උන් තියාගෙන මොන මඟුලක් කරනවද කියල දන්නෙ නෑ.

  • @slmicro3857
    @slmicro3857 8 วันที่ผ่านมา +59

    හර්ශන බබා වෙන්න එපා..😢😢😢සම්මාන දෙන ලිස්ට් එකවත් දන් නැද්ද😢😢😢😢

  • @dhanujanadeeranga1638
    @dhanujanadeeranga1638 8 วันที่ผ่านมา +135

    වාසුදේව ,හේමකුමාර,මේ ඔක්කොම නානායක්කාර ලා තමයි.එයාලගේ ම අලුත් version එක තමයි හර්ශන නානායක්කාර .මෙයා ලගෙන් ම්ට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න behe...!

    • @HiranAlgawatta-lk5ed
      @HiranAlgawatta-lk5ed 8 วันที่ผ่านมา +12

      ඕක හරියන්නෙ නැ කියලා මම කලින්ම කිවුවා

    • @shanthagunasignhe8596
      @shanthagunasignhe8596 8 วันที่ผ่านมา +19

      අනිවාර්යයෙන්ම මාලිමාවට කළු තෙල් පාරක් ගැහුවා . චන්ද දීපු අපිට , සංවිධානය කරපු අපිට . රටේ සබුද්ධික ජනතාවටත් එක්ක ගහපු කළු තෙල් පාරක් .

    • @ruwanjayathunga9306
      @ruwanjayathunga9306 8 วันที่ผ่านมา

      හර්ෂන නානායක්කාර කියන්නේ වාසුදේව නානායක්කාරගේ සහෝදරයගෙ පුතා. වාසුදේව නානායක්කාර කියන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය කෙනෙක්. ඒවගේ කෙනෙක්ගේ සහෝදරයගේ පුතාට දෙනවා අධිකරණ ඇමතිකම රාජපක්ෂලාගේ අපරාධ වලට දඩුවම් දෙන්න.

    • @gayanzeal5173
      @gayanzeal5173 8 วันที่ผ่านมา

      Hodawedeee😢😅​@@shanthagunasignhe8596

    • @ninzernm
      @ninzernm 8 วันที่ผ่านมา +2

      😂

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 8 วันที่ผ่านมา +52

    ආඩම්බරයි හොද දේවල් අගයනවා වැරදි දේවල් විවේචනය කරනවා හරි හොදයි..

  • @ruwanjayathunga9306
    @ruwanjayathunga9306 8 วันที่ผ่านมา +51

    Clean Sri Lanka කියලා ඉස්සෙල්ලම කරන්න තිබ්බේ පොලිසිය, බන්ධනාගාරය සහ අධිකරණය සුද්ද කරන එක. නැතුව බස් වල කෑලි ගලවන එක නෙමෙයි. මේ වෙලාවෙ ආන්ඩුවට වැදගත්ම ආයතන තුන.

    • @palithaassalaarachchi1497
      @palithaassalaarachchi1497 8 วันที่ผ่านมา +4

      හරියටම හරි, තව නීතිපති එක.

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา +1

      හර්ෂණ නානායක්කාරගෙ තාත්තා යසපාලිත නානායක්කාර, වාසුදේව නානායක්කාර සහ හේමකුමාර නානායක්කාර එක පවුලේ සහෝදරයින්. අනුර ඕක නොදැන නෙවීනෙ ළඟ තියන් ඉඳල හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොඳම ඇමතිකම ඕකට දුන්නෙ.
      හිතාගන්න බැහැ මොනවා වෙනවද කියල. තවමත් දැඩිව විශ්වාස කරනවා අනුරගේ උත්සාහය. නමුත් මේකා, සෞඛ්‍ය ඇමතියා නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමතියා ආනන්ද විජේපාල හොරු, තක්කඩි, මහින්දලගේ පාතාල වැඩවලට උදව් කරපු උන් තියාගෙන මොන මඟුලක් කරනවද කියල දන්නෙ නෑ.

    • @ruwanjayathunga9306
      @ruwanjayathunga9306 5 วันที่ผ่านมา

      @@pmalgaha6565 ඒක ඇත්ත. මගෙත් එකම විශ්වාසේ අනුර කුමාර. ඒත් මේ ආණ්ඩුව මොනවා කලත් වැඩක් නැහැ හොරු ටික ඇල්ලුවේ නැත්නම්. ඒ තරම් වැදගත් අමාත්‍යාංශ හර්ෂන නානායක්කාර වැනි පුද්ගලයෙක්ට දුන්නේ ඇයි කියන ප්‍රශ්නෙ තියෙනවා.

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 8 วันที่ผ่านมา +64

    අනිවාර්යයෙන් හර්ශන ඉල්ලා අස්වෙන්න ඕනෑ 😮

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา

      හර්ෂණ නානායක්කාරගෙ තාත්තා යසපාලිත නානායක්කාර, වාසුදේව නානායක්කාර සහ හේමකුමාර නානායක්කාර එක පවුලේ සහෝදරයින්. අනුර ඕක නොදැන නෙවීනෙ ළඟ තියන් ඉඳල හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොඳම ඇමතිකම ඕකට දුන්නෙ.
      හිතාගන්න බැහැ මොනවා වෙනවද කියල. තවමත් දැඩිව විශ්වාස කරනවා අනුරගේ උත්සාහය. නමුත් මේකා, සෞඛ්‍ය ඇමතියා නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමතියා ආනන්ද විජේපාල හොරු, තක්කඩි, මහින්දලගේ පාතාල වැඩවලට උදව් කරපු උන් තියාගෙන මොන මඟුලක් කරනවද කියල දන්නෙ නෑ.

  • @ruwanjayaratne5372
    @ruwanjayaratne5372 8 วันที่ผ่านมา +39

    අධිකරණ ඇමති පියරු බබා හර්ෂණ ට කොන්දක් නෑ සංවිධයකයනට කියන්න මට නම ඔය සම්මානය ලමාහේවාට දෙන්න බෑ කියන්න. ඕන බයියෙක් කියන දෙයක් කරනවා හැරෙන්න. Hope NNP has to reconsider to shuffle the Justice ministership. He is nothing doing to fulfill the people's mandate.

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 8 วันที่ผ่านมา

      Before the election they had a visions but now nothing.😮 Ministers don't know one another's work.😢

    • @gajalanka95
      @gajalanka95 8 วันที่ผ่านมา +1

      එහෙම නැත්තං මට එන්න වෙන්නේ නෑ මගුල් ගෙයක් තියෙනවා මරණ ගෙයක් තියෙනවා කියලවත් කියන්න පුළුවන්නේ 😖

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา

      හර්ෂණ නානායක්කාරගෙ තාත්තා යසපාලිත නානායක්කාර, වාසුදේව නානායක්කාර සහ හේමකුමාර නානායක්කාර එක පවුලේ සහෝදරයින්. අනුර ඕක නොදැන නෙවීනෙ ළඟ තියන් ඉඳල හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොඳම ඇමතිකම ඕකට දුන්නෙ.
      හිතාගන්න බැහැ මොනවා වෙනවද කියල. තවමත් දැඩිව විශ්වාස කරනවා අනුරගේ උත්සාහය. නමුත් මේකා, සෞඛ්‍ය ඇමතියා නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමතියා ආනන්ද විජේපාල හොරු, තක්කඩි, මහින්දලගේ පාතාල වැඩවලට උදව් කරපු උන් තියාගෙන මොන මඟුලක් කරනවද කියල දන්නෙ නෑ.

  • @AmithaMaithree
    @AmithaMaithree 8 วันที่ผ่านมา +30

    මේවා මරු සම්මාන ....😮😮😮😮😮

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy 8 วันที่ผ่านมา +14

    වාසුදේව රත්නපුර දිස්ත්‍රික්කයේ ජෝකර් කෙනෙක් උනා. සමාජවාදී දේසපාලනයට කරපු හානිය බරපතලයි. ඉතා කෙටි කාලයක NPP එකට ඇවිත් හර්සන වගේ අය ඔයදේ කරාවි කියල අපිට හිතුණා

  • @athveediya82
    @athveediya82 8 วันที่ผ่านมา +51

    මාලිමාව කොහේද මේ යන්නේ.. 😮....හිතාගන්න බෑ මුං කරන ගොං වැඩගැන

    • @Dilithmadagedara
      @Dilithmadagedara 8 วันที่ผ่านมา +2

      රනිල් සජිත් එකතු වුනාම ලකුණ අලියද ?

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา

      හර්ෂණ නානායක්කාරගෙ තාත්තා යසපාලිත නානායක්කාර, වාසුදේව නානායක්කාර සහ හේමකුමාර නානායක්කාර එක පවුලේ සහෝදරයින්. අනුර ඕක නොදැන නෙවීනෙ ළඟ තියන් ඉඳල හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොඳම ඇමතිකම ඕකට දුන්නෙ.
      හිතාගන්න බැහැ මොනවා වෙනවද කියල. තවමත් දැඩිව විශ්වාස කරනවා අනුරගේ උත්සාහය. නමුත් මේකා, සෞඛ්‍ය ඇමතියා නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමතියා ආනන්ද විජේපාල හොරු, තක්කඩි, මහින්දලගේ පාතාල වැඩවලට උදව් කරපු උන් තියාගෙන මොන මඟුලක් කරනවද කියල දන්නෙ නෑ.

  • @asankasadakelum8168
    @asankasadakelum8168 8 วันที่ผ่านมา +46

    ඇත්තටම දුකයි රටට මේ වෙන දේට.. හර්ශන කියන්නෙ හොද ඩයල් එකක් නෙවේ කියල දැක්ක ගමන් තේරෙනව..

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 8 วันที่ผ่านมา

      @@asankasadakelum8168 yes. 😏

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา

      හර්ෂණ නානායක්කාරගෙ තාත්තා යසපාලිත නානායක්කාර, වාසුදේව නානායක්කාර සහ හේමකුමාර නානායක්කාර එක පවුලේ සහෝදරයින්. අනුර ඕක නොදැන නෙවීනෙ ළඟ තියන් ඉඳල හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොඳම ඇමතිකම ඕකට දුන්නෙ.
      හිතාගන්න බැහැ මොනවා වෙනවද කියල. තවමත් දැඩිව විශ්වාස කරනවා අනුරගේ උත්සාහය. නමුත් මේකා, සෞඛ්‍ය ඇමතියා නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමතියා ආනන්ද විජේපාල හොරු, තක්කඩි, මහින්දලගේ පාතාල වැඩවලට උදව් කරපු උන් තියාගෙන මොන මඟුලක් කරනවද කියල දන්නෙ නෑ.

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 8 วันที่ผ่านมา +15

    After a long time. Ureshini Rasika . your political analysis is superb. Harshana is hopeless. he is an egoistic character. you cannot expect catching thieves from him. it will never happen.Ureshini you are like Malini Fonseka in her younger days. keep up your good work. we enjoy asian mirror.

  • @sneeksMF
    @sneeksMF 8 วันที่ผ่านมา +48

    3 පුද්ගල cabinet එක meeta වඩා හොඳයි

  • @asiridanapala9829
    @asiridanapala9829 8 วันที่ผ่านมา +25

    වයසට ගියත් නොමේරූ මාලිමාවේ ඇමතිවරු.....

    • @Eltewu7168
      @Eltewu7168 8 วันที่ผ่านมา

      රසිකලට රෙදි ඇඳගෙන මේවා කියන්න බෑ හැබූයි පාඨලීට තියෙන චෝදනා එක්ක. මාලිමාකාරයො සම්මානයක් දීලා විතරයි. මුන් පාඨලී ගෙන්නලා ඌට දෙන ප්‍රචාරණය කරන්නෙම දවසක ජනාධිපති කරවන්නනෙ. මේ තියෙන්නෙ පාඨලීට තියෙන චෝදනා,
      1. ගල් අඟුරු මගඩිය.
      2. වීදුරු බෝතලයක් යෝනි මාර්ගයට ඇතුළ් කර කෲර විදිහට තමන්ගේ බිරිඳට බඩසම කරන්න යාම.
      3. ප්‍රකට නිළියක් සමග කොටු පැනලා, ජෙට් වේගයෙන් වාහනෙන් එන ගමන් පාරේ හිටපු අහිංසක කොල්ලෙක් හප්පලා සදාකාලික අබ්බගාත කිරීම.
      4. බොදු බලසේනාව පිහිටුවීම සහ වෙනත් ආකාරවල ජාතිවාදී ගැටුම් රට තුළ ඇති කිරීම.
      5. ෂාරුක් ඛානට 💣 ගැසීම.
      6. කතෝලික පල්ලි කුඩු පට්ටම් කිරීම.
      7. එක්නැළිගොඩ ඝාතනය.

  • @janakamandalawatta2149
    @janakamandalawatta2149 8 วันที่ผ่านมา +7

    We are so sorry to hear this incident! We did not expect what Mr.Harshna Nanayskkara did on purpose.

  • @kingphone8251
    @kingphone8251 8 วันที่ผ่านมา +15

    අදිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න සුනිල් වටගල මාර කට්ටක් කනවා එයාගෙ හැකියාවෙන් මෙයා එයා ගැන කියන්න CID ගියා ඇරෙන්න වෙන දෙයක් නෑ

  • @slmicro3857
    @slmicro3857 8 วันที่ผ่านมา +25

    එමිල් රන්ජන් මිනීමරුවාට දඩුවම් දෙනු 😢🙏🙏🙏🙏🙏

    • @Eltewu7168
      @Eltewu7168 8 วันที่ผ่านมา +1

      එමිල්හරි හර්ෂණහරි සුදු හුණු ගාන්න ඕන චරිත නෙමෙයි.. හැබැයි පාඨලීට තියෙන චෝදනා එක්ක බැලුවම මුන්ට ඒ යකාව මේවට උස්සන් එන්න වටින්නෙත් නෑ..
      1. ගල් අඟුරු මගඩිය.
      2. වීදුරු බෝතලයක් යෝනි මාර්ගයට ඇතුළ් කර කෲර විදිහට තමන්ගේ බිරිඳට බඩසම කරන්න යාම.
      3. ප්‍රකට නිළියක් සමග කොටු පැනලා, ජෙට් වේගයෙන් වාහනෙන් එන ගමන් පාරේ හිටපු අහිංසක කොල්ලෙක් හප්පලා සදාකාලික අබ්බගාත කිරීම.
      4. බොදු බලසේනාව පිහිටුවීම සහ වෙනත් ආකාරවල ජාතිවාදී ගැටුම් රට තුළ ඇති කිරීම.
      5. ෂාරුක් ඛානට 💣 ගැසීම.
      6. කතෝලික පල්ලි කුඩු පට්ටම් කිරීම.
      7. එක්නැළිගොඩ ඝාතනය.

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 8 วันที่ผ่านมา +18

    රසිකගේ පැහැදිලි කිරීම හරි. හරිම කණගාටුයි මේ වැඩ 😔

    • @Eltewu7168
      @Eltewu7168 8 วันที่ผ่านมา

      රසිකලට රෙදි ඇඳගෙන මේවා කියන්න බෑ හැබූයි පාඨලීට තියෙන චෝදනා එක්ක. මාලිමාකාරයො සම්මානයක් දීලා විතරයි. මුන් පාඨලී ගෙන්නලා ඌට දෙන ප්‍රචාරණය කරන්නෙම දවසක ජනාධිපති කරවන්නනෙ. මේ තියෙන්නෙ පාඨලීට තියෙන චෝදනා,
      1. ගල් අඟුරු මගඩිය.
      2. වීදුරු බෝතලයක් යෝනි මාර්ගයට ඇතුළ් කර කෲර විදිහට තමන්ගේ බිරිඳට බඩසම කරන්න යාම.
      3. ප්‍රකට නිළියක් සමග කොටු පැනලා, ජෙට් වේගයෙන් වාහනෙන් එන ගමන් පාරේ හිටපු අහිංසක කොල්ලෙක් හප්පලා සදාකාලික අබ්බගාත කිරීම.
      4. බොදු බලසේනාව පිහිටුවීම සහ වෙනත් ආකාරවල ජාතිවාදී ගැටුම් රට තුළ ඇති කිරීම.
      5. ෂාරුක් ඛානට 💣 ගැසීම.
      6. කතෝලික පල්ලි කුඩු පට්ටම් කිරීම.
      7. එක්නැළිගොඩ ඝාතනය.

  • @sandaruwanchathuranga3123
    @sandaruwanchathuranga3123 8 วันที่ผ่านมา +23

    මූ මේකටත් CID යයිද දන් නෑ..😂😂

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 8 วันที่ผ่านมา +32

    රසික මේක මාලිමාවෙ ඈදුම් ගලවන්ඩමයි මේ කුමණ්ත්‍රනය කෙරුවෙ හර්ශන නානායක්කාරගෙ ක්‍රියාකාරකම් දිහා බලන කොට ඔහු කරන්නෙ නාඩගමක් ඔබලාගෙ කවුරු හරි කිවුවා මාලිමාව රජය කඩා වට්ටන්නෙ හර්ශන නානායක්කාරත් මහාජන ආරක්ෂක ඇමති පොලිස් ඇමති මේ 3 දෙනා අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතුයි මේ තුන්දෙනා මේ වෙනකන් කිසිම දෙයක් රටේ දියුණුවට කලේ නැහැ ඒ නිසා මොවුන් ඉල්ලා අස්විය යුතුයි

    • @iranganisilva9009
      @iranganisilva9009 8 วันที่ผ่านมา +8

      ඔවු අනිවාර්යයෙන්ම .
      ඒවාගේම ජනාදිපති තුමා තේරුම් ගත යුතුයි හතුරෝ මිතුරු වෙසින් ඉන්න පුලුවන් කියලා. පුරාන රජ කාලෙත් එහෙම උනා. ගෝටාබයව අන්දලා ඔක්කොම වල කැපුවෙත් ලගම හිටපු වියත් මග එවුන් තමයි.

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา

      හර්ෂණ නානායක්කාරගෙ තාත්තා යසපාලිත නානායක්කාර, වාසුදේව නානායක්කාර සහ හේමකුමාර නානායක්කාර එක පවුලේ සහෝදරයින්. අනුර ඕක නොදැන නෙවීනෙ ළඟ තියන් ඉඳල හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොඳම ඇමතිකම ඕකට දුන්නෙ.
      හිතාගන්න බැහැ මොනවා වෙනවද කියල. තවමත් දැඩිව විශ්වාස කරනවා අනුරගේ උත්සාහය. නමුත් මේකා, සෞඛ්‍ය ඇමතියා නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමතියා ආනන්ද විජේපාල හොරු, තක්කඩි, මහින්දලගේ පාතාල වැඩවලට උදව් කරපු උන් තියාගෙන මොන මඟුලක් කරනවද කියල දන්නෙ නෑ.

  • @samwija4377
    @samwija4377 8 วันที่ผ่านมา +24

    හර්ෂනව අධිකරණ ඇමති කරාට වැඩිය හොඳයි නාමල් රාජපක්ෂව අධිකරණ ඇමති කළා නම්😂

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe 8 วันที่ผ่านมา +25

    14:00 සූරිය අරනේ හර්ශන දිසානායකට ඇමතිකම දුන්නානම් මීට වඩා හොදයි....😅😅😅

  • @sksenanayake1565
    @sksenanayake1565 8 วันที่ผ่านมา +3

    Jayakody.......well explanation...Agreed..Fine..

  • @SanjayaApeksha
    @SanjayaApeksha 8 วันที่ผ่านมา +24

    බබාලන්තයේ තොත්ත බබාල.

  • @sampathdissanayake3879
    @sampathdissanayake3879 8 วันที่ผ่านมา +16

    ඇමතිල සෙට් එකට කියා දෙන්න වෙනව හිතෙන හිතෙන උන්ට සම්මාන දෙන්න යන්න බෑ කියල. මොකක් හරි උත්සවේකට ආරාධනා කලාම ඒකට යන්න ඕනද? කවුද එන්නෙ? මොනවද උත්සවේදි කරන්න තියෙන්නෙ? මේව හොයල බලල යන්න ඕන. ඇමතිට personal staff එකක් දෙන්නෙ ඒකට තමයි.

    • @Thomasshelby-t6s
      @Thomasshelby-t6s 8 วันที่ผ่านมา +1

      බුද්ධිමතුන් නේද තොරලා යවල ඒවත් කියාදෙන්න ඕනිද 😢

  • @prasadhimasakorala
    @prasadhimasakorala 8 วันที่ผ่านมา +39

    අනෙක් කෙනා ආනන්ද විජේපාල .නියම කපටියෙක්😢😢

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e 8 วันที่ผ่านมา +8

      fcid එකේ සීන් එක ගැන රනිල් කියපුව ඇත්ත පැත්තකුත් තියෙනවා කියල පෙන්නේ දැන් ඔය ඩයල් එකගේ නොහැකියාව හේතුවක් කියන එක

    • @renukafernando8998
      @renukafernando8998 8 วันที่ผ่านมา +2

      OOBA. HARI

  • @lakminiamarasinha2205
    @lakminiamarasinha2205 7 วันที่ผ่านมา

    Fair analysis Rasika🌷 Thank you💕

  • @chandanarathnayake529
    @chandanarathnayake529 8 วันที่ผ่านมา +18

    කෙටියෙන් ම කීවොත් නොදෝමකිං.

  • @Panaputra
    @Panaputra 8 วันที่ผ่านมา +13

    ඔන්න සෞඛ්‍ය ඇමති වගේ කෙනෙක් මෙයාව දන්නෑ කිව්වනම් පොඩ්ඩක් හරි කමක් නෑ. යකෝ දුශිතයන්ට දඬුවම් කිරීමේ ප්‍රධානියා වන අධිකරණ ඇමති මෙයාව දන්නෑ කියන්නෙ මොන විහිළුවක්ද.😆

    • @reginialmeida9724
      @reginialmeida9724 8 วันที่ผ่านมา

      ඔහොම ගියාම මරන්න අඩගැසුවත් යයි.

  • @TheAyomini
    @TheAyomini 8 วันที่ผ่านมา +28

    එයාල හර්ශන නානායක්කාරව අහුකර ගත්ත.හර්ශනය උත්සවය නිසා සදාචාරය අමතක උනා.ඔහොම නීතිය පිලිබදව ඇමතිකම් කරන්නෙ කොහොමද.අන්තිමේදි අනුරට ඔක්කොම ඇමතිකම් කරන්න වෙනව.නැත්නම් ඉම්පෝට් කරන්න වෙනව.මෙච්චර හොද උත්සාහයක් තියෙන ආණ්ඩුවක මේ රංචුවක් ඉදන් චොරකරනව.මොකද අනුර ඇතුළු කීපදෙනෙකුට විතරයි උවමනාව තියෙන්නෙ රට ගොඩනගන්න.

    • @anilfeo
      @anilfeo 8 วันที่ผ่านมา +4

      ඒ කියන්නේ හර්ෂන බබාද ?

    • @amarabandurupasinghe3754
      @amarabandurupasinghe3754 8 วันที่ผ่านมา

      අහුවෙන්න මූ බබෙක්ද බං , ඌව ආපහු හෝඩියේ ඉඳල සූප්පුවක් කටේ තියල ඉස්කෝලෙ යවපං 😢

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา

      හර්ෂණ නානායක්කාරගෙ තාත්තා යසපාලිත නානායක්කාර, වාසුදේව නානායක්කාර සහ හේමකුමාර නානායක්කාර එක පවුලේ සහෝදරයින්. අනුර ඕක නොදැන නෙවීනෙ ළඟ තියන් ඉඳල හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොඳම ඇමතිකම ඕකට දුන්නෙ.
      හිතාගන්න බැහැ මොනවා වෙනවද කියල. තවමත් දැඩිව විශ්වාස කරනවා අනුරගේ උත්සාහය. නමුත් මේකා, සෞඛ්‍ය ඇමතියා නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමතියා ආනන්ද විජේපාල හොරු, තක්කඩි, මහින්දලගේ පාතාල වැඩවලට උදව් කරපු උන් තියාගෙන මොන මඟුලක් කරනවද කියල දන්නෙ නෑ.

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 5 วันที่ผ่านมา +1

    මේ අය කවදාවත්ම update වෙන්නේ නැහැ 😢ඒ අය ඉන්නේ කුණුහරුප Facebook එකේ!news බලන්නේ නැහැ 😢විරුද්ධ අයගේ කතා අහන්නේ නැහැ.කොටින්ම අධිකරණ ප්‍රවෘත්ති වත් බලන්නේ නැහැ!කියවන්නේ නැහැ ඉතින් ඔය කියන puthgalaya ගැන අහලා වත් නැහැ!😂😂😂

  • @nalinfernando5842
    @nalinfernando5842 6 วันที่ผ่านมา

    Great analysis and information sharing... Hugh error of judgement and no excuses...one by one boo boos due to lack of judgement and sound applications.

  • @padminiliyanage7945
    @padminiliyanage7945 8 วันที่ผ่านมา +16

    මෙහි ඇත්ත හරියට දැන ගැනීමට තරිඳු උඩුවරගෙදර ගේ විග්‍රහය බලන්න

  •  8 วันที่ผ่านมา +8

    අලුතින් පත් වූ රජයේ සමහර ඇමතිවරු ඉන්නවා, ඔවුන් හැසිරෙන්නේ "කටුස්ස රන් මාලයක් දාගෙන" වගේ. ඒගොල්ලන්ට ඇත්තටම ලොකු සපත්තු. එයාලගේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. වසන්ත, මහින්ද ජයසිංහ වගේ ගොඩක් අය කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කෙසේ වෙතත් මම චතුරංගට හෝ ඒ වගේ අලුත් ඇමතිවරුන්ට ගරු කරනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේ ආණ්ඩුවේ LBOARD දේශපාලනඥයන්.අලුතින් පත් වූ රජයේ සමහර ඇමතිවරු ඉන්නවා, ඔවුන් හැසිරෙන්නේ "කටුස්ස රන් මාලයක් දාගෙන" වගේ. ඒගොල්ලන්ට ඇත්තටම ලොකු සපත්තු. එයාලගේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. වසන්ත, මහින්ද ජයසිංහ වගේ ගොඩක් අය කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කෙසේ වෙතත් මම චතුරංගට හෝ ඒ වගේ අලුත් ඇමතිවරුන්ට ගරු කරනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේ ආණ්ඩුවේ LBOARD දේශපාලනඥයන්.අලුතින් පත් වූ රජයේ සමහර ඇමතිවරු ඉන්නවා, ඔවුන් හැසිරෙන්නේ "කටුස්ස රන් මාලයක් දාගෙන" වගේ. ඒගොල්ලන්ට ඇත්තටම ලොකු සපත්තු. එයාලගේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. වසන්ත, මහින්ද ජයසිංහ වගේ ගොඩක් අය කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කෙසේ වෙතත් මම චතුරංගට හෝ ඒ වගේ අලුත් ඇමතිවරුන්ට ගරු කරනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේ ආණ්ඩුවේ LBOARD දේශපාලනඥයන්.අලුතින් පත් වූ රජයේ සමහර ඇමතිවරු ඉන්නවා, ඔවුන් හැසිරෙන්නේ "කටුස්ස රන් මාලයක් දාගෙන" වගේ. ඒගොල්ලන්ට ඇත්තටම ලොකු සපත්තු. එයාලගේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. වසන්ත, මහින්ද ජයසිංහ වගේ ගොඩක් අය කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. කෙසේ වෙතත් මම චතුරංගට හෝ ඒ වගේ අලුත් ඇමතිවරුන්ට ගරු කරනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේ ආණ්ඩුවේ LBOARD දේශපාලනඥයන්.

    • @surekaweerakoon9580
      @surekaweerakoon9580 7 วันที่ผ่านมา

      lakmali , nadun vani aya oluven inne.pandithai. stubborn

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 8 วันที่ผ่านมา +12

    ඒ මනුස්සයා හෙන ලොකුකමකින් මොකක්ද මන්දා සීන් එකක ඉන්නේ.එයානං අල්ලන හොරෙක් පේන්න පාරක් නෑ, කිසිම Active.
    ගතියක් නෑ.සමහර අය හිතේ තාම ඡන්දෙ කියලා ආකර්ෂණ කතා කිය කිය ඉන්නවා.එයාලට මිනිස්සු හෙන ගානකින් දිනවලා තියෙනවාකියලා දන්නෙ නැද්ද කොහෙද.හරිනි මැතිනියටත් අගමැතිකම ලොකුද මන්ද තාම.ඔය තනතුරු වල වටිනාකම් එයාලට තමා හදාගන්න වෙන්නේ මිනිස්සු දහම එහෙම ලොකුවට පිළිගන්නේ නැහැඑයාලව.බලාපොරොත්තුවකින් ඉන්නේ රට හදයි කියලා.

  • @iranganisilva9009
    @iranganisilva9009 8 วันที่ผ่านมา +12

    අනුර ජනාදිපති ට හරිනි අගමැතිනියට සහ තව කොටසක් ඉන්නවා අවන්කවම මේ රට හදන්න ඕනා කියන තැන. නමුත් ඇමති කම් ගත්ත තව කොටසක් ඉන්නවා අනුර ජනාදිපති ඇතුලු ආන්ඩුව හිතාමතාම අපහසුතාවට පත් කරලා හොරුන් ට කඩේ යන. අපිට හොදට තේරෙනවා ඒක. ඒඅය රටට ආදරේ නැහැ. කරන්නෙ බොරුව. ජනාදිපති තුමා මේවා තේරුම් නොගත්තොත් එතුමා අවන්කව ගන්න මේ උත්සාහය වරදින්න පුලුවන්. අපිට ඕන මේ රටදැන්වත් හදාගන්නයි .

  • @kpchandran
    @kpchandran 7 วันที่ผ่านมา

    You two are like The Bobbsy Twins..
    Jaadiyata Moodiya. !!

  • @chamithprasanna1051
    @chamithprasanna1051 8 วันที่ผ่านมา +7

    සහතික ඇත්ත කතාව..❤❤❤

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 8 วันที่ผ่านมา +8

    ඉතින් පාර්ලිමේන්තු වේ දී කතානායක තුමාට ත් ඔයමනුෂ්‍ය ස්වාමිනී කියලයි කතා කරන්නෙ උසාවියෙ කියල පාර්ලිමේන්තු වයි උසාවියයි තෝරගන්න බැරුව උගන්ඩාවේ සල්ලි ගේන්න පොරොන්දු වුනා හර්ෂන නානායක්කාර උඩපැන්න අයියෝ පව් බොහොම ස්තුතියි ජයවේවා

    • @AmllaDawatage
      @AmllaDawatage 8 วันที่ผ่านมา

      හෙට ගෙනෙයි සල්ලි.චීනෙන්

  • @amadorugalappaththi1467
    @amadorugalappaththi1467 8 วันที่ผ่านมา +3

    දැන් නම් ඉවසන්න අමාරුම තැනට ඇවිල්ලා තියෙන්නේ මේ ත්තලා මේ වැඩේ කරන්නේ නෑ කරනවා කියපු හැමදේම මග අරිනවා කල් මරනවා මුං වැඩ කරන්න පටන්ගන්න කලින් අවුරුදු 5ඉවර වෙනවා වැඩ පටන් ගන්න තවත් අවුරුදු 5 ඉල්ලන්න වෙනවා තොපිට බැරිනම් දැන්ම පලයවු කියනවා

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 8 วันที่ผ่านมา +4

    අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට වෙලා තියන්නෙ බැටළුවො රංචුවකට නායකත්වය දෙන සිංහයකු ගේ භූමිකාව කරන්න.

  • @Dilithmadagedara
    @Dilithmadagedara 8 วันที่ผ่านมา +11

    රිලව් අල්ලපු එක කාටවත් මතක නෑ.

  • @shiranigunawardana9866
    @shiranigunawardana9866 8 วันที่ผ่านมา +5

    අධිකරණ ඇමැති ඉල්ලා අස්වෙන්න ඕනි. තමා අතින් සිදුවූ වරදට සමාව අයදිමින්.

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 8 วันที่ผ่านมา +12

    අනුර හා හරිනි හැරෙන්න මේ ආණ්ඩුවේ වටිනාකමක් තියෙන එක මැති ඇමති කෙනෙක් හොයාගන්න බැ.
    දුමින්ද සිල්වා කැමති විදිහට රෝහල් ගත වෙනවා. අධිකරණ ඇමති සෞඛ්‍ය ඇමති මේවා හොයා බලන්නේ නැ.
    කිසිම ප්‍රශ්නයකට නිසි වෙලාවට සුදුසු පියවරක් ගන්නේ නැ.
    ප්‍රශ්න කල් මර මර ඉන්නවා. පසුව හොද ගොන් තකතීරු ක්‍රියාමාර්ග ගන්නවා. නැවත එම ක්‍රියාමාර්ග වෙනස් කරනවා.
    මේක පට්ට විහිලු ආණ්ඩුවක්.

    • @Thomasshelby-t6s
      @Thomasshelby-t6s 8 วันที่ผ่านมา

      හරිනි overrated 😂
      Anura kumra witarai inne.
      Gon amathila hinda hama ekama anurata meseta wetenwa. Koiwele hri uth collapsed unama පුනරුදය අවසන් 😢😂

    • @AmllaDawatage
      @AmllaDawatage 8 วันที่ผ่านมา

      මොන හොදක්ද උන් දෙන්න බුද්දිමත් නම් ඔහොම වෙයිද.කයියනාකල හැමෝ

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา

      හර්ෂණ නානායක්කාරගෙ තාත්තා යසපාලිත නානායක්කාර, වාසුදේව නානායක්කාර සහ හේමකුමාර නානායක්කාර එක පවුලේ සහෝදරයින්. අනුර ඕක නොදැන නෙවීනෙ ළඟ තියන් ඉඳල හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් හොඳම ඇමතිකම ඕකට දුන්නෙ.
      හිතාගන්න බැහැ මොනවා වෙනවද කියල. තවමත් දැඩිව විශ්වාස කරනවා අනුරගේ උත්සාහය. නමුත් මේකා, සෞඛ්‍ය ඇමතියා නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමතියා ආනන්ද විජේපාල හොරු, තක්කඩි, මහින්දලගේ පාතාල වැඩවලට උදව් කරපු උන් තියාගෙන මොන මඟුලක් කරනවද කියල දන්නෙ නෑ.

  • @youtravel-t9k
    @youtravel-t9k 8 วันที่ผ่านมา +9

    ඔහු ඉල්ලා අස් විය යුතුය.

  • @hemasiriabeywardene3604
    @hemasiriabeywardene3604 8 วันที่ผ่านมา +3

    හර්ෂ ඇඳගෙන ඉන්න විදිහෙන්ම පේනවා එයා ඇඳලා බ ව.
    මෙය සම්බන්ධයෙන් බරපතල විදියට අනුර පියවර ගත යුතුයි.

  • @dcnk1977
    @dcnk1977 8 วันที่ผ่านมา +5

    රසික හොඳ පැහැදිළි කිරීමක්. අනිවාර්යෙන් අධිකරණ ඇමතිතුමාගේ වැරැද්ද. මොකද එයාට තිබ්බ එතන ගියාට පස්සේ උනත් කාටද තමන් උපහාර දක්වන්නේ කියලා දැනගන්න.

  • @reginialmeida9724
    @reginialmeida9724 8 วันที่ผ่านมา +4

    මේ මිනිහා ආචාර්ය පට්ටම මම කියලා දාපු එකක් නොවේ කියල CID ගිය දවසේ හැසිරීමෙන් දැණුනා.
    ඒ වගේම අනුරව විනාශ කරන කට්ටිය ඉන්නෙ මාලිමාව ඇතුලෙමයි.තවත් කීප දෙනෙක්ම ඉන්නවා

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 6 วันที่ผ่านมา

    Keep up your good discussions.

  • @SitharaHemachandra
    @SitharaHemachandra 8 วันที่ผ่านมา +2

    මාලිමා ආන්ඩුවට තියෙන්නේ හර්ශනව අයින් කරන්න ඇමැති කමෙන්

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 8 วันที่ผ่านมา +2

    උත්සවයක්, මයික් එකක්, කැමරාවක් කිව්ව ගමන් උඩ පැනගෙන යන මාලිමා කීපදෙනෙක් ඉන්නවා...මෙයත් ඒවගේ තව එක්කෙනෙක් බව පේනවා.

  • @Rmd289
    @Rmd289 8 วันที่ผ่านมา +14

    අනෙක..එමිල් රංජන් වරද කරේ රාජපක්ෂලාගේ ආණ්ඩු කරද්දී නම් , නිදොස්කොට නිදහස් උනෙත් ඒ ආණ්ඩුවෙන්මයි නම් එතැනම අවොලක්..නඬුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ.😕😕😕

    • @slmicro3857
      @slmicro3857 8 วันที่ผ่านมา

      😢😢😢😢😢ඔව්

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 7 วันที่ผ่านมา

    Excellent leader Mahinda Rajapaksha for ever long live ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 8 วันที่ผ่านมา +7

    Anura should ask him to resign.

  • @RJK1980
    @RJK1980 8 วันที่ผ่านมา +1

    උබලා මොනවා කිව්වත් රටට එකම විකල්පය සමගි බලවේගයයි ☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 8 วันที่ผ่านมา +4

    හරි හරි අපි ආයෙත් සීයා ගෙනෙමු සීයා හොදයිද

  • @RJK1980
    @RJK1980 8 วันที่ผ่านมา +1

    ලෝක ඉතිහාසයේම කිසිම දැක්මක් සහා වැඩපිළිවෙළක් නැති එකම ආන්ඩුවක් තමයි මේක😂😂😂🤦🤦🤦🤦🤦🤦🥵

  • @kolithamendis2780
    @kolithamendis2780 8 วันที่ผ่านมา +5

    හර්ෂණ නානායක්කාර යනු, රනිල්/රාජපක්ෂ පන්නයේ ජානමය පිල්ලියක් ද?

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 8 วันที่ผ่านมา +6

    Harshana Nanayakkara is enjoyed his minister post without doing nothing😮

  • @dinasirianura2950
    @dinasirianura2950 8 วันที่ผ่านมา +2

    චිත්‍ර පටියක් කරන් හිටියානම් ඉවරයි 😂😂😂😂😂

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 7 วันที่ผ่านมา

    Rasika you have a great political view. Ureshini is very well updated too. you guys should do politics.keep up your good workd

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 8 วันที่ผ่านมา +1

    ඔයාලා හොදට සමාජය දැනුවත් කරනවා .......

  • @jhaperer9929
    @jhaperer9929 8 วันที่ผ่านมา +5

    කවුරු කොහොම කිව්වත් හර්ෂ මේ ගේම ගහනවා.

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 8 วันที่ผ่านมา +2

      කවදා ඉදලාද ? 🤔🤔

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c 8 วันที่ผ่านมา +2

      වෙන්න පුළුවන් මාලිමාව වට්ටන්න ගේම ගහයි වගේ

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 8 วันที่ผ่านมา +6

    ජනාධිපති ⁣තුමාගේ අවධානයට යොමු කල යුතු කාරණයක් .බරපතල ලෙස npp දෝශ දර්ශනයට පත් කරපු සිදුවීමක් .

  • @nishanthakumara9159
    @nishanthakumara9159 8 วันที่ผ่านมา +5

    මුං පිස්සු කෙළල කෙළල වාර්තාවක් තියනව ආයෙ ලංකාවෙ කාටවත් බිදින්න බැරි වෙන්න ලොවෙත් නැති වෙන්න

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 8 วันที่ผ่านมา +3

    රසික ඔබත් භාරතත් මේ ආන්ඩුව නිවැරදි කරන්න ලොකු වගකීමකින් වැඩකරනව, ඒ වෙනත් විකල්පයක් රටට නැති නිසාත් කියල අපිට තේරෙනව,මේවා බලලවත් මේ ආන්ඩුවෙ උන් වගකීමෙන් වැඩකරනව නම් දැන්වත් හැදෙන්න කාලයක් තියෙනව😢😢😢

    • @Eltewu7168
      @Eltewu7168 8 วันที่ผ่านมา

      රසිකලට රෙදි ඇඳගෙන මේවා කියන්න බෑ හැබූයි පාඨලීට තියෙන චෝදනා එක්ක. මාලිමාකාරයො සම්මානයක් දීලා විතරයි. මුන් පාඨලී ගෙන්නලා ඌට දෙන ප්‍රචාරණය කරන්නෙම දවසක ජනාධිපති කරවන්නනෙ. මේ තියෙන්නෙ පාඨලීට තියෙන චෝදනා,
      1. ගල් අඟුරු මගඩිය.
      2. වීදුරු බෝතලයක් යෝනි මාර්ගයට ඇතුළ් කර කෲර විදිහට තමන්ගේ බිරිඳට බඩසම කරන්න යාම.
      3. ප්‍රකට නිළියක් සමග කොටු පැනලා, ජෙට් වේගයෙන් වාහනෙන් එන ගමන් පාරේ හිටපු අහිංසක කොල්ලෙක් හප්පලා සදාකාලික අබ්බගාත කිරීම.
      4. බොදු බලසේනාව පිහිටුවීම සහ වෙනත් ආකාරවල ජාතිවාදී ගැටුම් රට තුළ ඇති කිරීම.
      5. ෂාරුක් ඛානට 💣 ගැසීම.
      6. කතෝලික පල්ලි කුඩු පට්ටම් කිරීම.
      7. එක්නැළිගොඩ ඝාතනය.

    • @surekaweerakoon9580
      @surekaweerakoon9580 7 วันที่ผ่านมา

      baratha washing machine eka.

  • @hmkodi
    @hmkodi 8 วันที่ผ่านมา +1

    It's a very good review of an incident that Minister Harsha Nanayakkara was highlighted. We fully agree with Rasika's view over this matter and we recommend not only to Harsha Nanayalkara alone but also to whole bunch of new bees who came to the Parliament representing NPP recently to listen to this review and reorganize your patterns and actions in dealing with public matters.
    If not the whole NPP will fall into a ditch putting Anura kumara , the leader who we are fully trusting on into a situation of an eagle who's wings being chopped.
    ------:/-------
    This is a thought from
    'Dakma Vlog' team nz

  • @anandawickramanayake6117
    @anandawickramanayake6117 7 วันที่ผ่านมา +1

    මෙයා ජනාධිපති වරණයට පසු මහ මැතිවරණයට පෙර එක්තරා චැනල් එකක තිබුන දේශපාලනික වැඩසටහනකට පැමිණ චොර වූ පසුව ඔහු පැමිණියේ ආන්ඩුව වෙනුවෙන් නොව පක්ෂය වෙනුවෙන් බව ඔහු කීවා මතකද? එදා තමයි පොර මට එපා වුනේ.

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 7 วันที่ผ่านมา

    Maharajano long live ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanthasiriLiyanagama
    @SanthasiriLiyanagama 8 วันที่ผ่านมา +1

    Hirikithay harshana hirikithay.

  • @prasadliyanapathirana-x6j
    @prasadliyanapathirana-x6j 8 วันที่ผ่านมา +6

    මේ වගේ අයගෙන් රටේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න තියා හිතන්නවත් බෑ..ටෙන්ඩර් එකක් දාන්න දන්නෙ නැති මිනිහෙක්ට පුළුවන් ද රටේ ප්‍රශ්න විසදන්න..😂

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 8 วันที่ผ่านมา +2

    උත්සවයේ සංවිධායක කමිටුව .....ඇමතිට ගේම ගැහුවා ....ඒක මගින් ආන්ඩුවට ගැහුව.

  • @nishanthakumara9159
    @nishanthakumara9159 8 วันที่ผ่านมา +2

    තනිකරම මේක NPP නොමේරූ ළදරු ඒකකය මේකේ ඉන්න උන් මෝරන කොට ළංකාව ආයෙ වෙන කෙනෙකුට ගොඩ ගන්නවත් ඉතුරු වෙන්නේවත් නැහැ

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 8 วันที่ผ่านมา +5

    නෑ රසික, මමත් මේ පාර
    " මලිමාවට " තමයි චන්දේ දුන්නේ, නමුත් දැන් මුන් කරණ ගොන් වැඩ බලපුවහම, මුන්ට සුදුසම ප්‍රතිශතය , 3 % නේ අගයයි.

  • @pdayaratne
    @pdayaratne 8 วันที่ผ่านมา

    is the theory applies on Shani Abesekara and Ravi Seneviratne?

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 8 วันที่ผ่านมา +2

    ඇත්ත,අධිකරණ ඇමැති ටම අපරාධ චෝදනා ලැබූවෙක් ව නොහදුනන්නේ නම් එය ලොකු ගැටලුව ක් .

  • @RMN512
    @RMN512 7 วันที่ผ่านมา

    මාලිමාවෙ උගත් යයි කියන අයත් වියත්මගේ උන් ටික වගේ😂

  • @sanjeewabandara5975
    @sanjeewabandara5975 8 วันที่ผ่านมา +1

    බලයට එන්ට කලින් ඔක්කෝම දන්නවා.... බලයට ආවට පස්සේ මොකුත්ම දන්නේ නෑ....

  • @lankameitech9300
    @lankameitech9300 8 วันที่ผ่านมา +15

    මේ රටේ බිහිවුන දුර්වලම ආණ්ඩුව මේක වෙයි වගේ. අමු හරක් සෙට් එකක් ඉන්නේ.

    • @DilanMadhushankaKubalgodakanka
      @DilanMadhushankaKubalgodakanka 8 วันที่ผ่านมา +2

      Ow ow methek kal hitapu un mararai

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 8 วันที่ผ่านมา

      @DilanMadhushankaKubalgodakanka😂😂😂😂😂😂👍

    • @sandy_2314
      @sandy_2314 8 วันที่ผ่านมา +1

      Amo amo..😂😂😂

    • @kohombanwickrama6710
      @kohombanwickrama6710 8 วันที่ผ่านมา

      ආන්ඩුවේ දුර්වලකම් තියෙනවා..අපි උන්ට බැනලා ඒවා පෙනවලා දෙනවා..හැබැයි උඹල වගේ හරක් මාලිමවේ නෑ..මාලිමාවේ පාක්ශිකයෝ බුද්දිමත්..උන් දන්නවා මේ සෙට් එක ඇරුනම වෙන උන් නෑ කියල ආයෙත් රට පාලනය කරන්න..ඒ නිසා මුන්ව විවේචනය කරන ගමන් රට ගෙනියන්නත් සහයෝගය දෙනවා..

    • @janakabatagalla3674
      @janakabatagalla3674 8 วันที่ผ่านมา

      එහෙම ආසා

  • @ajithgunasekaragunasekara8673
    @ajithgunasekaragunasekara8673 7 วันที่ผ่านมา +1

    අනිවා හර්ෂන ඵලවලා වෙන කෙනෙක් ඵතනට දාන්න වෙනව. හර්ෂනට තමන්ගේ වගකීම ගැන ගානක්වත් නෑ

  • @Newsmixpro
    @Newsmixpro 8 วันที่ผ่านมา +6

    කුඩු නැති කරනවා කිව්වා. දැන් ඒ ගැන වගක් නෑ

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 8 วันที่ผ่านมา

      😂😂😂

    • @Thomasshelby-t6s
      @Thomasshelby-t6s 8 วันที่ผ่านมา

      ඕව ඔක්කොම කරාම ඊලග පාර ජන්දෙදි බොරු කියන්නේ කොහොමද ?
      රිලව් ඇල්ලුව මදිද ඔයාලට 😂😢

  • @the90boy18
    @the90boy18 8 วันที่ผ่านมา +1

    2015 ආණ්ඩුවෙ තත්වය පෙන්වමින් යනව මේ ආන්ඩුවෙත්, හොරැ ආණ්ඩුව අල්ලයි වගේ...😅

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 8 วันที่ผ่านมา +2

    මේ චුන් ජෝඩුවට රට බාර දේමු නේද ..මේ වගේ සුපිරි ජෝඩුවක්..අනේ ඔයා වගේ වෙන්න අල්ලන්නේ

  • @charithanuruddha8038
    @charithanuruddha8038 7 วันที่ผ่านมา

    රසික 🎉🎉🎉

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 8 วันที่ผ่านมา +1

    එක්කෝ මේ මිනිහ ඉල්ලා අස්වෙන්න ඕන.එහෙම නැත්නම් තමන් අතින් වරදක් වුන බව පිලිගෙන යහ පාලනයක් පතා මාලිමාවට ජන්දය දීපු ජනතාවගෙන් කොන්දේසි විරහිතව සමාව ගත යුතුයි.මේ සිදුවීමෙන් එකී ජනතාවට වූ සිත් තැවුල ඉතාමත් දැඩියි.මේ මිනිහ හෙට අනිද්ද බ්‍රැසිල්ලට,ජොන්සන්ලට වගේ අයටත් සම්මාන දේවි.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 8 วันที่ผ่านมา

    දැන් ඔයාලා ඔහොම හිනාවුනාට සීය කීවම පළපුරුද්ද ඕන කියලා ඇයි හොරකම් කරන්න ද පළපුරුද්ද ඕන කියල ඇහුවනෙ....ඔන්න ඕක තමා සීය කීවෙ...

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 8 วันที่ผ่านมา

    Well said macho RJ

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 7 วันที่ผ่านมา

    මේ කතාවට එකඟයි..මහ බැංකු වංචාව සම්බන්ඳව රනිල් නිදොස් කොට නිදහස් වුනාට ජනතාව අතර ඇතිවුනු අප්‍රසාදය තාමත් එලෙසමයි..මේ කතාවත් ඒ හා සමානම දෙයක්..

  • @shyamsiriwardana
    @shyamsiriwardana 8 วันที่ผ่านมา

    මම නම් දැන් දැන් අතෑරලා දාන මට්ටමට ඇවිල්ලා..😮

  • @damithnuwantha1344
    @damithnuwantha1344 8 วันที่ผ่านมา +2

    මට නම් ඔය යකා පාර්ලිමේන්තුවෙ මොකද්ද හපයක් කටේ තියාගන කිසි පිලිවලක් නැතුව ඔහේ කතා කරනවා හප හප කිසි වැදගත් කමක් නැතුව 😕

  • @SamanSamanabedda
    @SamanSamanabedda 8 วันที่ผ่านมา +1

    හර්ෂණ නානායක්කාර, අපි ඔබට ලොකු ගෞරවයක් දැක්වුවා. කෙසේ වෙතත්, සිදුවීම් දිග හැරෙන ආකාරය දෙස බලන විට, ඔබ එළියට පැමිණ මෙම සම්මානය සාධාරණීකරණය කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට කාලය පැමිණ ඇතැයි අපි සිතන්නෙමු. මේ එමිල් රංජන් ළමාහේවා අපරාධකරුවෙකු ලෙස ඔප්පු වි වරෙක වරදකරු වූ සහ ආන්දෝලනාත්මක ක්‍රියාකරුවෙක්? මේ මනුස්සයා මහින්දගෙයි ගෝඨාගෙයි ගජමිතුරෙක්. ඔහු ඔවුන්ගේ පක්කලියෙක්. ඇයි ඔබ මේ සම්මාන උළෙලට ගොස් ඔබේ නම නරක් කර ගත්තේ? විපක්‍ෂය ආන්දෝලනාත්මක ප්‍රශ්න ඇතිකර ආණ්ඩුව පෙරළීමට අවස්ථාව ලැබෙන තුරු බලා සිටින අතර, සියලුම මැති ඇමැතිවරු මේවා ගැන අවධානයෙන් සිටින්න.

  • @kumarinahalla3516
    @kumarinahalla3516 8 วันที่ผ่านมา

    දක්කමත් පේනවාතමා හර්ෂන වෙනස් මත දරන හා එවැනි රටෙහි තනතුරක් දැරිමට සුදුසු නැති බවක් සමහරතැන් මාලිමාවට වැරදිලා නිවැරදි කලේ නැත්නමි රට අවුලක .👍👍👍😅😅😅

  • @ravindravithanage9316
    @ravindravithanage9316 8 วันที่ผ่านมา

    Correct 💯

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 8 วันที่ผ่านมา

    ඒක තමයි ඕය කියමනක් තියෙන්නෙ ඕය හැමෝම යාලුවෙක්ට මල්ලි

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 7 วันที่ผ่านมา

    කරුනාකර හර්ශන අයින් කොට දොඩාවත්ත මහත්මයා පත්කරන්න. අපේ බලාපොරොත්තු ඉවරවෙන්නයි යන්නේ.😮

  • @deegalagedarabalarathne7160
    @deegalagedarabalarathne7160 8 วันที่ผ่านมา +2

    තුන්වෙනි ධර්ම සංඝයනාව තියන්න වුයේ ඇයි . ආන්න ඒ වාගෙ jvP එක විනාශ කරන්න අය මෙක තුළට රිංගලා නැහැයි කියන්න බැහැ , අනුරට පමණක් මෙක කරන්න අමාරුයි . මේ රජය පෙරලා ආයෙ රජයක් ගෙනාවත් ඔයිට වඩා පරිහානියක් තමා රටට වෙන්නේ .

  • @bertramdesilva7500
    @bertramdesilva7500 8 วันที่ผ่านมา

    අපි ලොකු කැපවීමක්‌ කරලා මිනිස්සු දැනුවත් කරලා මාලිමාවට ඡන්දේ දුන්නේ හර්ෂණලා වගේ මිනිස්සුන්ට පිස්සු කෙලින්න නෙවේ.

  • @ellapperumashantha4305
    @ellapperumashantha4305 7 วันที่ผ่านมา

    ඇයි හොරකම් නොකිරීම බෙහෙත් වල මිලගණන් පහලදැමීම රාජ්‍ය වියදම් විසාල වශයෙන් අඩු කිරීම මේවා ගැන මොකද වෙන්නේ