ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කතා ටික අහද්දි මලගෙවල් වල නිදි මරද්දි එන වයිබ් එක එනව ඔය වගේ කතා කිය කිය හිනා වෙවී ඉන්නවනෙ.. මරු ❤️ඇත්තටම මගෙ ජීවිතේ මං ආසම දෙයක් තමයි මේ වගේ දේවල් කතා කරන එක ඒකෙන් දැනුමකුත් එනව මාර. ලේ ටිකත් පිරිසිදු වෙනව. මාර දැනුමක් එන්නෙ ඒ වගේ සෙට් එකක් සෙට් උනාම 😃😃
වස්තිලා ගැන කියපු කතාව නම් 100/100 ක් ඇත්ත. video එක මෙලොව රහක් නෑ. ගොං ආතල් විතරයි ❤
මුල ඉදන්ම හිටපු fan කෙනෙක් විදිහට සතුටුයි අද ඉන්න මට්ටම ගැන.. දිගටම යමු
වස්ති විඩියෝ එකට වඩා උඹල දෙන්නගේ උලුදු වඩේ කතාවට හිනා ගියා බං
හරප්පා සිනමා තමයි දැන් නෙක්ස්ට් ලෙවල්.
වචනයක් ගානේ හිනාව, හරිම හොඳ වැඩක්
Mama inne Adelaide, lankawe inne mage Thaththata bypass ekak karanna una last week @ nawaloka hospital, operation eken passe sihiya enakan mama hitapu pressure eka thamai jiwithe hitapu lokuma dukath ekka baya, hitha balance karaganna godak dawal try kla, oyalage episode ekak balala thamai balance une, dawasaka passe thathata sihiya awa, thanks for real relief for mind, keep going
එල 👍 ඔහොම යං....🎉❤
රට ඉදන් අඩියක් ගහන ගමන් අහන්නේ. ලංකාවේ set එකත් එක්ක කයියක්දාන ගමන් shot එකක් දානවා වගේ ආතල්❤
මචංලා දෙන්න, අර උළුඳු වඩේ කතාව කියනකොට මම උළුඳු වඩේ එකක් උදේට කන ගමන් හිටියේ යකෝ.....
ඌ හිනා වෙලාම ද කොහෙද මහත් වෙලා තියෙන්නේ😂
බකන්නිලා....❤️😎🔥💪
Thank you
Effortless with you two because of the authenticity! සුපිරි ah!
JVC wennapuwe kollek NUWAN japan Bus seen eka apith kala pattaAAAAA
මේ චැට් එක මරු අනේ 💗😁
ආතල් ඔයී❤
Tuition Class වලි ගැනත් විඩියො එකක් කරන්නකො...(ujith sir vs kalum sir)
මගේ අදහස අපි දැකපු අමිහිරි දේවල් අපේ දරුවෝ දකින්න ඕන නෑ කියලා. අපි යම්කිසි දෙයක් දකීද එය මතු පරපුරට නැවත උරුම කර දිය යුතු නෑ. ඔවුන්ට වෙන දේවල් හිතන්න අපි ඉතිරි කරන්න ඕන. අපි බස් එක බෑග් එකක් තියලා සීට් එක අල්ලන්න හිතන කාලය වෙන දේකට ළමයිට යොමු කරන්න දෙන්න ඕන. ලෝකය දිනෙන් දින දියුණු වෙනවා.
කප් කේක් කතාව නම් එල; අපේ එකෙක් හදනවා කොච්චර කිව්වත් පිලිගන්නේ නෑ ස්පන්චි කියලා….
aderei aiye
Adath supiri
100%agree about Wasthi!!
වස්ති ගැන කියපු හැමදේම ඇත්ත.ඒ වැඩේ පට්ටම චාටර්.ගුණේ අයියගෙ චරිතෙ මම තනියම විදපු කෙනෙක් නිසා මට හොඳටම මේ කරන දේවල් දැනෙනව.
සන්නා+ගුණේ= මචං මචං මචං මචං
35:12
ගුනෙ අයියෙ අඩේ බං මේ comment දාන අයට නිකං reaction එකක් හරි දාපල්ලා එතකොටනෙ අපිටත් ආස හිතෙන්නෙ...😂😂❤
❤❤
ගුණේ ෂර්ට් එක සීබ්රා වගේ😅
අපේ කැම්පස් එකේ යාලුවෙක් හිටිය ඌ හැමදාම ණය බේරන්නේ බොනකොට..මොකෙක් හරි සල්ලි නෑ කීව ගමන මචන් මං උබට දෙන්න තියන 1000කියලා දීලා ඒකේ ගෙනල්ල බොනවා 😂
😂😂😂
දවසක් මම කඩේකට ගිහින් ශෝට් ඊට්ස් කාල ප්ලේන්ටියක් ගහන් සිගරට් එකකුත් ගැහුව, ඒ,දවස්වල සිගරට් ගහන්න පුලුවන් හොටෙල් ඇතුලෙ, සිගරට් එකත් බීල බිල ගේනකම් ඉන්නකොට අප්පච්චි ඇවිත් තේ වලට ගාන දුන්න, සිගරට් එකට තමුසෙ දීල එනව කීව 🙄🙄🙄.සතියක් ගෙදර ගියේ නෑ, සිගරට් බීවෙත් නෑ ආය 😂😂
එල
Ada nam monawa hari karala inne 😂
👍
You guys amazing 😂
ගෙදරට හොරෙන් බොන කාලෙ මත් කලේ ඔය වැඩේමයි ගෙට පැනගන්න
මං තෝව හම්බෙනකං තමයි හිටියෙ… තාම මං බලං ඉන්නෙ තේ හුජජ කරල එනකං බස් එකේ 😂
10:46 අඩෝ ඔය හේතුව නිසාම මටත් මාලුපාන් තලන පුරුද්ද මටත් ඇවිල්ලා තියෙන්නෙ😂
Ayye welawaka set wemuko
Umma
ආතල් ඩෝ
තොපිම කියල තොපිම හිනාවෙනව අපි හිනා වෙන්නෙ කිචි කවාගෙනද බන්...
ආතල්
streetwise
❤
oya dennata thawath kattiya ekathu kara gannako oyalath inna one
ඔව් හෙන ග්රාමෙ වැඩක් කඩේ
Adow ubala apiwa hinassala marannada hadanne..
අපිත් බීලා අවහම ඔය වැවේම කරා බන්.😂😂
Street smart
18:03 Blnw blnw 😏
😂
dan kaale awunta eka naa
20:53 මමත් කරන එකක් 😂
උබල දෙන්න නියමයි යකුනේ .ආදරෙ 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියෙ උන් වැටිලා නැ උන් income එක අඩු උනාම එක fill කරගන්නවා..අනුස්කලා මොනවා දැම්මත් විකිනෙන්න බැරැන්ඩ් එක හදලා තියෙන්නෙ..එක එක oudiance එකට ඔනි විදිහට
වස්ති කලෙ negative marketing වැඩකන්ක අජිත් ගෙ කින්ස්ලි ලාගෙ fan base එක target කලා වෙන්ඩ බැරි ද
අඩෝ
ගුනේ.මේ face book එකේ මදන මෝදක විකුනන උන් නං සාපයක් වගේ.උන්ගේ මාර්කටිං ගැන මොකක්ද අදහස.උන්ගේ add මාර ආතල්.පොඩි උන්ව ඇමරිකාවෙ අතරමං කරනව.
මටත් සෙට්ම නෑ වස්ති.අදටවත් එක වීඩියෝවක් වත් බලල නෑ සම්පූර්ණ.අනිත් කිව්ව නම් ඔක්කොම උන්ගෙ වීඩියෝ නම් ගොඩක් බලල ආතල් අරන් තියනවා .උබලගෙ නම් හැම වීඩියෝ එකම බලල තියනවා .වස්තිලගෙ බිස්නස් හයි ක්ලාස් එකට.උන්ගෙ වීඩියෝ අන්ත දුප්පත් මෝඩ මිනිස්සු ඉලක්ක කරල කරන්නෙ පන්ඩිත ප#යි දෙන්න.මටනම් හරියන්නෙම නෑ...
🇦🇺🇦🇺🇦🇺
වස්තිලා ඔක දන්නවා උන් එක උන්ගේ මාකටින් වලට ගන්නෙ. දැන් ඔයාලත් එක කියන්නෙ එක හින්දානේ
කින්ස්ලි දැක්කම පුදුම😮
එකගයි මාත් බැලුවා වස්තිට ඔයිට වඩා දෙයක් කරන්න තිබ්බා කොටින්ම කිව්වොත් පඩ 100 වැඩ 0
අද එක ටිකක් ගොන් පාට් වැඩියි.
උබලගෙ නම්බර් දීපන් කෝල් කරලා බනින්න 😂
street smart
මේ කතා ටික අහද්දි මලගෙවල් වල නිදි මරද්දි එන වයිබ් එක එනව ඔය වගේ කතා කිය කිය හිනා වෙවී ඉන්නවනෙ.. මරු ❤️
ඇත්තටම මගෙ ජීවිතේ මං ආසම දෙයක් තමයි මේ වගේ දේවල් කතා කරන එක ඒකෙන් දැනුමකුත් එනව මාර. ලේ ටිකත් පිරිසිදු වෙනව. මාර දැනුමක් එන්නෙ ඒ වගේ සෙට් එකක් සෙට් උනාම 😃😃
වස්තිලා ගැන කියපු කතාව නම් 100/100 ක් ඇත්ත. video එක මෙලොව රහක් නෑ. ගොං ආතල් විතරයි ❤
මුල ඉදන්ම හිටපු fan කෙනෙක් විදිහට සතුටුයි අද ඉන්න මට්ටම ගැන.. දිගටම යමු
වස්ති විඩියෝ එකට වඩා උඹල දෙන්නගේ උලුදු වඩේ කතාවට හිනා ගියා බං
හරප්පා සිනමා තමයි දැන් නෙක්ස්ට් ලෙවල්.
වචනයක් ගානේ හිනාව, හරිම හොඳ වැඩක්
Mama inne Adelaide, lankawe inne mage Thaththata bypass ekak karanna una last week @ nawaloka hospital, operation eken passe sihiya enakan mama hitapu pressure eka thamai jiwithe hitapu lokuma dukath ekka baya, hitha balance karaganna godak dawal try kla, oyalage episode ekak balala thamai balance une, dawasaka passe thathata sihiya awa, thanks for real relief for mind, keep going
එල 👍
ඔහොම යං....
🎉❤
රට ඉදන් අඩියක් ගහන ගමන් අහන්නේ. ලංකාවේ set එකත් එක්ක කයියක්
දාන ගමන් shot එකක් දානවා වගේ ආතල්❤